Bo maluwe mal live | Sanath Nandasiri | With Based story

  Рет қаралды 168,734

Samee Creations

Samee Creations

3 жыл бұрын

Singer - Professor Sanath Nandasiri
Composer - Professor Sanath Nandasiri
Lyricist - Priyananda Wijesundara
Show organizer - Divisional Secretariat office Karuwalagaswewa
Venue - Divisional Secretariat Parisarika Kalaapaya
About Singer & Composer
Professor Sanath Nandasiri (born February 15, 1942 in Gothatuwa, Sri Lanka) is a Sri Lankan classical musician. He is the current Chancellor of the University of the Visual and Performing Arts in Sri Lanka. Former President Maithripala Sirisena appointed Nandasiri after the death of Pandit Amaradewa.
Song Lyrics -
බෝ මලුවේ මල් සුවදක පැටලී
අම්මා පෙව් කිරි සුවද ගලා එන්නේ.....
සුපුරුදු උණුහුමකට සිත ඈදී
ගේදොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ....
දං බෝවිටියා කැලේ මැදින්
එන්න සිතයි නුඹ ලගට සැනින්....
එතෙර කරන්නම් හතර වරිගයම
සංසාරේ යන මේ ගමනේ......
චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
පුරුදු යහලුවන් හා සැනිනේ.....
එහෙම ගියත් ඒ අය පොඩි සාදු
කියා කියන විට වැද වැටිලා.....
කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා......
බෝ මලුවෙ මල් සුවදක පැටලී
අම්මා පෙව් කිරි සුවද ගලා එන්නේ.....
සුපුරුදු උණුහුමකට සිත ඈදී
ගේදොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ....
දං බෝවිටියා කැලේ මැදින්
එන්න සිතයි නුඹ ලගට සැනින්....
භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ......
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ......
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලග
ඉන්නම් කිරි සුවදේ එතිලා.....
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරෙන් එතෙර වෙලා......
Like My Official Fan page - / samee-creations-232731...
For More Details Call me - 077 4168262
email - sameerhythm@gmail.com
Stay tune සමී creations for more entertainment - / sameecreations

Пікірлер: 96
@SameeCreations
@SameeCreations 3 жыл бұрын
සනත් නන්දසිරි මහතා ගායනා කල එදා මෙදාතුර ගීතය නිධාන කතාව සමගින් මෙතනින් බලන්න 👉 kzbin.info/www/bejne/Y6LNfZymprp1ms0&feature=share
@rupahettiarachchi7005
@rupahettiarachchi7005 Жыл бұрын
සනත් මැතිතුමනි බුදු ගුණ ගීත පමණක් දැන් ගයන්න.
@andyandy7194
@andyandy7194 Жыл бұрын
හැමදාම ආදරය කල කට හඩ අහිමි වුනා.ගාන්ධර්වයානනි ඔබට නිවන්සුව ලැබේවා.
@punyademel2137
@punyademel2137 Жыл бұрын
ඇහැට කඳුලක් එන්නෙ නිතැතින්ම. 😢ඒ පද මාලාව වගෙම සනත් මහත්මයාගෙ කටහඞත් හරි හැඟුම් බරයි😢😢😢😢
@udarajayawardena6189
@udarajayawardena6189 Жыл бұрын
මෙවාගේ නිදාන කතාවල් ඇහුවම අඩෙනවා අපිට 😢,නිවන් සුව ඔබතුමාට
@lackshmimk1299
@lackshmimk1299 Жыл бұрын
ලස්සනයි ඔබ‍ට නිවන් සුව පියා නනි 😭😭😭😭😭😭😭😭😭😭😭😭
@nawaladhammananda8718
@nawaladhammananda8718 Жыл бұрын
මටත් ඇඬෙන ගීතයක් .... අසහාය කලාකරුවාණන්ට නිවන්සුව ලැබේවා !
@tilankaperera8390
@tilankaperera8390 3 ай бұрын
නිවන් සුව ලැබේවා කලා කරැවානනී රටම ආදරෙයි අදත් ඔබට නැවතත් ලක් බිමේ ඉපදෙවා ඔබ තුමා
@janavisonali2754
@janavisonali2754 Жыл бұрын
ඔබ තුමාට දීර්ගායුශ ලැබේවා.
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
ඔබ වැනි සොඳුරු ගාන්ධර්වයාණන් කෙනෙක් මේ රටට අහිමි වීම පාඩුවක් නමුත් අපි කාටත් මරණයෙන් ගැලවීමක් නැහැ ඔබට නිවන් සුව පතමි 🙏
@premalathasamarasingha9122
@premalathasamarasingha9122 Жыл бұрын
Kobeygane mythree හාමුදුරුවෝ. දැන් ගිහි ජීවිතයේ. අනුරාධ දිසානායක විවාහ වෙලා. ඉස්සර අපේ ගමේ පන්සලේ හාමුදුරුවන් වහන්සේ නමක්.
@bandusirigunasekara6090
@bandusirigunasekara6090 Жыл бұрын
ඔබතුමාට නිදුක් නීරෝගි සුවය දීර්ඝආයුශ ලැබේවා තුණුරැවන්ගේ පිහිටයි අපේ මහත්මයා
@SameeCreations
@SameeCreations Жыл бұрын
❤️❤️
@rupahettiarachchi7005
@rupahettiarachchi7005 Жыл бұрын
ඔබ තුමාගෙ ජය ශීු මහ ස්වාමිනි පසග පිහිටුවා වදිමි ගීතය ගායනා කරන්න .
@samarathunga5079
@samarathunga5079 Жыл бұрын
අනුන් වෙනුවෙන් ගී ගැයූ ඔබට සුගතිගාමී උපතක් ලැබේවා ! දහ්ම් මග විවර වේවා !
@anurarathnayake3461
@anurarathnayake3461 Жыл бұрын
ඔබට නිවන්සුව අත්වේවා .
@samidhisanulya5345
@samidhisanulya5345 Жыл бұрын
තිසරණ සරනයි ඔබ තුමාට දීර්ගායුස..ලැබෙිවා
@lahirunuwanwijesinghe1633
@lahirunuwanwijesinghe1633 3 жыл бұрын
My favorite song...තෙරුවන් සරනයි ඔබ තුමාට
@SameeCreations
@SameeCreations 2 жыл бұрын
❤️❤️
@jawferjawfer8290
@jawferjawfer8290 2 жыл бұрын
@@SameeCreations ⚘🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@nadunkolla123
@nadunkolla123 Жыл бұрын
නිවන්සුව ලැබේවා
@neetharohinig3317
@neetharohinig3317 Жыл бұрын
අනේ අපි හැදුනෙ ඔබතුමාගෙ සිංදු අහල
@welgamagepadmalatha8942
@welgamagepadmalatha8942 2 жыл бұрын
ඔබතුමා ගෙ සිංදු කොහොමත් ලස්සනයි
@SameeCreations
@SameeCreations Жыл бұрын
ස්තූතියි ❤🙏
@samanfernando3334
@samanfernando3334 2 жыл бұрын
ඔබ තුමාට දිර්ගායුස වෙවා ❤️❤️
@SameeCreations
@SameeCreations Жыл бұрын
ස්තූතියි 🙏
@RathugamageKumari-d8f
@RathugamageKumari-d8f 3 күн бұрын
Mama harima asa sinduwak
@donadisa4808
@donadisa4808 Жыл бұрын
Obawani Utum Gaayakayek Aye Pita Kawadawat Labenne Naa.Api Hadune Wadune Obee Gita Gayanakaramin Obata Sadaa Sanaswema Labewa Jesus Wahansega Naamen..Amenn
@UpaliChandrasiri-ey3bp
@UpaliChandrasiri-ey3bp Жыл бұрын
obata niwan suwa.....
@nuwan7477
@nuwan7477 Жыл бұрын
නිවන් සුව ලැබේවා 😢
@isurubroo5859
@isurubroo5859 2 жыл бұрын
Obathumata api aadarei
@SameeCreations
@SameeCreations Жыл бұрын
❤️❤️
@thamarapriyanthi4118
@thamarapriyanthi4118 Жыл бұрын
සංගීතය ට සමාන කටහඬ ක්.හරිම ආදරනීය ගායනයක් .සංගීත වේදියාණෙනි ,සුන්දර ගායකයාණෙනි ,ඔබට උතුම් වූ නිවන්සුව ලැබේවා 🙏🙏🙏
@nadeekalasanthi6557
@nadeekalasanthi6557 Жыл бұрын
Budusaranaiiii.
@arathnayakearathnayake6378
@arathnayakearathnayake6378 Жыл бұрын
oba thumata niwan suyama labewa🙏thawamath obe sindu ahanawa
@Sugatho
@Sugatho 3 жыл бұрын
Uthum ,Namaskarayawawa Mahasangarathnayata Oba Thumata TharuwanSaranai🙏🙏🙏
@SameeCreations
@SameeCreations 2 жыл бұрын
❤️❤️👍
@sumitragamage9553
@sumitragamage9553 3 жыл бұрын
Asai sir ....obalawa api ta mathakai....
@SameeCreations
@SameeCreations Жыл бұрын
❤️❤️
@neetharohinig3317
@neetharohinig3317 Жыл бұрын
නිදුක් නීරෝගී වේවා 🙏
@user-mh7km1pb6n
@user-mh7km1pb6n Жыл бұрын
ලස්සන හදවතක් ඇති මිනිසෙකු 🙏🙏 නිවන් සුව ලැබේවා .!!🙏🙏
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 Жыл бұрын
හරිම අරතවත් හරි දුකයි. 🙏🌹🌹🌹
@Axeljll7
@Axeljll7 Жыл бұрын
Apita nati une rajek niwan suwaya labewa
@lysandermervin7544
@lysandermervin7544 Жыл бұрын
Sir, you may attain the bliss of NIBBANA
@jayanthakumara5372
@jayanthakumara5372 Жыл бұрын
ඔබතුමාට නිවන්සුව අත්වේවා
@krishanthisamarawickrema5930
@krishanthisamarawickrema5930 Жыл бұрын
ඒ වුනාට මම මේ ගීතයට හරිම අාසයි
@priyakanthiyatawara5086
@priyakanthiyatawara5086 Жыл бұрын
ඔබතුමාට නිවන් සුවයම ලැබේවා .
@hemalathahemalatha7019
@hemalathahemalatha7019 Жыл бұрын
නිව න් සුව ප ත ම් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dammikajayathilaka4093
@dammikajayathilaka4093 9 ай бұрын
❤❤❤
@dilankalakshan4243
@dilankalakshan4243 Жыл бұрын
❤️❤️❤️❤️
@premalathasamarasingha9122
@premalathasamarasingha9122 Жыл бұрын
Mythree හාමුදුරුවෝ හා මම එකම වසරේ ඉපදුනේ. අපි A/L කලේ. සරසවි අධ්‍යාපනය එකම කාල වකවානුවේ
@ajithsenevirathne7556
@ajithsenevirathne7556 3 ай бұрын
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@sumithradevi6682
@sumithradevi6682 Жыл бұрын
නිවන් සුවය ලැබේවා ඔබතුමාට
@upulkumara6070
@upulkumara6070 Жыл бұрын
නිවන් සුව ලැබේවා ඔබතුමාට
@isharibatapola7312
@isharibatapola7312 Жыл бұрын
Obathumata niwansuwa lebewa🙏🙏
@tiranlakmal7314
@tiranlakmal7314 Жыл бұрын
❤️❤️
@chandimabandara8077
@chandimabandara8077 3 жыл бұрын
🙏🙏🙏🙏
@SameeCreations
@SameeCreations 3 жыл бұрын
❤️❤️
@ThusithaThanthirige
@ThusithaThanthirige 2 жыл бұрын
Great
@SameeCreations
@SameeCreations 2 жыл бұрын
❤️❤️👍
@TharinduMc
@TharinduMc 3 ай бұрын
🙏
@sujanidinesh2989
@sujanidinesh2989 2 ай бұрын
🎉🎉🗼🗼🗼🗼
@sahan9289
@sahan9289 Жыл бұрын
Obatumata niwan suwa
@amilaindrajith9616
@amilaindrajith9616 Жыл бұрын
අනේ...නිවන් සුව ලැබේවා ඔබතුමාට..
@clarencefernando3968
@clarencefernando3968 Жыл бұрын
May you attain supreme bliss of nibbana.
@g.t1021
@g.t1021 Жыл бұрын
Niwan sapa labewa...
@udakaweerakoon3225
@udakaweerakoon3225 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@SameeCreations
@SameeCreations 2 жыл бұрын
❤️👍
@janakirathnayaka2439
@janakirathnayaka2439 2 жыл бұрын
🙏🙏🙏
@SameeCreations
@SameeCreations Жыл бұрын
❤️❤️
@sanu-qj8jk
@sanu-qj8jk Жыл бұрын
👍👍
@jayarathanabandara6019
@jayarathanabandara6019 Жыл бұрын
ලස්සනයි මරු
@chavikakumari5417
@chavikakumari5417 Жыл бұрын
🙏❤❤❤❤❤❤❤❤❤❤
@mayasato6653
@mayasato6653 Ай бұрын
පුංචි දරුවෙක්ට සිවුර හරි බරයි. සිය කැමැත්තෙන් මහන වෙන තුරු දරුවො මහන කරන්න එපා. ජිවිතය හිතන තරං සුන්දර නැහැ. කාත් කවුරවත් නැතුව අන්ත අසරන වෙනවා අපි ඕනැ තරං දැකලා තියෙනවා. දරුවො දෙමව්පියො උනත් තවත් සත්වයෙක්ගෙ ජිවිතය ගැන තිරනය ගැනිමේ අයිතිය සම්පුර්නයෙන්ම එයාට දිව යුතුයි. මේ දියුනු ලෝකෙ දරුවො මහන කරන්න ඉන්න අය වේ නං ඒ දේ කරන්න එපා!
@Jeewaka3
@Jeewaka3 3 күн бұрын
මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා!...එදාමෙදා තුර අප රටේ පහලවූ ගෞරවණීය මහා ථෙරුන් වහන්සේලා සියල්ලම පුංචිකාලේ පැවිදි වූ ගරුකටයුතු උතුමන් වහන්සේලයි... පැවිදි ජීවිතයකින් ලබන පන්නරය ශික්ෂණය දැනුම ගිහි ජීවිත දාහක් ගත්තත් ලබන්නත් බෑ ලැබෙන්න වාසනාවත් නෑ... "දුල්ලභා පබ්බජ්ජා ලෝස්මිං".... ලෝකයේ සාදන ප්‍රවෘජාව අතීෂයින්ම දුර්ලභ කාරණයක්!....
@mayasato6653
@mayasato6653 3 күн бұрын
@@Jeewaka3 ධර්මයෙන් මත් වෙච්ච මිනිස්සුන්ට මුකුත් කියන් නැ. මොකද කියල වැඩක් නැ. දැං ලංකාවෙ ඉන්න සාමනේර වහන්සේලා ඔක්කොම ඔය පන්නරය ලබපු අයද?
@Jeewaka3
@Jeewaka3 2 күн бұрын
@@mayasato6653 බුදුරජාණන් වහන්සේ දේසනා කරනව මත්වීම අතුරෙන් ධර්ම මත්වීම වඩා උතුම් කියල😂....ලස්සන වචන. නොදන් දේ නොකියා ඉන්න. බෞද්ධයෙක් වගේ රඟන්න හැදුනට අදහස් වලින් එන පේනව..... ඔබතුමා බෞද්ධයෙක්නම් කවදාවත් මහණ වීමකට අවසරයක් නම් ලැබෙන එකක් නෑ ඔය වගේ මිත්‍යා මත වල එල්බගෙන සිටීමෙන්... "සමණාණංච දස්සන් ඒත් මංගල මුත්තමං".... යනුවෙන් බුධුරජාණණ් වහන්සේ දේශනා කලේ කුමක්ද ඔබ බෞද්ධයෙක් නම් දැනගත යුතුයි.
@Jeewaka3
@Jeewaka3 2 күн бұрын
මත්වීම් අතරින් උතුම්ම මත්වීම ධර්මයෙන් මත්වීම...මොනතරම් අගනේය....ධර්මයක් නොදන්න නොපිලිගන්න අයට ඒවයින් වැඩක් නෑ...අදහසින් ම පේනවනේ මිත්‍යා දිට්ඨියේ ස්වභාවය😂😂😂😂😂
@mayasato6653
@mayasato6653 2 күн бұрын
@@Jeewaka3 එතකොට රටට නිතියක් අවශ්‍ය නැත්ද?
@sankalpaadikari7921
@sankalpaadikari7921 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@kalukalu-kb2op
@kalukalu-kb2op Жыл бұрын
😢😢😢❤❤❤
@tilankulasena9481
@tilankulasena9481 3 жыл бұрын
e sinduwa bawanawak eka
@SameeCreations
@SameeCreations 3 жыл бұрын
show eke anik sinduth issarahata danawa
@DananjaniLakmali-yv4xd
@DananjaniLakmali-yv4xd Жыл бұрын
😥
@dinuevon
@dinuevon 3 жыл бұрын
Kobeigane thma api inne
@SameeCreations
@SameeCreations 3 жыл бұрын
ela
@weerawansharajapaksha5472
@weerawansharajapaksha5472 Жыл бұрын
Obsthimage,hadavatha,me, කර්
@VimukthikaSadamali
@VimukthikaSadamali Жыл бұрын
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@devanampiyatissa
@devanampiyatissa 2 жыл бұрын
😪😪😪
@SameeCreations
@SameeCreations 2 жыл бұрын
❤️❤️
@prasadupendra3423
@prasadupendra3423 3 жыл бұрын
Hoda adiyak ghla inne wage😂😂
@disaldassanayake4709
@disaldassanayake4709 3 жыл бұрын
Wayasa nisa wenna one hariyata kiyaganna amaru😟
@SameeCreations
@SameeCreations Жыл бұрын
නෑ එදා මොනවත් කරල හිටියේ නෑ. අසනීප වෙලා හිටියේ
@nadunkolla123
@nadunkolla123 Жыл бұрын
නිවන්සුව ලැබේවා
@rahindusadishan6592
@rahindusadishan6592 3 жыл бұрын
🙏🙏
@SameeCreations
@SameeCreations Жыл бұрын
❤️❤️
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 155 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 76 МЛН
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 16 МЛН
Bo Maluwe Mal - Sumeeraka Adeepa With Sahara Flash
4:37
Tharanga Video Team
Рет қаралды 73 М.
Hanthanata payana sada.. Dammika bandara .sinhala daluwattha
19:50
Sinhala Daluwattha
Рет қаралды 170 М.
Sanath Nandasiri with Malkanthi Nandasiri-LIVE ARROW STAR-2013
28:10
anura amarasingha
Рет қаралды 796 М.
Нажимай выше ☝️☝️☝️ #а4 #глент #риви #viral
0:25
Как меняются люди
Рет қаралды 2 МЛН
Today I finally understand that the three of you are a gang
0:14
昕昕一家人
Рет қаралды 34 МЛН
Лайфхак с лейкой 🚿
0:37
Сан Тан
Рет қаралды 2,8 МЛН
Waka waka #4 🤣 #shorts
0:15
Adani Family
Рет қаралды 8 МЛН
小丑冒险给天使带回玫瑰花#short #angel #clown
0:56
Super Beauty team
Рет қаралды 6 МЛН