සනසනු මා ප්‍රේම සයුරෙ ගිලිලා / Sanasanu Ma Prema Sayure Gilila

  Рет қаралды 667

Chiran Windsor

Chiran Windsor

3 жыл бұрын

සනසනු මා (ගැහැණු)
ප්‍රේම සයුරෙ ගිලිලා (පිරිමි)... //
අනඟගෙ දෝණී - නුඹද ශ්‍රියාවී (පිරිමි)
මද රද කාන්තී??? - මන කළඹා වී (ගැහැණු)... //
පෙම් සමිඳේ මෙ මා ඔබේ (ගැහැණු)
මෙ මා ඔබේ (දෙදෙනාම)
ප්‍රේම සයුරෙ ගිලිලා (ගැහැණු)
සනසනු මා... //
ආලෙ මන පිනා - සුර සැපදේ ලෝ (ගැහැණු)
රූප ශ්‍රියාවි මගෙ ප්‍රේමා - ස්වර්ණ??? ලතාවෝ... // (පිරිමි)
නාමෙකි ලොවෙ අති බාලේ කාලේ??? (පිරිමි)
බන්දාපු ප්‍රේමේ (ගැහැණු)...// (ගැහැණු)
පෙම් සමිඳේ මෙ මා ඔබේ (ගැහැණු)
මෙ මා ඔබේ (දෙදෙනාම)
ප්‍රේම සයුරෙ ගිලිලා (ගැහැණු)
සනසනු මා... //
පද රචනය: සී. වීරසේකර
තනුව සංගීතය: මොහොමඩ් ගවුස්
ගායනය: සූරියරාණී (එව්ලීන් බාලසූරිය) සහ සුසිල් ප්‍රේමරත්න
චිත්‍රපටය: සැඟවුණු පිළිතුර 1951
හඬ පටය උපුටා ගැනීම: මියුරු ගී වෙබ් අඩවිය
දෙමළ ගායනය: එන්. ලුවිස් සහ රුක්මණී දේවී
දෙමළ චිත්‍රපටය: කුසුමලතා 1951
• TAMIL DUBBING SONG (vM...
From: Vembar Manivannan Pazhaiya Paattu Puthakam KZbin Channel
"ஆனந்தமே எந்நாளும்"...
குசுமலதா (அ) மாற்றாந்தாய் (1951)
பாடல் : பி. ஹனுமந்த ராவ்
இசை : முகம்மத் கோஸ்
பாடியவர்கள் : ருக்மணிதேவி, எம். லூயிஸ்
1951-ல் வெளிவந்த திரைப்படமான
'குசுமலதா (அ) மாற்றாந்தாய்' தான்
சிங்களத்திலிருந்து தமிழுக்கு மொழிமாற்றம் செய்யப்பட்டு
வெளிவந்த முதல் தமிழ்ப்படம்...
அதுமட்டுமல்லாமல்
இலங்கையின் முதல் தமிழ் திரைப்படமும்
இதுவே...
**பழமை காப்போம்**

Пікірлер: 2
@dealwis3458
@dealwis3458 Жыл бұрын
ලස්සන ගීතයක්.තවත් මෙවන් ගී ඉදිරිපත් කරන්න. හදවත අමන්දා නන්දයට පත්කළා. ජී.එස් බී.රාණි පෙරේරා මහත්මිය හා වසන්තා සන්දනායක මහත්මිය ගායනාකරන නෑසෙන ගී රාශියක් ඇත.ඒවාද සොයා ඉදිරිපත්කරන්න කරැණාකර . .ස්තුතියි .
@commenter2178
@commenter2178 2 жыл бұрын
Niyamayi
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 156 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 13 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 41 МЛН
Koheda Yanne Rukmani
3:11
Shiromie Fernando - Topic
Рет қаралды 864
Ada Sanda Yaaya , Rathna Sri Wijesingha - 1
1:07:44
Nirasha Gunasekera
Рет қаралды 34 М.
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
මහසොහොන් බලකාය
4:21
SFGaming
Рет қаралды 18 М.
Munisa Rizayeva - Aka makasi (Official Music Video)
6:18
Munisa Rizayeva
Рет қаралды 4,4 МЛН
Jaloliddin Ahmadaliyev - Kuydurgi (Official Music Video)
4:49
NevoMusic
Рет қаралды 4,9 МЛН
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 600 М.
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 440 М.
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 749 М.
QANAY - Шынарым (Official Mood Video)
2:11
Qanay
Рет қаралды 1,2 МЛН