සල්ලි වාෂ්ප වෙනවාද? මෙන්න හරියටම හරියන ක්‍රමය. මේ රහස් දැනගත්තාම සල්ලි ලැබෙනවාමයි. Money Secrets

  Рет қаралды 42,476

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

Күн бұрын

Пікірлер: 148
@californiakitchen923
@californiakitchen923 Жыл бұрын
පුළුවන් හැමෝට සරත් සර් එක්ක පෞද්ගලික ව කතා කරන්න බලන්න. Brain ටෙස්ට් එක කරලා සර් කතා කරාම මට හිතුනෙ දේවාලයකට ගියාද කියලා. මගෙ හිතේ තිබ්බ දේවල් මගෙ අඩුපාඩු සේරම හරියටම කීවා. මට කතා කරලා ඉවර උනාම දැනුන ශක්තිය කියලා නිම කරන්න බෑ. ඇගිලි දහයේ ඇගිලි සලකුණු වලින් අපිව මේ තරම් කියවන්න පුළුවන් කියලා නිකමට වත් හිතුනෙ නෑ. මට කියපු දේවල් මන් කරන්න පටන් ගත්තා. සර්ගෙ චැනල් එකේ තියන සබ්ලිමිනල් එක අහන්න පටන් ගත්තට පස්සේ පුදූමාකාර ලොකු වෙනසක් දැනුනා. ❤
@hiroshihewage4692
@hiroshihewage4692 Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි ඔබතුමාගේ වීඩියෝ බලලා ගොඩක් දියුණු වුණා අද මම හොඳ ඉතුරුම් කරන්නෙක් බවට පත්වෙලා ඉන්නේ ඔබතුමා නිසා මම මුදල් වලට ස්තුතියි කරන්න ගත්ත දවසේ පටන් මගේ ආදායම එන්න එන්න වැඩි වුණා මිල ගණන් ඉහළ වුණත් අද ලංකාවේ මං හැමදේම හිතුවේ අපිට පුළුවන් ගන්න අපිට පුළුවන් ඒ දේ කරන්න කියල. ඒ නිසා මිල වැඩි වීම ද අපට එකේ බලපෑමක් ඇති වෙලා නෑ .law of attraction සත්‍යයක් බව අද ඔප්පු වෙලා ඉවරයි
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබේ අදහස් ඉතාම වටිනවා. ඔබේ අදහස් අන් අය සමග බෙදා ගත්තාට කමක් නැද්ද?
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 7 ай бұрын
සර්ගේ හඩ ඇහෙන හැම මොහොතකම හිතට ලොකු ශක්තියක් ලැබෙනවා..ස්තුතියි සර්ට ...🌈🦋🎁🧊💎
@ganeeshamadhumali6195
@ganeeshamadhumali6195 Жыл бұрын
ගෙවෙන තප්පරෙන් තප්පරේ ඔබ තුමාට යහපතම උදා වේවා.. කාර්ය මන්ඩලයේ සියලුම දෙනාට බොහොම ස්තූතිය 🙏 🙏🙏🙏
@arunodasewmini9503
@arunodasewmini9503 Жыл бұрын
මගේ ජීවිතය වෙනස් කරපු ගුරුතුමා මම ගොඩක් සතුටින් ඔබ නිසා ස්තූතිවන්ත වේවා සනත් ගමගේ මහත්මයා ඔබතුමාට ...
@rohotharajapaksha
@rohotharajapaksha 7 ай бұрын
ඔබ තුමාට ස්තුතියි ,ස්තුතියි ස්තුතියි
@dilaniradika6798
@dilaniradika6798 Жыл бұрын
මේකේ ඉන්න ගෝඩාක් අයගේ වගේම මගේ ජීවිතයත් වෙනස් කරපු සර්ට ජය වේවා ස්තුතී මුළු විශ්වයටම අපට දුන්න හැම දේකටම 🙏🏻
@ramanilowe3168
@ramanilowe3168 Жыл бұрын
ඔබතුමා කියන දේ හරියටම හරි .හරිම වැදගත් .අද ගෘහණිය කම්මැලි වෙලා .නාස්ති කරනවා වැඩියි
@amithauyangoda9490
@amithauyangoda9490 Жыл бұрын
සනත් පුතා,, ඔයාට ගොඩක් ගොඩාක් ස්තුත්යි,, අද කාලයට ගැලපෙන වැඩ සටහනක් කිරීම පිලිබදව,, අපේ අය ලග දැන් අරපිරිමෙස්ම ඇත්තෙම නැහැ එහෙම කිව්වත් කියන්නේ ඒ ලෝබ කමට කියල,, තේරුම් ගැනීමට ඇති නොහැකියාව පුතාටත් විස්ව මාතාවටත් ස්තුත්යි,, ස්තුත්යි,, ස්තුත්යි
@deepikamadushani8397
@deepikamadushani8397 Жыл бұрын
ඔබව මට මුනගැස්වූ ආදරණීය විශ්ව මාතාවටත් ඔබතුමාටත් නිවේදනය කරන මහත්මියටත් බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
බොහොමත්ම පිං සර්.මගේ ජීවිතේ දිරියෙන් ඉදිරියට යමින් පවතිනවා ඔබතුමාගේ උපදෙස් මත. විශ්වමාතාවට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💜💜💜
@deepadammika9446
@deepadammika9446 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට මෙවැනි දෙවල් වලින් දැනුවත් කලාට බොහොම සරල දේවල් වලින් ජීවිත වෙනස් කර ගන්න පුලුවන් බව පහදා දීමට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි 🙏💖🌍
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 Жыл бұрын
ඔබතුමා නිසා ජීවිතයට බොහෝ දේවල් මා ඉගෙන ගත්තා...බොහොම ස්තුතියි...විශ්වයට ස්තුතියි ඔබතුමා වගේ උගත් සර් කෙනෙක් මට මුණගැස්සුවාට...❤🙏🇱🇰
@darshanibandarage8183
@darshanibandarage8183 Жыл бұрын
බොහොම ස්තුතියිි ඔබතුමාට. කරැණාකරලා background music එක එක්කෝ නවත්වන්න එහෙම නැත්නමි peaceful, soothing music එකක් add කරන්න බැරිද?? මෙි වැදගත් program එක අස්සේ ගෝසාකාරී ශබිදය හරිම අමිහිරියි..........
@kasundinesh383
@kasundinesh383 7 ай бұрын
❤❤❤❤❤ ස්තුතියි මෙ වචන පට්ට හිතට ❤️❤️
@sigithiweera9868
@sigithiweera9868 Жыл бұрын
Sir, මේ දවස්වල ගොඩක් අය රට පදිංචියට යන්න බලාපොරොත්තුව ඉටුකර ගන්න ආසාවෙන් ඉන්නවා .එක නිසා ,එ සදහා ,subliminal එකක් ඉක්මනින් කරන්න .ඔබට ගොඩක් පින් 😍😍😍🙏🙏🙏
@sanithudevjan4884
@sanithudevjan4884 Жыл бұрын
ඔව්. ලොකූ උදවුවක්
@sigithiweera9868
@sigithiweera9868 Жыл бұрын
Sir , අමාවි කෝ? එයා programme එක්ක ගෙන එන්න .එයා හොඳින් programme එක කරනවා .
@dilhaniwickramasingha8105
@dilhaniwickramasingha8105 10 ай бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතියි
@ishanirajapaksha8805
@ishanirajapaksha8805 Жыл бұрын
සර් ගැන කියන්න මට වචන මදි.පුදුමයි සර් මම වැටුණු තැනින් නැගිට්ටේ සර්ගේ විඩියෝ බලලා .සර්ගේ වචන මට පුදුමාකාර ශක්තියක් උනා.තෙරුවන් සරනයි සර් .ස්තුතියි අපිවෙනුවෙන් කරන හැමදේම වෙනුවෙන් 💕💕💕💕💕
@sass3013
@sass3013 Жыл бұрын
විශ්වයට ස්තුයි, මම තදින්ම විශ්වාස කරනවා ආත්ම විශ්වසය මම කුවේට් රැකියාව කරන්නේ මම ඉතුරැවක් කරලා තියනවා ඒ ඉඩමක් පොඩි අරගෙන තියනවා ඒ වාගේ ඉදිරියත් හොද ඉතිරියක් කරාවි
@samadhidinushika7637
@samadhidinushika7637 Жыл бұрын
සර් මට ඉඩ ලැබෙන හැමවෙලේම මම සර්ගෙ වීඩියෝ බලනවා... විශ්ව ශක්තිය කියන්නේ ඇත්තක් සර්., මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වීගෙන යනවා...මම දැන් Angeles number දකිනවා... මගේ දුව ඉගෙන ගන්නේ 11 වසර එයත් මේ දේවල් ඉගෙන ගන්න ආසයි... ඒත් එයාගේ හීන දකින්න එයාට චින්ත රූප මවන්න බෑ කියනවා... එහෙම වෙන්න හේතුව කියන්න පුළුවන් ද සර්... ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@santhushiperera1153
@santhushiperera1153 Жыл бұрын
සර්ගේ වැඩ සටහන් මම ගොඩක් කල් ඉදලා අහනවා සර් දෙන උපදෙස් පිලිපැදලා මම ගොඩක් දේවල් මගේ ජීවිතයට ලැබුනා. බොහොම ස්තුතී සර්ට මේ කරන සමාජ සේවයට🙏🙏🙏
@dulshaniayusha7906
@dulshaniayusha7906 10 ай бұрын
විශ්වයට ස්තුතියි ! ස්තුතියි ඔබතුමාට !
@Mihiri-g5l
@Mihiri-g5l 10 ай бұрын
මම සල්ලි හොදට හම්බ කරන කෙනෙක් .නමුත් අවුරැදු දහයක් වෙනවා තවම කිසිම ඉතිරියක් නෑ . මම කරන ජොබ් එක හොදටම හොද ජොබ් එකක් සහ මට හොදට මුදල් ගෙවනවා.ඒත් ඉතිරියක් නම් නෑ
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
ඔබතුමා දුන් වටිනාම උපදෙස් මත මම පොඩි එලවළු වගාව සඳහා ආදායම් උපයා ගැනීමට හැකි විය මම එම මුදල් අරං ඉතිරි කලා ඔබතුමා ට බොහොම ස්තුතියි ස්තූතියි ❤️ ස්තූතියි විස්වමාත වට ස්තුතියි ස්තූතියි ❤️ ස්තූතියි ❤️🙏🌹
@disnawasanthi3335
@disnawasanthi3335 Жыл бұрын
කිසි දවසක කිසිම නාලිකාවක විකාශය නොවූ ඉතාම වටිනා වැඩසටහනක්. ඔබතුමාටත් බොහොම ස්තුතියි
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
සර් මේ කියන්නේ බොඩි ලයින් ආයතනයේ නේද මට මීට අවුරුදු පහලවකට ඉස්සෙල්ලා සර්ව මුන ගැහුනේ ඒ ආයතනයේදී එදා පටන් අද වනතුරු දෙවියෙක් මෙන් මම සර්ව අදහනවා සර් විශ්වයට ස්තුති වේවා ඔබ මුන ගැස්සුවාට ඔබට ශා නය ගැතියි එකම හීනය කවදා හෝ ඔබ මුනගැසීමයි .ඔබට තෙරුවන් සරනයි නිදුක් නිරෝගී දීර්ගායුස වේවා 🙏🙏🙏
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට ...විශ්ව මාතාවට ස්තුතියි 🙏
@manorirathnayaka8917
@manorirathnayaka8917 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර් මේ වගෙ දෙවල් අපිට කියල දෙනවට ගොඩක් පින් සර්
@mgm6337
@mgm6337 Жыл бұрын
විශ්වයට ස්තූතියි .හැමදේටම හැමෝටම ස්තූතියි
@ආදරණීයවිශ්වය
@ආදරණීයවිශ්වය Жыл бұрын
ආදරණීය විශ්වයට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏💜️
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 Жыл бұрын
ගොඩක් පිං හොද අදහසක් ටිකක් යෝජනාකරා. ස්තුතියි දෙන්නාටම අපේ සර් හැමදාම කතා කරන ඒවා අලුත් එවාමතමයි ❤
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබේ අදහස් ඉතාම වටිනවා. බොහොම ස්තුතියි. අනිත් අයටත් බෙද දෙන්න
@jeewanisuranga801
@jeewanisuranga801 Жыл бұрын
අැත්තටම මට තිබුනු ලොකුම ප්‍රශ්නය මේක තමයි,,, ඔබතුමාට බොහෝම ස්තූතියි,,, 🌹🌹🌹🌹
@SanathGamage
@SanathGamage Жыл бұрын
බොහොම ස්තුතියි. අනිත් අයටත් බෙද දෙන්න
@jeewanisuranga801
@jeewanisuranga801 Жыл бұрын
@@SanathGamage 🙏🙏🙏👍👍
@SDMusic197
@SDMusic197 Жыл бұрын
වටිනා වීඩියෝවක් හැමෝටම යහපතක් වේවා බොහොම ස්තුති ඔබතුමාට තෙරුවන් සරනයි 🌷🌷🌺🌺🌺🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟
@nisansalasandamali2522
@nisansalasandamali2522 Жыл бұрын
සර්‍ර් ගොඩක් ස්තුතියි .අනෙ සර් රෝගීන්ට සුවපත් වෙන්න ස්වයං යොජනාවක් දෙන්න සර්ට ගොඩක් පින්
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබේ අදහස් ඉතාම වටිනවා. ඔබ ජීවිත වෙනස් කරන්නෙක් බවට පත්වෙනවාට ස්තුතියි. අපි එක්ව වෙනස් වෙමු. ජය ගමු
@dulshaniayusha7906
@dulshaniayusha7906 Жыл бұрын
ඖෂධ පානයක් ලෙස සකසා පූජා කර බෝධි පූජා පවත්වන්න සුවය ලැබෙන තුරුම ........ඒකෙන් අනිවාර්යයෙන් ම පිහිට ලැබෙනනවා...බෝධි පූජා පවත්වන ආකාරය බලන්න ... වැලිමඩ සද්ධාසීල හිමිගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න...උන්වහන්සේ ඒවා පැහැදිලි ව දක්වා තියනවා ...
@nisansalasandamali2522
@nisansalasandamali2522 Жыл бұрын
@@SanathGamage thank you sir
@nisansalasandamali2522
@nisansalasandamali2522 Жыл бұрын
@@SanathGamage thank you sir
@nisansalasandamali2522
@nisansalasandamali2522 Жыл бұрын
@@dulshaniayusha7906 thank you Dulshani Ayusha
@chamilasanja6280
@chamilasanja6280 Жыл бұрын
ස්තූතියි සර්.හොද අදහස් තුළින් අපව දැනුවත් කළාට .සුබ දවසක් .
@madhaviwathulanda6240
@madhaviwathulanda6240 Жыл бұрын
ස්තුතියි මට ඔබ සමඟ කතා කිරීමට ලැබීම ගැන.🙏
@SanathGamage
@SanathGamage Жыл бұрын
බොහොම ස්තුතියි. ජය ගමු
@manikedisanayaka389
@manikedisanayaka389 Жыл бұрын
තෙරුවන් සරණයි බොහොම ස්තුතියි දැනුවත් කලාට
@upendrakumara7634
@upendrakumara7634 Жыл бұрын
හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@nayanidilrukshi9797
@nayanidilrukshi9797 Жыл бұрын
ගොඩාක් ස්තූති සර්. කාලෝචිත මාතෘකාවක් යටතේ අලුත් දේවල් ගොඩක් කියල දුන්නට. ❤❤
@tinytotsnurssury9685
@tinytotsnurssury9685 Жыл бұрын
විශ්වයට ස්තුති වන්ත වේවා .බොහොම සරල දේවල් අපි හිතන්නේ නැති කමයි .ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි .❤❤🙏🙏
@upendrakumara7634
@upendrakumara7634 Жыл бұрын
හොද වැඩසටහනක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@ayeshaweerasooriya2680
@ayeshaweerasooriya2680 Жыл бұрын
ස්තූති සර්
@lilanidias9026
@lilanidias9026 Жыл бұрын
ඉතා වටිනා අදහස් ලබාදුන්නට ඔබ තුමාට බොහොම ස්තුතියි සර් .
@brilliantworks3494
@brilliantworks3494 Жыл бұрын
ස්තුතියි! ගොඩක් ලස්සනයි ❤❤❤
@madumaldanushka4350
@madumaldanushka4350 Жыл бұрын
හොදම වෙලාවේ දකින්න ලැබුනා ❤️
@SanathGamage
@SanathGamage Жыл бұрын
අපි එක්ව වෙනස් වෙමු. ජය ගමු හරිම වටිනා අදහස්
@සෝමේ-ඝ3ඨ
@සෝමේ-ඝ3ඨ Жыл бұрын
ස්තුති සර් ඔබ තුමාට අනේකවාරයක් 🙏🙏
@najeewmaheeshajayathilaka9267
@najeewmaheeshajayathilaka9267 Жыл бұрын
ගොඩක් ස්තූතියි සර්..සර් ගෙ වචන මගෙ ජිවිතේ දිනෙන් දින දියුණුව කරා ගෙන යනවා.මම හදවතින්ම ස්තූති කරනවා.මගෙ හිත දැන් ගොඩක් ශක්තිමත් ...ස්තූතියි ...ස්තූතියි ඔබතුමා ට...
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබේ අදහස් ඉතාම වටිනවා. බොහොම ස්තුතියි. අනිත් අයටත් බෙද දෙන්න. ඔබ ජීවිත වෙනස් කරන්නෙක් බවට පත්වෙනවාට ස්තුතියි.
@hasinthabandara9768
@hasinthabandara9768 Жыл бұрын
ඔව් සර් හරි. අපි කාටවත් බනින එක නෙමෙයි කරන්න ඕනි . විකල්ප ක්‍රම හොයන්න ඕන මුදල් උපයන්න. ඒක ඉතුරු කරන්නත් දක්ශ වෙන්න ඕන .
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබේ අදහස් ඉතාම වටිනවා. බොහොම ස්තුතියි.
@harshinadika6306
@harshinadika6306 Жыл бұрын
ඉතාමත් වටිනවා සර්..බොහොම ස්තුතියි
@anuradhasadamali822
@anuradhasadamali822 Жыл бұрын
watinakama Kiyanna bari tharam sir me apita laba dena upades tika.sirge program balanna labimama wishwaye prathiharyayak.sirta bohoma sthuthiy.
@iroshimanel2407
@iroshimanel2407 Жыл бұрын
බොහොමත්ම ස්තුති ඔබ තුමාට🙏🙏🙏❤️❤️
@ajithckumara
@ajithckumara Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි සර්.....!!!!
@nilushikanchana7257
@nilushikanchana7257 8 ай бұрын
I'm so grateful to you sir and i wish you a long life.
@sumanavahegal1374
@sumanavahegal1374 Жыл бұрын
තෙරැවන් .සරණයි .ස්තුතියි .සර්..ස්තුතියි .ස්තුතියි .🙏🙏🙏
@JsjsjZjzjz
@JsjsjZjzjz Жыл бұрын
ස්තුතියි 🙏🙏🙏🙏
@AjithKumara-yn6tt
@AjithKumara-yn6tt Жыл бұрын
Mama aniwaryenma dawasata sarayak hari obathumage vidio balanawa...puduma sanasimak labenne hithata....obathumawa hamuwenda hari asay...wishvayata sthuthiy .obathumata nirogi suwaya labewa..sthuthiy sir
@janithapradeep8190
@janithapradeep8190 Жыл бұрын
බොහොම ස්තියි ඔබ තතුමාට
@madhushikakuruppu2497
@madhushikakuruppu2497 Жыл бұрын
Godak wadagath වැඩසටහනක් ස්තුතියි sir. Mge amma hadawath රෝගියෙක් maseketa සැලකිය yuthu mudalak beheth sadahama,wayawenawa. ape Jivithe palamu thana amma ඇයට සුවපත් හොද මානසිකත්වයක් ලබාදිමට අවශ්‍යයි. සමස්ත රොගින් සුවපත් කිරිමට සබ්ලිමිනල් වැඩසටහන් ගේන්න සර් . ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏
@jayakodi5200
@jayakodi5200 10 ай бұрын
Thank you so mush sir.athulu karya mandalayatama..
@jayasakarasuranga5345
@jayasakarasuranga5345 Жыл бұрын
තවදෙයක් කියන්න ඔ්න..ගෙවල් වලට එන අමුත්තන්ට ""තේ පානය"" දෙනවිට.පැමිනි අය ගනනයකට ලක්කර...තේ පානයට සුදුසු කෝප්ප වලට ජලය දමා කේතලයට හෝ හීටර් එකට කෝප්ප මැන තේ හදන්න..බහුතර අය කරන්නේ අාපු අය 2න් ක් නම්..3ට හෝ4 විතර වතුර තියලා තේ කාෙළ සීනි දාලා පිලි ගන්වලා ඉතිරි ටික විසි කරන එක...එ වගේ තමුන්ට තේ ඔ්න වෙලාවට නිතර නිතර උනු කරනවට වඩා තේ හෝ උනු වතුර බෝතලයකට දා ගෙන ගන්න..වැඩියෙන්ම විදුලිය යන උපකරනය බලා එවා අවම ලෙස පාවිචිචි කරන්න
@hemanthikapriyadarshani4962
@hemanthikapriyadarshani4962 Жыл бұрын
Good advice sir 👍👍👍අපේ ජිවිත ගොඩගන්න අපිම වෙහෙසවිය යුතුයි.
@nimeshinimmi9954
@nimeshinimmi9954 Жыл бұрын
බොහෝම ස්තුතියි සර් 🙏🙏🙏🙏🙏❤️
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබ ජීවිත වෙනස් කරන්නෙක් බවට පත්වෙනවාට ස්තුතියි.
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 Жыл бұрын
බොහොම ස්තුති සර්..!!🙏
@motivationsongandmusic5381
@motivationsongandmusic5381 Жыл бұрын
ස්තුතිය ඔබ තුමාට 🙏❤
@methsitha3738
@methsitha3738 Жыл бұрын
ආදරෙයි ඔබතුමාට 🙏❤
@sajithrajapaksha5184
@sajithrajapaksha5184 Жыл бұрын
මතකය අඩු එකට ගන්න පුලුවන් බෙහෙත් මොනාද
@shamidisanayaka6597
@shamidisanayaka6597 Жыл бұрын
බොහොම ස්තුතියි සර් 🙏❤️
@dilhanithusharika6057
@dilhanithusharika6057 Жыл бұрын
ඔබට ස්තූතියි 🌷
@anilkannagera1712
@anilkannagera1712 Жыл бұрын
Pin wath oba thumanta bohoma pin isthuthi wantha weva thunuruvan saranai siyalu Devi rakavaranai 👍❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rekhasonalinishshanka3920
@rekhasonalinishshanka3920 Жыл бұрын
ස්තුති ස්තුති ස්තුති සර් ඔබතුමාට
@niranjalaboteju-ow3sr
@niranjalaboteju-ow3sr Жыл бұрын
Wonderful program thank you so much sir and miss 🙏🙏❤️❤️💐💐
@hiroshihewage4692
@hiroshihewage4692 5 ай бұрын
❤❤❤ස්තුතිවන්ත වනවා සර්ට ❤❤❤
@kumaripathirana7192
@kumaripathirana7192 Жыл бұрын
Godakk vatina pahadili kirimak bohoma sthuti sir viwaye asirwaya labewa
@pushpadesilval9778
@pushpadesilval9778 Жыл бұрын
Obawa muna gassau Adaraniya vishwa mathawatath, Adaranita Oba Thumatath, Adaraniya Niwedika Mahathmiyatath Anekawarayak Sthuthi, Sthuthi, Sthuthi❤❤❤❤
@gayansandaruwan2424
@gayansandaruwan2424 Жыл бұрын
Niyama දේශනයක් සර්
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබේ අදහස් ඉතාම වටිනවා. බොහොම ස්තුතියි.
@ireshadasanthi546
@ireshadasanthi546 Жыл бұрын
Oba Thumage Deshanayan ithamath Yatharthawadi .. Oba Thumananta Dirgayusha Labewa
@dilupadinithi5243
@dilupadinithi5243 Жыл бұрын
Thank you so much for your advice sir❤❤🙏🙏
@SanathGamage
@SanathGamage Жыл бұрын
You are welcome puthe
@thushanmanjula7204
@thushanmanjula7204 Жыл бұрын
.godak sthuthi sir 🙏
@samadhie
@samadhie Жыл бұрын
එක පාරට සමාධ් කියනකොට මට කතා කලා කියලා හිතුනා.. 😊
@iroshshanilsha9259
@iroshshanilsha9259 Жыл бұрын
ස්තුතියි
@Madu_-sudu
@Madu_-sudu Жыл бұрын
ස්තුතියි සර් 💕💕💕💕💕
@asankasanchala7735
@asankasanchala7735 6 ай бұрын
Thank you sir
@prarthanahewavitharana5385
@prarthanahewavitharana5385 Жыл бұрын
Bohoma sthutheee sir
@krishanidissanayake6354
@krishanidissanayake6354 Жыл бұрын
Thank you sir thank you crew ❤️❤️❤️
@SanathGamage
@SanathGamage Жыл бұрын
You are welcome
@poshquewithpsp
@poshquewithpsp Жыл бұрын
Bohoma isthuthi sir ❤️🙏❤️💐
@shalini81i
@shalini81i Жыл бұрын
THANKS SO MUCH SIR ...
@dineshmadushanka9268
@dineshmadushanka9268 Жыл бұрын
Thank you universe and thank you sir and siyatha t v
@SanathGamage
@SanathGamage Жыл бұрын
You are welcome
@nayanagoldhouse2555
@nayanagoldhouse2555 Жыл бұрын
Thank you universe thank you sir
@anomapriyadarshani4456
@anomapriyadarshani4456 Жыл бұрын
Oba thumatath wishwa mathawatath karyamandalayatath aneka warayak stuthiy.
@milroypredeepkumara
@milroypredeepkumara Жыл бұрын
Thank u Sir....
@chandaninayana6167
@chandaninayana6167 Жыл бұрын
Thank you so much . 💜💜💜💜💜💜💜
@inokaruvini5120
@inokaruvini5120 Жыл бұрын
Thank u sir.Thank u universe.
@geethanirenuka-cq4gz
@geethanirenuka-cq4gz Жыл бұрын
Thank you so much
@thilangadisanayaka1536
@thilangadisanayaka1536 Жыл бұрын
Bohoma isthuthi oba thumanta.🌷🌷
@raniari6013
@raniari6013 Жыл бұрын
Bohoma stthuthi obathumata
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබේ අදහස් ඉතාම වටිනවා. බොහොම ස්තුතියි.
@shirosh3074
@shirosh3074 Жыл бұрын
Godak sthuthie
@kalpanidanthanarayana258
@kalpanidanthanarayana258 Жыл бұрын
Thank you sir🙏🙏❤️
@ruwininisansala2012
@ruwininisansala2012 Жыл бұрын
Thank you sir 💯🚩
@sriyaniedirisinghe5579
@sriyaniedirisinghe5579 Жыл бұрын
THANK YOU SIR
@ridmarangani3065
@ridmarangani3065 11 ай бұрын
👍👍👍👌
@samphatfranando8276
@samphatfranando8276 Жыл бұрын
Oba tuma nisa mg jiwite godak wenas una
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 33 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 82 МЛН
Powerful Money Attraction Techniques - Part 02 | Chandana Gunawardane
34:01
Chandana Gunawardane
Рет қаралды 75 М.
Powerful Money Attraction Techniques | Chandana Gunawardane
22:28
Chandana Gunawardane
Рет қаралды 61 М.