කරදර කාලේ හරියන සරළ උපක්‍රම ජීවිතයට එක් කර ගන්න. ජීවිත දිනන හරිම ක්‍රම. Sanath Gamage talks on life

  Рет қаралды 30,951

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

3 жыл бұрын

සරළම ජීවිත උපක්‍රම තුනක් ඔබේ ජීවිතයට හරි මාවත කියා දේවි
1. අතීතයේ තිබ්බ දෙයට ශක්තිය යොදවන්නේ නැතිව අනාගතය ගොඩනගන්න යොදවන්න
2. එළියට යෑම අවම කර ඇතුලට යන්න
3. රැකියාවයි පවුලයි අතර කාලය හරියට යොදවන්න
අහන්න මේ සාකච්චාව
ආකර්ෂණ නීතියට නීතියක් කියන්නේ එය සැබෙවින්ම ඉටු වෙන දෙයක් නිසා. එයට ව්‍යතිරේකයක් නැහැ. මූලධර්ම නිවරදිනම් ඉටු වෙනවාමයි. මූලධර්ම හරියට තේරුම් නොගෙන එය කරන්නට යාමෙන් ආතතිය සහ උමතුවීම් වෙන්න පුළුවන්. ඔබට වරදින්න පුළුවන් මූලිකම මූලධර්ම කිහිපයක් ගැන කියා දෙන මෙම වැඩසටහන ඔබට උපකාරයක් වේවි.
ආකර්ෂණ නීතිය ඇතුළු විශ්ව නීතීන් සිතේ ධාරණය කරමින්, NLP තාක්ෂණයෙන් ඔබේ යටි සිත බලගන්වන ප්‍රබලම සවයං යෝජනා දිනපතා මගෙන් ඔබට ලබා ගන්න පුළුවන්. මෙය අපේ ආයතනය වසර 21ක් සම්පූර්ණ වෙන මොහොතේ කරන ප්‍රජා සත්කාරයක්. ඔබ 0716 658 658 අංකයට ඔබේ නමත් ඔබට ස්වයං යෝජනා අවශ්‍ය මාතෘකා වල අංකයත් සදහන් ව WhatsApp පණිවිඩයක් එවන්න. මෙය මුළුමනින්ම ගාස්තු අය කිරීමකින් තොරව කරන සේවාවකි.
1. ඉගෙණීම
2. විභාග ජය
3. සාර්තකත්වය
4. ව්‍යාපාර දියුණුව
5. ප්‍රීතිමත් විවාහය
6. සිත සන්සුන් බව
7. සුවපත් බව
8. අධ්‍යාත්මික දියුණුව
ඔබ මගේ අංකය save කර තිබෙනවානම් මෙය ලැබේවි
ස්තුතිය සනත් ගමගේ
පෞද්ගලික මග පෙන්වීම් සැසි සඳහා ඔබට වෙලාව වෙන් කරගන්න පුළුවන්. දුරකතනයෙන් ඔබේ ගැටළුව ගැන සාකච්චා කරන්න රු 5000/= ගෙවා වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. විඩියෝ තාක්ෂණය සහිතව කතා කරනවා නම් එක් සැසියකට රු 8000යි.
පැමිණ කතා කරන්න පුළුවන්. සම්පූර්ණ ආයෝජනය රු 15000/= ක් වෙනවා.ඔබට පැය දෙකක කාලයක් ලැබෙනවා. විනාඩි 45 ක කාලයක පෞද්ගලික මග පෙන්වීමක් ලබා ගන්න වැයවෙන්නේ රු 10000 ක් විතයයි. මෙම සෙසි WhatsApp ගන්නත් පුළුවන්.
මෙම පෞද්ගලික මග පෙන්වීම් කරන්නේ ඔබේ මොළයේ හැකියාවන් පිළිබඳව කරන පරික්ෂණයකින් පසුවයි. ඔබට බ්‍රේන් කී පරීක්ෂණය ලබා ගන්න වැය වන්නේ රු 5000 ක් පමණයි. දුරකතන අංක 0716 658 658 අමතන්න

Пікірлер: 70
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 3 жыл бұрын
Atthenma නිවේදක මහතාගේ සනත් ගමගේ මහතා පිළිබඳ වර්ණනාවට 100%ක් එකඟ වෙමි . ස්තුති .
@lasithamadushani442
@lasithamadushani442 3 жыл бұрын
ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙලා. වැටුණු හැමවෙලේම සර් දෙන අත්වැලට ගොඩක් ගොඩක් පිං සර්. සර්ට තව තවත් අන් අයට ගොඩක් පිහිට වෙන්න ලැබේවා!!!!!!!! නිරෝගී සුවය ලැබේවා !!!!!! බුදුසරණයි !!!!!!!!
@disnabotheju5726
@disnabotheju5726 3 жыл бұрын
ආයුබෝවන් .ඇත්තම ඇත්ත .අපේ සර් තමයි මුලින්ම හරියටම හරි මාවත කියලා දුන්නේ.ජය වේවා ගුරුතුමනි .🙏🙏🙏
@gayawiralasman2969
@gayawiralasman2969 3 жыл бұрын
ලංකාවෙ පලමු වතාවට ආකර්ෂණීය නීතිය දනාත්මක චින්තනය ගෙනාවෙ ගරු සුමනදාස සමරසිංහ සර්
@aaronsubasinghe476
@aaronsubasinghe476 3 жыл бұрын
ඒක හරියටම හරි ඔබතුමා අපිට ලොකු හයියක් 💪🏾💪🏾
@ajantharajapakse3280
@ajantharajapakse3280 3 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින්. මේ video එක බලා මගේ හිතට ලොකු ශක්තියක් ඇති වූනා. විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් ටත් ඔබ තුමාගෙ වැඩසටහන් බලන්න සැලැස්වීම මහඟු සේවයක් .ඔබට ජයෙන් ජයම වේවා 🙏🙏🙏
@kumaridissanayake3987
@kumaridissanayake3987 3 жыл бұрын
ජය වේවා ...ඔබ තුමාට ආයුබෝවන් ....
@dammisriya6011
@dammisriya6011 3 жыл бұрын
Oba thumage wada satahan balanne ahanne harima aasawen sir. Thank you sir . Sirge bhawanawa pilibada video dewana kotasa balaporoththuwen inne.
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 Жыл бұрын
ස්තුති සනත් ගමගේ සර් .. ඔබේ සක්තිය ...එය මගේ සක්තිය කි..තෙරුවන් සරණයි ..❤🙏
@shandishandi9585
@shandishandi9585 3 жыл бұрын
ස්තුතියි සර් බුදුසරණයි දීර්ගායු වේවා 👌👌👌🙏
@sanjeewanieadikari4405
@sanjeewanieadikari4405 3 жыл бұрын
බොහෝම ස්තූතී ඔබතුමාට ...
@NilukaAlmeda
@NilukaAlmeda 6 ай бұрын
Thanks sir thanks obge.පව්ගිය.වඩසටන් මන් .බලන්නෙ sir .හරී ම. .අදරනිය වචන sir thanks thanks thanks thanks thanks
@SDMusic197
@SDMusic197 Жыл бұрын
බොහොමත් ස්තුති ඔබතුමාට ආයුෂ බොහෝ වේවා ඔබ තිදෙනාටම තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏💫💫💫💫💫💫💫💫
@nadeeshadilhani-ih8xr
@nadeeshadilhani-ih8xr 3 ай бұрын
ස්තූතියි ඔබ තුමාට .බුදුසරනයි.
@gayawiralasman2969
@gayawiralasman2969 3 жыл бұрын
මෙම දේශනය ගොඩක් වටිනව ස්තුතියි සර්
@nissankafernando7427
@nissankafernando7427 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට ........!ජය .....!🙏🙏🙏🙂
@Nilu157
@Nilu157 3 жыл бұрын
sri.... ඔබතුමන්ගේ කටහඬ සහා සිනහව ගෝඨාභය සර් වගෙයි ❤😍 මම low of affection ගැන ඇත්තටම දැනගෙන හිටියේ නැ ඉස්සර. හැබැයි මම සිහින දකින එක . මට ලබාගන්න ඕනේ දෙයක් ලැබුනා වගෙ සිහින දැකලා එයට වැඩ කරලා ඒ දේවල් ලබාගන්න එක මම කරලා ඒවා සාර්ථක කරගෙන තියෙනවා ... මම ගොඩක් ආසාවෙන් දැන් ඒ ගැන තියෙන වීඩියෝ බලනවා . ඔබතුමන්ගේ වීඩියෝ අද තමා මුලින්ම මම දැක්කේ. .. ස්තූති ඔබතුමාට . අදින් පස්සේ මගෙ සිතුවිලි ගොඩක් වෙනස් වෙනවා කියලා මට විස්වාසයි... ස්තූති සර්🌷
@eshawickramasingha8090
@eshawickramasingha8090 3 жыл бұрын
So inspiring sir.. Thank you
@fernandezmargie5789
@fernandezmargie5789 3 жыл бұрын
🤝🙏💖🤩✨️✨️✨️✨️💥💥🧚🧚💞🌧️ඔබතුමා ඒ කතාව හරිම පැහැදිලි මම තුමාගේ වැඩසටහන බලනවා ඔබතුමාට ගොඩක් පින්
@anomapeththaperuma9561
@anomapeththaperuma9561 3 жыл бұрын
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
@malmidilakshi315
@malmidilakshi315 3 жыл бұрын
Thank you sir....
@PRAMODYA_KODIKARA-SMARTLEARN
@PRAMODYA_KODIKARA-SMARTLEARN 3 жыл бұрын
ස්තූතියි සර්
@mahindajayawardana8748
@mahindajayawardana8748 3 жыл бұрын
EXCELLENT sir FROM DUBAI long life
@samanthapereira2004
@samanthapereira2004 3 жыл бұрын
thankw සර්
@aaliyah369angel
@aaliyah369angel 3 жыл бұрын
Thank you
@rameeshasewwandi9823
@rameeshasewwandi9823 3 жыл бұрын
Thank you sir.....😃
@deepikapriyadarshani7576
@deepikapriyadarshani7576 3 жыл бұрын
සනත් මාමට පිං මට ආපහු ලියන්න ශක්තිය දුන්නට, සන්ෙකත්
@indikakumarage3085
@indikakumarage3085 3 жыл бұрын
Bohoma vatina video ekak sir, kohomada oba thumata pin denne 🙏🙏🙏
@ajithliyanage3323
@ajithliyanage3323 3 жыл бұрын
Thank u sir..
@sandanethukavindyarankothp8815
@sandanethukavindyarankothp8815 3 жыл бұрын
Thank you sir
@nissankaweerawardana6964
@nissankaweerawardana6964 3 жыл бұрын
Thanks sir...
@PubuduPubudu-rz8dg
@PubuduPubudu-rz8dg 3 жыл бұрын
ස්තුති ඔබතුමාට
@user-bb5cm2fj7w
@user-bb5cm2fj7w 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 💖💖💖
@malishasandeepani9497
@malishasandeepani9497 3 жыл бұрын
බොහොම ස්තූතියි සර් 🙏
@umeshathamali8693
@umeshathamali8693 Жыл бұрын
Bohoma sthuthiyi sir
@savindisunalika8651
@savindisunalika8651 3 жыл бұрын
Thank you very much sir❤️❤️❤️
@sanathpiyarathne7399
@sanathpiyarathne7399 3 жыл бұрын
Bohoma sthuthy sir....
@Ad-lf7xb
@Ad-lf7xb 3 жыл бұрын
Ow mamath 🙏🌹❤
@charikawijesingha1498
@charikawijesingha1498 3 жыл бұрын
ස්තූතියි සර්❤️❤️
@anomapiyadarshani3297
@anomapiyadarshani3297 3 жыл бұрын
Sir godak sthuthi obathumanta
@upendrakumara7634
@upendrakumara7634 2 жыл бұрын
හොඳ වීඩීයෝ එකක්
@tarusakalankamahaththaya384
@tarusakalankamahaththaya384 3 жыл бұрын
Sar oyaga katha velasauata mama hari kamathei budusaranai sar
@gayathriwijesooriya3241
@gayathriwijesooriya3241 2 жыл бұрын
Sthuthi sir💪
@sasikamadhubhashini1245
@sasikamadhubhashini1245 3 жыл бұрын
❤️❤️❤️
@Cookingsaku
@Cookingsaku 3 жыл бұрын
Ser.serge wedasatahan man goodak ahanawa man inne pita rata man goodak manasikawa wetila hitiye adare karapu කෙනෙක් hetiyata mage mansa heduwe me chanal eken kiuwath man niwaradi goodak pin
@gayanidilrhukshi991
@gayanidilrhukshi991 3 жыл бұрын
Sthuthiy obata.....🙏🙏🙏🙏
@nimalirathnayaka652
@nimalirathnayaka652 3 жыл бұрын
Thank you sir .video ekk dan km mge bln ina.🙏🙏🙏🙏❤️❤️❤️❤️
@SanathGamage
@SanathGamage 3 жыл бұрын
You are welcome
@poornimajayakodi
@poornimajayakodi 3 жыл бұрын
❤❤❤❤❤❤❤
@indikadarshani651
@indikadarshani651 Жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබේ වචන මට ශක්තියක්. බොහොම ස්තුතියි. අනිත් අයටත් මේ වීඩියෝ ලබා දී ඔවුන්ගේ ජීවිත එළිය කරන්න.
@indikapussepitiya6297
@indikapussepitiya6297 3 жыл бұрын
👍
@sharmilasoza5111
@sharmilasoza5111 Ай бұрын
@nadeeshakumari2631
@nadeeshakumari2631 3 жыл бұрын
sir mage babata aurudu 6i. Dn maasa 5ka wage idan harima hithuwakkarai. kiyana kisima deyak ahan na. kalin padam wada unath hodatama kara. babata hoda mathakayak thiyenawa. dn harima kammali wela. man gahuwa banna hodin kiuwa eth ahan na. matath dan eka puruddatama gihin babata adaren katha karanna adaren padam wadak karala denna ba kenthi yanawa. mata babata kenathiyen katha karalama samahara welawata jewithema epa wenawa. babath kiyanawa mata ammawa epa welathiyenne kiyala. husband wada karanne colombo wala Baba inne maa ekka. man monawada karanna ona sir. mata udau karanna. mn sirge videos balanawa e widiyata විශන් බෝඩ් ekak hadagaththa.ewagen prathipalath thibba. eth meka mata therenne na mona karannada kiyala.
@jagathlaksiri4304
@jagathlaksiri4304 3 жыл бұрын
🙏🙏🙏💖💖💖
@Msithuminiperera
@Msithuminiperera 3 жыл бұрын
Thank you sir 💪
@Ceylon_Natural
@Ceylon_Natural 3 жыл бұрын
මුලු මහත් සමාජයකම සිත් සුවපත් කරනවට ඔබට ස්තූතියි .
@priya-qk9kx
@priya-qk9kx 3 жыл бұрын
සර් මට අනාගත සැලසුමක් හදා ගන්න ඔනේ මගේ අනාගතේ වෙනුවෙන් දෙයක් කරන්න ඔනේ එත් මට ඒක තෙරෙන්නේ නෑ මම මොනවද කරන්න ඔනේ කියලා.මම මොනවද කරන්න ඔනේ කොහොමද මම සැලසුමක් හදා ගන්නේ මට කරුණාකරලා උදවු කරන්න පුලුවන් ද .
@kanchanadesilva851
@kanchanadesilva851 3 жыл бұрын
Superb and thank you sir......
@chithramegasooriya3570
@chithramegasooriya3570 3 жыл бұрын
Sthuthy
@thivankaherath2390
@thivankaherath2390 3 жыл бұрын
ස්තුතියි...ස්තුතියි...ස්තුතියි....ඔබතුමාට
@shiromaniagampodi3992
@shiromaniagampodi3992 3 жыл бұрын
ස්තුති සර් මට සර්ගේ නමිබර් එක දෙන්න පුලුවන්ද.මම ඊශ්‍රායල් ඉන්නේ මට මෙි අවස්ථාවෙි සර් එක්ක කතා කරන්න ඕන 🙏
@SanathGamage
@SanathGamage 3 жыл бұрын
0711658658
@erangashyamali214
@erangashyamali214 3 жыл бұрын
Hi
@malanimutukuda8966
@malanimutukuda8966 3 жыл бұрын
ස්තුතියි ස්තුතියි
@thakshinipanditha6579
@thakshinipanditha6579 2 жыл бұрын
Mata obatumage phone nambar eka ewanawada.
@hasararuvini7013
@hasararuvini7013 Жыл бұрын
me whatsap number1 weda karanne neda sir
@shyamafernando5114
@shyamafernando5114 3 жыл бұрын
Thank you
@knowme1402
@knowme1402 3 жыл бұрын
Thanks sir...
@erangashyamali214
@erangashyamali214 3 жыл бұрын
Thanks Sir
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 12 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 3,1 МЛН