සැඳෑ අඳුර.. (Sanda Andura) | Somathilaka Jayamaha

  Рет қаралды 447,145

Somathilaka Jayamaha

Somathilaka Jayamaha

Күн бұрын

Пікірлер: 191
@prasanganikumunduni7446
@prasanganikumunduni7446 2 ай бұрын
මම 11 වසරේ , අද කාලයේ කකුල් වලට දෙන සින්දු වගේ නෙමෙයි ,මෙවා කනෙන් අසා සිතින් හිතන්ට තිබෙනා සින්දු ,💗
@BooVibes
@BooVibes 2 ай бұрын
Math
@Bro-be-happy2024
@Bro-be-happy2024 2 ай бұрын
ඇත්ත කතාව සහෝදරයා 🔥🎧💯
@football_lovers2014
@football_lovers2014 Ай бұрын
Oya wayase puthekgen ohoma ahanna lebena eka sathutak puthe.
@DilaGamage-qf9nm
@DilaGamage-qf9nm Ай бұрын
Proud of u❤
@ureshaillangasinghe803
@ureshaillangasinghe803 21 күн бұрын
A A
@sriyalalranaweera9604
@sriyalalranaweera9604 2 ай бұрын
මම දහස් වාරයක් මේ ගීතය අහල තියෙනව. සෝමතිලක ඡයමහ ශූරීන් අතිශය විශිෂ්ට ගායයකයෙක්.
@IrushiShehani
@IrushiShehani 2 ай бұрын
මෙ සින්දුව ඇහුවට එපා වෙන්නෙ නැ😢😢
@ursulakahandawala2920
@ursulakahandawala2920 25 күн бұрын
මියෙන තුරාවට අප හදවත් හි සෙනෙහසින් රැඳෙන ගී...සහ ඒ ගී හඬ.... සෝමතිලක ජයමහ සොඳුරු ඇදුරාණෙනි..., ශිල්පියාණෙනි... චිරං ජයතු...ඔබතුමන්ට....🙏🙏🙏🙏🙏
@sampathkumara8390
@sampathkumara8390 Ай бұрын
දේව ස්තෝත්‍රයක් වගේ,කටහඩ,ඒක මාරයි
@Dulantha_Wanninayake
@Dulantha_Wanninayake 15 күн бұрын
When I was in grade 7, my dad had a Nissan Sunny car, 64-0964. He was a man with a deep love for classical music and classical vehicles.During every school holidays, we’d travel 100km to visit my grandma. Throughout the journey, he’d play songs like this(සැඳෑ අඳුර,ආරාධනා,හැමදාමත් යාලුවේ,මේ මල් යායේ,ගහක මල් පිපිලා,සුළඟ නුඹ වගේ,විකසිත පෙම්,සොවින් පිරි මගේ,ඈත එපිට ගම්මානෙන්,එදා මෙදා තුර are few of them..) while driving. Back then, I didn’t appreciate these old songs-I even disliked them. But now, I am on my22's, both the car and my dad are no longer with us. Listening to this song today takes me back to those cherished memories and reminds me how fleeting time is. What I once hated has now become a part of me, as if these songs flow in my blood. This music truly heals the soul, but the lyrics… they pierce the heart. Thank you for reviving such powerful emotions❤
@champazoysa4349
@champazoysa4349 Жыл бұрын
කාර්ය බහුල ලෝකයේ මනස සුවපත් කිරීම සදහා මෙම යුගයේ ඇසිය යුතුම ගීතයක් නින්දට පෙර ඇසුව වාර ගනන අනන්තයි ❤
@anjana7546
@anjana7546 5 ай бұрын
පොඩි කාලෙ මේ වගෙ 𝘴𝘰𝘯𝘨 𝘯𝘦𝘹𝘵 කරනවා දැන් තමා තේරෙන්නෙ මේ රසය මල් සින්දු වලින් ගන්න බෑ කියලා ❤️
@imandishamila7945
@imandishamila7945 3 ай бұрын
මේවා සින්දු නෙවෙයි මේවට කියන්නෙ මානසික ඔසු කියල ❤
@Kanishkadhananjaya-cw8nl
@Kanishkadhananjaya-cw8nl 4 ай бұрын
මට වයස 17න් අහන්න පටන් ගත්තේ.දැන් 19.තාමත් අහනවා.ලොකු පොඩි කාටත් අහන්න පුලුවන් සින්දු තියෙන්නෙ අල්පයයි.මෙය එයින් එකක් වන බව ආඩම්බරයෙන් කියන්න පුලුවන්💗👼
@guwanthwanigasuriya4025
@guwanthwanigasuriya4025 6 ай бұрын
මේ ගීතවල ලයාන්විත බව දැනෙන්නේ ඔබ ගායනා කරනවිටදී පමණයි! ඒ හඬ එතරම් දුර්ලබයි
@grantanmarketing4970
@grantanmarketing4970 Ай бұрын
මේ ගීතයේ තණුව අපේ බෞද්ධ ගීත වල තණු ස්පර්ශ වන තණුවක්, ඉතාම නිවුණු තණුවක්, ඒ වගේම පද රචනාව ඉතාම සරල සිද්ධියකට සාහිත්‍ය රසය මුසු කලාම කොතරම් මිහිරිද, අපේ අතීත කලාකරුවන් සාහිත්‍යයෙන් සහ දැනුමෙන් දක්ෂතාවයෙන් කොතරම් පරිපූර්ණද, අපේ ගීත කලාව අද තියෙන තැන දැක්කම ඇත්තටම කියා ගන්න බැරි තරම් සංවේගයක් හිතට දැනෙන්නේ, අපිට අහන්න මේ වගේ ගීත නිර්මාණය කල ඔබතුමාලා වැනි අග්‍රගණ්‍ය කලාකරුවන්ට (මෙතන මට ටයිප් කරන්න දෙයක් හිතාගන්න බෑ, ස්තූතියි,පිං,දීර්ඝායුෂ ) අනිත් රටවල් වල ගීත කලාව අරෝහණ පිළිවෙළින් යද්දි අපේ ගීත කලාව අවරෝහණේට යනවා,අපේ පරම්පරාවේ උන් හරිම පව්කාරයි මා ඇතුළුව, අපිට ඒ අග්‍රගණ්‍ය කලාකරුවන් ඇස් දෙකෙන් දැකලා විඳගන්න අවස්ථාවක් හම්බුනේ නෑ, ලයිව් ශෝ එකකට එන්න තරම් වත්කමක් නෑ විදෙස්ගත වෙලා අපිට ටිකට් එකක් අරං එන්න පුලුවන් කාලයක් එද්දී අවාසනවට ඔබතුමාලා ඉන්න එකක් නෑ, මේ වගේ මධ්‍යක් තුළින් හරි ඔබතුමාලව රස විදීම ගැන මගේ සංගීත රසඥතාවය ගැන මම සතුටු වෙනවා, පිං ඇත්තෝ අසති, ඔබතුමාට නිදුක් නීරෝගී සුව.
@Premarathnekgn
@Premarathnekgn 16 күн бұрын
ඈත අතීතයේ ගමේ හිටපු සුන්සර කාලෙ මතක් වෙනවා,ඒ කාල ලයිට් නෑ, දැන් වගේ වාහන නෑ,පාලුවත් දුකක් සමග් එන මිහිර් හඩක්
@ishuyash123
@ishuyash123 2 ай бұрын
අපිට ඕලෙවල් music වලට තිබ්බා මේ සින්දුව ❤️මන් හරිම ආසය් ඒ කාලේ ඉදන්ම ❤️
@ChamodiHimansa
@ChamodiHimansa 19 күн бұрын
කනට මී පැණි හලනවා🥺🥺🥺🥺❤️❤️❤️
@ThushariDeepthi
@ThushariDeepthi 4 ай бұрын
තවත් අවුරුදු සියයක් වත් මේ ගීත මේ හඩින්ම ඇසේවා🎉🎉🎉🎉🎉උපසේවා ද ❤❤❤❤❤
@chamodi8572
@chamodi8572 Жыл бұрын
මන් grade 12 ලමයෙක්....දැන් තියන බයිල වලට මේ සින්දු වල තියන මිහිරිකම ,අර්තයක් ඇති බවට මම ප්‍රියයි..නැවතත් මෙවැනි කලාකරුවන් පහල වේවා 😍😍........
@dubbingaviya3201
@dubbingaviya3201 Жыл бұрын
මම 2004♥️ රස දන්න කෙනෙක්
@PrasannaAnandasiri
@PrasannaAnandasiri Жыл бұрын
I 'm 2006.but I like old song .😊
@RoshanNandasiri
@RoshanNandasiri Жыл бұрын
Manasa pirisidu daruwek
@ruwan
@ruwan 9 ай бұрын
Mama 1996
@udithakasiwaththa4225
@udithakasiwaththa4225 6 ай бұрын
පුතා අපිත් O/L A/L කරලා අවරුදු 40 කට කලින් අහපු මේ සින්දු අදටත් අපි අහනවා, ඔබ මේ සින්දු වලට ඇලුම් කරන එක සතුටට කරුණක්...
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 25 күн бұрын
දෙවියනේ හිත නිවන තරම්❤
@SunethraJayasingha-v5l
@SunethraJayasingha-v5l Ай бұрын
මේ ගීතය ඇහෙන විට මට මතක්වුණේ අපේ අප්පච්චී මේ සිංදුව අපි ඉතා කුඩා කාලයේ ගායනා කරනවා.
@dhanaxd70
@dhanaxd70 3 ай бұрын
කඳුලක් ඉතිරිකරපු මතක අදටත් හරි ලස්සනට අවුස්සනවා...❤️‍🩹
@glazecollection7217
@glazecollection7217 Ай бұрын
මේ මොහොතේ ජීවත්වීමට ශක්තිය ලැබේවා !
@TilakGunasekara-ts6fm
@TilakGunasekara-ts6fm 3 ай бұрын
මගේ හැගිමනමි... සොමතිලක ජයමහ කියන්නේ සැබැ දක්ෂයෙක්
@DinushaMadushani-yn3rg
@DinushaMadushani-yn3rg Жыл бұрын
නිකන් ඉන්න හැම වෙලාවකම අහන එකක් ...කොච්චර ඇහුවත් එපා වෙන්නේම නෑ..හිතට මාර නිදහසක් දැනෙන්නේ අහද්දී..
@thakshila.subhasinghe
@thakshila.subhasinghe Ай бұрын
පුදුම ආදරේ සිංදු . මේවා ඇතුලේ ගෙවෙන්නේ අපේ ජීවිතේ .. මේ සිංදුවල අපි තවමත් ජීවත් වෙනවා . මේ හඬවල් ! ස්තූතියි ! ❤
@IrushiShehani
@IrushiShehani 2 ай бұрын
හිතට සැනසිමක් මෙවා ඇහෙද්දි 🥺
@imeshakalanka7439
@imeshakalanka7439 4 ай бұрын
ඔව් සැදෑ අදුර අරන් එන්නෙම අපේ මතක ..එදා ඒ සැදෑවන් තුල ඔබ මා අසලින් රැදී සිටියත්. අද ඒ සැදෑවන් තුල මා ඔබෙි මතකයන් වලින් තනිව සිටියි...🥀
@nimalperera6742
@nimalperera6742 2 жыл бұрын
මෙවෙනි ගීත යලි ඇසීමට ලැබීම වාසනාවක්, ඔබ තුමාට බොහෝම ස්තුතිය. ගායකයානනි ඔබ තුමාට දීර්ඝායුෂ පතමි..💐
@LakmalSooriyagoda
@LakmalSooriyagoda 2 ай бұрын
මම නිසිත්. මට අවුරුදු හතයි. මම මේ සිංදු නිතරම අහනවා.
@sanunadithya9644
@sanunadithya9644 Жыл бұрын
අද මගේ සංගීත ගුරුතුමියට අහම්බෙන් වගේ මෙම ගීතය මතක් වෙලා මෙම ගීතය සිසුන් හැමෝටම ලියා ගන්න කියලා දුන්නා. ශ්‍රේෂ්ඨ කලා කරුවානෙනි ඔබේ හඩටත්, නිවුණු භාවයටත් උපහාර වේවා! මම 10 ශ්‍රේණියේ ශිෂ්‍යාවකි
@SumithRajapakse
@SumithRajapakse 4 ай бұрын
පුදුමයි, එකකට එකක් පරාද නැති කටහඬවල්, කෝරස් එකේ හයි , ලෝ පිච් කියක අය හොයාගන්න බෑ.... සුපිරි ගැයුමක්..❤
@lahirusanjaya5433
@lahirusanjaya5433 Жыл бұрын
සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට දහසක් දොම්නස් සිහින පවුරු මැද තනි වුණ ඔබෙ සුසුමන් සෙමින් විත් මගෙ සවනත පාරයි සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට... තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද සරන විටදි රැය ගෙවෙන තුරාවට තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද සරන විටදි රැය ගෙවෙන තුරාවට මහද සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ එතෙර වන්න නිඹදේ නිදි ලොව වෙත එතෙර වන්න නිඹදේ සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට... නිමල පැතුම් සපුරාගෙන හද තුල සිහින ලොවෙන් නෙත හැරෙන වෙලාවට නිමල පැතුම් සපුරාගෙන හද තුල සිහින ලොවෙන් නෙත හැරෙන වෙලාවට අරුණළු නැගෙන පැයේ කුසුමක් දෙමි ජීවින මල් ගොමුවේ ඔබේ ආදර ජීවන මල් ගොමුවේ සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට දහසක් දොම්නස් සිහින පවුරු මැද තනි වුණ ඔබෙ සුසුමන් සෙමින් විත් මගෙ සවනත පාරයි සෙමින් විත් මගෙ සවනත පාරයි සෙමින් විත් මගෙ සවනත පාරයි
@seelaw7498
@seelaw7498 11 ай бұрын
Very nice song budusarani ♥️♥️♥️
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi 5 ай бұрын
මෙතුමා ගේ.ගී. ගායනයට. මම. හරිම. ආසයි ලස්සනයි. සිත නිවී. යනවා. හරිම. නිස්කලංක යි.ගොඩක් ස්තූතියි. නිතර. අහනවා ❤❤❤❤❤
@wijithapanagoda3818
@wijithapanagoda3818 3 жыл бұрын
මා හට ඉතා ම කුඩා කල මතකයන් තවමත් හොඳින් තියෙන අතර මාගේ දෙමාපියන් හා වැඩිහිටියන් ද ඒ මතකයන් ගැන මහත් විමතියට පත් වූහ. මේ සිදුවීම මට වයස අවුරුදු 1 1/2 කි. ඒ 1969 වසරයි. එවකට ගුවන් විදුලි යන්ත්‍රයක් ගමක ඉතා ම කලාතුරකින් නිවෙසකයි තිබුණේ. මගේ බාප්පා (තාත්තාගෙ බාළ ම මල්ලී) රජයේ පාසල් ගුරුවරයෙකු වූ අතර මා බාප්පාට එතරම් ලැදි ඔහු බොහෝ සෙයින් සංගීතයට ලැදි අතර බටනලාව සහ තබ්ලාව හොඳින් වාදනය කිරීමේ හැකියාවක් ඇති නිසයි. ඔහු ගුරු පත්වීම ලැබ මුල් ම වකවානුවේ වැටුප ඉතිරි කොට දිනක් සැඳෑ යාමයේ ගෙදරට ගෙන ආවේ අමුතු ම භාණ්ඩයකි. එය නැෂනල් වර්ගයේ මහා ලොකු රේඩියෝවකි. ඔහු එය සාලය මැද තැබූ අතර එය ක්‍රියාත්මක කරවූයේ ය. ඒ මොහොතේ ගෙදර හැමෝම වටවුණි. එවකට ලංකාවේ තිබුණ එක ම ගුවන් විදුලි සේවාව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පමණකි. එයිනුදු ජනප්‍රිය වූයේ අද වෙ⁣ළෙඳ සේවය හෙවත් එකල දෙවන සේවය යි. අද ස්වදේශ සේවය එකල පළමුවන සේවයයි. ඉතිං එම වෙලාවේ මට හොඳින් මතකයි ප්‍රචාරය වූ ගීතය. මගේ ජීවිතයට අම්මාගේ නැළවිලි ගීතයක් හැරුණු කොට මා ඇසූ ප්‍රථම ගීතය "සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට" ගීතය යි. පොඩි බාප්පේ ඒ මොකක් ද ලස්සනට කියන්නෙ" බාප්පාගෙන් මා විමසීමි. "ඒ පුතේ කියන්නෙ සිංදුවක්" යනුවෙන් පැවසූ අතර මා සාවධානව අසා සිටියේ සිව්වන ධ්‍යානයට සමවැදුණු යෝගාවචරයෙකු මෙනි. එදා මෙදාතුර මගේ ප්‍රියතම ගායන ශිල්පියාණන් සෝමතිලක ජයමහ ශූරීන් ය. නමුත් පසුකාලීන ව මගේ ප්‍රියතම ගීතය අදටත් අපි ආයෙත් හමු නොවුණා නම් ගීතය යි. තෙරුවන් සරණයි මගේ ප්‍රියතම ගායන ශිල්පියාණනි ඔබට. විශ්‍රාමික ව දිවි ගෙවන ජයමහ මහත්මයාණනි, ඔබට නිදුක් නිරෝගී සුව පතමි !!! - විජිත පනාගොඩ - මාලබේ සිට -
@SomathilakaJayamaha
@SomathilakaJayamaha 3 жыл бұрын
Thank you..!
@dhawaladevasmitha3065
@dhawaladevasmitha3065 2 жыл бұрын
E ගීතය වගේම obe සටහන ආසාවෙන් kiyewwa .ekath ගීතයක් wage sundarayi
@rajithpriyadarshana7370
@rajithpriyadarshana7370 Жыл бұрын
එ සටහන බැලුවම.....අතිිතය කොතරම් මිහිරිද කියලා...
@buddhinieyapadahanayake5169
@buddhinieyapadahanayake5169 Жыл бұрын
@dihandesilva2233
@dihandesilva2233 Жыл бұрын
❤🙏🇱🇰🙏athuma Mageth asama gayakayek, mokakdo amuthuma palu rasayak dannawa kochchara ahawwath apawenna👍
@HasinthaDinujayaSadharuwanMadh
@HasinthaDinujayaSadharuwanMadh 15 күн бұрын
තාම 17 යි ඒත් මේ සිංදුව ඇහෙද්දි ඇගම හිරිවැටිල යනව...❤
@udaikandalama9136
@udaikandalama9136 Ай бұрын
What a wonderful song with such beautiful lyrics, thank you Mr Jayamaha...
@prasad410
@prasad410 2 жыл бұрын
ඔබතුමාගේ මේ ගීතය සහ දස බිම්බර ... ගීතයත් සුනිල්වන් ..නුවන් ගීයත් හදවතට ගෙන දෙන්නෙ පුදුම රසාස්වාදයක්. ඔබටම ආවේනික ශෛලියකින් ගයන එම ගීත අර්ථවත් බවින් පිරිපුන්. මෙවන් හදමඬල තුල පතුලටම දිව යන සහනශීලි ගීත තුලින් සමාජයක් සනහන , වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ සුවිශේෂී යුගමෙහෙවරක් කල විශිෂ්ට ගායකයෙකි . ඔබතුමාට නිරෝගි බව හා දීඝායු පතමි.
@SHERAN007
@SHERAN007 2 ай бұрын
Mn teenager kenek. me sinduwe thiyena vibe ekanm ptta. Mra vidihta fell una sinuduwak. Much love this song. ❤️
@MisterNurmo
@MisterNurmo Жыл бұрын
කොච්චර ම්හිරිද මමනම් හරිම ආසයි
@nipuwa5869
@nipuwa5869 3 ай бұрын
මේ සංගීතය හොඳයි, sunflower එක්ක සින්දුව විනාශ නොකරපු එකට පින්
@yasiruvidunitha4299
@yasiruvidunitha4299 3 ай бұрын
අගේ චන්දන මට ඔබ සිහිවෙනව පුංචිහේනයාගම වලවේ ගං ඉවුරේ ඉදන් හැන්දෑවේ ඔබත් මමත් රත්නේත් මේ සින්දුව කීවා අද ඔබ ජීවතුන් අතර නැත රත්නේ මල්ලී සීලි අක්කා මේ සින්දු දැන් අහන්නේ නැද්ද
@radikarunathilaka3565
@radikarunathilaka3565 5 ай бұрын
අනෙ මගෙ තාත්තා මතක් වෙනවා එයා මේ සින්දුව කියනවා හරිම ලස්සනට ..මේවා මතක පාරන සින්දු 🥹🥺🥺🥺🥺
@pradeepranathungarachchi8501
@pradeepranathungarachchi8501 5 ай бұрын
👍👍👍👊❤
@chandanakumudu2727
@chandanakumudu2727 Жыл бұрын
මා,,කුඩා කාලයෙ වෙල් ඉපනැල්ලෙ තනි,වේලා මේ,,සිංදුව කීවා,,,මේනකා මගෙ පෙම්වතිය වෙනුවෙන්
@pavithrawickramasuriya7562
@pavithrawickramasuriya7562 Жыл бұрын
පුදුමාකාර වෙනස් ලස්සන රසයක් ඇති ගීතයක් ❤
@KavinduGeesara-z3f
@KavinduGeesara-z3f 4 ай бұрын
A/l stress eken inna hawasaka meka ahanakota 💆❤
@mannewije6842
@mannewije6842 3 жыл бұрын
මේ තමයි සෝමතිලක ලකුණ!
@SomathilakaJayamaha
@SomathilakaJayamaha 3 жыл бұрын
ස්තූතියි..
@Gamagedarakussiya-nx2nk
@Gamagedarakussiya-nx2nk 10 ай бұрын
සදාකල් රැඳුනු මියුරු ගීත
@lakshankawinga6961
@lakshankawinga6961 11 ай бұрын
My Favorite singer ❤🥰 Meh thami artisla..Kawdawath Noiyen Amarneeya Sindu..Respect u Sir😌 Love you ❤
@sarathcdharmabandu5025
@sarathcdharmabandu5025 7 ай бұрын
"සෙමින් විත් මගේ සවනත පාරයි."🎉🎉
@VinushaDewmina
@VinushaDewmina Ай бұрын
Puduma loku ලස්සනක් ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sureshsanjeewa6570
@sureshsanjeewa6570 3 жыл бұрын
මනස සුවපත් කරන සදාතනික ගීතයක්. භාවනාවක් වගෙයි.
@SomathilakaJayamaha
@SomathilakaJayamaha 3 жыл бұрын
ස්තූතියි..
@Anjana_De_Silva
@Anjana_De_Silva Жыл бұрын
My Also
@tharstonsachin
@tharstonsachin Күн бұрын
Me sinduwa school yanakale patan ahuwa.job aka aragena dawal launch time akedi api sindu kiyanakota me sinduwath kiyanawa .adatath mara lassanai
@HashaniSamaraweera-x8q
@HashaniSamaraweera-x8q 6 күн бұрын
2025 අහන්නේ කවුද? 🌺🥂😍
@thilinapeiris5655
@thilinapeiris5655 22 сағат бұрын
👍
@samanpadmakumara48
@samanpadmakumara48 2 жыл бұрын
ඉතාම අපුර්ව නිර්මානයක් .
@lasinthawanniarachchi1100
@lasinthawanniarachchi1100 Жыл бұрын
මහතානනි.අාසම.ගායක.ෙයක්.ඉතාම .අාස.ගිතයක්.ෙමම.ගිත.කිසි.කලක.ෙනාම.ෙක්වි.ෙගාඩක්.ස්තුතියි
@janiduprasannajith5853
@janiduprasannajith5853 9 ай бұрын
Bawanawak obethuma hada!! Me wage getha hamoma ahanne na dan godak aye. Pribimin pawethina samaje nima kale nohaki obe Sangeethaya venas novi pawethiwa!!!🙏💗
@senadeerachandralatha5774
@senadeerachandralatha5774 Жыл бұрын
ලස්සනම ගීතයක් අහන්න අහන්න ලස්සනයි
@nishanthasenawerathne360
@nishanthasenawerathne360 17 күн бұрын
Obathuma koheda enne Mata aasay katha karanna ee rasekayek mama
@yasiruvidunitha4299
@yasiruvidunitha4299 Жыл бұрын
විජිත පනාගොඩ මහතාගේ සටහන බැලුවම මටත් අතීතය මතක් වුණා සීලි අක්කයි මමයි පංතියෙදි මේ සිංදුව කියනහැටි රත්නෙයි මමයි අ ගේ චන්දනයි ගං ඉවුරේ ඉදන් හැන්දෑවේ මේ සිංදුව කියන හැටි මට මතක් වුනා
@malikagedara1058
@malikagedara1058 2 жыл бұрын
හරිම . ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි හුගක්ම ලස්සනයි ලස්සනයි ලස්සනයි හුගක්ම ලස්සනයි ලස්සනයි සිංදු ..හදවතින්ම ආදරේයි ..ඔබැ .තුමාට ..දිර්ඝායු ලැබෙිවා බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ..❤️❤️❤️❤️❤️❤️
@irarangoda3226
@irarangoda3226 Жыл бұрын
mema geethaya dteam star wethin asu wita oba me geethayen apiwa eda sanasu hati mathak una.obata jaya..iranganie
@SomaKsu
@SomaKsu 2 ай бұрын
Mama asana gayanayak❤❤❤
@kapilas.dahanayake6713
@kapilas.dahanayake6713 3 жыл бұрын
Mevan Rasavath nirmaana rasavindeemata tharam manasakin ipadeema pilibandava maa thula eththe balavath sathutaki. "Semen vith mage savanatha paarai"
@SomathilakaJayamaha
@SomathilakaJayamaha 3 жыл бұрын
ස්තූතියි..
@SudassiThero-n5h
@SudassiThero-n5h 3 күн бұрын
🎉❤
@AbewcramaKulathunaga
@AbewcramaKulathunaga 11 ай бұрын
Somatilaka jayamaha adaraniya kalakaruwanani .mamath obatumage gamata allapu gama bihalpola podikale gamen pitawela puttalam pradesaye gewath wemi mamada kala karuweki gamaawegasa obatuma hamu wemata kemettemi obathumata jayawewa budusaranae ❤❤❤❤❤❤
@SnowTale-d7h
@SnowTale-d7h 7 ай бұрын
තනිවුන හැම වෙලාවෙම.🌼
@udakara6768
@udakara6768 Ай бұрын
lovely musing with a charming voice
@sithijahiripitiya
@sithijahiripitiya 2 ай бұрын
Masterpiece ❤
@ajithherath3745
@ajithherath3745 Күн бұрын
God song
@b.a.2986
@b.a.2986 2 жыл бұрын
SANDAWE..HITHA SUWAPATHVENWA ME SINDU AHENAKOTA...THANKS
@SanjayaDinesh-e2k
@SanjayaDinesh-e2k Жыл бұрын
මාරයි
@chamarakavinda2688
@chamarakavinda2688 6 ай бұрын
*NAMO BUDDHAYA!!!* *JAYA DHARANI* *OBATHUMATA GODAK PIN ME VAGE GEETHAYAK THILINAKALATA* 🙏🙏🙏💎💎💎 🇱🇰
@deepthirathnayake1174
@deepthirathnayake1174 Жыл бұрын
Congratulations 🎈🎊🎉🍾 you all about the dream
@anomakumari9914
@anomakumari9914 2 жыл бұрын
godak asa gayakayek man .
@DayaRanjith-fp8cc
@DayaRanjith-fp8cc 9 ай бұрын
හුගක් වටිනවා 👃👃👃👍👍👍
@sadirangadumindu4637
@sadirangadumindu4637 Жыл бұрын
Kela wayan. Meka mtama kiyna sinduwak kiyla,ada hithnwa. Bila inna hema welawakma
@anomakumari9914
@anomakumari9914 2 жыл бұрын
marama lassanai bawanawak wage ahagena inna puluwan
@nishaniratnayake1459
@nishaniratnayake1459 25 күн бұрын
Thaththa samaga Gatha kala kuda kalaya sihi karawayi.. adata ohu Miya gos wasara 5k..
@sooriherath3377
@sooriherath3377 Жыл бұрын
A very nice & excellent song .
@anomawalakulu3256
@anomawalakulu3256 2 жыл бұрын
Lassanae
@kamalasenarathna5822
@kamalasenarathna5822 2 жыл бұрын
Oba thumage geetha welata kamathi
@dubbingaviya3201
@dubbingaviya3201 Жыл бұрын
මහණ වූ හිමි නමක් ගී ගයනවා වගේ මානසික නිදහස ජයමහ ශූරීන්❤
@ridmasrimal9454
@ridmasrimal9454 3 ай бұрын
Ma gdk asa karana gitayak👍👍🧑‍🎤🧑‍🎤🧑‍🎤❤️❤️❤️🥺🥺🥺🥺
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj 7 ай бұрын
verybeautiful sinhala song thanksmyfavourite
@taniyaperera1544
@taniyaperera1544 8 ай бұрын
Heavenly.what a mesmerizing voice
@PrasannaAnandasiri
@PrasannaAnandasiri Жыл бұрын
මාරම ලස්සනයි .❤❤❤❤ එ ගීතයේ තේරුමත් ලස්සන වෙන්න ඕන.ඒත් අර්තය තේරුම් ගැනීමට තරම් හැකියාවක් නොමැති වීම ගැන කනගාටුයි .මම ගැන
@LeviAthan107
@LeviAthan107 Жыл бұрын
හවසට කොල්ලා කෙල්ල ගැන හිතන එක ගැන මේ කියන්නෙ ඕයි
@PrasannaAnandasiri
@PrasannaAnandasiri Жыл бұрын
@@LeviAthan107 ehmd .🥲
@sapporodiaries
@sapporodiaries 5 ай бұрын
Forever❤
@Hiru_dilshan12
@Hiru_dilshan12 Жыл бұрын
මනස ❤️
@User1u9
@User1u9 5 ай бұрын
දැන් තියන සින්දුවලට වඩා මේව කොහොමත් හොදයි. ඒවත් එක්ක මේව සසදන එක මේවට අපහාසයක්. වෙනසකට තියෙන්නෙ මේ නිර්මාණය බිහිවුන වර්ෂය විතරයි
@Black-HEART98
@Black-HEART98 4 күн бұрын
2025 ahan aya innwada
@VasanthiChiththananda-yr3nc
@VasanthiChiththananda-yr3nc 5 ай бұрын
Songs of our period....
@elisnona1285
@elisnona1285 2 жыл бұрын
ගොඩක් ලස්සනයි
@Nipuna.Ehelepola
@Nipuna.Ehelepola 3 ай бұрын
❤ 💫
@DulajRanasinghe
@DulajRanasinghe Ай бұрын
2024 ත් අහනවා❤
@jeewaka59
@jeewaka59 9 ай бұрын
සසර සැඩ පහරින් අප නොදැන හසරක් යනෙනදා කලින් කලට ලබනා භවින් භවේ යහගුණ පුරුදු කලගතයුතුවේ
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 Жыл бұрын
❤❤❤
@SumithRuwanpura
@SumithRuwanpura 4 ай бұрын
Madhurai Manoharai Sasarapurawatama.asewa
@niranjanidilrukshi-bj4xm
@niranjanidilrukshi-bj4xm 8 ай бұрын
මගේ තාත්තා නැති උනා .මේ අකැමතිම සින්දුව
@chamarakavinda2688
@chamarakavinda2688 6 ай бұрын
*meya maha archaryawath siduweemak Pada rachanaya+sangeethaya+gayanaya siyallama obathuma visinma sidukeerama*
@SwarnalathaSwarnalatha-dx1ih
@SwarnalathaSwarnalatha-dx1ih 7 ай бұрын
Ma gitaya ahanaka maga waysa16❤❤❤😢
@kanthijayathilaka4971
@kanthijayathilaka4971 Жыл бұрын
මෙි ගිත සර්ව කාලිනයි
@srinathrajapaksha8429
@srinathrajapaksha8429 Жыл бұрын
@imashamalshani9163
@imashamalshani9163 Ай бұрын
👍💫2024
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
නවදැලි හේනක.. (Nawadali Henaka) | Somathilaka Jayamaha
3:37
Sanda Andura covered by Api Machan
4:56
Api Machan
Рет қаралды 2,5 МЛН
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН