පලවෙනි පඩියෙන් එයා කරපු දේ😍|අපේ දවසක්|හදිසියට හදපු කෑම එක😱-Sangeeth Dini Vlogs

  Рет қаралды 189,123

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

2 ай бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #brekfast #breakfastideas #dayvlog

Пікірлер: 344
@ama_senavirathna
@ama_senavirathna
Wedding එක ගැන video එකක් ඕනි කියන අය කෝ 😌
@user-mg9ov5ow3s
@user-mg9ov5ow3s
දිනිති සන්ගිත්ට පිස්සු හැදිලා ඉන්නෙ..මන්නම් හිතන්නෙ දිනිති හැමදෙම කරන්නෙ සන්ගිත්ගෙ සතුට වෙනුවෙන්
@pushpajayasuriya5196
@pushpajayasuriya5196
සමහර අය වෙඩින් එක ගැන අහනව නේද අනේ පුතේ අමාරැවෙන් හම්බ කරගෙන රටේ ඉන්න අයට වියදම් කරන්න එපා කාල බීල නැති වැරදි හොය හොයා තව කතන්දර හදයි එ් සල්ලි වලින් ලෝකෙවටේ අැවිදින්න සතුටු වෙන්න මේ මගේ අදහසක් විතරයි මම ඔයාලට අාදරෙයි🎉🎉🎉🎉🎉❤❤❤
@harsha9542
@harsha9542
Homme -ඔම්
@Daily_trendingWorld
@Daily_trendingWorld
නංගී මට හදිස්සියෙම දැන ගන්න දෙයක් අහන්නෙ p.t e exam eka කොහෙන්ද කරගන්න පුලුවන් ඉක්මනටම කියන්නකෝ නංගී
@hiruniranasinghe4723
@hiruniranasinghe4723
ඔයාලා නැතිව අපි හරි පාලුවෙන් හිටියෙ. අනිවාර්යයෙන් Q&A එකක් ඕනි අක්කියෝ...අයියගෙ අලුත් ජොබ් එක ගැනයි අක්කිගේ Degree එක ගැනත් කියන්නකෝ. ආදරෙයි දෙන්නටම ❤😘 ඔයාලා දෙන්නා ඉන්න ව්දිහට මං හරිම ආසයි. ෂෝයි 👌
@wishedwow8146
@wishedwow8146
Homme- ඕම් Femme- ෆම්. අන්තිමට තියෙන E අකුර silent වගේම french වල H අකුර කොහෙතිබුනත් silent
@indranibowala5764
@indranibowala5764
ගැලපෙන අය හම්බ වුණාම මිනිස්සු ජීවිතය විදිනවා ❤️❤️
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq
හායි කොහොමද ?හරිම හොද හස්බන් කෙනෙක් ,,ඔය දෙන්නටම හැමදාම ආදරෙන් ඉන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ,, ඒ වගේම හොද වයිෆ් කෙනෙක් ලැබිලා තියෙන්නේ ,ආදරෙයි හැමදාම දෙන්නටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️👍
@Tharushi2210
@Tharushi2210
අනේ ඔයාලාට ගොඩාක් ස්තුති පුංචි පුංචි දේවල් අපි එක්ක බෙදාගන්නවට.perfume ගැන වගේ පුංචි පුංචි දේවල් දැනගෙන තමයි අපි ඉස්සරහට යන්න ඕනි.ඒ වගේ හැමදේම අපි එක්ක ඉස්සටහට share කරගන්න.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.ඔයාලාට බුදු සරණයි 🥺❤️
@daliyasilva9298
@daliyasilva9298
ආදරනීය දුවේපුතේ හැමදාම සතුටින් ආදරෙන් ඔයාලාට ජීවිතය ගතකරන්නට, දේවාශිර්වාදය ලැබේවා. හරිම සතුටුයි දැක්කාම.
@udeshikamadushani4967
@udeshikamadushani4967
සංගිත් අයියගේ හිනාව හරිම ලස්සනයි
@telishyamadhu4699
@telishyamadhu4699
සංගීත්ට තියෙන්නෙ හරි ලස්සන හිනාවක්. Be Happy
@udeshikamadushani4967
@udeshikamadushani4967
ගැලපෙන අය හම්බ වුනාම මිනිස්සු ජිවිතය විදිනවා
@user-tm3wy4gs3x
@user-tm3wy4gs3x
ගොඩාක් පාලුවෙන් හිටියේ ඔයාල නෙතුව .අයියගෙ ජොබ් එක කිව්වෙ නනෙ.ආදරෙයි දෙන්න්ට ගොඩාක් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න අක්කිගේ සතුට බුදු සරණයි❤❤❤❤
@user-ss1ou5wf8i
@user-ss1ou5wf8i
ආදරේ ඔය දෙන්නටම හැමදාම සතුටින් ඉන්න.❤❤❤❤❤ අපි ගොඩක් සතුටු වෙනවා ඔයාලගේ වීඩියෝ බලලා 💐💐💐💐
@perera9535
@perera9535
බුදු සරණයි ඔයාලට නිදුක් නිරෝගී ජීවිතය කට සුභ පතමි ....❤❤
@anomagamage4992
@anomagamage4992
සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි !!!පුතාලට ❤❤❤❤❤
@maduayachana9378
@maduayachana9378
Oyla ehe karana jobs,kohomada ehe padinchiyata giye kiyala wisthara dennako please
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 15 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 7 МЛН
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 11 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 15 МЛН