එයා නැති පොසොන්😢| අපි දන්සල් වැන්ද හැටි🤪| ඔයාලත් මෙහෙමද🙈-Sangeeth Dini Vlogs

  Рет қаралды 125,316

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #posonpoya #srilanka #festival #food #dansal #srilankanlife #newmovie #behindthescene #autralian #production

Пікірлер: 168
@observatorofsometype2407
@observatorofsometype2407 3 ай бұрын
මේ අම්මා නම් හරිම ආදරනීයයි... නැන්දම්මා කෙනෙක් නොවී අම්මෙක් වෙන්න පුලුවන් සුලුතරයකට විතරයි..ඒ ආදරය රැක ගැනීම දුව සතුයි ❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 3 ай бұрын
අනේ හොද අමිමියෙක් දිනිති අක්කා කොචිචර වාසනාවන්තද හැමදම සතුටින් ඉන්න හැමදම ආදරෙයි බුදු සරණයි❤❤❤❤❤❤❤
@udeshikamadushani4967
@udeshikamadushani4967 3 ай бұрын
අනේ හොද අම්මියෙක් දිනි අක්කාට ඉන්නේ කොච්චර වාසනාවන්තද හැමදාම සතුටින් ඉන්න හැමදාම ආදරෙන් ඉන්න ❤️❤️❤️
@shanukashasthri5076
@shanukashasthri5076 3 ай бұрын
ඒ කතාව බොරුවක්.අපේ අම්මායි තාත්තායි මුලින්ම meet වෙලා තියෙන්නේ කලුතර බෝධියේදී..දැන් මටත් අවුරුදු 27.බොරු කතා..අපේ හිත තමා හැමදේටම මුල
@PasinduKaluthotage
@PasinduKaluthotage 3 ай бұрын
😢Mata nam.eka aththa una....jiwithe thiyanakm aye කළුතර enne na😢😢ae duka katwath danennath epa😢
@RMS91
@RMS91 3 ай бұрын
මේ වගේ නැන්දම්මා කෙනෙක් හම්බවෙන්න ආත්ම හතක් පින් කරන්ඩ ඕන😊
@_VISHUDDHA
@_VISHUDDHA 3 ай бұрын
තබන තබන පියවරක් පාසාද ගන්න හෙලන හුස්ම රැල්ලක් පාසාද ගෙවෙන විනාඩියක් තප්පරයක් පාසාද රත්නත්ත්‍රයෙ සතු අතිඋතුම් සුවිසි මහා ගුන බලයෙන් කිසිදු ගැටලුවක් කරදරයක් පීඩාවක් හිරිහැරයක් සිත්තැවුලක් සිහිනෙන්වත් නොමවී සර්වාරක්ශාව සැලසෙත්වා !!!
@thisunijayawardane4065
@thisunijayawardane4065 3 ай бұрын
ජාත්‍යන්තර නිෂ්පාදනයකට දායක වෙන්න ඔබට ලැබුනාට බොහොම සතුටුයි.. සුබ පැතුම් දිනිති...කළා ජීවිතයට එය පන්නරයක් වේවි. අපේ රටේ කළාව පෝෂණය කරන්න ඔය දෙන්නා දායක වෙන්නම ඕනෙ..රට දාලා යන්න නම් හිතන්න එපා..
@IsuriKalpana-iy8wu
@IsuriKalpana-iy8wu 3 ай бұрын
ඔයාලගෙ වටිනාකම තියෙන්නෙ අක්කයි අයියයි දෙන්නම එකතැන ඉද්දි..🥰🥰
@kanthikottegoda1738
@kanthikottegoda1738 3 ай бұрын
ඔය කතාව බොරු .අපිත් යාලුවෙලා මුලින්ම ගියේ කලුතර බෝදියට ..දැන් අවුරුදු 40.ක් වෙනවා..අපි තාමත් එදා වගේම ආදරෙන් ඉන්නවා ..❤
@Everything-Mr
@Everything-Mr 3 ай бұрын
ඉඩක් ලැබුනාම චන්දන ලියන ආරච්චි මහත්මයාගේ " සමාවෙන්න බෝ පතකට " සිංදුව දවසට4-5 ,අහලා බලන්න..දික්කාසාදෙන් තමා නතර වෙන්නේ..
@_VISHUDDHA
@_VISHUDDHA 3 ай бұрын
පින්වන්ත ඔයාටත් පවුලේ සියලුම දෙනාටත් උතුම් රත්නත්‍රයේ අනන්ත ගුණ බලයේ ආශිර්වාදය ආරක්ෂාව හැමදාමත් ලැබේවා🙏🙏🙏 සියලු යහපත් අරමුණු ප්‍රාර්ථනා සඵල වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී සුවපත් ජීවිතේකට ආශිර්වාද වේවා❤️🙏 බොහෝ කාලයක් සුවසේම වාසය කිරීමට දීර්ඝායුශ ලැබේවා🙏🙏🙏
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 3 ай бұрын
අම්මි වගේ ඕනම ළමයෙක්ට අම්මෙක් වෙන්න හැම නැන්දම්මා කෙනෙක්ටම බෑ .අක්කි හරි වාසනාවන්තයි .ඇත්තටම සංගීත් අයියා දිනි අක්කිගෙ හොදම තේරීම කියලා පේනවා අම්මි අප්පච්චි දිනි අක්කි එක්ක ඉන්නකොට ❤❤❤.හැමදාම මේ වගේ සතුටින් සනීපෙන් නිරෝගිව හිනාවෙලා ආදරෙන් ඉන්න හතරදෙනාම ❤❤❤.බුදුසරණයි හතරදෙනාටම ❤❤❤❤❤❤
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 3 ай бұрын
සන්ගිත් නැතුව පාලුයි නේද,,මන් හිතුවේ ඔයා සුබ ආරන්චියක් ගෙනෙයි කියලා ,,අපි බලන් ඉන්නවා ඒ දවස එනකන් ,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️🌹👍
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 3 ай бұрын
❤❤❤❤ බෙන්තර ඇල්පිටිය මගේ ගම...ඔයා ගාල්ලේ නිසාම තමයි singapore ඉදන් බලන්නේ❤❤🌷🌷🌷🌷🌷🌷💕💕🇸🇬🇱🇰
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 3 ай бұрын
අක්කී ආදරෙයි ❤ සංගීත් අයියවත් ගොඩක් ආදරෙන් මතක් කරා කියන්න...පරිස්සමෙන් ඉන්න
@kaushalyasewwandi5465
@kaushalyasewwandi5465 3 ай бұрын
අනේ දිවි නංගෝ මට පුද්ගලික දෙයක් ඔයා එක්ක කතා කරන්න තියෙනව ඒ ක් හරිම දුක හිතෙන කතාවක් මගෙ පුමම
@MalshaLankathilaka-gw4kd
@MalshaLankathilaka-gw4kd 3 ай бұрын
ගෙවල්වලට හොරෙන් ,ගෙවල් වල අයට නොදන්වා.. බෝදියට එන කපල්ස් වෙන් වෙනව කියලත් කියනව . හැබැයි ඒ දේ නම් ඕන තරම් අහලා,දැකලා තීනව
@janakasanadakelum2913
@janakasanadakelum2913 3 ай бұрын
ඉස්සෙල්ලා ම පාර ගියා වැඩේ හබක් හැබැයි නොදන්වාම තමා ගියෙත්
@NisansalaChandramali-cl4rx
@NisansalaChandramali-cl4rx 3 ай бұрын
Kalin denagena hitiyanam Anna thibba ouava balanna thamath benthotada shutin dinithi
@MadhukaSewwandi-fw7nm
@MadhukaSewwandi-fw7nm 3 ай бұрын
ඒකෙ ඇත්තක් තීනව කියල හිතන්න පුලුවන්.මාත් ගෙදර නොකිය එහෙම ගිහින් තීනව.අවුරුදු අටක් විතර තිවුන මගේ ආදරෙන් නැති වුනා.දැන් එයා වෙන කෙනෙක්ව මැරිකරල.
@ishanidesilva9901
@ishanidesilva9901 3 ай бұрын
❤❤❤❤
@dameeandAvee
@dameeandAvee 3 ай бұрын
එහෙම කරපු අපි දැන් බැදලා බබෙකුත් ඉන්නවා. හිත තමයි ඔක්කොටම 😊
@himalikumari2399
@himalikumari2399 3 ай бұрын
අනේ අක්කි ඔයා හරිම ලස්සනයි 🥰🥰🥰🥰🥰කව්රු මොනා කිව්වත් මන් නම් ඔයාලට කැමති 😊😊😊😊😊😊
@M.Ruvi-lv5wk
@M.Ruvi-lv5wk 3 ай бұрын
ආයේ ආවොත් එන්න අපෙහා🥺❤️ ශෝයී අප්පා මෙච්චර ලගට ඇවිල්ලත් කතා කරන්න බැරි උනා නෙ
@dilekawhooldesign7019
@dilekawhooldesign7019 3 ай бұрын
ගොඩක් අය එහෙම කියන්නෙ බෝධිය උඩ මලුවට යන්න තියෙන්නෙ පාරෙන් එහා පැත්තෙ නිසා.. වෙනම නිසා.. ඒක බොරු කතාවක් මට නම් හිතෙන්නේ..
@SamiraLakmal-vs3ls
@SamiraLakmal-vs3ls 3 ай бұрын
ඒකට හේතුව තමයි අක්කි කලුතර බෝධියයි, වෙහෙරයි තින්නෙ පාර දෙපැත්තක නිසා
@ramaninalika9808
@ramaninalika9808 3 ай бұрын
ලෝකයේ දන්සල් දෙන්නෙ ලංකාවේ විතරයි කියලා කිව්ව එකට යමක් එකතු කරන්නම්මම ඉන්නෙ ඉතාලියේ. හැබැයි නැති බැරි පාරේ ඉන්න මිනිස්සුන්ට හැමදාම තුන් වේලම මේ ඉතාලියේ කන්ඩ දෙනවාඅපේ රටේ ප්‍රසිද්ධියේ නේ දන්සල් දෙන්නේ? මේගොල්ලෝ එහෙම නෙමෙයි. නැති බැරි මිනිස්සුන්ට ඒ පවුල් වලට වියළි ආහාර අනිවාර්යෙන් සතියකට මාසෙකට සැරයක් දෙනවාහැබැයි ප්‍රසිද්ධියට කරන්නේ නෑ. ඒකයි අපේ රටවලයි මේ රටවලයි වෙනස හරියටම මේ රටවල මිනිස්සු අනුගමනය කරනවා
@SanduRajapaksha-lg1rt
@SanduRajapaksha-lg1rt 3 ай бұрын
කුවේට් වලත් තැනින් තැන ෆ්‍රිජ් හදලා තියෙනවා ඕනම කෙනෙකුට ගිහින් ඒවා ඇතුලෙන් කෑම තියන්න පුළුවන් ඒ වගේම ඕනිම කෙනෙකුට අරන් කන්නත් පුළුවන් ... ❤ ලංකාවෙ දන්සල් දෙන්නෙත් දැන් වැඩිපුර ලකුණු දාගන්න පිං සිතුවිල්ලෙන්ම කරන්නෙ බොහොම අල්පයක් වගේ පිරිසක්...වෙසක් පෝයට ජෝඩු දාගෙන නන්ස්ටොප් ගහගෙන බුදුන්ගෙ තෙමඟුල සමරන කාලකන්නි දැන් බෞද්ධ කියලා බෝඩ් ගහන් ඉන්නෙ.... උන් යන්නෙ විනෝද චාරිකා මිසක් බුදුන්ට වන්දනා මාන කරන්න නෙවෙයි .. ✌️ ලංකාවෙ ආකල්ප අතින් බිංදුවට වැටිලා ඉවරයි
@IsuriKalpana-iy8wu
@IsuriKalpana-iy8wu 3 ай бұрын
ඒ අම්මගෙ ආදරේ🥰🥰
@sadani590
@sadani590 3 ай бұрын
අපේ ගෙවල් වලට ලග තැනක නේ අක්කට shooting thiyenne
@eshanianju1332
@eshanianju1332 3 ай бұрын
ඒ පන්සල පාරේ දෙපැත්ක තියන නිසාලූ.... එහෙම කියනවා ඉතිම් 🤫
@subhashinifernando2341
@subhashinifernando2341 3 ай бұрын
දිනිති ඔයා ගේ රත්තරං අම්‍මි ගේ අතින් ඔය බත් කට රස විදින්න ඊට පස්සේ කරන දෙයක් කරන්න
@Dewminikanchana
@Dewminikanchana 3 ай бұрын
ඔයාව දැකලා, බලලා ඔයා වගේ වෙන්න දගලන මම... ඔයාලගේ වීඩියෝ නිසා මම ගොඩක් දේවල් ඉගනගත්තා අක්කි ❤️🌼🥰
@NipunsalaJayani
@NipunsalaJayani 3 ай бұрын
අක්කි ෆස්ට් කමෙන්ට් එක මගෙන් ❤ ආදරෙයි හොදේ පරිස්සමෙන් ඉන්න සතුටින් අය්යත් මතක් කරා කියන්න
@renuka243
@renuka243 3 ай бұрын
ලස්සනයි හැමදාම .❤❤❤❤❤❤
@Mahahewagenadeeshaperera
@Mahahewagenadeeshaperera 3 ай бұрын
මේ වගේ නැන්දම්මා කෙනෙක් ලැබේන්න පින් කරලා තියෙන්න ඔනා ඇත්තටම සතුටුයි පරිස්සමෙන් වැඩ කර ගන්න ❤❤❤❤
@tharindugunawardana17
@tharindugunawardana17 3 ай бұрын
දිනි ඔයා හරිම ආදරණියයි ❤️❤️❤️❤️❤️. සදා ජය 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@udeshikamadushani4967
@udeshikamadushani4967 3 ай бұрын
බුදු සරනයි මුලු පවුලටම සියලුම බලාපොරොත්තු සාර්ථක වේවා
@sand6354
@sand6354 3 ай бұрын
එක බොරු කතාවක් යන්න ඔන කට්ටිය කොහොමත් යනවා . ඉන්න ඔනනම් කොහොම හරී දරාගෙන දෙන්නම් ඉන්නව හැමදෙයක්ම එකට විද දරා ගෙන...❤
@udeshikamadushani4967
@udeshikamadushani4967 3 ай бұрын
අක්කි ආදරෙයි ඔයාට ❤සංගිත් අයියවත් ගොඩාක් ආදරෙන් මතක් කරා කියන්න පරිස්සමින් ඉන්න
@m.s.d.childtv123
@m.s.d.childtv123 3 ай бұрын
මේ වගේ නිර්මාණයකට දායක වෙන්න අවස්ථාවක් ලැබිම පිලිබදව හදවතින්ම සතුටු වෙනවා වගේම සුබ පතනවා ඔයාගේ ඉස්කෝලේ අක්කා කෙනෙක් විදියට .අනේ අද vlog එකේදී මල්ලි ගැන මතක් නොකිරීම ගැන කනගාටු වෙනවා .තරහ වෙන්න එපා sorry නංගී අපි ගොඩක් කැමතිම ඔයාලා දෙන්න ඉන්න vlogs බලන්න .ඒ ආදරයට අපි හරිම ආදරෙයි .❤❤
@chandimaliyanaga5138
@chandimaliyanaga5138 3 ай бұрын
Apith dansal giya ekmaninma dannath akkama volga danna diga akak asyi balanna ❤❤❤❤❤😂😂😂😂😂😂
@Mgsp97
@Mgsp97 3 ай бұрын
Ane akki ayya ene nada 😢 akki ඉක්මනින් අයියා lagats yanako එතකොට tama video lasana akki❤😢
@champikasudarshani6938
@champikasudarshani6938 3 ай бұрын
ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි❤😂🎉🎉
@jayanthiginige7216
@jayanthiginige7216 3 ай бұрын
So nice to see you Dinithi ,What is the name of the film you are acting? Sangeeth son may be feeling lonely without you Anyway nice to here you got an opportunity to act with Australian actors,,Tell gennie sister the name of it,I can ask it lateer.All the very best to you.
@anomagamage4992
@anomagamage4992 3 ай бұрын
සතුටින් පරිස්සමින් ඉදලා යන්න පුතේ තෙරුවන් සරණයි !!!❤❤❤❤❤
@aboodkdawin5212
@aboodkdawin5212 3 ай бұрын
ආදරෙයි මැණික❤❤ s මල්ලිවත් මතක් කරන්න ❤❤
@HansimaFernando
@HansimaFernando 3 ай бұрын
Ai enna sangith aiya ekkama me paththata. ❤❤❤
@thushaninelajika9933
@thushaninelajika9933 3 ай бұрын
Oyala harima sathutin innawa ehma thama inna one hoda amma kenek labila inne thaththath hoda ❤❤❤🙏🙏🙏
@chathurika.pathirana.4256
@chathurika.pathirana.4256 3 ай бұрын
Kaluthara bodiya 🙏🙏🙏🌼🌼
@KawyaSewmini-xk5rt
@KawyaSewmini-xk5rt 3 ай бұрын
ලස්සනයි හැමදාම ❤️❤️❤️❤️💕
@DamayanthiDamayanthi-bj4ol
@DamayanthiDamayanthi-bj4ol 3 ай бұрын
කලුතර බෝදිය අපි කලුතර ❤
@champikarathnamali7852
@champikarathnamali7852 3 ай бұрын
Man lankawata enakota oya lankawe hitiyot enna mage gedara hode ❤❤❤❤❤❤❤budu saranai oya gana adambarai
@RishmiNilushiya
@RishmiNilushiya 3 ай бұрын
Adarei dini hamadamat parissamin inna
@shakeelaariff548
@shakeelaariff548 3 ай бұрын
Hello Dinithi Akki How are you feeling today?
@SandaliDivanjana
@SandaliDivanjana 3 ай бұрын
කලුතර බෝධිය අනේ ගෙවල් ළඟ ඉදලා පොඩ්ඩ දුරයි🥹🥹
@dvimalasarathero659
@dvimalasarathero659 3 ай бұрын
Budusaranai dene akka .seyalu katutu sapala wawa .
@hasithaweerasinghe6362
@hasithaweerasinghe6362 3 ай бұрын
Congrats from very old sanghemittan , galle
@lilazain7424
@lilazain7424 3 ай бұрын
හරිම ආදරෙයි බුදුසරණයි
@renukagamage3449
@renukagamage3449 3 ай бұрын
Harema lassani vlogeka sangeeth natewa harema paluie ❤❤❤❤❤😊😊😊😊😊
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 3 ай бұрын
Have a great day and may god bless you today and forever
@asokakielow2019
@asokakielow2019 3 ай бұрын
ඔයා Bentota ඇවිත් තිබ්බා මම දැක්කා.. ඔයා අහලා තිබ්බා para motar පදින්න ආසයි කියලා.. ඒ බිස්නස් ඒක අයිති කෙනා තමයි ඔයාට මේ ලියන්නේ.. බය වෙන්න එපා එන්න පදින්න..
@alokanethmini4670
@alokanethmini4670 3 ай бұрын
අපේ ගෙවල් ලගටම ආවා නේද ❤❤❤ ආදරෙයි අක්කී❤😊
@senurisewwandi3011
@senurisewwandi3011 3 ай бұрын
Ane akki ape 5:30 dansale mathakada apiwa❤❤❤❤❤
@yohandissanayake4617
@yohandissanayake4617 3 ай бұрын
congratulation Dinithu 4 your international movie.❤😊
@lakshmidasanayaka5483
@lakshmidasanayaka5483 3 ай бұрын
අද මුල්ම comment එක මගෙන් 😊❤
@Chalu668
@Chalu668 3 ай бұрын
Numbers nam hambuna habai gaththe na akki Ape amma hitiya😂❤Owata Ape thaththage doni kess 😮❤
@nethmividusha7014
@nethmividusha7014 3 ай бұрын
Hi akke ගොඩක් ආදරෙයි ❤❤❤❤❤
@DinushaHettiarachchi-r5h
@DinushaHettiarachchi-r5h 3 ай бұрын
❤othana thamiage wedding photos gatte naggi .oya location eka mara lassani.. Siddhartha film location eka..okkoma covered karnna bariuma apita eda mara wassa2018.5.20
@PriyanthaLal-mx7lc
@PriyanthaLal-mx7lc 2 ай бұрын
කලුතර බෝධ්‍ ය❤
@Dhanuka__ariyarathna
@Dhanuka__ariyarathna 3 ай бұрын
Kaluthara bodhiya
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 3 ай бұрын
Adaeri oyalata manika ❤❤❤❤❤❤❤❤❤❤
@Pishani_Nisansala
@Pishani_Nisansala 3 ай бұрын
Ape dansalen kawe akke oya..❤
@Nipun-z5p
@Nipun-z5p 3 ай бұрын
Benthot bich ek aththatm ලස්සනයි ❤
@malaNandani-uv7ur
@malaNandani-uv7ur 3 ай бұрын
ආදරෙයි පුතේ
@hiruniliyanage98
@hiruniliyanage98 3 ай бұрын
Congratulations!!!! So proud of u!
@HansimaFernando
@HansimaFernando 3 ай бұрын
Ane dini akki oya oya sau bonne ape ge gava dansalenne. Oyava kavada hari dakala badaganna asaven hitiye mao. Oya harima narakai ai manika basse naththe ethana. Ane mage lagatama mage akki avillath mata vasanava nathi una. Mage as valata kaduluth ava ai akki ehema kare mata, oyata mao godak adarei mage gedara ayatath oyava pennanna thibba. Mata godak dukai. E sau eka rasama rasai neda manika.
@deepikapriyadarshani7882
@deepikapriyadarshani7882 3 ай бұрын
Bs sathutin inna hemadamath
@dinikavi-tf1lk
@dinikavi-tf1lk 3 ай бұрын
Harima lassanai akki Ada video eka digatama videos Danna api asawen Balan innawa Sangeetha aiwath mathak wenwa ❤❤❤❤
@Anojashyamali-p9h
@Anojashyamali-p9h 3 ай бұрын
Adareyi❤❤maneka❤ hamadama❤❤❤malli paw❤❤eya taneyama❤❤ satuten enna❤❤hamadama❤❤❤ ummmmaaa❤❤❤❤bsdp❤❤ ummmma
@maheshalakshani5094
@maheshalakshani5094 3 ай бұрын
Akke kettu wenna use karanna hoda sri lankan green tea ekk kiynnko
@seyuribhagya2430
@seyuribhagya2430 3 ай бұрын
Mamath panadure akki ♥️
@HANSAMAL-x8l
@HANSAMAL-x8l 3 ай бұрын
ara sudda maru kunuharpatika kiwwe ewa mute dammane
@navindudeemantha4096
@navindudeemantha4096 3 ай бұрын
Akki 🥰 Lassanai vlog eka Ammi t Niyamai Akki shooting maru Aiya t hitiyanam Niyamai parissamen inna Adarei Hemadama God Bless Akki ♥️😅
@hoshanidilmi
@hoshanidilmi 3 ай бұрын
බෙන්තර 🥰
@khanthikw8523
@khanthikw8523 3 ай бұрын
Ane e wage amma kenek labanna dini wasanawathaiii
@piumishan72
@piumishan72 3 ай бұрын
කලුතර බොධිය
@NimeshaTharangani-ng6xu
@NimeshaTharangani-ng6xu 3 ай бұрын
Api posath manussakamin❤❤❤❤❤dinithi
@NimeshadilshaniNimeshadi-jf9eh
@NimeshadilshaniNimeshadi-jf9eh 3 ай бұрын
කළුතර බොධිය
@millathiya3015
@millathiya3015 3 ай бұрын
Manika kohe giyath parissamin bs❤❤
@smashdj5233
@smashdj5233 3 ай бұрын
Bentota ❤️
@DineshKumara-oh6jn
@DineshKumara-oh6jn 3 ай бұрын
කළුතර බෝධියි
@jameelashafy-m9g
@jameelashafy-m9g 3 ай бұрын
Aadherei dini AmmA god bless you
@patta12
@patta12 3 ай бұрын
Kaluthara bodiya sudu
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 3 ай бұрын
Adarei Dini ❤❤
@lilazain7424
@lilazain7424 3 ай бұрын
කළුතර බෝදිය
@DulakshiRathnayaka-z7b
@DulakshiRathnayaka-z7b 3 ай бұрын
Adarei ❤
@chandramaliheenkenda5580
@chandramaliheenkenda5580 3 ай бұрын
Anee. Baba oya Australia inna place eka kiyantako Mata
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය 3 ай бұрын
Adarei akkii♥️
@JanuDairy22
@JanuDairy22 3 ай бұрын
Sangeeth aiyg amma oyt gdk adrei hri adaniyai hmdm sathutin inn
@jananiamarashinha967
@jananiamarashinha967 3 ай бұрын
Capal walata hodane kiyanne bodiyai chaithayai wenama thiyana nisa paren wen wela thiyenne
@GihansiDenara-bf7zw
@GihansiDenara-bf7zw 3 ай бұрын
Oya nam shok akki
@RitaÅberg
@RitaÅberg 3 ай бұрын
Why u naver live in Sri Lanka I like u thank u ❤ 8:02 8:02
@RitaÅberg
@RitaÅberg 3 ай бұрын
Pudumer program meva
@himashihimashi3714
@himashihimashi3714 3 ай бұрын
Kalutara bodiyai caittyai dapattaka tiyana nisa adta krana aya yanna hodanslu
@anulwijenayaka1321
@anulwijenayaka1321 3 ай бұрын
❤❤❤
@VishakaHarshani-b8c
@VishakaHarshani-b8c 3 ай бұрын
Kaluthara bodiya
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 20 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,7 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,2 МЛН
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 1,3 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 20 МЛН