මාරයාගෙන් බේරුන තාත්තී|how dangerous is covid-19 - Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 878,765

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

3 жыл бұрын

#sangeethvlogs #Sangeethsatharasinghe #covid19 #corona
FaceBook - / sangeeth.satharasinghe
Instagram - sangeethsat...
TikTok - www.tiktok.com/@sangeethsatha...

Пікірлер: 5 500
@narindukariyawasam1358
@narindukariyawasam1358 3 жыл бұрын
මමත් icu nurse කෙනෙක් ..එක දිගට මාස ගානක් අපිත් කොවිඩ් එක්ක සටන් කරනවා.අපිටත් හරිම හරි මහන්සියි ..දවසේ පැය හයක් හතක් එක දිගට PPE එකක් ඇදගෙන අමාරුවෙන් ඒ අතරින් එන හුස්ම ටිකෙන් ජීවත් වෙමින් මිනිස්සුන්ට හුස්ම දෙන්න අපි වෙහෙසෙන තරම දන්නෙ අපි විතරයි .ඒක ඇන්දම වතුර ටිකක් වත් බොන්න බෑ .ගලවද්දි මුලු ඇගම දාඩියෙන් තෙමිලා.ඒත් මේ වෙලාවෙ මහන්සි අරින්න වෙලාවක් නෑ .අපේ රටේ මිනිස්සු ,අහිංසක දරුවො ජීවත් කරවන්න ඕන නේද කියලා නිතරම ඔලුවට එනවා .කොයි තරම් මහන්සි උනත් patient කෙනෙක් අමාරු අඩියෙන් හොද පැත්තකට දා ගත්තම දැනෙන සතුට ඒක වෙනමම සතුටක් සල්ලි වලට කවදාවත් ගන්න බැරි .ඒ ආත්ම තෘප්තිය මත අපි අපේ අමාරුකම් අමතක කරල දානව.ඔබ සනීප වීමගැන ඇත්තටම සතුටුයි ...
@suga3572
@suga3572 3 жыл бұрын
තනි දරුවෙක් දේමාපියන් දෙන්නටම අසනීප උනාම කොහොම මූණ දෙන්න ඇතිද කියලා අපිට ඒ වේදනාව තේරෙනවා ..😢😢😢😢😢😢
@gamagehemamali635
@gamagehemamali635 3 жыл бұрын
මේ වගේ රත්තරන් පුතෙක් ලබන්න ඔයාලා දෙදෙනා හරිම වාසනාව න්තෛයී,බුදු සරණයි
@rasika110
@rasika110 3 жыл бұрын
මේ පුත්‍රයා ගැන හරිම සතුටුයි. දෙමාපියන්ට පණ වගේ ආදරය දරුවන්ට වරදින්නෙ නෑ.පරිස්සමින් ඉන්න, ජේසු පිහිටයි!!!!
@ayeshahansini7711
@ayeshahansini7711 3 жыл бұрын
මන් දැනගෙන හිටියා හෝමාගම හොස්පිටල් එකේ ICU එකේ ඉන්නේ කියලා...ඒ වගේම 1990 සුව සැරිය❤️ මගේ පවුලේ අයට ස්තූතිය කලාට ගොඩක් පින්..🙏අපේ සුව සැරිය ඔයාලා වෙනුවෙන් හැමදාමත්..
@shenulego6092
@shenulego6092 3 жыл бұрын
Matath covid හැදිල hospital eke inne මටත් හොද වෙන්න කියල ප්‍රාර්තනා කරන්න...🥺🥺🙏🙏
@sudu6841
@sudu6841 2 жыл бұрын
ඔබ තුමා ගෙ පුතා බෝසත් ගුනාංග ඇති දරුවෙක්.දෙමාපියන්ට දරුවො නොසලකන ලෝකෙක ඔඛේ දරුවා උතුම්.🙏🙏🙏ඔබ තුමාටත් බිරිඳ පුතාට තෙරුවන් සරණයි. පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි
@tironfernando9485
@tironfernando9485 3 жыл бұрын
ජේසු පිහිටයි සුරන් අයියා සහ පවුලේ සැමට දිර්ග ආයු ජය 🇱🇰 .....
@dulanjalisewwandi8199
@dulanjalisewwandi8199 3 жыл бұрын
මම covid හැදුණු කෙනෙක්.එත් මේ තාත්තාගේ කතාව ඇහුවහම හුඟක් දුක හිතුනා.පවුලේ කෙනෙක්ට හැදුණ වගේ. තෙරුවන් සරණයි ඔයාල හැමෝටම.පරිස්සමෙන් ඉන්න.🙏🙏
@gaganikawmali4231
@gaganikawmali4231 3 жыл бұрын
බොරු පුරාජෙරු නැති පොලොවෙ පයගහල ඉන්න පව්ලක් ඔයාල. බුදුසරනයි ඔයාලට.
@jayalathkumara2170
@jayalathkumara2170 3 жыл бұрын
අපිව හිනස්සවපු මනුස්සයෙක්. බුදු සරණයි හැමෝටම!!!!!!.
@yasooma4858
@yasooma4858 3 жыл бұрын
ඔයාලගේ කතාව අහල ඇස්වල කදුලු පිරැනා හරිම වාසනාවන්තයි ඔයා සියලුම දෙනාට බුදු සරණයි ජිවිතය බේරාදුන්නාට දෙවියන් වහන්සේට ස්තුතියි
@udarakodagoda431
@udarakodagoda431 3 жыл бұрын
ඔයාලගෙ කතාව අහලා ඇත්තටම ඇඩුණා.😥😥😥
@niwon4377
@niwon4377 3 жыл бұрын
ශක්තිමත් බුද්දිමත් බෝසත් පුත්‍රයෙක්
@rajithapriyadarshana4118
@rajithapriyadarshana4118 3 жыл бұрын
අම්මෝ මුළු පවුලටම ගොඩක් ආරරෙයි... අපිව හිනස්සන හොදම කලා කරුවෝ තුන්දෙනෙක් ඉන්න හොදම පවුලක් ඔයාල. ඔයාල දුකින් ලෙඩින් ඉන්නව දකින්න අපි කැමති නෑ. ඔයාලගෙ මුළු පවුලටත්, සියළුම ලෝක වැසියන්ටත් නිදුක් වේවා...!!! නීරෝගී වේවා...!!! සුවපත් වේවා...!!!
@sumithmadushanka629
@sumithmadushanka629 3 жыл бұрын
අද ඉඳන් මම ඔයාගෙ videos බලන්න ගත්තේ.. ඔයා හරිම නිහතමානී කොල්ලෙක් bro බුදුසරණයි from dubai 🇱🇰🇦🇪
@mwasana6081
@mwasana6081 3 жыл бұрын
මේක බලල හරි මිනිස්සු තේරුම් ගන්න ඕනි රජයට හැමදෙටම වැරදි කියන්න කලින් තමන්ගෙන් වෙන්න ඕනි වගකීම්/යුතුකම් ඉෂ්ට කරන්න ඕනි කියන එක..
@hidayamohamed3929
@hidayamohamed3929 3 жыл бұрын
සෑම මරණයක්ම තමන්ගේ කෙනෙක් නොවන තාක්, එය සාමාන්‍ය මරණයක්.
@dilinichathurika2963
@dilinichathurika2963 3 жыл бұрын
ඔය වේදනාව මටත් මගෙ අහිංසක අම්මටත් නංගිටත් මේ විදියටම බලපෑවා.ඒක ඇත්තටම වචන වලින් කියන්න බැරි වේදනාවක්..කාටවත් ඒ දේ අත්දකින්න වෙන්න හොද නෑ..අදටත් මම මේ ලොව වැඩ වසන සියලු දෙවි දේවතාවන්ට පිං දෙනව අපේ පවුල ආරක්ශා කලාට.ඒ විතරක් නෙමෙයි අනිත් අයගෙ ජීවිතත් ආරක්ශා කර දෙන්න කියල අපි එක හිතින් ප්‍රාර්ථනා කරනව..සියලුම දෙනාට තෙරුවන් සරණයි..!! ජේසු පිහිටයි..!!
@poornikaamarasekara8115
@poornikaamarasekara8115 2 жыл бұрын
මම covid unit එකක රාජකාරි කරන හෙදියක්..health staff එකට කල අගය කිරීමට පින්.. අපිට ලොකු දිරිගන්වීමක්... ස්තූතී..... ආරෝග්‍යා පරමා ලාභා.... ඔබ සියලු දෙනාට නිරෝගී සුව....
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 17 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 22 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 14 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 63 МЛН
Sangeethe (සංගීතේ) | Episode 1371 | 29th July 2024
18:15
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 17 МЛН