ගෙදර එනවට අම්මිට දීපු පගාව - Sangeeth Dini Vlogs

  Рет қаралды 187,977

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

10 ай бұрын

#sangeethdinivlogs #trending #sangeethsatharasinghe #dinithiwalgamage

Пікірлер: 377
@Kasthuriranasighe
@Kasthuriranasighe 10 ай бұрын
අවුකන පිලිම වහන්සේ ගැන විස්තර කියා දෙන ඒ මාමාට ගොඩක් පින්🙏🙏🙏🙏
@thisarihansamala6605
@thisarihansamala6605 10 ай бұрын
එයාලාට කවුරු මොනවා කිව්වත් හරි ලස්සනට ජීවත් වෙනවා❤
@dilrukshl
@dilrukshl 10 ай бұрын
ඒ විස්තර කරපු මාමාට ගොඩක් පිං 🙏🙏🙏🙏 එයාට දීර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@ahinshakumuduni-is3hr
@ahinshakumuduni-is3hr 10 ай бұрын
අව්කන පිළිම වහන්සේ ලග ඒ මාමා කියලා දුන්නු කරුණු ටිකනම් පුදුම විදිහට වටිනවා අක්කී.ගොඩක් පිං ඔයාලට අපිට නොදන්න දේ කියලා දෙනවට❤ පරිස්සමෙන් ඉන්න ආදරෙයි ගොඩක් හැමෝටම තෙරුවන් සරණයි 💙🌍
@vinidusujani3009
@vinidusujani3009 10 ай бұрын
අපිත් කලා වැවේ නාලා කඩවර දේවාලයට ගියා. එදා නම් අමතක වෙන්නෙ නෑ. අයියලටත් යන්න තිබුනා. ආදරෙයි හෑමෝටම.❤️❤️❤️❤️❤️
@journeyforourlife-oc8xc
@journeyforourlife-oc8xc 10 ай бұрын
මට හිතෙනවා අම්මි ටික ටික තරුන වෙනවා කියලා ,තාත්තිත් එහෙමයි ඔයාලට ගොඩක් පින් දෙමාපියන්ව ඔහොම සතුටින් තියනවට ඔය දෙන්නට එකම අති සසර පුරා ආදරෙන් ඉන්න ❤️❤️❤️
@shiranisilva4746
@shiranisilva4746 10 ай бұрын
❤❤❤❤❤❤❤
@ireshamadhushani1439
@ireshamadhushani1439 10 ай бұрын
හරිම ලස්සනයි අක්කී,අයියලා දෙන්නා,අම්මී,තාත්තී ❤❤❤❤ මං 2013 ගියම් පස්සේ යන්න බැරි වුණා.අවුකන පිළිම බලන්න.කලා වැවේ මාත් නාලා තියෙනවා.දැන් නම් ගොඩාක් ම වෙනස් වෙලා. ගොඩාක් පිං අපිට මේ දේවල් පෙන්වනවට.හැමදාමත් මේ වගෙ සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ,ආදරෙන් ඉන්න ඕනී.බුදුසරණයි
@TUTU82083
@TUTU82083 10 ай бұрын
ඔයාලා දෙන්න ගැනම ගොඩක් සතුටුයි මට එ ඇයි දන්නවද දෙන්නම හොද සතුටින් ඉන්නෙ එච්චරයි වෙන්න ඕනෙ ❤ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න බුදු සරණයි ❤️❤️❤️
@malshaweerasooriya1054
@malshaweerasooriya1054 10 ай бұрын
Me tharam siumelida kalu gal .....mage bade punchi puthek innava eya labana sathiye enava .eya badata avith kiyala denagaththu mohothema mata mathak une oy sinduva ....ada pilima vahanse lagata giya vagee hegimak denuna sadu sadu oyalata pin godak .....
@chandimasamarasingha5418
@chandimasamarasingha5418 2 ай бұрын
අවුකන පිළිම වහන්සේ ගැන විස්තර කරපු අප්පච්චී ටත් සංගීත්,දිනි ටත් ගොඩාක් ගොඩාක් පිං 🙏🏻🙏🏻🙏🏻
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 10 ай бұрын
අනේ ඔයාලාගෙ පවුලේ හැමෝම මෙහෙම එකමුතුකමින් ඉන්නවා දකිද්දි මාරම සතුටුයි ❤❤❤❤.බුදුසරණයි ඔක්කොටම ❤❤❤❤❤
@wajiradissanayaka7006
@wajiradissanayaka7006 8 ай бұрын
මම ගොඩාක් අසාවෙන් ඉන්නේ ඔයලව මුනගැහෙන්න..ආදරෙයි ගොඩාරියක් අක්කී අයියා ඔයලට..
@nilmini2180
@nilmini2180 10 ай бұрын
ඇත්තම මගේ කටට කෙල ආවා .ඒත් මට ඇඹුල් කන්න බෑ.දත් හිරිවැටෙනෝ ❤️❤️👍❤️❤️❤️තෙරුවණ් සරණයි ඔයාලට !!!
@piumiherath3182
@piumiherath3182 10 ай бұрын
ඔයාලා අපේ ගමටම ඇවිත් ගිහින්😊❤ බුදු සරණයි අයියා අක්කා 🙏
@renuka243
@renuka243 10 ай бұрын
හැමදාම වගෙමයි දිනිදුව ඔයාගෙ සතුට හැමදාම මමත් විදිනවා ගොඩක් ස්තුතියි දුව සංගිත් පුතා ඔයාටත් සියලු දෙනාටම හැමදාම සතුටින් ඉන්න ලැබෙවා🙏🙏🙏🌷🌻
@Gayathrichandima11
@Gayathrichandima11 10 ай бұрын
ටික කාලෙකට කලින් අපිත් ගියා. දැන් සැහෙන්න වෙනස් වෙලා . අපිට මේ දේවල් පෙන්නනවට බොහොමයක් පින්.ආදරෙයි ඔයාලා හැම දෙනාටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nayanasethuli7339
@nayanasethuli7339 10 ай бұрын
ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි!!! සංගීත්, දිනිති පුතාලාට අපි හරිම ආදරෙයි. අම්මා, තාත්තා ඇතුළු ඔයාලා හැමෝම හරි ආදරණීයයි . ඉතින් හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න. සියලු දෙවි පිහිටයි!!! 💜🧡💜
@pushparanjani8146
@pushparanjani8146 10 ай бұрын
ගොඩක් පින් අවුකන බුදු පිළිම වහන්සේ දැක බලා වන්දනා කර ගන්න අවස්ථාව ලබා දුන්නාට. 🙏
@user-tm9mx2md3s
@user-tm9mx2md3s 10 ай бұрын
මෙ vlog එකට ගොඩක් ආස ඉ..පරිසර යෙ සුන්දරත්වය දකින කොට ආස ඉ..බුදු සරනඉ හැමෝටම ❤
@champikasudarshani6938
@champikasudarshani6938 10 ай бұрын
අදත් ලස්සනයි ඔයා වගෙ කෙනෙක් වෙන්න ආසයි කියලා දෙනකො අක්කී හම්බෙන්නෙ ආසයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@chathurigayan
@chathurigayan 10 ай бұрын
කිව්ව වගේම කටට කෙල අවා..අපේ ගෙදරත් තියෙනවා
@raneisujata8623
@raneisujata8623 10 ай бұрын
සාදු සාදු සාදු සාදු සියලුම දෙනාටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌻🌻🌻🌻 🇱🇰🇱🇰 ❤❤❤❤❤❤❤❤ 🌺🌺🌺🌺💖💖💖
@ShashipabaMaduwanthi
@ShashipabaMaduwanthi 10 ай бұрын
ඒ සුන්දර පරිසරයේ ජීවත්වෙන අපි ගොඩක් පින් කරලා තියෙනවා.. ගල්නෑවේ පාරේ යනවා කියන්නේ වෙනම ලෝකයක්. අයියයි අක්කී අයෙත් එන්නම ඕනේ ඒ පරිසරය විදින්න එන්න කලින් අපිවත් දැනුවත් කරලා එන්නකෝ අපිත් ගොඩාක් ආසාවෙන් ඉන්නේ ඔයාලව බලන්න.. ❤😊🙏🍃
@udeshikamadushani4967
@udeshikamadushani4967 10 ай бұрын
බුදු සරනයි ඔයාලට හැමදාම සතුටින් ඉන්න අම්මි,තාත්ති ,අයියා,අක්කා,වරා අයියා
@DewminiviharaGunawardana-gi1vf
@DewminiviharaGunawardana-gi1vf 10 ай бұрын
අපිත් ගියා අවුකන. හරිම හිත නිවන ලස්සන තැනක්. ගල්නෑව පාර මාරම ලස්සනයි දෙපැත්තේ ගස් විහිදිලා වගාවන් තියනවා
@rusiruchamooo6861
@rusiruchamooo6861 10 ай бұрын
Harima lassanai, godak wadagath, me wage video genna hamadama, oyl lassanai, budu saranai🙏, adarei hamotama ❤
@sachiniruwandika8546
@sachiniruwandika8546 10 ай бұрын
අපි නම් අවුකන ගිහින් තියෙනවා හරිම හිත නිවන තැනක්
@SanjulaNadisani-gp7nn
@SanjulaNadisani-gp7nn 10 ай бұрын
Harima adaraniya family ekak budu saranai.hamadama oya wage sathutin inna.man harima asawen balanne.❤️❤️
@renukaheart8787
@renukaheart8787 10 ай бұрын
ඔයාල.සැමට.බුදුසරණයි
@user-dp8uo9px2t
@user-dp8uo9px2t 10 ай бұрын
Anee sangeeth malliyoo oyage. Adee diniya very laky lovely kapal❤❤❤
@nipslofficial
@nipslofficial 10 ай бұрын
අනෙ හරි ශෝක් අනෙ ඔය ඉතිහාස කතා අහන්න මන් හරි ආසයි😘❤️ ඔයාලට පින් අපිට ඕවාගෙ තැන් වලට ගිහින් පෙන්නනවට.
@user-mu2hw7he4p
@user-mu2hw7he4p 10 ай бұрын
Thenks aiya akka dennatama.apita mewa pennuwata❤❤❤❤❤❤❤
@kumaraekanayaka9733
@kumaraekanayaka9733 10 ай бұрын
ආදරෙන් පලවෙනි කමෙන්ට් එක මගෙන් ❤❤❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න අයියා ❤ අක්කා
@fdojeenat5946
@fdojeenat5946 10 ай бұрын
සතුටින් ඉන්න හැමදාම ආදරෙයි ❤
@himalidissanayake9388
@himalidissanayake9388 10 ай бұрын
උදේට හවසට පන්ති ගිය පාරේ පුංචි කඩවල් පවා මතකයි. හිතට සතුටක් වගේම දුකක් ආවා ආයේ යන්න නෑ නේ කියලා. කාලය ගලා ගිය අපූරුව
@damayanthiperera2549
@damayanthiperera2549 10 ай бұрын
It is so good watching , u all enjoying yrselves, having a bath , n admiring the scenic beauty, May u all be blessed, Take care, be well n happy Theruwan Saranai
@enoshibaby
@enoshibaby 10 ай бұрын
බොහොම වටිනා තොරතුරු ටිකක් දැනගන්න ලැබුනා. කවදාවත් අහපු නැති දේ.. ගොඩක් ස්තූතියි හැමෝටම
@gohc8hon701
@gohc8hon701 10 ай бұрын
❤adariy hamadama Sangeeth❤denie❤thaththi❤ammi❤ Budu saranay
@sriyanganirathnayake6202
@sriyanganirathnayake6202 10 ай бұрын
හොද වීඩියෝ එකක් නොදන්නා දේවල් අවුකන පිලිමය පිලිබඳව දැන ගත්තා ගොඩක් ස්තුතියි ජය වේවා
@ranokaranoka6016
@ranokaranoka6016 10 ай бұрын
ආදරේයී හැමදාමත්❤️❤️❤️❤️❤️❤️❤️❤️පරිස්සමින් බුදුසරණයි ඔයාලා සැමට 🙏🏾🙏🏾🙏🏾❤️❤️❤️❤️❤️🇸🇦🇸🇦
@thusharipriyanka1905
@thusharipriyanka1905 10 ай бұрын
බුදුසරණයි ❤❤❤හැමෝටම හරිම ලස්සනයි ❤❤❤
@marimarino6519
@marimarino6519 10 ай бұрын
හරිම ලස්සනයි ගම 💕
@PamoSathe
@PamoSathe 10 ай бұрын
Aiya & Akki..🥺💗 Godak adareiiii..🥺💗 hamadama sathutin parissamen inna..🥺💗 dawasaka aniwarenma hambemu..🥺💗 budusaranai..🤍
@pathmaekanayaka8292
@pathmaekanayaka8292 10 ай бұрын
Adari.oyalata.budu.saranai.bandrawela.amma
@shadow-g4s
@shadow-g4s 10 ай бұрын
Oyalage පවුලට thmi mn asama❤
@monisamonisa9346
@monisamonisa9346 10 ай бұрын
බුදුසරණයි
@deepaniranaveera6794
@deepaniranaveera6794 10 ай бұрын
Harima lassanai godak dewal egena gaththa theruwan saranai oyalata
@sajeewanipriyanka5863
@sajeewanipriyanka5863 10 ай бұрын
Mage 1 st comment ekah oyala හැමෝම ලස්සනයි
@dilrukshl
@dilrukshl 10 ай бұрын
ඔයාලා නිදුක් වේවා 🙏🙏🙏 නිරෝගී වේවා 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏 දීර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️ ආදරෙ 💎💎💎💎❤️❤️❤️❤️❤️❤️❤️
@jeewanthigunathilaka8804
@jeewanthigunathilaka8804 10 ай бұрын
Budu saranai ❤❤❤❤❤oyalata
@roshilasewmini2661
@roshilasewmini2661 10 ай бұрын
First comment.❤️❤️❤️ love you akki aiya ammi thaththi wara aiya
@ChathurikaSanjeewani-ro3wz
@ChathurikaSanjeewani-ro3wz 10 ай бұрын
ඔයාලට දැනෙන ඒ සුන්දරත්වය අපිටත් ඒ විදිහට ම ගෙදර ඉදලා විදගන්න පුළුවන් විදිහට ඔයාලා වීඩියෝ එක දාලා තියනවා.ගොඩක් ලස්සනයි .බුදු සරණයි ඔයාලට
@himalikumari2399
@himalikumari2399 10 ай бұрын
Sangeeth aiya mara adarayk tiyenne dini akkita..loba hithenwa e adaretanm🥰🥰🥰..hamadama sathutin parissamta inna hamoma...adarei godaaak oyla hamotama ❤️❤️❤️❤️
@pinky5958
@pinky5958 10 ай бұрын
ලස්සනම ලස්සන vlog එකක්. Lots of love from Uk ❤
@navindudeemantha4096
@navindudeemantha4096 10 ай бұрын
Dini Akki Sangeetha Aiya ❤️❤️ Iye Vlog Eke anit tika Nice Adat Godak Dewal Dekka Napu Wewat Maru 😍 Ammi Tatti wara Aiya Nice Happy Famiy🥰 Parissamen inna Adarei hemadama God Bless😘
@vindayawasana5908
@vindayawasana5908 10 ай бұрын
Godak watina video ekak❤
@saliyasaliya6226
@saliyasaliya6226 10 ай бұрын
Onna aiya and akki1 comment❤❤ aka magen .harima lassanaii.
@luckythi7416
@luckythi7416 10 ай бұрын
Thank you so much for sharing your beautiful experiences and memories with us! I really enjoy most of your videos. You are so blessed to have such a loving family and caring people around you. I wish you all live long and happy like this every day, my blessings are also with you ❤😊
@chithraniperera8506
@chithraniperera8506 10 ай бұрын
ඔයාලහැමදෙනාටම.බුදුසරණයි
@nadeeshasadamali611
@nadeeshasadamali611 10 ай бұрын
Harima shok pawlaka ada video eka harima asawen baluwa hamadama oyala sathutin inna
@kusumasellahannadi7954
@kusumasellahannadi7954 10 ай бұрын
අනිවාර්යයෙන්
@naveenheshandesilva
@naveenheshandesilva 10 ай бұрын
Fav couple ❤❤
@chandanajayampathi1945
@chandanajayampathi1945 10 ай бұрын
Oyalage vlogs balanakota hamadema amathaka venava.budu saranai .
@ireshasadamali9340
@ireshasadamali9340 10 ай бұрын
ඔයාලගේ video හරි ලස්සනයි අනේ කට්ටියටම ආදරේයි ❤️❤️❤️❤️❤️ බුදු සරනයි...
@nadeeshacathurani8665
@nadeeshacathurani8665 10 ай бұрын
Godak pin oyalata me vage deval apith ekka beda gnnavata 🙏hemadama sathutin inna lebenna onii oyalata ❤
@sandanidivyanjali9466
@sandanidivyanjali9466 10 ай бұрын
මන් හරි ම ආසයි ඔය දෙන්නාට ❤ හැමදාම සතුටින් ඉන්න හරි ලස්සනයි ඔය දෙන්න මන් හරි ආදරෙ කරන දෙන්නෙක් ඔය දෙන්නා බුදු සරනයි❤️ ඔය දෙන්නාට
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 10 ай бұрын
අපි ගිහින් තියෙනවා. මාරම ලස්සනයි විඩියෝ එක❤❤❤❤
@shanulya0110
@shanulya0110 10 ай бұрын
ආදරෙයි හැමදාම ඔයාලට සතුටින් ඉන්න හැමදාම,,❤️❤️❤️frist comment
@pradeepsanjeewa4482
@pradeepsanjeewa4482 10 ай бұрын
Ape loku ammalage gama Harima lassanai a peththa.apith godak asai.❤❤❤❤
@PresanthiDisanayeka-gc5zv
@PresanthiDisanayeka-gc5zv 10 ай бұрын
Adrei akki aiya denntma
@chathunigunawardana6631
@chathunigunawardana6631 10 ай бұрын
Godak watina karunu tikak egana gaththa thank you amma thaththa nanga malliyo wara boy theruwan sarannai ❤❤❤❤ ❤
@chamiladasanthi1699
@chamiladasanthi1699 10 ай бұрын
අපිත් ගියා නාලා එහෙම අාව හරිම ලස්සනයි..
@user-nc8uy7zs6u
@user-nc8uy7zs6u 10 ай бұрын
හැම කෙනෙක්‍ටම පොලිසියෙන් විශේශ විදි දෙන්නෙ නැතුව දුප්පත් අහින්සකයටත් එක වගේම සලකනවන් මිනිස්සු ගොඩක් ඔය නිල ඇදුමට ගරු කරයි 😖☺️ විශේශ මිනිස්සු කියල නැතුව
@user-lv2nt5gq5k
@user-lv2nt5gq5k 10 ай бұрын
sangeeth aiye podi mic akak mamata dunnanm watinawa ,oyalata budu saranai. adere hinda kiuwe hode.
@dvimalasarathero659
@dvimalasarathero659 10 ай бұрын
Superb sangeeth aiya dene akka wara aiya amma tatta good job budusaranai dawe phetai
@harshanaperera1106
@harshanaperera1106 10 ай бұрын
Aiya akki oyalata godakkk adarei mat oyala balanne godak ashai mama Yakkala. Bs❤❤❤❤
@rashanlahiru1078
@rashanlahiru1078 10 ай бұрын
පස් දෙනාටම ආදරෙයි වරා මල්ලි ආදරෙයි
@induillankone5168
@induillankone5168 10 ай бұрын
Roads are better than earlier.
@nadeecolobage302
@nadeecolobage302 10 ай бұрын
❤❤❤ආදරෙයි හැමදාම ඔයාලට ❤️❤️❤️බුදුසරණයි 🙏
@kawyasewmini5314
@kawyasewmini5314 10 ай бұрын
ආදරෙයි හැමදාම ඔයාලට බුදු සරණයි අක්කි ට යි අයියා ට යි 🥰🥰💖💖🌹🌹💙
@manojagunarathna2367
@manojagunarathna2367 10 ай бұрын
ආදරෙයි පවුලටම..බුදු සරණයි.❤❤❤❤❤❤❤
@ankank6747
@ankank6747 10 ай бұрын
ආදරෙයි ගොඩක් ඔයාලට සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි
@udeshikamadushani4967
@udeshikamadushani4967 10 ай бұрын
බුදු සරනයි පවුලටම
@nuwanchamarachamara9417
@nuwanchamarachamara9417 10 ай бұрын
Oyl හැමදාමත් parissmen inna ane mn adrieeeee krn family ekak
@w.a.l.d.vijeasuriya4187
@w.a.l.d.vijeasuriya4187 10 ай бұрын
ඔයාල දෙන්නට බුදු සරනයි අපෙ පැත්තට ආවොත් අපි ඉන්නව සංගීත් අයියගෙ යාලුවෙක් ඉන්නව අපේ පැත්තෙ
@user-hi8kf7bo8u
@user-hi8kf7bo8u 10 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤
@M.DupekshaImaliPremadasa-wx2uw
@M.DupekshaImaliPremadasa-wx2uw 10 ай бұрын
Video eka danakal balagana hitiye harima lassanai mama lankavata Apu gaman oyalava hoyagana enava
@amayakasthuri6405
@amayakasthuri6405 10 ай бұрын
ඇත්තටම මම ඔයාලගේ video බලනවා එත් comment කරලා නෑ මීට කලින්. හරිම ලස්සනයි හැම එකක්ම එත් අද එක නම් ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියනවා. වයස අදාල නෑ එකෙන් ගන්න දේවල් ගොඩායි. මමත් පලවෙනි පාරට දැක්කේ. බොහොම ස්තුතියි . මේ වගේ එවා තව ගෙන්න. ලංකාවේ ජීවත් වෙන්න බැරි වුනත් ඔය වගේ දේවල් දකිනකොට හරි සැනසිල්ලයි. ලොකේ උතුම් රට ලංකාවයි. පාලකයෝ හරි නම් මේවා රැක ගන්න උත්සහ කරන්න ඕනේ. තමන් ගැන විතරක් නොහිතා හැමෝම ගැන හිතලා වැඩ කරානම් හරි ලස්සන රටක් හැදෙයි නේද...
@kwtkwwt5203
@kwtkwwt5203 10 ай бұрын
Oyalata godak pin kuweit idala aukana ekka giyata theruwan saranai ❤ ❤ ❤ ❤ ❤
@ashaninisansala4624
@ashaninisansala4624 8 ай бұрын
ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුණා....තෙරැවන් සරණයි ඔයාලා හැමෝටම
@MR_Academy
@MR_Academy 10 ай бұрын
WoW😊
@apechootyduu6188
@apechootyduu6188 10 ай бұрын
Kochchara lassanada oyala okkoma sathutin innakota,mata paulak ne husband kenekuth ne ,mamayi puthayi witharayi ,mehema dakinakotath sathutui ,budusaranayi hemotama
@sanduniweerasingha1647
@sanduniweerasingha1647 10 ай бұрын
Lassnta video krpu wara aiyta godak thanks .sangeeth aiya dini akka vlogs ikmnt dnna .im so addicted to watch your videos ❤❤❤❤❤
@achinigunathilaka3745
@achinigunathilaka3745 10 ай бұрын
Lovely family .❤️❤️❤️❤️
@TRGAMINGHUB
@TRGAMINGHUB 10 ай бұрын
ආදරෙයි හැමෝටම ❤❤
@susimamaduwanthi6779
@susimamaduwanthi6779 10 ай бұрын
Happy days❤💚💚❤😍
@malamala7332
@malamala7332 10 ай бұрын
Harima lassani...
@arundathikim8401
@arundathikim8401 10 ай бұрын
Godak pin oyala siyaludenatama.hamadama sathutin Inna.
@piumilakshika-qn2qe
@piumilakshika-qn2qe 10 ай бұрын
api othenta giya akkiyoooo❤❤❤
@anojasanjeewani-bk2nd
@anojasanjeewani-bk2nd 10 ай бұрын
අපි දන්නැති ගොඩක් දේවල් දැනගත්තා ඔයාලා ට ඒ පිනත් අත්වෙිවා
@charithavinodani746
@charithavinodani746 10 ай бұрын
Dinithi akka oya hoda leliyak. Mage nandammath mata godak adarei. Mehema adarayak labannath pinak thiyenna one akke❤❤❤
@dameshikanishanthi5668
@dameshikanishanthi5668 10 ай бұрын
A pilime nelapu kenata wiskam diwya puthraya udau kranna ethi kiyla Mata hithenwa🙏🙏🙏🙏🙏🙏
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 40 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 17 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 63 МЛН