හදිසියේ බඳින්න හේතුව😱🤪- Sangeeth Dini Vlogs| අවුරුදු එක පෙලට| Sangeeth & Dinithi

  Рет қаралды 869,340

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 431
@chandraschandras290
@chandraschandras290 Жыл бұрын
දිනිති නංගි ඔයාත් මම වගෙම වාසනාවන්ත කෙනෙක්.මගෙ බබා වගෙම ආදර කෙනෙක් ඔයාලටත් ලැබිලා තියෙන්නේ.ආදරෙන් සතුටින් ඉන්න හැමදාම.අපි දැන් අවුරුදු ගානක් කවදාවත්ම දුකක් දෙන්න නැතිව බලාගන්නවා මාව.සුභ පතනව හදවතින්ම ,ඔයාලට ,❤️❤️❤️❤️❤️
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
පරක්කු වෙලා හරි ගැලපෙන අය එකතු වෙනවා .සතුටින් ඉන්න හැම දාම..❤❤❤❤ ආදරේයි දෙන්නටම
@pavanipriyadarshani
@pavanipriyadarshani Жыл бұрын
ඒකනම් ඇත්ත අයියේ
@nishanipavithra9266
@nishanipavithra9266 Жыл бұрын
හිතට හරියන තැන නැවතිලා බලමු පොඩ්ඩක් විමසලා.. ආලේ කොහොමද දැනෙන්නේ දැන් හිත් පොඩිත්තෙන් විමසලා... පෙර ලෙසට නොව අපි මෙසේ දැන් සිනා මුසුවෙන් බැබලෙනා.. අපි අපේ දැන් කවදාකවත් වෙන් කරන්නට බැරි වෙනා.. ඒ දෙන්නගේ ආදරේ හරිම ලස්සනයි .😘❤️❤️
@shampaernest3488
@shampaernest3488 Жыл бұрын
තමන් ගේ ජීවිතයට එකතු කර ගන්න ඕන හරිම එක්කෙනා ටික කාලෙකට පස්සෙ හමූවුනත්, එය ජීවිතයට මහාර්ඝ සැනසීමක් සතුටක් ගෙන දෙනවාමයි. 🙏🙏🙏🙏🙏 එහෙම හමූවෙන්න ඔය දෙන්නා හුගාක් පිං කරලා තියෙනවා ඒ වගේම බොහෝ පිංවන්තයි. 🙏🙏🙏🙏🙏 සියලු දෙවියන් ඔබ දෙදෙනාට සැමදා ආශිර්වාද කරනවා ආදරයෙන්ම ජීවත් වෙන්න ඒ වගේම බැදිම් තව තවත් ශක්තිමත් වෙන්නත් 🙏🙏🙏🙏
@supundananjaya1390
@supundananjaya1390 Жыл бұрын
සංගීත අයියා ලංකාවේ ඉන්න රන්වීර් සින්ග් වගේ....අක්කි ප්‍රියන්කා චොප්රා වගේ......ලස්සනයි අනේ
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය Жыл бұрын
දිනී අක්කි බෝනික්කෙක් වගෙ.. සංගීත් අයියගෙ ආදරේ ගැන කියන්න වචන නෑ.. හැමදාම සතුටින් ඉන්න......😍
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
.hodama.kena.hodama .welawata 💚💚💚
@sajaniuthpala6325
@sajaniuthpala6325 Жыл бұрын
ඔව් ඔසරියට නියමයි😘♥️
@Shenudezoysa177
@Shenudezoysa177 Жыл бұрын
දීනි අක්කි ගොඩක් ලස්සනයි ඒ වගේම අක්කි ගේ හිත හරිම හොදයි ❤😍😘
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
ගැළපෙන අය කොයි ලෝකෙ හිටියත් මුණගැහෙනවා.අනේ හරිම ෂෝයි අයියයි අක්කයි.හරිම ලස්සනයි.අනිවාර්යයෙන්ම බලනවා ඔයාලා ඉන්න ඒවා. හිනාවෙවී බලන්න පුළුවන්. හැමදාමත් ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා දෙන්නට. ❤️😍
@sithusithu-li2en
@sithusithu-li2en Жыл бұрын
අක්කි දිහා බලන් ඉන්න ලස්සනයි...barbie dall කෙනෙක් වගේ......අයියගෙ ආදරෙයි අක්කිගෙ ලස්සනයි.......අනේ ශෝයි ඔයාලා දෙන්නම......❣️❣️
@shakyasamarawickrm9590
@shakyasamarawickrm9590 Жыл бұрын
හොදට ගැලපෙන දෙන්නෙක් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
දෙන්නම හරිම ලස්සනයි.දැන්නෙ සංගීත් අයියා ලස්සනටම ඉන්නෙ.අක්කාත් එහෙමයි.මමත් කළුතර.කළුතර බෝධියට දවසක එන්න.😘❤️
@piuminayani1805
@piuminayani1805 Жыл бұрын
කලු ඇදුමට තමා ලස්සනම 😍😍😍😍 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ඔයාලට හැමදාම බුදු සරනයි
@ireshamadhushani1439
@ireshamadhushani1439 Жыл бұрын
දිනී අක්කී මාරම මාර ලස්සනයි ❤❤❤❤ සංගීත් අයියෙ ඔයත් ලස්සනයි .මොනව නැතත් මං අක්කිගෙයි,අයියගෙයි හිනාවටම නම් කැමතියි. ලස්සනයි .ඇස්වහක් නම් වදින්න එපා. හැමදාමත් මේ වගෙ ආදරෙන් , පරිස්සමෙන් ,සතුටින් ,හිනාවෙලා ඉන්න ඕනී.බුදුසරණයි .
@s.senavirathna3835
@s.senavirathna3835 Жыл бұрын
අක්කි ඉශිතා වගේ..ලස්සනයි ඔයාලා දෙන්නම ❤️❤️
@wsri035
@wsri035 Жыл бұрын
හදිසියේ බදින්න හේතුව හිතාගන්න බැරුව හිටියේ... Tnx Video එකක් කරාට...😎
@anuradhaatapattu9583
@anuradhaatapattu9583 Жыл бұрын
ලස්සනයි ...... අවුරුදු කුමාරයයි , කුමරියයි ලස්සන ඇදුම් ඇදලා හොඳට ගැලපෙනවා ..
@shashinirajapakshe4581
@shashinirajapakshe4581 Жыл бұрын
ඇත්තටම දිනීව ලස්සනටම දැකපු makeup එකක්. ❤❤
@nisalyanisalya4562
@nisalyanisalya4562 Жыл бұрын
දිනී අක්කී ඉශිතා වගේ පේන්නේ මට විතරද 😍🖤
@januprasadi4994
@januprasadi4994 Жыл бұрын
අදනම් අක්කි ඉශිතා වගේමයි ඒ සාරී එකට..❤️❤️
@fatimajameela7005
@fatimajameela7005 Жыл бұрын
ගොඩාක් ලස්සනයි දුවයි පුතයි දෙන්නම අදනම් පුතා තාත්තා වගේමයි😊තෙරුවන් සරනයි දෙන්නටම❤❤
@pemawansasakalasooriya2411
@pemawansasakalasooriya2411 Жыл бұрын
ලස්සනයි.ඔය මුහුණු වලින් පේන සතුට, සැනසිම හැමදාම තියාගන්න නංගී,මල්ලි.ඔය දෙන්නෙම හරි නිහතමානියි.
@bonoaugust4328
@bonoaugust4328 Жыл бұрын
ජීවීතේ සෑමදාම ඔයාලා ඔය විදිහටම ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හොදම යාලුවො වෙලා කසාදෙ වුනාම ඒ පැමිලි ලයිප් එක හරිම ලස්සනයි මොකද දෙන්නට දෙන්නාගෙ වීක්නසස් දෙන්නා දන්නවා ඒ නිසාම ජීවිතේ තේරුම් ගන්නවා. ජේසු පිහිට්යි ඔයාලට
@ireshasalon4724
@ireshasalon4724 Жыл бұрын
ඔසරියට නංගි හරිම ලස්සයි.ආදරෙයි දෙන්නටම.❤බුදු සරණයි
@maleeshatharushi2932
@maleeshatharushi2932 Жыл бұрын
අපේ අම්මත් කියනවා දිනී අක්කට ලස්සනට සින්දු කියනවා කියලා. ප්‍රවීන ගායිකාවකගෙ voice එක තියන්නෙ කියලා.
@_-shanubaba-_8023
@_-shanubaba-_8023 Жыл бұрын
හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕන... ඉක්මනින් බැදලා සංගිත් අයියා වගෙ කොලු පැටියකුයි,දිනි අක්කියා වගේ ලස්සන කෙලි පැටික්කියෙකුයි අපිට පෙන්නන්ඩො.බුදු සරණයි දෙන්නටම
@rekhasureka6449
@rekhasureka6449 Жыл бұрын
දෙන්නට හොදටම මැච් weno රතු ඔයාලා දෙන්න kohe ගියත් එකට 🌹🌹මොන දේට ගියත් එකටමයි සුපිරී ආදරෙයි 🌹🌹උම්ම්ම්මා
@sunethrapriyadarshaninaran3919
@sunethrapriyadarshaninaran3919 Жыл бұрын
Hari Niyamai Oyala denna Harima viurthai. Satutin inna hamadama❤🌹🌹❤👍😍
@sandanidivyanjali9466
@sandanidivyanjali9466 Жыл бұрын
අයිඋඑ ඔයාට ගැලපෙන කෙනා දිනිති අක්කි හරිම චාම් ❤ අනික බුද්දිමත් ❤ ඉතින් ඔයා ගෙ ජිවිතෙමා ලස්සන දිනිති අක්කි නිසා ❤ ඒතරම් ඔය දෙන්නා හරිම මැච් ❤
@renuka243
@renuka243 Жыл бұрын
හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න සංගිත් පුතා දිනිදුව ඔයාගෙ සිතුම් පැතුම් ඉටු වෙවා 🙏🌷 නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 .
@beetee9162
@beetee9162 Жыл бұрын
සංගීත්ට දිනිති හොඳටම ගැලපෙනවා.හරිම චාම්,හරිම ආදරණීයයි.ඒ අම්මයි තාත්තයි හරිම වාසනාවන්තයි මේ වගේ දුවෙකුයි පුතෙකුයි ලබන්න.වයසට ගියත් හැමදාම සතුටෙන්,ආදරයෙන් ඉන්න තුනුරැවනේ ආශිර්වාදය ලැබේවා!
@ishuwidisingha2128
@ishuwidisingha2128 Жыл бұрын
මන්නම් දිනීව ලස්සනටම දැක්කේ මේ ඔසරියට දාපූ මේකප් එකත් එක්ක. මාරම ලස්සනයි ❤️
@manurilasanthi8215
@manurilasanthi8215 Жыл бұрын
ඔයාලගෙ vlogs මම සේරම බලනවා. අනේ මං හරිම ආසයි කැමතියි දෙන්නටම. ආදරෙයි අක්කි අයියා....හැමදාමත්. මටත් හරි ආසයි act කරන්න.💕💕
@Shanu677
@Shanu677 Жыл бұрын
ඒ දෙන්නා ❤️😍 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න 🙏
@tanuja5634
@tanuja5634 Жыл бұрын
දෙන්නගෙ ලස්සන දළදා සම්දුගෙ පිහිටයි ආදරේයි හැමදාම
@dilhanisiriwardana1283
@dilhanisiriwardana1283 Жыл бұрын
ආදරෙයි දෙන්නටම මහා ගොඩක්.සංගීත් අයියා key drama එකේ ලසා නියමයි අයියා මටට් දැන්‍ රිවස් එකට කතා කරන්න පුරුදු වෙලා. ඔයා තමයි හොදටම act කරන්නේ. ඉලග පාර හොදම නලුවා සම්මානෙ ලැබෙන්න කියලා හදවතින් ම ප්‍රාර්තනා කරනවා
@sandanidivyanjali9466
@sandanidivyanjali9466 Жыл бұрын
වයින් කරපු බොනික්කියක් වගෙ අක්කි කියවනවා 😂 කට රිදෙන්නැද්ද අනෙ ❤❤❤❤❤❤❤❤
@nandanakarunarathne1322
@nandanakarunarathne1322 Жыл бұрын
Aneehh oyala dennama godaaaaariyak lassanaiiii.... 😊❤️❤️
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 Жыл бұрын
❤..Harima lassanai oyala 2nama..Aparade kokis tharage neda?..eyalagene waradda🙃..Apita kawada Aurudu uthsawa balanna wevida ithin😔...oyala hamotama subama suba Aluth Auruddak wewa🇱🇰🙏🇮🇹💐❤️👍👏👏👏👏🌻🌻🌴🌾☘️🍃🌱🪴🌴🌾☘️🍃
@shanayadewindi5092
@shanayadewindi5092 8 ай бұрын
Adarniya hadawath dekak sathutin inna ❤️god bless you❤️
@vindyaattanayake9701
@vindyaattanayake9701 Жыл бұрын
ඔසරියට ගොඩක් ලස්සනයි දිනී 🥰, අද නම් ගොඩාක් ලස්සනයි.. මන් දිනී ලස්සනටම දැකපු දවස.. හැමදාමත් සතුටින් ඉන්න ❤️
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
අපේ රෝස මල ලස්සනයි ඔසරියට ගොඩක් .🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️.හැමදාම මේ වගේ සතුටින් ඉන්න ආදරෙයි බුදුසරණයි දෙන්නටම .අවුරුදු ව්ලොග් එක එනකල් බලන් හිටියේ
@surakcc8601
@surakcc8601 Жыл бұрын
Akkai Aiyai dennama lassanai Hamadama sathutin inna❤❤❤
@nisanthamangalika9640
@nisanthamangalika9640 Жыл бұрын
අනේ බුදු සරනයි..දෙන්නාටම.. සතුටින් ඉන්න හමදාම
@honeybeevlogs1
@honeybeevlogs1 Жыл бұрын
❤❤❤❤ආදරේ බෙදන ලස්සනම couple එකක් ඔයාල දෙන්න…..ආදරේ බෙදන්න ඉතිං පිරිල ඉතිරිල යන්න කරන්න එපැයි….ඉතිං ඔයාලගෙ ආරේ ඉතිරෙනව….අපි ඒකෙන් නෑවෙනව❤ආදරෙයි දෙන්නටම
@dilekapriya2630
@dilekapriya2630 Жыл бұрын
ගොඩක් ලස්සනයි දෙන්නම ❤❤ සුභම සුභ අවුරුද්දක් වේවා 🙏🙏💐
@madushanigomez3308
@madushanigomez3308 Жыл бұрын
ඇත්තටම දිනිති හරිම ලස්සනයි ❤️
@hsytzt1869
@hsytzt1869 Жыл бұрын
ආදරනීය යුවලක් ..සතුටින් ඉන්න හැමදාමත් තෙරුවන් සරණයි !!🙏🌹
@IshuwaraDewumini-ki4cb
@IshuwaraDewumini-ki4cb Жыл бұрын
කලුතර බෝධිය ලග තමයි අපි ඉන්නෙ ❤️🙏
@6sanje
@6sanje Жыл бұрын
අපේ දිනිතිට makeup ඔනි නෑ...එයා කොහොමත් ගොඩාක් ලස්සනයි.😚😚😚
@sarojinidamayanthi8289
@sarojinidamayanthi8289 Жыл бұрын
Subama suba aluth awwruddak oba depalata satutinma inna dini sangeeth 😊🌺🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻
@ashidil4373
@ashidil4373 Жыл бұрын
අම්බො දිනි අක්කි ගෙ ලස්සන බොනික්කියෙක්වගෙ.අයියත් හරිම ලස්සනයි .දෙන්නම ගොඩක් ලස්සනයි අනෙ.ඇස්වක් කටවහක් වදින්න එපා ඔයදෙන්නගෙ ආදරෙට.හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි
@chandimaperera8962
@chandimaperera8962 Жыл бұрын
Dini and sangeeth you both look So gorgeous ❤ all the best 🙏
@sasadaleewijayawardhana3837
@sasadaleewijayawardhana3837 Жыл бұрын
දිනිති අක්කා ඉෂිතා වගේමයි.....❤️
@dilanidil
@dilanidil Жыл бұрын
❤❤❤ a dennanam.hodatama gelapenaeaaa❤❤❤
@liv19703
@liv19703 Жыл бұрын
Parakku wela hari niyameta galapena aya hamuwenawa.sangeeth harima adaraneeyai.hamadama dineewa adaren balaganna.asama denna.theruwan saranai❤❤❤
@sewmikarunarathna1481
@sewmikarunarathna1481 Жыл бұрын
Ane atthatma Dini akki godaaaak lassanai ... skin colour ekt hodt galapena saary ekak... 😍❤️
@pavithraprabodani616
@pavithraprabodani616 Жыл бұрын
Man vedios beluwata kawadawt comment dala ne . අදනම් පට්ටම පට්ට ලස්සනයි ❤❤❤❤
@noxbugttuuu-qs1gq
@noxbugttuuu-qs1gq Жыл бұрын
Oyalage adare dakkama harima adare hithenawa.budu saranai jayawewa.nangi malli
@hesangeshakilafernando1234
@hesangeshakilafernando1234 Жыл бұрын
Ape putha awrudda anakal blagena inne una bat thuwakku paththu karanna aya hari asai❤❤❤❤❤❤
@inokapriyadarshanipriya7172
@inokapriyadarshanipriya7172 Жыл бұрын
අවංක පිරිමියෙක් හමුවේ ගෑනියෙක් කොච්චර වෙනස් කරන්න පුළුවන්ද ඒ ආදරේට
@champasurangani3639
@champasurangani3639 Жыл бұрын
👍👍👍❤️❤️💐💐😘. Imma sudu manikeata.
@sharafathima7089
@sharafathima7089 Жыл бұрын
Wow princess dini akki 😍❤️ Ur both of you always superb 😊❤️ my favourite person's lots of love 💕😘
@mishelromeshika5961
@mishelromeshika5961 Жыл бұрын
සුරංගනා වියක්මදෝ මලින් උපන් ලියක්මදෝ ආදරෙයි අක්කි ❤️❤️😘😘😘😘
@amilaruwan3661
@amilaruwan3661 Жыл бұрын
Wow very beautiful.👌👌👌hemadamath sathutin inna.theruwan saranai 🙏❤❤❤❤❤❤❤❤❤❤❤
@GraphiX_Official
@GraphiX_Official Жыл бұрын
මේයාලට ආදරේ අය මේ කොනට 👇
@thaksilathaksila4848
@thaksilathaksila4848 Жыл бұрын
Api
@vishvidinodya4034
@vishvidinodya4034 Жыл бұрын
apiith
@rush.777
@rush.777 Жыл бұрын
Apiiiiii
@sanjeewanidilrukshi8993
@sanjeewanidilrukshi8993 Жыл бұрын
Apiiiiiiiiiiiiiiiiiiiii
@mallypithirana2979
@mallypithirana2979 Жыл бұрын
Harima Lassanai Budu saranai Dennatama....
@chamindabandara5575
@chamindabandara5575 Жыл бұрын
ගොඩක් ලස්සනයි සම්පූර්ණ බලන්න තිබ්බනං කියල හිතුනා ඉතුරු ටික youtube එකෙන් බලනවා තෙරුවන් සරණයි පරිස්සමින් යන්න එන්න ජය වේවා
@TMmorayaz961
@TMmorayaz961 Жыл бұрын
ආදරෙයි දෙන්නටම.. සතුටින් ඉන්න ❤️❤️❤️
@nbandara5219
@nbandara5219 Жыл бұрын
හරිම ලස්සනයි අයියේ අක්කේ.. හැමදාම ඔහොම සතුටින් ඉන්න.. අපිටත් ඒ සතුට ලැබෙනවා.. ඔයාලා ගොඩාක් පිං කරලා තියනවා 🙏🏼❤️❤️❤️❤️❤️
@dulminasadeesha9509
@dulminasadeesha9509 Жыл бұрын
ඔයාල දෙන්නට ගොඩාක් ආදරෙයි.බුදු සරණයි.
@shiwangitharushika4559
@shiwangitharushika4559 Жыл бұрын
දිනී අක්කි මාර ලස්සනයි ...බෝනික්කෙක් වගෙ❤🎉😊
@lakshmiabedeera45
@lakshmiabedeera45 Жыл бұрын
හොද දරුවො දෙන්නෙක් සුභමංගලමි දරුවනේ
@harshaniperera9451
@harshaniperera9451 Жыл бұрын
සංගීත් අයියා වගේ කෙනෙක් හැම ගැහැනු ලමයෙක්ටම ලැබෙන්න ඕනි
@janeeshamalki8505
@janeeshamalki8505 Жыл бұрын
@florafernando6447
@florafernando6447 Жыл бұрын
Indeed 👍👍👍
@sadunshamal8921
@sadunshamal8921 Жыл бұрын
එහෙම නම් ඉතින් හැම කෙල්ලම දිනි අක්කා වගෙ වෙන්න ඕන...මොකද දෙන්නට දෙන්න සතුටින් සමගියෙන් හිටියොත් තමා එ අයගෙ වටිනාකම පෙනන්නෙ ❤️😂
@harshanandissanyaka2796
@harshanandissanyaka2796 Жыл бұрын
Akki aiya dennama goadak lassaniii ewagema oyadenna hamadama adaren inna apit adareii
@ayodhyathilakarathna4974
@ayodhyathilakarathna4974 Жыл бұрын
අක්කයි❤ අයියයි❤ හරිම ලස්සනයි 😘❤️🌹❤️ හැමදාම සතුටින් 😍💝පරිස්සමෙන් ඉන්න😘💖🌹💖
@praneedipraneedi9731
@praneedipraneedi9731 Жыл бұрын
හරිම ලස්සනයි, මෙි සාරියට අක්කි බෝනික්කි යක් වගේ,හරිම ලස්සනයි
@bhagya0115
@bhagya0115 Жыл бұрын
දිනි අක්කා ලස්සනම ඒ ඔසරියට. නැතත් ලස්සනයි😍 ගොඩක් ලස්සනයි ඒ ඔසරියට. මැනිකෙ කෙනෙක් වගෙ😌😌
@erandasampath931
@erandasampath931 Жыл бұрын
Godk godk godaaaak adrei aiya and akki
@limnalimnaaz2982
@limnalimnaaz2982 Жыл бұрын
හරිම ලස්සනයි....හැමදාම මේ වගේ සතුටින් එකමුතුවෙන් ඉන්න.
@hikkkies
@hikkkies Жыл бұрын
Gorgeous dini !!!!!!!!!!!##❤ jeez so beautiful. Love you guys
@champasurangani3639
@champasurangani3639 Жыл бұрын
👍👍 Lassanai sudu myanika.😘🥰💖
@sriyanimallika249
@sriyanimallika249 Жыл бұрын
Good luck also I see all volgs👍❤🙏
@nilanthinilanthi7991
@nilanthinilanthi7991 Жыл бұрын
ඔයාල දෙන්න හරි පින් වන්තයි සතුටින් ඉන්න බුදුසරණයි
@pubudukumara7278
@pubudukumara7278 11 ай бұрын
අක්කිගෙ හිනාව තමයි මරු
@nadeepereraperera9484
@nadeepereraperera9484 Жыл бұрын
අනේ අනේ දෙන්නා අපේ පැත්තටම ඇවිත් නේ❤❤ කලුතර
@kuwaitnone4360
@kuwaitnone4360 Жыл бұрын
A Adara Harima Adaraniyai Malliyo Oyala Dannata Taruwan Saranai Wara Malli Oyata Hamadamat Adarai
@RuwinaNiroshanie-vf5wz
@RuwinaNiroshanie-vf5wz Жыл бұрын
❤❤ oyalage lassana God bless dennatama ❤❤
@thushari2428
@thushari2428 Жыл бұрын
Adarei goooddak Theruvan saranai dennatama
@tharushi_rumeshika
@tharushi_rumeshika Жыл бұрын
Dini akkige dakapu lssnm look ekak thmi gold colour Osari eka 🥺❤️
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 Жыл бұрын
බුදුසරණයි හැම දාම සතුටින් ඉන්න🙏❤👍
@achinimadumini4970
@achinimadumini4970 Жыл бұрын
සතුටින් ඉන්න හැමදාම 👍👍👍👍💗💗💗💗 තෙරුවන් සරණයි
@semira9469
@semira9469 Жыл бұрын
Channels වල තිබුන අවුරුදු programs telecast වෙන date & time community post එකකින් හරි දාන්නකො 🥹❤️
@beautybeast00
@beautybeast00 Жыл бұрын
Akki's sari was drawn and the makeup was very beautiful. You really look like a doll there. I watch your videos every day, but I haven't commented. I thought it would be a shame if I didn't say anything about this. You look so beautiful with that makeup. May you both always be happy brother & sister.❤💛🖤
@nelumiimeshani46
@nelumiimeshani46 Жыл бұрын
Harima lassanay akke. Oya lassanata dakapu dawasak.marama gathiy🙂
@priyaninisansala4997
@priyaninisansala4997 Жыл бұрын
Lassanai oyala denna hamadama sathutin inna😍❤️
@vishdhi6187
@vishdhi6187 Жыл бұрын
අලුත්ම කොකිස් අච්චු ගත්තාම එහෙම වෙන්නේ.. ඔයාලගේ වැරද්දක් නෑ..❤
@florafernando6447
@florafernando6447 Жыл бұрын
Godaak adarei ❤❤❤
@lakshmiabedeera45
@lakshmiabedeera45 Жыл бұрын
සත්තකින්ම ඉසිතා වගේ හරිම ලස්සනයි
@navindudeemantha4096
@navindudeemantha4096 Жыл бұрын
Dini Akki Sangeeth Aiya lovely ❤️❤️ Akki Aiyai Hema Edumakatama Pretty 🥰 Hema Game ekak ma Mara Gamak dunna 😍 Parissamen Inna Adarayai Hemadama God Bless Akki & Aiya 😘
@sithuminirajapakshe
@sithuminirajapakshe Жыл бұрын
දිනී අක්කිගෙ ලස්සන 😘 ඇත්තටම අයියයි, අක්කියි ගොඩක්ම ලස්සනයි ❤❤
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН