No video

2061 ට කලින් සිද්ධවෙන අරුම පුදුම විද්‍යාත්මක පෙරලි - New Scientific Discoveries - Manasgatha ep 22

  Рет қаралды 13,472

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

In this episode we discuss the latest scientific discoveries, emerging technologies around 2061 and how the society will cope with them in the future.
Active intakes for the following courses are at eLearning.lk (Sponsor's message) - elearning.lk/e...

Пікірлер: 76
@SanjayaElvitigala
@SanjayaElvitigala Жыл бұрын
මේ දවස්වල ඔබට ඇතුලත්විය හැකි සහතිකපත්‍ර පාඨමාලා (Web Development, Python, PowerBI, UI UX Advanced) - elearning.lk/events
@jeewanthaudk3502
@jeewanthaudk3502 Жыл бұрын
me LK 99 gena chamth la all in one podcast eke hriytama wechcha de katha krnawa....oya LK 99 paper eka publish krla thiyenne accedemic site ekaka nemei. ona kenekta pulish krnna puluwan thenaku..Oya LK 99 hygatta denna company eken wen wela eke tharahata ekek thmi publish krla thiyenne...poddak balanna...mata therune adahask. un sathutui hebei e paper eka hinda godak aya dan oka gena hynna try kranwalu.... ara paper eka publish krpu eka eka krla thiyenne nobel price ekat uge nama add wenna wage adahaskinlu. mokd u hinda palaweniyta oka gena consept eliyt dala thiyenne. LK kiyannth oya consept eka 1999 genapu dennage nam deke mul akuru deka
@kdgimhank
@kdgimhank Жыл бұрын
දසුන් & සන්ජය නියම mix එකක් 😍
@AjithAjith-rt7nj
@AjithAjith-rt7nj Жыл бұрын
අනික ඔය දෙන්න දැන් සාකච්ඡා wedding කිව්වා බුද්ධාගම ආගම කියලා ඇත්තටම පන්සල් වල නම් තියෙන්නේ aagamak තමා දන් නැති කම හින්දා ආගමේ වැදුම් පිදුම් නේ බුදු දහම ප්‍රායෝගික දර්ශනයක් බවය සුද්ද කිරීම ගැන ප්‍රායෝගික වැඩපිළිවෙළක් තියෙන්නෙ ඒක හරියට කලොත් tactically ඔප්පු කරගන්නට පුළුවන් ඔප්පු වෙලා තියෙනවා මේ පන්සල්වල හාමුදුරුවරු කියලා ධර්මයේ නෙවේ ඒගොල්ලො කයි බොයි දොයි එච්චර තමා දන්නෙ
@janakasandunbandara9461
@janakasandunbandara9461 Жыл бұрын
Me podcast eka hodai kiyana samahara dewal therenne na habai
@gihanmihiranga8631
@gihanmihiranga8631 Жыл бұрын
තාක්ෂණිකව වෙන දියුණුව ඇත්තටම ලොකු hype එකක් උනත් තවම අපේ human body එකේ ලොකු evelution එකක් සිද්ධ වුණේ නෑ . ඒ නිසාමයි ඩේවිඩ් සින්කලේයාගෙ project එක ගැන ලොකු hope එකක් තියන් ඉන්නෙ , එත් දැන් ඒකටත් military එක අත ගහලනෙ තියෙන්නෙ😑
@user-qq6pt5ij7s
@user-qq6pt5ij7s Жыл бұрын
😮❤Legends are back on their fields. These are the topics we are expecting from you. Really valuable podcast to make young generation update on AI and software engineering field. I can exactly say huge part of your fan base like to watch these stuff other than UAP/UFO.
@lahiruwijesinghe
@lahiruwijesinghe Жыл бұрын
නියමයි bro... මේ වගෙ ඒවා දිගටම කරන්න....
@dinukalakmal1517
@dinukalakmal1517 Жыл бұрын
Foundation Tv series එකෙත් ගොඩක් Deep හිතල තියෙනවා අනාගතේ වෙන්න පුළුවන් දේවල් ගැන. එකේ Religion ගැන යන කතාව එහෙම
@subodhakeshan1639
@subodhakeshan1639 Жыл бұрын
AR/ VR technology එක අනාගතයේ කොහොම තැනක තියෙයිද...?
@T.M.Ariyasena
@T.M.Ariyasena Жыл бұрын
තම ජීවිත කාලය තුළදී තුළ දී හොඳ ක්‍රියා සිදු කළ කෙනෙක් චුති සිත නිසානරක උප්පත්තියක් ලබා තිබුනොත් තිබුනොත් එය ටික දවසකින් නැතිවී ගොස්නැවත හොඳ තැනක උත්පත්තිය උප්පත්තිය ලබනවා කියලා ජාතක කතාවක තියනවා.
@JAPAN_BOYZ
@JAPAN_BOYZ Жыл бұрын
Keep it Up Bro ❤🎉
@gihanmihiranga8631
@gihanmihiranga8631 Жыл бұрын
මම නම් දැනට hype ම වෙලා තියෙන science project එක තමයි "ඩේවිඩ් සින්ක්ලේයා" ගෙ ප්‍රොජෙක්ට් එකයි මයිකල් ලෙවින්ගෙ එකයි , දෙන්නගෙම project 2 පට්ට.(අභ්‍යවකාශ මෙහෙයුම් වල දී මිනිසුන්ව භාවිත කරද්දි එන 1 ප්‍රශ්නයක් තමයි අපේ වයස) බලාගෙන ඉමු මොකෝ වෙන්නේ කියල😋
@mrx7240
@mrx7240 Жыл бұрын
හොල්මන් සීන් ගැන Live එකක් කරනවා කිවුවා නේ කවද්ද කරන්නේ 🙂
@prasangafernando3446
@prasangafernando3446 Жыл бұрын
ලංකාවේ නම් පරණ කොටුවේ ස්ටේෂන් ඒක ඒ විදියටම තියෙ වි...2061 විතර වෙනවිට..දිවත් 😂
@rusirugeethanjana9657
@rusirugeethanjana9657 Жыл бұрын
විදුලිය වෙනුවට ආලෝකයම භාවිත කරන්න බැරි වෙයිද අනාගතයෙදි
@recommended2
@recommended2 Жыл бұрын
ai kochchara power full unath ewata galapena powerful pc naththan unta wadak karanna ba
@gkdskapgu7461
@gkdskapgu7461 Жыл бұрын
ඵ අයි සහ කොම්පියුටර දියුනුව ඵකටම යනවා. මිනිහගේ අැගට චිප් දැම්මම වහලෙක්.
@shakthirathsara4247
@shakthirathsara4247 Жыл бұрын
ඇත්තට ම කියන්නෙ quantum computing වල Qbit 300 තියනවා නම් අපේ මුලු galaxy ම data එක පාර analyze කරලා prediction කරන්න පුලුවන් කියලා කියනවා නෙහ්. Classic computer වල ඒක impossible. අඩුම තරමෙ 8 characters 8 password එකක් කඩන්නත් අවුරුදු 2000+ යනවා නෙහ්. මොකද classic computer වල binory read කරන්නෙ one by one. (මම දන්න තරමින් කිව්වෙ .. Sure නෑ)
@shakthirathsara4247
@shakthirathsara4247 Жыл бұрын
quantum computing + AI + simulation = world + සසර
@mhdhass4475
@mhdhass4475 Жыл бұрын
අවුරුදු 5kin carbon footprint eka 1.5C වලින් global Temp eka ඉහළ යන eka
@gkdskapgu7461
@gkdskapgu7461 Жыл бұрын
අයිස් දියවන නිසා අවුරුදු 100ක් තුල මිටර් 1.5 කින් මහුද ඉස්සෙනවා. මාලේ වැනි දුපත් සහ පහත් බිම් මට්ටමක් තිබෙන වෙරල තිර මුහුදට යටවෙනවා.
@nimanherath4900
@nimanherath4900 Жыл бұрын
අනාගතෙ මිනිසුන්ගෙන් රැකියා වගේ දේවල් අයින් වෙනකොට හිතෙන් නැද්ද ආද්‍යාත්මික පැත්තට ඒ කියන්නෙ නිකම් ආගම් පැත්තට මිනිස්සු බරවෙයි කියල ආසියාවෙ ඉස්සර ආගම් ප්‍රෙචලිත වෙන්න හේතුවත් ඒ වගේ නේද යුරෝප් පැත්තට සාපේක්ශව
@CodeWithDasun
@CodeWithDasun Жыл бұрын
ඔවු. spiritual happiness හොයන් යාවි.
@tharakadoo
@tharakadoo Жыл бұрын
40:27 - family guy "Bri, Robot" episode
@user-be7pe2hj7g
@user-be7pe2hj7g Жыл бұрын
HI මම Upwork and fiverr වල Ms excel and VBA User form වල වැඩ කරනවා ග සාමාන්‍ය වැඩ ප්‍රමාණයක් කරනවා . මට වැඩ වැඩිපුර හොයාගන්න උදවු කරන්න. thanks
@ykshakthika
@ykshakthika Жыл бұрын
Addict your videos
@supun2960
@supun2960 Жыл бұрын
චුති සිත හොඳ එකක් වීමට බලපාන කරුණු මොනවද
@chanakadissanayake1378
@chanakadissanayake1378 Жыл бұрын
සංජය ඔයත් දසුන් වගේ buddhist phyllosofi එක study කරල ඔය දෙන්නා pod cast ekak karanna.... your communication skill එක මරැ.....
@praveenpalliyaguru7515
@praveenpalliyaguru7515 6 ай бұрын
superb video🖤
@IsuruFernando-is9qj
@IsuruFernando-is9qj 8 ай бұрын
wede supiriy.. But ai buddagame samahara boru dwal match karanna yanne?
@imalmadhusanka3929
@imalmadhusanka3929 Жыл бұрын
ඉසුරු මහතාවත් සෙට් කරගන්න බැරිද interesting පොරක්
@lastersilva534
@lastersilva534 Жыл бұрын
People will live longer. Miracle medicine will found.
@gkdskapgu7461
@gkdskapgu7461 Жыл бұрын
They have found a human gene that increases or decreases the life span of people. Initialy we will live up to 200 years by manupilating this gene. Far into the future and later up to a 1000 years will be our life span.
@sasankakarunarathna6761
@sasankakarunarathna6761 Жыл бұрын
❤❤
@SunilwickramathilakaGala-nv5mk
@SunilwickramathilakaGala-nv5mk Жыл бұрын
අනිත්‍ය සංකල්පය(විඥානය )
@gkdskapgu7461
@gkdskapgu7461 Жыл бұрын
විශ්වයේ සියලුම දෙය අැතිවිම නැතිවිම සහ නැවත ඉපදිම මත පදනම්වි තිබේ. සියලුම ලෝක තරු පද්දති පිපිරි ගොස් නැවත වායුවවි , නැවත ගනවි , නැවත ලෝක තරු ඵවායෙන්ම බිහිවෙයි. විශ්වයද ඉපදි නැතිවි නැවත ඉපදෙයි. විශ්වය සහ සියලු දෙයම ශක්තිය. ශක්තිය විනස කල නොහැක.
@gkdskapgu7461
@gkdskapgu7461 Жыл бұрын
විඣනය wisdom පහල විමට භාවනාව සහ සතියෙන් වැඩ කිරිමට අවශ්ය බව පිටසක්වල මිනිසුන් ස්විස්ටරලනතේ මිනිහාට පවසා තිබෙයි.
@h.mranasinghe4242
@h.mranasinghe4242 10 ай бұрын
මේ ක්‍රමයට සොබාදහම විනාශ කරමින් තැකීමක් නොකර පරිසරය ගැන 2050 පසුවදි පහත්භූමි මුහුදු බත් වීමේ ප්‍රවනතාවය වැඩිවේ .🌎🌳
@gkdskapgu7461
@gkdskapgu7461 Жыл бұрын
2029 වසරේදි , අඩි 330ක උළ්කාපාතයක් වැටමට නියමිතයි යුරොපයට. හිරොශීමා වැනි විනසයක් . තවමත් ඵය ඵන මාර්ගයෙන් ඉවත් කර නැත .
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Жыл бұрын
@wimalrajapaksha890
@wimalrajapaksha890 8 ай бұрын
මම දැක්කා මීට කලින් ලෝකයේ inna උගත් පිරිසක් කියලා thiyena va 3 වන ලෝක යුද්ධයක් ඇති වුණොත් හොඳයි කියලා . ඊට පසු 1900 ye අවුරුද්දේ හිටිය තත්වයට ලෝකය path වෙලා me දැනට තියෙන තාක්ෂණය නැති වුණොත් හොඳයි lu. Me යන විදියට තාක්ෂණය දියුණු වෙමින් ගියොත් 3 rd world war එකක් ඇති වෙලා වෙන විනාශය ta vada prasna ඇති වෙන්න පුළුවන් lu. Me ගැනත් හිතලා බලන්න .
@hasanthaliyanage6221
@hasanthaliyanage6221 Ай бұрын
❤❤❤❤❤
@csaw7064
@csaw7064 Жыл бұрын
quantum physics gena katha karamu aiye
@gkdskapgu7461
@gkdskapgu7461 Жыл бұрын
රාමුව බලන්න.
@csaw7064
@csaw7064 Жыл бұрын
@@gkdskapgu7461 mn ramuwe dekala ne godak geburata katha krnwa quantum gena
@akalanka3000
@akalanka3000 Жыл бұрын
හැබැයි මෙහෙමයි. ලෝකෙ ඔය දේවල් උනාට ලංකාවේ වෙන්නේ වෙන දෙයක්. රාජපක්ෂ මුණුබුරෙක් 2061 ජනාධිපති වෙනවා. අරගලයක් තියෙනවා ගෝල්ෆේස් එකේ. රැට්ටගෙ මුණුබුරෙක් අරගලය මෙහෙයවනාවා. ඔන්න ඔහොමයි ලංකාව 2061දී.
@batuwitamaithri9789
@batuwitamaithri9789 11 ай бұрын
වගකිමකින් කියනව මගේ බිරිදගේ ඇවිදිම අදටත් නැතිව ගිහින් එන්නත නිසා පයිෂර්
@SanjayaElvitigala
@SanjayaElvitigala 11 ай бұрын
🥺
@GihanSuda
@GihanSuda Жыл бұрын
sanjayage video ek hirawela thiyenne
@SanjayaElvitigala
@SanjayaElvitigala Жыл бұрын
මගදී කෝල් එකක් ආවා
@chameeshadilshan2783
@chameeshadilshan2783 Жыл бұрын
😂😂
@AjithAjith-rt7nj
@AjithAjith-rt7nj Жыл бұрын
සමහර කියන වචන ගැන ඒ ගැන හිතන්න එපා ඒකෙ අදහස ගන්න සමහර සාකච්ඡාව වල quantum physics i ටී ඉංජිනියරින් කරලා කට්ටිය සමහර ප්‍රශ්න අහලා සාකච්ඡා කරනවා එතකොට ඔයා ඉඟුරු කියපු ගැඹුරු ධර්මය අපිට තේරෙන්නැති පැත්ත සාකච්ඡා වෙනවා ඒවා ඔයගොල්ලන්ටත් උවමනා වෙයි සමහරවිට
@wimukthihashan5
@wimukthihashan5 Жыл бұрын
මට මේක ඇත්තටම කියන්න ඔනී උනේ UAP සම්බන්ධව කරපු එකට අපිට එහෙම පිරිසක් එනවනම් ඒ පිරිසගේ time line එක ගැන අපිට අදහසක් නැ නේද උදාහරණයක් විදියට මම මොහස කියන්නම්.මිනිස්සු බැක්ට්‍රීරියා ටිකක් නිරීක්ෂණය කරනවා ඒ බැක්ටීරියා එකක් තප්පර 10ක් ජීවිත් වෙන්නේ කියලා හිතමුකෝ එතකොට අපිට සාපේක්ෂව අපිට එක බැක්ටීරියාවක් ජීවිතය කිසිම වටිනාකමක් නැති වෙන්න පුලුවන්.ඒ වගේ එහෙම එන අය අපිට සාපේක්ෂව විශාල කාලයක් ජීවත් වෙනවනම් ඒ අයට individually අපෙන් වැඩක් නැ සමහරක් විට මුලු ශිෂ්‍ඨාචාරයක් පමණක් වැදගත් වෙන්න පුලුවන්.ඒවා විනාශ වෙන්න යන තැනකද හෝ විනාශ කරන්න පමණක් ඉදිරිපත් වෙනවා වෙන්න පුලුවන්
@nadeekasachinthana7243
@nadeekasachinthana7243 Жыл бұрын
Pi😊ck
@gkdskapgu7461
@gkdskapgu7461 Жыл бұрын
විශ්වයේ අපි වගේ මිනිසුන්ගේ ඵක ජිවතයක ජිවත්වන කාල පරාසය අවුරුදු 100 සිට සමහර ලෝකවල අවුරදු 350,000 වෙන බව පිටසක්වල මිනිසුන් ස්විස්ටර්ලන්ත මිනිහාට පවසා තිබෙයි.
@darco7357
@darco7357 Жыл бұрын
UFO ona ❣️🥶
@gkdskapgu7461
@gkdskapgu7461 Жыл бұрын
ස්විට්සර්ලන්තේ මිනිහව බලන්න. පිංතුර සහ විස්තර ගොඩයි. සත්ය ඵවා.
@dasunsakalpa7027
@dasunsakalpa7027 Жыл бұрын
ලෝකේ ගැන නම් දන්නේ නෑ. 2048 ලංකාව සංවර්ධිත රටක් කියලා sure
@CodeWithDasun
@CodeWithDasun Жыл бұрын
😂 ❤
@AkilaDJ
@AkilaDJ Жыл бұрын
iRobot!
@chanakadissanayake1378
@chanakadissanayake1378 Жыл бұрын
අන්තිමට බුදුදහමේ ආයුෂ ගැන කියපු කතාව පොඩ්ඩක් correct wiya yuthui....අවු 10ට අඩු වෙලා අසංක්‍ය දක්වා ආයුෂ වැඩි වෙනවා .... බුදු දහමේ විස්තරයට අනුව....
@CodeWithDasun
@CodeWithDasun Жыл бұрын
ස්තූතියි. මං ඒකේ 84000 කිව්වේ (මෛත්‍රී බුදුන් පහළ වෙන කාලය) upper limit එක නෙමෙයි. මේක දාපු එක හොඳයි. මම පැහැදිලිව නොකී නිසා එහෙම හිතෙන්න පුළුවන් කෙනෙක්ට.
@chanakadissanayake1378
@chanakadissanayake1378 Жыл бұрын
@@CodeWithDasun බුදු කෙනෙක් පහල වෙන්නෙ මිනිස් ආයුෂ 100ත් 100,000ත් අතර... ඒකට හේතුව ලෙස දක්වන්නෙ... ආයුෂ ගොඩාක් වැඩි කාල වලදී ඒ දීර්ගායුෂ්ක මිනිස්සුන්ට ඒ ලබන සැපය නිසා අනිත්‍ය ගැන අවබෝධ කිරීමට අපහසු වීම සහ 100ට වයස අඩු කාල වල කාමයෙන් පිරිහුණු සිත් තියන මිනිස්සුන්ටත් ධර්මය අවබෝධයට අපහසු වීම...😊😊😊😊
@subodhakeshan1639
@subodhakeshan1639 Жыл бұрын
AR/ VR technology එක අනාගතයේ කොහොම තැනක තියෙයිද...?
@PasanRathnayakee
@PasanRathnayakee Жыл бұрын
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН