No video

Autodesk Revit BIM සහ Architectural Drawings හරහා මසකට ඩොලර් 4000 ක් දක්වා ගෙදර ඉඳන්ම හොයන හැටි

  Рет қаралды 9,106

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

👉 දැන්ම සම්බන්ධ වන්න - elearning.lk/c...
💬 WhatsApp Group : chat.whatsapp....
📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
👷 ඔබත් Civil Engineering, Architecture, QS, Interior Designing වැනි ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තියකට සම්බන්ධ හෝ ඒවා ඉගෙන ගන්නා අයෙක්ද?
💪 එහෙනම් අපි මේ කියන්න යන්නේ ඔබ මේ ක්ෂේත්‍රවල ඕනෑම අංශයක නියැලුනත්, ඒවා ඉගෙන ගනිමි සිටියත්; ඔබට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන Autodesk Revit Software එක ගැනයි.
🤔 මොනවද Autodesk Revit Software එක භාවිතයෙන් තිබෙන වාසි?
🥳 ඕනෑම ගොඩනැගිලි සැලසුමකට අදාල Building Information Model (BIM Model) එක සැකසීම තමයි මෙහි Ultimate goal එක.
එතනදී,
🥳 ද්විමාන සහ ත්‍රිමාණ සැලසුම් (2D & 3D models) සැකසීම
🥳 අවශ්‍ය සියලු Realistic renderings ලබාගැනීමට ඇති හැකියාව
🥳 ගොඩනැගිලි නිර්මාණයවීමට පෙර අභ්‍යන්තර සහ භාහිර ආකෘතීන් ගැන පැහැදිලි අදහසක් ගත හැකි වීම
🥳 සම්පූර්ණ ඉදි කිරීම් ව්‍යාපෘතියේම තීරණ ගැනීම් සිදු කිරීමට පහසුවක් වීම
🥳 ගොඩනැගිලි නිර්මාණයට වැයවෙන මුදල් සම්බන්ධව ඇස්තමේන්තු කිරීමට හැකිවීම
🥳 සවිස්තරාත්මකව Documents ලබා ගත හැකිවීම (Plans, Sections, and Schedules)
🥳 ඉදි කිරීම් ක්‍රියාවලියේ මුල් අවධියේ ඇතිවෙන අවදානම්, පෙර සිටම හඳුනා ගත හැකිවීම
🥳 එක හා සමාන නිර්මාණයන් Automate කිරීම සහ ඒ ඔස්සේ කාලය ඉතුරු කරගැනීමට හැකිවීම
🥳 ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම
වැනි බොහෝ Advantages ඔබට ලැබෙනවා.
🤔 කවුරුන් සඳහාද?
🤩 සිවිල් ඉංජිනේරුවන් සඳහා (Civil Engineers)
🤩 ප්‍රමාණ සමීක්ෂකයින් සඳහා (Quantity Surveyors)
🤩 ගෘහ නිර්මාණ ශිල්පීන් සඳහා (Architects)
🤩 ඩ්‍රාෆ්මන්වරු (Draughtsman)
🤩 ඉදිකිරීම් කළමනාකරුවන් සඳහා (Construction Managers)
🤩 අභ්‍යන්තර නිර්මාණකරුවන් සඳහා (Interior Designers)
🤩 ව්‍යුහාත්මක ඉංජිනේරුවන් සඳහා (Structural Engineers)
🤩 යාන්ත්‍රික, විදුලි, ජලනල ඉංජිනේරුවන් සඳහා (MEP)
🤩 නාගරික සැලසුම්කරුවන් සඳහා (Town and Country Planners)
🤩 කොන්ත්රාත්කරුවන් සඳහා (Contractors)
🤩 පහසුකම් කළමනාකරුවන් සඳහා (Facility Managers)
🤩 ගොඩනැගිලි අයිතිකරුවන් සඳහා (Building Owners)
🤩 Civil Engineering, Architecture, Interior Designing, QS, Draughtsman වැනි පාඨමාලා හදාරන University, Technical College etc. සිසුන් සදහා
📈 කථිකාචාර්යවරයා ගැන යමක් - Madujith Sagara Chandra
🎓 MSc (Civil Engineering, University of Moratuwa, UG), MEng (Civil Engineering, University of West of England, UK), NDT (Civil Engineering, University of Moratuwa)
📌 Lecturer in Civil Engineering
📌 Civil Engineering Consultant
📌 Educational KZbinr
📁 Google Scholar: scholar.google....
📁 LinkedIn Profile: / madujithsagara
📁 KZbin Profile: / @madujithsagara
💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 කැමති කාලයක් යනතුරු ඕනෑම වාර ගණනක් පාඩම් නැරඹීමේ අවස්ථාව
📌 සෑම පාඩමක්ම සම්පූර්ණයෙන් නරඹන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව පිළිගත් Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්
---------------------------------
ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
* Website - elearning.lk/
* KZbin - / elearninglk
* Facebook Page - / elearninglk
* Facebook Group - / 2125291307796201
* Blog - elearning.lk/b...
* Instagram - / elearning.lk
* Twitter - / elearninglk
* LinkedIn - / elearninglk
* TikTok - / elearninglk
* Telegram - t.me/elearninglk
---------------------------------
⚠️ This video is copyrighted by eLearning.lk. Under no circumstances shall these digital files be used, copied, displayed or pulled from this KZbin Channel !
#Revit #MadujithSagara #AutodeskRevit #BIM #BuildingInformationModeling #3Dmodelling #rendering #realisticrendering #autodesk #architecture #civilengineering #RevitArchitecture #AEC #CAD #RevitModeling #RevitDesign #RevitTips #cad #ArchitectureDesign #DigitalConstruction #RevitWorkflow #ParametricDesign #BuildingDesign #RevitTutorials #RevitFamilies #3DModeling #RevitUsers #RevitSkills #RevitSoftware #RevitProjects #RevitExperts #RevitTools #RevitTraining
-----
Support us on Patreon: / sanjayaelvitigala to fund more exploratory work and help the education system of Sri Lanka with new ideas and ways of teaching & learning.,

Пікірлер: 19
@SanjayaElvitigala
@SanjayaElvitigala Ай бұрын
👉 දැන්ම සම්බන්ධ වන්න (20% OFF till 8th July) - elearning.lk/course/autodesk-revit-architecture-online-sinhala-class-course-in-sri-lanka-by-madujith-sagara-chandra-with-elearning.lk 💬 WhatsApp Group : chat.whatsapp.com/CujZg5wtABjJ6spJJp9cFo 📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
@rasikaweragama5537
@rasikaweragama5537 Ай бұрын
Do we need to live in Sri Lanka to enrol into this course?
@SanjayaElvitigala
@SanjayaElvitigala Ай бұрын
@@rasikaweragama5537 no, its an online one. You can do from anywhere anytime (since its a recorded one)
@sjfernando3088
@sjfernando3088 Ай бұрын
Madujith sir Revit උගන්නනව කියන්නේ ආයේ සුපිරියක්ම තමා. අපි ඉතින් සර්ගේ මුල්ම ගෝලයෝ 💪💪💪
@user-wx5zf4gi8w
@user-wx5zf4gi8w Ай бұрын
සර් ටත් වැදගත් දෙයක් කියන්නම් - සර් pc එකේ update එකකට ඉක්මනින්ම යන්න (සර් revit කරන්නෙ ඔය pc එකෙන්නම් ) Revit 2024 එක්ක බැලුවොත් 4GB Graphics/16GB Ram කියන්නෙ Minimum Level system requirement - සර් ඔය pc එක 2x update කලොත් සර් ගෙ ආයුෂ තව වැඩි වෙනවා . ඒ කියන්නෙ වැඩ කල හැකි කාලය ඉතුරු වෙනවා. ඒක සර් ටත් වටිනවා ඔය දැනුමෙන් වැඩක් ගන්න අයටත් වටිනවා. මේක අනිත් pc වලින් වැඩ කරන photo editor ලට පවා අදාලයි.
@shamikavithanage
@shamikavithanage Ай бұрын
සංජය කරන්න යන business model එක වැඩ කරනවා, මෙතනදී යමක් කියන්නම ඕනේ කියල හිතුන නිසා මේක දාන්නේ. මේකෙන් Revit Basics උගන්නන හදන එක හෝද දෙයක්, BIM කීයන්නේ ඊට වඩා ඇඩ්වාන්ස් ටිකක් ස්න්කීර්න වැඩක්. මුකුත්ම නොදන්න කෙනෙකුට මේ course content එක සෙට්වෙනවා පටන්ගැන්මක් හැටියට, හැබැයි පොඩ්ඩක් search කරානම් සල්ලි නැති අයට you tube tutorials ඕනතරම් තියනවා, පැය හරි දින හරි කිඉපයකින් ඉගෙන ගන්නත් පුළුවන්. පොඩ්ඩක් මහන්සිවෙන්නයි තියෙන්නේ. එත් ලංකාවේ විදියට ගුරුවරයෙක් හිටියම ලේසිය්නේ, Rhino වලින් කරන වැඩ revit එකෙන් කරන්නබෑ (Vice versa). parametric , mesh, surfacing වලට Rhino, Grasshopper කියන්නේ මාර advance ටූල්ස් . ඒවා වෙන වෙන වැඩ වලට ගන්නේ. ගෙයක් හරි බිල්ඩිමක් හරි ඕනම දෙයක් design කරන්න design ගැන දැනුම සහ talent එක නැතුව බෑ. Plan අදින එක නෙමයි design කරනවා කියන්නේ. එහෙම නැතිකොට අර මුලින් පෙන්නපු වගේ ගෙවල් තමයි ඉතින් කරන්න වෙන්නේ, මොනවා හරි අදි න එක offence එකට නෙමෙයි නොදන්නම අයට යමක් තේරුම් ගන්නයි කියන්නේ. Luxury, semi luxury කියල තමන්ටම categorize කරගත්තට එහෙම වෙනසක් කියන එකත් වැරදියි තව බොහෝ කාරනා නැතුව. එත් ඔය technical දැනුම ගත්තම කෙනෙක් ගාව වැඩ කරන්න, draughtsman කෙනෙක් වෙන්න engineering වැඩ තේරුම්ගන්න වගේ උදව් වෙනවා. තව පොඩි එකක් correct කරන්න වෙනවා. civil engineer කෙනෙක්ව පුහුණු කරන්නේ සිමිත area එකකට. construction සහ site වැඩවලට. නැතුව building design කරන්න නෙමෙයි . ලංකාවේ ඉතින් TO ලත් Plan අදිනවනේ. එකයි හෝද නිර්මාන සාමාන්ය මිනිසුන්ට නොලැබෙන්නේ. architecture , structure , MEP engineering, etc කරාම ඒවා design (create) ඉගෙන ගන්න පුළුවන්. එතොකොට ඔය tools හොදටම වැදගත් වෙනවා. සහ එවට අවශ්‍ය drawings, models produce කරන්න 3D modeler , draughtman වගේ jobs වලටත් ඕන. sites වල වෙන්නේ ඒවා හදන එක. අන්තිමටම add කරන්න ඕන හොද design එකක් කරන්න නම් මොන field එකක හිටියත් architecture දැනුම අත්‍යවශ්‍ය වෙනවා,ඇත්තටම දැනුමත්, paper qualifications තිබුනත් මදි talent එක සෑහෙන්නම ඕන, සරලව කියනවනම් Geoffrey Bawa සහ Vajira Homes වෙනස වගේ. එහෙම නැතුව හදන ඒවා 'designed' category එකට අයත් වෙන්නෙ නැ . තමන්ගේ කැමැත්තටම හදාගත්තට වැඩේ හොදයි කියලා පිලිගනේන්නේවත් සැලකෙන්නේවත් නෑ . එක දොස්තරගෙන් නැතුව pharmacist ගෙන් බෙහෙත් ගත්ත වගේ වැඩක්. කොහොමත් මුලින්ම field එක ගැන ආසකෙනෙකුට කොහෙන් හරි පටන් ගනන එකත් හොදයි
@chamathabeykoon6092
@chamathabeykoon6092 22 күн бұрын
"civil engineer කෙනෙක්ව පුහුණු කරන්නේ සිමිත area එකකට. construction සහ site වැඩවලට"🤣😂😅 Then who the hell is called as a structural engineer who designs and oversees the construction of buildings and other structures, ensuring their safety and durability.
@rohanrodrigo661
@rohanrodrigo661 Ай бұрын
අපි NDT එකේ 2nd year exam එකෙන් පස්සේ Madujith sir අපේ කැහිල්ල තිබ්බ උන්ට campus එකේ revit ඉගැන්නුවා. මට මතකයි සර් දවස් 10ක් විතර අපිට ඉගැන්නුවා. මොරටුවේ අය දන්නවා මේ තැන, civil එකේ ළමයි පාඩම් කරන තැන තමා revit කුප්පිය දැම්මේ. එහෙම මනුස්සයෙක් Madujith sir. අපේ Revit god තමා සර්. Site වල ඉන්න උනුත් සර්ගේ video වලින් තොග පිටින් ගොඩ යන්නේ. ආසයි සර් මේ වගේ දෙයක් කරනවා දැක්කාම 💪💪💪💪
@priyanjayasinghe256
@priyanjayasinghe256 Ай бұрын
Madujith Sagara 💪💪💪. Already following this course. Highly recommend ❤️❤️❤️
@TuanJames-hp9xe
@TuanJames-hp9xe Ай бұрын
Madujith sir ගේ මූන දැකලා බැලුවේ. මගේ field එක නොවුනත් ආසාවෙන් බැලුවා. පට්ට workshop එකක් 💪💪💪
@cadwaresrilanka6104
@cadwaresrilanka6104 Ай бұрын
මේ business එක ඔයාම කරානම් වැඩි ගානක් හොයාගන්න තිබුනා අපරාදේ ...... මාසෙකට 1200000.00 ක් නේ....
@chamathabeykoon6092
@chamathabeykoon6092 22 күн бұрын
@sankapiyadigama4678
@sankapiyadigama4678 4 күн бұрын
Malinda genna
@alphachathuranga6297
@alphachathuranga6297 Ай бұрын
Mechatronic gana video ekak gennako
@kalistasjayawickrama
@kalistasjayawickrama Ай бұрын
Revit MEP උගන්වන්නේ නැද්ද සර්
@happypoppypandashow5806
@happypoppypandashow5806 Ай бұрын
👌👌👌
@withshadow2303
@withshadow2303 Ай бұрын
Dr. මම දැනට IT field එකේ ඉන්න කෙනෙක්. මටත් මේක ඉගෙනගන්න පුළුවන් ද..නැත්තං civil,Qs වගෙ මොනාහරි කරලා තියෙන්න ඔනෙද ???
@SanjayaElvitigala
@SanjayaElvitigala Ай бұрын
Theroy දන්නවනම් වඩා හොදයි. හැබැයි freelancing වගේ දෙයක්නම් target එක මේ පාඨමාලව තුලින් ඒ knowledge එක ලැබෙනවා
@withshadow2303
@withshadow2303 Ай бұрын
@@SanjayaElvitigala ඔව්. Freelance කරන්න. බලාපොරොත්තුවෙන්.අයියා
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 12 МЛН
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 32 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 12 МЛН