No video

කොළඹ විශ්වවිද්‍යාලයේ BIT degree එක - Software Engineer කෙනෙක් වෙන්න හොඳම හා අඩු වියදම් ක්‍රමය

  Рет қаралды 34,881

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

11 ай бұрын

In this video I bring you the details about one of the best and affordable degree programs you can do externally, to become a software engineer or start a career in computing. Furthermore, I also explain about eLearning.lk's approach to conducting the degree program.
Call now: 0756 700 700 or email at info@elearning.lk
Interested to enrol with eLearning.lk: forms.gle/EHAf...

Пікірлер: 255
@SanjayaElvitigala
@SanjayaElvitigala 11 ай бұрын
Interested to enrol with eLearning.lk: forms.gle/EHAfPEJsroTrzQ6E8
@ashanmadhushanka10
@ashanmadhushanka10 11 ай бұрын
මට සාමාන්‍ය පෙළට පළමු පාර ඉංග්‍රීසි වලට s එකක් තිබ්බේ අනිත් විෂයන් සදහා A සාමාර්ථ දෙවෙනි පාර මම ගත්ත ඉංග්‍රීසි විතරක් කරලා A එකක් ගත්තා මම උසස් පෙළට පෙනී සිටියේ ගණිත අංශයෙන් sss තියෙන්නෙ මට සම්බන්ධ වෙන්න පුලුවන්ද
@SanjayaElvitigala
@SanjayaElvitigala 11 ай бұрын
@@ashanmadhushanka10 ow
@udayakumara9748
@udayakumara9748 11 ай бұрын
​@@SanjayaElvitigala සංජය මං දකුණු කොරියාවේ ඉන්නේ. BIT රෙජිස්ටර් නොවී ඔයාලගේ ලෙක්චර්ස් වලට සහභාගි වෙන්න පුලුවන්ද. අයකිරීම් කොහොමද කියලා කියන්න පුලුවන්ද.
@SanjayaElvitigala
@SanjayaElvitigala 11 ай бұрын
@@udayakumara9748 පුළුවනි, degree එක ලැබෙන්නේ නෑ. දැනුම ලැබේවි අපේ seminar එකට සහභාගී වෙන්න, එකේදී ඔක්කොම විස්තර කතා කරනවා
@notto45336
@notto45336 11 ай бұрын
@@SanjayaElvitigala sltc eke applied it eka
@sitharamadushan8729
@sitharamadushan8729 11 ай бұрын
මමත් internal degree එක දාලා ඇවිත් job එකක් කරන ගමන් BIT DEGREE එක කලේ. දැන් මම SOFTWARE ENGINEER කෙනෙක් විධියට වැඩ කරනවා. හිතන්න එපා වෙන තැන්වල වගේ ලේසියෙන් මේක කරන්න පුලුවන් වෙයි කියලා. Final project එකේදි real client කෙනෙකුට software එකක් හදන්න ඕන. Viva එකේදි live code modifications කරලා පෙන්නන්නත් වෙනවා. කට්ටක් කෑවොත්, IT වලට උණක් තියෙනවා නම් හරියටම අවු. 03න් මේක කරගන්න පුලුවන්. කරගත්තොත් ගොඩම තමා. 😊
@Kevin_Silva_
@Kevin_Silva_ 11 ай бұрын
Final year project එකද ගොඩක් අය ඇන ගන්නේ? 2nd year එක වෙනකල් ප්‍රශ්නයක් නැද්ද?
@sitharamadushan8729
@sitharamadushan8729 11 ай бұрын
@@Kevin_Silva_ ගොඩක් අයට අමාරු Project එක තමයි. හැබැයි කැපවීම තියෙනවා නම්, coding වලට ආසයි නම්, plan එකකට වැඩ කරනවනම් සහ හරි guidance එකක් තියෙනවා නම් එකපාරින් ගොඩදාගන්නත් පුලුවන්.
@user-jv3sm5rm7r
@user-jv3sm5rm7r 11 ай бұрын
sir BIT DEGREE ekta software engineer kenk widiyta job ek denwda
@saddas6321
@saddas6321 11 ай бұрын
Mokakda oya hadapu software eke oya?
@manuja669
@manuja669 11 ай бұрын
Salary kiyak wageda lankawe?
@JayashanRavindu
@JayashanRavindu 11 ай бұрын
AL නැතුව Fit programme එක හරහා register වෙන එක සම්බන්ධව වීඩියෝ එකක් දාන්නකෝ පුලුවන්නම් ❤️
@user-hz8ec8ci3y
@user-hz8ec8ci3y 11 ай бұрын
BIT කරන්න තමා හිටියෙ සෙකන්ඩ් ශයි රිසල්ට් ආවට පස්සෙ පාස් වෙලා තිබ්බ නිසා හිතුණ ඕපන් යුනිවසිටි එකේ BSE ඩිග්‍රි එක කලා නම් හොදයි කියල🙂
@dilabro2356
@dilabro2356 11 ай бұрын
Bse gen vishtharayak
@Stopcm
@Stopcm 11 ай бұрын
In Sri Lanka, one of the most valuable degrees is the one I graduated with in 2020. It has paved the way for me to secure a favorable position in my caree
@dulanjalk
@dulanjalk 11 ай бұрын
BIT, Computer Science, IT මේවලින් හොදම Degree එක මොකක්ද?
@Diniru41
@Diniru41 11 ай бұрын
Computer science
@sasindujayashan9146
@sasindujayashan9146 11 ай бұрын
3rd Shy Exam කරන්න ඉන්නෙ මං 2023 මේ ගමන, Exam එකත් එක්ක degree එකට Apply කරාට අවුලක් නැද්ද ?
@ashanmadhushanka10
@ashanmadhushanka10 11 ай бұрын
මට සාමාන්‍ය පෙළට පළමු පාර ඉංග්‍රීසි වලට s එකක් තිබ්බේ අනිත් විෂයන් සදහා A සාමාර්ථ දෙවෙනි පාර මම ගත්ත ඉංග්‍රීසි විතරක් කරලා A එකක් ගත්තා මම උසස් පෙළට පෙනී සිටියේ ගණිත අංශයෙන් sss තියෙන්නෙ මට සම්බන්ධ වෙන්න පුලුවන්ද
@deewsartsalzi355
@deewsartsalzi355 11 ай бұрын
Puluwan
@visuraliyanage3575
@visuraliyanage3575 11 ай бұрын
මේක මමත් කරනවා සර්..මම දවසට පැය දොළහක ජොබ් එකක් කරන ගමන් මේක කරන්නේ...දැන් 2nd ඉයර් ඉන්නෙ..හෙන අමාරුවෙන් 1st ඉයර් එක කම්ප්ලීට් කර ගත්තෙ😪😪 මොකද වැඩ කරන්න තීන කාල වේලාව හරිම අඩු නිසා😪
@StarlightUnderDaSea
@StarlightUnderDaSea 11 ай бұрын
Wow මාර motivating නෙ. 👏🏼👏🏼👏🏼
@onlymeeducation
@onlymeeducation 11 ай бұрын
Kochchara mudalak yanwada
@naili1808
@naili1808 11 ай бұрын
English S pass theyana කෙනෙකුට lesida?
@visuraliyanage3575
@visuraliyanage3575 11 ай бұрын
@@naili1808 එහෙම අවුලක් නෑ....
@visuraliyanage3575
@visuraliyanage3575 11 ай бұрын
@@onlymeeducation යන ක්ලාස් එක මත වෙනස් වෙනවා
@aloneworld.
@aloneworld. 6 ай бұрын
After O/L valin Software Engineer kenek venna degree ekak krna vidiya gana video ekak krnnako sir🖤
@kaveeshasenanayaka5268
@kaveeshasenanayaka5268 2 ай бұрын
මේ digree එක government university එකකින් අවුරුදු 3 කින් complete කරන්න පුළුවන් ද
@shashikade4224
@shashikade4224 11 ай бұрын
Software engineering කරන කෙනෙක්ට lap එකක් ගන්නකොට මොනවගේ performance තියෙන lap එකක්ද ගන්න ඔනී.......
@priyanthawimalaguna7476
@priyanthawimalaguna7476 2 ай бұрын
i5 7th or i7 8th gen or high
@linalimadhumini5328
@linalimadhumini5328 11 ай бұрын
GOVERNMENT COURSES University of Moratuwa (UOM) Admission for External Degree Programme (Course) 2023 01. Bachelor of Information Technology (BIT) 🙋me degree ekata samanakamak thiyenawada
@R.tharuka3302
@R.tharuka3302 7 ай бұрын
O/L maths,english,IT වලට A සාමාර්ථ සහිතව A සාමාර්ථ 7ක ප්‍රතිඵලයක් සමග A/l exam එක maths stream eken krala S2ක ප්‍රතිඑලයක් තියන සහ දැනට cambodia වල IIC university eke(UGC recognized) B(Eng) Software Engineering degree eke undergraduate student kenekta me BIT degree eka krnna puluwnd sir? Me qualifications BIT degree eka krnna ප්‍රමාණවත් මදිද? (puluwnnm rply ekak denn sir🙏)
@randimalwicramarathna6477
@randimalwicramarathna6477 11 ай бұрын
2nd shy A/L වලට 3 passas තිබ්බොත් bit degree එකට enroll වෙන්න බැරිද? Please reply...
@visuraliyanage3575
@visuraliyanage3575 11 ай бұрын
පුළුවන්
@wizardingworld2919
@wizardingworld2919 11 ай бұрын
BIT 1ට enroll වෙද්දි A/L වල passes 3ක්, ඕනි 1ට main subject 3මද ඕනි?, ඉංග්‍රීසියි තව වෙන main subject 2ක් තිබ්බොත් බැරි ද?
@SanjayaElvitigala
@SanjayaElvitigala 11 ай бұрын
බෑ. Main subjects 3 ඕනේ.
@naili1808
@naili1808 11 ай бұрын
Technology subject 3 pass General English S pass. Puluwanda
@anukperera
@anukperera 11 ай бұрын
​@@naili1808ඔව් පුළුවන්
@Lazy570
@Lazy570 8 ай бұрын
@naili1808 Puluwan
@kalpasandaruwan3872
@kalpasandaruwan3872 11 ай бұрын
මට A/L passes 3 ක් තියනවා.. O/L Maths වලට B එකක් තියනවා.. හැබැයි English වලට S එකක් තියෙන්නේ... මට මේක කරන්න බැරි වෙයිද ?
@Kevin_Silva_
@Kevin_Silva_ 11 ай бұрын
Ba English aye krnna wenw
@kavindunethsara4029
@kavindunethsara4029 2 ай бұрын
හැමදාම ඔය C කතන්දරය තියෙන්නේ . අපෙ රට හැමදාම pas wena eka නෙවෙයි බලන්නේ . Me රටේ පාඩම් කරලා කරලා තමයි හැමදාම කට්ට මගුල තමයි . Maths C ඕනි වෙන්නේ nh S thbba nm ඇති . මේක අනිවාර්යයෙන් දේශපාලන වෙනසක් osse කරන්න ඕනි
@dilshan2311
@dilshan2311 11 ай бұрын
Bit එකට register උනාට පස්සේ government university එකකට apply කරන්න බැරිද?
@SS-vs2st
@SS-vs2st 11 ай бұрын
Puluwan
@nuwanthijayamini364
@nuwanthijayamini364 10 ай бұрын
hlo
@Theampot
@Theampot 11 ай бұрын
13:45 entry requirements
@Dilshan343
@Dilshan343 9 ай бұрын
Is there any limit for sitting in the O/L exam, cause I've done it twice and did not have C for Math and English
@jokerts
@jokerts 9 ай бұрын
Me programme aken passe 2024 aluth batch akk patan gannwada?
@aadithyabandara
@aadithyabandara 2 ай бұрын
Mame mee pare physical science degree eka keta select . Mame statistic degree ekak internal kere ne gaman external BIT ekak kera te kamak nadde ?
@gayandanushka4970
@gayandanushka4970 11 ай бұрын
Register wenna haduwata account eka create karanna bari ayi please wait kiyala watila thinawa 😢
@dinithijayasinghe4032
@dinithijayasinghe4032 11 ай бұрын
Mn bit register wela... interview ekata dates gana kyla mail ekak apu nathi nisa site ekata gyama interview date dala thibb..... mt yanna bari una nisa mn university ekt cll kloth mta aye date ekak ganna pluwn wei d 🙂 Please reply me soon!!!!!🙏🥺
@Stellar_Lk
@Stellar_Lk 10 ай бұрын
Can you explain the difference between the BSE degree conducted by OUSL and the BIT degree at UCSC?
@sltm9755
@sltm9755 7 ай бұрын
මට o/l english වලට s එකක් තියෙන්නෙ. නමුත් මම British way එකෙ english course එක කරා. මට පුලුවන්ද Bit degree එක කරන්න
@elishamendis4587
@elishamendis4587 10 ай бұрын
Commerce stream eken Al's krl mekt join wenn pluwnd. It ekka econ accounts kre ethkt pluwnd. Pass mark ek S3k thibboth athid Ol English C thiyenwa
@DINESHPERERA125
@DINESHPERERA125 8 ай бұрын
Colombo university එකෙන් කරන bit ekata vitharada meka support karanne moratuwa university eken karana bit ekata meka related nadda saha me bit progrmme walin software engineer kenekta vitharaida godak support karanne nathnam it vena path walata yanna meka udaw wennadda
@SanjayaElvitigala
@SanjayaElvitigala 8 ай бұрын
Colombo only. Software engineering is a direct result. But you can move to PM, QA, UI UX, devops etc careers also
@BihanChamara
@BihanChamara 6 ай бұрын
Mn A/L Maths+ICT kare. Mn Computer Science krnn hithan A/L krt - result enn kalinma mt dn therenw mt CS ahu wenne nh kiyl. 1 - OUSL Software Engineering 2 - Colombo University BIT 2024 weddi mee Degree 2kn Best Degree ek mokakd. Private Campus ekaka Degree krnn thrm mt Salli nh.
@lifefinder4288
@lifefinder4288 2 ай бұрын
Bro oya me deken mokadda select karagaththe.
@ranuthraween6185
@ranuthraween6185 11 ай бұрын
BIT , BICT me degree 2ke piliganima wenasda sir?
@kalusallisudusalli772
@kalusallisudusalli772 11 ай бұрын
Mth oka hena prashnyk?😕
@Rameshadilshani08-od4nx
@Rameshadilshani08-od4nx 10 ай бұрын
Sir.. මම O/L වලට ගණිතය ඉංග්‍රීසි වලට S තියෙන්නෙ ICT වලට B තියෙනව A/L වලට C2 S තියෙනව main subject වලට මට මේ degree එක කරන්න බැරිද🙏🙏 මං ආසාවෙන් ඉන්නවා මෙ degree එක කරන්න
@Jezzy11
@Jezzy11 8 ай бұрын
දැන්ඔයා මොකක්ද කරන්නේ bit digree එක කරාද 😊
@Lazy570
@Lazy570 8 ай бұрын
O/l English C ona Aye eka karanna
@relaxlife9666
@relaxlife9666 11 ай бұрын
Moratuwa BIT ekat it industry eke mona wage pilugenimakda thiyenne
@malithianjalika710
@malithianjalika710 2 ай бұрын
Sir , මම කරේ ටෙක් B1 , C2 යි අයිටීත් කරා .. මට මේ ඩිග්‍රිය කරන්න පුලුවන් වෙයිද
@kudara3103
@kudara3103 11 ай бұрын
Sudusukam okkoma thibilath ekatath dedahak hoyaganna bari hinda computer ekk nathi hinda me parath degreeyak maga arenv... Shak...
@nethmi1954
@nethmi1954 9 ай бұрын
Lnkawe physical science degree ekk ekka me degree ekth ptn gttoth ek 1 amaru weida 2 physical(including computer science as a subject) wltath support ekk weida
@kumudithayasanga8372
@kumudithayasanga8372 3 ай бұрын
Ow godak physical science students la krnw mon campus eked
@IsuruNawoddaya-pq1hs
@IsuruNawoddaya-pq1hs 7 ай бұрын
Art subject dekak akka ICT karapu kenekta meka karaganna amaru weyi da 🤧
@kavindumaduwantha8759
@kavindumaduwantha8759 2 ай бұрын
Fit course එක කරන්න් ඕන සුදුසු කම් මොනවද දන්න කෙනෙක් කියන්න
@Mr.Randew
@Mr.Randew 2 ай бұрын
❤කවුරු හරි දන්නවනම් කියන්න කෝ BIT Degree එක Complete කරාට පස්සේ Machine Learning Engineer කෙනෙක් වෙන්න පුලුවන්ද කියලා..💫😮😢
@SanjayaElvitigala
@SanjayaElvitigala 2 ай бұрын
Degree එකක් කියන්නේ job position එකක් target කරන් කරන දෙයක් නෙවෙයි. ඔයා කැමති දේවල් තනියෙම research කරන්න. ඒ field එකේ ජොබ් වලට ඉල්ලන qualifications හදාගන්න
@Mr.Randew
@Mr.Randew 2 ай бұрын
@@SanjayaElvitigala Mn hithuve Sir BIT Degree eka Karama ML Engineer kenek venna qualified kiyala sir hithana vidihata 🤕😞
@OshadhaDilshan-ow4bc
@OshadhaDilshan-ow4bc 10 ай бұрын
Thank you sir
@Hashi9808
@Hashi9808 7 ай бұрын
A/L bio krl results ss i😢😢...Open university eke "advanced certificate Science " foundation course eka karal apply kroth select weid??? Please reply me😢
@flashmusic4666
@flashmusic4666 6 ай бұрын
ay A/L karanna math 2024 3 weni para open ekata yanna puluwan
@Sahansit2
@Sahansit2 11 ай бұрын
Moratuwa BIT eka hoda nedda❤
@thisarutheekshana42
@thisarutheekshana42 11 ай бұрын
අයියේ external එක්ක්ක් නිසා අපිට කැම්පස් එකෙන් ලෙක්චර්ස් දෙන්නැද්ද?අපි ඒවා එලියෙන් වෙන්ම්ම ඉගෙන් ගන්න ඕනේද?කැම්පස් එකෙන් කරන්නේ ඔය සෙමෙස්ටර්ව්ලාට් අදාලව එක්ස්සෑම් තියන් එක විතරද?නැත්තන් අපිටත් උගන්නනවද?please 🙂🙏
@SanjayaElvitigala
@SanjayaElvitigala 11 ай бұрын
වීඩියෝ එක බලන්න
@mithundharmanga2025
@mithundharmanga2025 11 ай бұрын
​@@SanjayaElvitigala open univerity eke SE degree ekata apply karana vidihath kiyaanna.
@kaviprabodhi7127
@kaviprabodhi7127 10 ай бұрын
HNDIT karala final year eka karanna enna puduwada
@abdulgaffarmohammedshafee9333
@abdulgaffarmohammedshafee9333 5 ай бұрын
Mr. Elvitigala can you guide me where to learn PLC program crash course short terms
@jikabb8409
@jikabb8409 11 ай бұрын
OL first shy English F second shy C A/L Maths karee CCS mata bit karanna puluwanda
@SanjayaElvitigala
@SanjayaElvitigala 11 ай бұрын
Can if you have the rest of the OL results
@BihanChamara
@BihanChamara 6 ай бұрын
oyage Z Score ek keeyd
@avishkaud3856
@avishkaud3856 5 ай бұрын
Open university eke bsc IT dgree ek hodaid?
@user-jv3sm5rm7r
@user-jv3sm5rm7r 11 ай бұрын
sir, BIT Degree eka withrak madi neda software engineer kenk wenna BIT degree ekat ekka software engineer kenk wenna karanna one monawada kiyla danagnna puluwnda. 😇
@tharushisandeepani6477
@tharushisandeepani6477 5 ай бұрын
2024 කවද්ද BIT application gnne
@depikaadeepika9498
@depikaadeepika9498 24 күн бұрын
Meekata register unata passe wena internal digree ekkakata register welaa dekama karanna berida
@cricket5433
@cricket5433 10 ай бұрын
Goverment campus eheka igena ganna gaman me degree eka part time wage karann puluwanda
@damidarshani19
@damidarshani19 11 ай бұрын
Thank you
@shklasith
@shklasith 11 ай бұрын
දැනට BIT Degree Program එක කරගෙන යන 2nd Year අයට E Learning Program එකට සම්බන්ධ වෙන්න බෑද
@SanjayaElvitigala
@SanjayaElvitigala 11 ай бұрын
තාම අපි second year පටන් ගත්තෙ නෑ
@kalusallisudusalli772
@kalusallisudusalli772 11 ай бұрын
Final project ekt mona vage projects samnyen krnne kttiy?
@SanjayaElvitigala
@SanjayaElvitigala 11 ай бұрын
Your own application
@pasindutharaka3165
@pasindutharaka3165 11 ай бұрын
application eka wada na please wait kiyala watena wccri
@suharshidabrera
@suharshidabrera 11 ай бұрын
I applied for BIT degree yesterday. In my application my A/L exam year has been taken as 2023. I sat for the 2022/2023 A/L exam (the results came recently). Will this be a problem?😮 please reply
@SanjayaElvitigala
@SanjayaElvitigala 11 ай бұрын
Not likely. That is why there is a physical interview
@suharshidabrera
@suharshidabrera 11 ай бұрын
@@SanjayaElvitigala Thanks! You were right. Everything went well. 😄
@SK-fs5ib
@SK-fs5ib 11 ай бұрын
Slit eke softwear engerring krnna inne eka hodaida
@divyajayawardhane-qh4zm
@divyajayawardhane-qh4zm 11 ай бұрын
Ow godak hodai
@oshadikaushalya9328
@oshadikaushalya9328 10 ай бұрын
Mata AL s walata S2 english C pass ekk thiyenawa. Mata apply karanna barida?🥺
@Lazy570
@Lazy570 8 ай бұрын
Main subject 3ta sss nam puluwan
@piumirajapakshe9470
@piumirajapakshe9470 11 ай бұрын
ලංකාවෙන් පිට ඉන්න කෙනෙක්ට මේක කරන්න බැරිද
@manu_xia
@manu_xia 11 ай бұрын
Physical interiew ekedi payment ekk krnn wenw d
@sandeepanihansika7869
@sandeepanihansika7869 2 ай бұрын
Wen campus ekaka external ekk krn gmn meka krnd berida sir ?
@chamakapiyushan
@chamakapiyushan 11 ай бұрын
information system degree එක කලොත් software engineer කෙනෙක් වෙන්ඩ පුලුවන්ද?
@SanjayaElvitigala
@SanjayaElvitigala 11 ай бұрын
Curriculum is needed before giving an answer
@sanduntharaka5087
@sanduntharaka5087 6 ай бұрын
OL english c naha FIT couse eka karala BIT karanna puluwanda
@Sewmini2006
@Sewmini2006 9 ай бұрын
Sir bit degree eka open university karana ekada godak valid ehem neththn moratuwa colombo wge campus ekaka karana ekada valid.
@janithdinuka
@janithdinuka 2 ай бұрын
uththare hoyagaththada bro
@mobileops.
@mobileops. 11 ай бұрын
I just completed my bachelors degree in Business Management and I have 3+ years of experience in international banking industry. I would like to change my career path towards IT industry. Can you suggest a masters degree or a short course to start with to pursue while working? Thanks!
@manushalakshan6241
@manushalakshan6241 11 ай бұрын
Sir harverd eke cs 50 course eka hodaida 👀
@dinuprabashi3091
@dinuprabashi3091 10 ай бұрын
Colombo university eke next intake enne koi kaletada
@user-rp3ci9is2t
@user-rp3ci9is2t 11 ай бұрын
O/L English වලට s එකක් තියෙන්නේ. A/L art වලින් කලේ ccs තියෙන්නේ. මට කරන්න පුලුවන් වෙයිද?
@Kevin_Silva_
@Kevin_Silva_ 11 ай бұрын
Ba bro O/l English aye krnna wenw
@isindunimsara2329
@isindunimsara2329 11 ай бұрын
​@@Kevin_Silva_ mchn english walt s ekk tiyenne mtt .. a/l nm ict kl c ekk tiynw . O/l c ekkwth tiyenn ond adum
@Lazy570
@Lazy570 8 ай бұрын
@isindunimsara2329 Ow C ona
@ishanichandrasekara1
@ishanichandrasekara1 9 ай бұрын
Mora BIT HONS ඒකද හොද COLOMBO BIT එකද හොද... Plzzz සර් කියන්න....
@Lazy570
@Lazy570 8 ай бұрын
UOC
@induwaratheekshana5959
@induwaratheekshana5959 10 ай бұрын
When is the opportunity to reapply?😢
@thenextpremieregen6129
@thenextpremieregen6129 10 ай бұрын
Thama meekt apply krnn puluwn d
@Meloza_online_store
@Meloza_online_store 7 ай бұрын
2024 thawama apply karanna ba neda ?
@kavindumihiran
@kavindumihiran 11 ай бұрын
mewata register wela hitiyat kamk nedda rajaye campus yaddi . dekaka register wela kiyala
@anlyng7147
@anlyng7147 11 ай бұрын
Sir BIT register උනොත් government campus apply කරන්න පුලුවන්ද
@channaihalagedara7720
@channaihalagedara7720 11 ай бұрын
puluwan
@devcode_academy
@devcode_academy 10 ай бұрын
Is there an age limit to join BIT degree?
@SanjayaElvitigala
@SanjayaElvitigala 10 ай бұрын
No
@janakagivantha
@janakagivantha 11 ай бұрын
mulu gana kiyak yanawada
@BanukaWeerapperuma
@BanukaWeerapperuma Ай бұрын
mt dena gnna puluwnd sir BIT ekd wediya hoda OUSL SE ekd kiyla?
@billybutcher6345
@billybutcher6345 20 күн бұрын
External එක්කට වඩා Internal Degree එකට පිළිගැනීම වැඩීයි. OUSL එකේ හොදයි.
@tharinduprabhath9357
@tharinduprabhath9357 7 ай бұрын
thank you
@hashinikawijesingha3633
@hashinikawijesingha3633 11 ай бұрын
Online Application danna bane😢...
@randimalwicramarathna6477
@randimalwicramarathna6477 11 ай бұрын
Selection exam ekk thiyenwd
@IDK_911
@IDK_911 11 ай бұрын
bit eka karanna puluwanda student lone eka dala?
@yasasd7190
@yasasd7190 11 ай бұрын
Sliit එකේ degree එක් කරන ගමන් මේක කරන්න බැරිද ? දෙකම එකපාර කරොත් අමාරුවෙ වැටෙයිද ?
@SanjayaElvitigala
@SanjayaElvitigala 11 ай бұрын
1. Can, 2. Depends on you
@sirajmohamed6502
@sirajmohamed6502 9 ай бұрын
Can I apply to bit now?
@udara2023
@udara2023 10 ай бұрын
BICT ekai BIT ekai dekakda 🤔
@hasithaprabath9113
@hasithaprabath9113 11 ай бұрын
Mepara csf thiyenne it,physics, maths.mata kohomahari daganna bariweida bit ekata
@viduraratiyala6092
@viduraratiyala6092 11 ай бұрын
o l wlin ynn puluwn. .hbi palleha indl ptn gnn wenw
@malinduudara6778
@malinduudara6778 11 ай бұрын
Mt o/l english s thiyenne mt karanna bariweida
@priyanthagunaratna8301
@priyanthagunaratna8301 10 ай бұрын
O/l walin karanna puluwan da?
@rashmimadushika4
@rashmimadushika4 9 ай бұрын
Moratuwa bit karala msc karanna rata yanna puluwanda sir
@v15raider13
@v15raider13 11 ай бұрын
Hnd it kala thiyn ayata kohomad 3yer ma inn onda. Mudall kiyak wiydan weida
@keencaption7317
@keencaption7317 11 ай бұрын
eyala BIT eke 3rd year eka wthrai krnna ona
@mathara8500
@mathara8500 11 ай бұрын
Apit lectures yann puluwan campus monwd bit ekee
@mehemathdewal
@mehemathdewal 11 ай бұрын
Ijse gdse eka hodda ?
@weerakkodythusantha5140
@weerakkodythusantha5140 11 ай бұрын
campus dgree krna gaman bit dgreey karagnn puluwn weid Wada wadi weid Plz replay 😣🙂
@SanjayaElvitigala
@SanjayaElvitigala 11 ай бұрын
පුලුවන්. වැඩනම් වැඩි වෙනවා. Degree ම දෙකක් නේ
@hasithaprabath9113
@hasithaprabath9113 11 ай бұрын
nvq Leval 5 thiyenam 1st year adu wenawada
@SanjayaElvitigala
@SanjayaElvitigala 11 ай бұрын
නෑ
@pasindutharaka3165
@pasindutharaka3165 11 ай бұрын
mekata register wenna denne nane,
@menakaseneshdilshan524
@menakaseneshdilshan524 6 ай бұрын
Me degree eke learning wenne online da physical da???
@janithumayanga7524
@janithumayanga7524 11 ай бұрын
Lankawen pita inna kenekta online exams karanna puluwanda Sir?
@luckyy_1007
@luckyy_1007 11 ай бұрын
Exams okkoma physical tyenne
@preetipreeti9064
@preetipreeti9064 7 ай бұрын
Full time or part time Coure fess ?
@mysterymachine...6587
@mysterymachine...6587 11 ай бұрын
Sir මේකේ interview එකට ගියාම අපි English වලින්ද කතා කරන්න ඕනේ?
@SanjayaElvitigala
@SanjayaElvitigala 11 ай бұрын
බොහෝ දුරට ඔව්, but after a few greetings you can switch to sinhala. But do it gracefully
@jenta163
@jenta163 11 ай бұрын
​@@SanjayaElvitigala mn a/l ekak fail fit eka karanna danne kohomada? 😢
@miharimeedum512
@miharimeedum512 11 ай бұрын
Mekata general test eka pass wenna oneda
@lakshanihanshika8121
@lakshanihanshika8121 Ай бұрын
A/l 4th shy eken CCS thynv.o/l english,maths vlt B thynv.mt krnn plvn veid
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 32 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 22 МЛН
Software Engineering vs Computer Science - මොකක්ද වෙනස?
12:36
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 32 МЛН