Science behind Law of Attraction ආකර්ශණ නීතිය ක්‍රියා කරන්නේ මෙහෙමයි

  Рет қаралды 54,389

සුවපත් චරණය DIVINE JOURNEY - Official

සුවපත් චරණය DIVINE JOURNEY - Official

Күн бұрын

Пікірлер: 283
@Tikka-i3h
@Tikka-i3h 3 жыл бұрын
හිත රිදෙන හැම වෙලාවකම ඇවිත් ඔබතුමියගෙ විඩියෝ එකක් බලනවා...හිත නිවිලා ලොකු සැනසීමක් දැනෙනවා🌼
@රේණුකාරේණුකා
@රේණුකාරේණුකා 4 жыл бұрын
ඔබේ කට හඩ ඇත්තටම බාවනාවක් වගේ මටත් හරිම සැහැල්ලුවක්‌ දැනෙනවා බුදුසරණයි පරිස්සමින් 🙏🙏ගොඩක් ස්තුතියි ඔබ‍ට 🙏
@ramaniperera3556
@ramaniperera3556 2 жыл бұрын
මට අවුරුදු 60 යි මේ වනතුරු මට ඇහුන ඉතා හොඳම මානසීක ආත්මීක විවරණය. ඔබට ස්තුතියි ජේසුපිහිටයි බුදුසරණයි.
@gaminglk190
@gaminglk190 5 жыл бұрын
ඔබ වන් කෙනෙක් හමුව්මම වාසනාවක්. ජීවිතය කොතරම් සරලද කියලා හිත්නනත් පුලුවන්, ජීවිතය හැඩ ගස්සවා ගන්නත් පුලුවන් ,,,මෙහෙම දෙවල් කිරිමට ඔයාට තව තවත් ශක්තිය ලබෙන්න ඔන (ජය සෙත වේවා)
@fernandosharmalin7807
@fernandosharmalin7807 5 жыл бұрын
Ehthenma oba thumiyage katha ahan inna asai.adahas galagena enawa. Thawa thawath shakthiya diriya lebewA.
@ruwanthikarunachandra3634
@ruwanthikarunachandra3634 Жыл бұрын
ඔබතුමියගේ ඔවදන් වදනක් ඇසීමට පවා අප පින්කර ඇති බව හැගුනා.ඔබතුමයට බෙහෙවින් ස්තුතියි !තෙරුවන් සරණයි !
@santhialwis6431
@santhialwis6431 5 жыл бұрын
අැත්තටම අපි බොහෝ දේ දන සිටියා..ඔබ තුමිය අපට මුණ ගැසීමත් වාසනාවක්.අප බෙහෙවින් අගය.කරනවා.දීර්ඝායුෂ වේවා ..!!!තෙරුවන් සරනයි ...!!!❤️❤️❤️
@akvimalarathna5079
@akvimalarathna5079 2 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් මගේ සොයුරිය ඔබට දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා 🙏🙏🙏
@sarathkumara5977
@sarathkumara5977 5 жыл бұрын
මට අහන්න ලැබුණු හොඳම වැඩ සටහනක්. 35 ~38 දී මට ජීවිතේ උඩු යටිකුරු කරන ඒ අත් දැකීම ලැබුනා.තෙරුවන් සරණයි
@rupikadamaya
@rupikadamaya 2 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි මේ විඩියෝ එකින් එක බලද්දි හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා ඔබ තෙරුන් සරණයි ❤️❤️
@wasanawasana8492
@wasanawasana8492 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට. අවුරුදු 29- 35 අතර මගේ ජිවිතේත් උඩුයටිකුරු කරා.පහලටම වැටුනා.හරිම අමාරුවෙන් හැමදේම දරන් හිමිට හිමිට ජිවිතේ ඉදිරියට යන්න හදනවා. ඒත් විශ්වය ගැන ,සිතිවිලි ගැන,යටිහිත ගැන හොදින් තේරුම් ගත්තා. තෙරුවන්සරණයි ඔබතුමියට !!
@sameeraweerathunga709
@sameeraweerathunga709 3 жыл бұрын
Oyage den jiwithe kohomada, oyata wagema matath binduwenuth pahalata wetuna,, Mata therenne nethuwa ine, merenta hitila tiyenne
@prathibhaswarnahansi6335
@prathibhaswarnahansi6335 3 жыл бұрын
ඔබතුමියව හමුවීම පිළිබඳව මම විශ්වයට ගොඩක් ස්තූති වේවා!!! ගොඩක් ස්තුති ඔබතුමියට බුදු සරණයි
@pkcreationz6655
@pkcreationz6655 2 жыл бұрын
ගුරුතුමියනි .මේ දේශනා මට ලොකු තෑග්ගක් ...ස්තුතියි ඔබට 🌻🌻🌻🌻🙏🙏❤️❤️
@ammaamara5321
@ammaamara5321 5 жыл бұрын
හරිම වටිනවාමහත්මිය ඔබතුමියගේ මෙි ධමිමානු දමිම පටිපත්තියට අනුගත වි විශ්වය සමග සහ සමිබන්විම. සාදු සාදු . තෙරැවන් ගේමසරනයි. දුවගෙන් මමත්ඉල්ලිමක්කරනවා කරැනාකරඉංගුිසි බසින් විස්තරාත්මක කෙටිදෙසනාවක් එලි දක්වන්න කියලා. හේතුව අප වෙසෙන මෙරටඅපගේ මුනුබුරන්ට ඔසි දරැවන්ට අගනා දෙසනාවක්. වෙිවි.මග පලනිවනින් වහවහාසැනසේවා.
@indrajithkamalwickramarath6624
@indrajithkamalwickramarath6624 5 жыл бұрын
ඇත්තටම අක්කේ මට දැන් වයස අවුරුදු 31යි... ඔයා කියන දේවල් හරියට ම ඒ ඒ කාල වලදි මට වෙනවා... මන් 27 ඉඳලා තදබල කර්මානුජ රෝගයකින් පෙලෙනවා.. ඒ නිසා ම මට ජීවිතයේ ගොඩාක් දුෂ්කර අවධියක් ගත කරන්න සිදු උනා.. නමුත් එම රෝගය නිසාම මම තව තවත් ආධ්‍යාත්මික වීමට උත්සාහ ගත්තා... ආධ්‍යාත්මික ව මම ටික ටික දියුණු වෙනකොට රෝගය ත් සුව උනා... විශ්වය විසින් මට ලබා දුන් අභියෝග ට මම මුහුණ දුන්නා.. ජීවිතය ලොකු ආන්දෝලනයකට පත් උනා.. ඒ සියල්ලෙන්ම මම මගේ ජීවිතය ගැන පාඩම් ගොඩාක් ඉගෙන ගත්තා... මේ දිනවල මට අක්කා ගේ videos මුණගැසීම පවා මට විශ්වයෙන් ලැබුන ත්යාගයක් වගේ මට හැඟෙන්නේ.... හරිම සතුටුයි. ඔයාගෙ වීඩියෝ වලින් මම ගොඩාක් දේවල් මම ගැනම ඉගෙනගනිමින් ඉන්නේ.. 💓💖☺ ඔබට බොහෝ පින් වැඩේවා....!
@sriyaniamarasinghe1519
@sriyaniamarasinghe1519 3 жыл бұрын
ඔබ තුමිය ගෙ වැඩසටහන් මට අහම්බෙන් වගේ අහන්න ලැබුණා . වැඩි දවසක් නැහැ .එ ක හුස්මට මම අහගෙන යනවා . මම ධර්ම යට හුගක් ලැදි නිසා ඔබ ඉදිරිපත් කරන කරුණු නිවැරදි යි කියලා වැටහුනා . නිර්ලෝභීව අදහස් දැක්වීම ගැන මගේ ප්‍රශංසාව පලකරන වා . ස්තූතියි .
@nipunabandarakarunarathne3544
@nipunabandarakarunarathne3544 5 жыл бұрын
අතිපූජනීය වළස්මුල්ලේ අභය ස්වාමීන් වහන්සේ මේ සියල්ල ම ත්‍රිපිටක සාක්ෂි සහිතව දේශනා කරල තියනව. තෙරුවන් සරණයි. හරි වටිනව මේ දේශනය
@dyanidyani4550
@dyanidyani4550 5 жыл бұрын
නිපුන බංඩාර ...සුවපත් චරනය අහන්න ගත්තම මට මතක් වුනේම අපේ කලනමිතුරැ වලස්මුල්ලේ අභය ස්වාමින්වහන්සේ . ත්රිපිටක සාක්ෂි සහිතව උන්වහන්සේ මුල,මැද ,අග හරියටම ගලපලා දේශනා කල අපුරැව.🙏
@ranildiana7838
@ranildiana7838 5 жыл бұрын
Waharaka abelathanakara himiyo thamai a wehila thibuna de arala pennuwe.waharak tv kiyala saerch karanna machanla.
@tharindujayasekara2963
@tharindujayasekara2963 4 жыл бұрын
ඔබතුමියගේ සෑම වීඩියෝ එකකටම කමෙන්ට් නොකෙරැවත් මම සෑම වීඩියෝ එකකටම දස දහස් වාරයක් ස්තූතිවන්ත වෙනවා..බොහෝම පින්🙏❤️😇
@nisasafernando5962
@nisasafernando5962 5 жыл бұрын
බොහොම ස්තුති 🙏 ඔබ තුමියට....මම අද තමයි මෙ වෙඩසටහන බැලුවේ .ගොඩක් ම වටිනවා .
@vineethaseinthuragedara7141
@vineethaseinthuragedara7141 Жыл бұрын
ඇත්ත ta ma ඔබ devaduthiyak me සියලුම දෙනාගේ hitha සුවපත් භාවය kara gena yana වැඩක් දකින්න ලැබේවා කියලා prarthana කරනවා හැකිනම් සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා දැනගන්නට කැමති me wada සටහන මම දකින්නේ අහඹු ලෙස නමුත් ගොඩක් kal ඉදලා බලනවා ඔබගේ සියලුම sammiyak prarthana ඉෂ්ඨ සිද්ධ weva තෙරුවන් සරණයි ❤❤❤
@nilanthapremadasa3445
@nilanthapremadasa3445 4 жыл бұрын
ඔබේ දේශනා අහන්න ලැබුන එක තමයි මට විශ්වයෙන් ලැබුනු හොඳම දේ..🙏❤
@mixermind1272
@mixermind1272 4 жыл бұрын
ඔබ තුමියට කොහොම ස්තුතියි 🙏 කරන්නද තේරෙන් නැ .මට තේරේනවා මගේ ජීවිතයේ හොදම කාලේ තමා මේ.....💟💟💟💟💟
@රටටසැබෑවටආදරේඅයටමයි
@රටටසැබෑවටආදරේඅයටමයි 5 жыл бұрын
ආයුබොහෝවේවා ...ඔබ තුමියගේ සියලූ හඩ පට අහනව මම .ජීවිතය ගොඩක් වෙනස් උනා...ගොඩක් පිං
@nalinperera3281
@nalinperera3281 5 жыл бұрын
පැහැදිලි කිරිම හරිම පැහැදිලියි..ඔබට ගොඩාක් පින්..තේරැවන් සරනයි..
@trishanilanthi8636
@trishanilanthi8636 11 ай бұрын
මගේ හිත සුවපත් කරනා ඔබේ වදන් හැමදාම අගය කරමි .🙏🙏🙏🙏❤️❤️විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ඔබතුමියගේ දේශනා අසන්න සැලැස්සුවාට 🙏 ඔබතුමිය කරනා මේ අගනා මෙහෙවරට ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️
@allthewaysoflearningmaths344
@allthewaysoflearningmaths344 2 жыл бұрын
ඔබතුමියට තෙරුවන් සරණයි!!! වටිනා අදහස් වලට ස්තූතියි!!!🙏🙏🙏🌷🌷🌷
@nimalrohanekanayake6745
@nimalrohanekanayake6745 4 жыл бұрын
ඉතාමත් වටිනා විඩීයෝවක්! ස්තුතියි ඔබ තුමියට! 💐
@jithendra5069
@jithendra5069 5 жыл бұрын
හරිම පුදුමයි මටත් 35දී change එකක් වුණා, Pprogram එකකදී තවත් motivation program එකක් කරන්න 50% discount එකක් හම්බවුණා. මම හිතුවෙ box එකේ තිබුණ හැම කොලයකම තිබුණේ මගේ නම කියලා. ඇත්තටම miracle එකක. ඒක මගේ ජීවිතේ turning point එක. සිතුවිලි සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඔබතුමියට බොහෝම පින් පහදලා දුන්නට🙏🙏❤❤
@ravibenaragama6616
@ravibenaragama6616 2 жыл бұрын
God bless you madam .Budusarani .
@dmtddissanayake1368
@dmtddissanayake1368 4 жыл бұрын
ජීවිතයට ඉතාම වටින අදහස්.ස්තූති 🙏
@Kasuni1996
@Kasuni1996 Жыл бұрын
මගෙ නම් උඩු යටිකුරු උනෙ වයස 21 (2017) 😒 වැටෙන්න පුළුවන් උපරිමේට වැටුනා . නැති බංගස්තාව වෙලා ගියා .මහ දරුනු හරිම වේදනාත්මක අත්දැකීමක් මාර කට්ටක් කෑවා අවුරුදු 7 ක් විතර ඒ නිසා 😒පස්සෙ අහම්බෙන් මට මේ චැනල් එක හම්බුනා මට දැන් මේකෙ video එකක් බැලුවෙ නැත්නම් නින්ද යන්නෙ නැ ඇයිද දන්නෙ නැ . මාර විදියට spiritual දේවල් වලට ආස උනා ❤
@niluilukgoda8092
@niluilukgoda8092 3 жыл бұрын
Bohoma sthuti miss obage watina deshana walata mage manasa suwapath una miss🙏🙏🙏🙏
@lasanthasanjeewa9795
@lasanthasanjeewa9795 Жыл бұрын
ගොඩාක් පින්...නoගි ට 🙏
@mangalikaamarasinhaamarasi5334
@mangalikaamarasinhaamarasi5334 5 жыл бұрын
තෙරුවන් සරනයි !ඔබ තුමියට ..බොහොම පිං සිද්ද වේවා ! ඒවාගෙම මට කියන්න කරුනු කාරනා කිපයක් තියනවා ... ඒව පෞද්ගලික ව කතා කරන්න ඇත්නම් ගොඩක් හොදයි කියල හිතෙනවා........ඒවගෙම මේ සසරෙන් නිවෙන්න අරමුනක් තියන වානම් ...මේ මගපෙන්ව්ම ඇත්ත ටම ගොඩක් වට්නවා .ධර්ම ය අහන කෙනෙක්ටනම් මේව හොදින් ම තේරුම් ගන්න පුලුවන්
@dyanidyani4550
@dyanidyani4550 5 жыл бұрын
මංගලිකා අමරසිංහ ....ඔයා හරි.සුවපත් චරනය අහන්න ගත්තේ මම ලගදි.වසර 4 කට කලින් මම නිරපේක්ෂත්වයේ මග බන අහලා ආර්ය මාර්ගයේ යන කෙනෙක්. වලස්මුල්ලේ අභය ස්වාමින්වහන්සේ ත් මෙි විදිහට ම විද්‍යාත්මක පැත්ත බුද්ධ වචනයත් එක්ක ගලපල පෙන්නුවා .මුල,මැද,අග හරියටම.මම ඒ මාර්ගයේ යනවා.පුදුමාකාර සැනසීමක් දැනෙන්නේ .අනේ ඉතින් හැම පැත්තෙන්ම නිවෙන මග ඇහෙනවා.....සාදු සාදු සාදු !!!
@mangalikaamarasinhaamarasi5334
@mangalikaamarasinhaamarasi5334 5 жыл бұрын
@@dyanidyani4550 තෙරුවන් සරනයි ! මුලුමහත් ලොකසත්වයාටම මේ සංසාර දාහයෙන් නිවෙන්න හේතු උදාවෙනවා සාදු! සාදු! සාදු ! ඔබට තෙරුවන් සරනයි ! උතුම් නිවනම වේවා !
@dyanidyani4550
@dyanidyani4550 5 жыл бұрын
මංගලිකා අමරසිංහ ...එසේම වෙත්වා එසේම වෙත්වා එසේම වෙත්වා !!! තෙරැවන් සරනින් සුවපත් වෙත්වා !!!
@indrajithkamalwickramarath6624
@indrajithkamalwickramarath6624 5 жыл бұрын
ඔබතුමිය නිසාම මට මගේ ජීවිතයේ miracles සිදු වෙනවා... මම හෙමින් හමින් එක එක ඔයාගෙ වීඩියෝ බලන්නේ අක්කේ.. හරිම පුදුමාකාරයි.. මට දැනගන්නට දෙයක් ඇති වෙනකොට ඔයාගෙ වීඩියෝ වලින් ඒවාට පිලිතුරු ලැබෙනවා.. කොතරම් දුර සිටියාත් මට ඔබව මගේ ලඟම සිටින ආධ්‍යාත්මික ගුරුවරියක් වගේ හැඟෙන්නේ.. 🌒🎑🌌💖
@ishuarafan.3063
@ishuarafan.3063 3 жыл бұрын
ඔබතුමියට ගොඩාක් ස්තූතියි. දෙවි පිහිටයි, god bless you හැමදෙනාටම කියලා ඔබතුමිය පටන් ගද්දිම හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා.
@ishuarafan.3063
@ishuarafan.3063 3 жыл бұрын
මිස් මං දරුවෙක් බලාපොරොත්තුව ඇතුව ඉන්නේ, 2019 marry kale, husband ලංකාවේ දැන් ඉන්නේ, මගේ බලාපොරොත්තුව සඵල කරගන්න හිත ධනාත්මකව පුරුදු කරගන්න විදියක් කියලා දෙන්නකෝ. මොකද මගේ එහා පැත්තේ ගෙදර ඒ දෙන්නාට තාම දරුවෝ නැහැ මට හැම වෙලාවේම ඒකම හිතට වද දෙනවා.🙏🙏🙏 පින් සිද්ද වෙනවා, jesu pihitai..
@jagathmunasinghe8881
@jagathmunasinghe8881 4 жыл бұрын
සුපිරි හොදේ👍👍👍
@lankaweapi9875
@lankaweapi9875 5 жыл бұрын
මිස් පින් සිදු වේවා .මිත්‍යාව වටහා දෙනවාට .බුදු සරනයි.බුද්දිමත් දරුවකු බිහි කරලා සමාජෙට දාන්න තේරුම් කල ඔබට මහා පින් ගුරුතුමියනි .ඔබ තුමිය හරියටම හරි ඔබ පවසන සියල්ල සත්‍ය .මගේ සහෝදරායට වයස 34ක් වෙනවා .ඔහුට නොගැලපෙන කෙනෙකු හා විවාහ වී ඔහු බොහෝ සේ පසු තැවෙමින් ඉන්නවා දැනට .ඉස්තුතී ගුරුතුමිය .එය විෂ්වය දුන් දඩුවමක් බව දැන් පැහැදිලී .ඔබට පින් අයිති වේවා.මිස් අපට ලෙල්ඩ රෝහ සුවපත් කරගන්න ආකාරය කියා දෙන්න යටි සිත හා විෂ්වය මගින් .එය බොහෝ රෝගී අයට අස්වැසිල්ලක් වේවි .හැකිනම් සුන්දර වූ මහා විෂ්වය ගැන සගරා පොත් ලබා දෙන්න .විෂ්වයට මහ ගොඩක් ආදරෙයි ..මට දුන් සියල්ලටම .
@wasanthapadmasiri6774
@wasanthapadmasiri6774 4 жыл бұрын
තෙරුවන් සරණයි සියලු දේ පිහිටයි මැතිණියනි
@chamarypitigala6953
@chamarypitigala6953 5 жыл бұрын
Thank you very much sister This is amazing !! Keep encouraging the society
@misadiperera6362
@misadiperera6362 2 жыл бұрын
ස්තුතියි ❤️🙏
@devamanikwt7255
@devamanikwt7255 5 жыл бұрын
ගොඩක් පිං මහත්මිය. ඔයාට තෙරුවන් සරණයි
@devpurapushparanie193
@devpurapushparanie193 4 жыл бұрын
ස්තූතියි ! ඔබ තුමියට තෙරැවන් සරනයි ! දෙවි පිහිටයි !
@manelfonseka8384
@manelfonseka8384 5 жыл бұрын
Thank you very much for the beautiful and very clear explanation. God bless you too
@rohandewapriya524
@rohandewapriya524 5 жыл бұрын
ඇත්තටම පුදුමාකාර දැනුමක් ඔබ තුමියට තියෙන්නේ. මම අවිරුදු 2 වඩා uk family එකක් එක්ක එකට හිටියා ඇත්ත තමයි එයාලා ලමයි හදන විදිහ ඔබ කියු ආකාරයට සිදු කරන දෙයක් ඒක මට අද්දැකිමක් බොහොම ස්තුති මෙි දැනුවත් කිරිමට. තෙරුවන් සරණයි ඔබතුමියටත්.
@harshanaeranda_
@harshanaeranda_ 5 жыл бұрын
Nice!! 👍✌️👌
@0ぬわー
@0ぬわー Жыл бұрын
ගොඩක් ස්තුතියි මිස්...🌸🙏 ආකර්ශන නීතිය ගැන ගොඩක් අය දැන් කතා කරනවා... නමුත් ඔබතුමියට පුළුවන් නම් ඒගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද?🙏 ඔබ තුමිය කියන දේ තමයි මට ගොඩක්ම විශ්වාස.. ගොඩක් දෙනා කැමති වෙයි..🌸🌸 තෙරුවන් සරණයි !!
@lilijayawardana3505
@lilijayawardana3505 4 жыл бұрын
Harima sathutui me karanne sathkarayata bohoma pin...🙏🙏🙏
@ravindraravindra2227
@ravindraravindra2227 3 жыл бұрын
God bless you, budusarani Devipihiti obathumiyata.
@vijithajayatilleke1522
@vijithajayatilleke1522 5 жыл бұрын
Thanks mam. Very good information. THERUWAN SARANAI.
@abhialoka9001
@abhialoka9001 5 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට..තෙරුවන්සරණයි !
@darshanaprasath207
@darshanaprasath207 5 жыл бұрын
ඒ කටහඩ.. භාවනාවක් වගේ.
@nimeshaamarasighe2175
@nimeshaamarasighe2175 Жыл бұрын
Thank u so much saubhagya miss❤🌍🌈️
@ramseyfernando3420
@ramseyfernando3420 5 жыл бұрын
ඔයාගෙ අදහස් ලස්සනයි ඔයා වගේ, දේවි පිහිටයි ඔබතූමීයටත්,ඵතර සිට
@nuranura7884
@nuranura7884 5 жыл бұрын
O
@dharshana203
@dharshana203 4 жыл бұрын
i am really appreciate your program and l learnt so much, god bless you
@wihangachamikara6611
@wihangachamikara6611 4 жыл бұрын
බොහොම ස්තූතියි 🙏 තෙරුවන් සරණයි🙏🏽 ❤💡✌️
@hashini5889
@hashini5889 2 жыл бұрын
ස්තුතියි ඔබ‍ට 🙏🙏🙏🙏
@ruwanpushpakumara542
@ruwanpushpakumara542 3 жыл бұрын
thank u.miss..බුදුසරණයී
@sudathjayantha7960
@sudathjayantha7960 3 жыл бұрын
Godakama wedagath.sthuthi
@thilinichandrasekara
@thilinichandrasekara 2 жыл бұрын
Thank you very much ....
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh Жыл бұрын
දුවේ...ඔයාට තෙරුවන් සරණයි
@saralam.a4695
@saralam.a4695 3 жыл бұрын
Thank you සෞභාග්‍ය.❤️
@nandanipanditha5855
@nandanipanditha5855 4 жыл бұрын
Oba thumiyeta godak thanks me advises walata, Theruwan Saranai..
@gamagedona386
@gamagedona386 5 жыл бұрын
your explanations are perfect. Help us immensely to spiritual accomplishment.
@sarathanandawelaratna484
@sarathanandawelaratna484 5 жыл бұрын
Kindeesendung
@sandyaalahakoon4589
@sandyaalahakoon4589 4 жыл бұрын
Pls teach us how to programme our subconscious. Thanks a lot.
@gaminikarunathilaka4404
@gaminikarunathilaka4404 Жыл бұрын
ස්තුතියි ..
@malachandani-qz5go
@malachandani-qz5go Жыл бұрын
Thank you ! ...
@NoName-zs6by
@NoName-zs6by 4 жыл бұрын
Oba thumiyata godak pin pahadiliwa me dewal kiyala denawata, theruwan saranai
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 2 жыл бұрын
Thanks you madam
@sandyakotte3128
@sandyakotte3128 4 жыл бұрын
01.10.2020.today.Adi wap poya day.tharuwansaranei..!!!Divine journey.!!!
@lasanthisumudusumudu4587
@lasanthisumudusumudu4587 5 жыл бұрын
Oba tumiyage daysana ahanna labema mage pear pinak thank god God bless you ❤️🌹🌹🌹🌹
@tharangawickramarachchi6579
@tharangawickramarachchi6579 5 жыл бұрын
ඔබ තුමියට තෙරුවන් සරණයි
@manjulasooriyaarachchi5567
@manjulasooriyaarachchi5567 5 жыл бұрын
ඔබ තුමියට ගොඩාක් පින්...!!!
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 5 жыл бұрын
COMPLIMENTS AND A GOOD PROGRAMMED. IT IS VERY IMPORTANT TO EDUCATE PEOPLE.
@chathuramadhushanka1893
@chathuramadhushanka1893 4 жыл бұрын
Thank u very much God bless you
@samanramanayakage9914
@samanramanayakage9914 5 жыл бұрын
Aettatama godak wedagat me katawa. Me kiyapu dewal Man athada balala. Me Gena atdekim vidala tiyanawa. Godak stuti oba tumiyata hema denatama me Gena kiyala denawata
@dilshanmadusanka2197
@dilshanmadusanka2197 2 жыл бұрын
තෙරුවන් සරණයි මිස් 🙏🙏🙏
@ruwanchandana7181
@ruwanchandana7181 5 жыл бұрын
Meka athak mage jeewithaye godak dewal mama labagathe me kramayata . Good programe
@ruwanchandana7181
@ruwanchandana7181 5 жыл бұрын
Thanks try it
@asankapc6611
@asankapc6611 4 жыл бұрын
තෙරුවන්සරණයි
@maximusfernando6346
@maximusfernando6346 4 жыл бұрын
Sthuthi godaak miss
@malekamalika9310
@malekamalika9310 4 жыл бұрын
Thank You
@sanjeewanidharmathilakasan9226
@sanjeewanidharmathilakasan9226 5 жыл бұрын
Aththa mis kiyapu hama deyakma aththa.podi kale idan una hama deyakma dan mama mavagaththa mis.e vidihatama mata vela thiyanava.ishta vela thiyanava.eth mata vishvaya gana danumak thibbe na.eth hithana vidihata mama asa deval mata labila thiyanava.mage vivahaya nisa mama godak dukvidina kenek.me venakan adaa kadulen hitiya.dan mata hithaganna bari vidihata me video balanna hambuna.dan mata adanna thiya vena dekatavath vekavak na.mis ge vadasatahan valata e tharamata hitha gihin.mata ine vishvaye shakthiyen mage hama deyakma ishta karaganna.mata e de labenavamai.pinsidda vei mis.dirgayusha labeva.🙏❤️
@divinejourney-official50
@divinejourney-official50 5 жыл бұрын
Sanjeewanidharmathilaka Sanju හොදයි ,, යහපතක්ම වේවා!! තෙරුවන් සරණයි , !! God bless!💜
@kanthisubasingha3316
@kanthisubasingha3316 4 жыл бұрын
God bless you
@bhagikumudu3831
@bhagikumudu3831 5 жыл бұрын
Isthuuthiii mis oyage video ekkata . Apita kiyala denna asubawadeee samajaya ekka api subaqadeeee wa wada krana hati subawadeewa hethana hati
@rohandewapriya524
@rohandewapriya524 5 жыл бұрын
ගොඩාක් පිං ඔබතුමියට මෙි දැනුවත් කිරිමට. කෙනෙකුගෙ තියෙන ප්‍රශ්නයක් ගැන කිවිවොත් එතනින් එය විසදගෙන අලුත් මාර්ගයක යන්ඩ ඔබතුමියගෙ දැනුමෙි පැහැදිලි කරදිය හැකිද. තෙරුවන් සරණයි ඔබට.
@divinejourney-official50
@divinejourney-official50 5 жыл бұрын
Rohan Dewapriya පුලුවන් ඔයාගේ ගැටලුව කියන්න වයස ආගම රට දැන් ඉන්න තැන වගේ විස්තර එක්ක ලියන්න sau.wije@yahoo.co.nz
@roshanpreena271
@roshanpreena271 5 жыл бұрын
Hi can you please check mentioned email adress correct or no bcz im trying to send mail but can't deliver the mail on that adress thanx
@divinejourney-official50
@divinejourney-official50 5 жыл бұрын
sau.wije@yahoo.co.nz
@tirongunathilaka6287
@tirongunathilaka6287 5 жыл бұрын
Good valuable video Madam thank you.
@kavindyagayapramudi1267
@kavindyagayapramudi1267 4 жыл бұрын
Thank u universe❤🙏
@crishanthikd7542
@crishanthikd7542 4 жыл бұрын
තෙරුවන් සරණයි !
@wickramarachchiosuhala3292
@wickramarachchiosuhala3292 5 жыл бұрын
Good
@chandraniwn7186
@chandraniwn7186 5 жыл бұрын
Vishal danumak tiyena sahodariyak danna deval irisiyavak natuva sahalluva kathakarala manussayanta kiyala denava.jesu pihitai.
@ruwansampath4972
@ruwansampath4972 5 жыл бұрын
ඇත්තටම ඔබ තුමිය කටහඬේ ආකර්ෂණීය කාලය කොච්චර වුණත් degatama කතාව ahan inna puluwan බුදු සරණයි thank you
@nandanipanditha5855
@nandanipanditha5855 5 жыл бұрын
God Bless you, Budu saranai..
@chandanaweerakoon861
@chandanaweerakoon861 4 жыл бұрын
ඔබට ස්තුති .
@sumadanamal3532
@sumadanamal3532 5 жыл бұрын
Ane manda akka mage vadath ekka meka karaganna puluvanda weida kiyala .bt namuth mama uthsahaya. Ataharina kenek nemei.uthsaha karala.jeevite goda daganna balanava. Oyata budhusaranai.
@sircyril6902
@sircyril6902 4 жыл бұрын
Thank you ✨🙏
@amayanugawela7903
@amayanugawela7903 5 жыл бұрын
ස්තූතියි ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏
@alwayscalm1225
@alwayscalm1225 5 жыл бұрын
Theruwansaranai dirgayu wewaa..
@ramyaperera6675
@ramyaperera6675 5 жыл бұрын
බොහොම ස්තුතිය .බොහොම පින් .
@Asha-lb8ri
@Asha-lb8ri 3 жыл бұрын
ලංකාවේ අම්මලා වැඩි දෙනෙක් 5 ශිෂ්‍යත්ව විභාගයට දරුවන් වෙහෙස කරවන්නේ අමානුෂික ලෙසටයි.මේ ගැනත් හිතලා තව video එකක් කරන්න කියා ඔබතුමියගෙන් ඉල්ලා සිටිනවා.
@divinejourney-official50
@divinejourney-official50 3 жыл бұрын
ඔව් කරන්න ඕන ,,
@Asha-lb8ri
@Asha-lb8ri 3 жыл бұрын
ස්තුතියි...ඔබතුමියට ,... මම මේ ගැටලුව ගැන නිරන්තරයෙන්ම වෙහෙස වෙනවා . මම ගුරුවරියක්. මම විශ්වයට ස්තුතිවන්ත වෙනවා මගේ ගැටලුවට පිළිතුරක් ලබාදීම වෙනුවෙන් .. .🙏...🙏...🙏..💐💐💐
@supundhananjaya5838
@supundhananjaya5838 5 жыл бұрын
තෙරුවන් සරණයි!..
@maximusfernando6346
@maximusfernando6346 4 жыл бұрын
Godaak wadagath me wGe dewal api moulin Dana sitiye na sthuthi
තෙවෙනි අzස,අධිගමය සහ මනෝ  කායේ ගමන්Third eye enlightenment and Astral travel
20:55
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
How to get what you want/Law Of Attraction ප්‍රාර්තනා ඉටු වෙන රහස,,,
22:41
සුවපත් චරණය DIVINE JOURNEY - Official
Рет қаралды 188 М.
intuition(Gut Brain)  සහජ ඉව
20:30
සුවපත් චරණය DIVINE JOURNEY - Official
Рет қаралды 30 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН