තනියම ගෙවන ජීවිතේ😱කෙල්ලෙක් උනාම තනියම දේවල් කරගන්න ඕන🤪-Sangeeth Dini Vlogs

  Рет қаралды 73,758

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Ай бұрын

Salon ELKAY
salonelkay?m...
salonelkay?m...
salonelkay?...
salonelkayth...
Email
Salonelkay@gmail .com
#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #dayvlog #metime #solodate #hairspa #newlook

Пікірлер: 160
@user-mm3re5nh5e
@user-mm3re5nh5e Ай бұрын
අනේ අක්කි ඔයාගේ කොන්ඩේ හරි ලස්සනයි ඔයාගේ හිනාවත් හරි ලස්සනයි හරිම cute රෝස මලක් වගේ ❤❤❤❤❤❤මම ඔයාගේ ලොක්ස් හැමදාම බලනවා ආදරේ උම්මා ❤❤❤
@jayawardhanajayawardhanamp3955
@jayawardhanajayawardhanamp3955 Ай бұрын
අක්කී ඔයාගේ හිනාවට මාර ආසයි..අයියත් මතක් කරා කියන්න ආදරෙන්.
@user-tf8mx3pu4e
@user-tf8mx3pu4e Ай бұрын
දිනී ලංකාවට ඇවිත් යන වෙලාවක හිරමනයක් අරන් යන්න.එතකොට ඔහෙ ඕනෙ තරම් පොල් තියෙන්නෙ.ගා ගන්න පුලුවන්නෙ. මමත් ඉන්නෙ ජර්මනියෙ.මම හිරමනයක් ලංකාවෙන් ගෙන්වා ගත්තා. ලංකාවෙ විදිහට කන්නෙ නම් බොහොම කලාතුරකින්. දෙමල කඩේ තමයි මෙහෙ පොල් තියෙන්නෙ. මෙහෙ සුපර්මාකට් වලත් ඉදල හිටල තියෙනවා.නමුත් ඔහෙ තරම් නම් නැහැ.ලංකාවෙ වගේම පොල් තියෙනවානෙ ඔහෙ. ලස්සන වීඩියෝ එකක්. බුදු සරණයි❤❤🎉🎉
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq Ай бұрын
අනේ දිනි අපේ නම.වත් කියන්නේ නැත්තේ අපිව අමතක.වෙලාද,,එදා වගෙ පොල් සම්බෝල එපා,,හොදයි හොදයි හොද ගෘහණියක් වෙන්න පුලුවන් ආදරෙයි දෙන්නටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️👍 සුබ වෙසක් සතියක් වේවා 🙏🙏🙏🙏
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Ай бұрын
අක්කි අයියා හැමදාම මේ වගේ සතුටින් ඉන්න ❤❤❤❤.බුදුසරණයි දෙන්නටම ❤❤❤
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh Ай бұрын
Have a great day and may god bless both of you forever
@upekshalakshani1627
@upekshalakshani1627 Ай бұрын
Videos dnkm bln inne akki.. marama asai oylge video blnna.. lv u akki.. my favorite couple... ❤❤❤
@dhanushadarshani243
@dhanushadarshani243 Ай бұрын
Thank you thank you very much nangi malli.ada wesak poya.mata harima sathutui ada oyala reply kalata.mage punchi putha (5 year) oyala dennata harima adarei.api matara.meheta sulangai wassai.iye idala apita current ne.phone 1 battery 2% thiyenne.eth mata oyala euwa reply 1 godak watinawa.oyala dennata subama suba wesangak wewa!
@manushirupasinghe4758
@manushirupasinghe4758 Ай бұрын
Stay blessed and happy forever akki and aiya....
@chandrikapriyadharshani6356
@chandrikapriyadharshani6356 Ай бұрын
ඔයාගේ බලපු නැති vlog එකක් නෑ dr ❤️❤️❤️
@user-kc3nx7zv7m
@user-kc3nx7zv7m Ай бұрын
Akki suba wesak day....apinam kawuru mona kiuwat oyala dennata godaaariyak adarei❤
@renukasenavirathna3751
@renukasenavirathna3751 Ай бұрын
ඔයාලා දෙන්න හැමදාම සතුටින් ඉන්න මැණික.... නිලන්ති අක්කා කුරුණෑගල ❤❤
@nimashamadushani985
@nimashamadushani985 Ай бұрын
අම්මෝ අක්කිගෙ ලස්සන ❤❤❤❤ ආදරෙයි අක්කි
@user-pe5nq7hg7v
@user-pe5nq7hg7v Ай бұрын
ඔයාට දැන් යුනි නිවාඩුනේ.ව්ලොග් කරල දාන්නකො අක්ක දිගටම .ආසයි බලන්න.😍❤
@anomagamage4992
@anomagamage4992 Ай бұрын
සතුටින් පරිස්සමින් ඉන්න පුතාලා තෙරුවන් සරණයි !!!❤❤❤❤
@dananjaleeudari231
@dananjaleeudari231 Ай бұрын
Lassanai dini akki . Adarei akki oyatai aiyatai . Ane matath comment ekak dannako akki . Mn akkigei aiyagei hama vlog ekakma balanawa . Adarei gdak akkatai aiyatai . Budusaranai akki . ❤❤🙏
@Sanduwickramasinghe1321
@Sanduwickramasinghe1321 Ай бұрын
❤❤ Love you both so much... 🥰🥰🥰🥰
@SuselaSampath
@SuselaSampath Ай бұрын
❤❤❤ ආදරෙයි දෙන්නටම
@Kuluni_mannapperuma
@Kuluni_mannapperuma Ай бұрын
Akki chuttak withara savage welaa🤭❤️ Ehema thamaii Inna ooone, Also You looks soooooo cute akkiiii🥰 Love you both
@herathkumari
@herathkumari Ай бұрын
ආදරෙයි හැමදාම දිනි
@IsharamadushaniSommarath-pj4gf
@IsharamadushaniSommarath-pj4gf Ай бұрын
දාපු ගමන් බලනවා❤
@upulshantha7212
@upulshantha7212 Ай бұрын
Hi adarai dennatama mama saudi wela inna good luck
@gayeshishenanya3634
@gayeshishenanya3634 Ай бұрын
Sangeeth vlogs sangeeth aiyai ammi patan gatta dawase idala , akki aiyai karana vlogs wenkan hama ekakma baluwa. Oyalagen api godak dewal igenagannawa.Thankyou so much❤❤❤❤
@kaveeshatharu5164
@kaveeshatharu5164 Ай бұрын
Ane akki thawat lassana wela 💝💝
@user-ui7hq1gi8s
@user-ui7hq1gi8s Ай бұрын
Adareyi puthe.❤
@salkidimangi7594
@salkidimangi7594 Ай бұрын
මාත් දැන් ඔයාලාගේ vlogs බලන්න පුරුදු වෙලා හේතුව ඔයලාගේ advise අපිට Godak watina nisa
@user-oo1ln8do4k
@user-oo1ln8do4k Ай бұрын
Much love akki♥️
@SamnaliSamnali-ne3vj
@SamnaliSamnali-ne3vj Ай бұрын
Adarei dennatama❤❤❤❤❤
@dhanushadarshani243
@dhanushadarshani243 Ай бұрын
Mamath nangitai mallitai comment kalata kawadawth reply 1k ewala ne.adugane balanwada kiyalawath mama danne ne.harima duka hithuna.e nisa mama aye nagatai mallitai comment karanne ne vedio witharak balanawa kiyala hithagaththa.e tharam hitha riduna.1 reply 1k euwa nam mama dannawa oyala busy nisa hemadama reply nokarath ape ewana comment balanawa kiyala.eth 😢😢😢parissamin hodin sathutin inna dini nangi sangeeth malli
@KawyaSewmini-xk5rt
@KawyaSewmini-xk5rt Ай бұрын
හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ❤️🫶👍
@AtalugamageeDulani
@AtalugamageeDulani Ай бұрын
Lassanae video eke akka❤❤adarae ❤
@user-yo7cp5zm9m
@user-yo7cp5zm9m Ай бұрын
අනේ විඩ්යෝ එක බලන්න බැරි වුනා අද තමයි බැලූවෙ අදරේන් අසවෙන් බැලූව ඔයා කවදත් ලස්සනයි අදරේයි හැමදමත් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js Ай бұрын
Adarei ❤❤
@rasikamanju8308
@rasikamanju8308 Ай бұрын
Sangeeth Dini vlogs balana 9 wasare inna aya mehata❤ 👇
@harshanjayasanka952
@harshanjayasanka952 Ай бұрын
Aneeeee adraaaaaaaak adreiiiii oya harim cute aneeee ...❤❤❤❤❤
@blackforest9791
@blackforest9791 Ай бұрын
Adarei❤
@user-ep8xm3tl5b
@user-ep8xm3tl5b Ай бұрын
අනේ අක්කි ඔයා ශෝක් අනේ 🥰🤗❤️ කවුරු ඔයාට බැන්නත් මන් නම් ඔයාට මාර ආසයි .පරිස්සමෙන් ඉන්න ඔහේ අක්කියි අයියයි දෙන්නම ආදරෙයි ❤
@iroshaumayangani9551
@iroshaumayangani9551 Ай бұрын
Akke oya anith Aya kiyana DeWal ganan ganna epa API oyalata godak adarei❤❤❤❤
@samadarapahalawaththaarach1200
@samadarapahalawaththaarach1200 Ай бұрын
Dini, could you please recommend a place in Sri Lanka, for that hair style.
@nilukadilrukshi6786
@nilukadilrukshi6786 Ай бұрын
thank you
@NiroshaniAmali-dj1qh
@NiroshaniAmali-dj1qh Ай бұрын
Beautiful
@udeshikamadushani4967
@udeshikamadushani4967 Ай бұрын
අක්කි ඔයාගේ හිනාව මාරම ලස්සනයි කොන්ඩේත් ලස්සනයි අයියා මාරම ලස්සනයි අයියා මතක් කරා කියන්න
@kushisuwa9341
@kushisuwa9341 Ай бұрын
mamath dekala thibbe na doughnut hadana widiha thank you a wage ewa pennanawata asawen balano ❤️ oyalage vedios adarei ❤️❤️❤️
@Beautygirl4yy
@Beautygirl4yy Ай бұрын
Mama asai akki vtrk video dnwd aiyath asai akki hri shoii
@user-bt2nk5yr8m
@user-bt2nk5yr8m Ай бұрын
අද ලස්සනයි අක්කියෝ.❤ඔය විදිහට හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න.ජේසු පිහිටයි ❤❤❤
@MadhukaSewwandi-fw7nm
@MadhukaSewwandi-fw7nm Ай бұрын
❤️😘
@himansakawshi5474
@himansakawshi5474 Ай бұрын
Anee oya harima lassanai akkiyo oyawa aththatama dakina eka magee hinayak akkiyoo❤😔🍃
@kushisuwa9341
@kushisuwa9341 Ай бұрын
attama atta loku haiyak ❤❤
@user-fi3mk3mb8x
@user-fi3mk3mb8x Ай бұрын
❤❤ nice hair
@nayominadeeshani3345
@nayominadeeshani3345 Ай бұрын
Oyalage lassana jiwitheta mama suba pathnawa
@user-sk6be6xl3o
@user-sk6be6xl3o Ай бұрын
Parisaman inna akki 🥰🥰🥰🥰🥰🥰
@champikasudarshani6938
@champikasudarshani6938 Ай бұрын
අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@sadunikasewwandi3057
@sadunikasewwandi3057 Ай бұрын
Dini akka adarei godak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chamodyasandeepani6982
@chamodyasandeepani6982 Ай бұрын
❤❤
@ishanidesilva9901
@ishanidesilva9901 Ай бұрын
❤❤❤
@ireshairesha9869
@ireshairesha9869 Ай бұрын
Oya skin eka lassanata thiya ganna monawada karanne
@Shenudezoysa177
@Shenudezoysa177 Ай бұрын
ලාරා අක්කි shoiiiii ❤️😍
@user-fm6py8cq9n
@user-fm6py8cq9n Ай бұрын
Hi akki shoi ane vedyo eka adrei❤❤❤❤
@sumudunisansala2368
@sumudunisansala2368 Ай бұрын
ආදරෙයි❤❤❤❤❤
@senanisenevirathne6456
@senanisenevirathne6456 Ай бұрын
@AnuruddhikaPriyaadarshani
@AnuruddhikaPriyaadarshani Ай бұрын
❤❤❤❤❤❤❤ borth of you
@jeewanthisandareka1533
@jeewanthisandareka1533 Ай бұрын
❤❤❤❤❤
@deepaniapsara9975
@deepaniapsara9975 Ай бұрын
❤❤❤❤
@DiniduDumith
@DiniduDumith Ай бұрын
❤❤❤❤❤❤😊😊 අක්කි ලස්සනයි
@osa_smile
@osa_smile Ай бұрын
සුබ වෙසක් පොහෝ දිනක් වේවා! 🙏✨️🙏✨️🙏✨️🙏✨️
@indranirajapaksha2215
@indranirajapaksha2215 Ай бұрын
❤❤❤❤❤❤
@surangisenadeera-ek1fg
@surangisenadeera-ek1fg Ай бұрын
ඔය දෙන්නගෙ ආදරේ හැමදාමත් තියෙන්න ඕන ආදරය කියන්නේ මාරම ලස්සන දෙයක් ඒත් ඒක විදින්න හැමෝම දන්නේ නෑ එක්කෝ බයයි ඒ අතින් ඔයාලා ලස්සනට ඒක විදිනවා නංගී ඔයාලා දිහා බලල අපිත් ඒක විදිනවා....❤️👍
@Nethu1219
@Nethu1219 Ай бұрын
❤️❤️❤️❤️❤️
@nirmaltharusha5532
@nirmaltharusha5532 Ай бұрын
සංගීත් අයියේ ඔස්ට්‍රේලියාවේ වෙසෙන පොසොන් දෙකේ වීඩියෝ එකක් ගේන්නකෝ අපිටත් බලන්න ආසයි ඕස්ට්‍රේලියාවේ කට්ටියත් කොහොමද වෙසක් පොසොන් සමරන්නේ කියලා. බ්ලොක් එකක් ගේන්නකෝ අයියේ🙏🙏🌹🌹
@dulanjaleejayanatha8461
@dulanjaleejayanatha8461 Ай бұрын
❤❤❤❤❤.......enjoy....❤❤❤
@ThanujaKumari-qx3ok
@ThanujaKumari-qx3ok Ай бұрын
මගේ කමෙන්ට් එක 1 😊
@gayanimaheshika4484
@gayanimaheshika4484 Ай бұрын
Lassanai ❤❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Ай бұрын
සුභ වෙසක් මංගල්‍යලයක් වෙිවා අදත් හරිම ලස්සනයි විඩියේ එකක් හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤
@kanchanadasanayake6436
@kanchanadasanayake6436 Ай бұрын
💞💞💞💞
@chandrikaillman8419
@chandrikaillman8419 Ай бұрын
Your hair looks healthy after Nanoplasty treatment 👌
@buddhikachathuranga1414
@buddhikachathuranga1414 Ай бұрын
Hi nangi vedyo eka shoi ❤❤❤❤
@ggpiyasena504
@ggpiyasena504 Ай бұрын
අද පළවෙනි කමෙන්ට් එක මගෙන් ❤❤❤❤❤ ඔය දෙන්නට ගොඩාරියක් ආදරෙයි ❤❤❤❤ හැමදාම ආදරෙන් ඉන්න අක්කියො❤❤❤❤❤
@user-xn1oz5jx9d
@user-xn1oz5jx9d Ай бұрын
Hi akki....❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@user-jw3mt5zu6b
@user-jw3mt5zu6b Ай бұрын
ඔයා පෙන්නන්ඩ නංගී ව්ඩියො අපි හරිම ආදරෙන් ආසවෙන් බලනවා..
@NethukiPerera-gi7vx
@NethukiPerera-gi7vx Ай бұрын
Attatama oya hinawa nihathamani bawa hurathal kama sabawinma ruwanwalisayedi apata mungahunu awasthawedith dutuwa.api samaga photo ekakuth gatta.oyala dennama harima adaraneyay.apith adarey❤
@user-kc3nx7zv7m
@user-kc3nx7zv7m Ай бұрын
Ou akkiiii mat husband nimadu awama eya gawamai..eya poddak eliyata giyama tama mage weda karanne❤❤❤
@wathsalaedirisinghe7138
@wathsalaedirisinghe7138 Ай бұрын
Hi menika
@user-zc5ih5mt1l
@user-zc5ih5mt1l Ай бұрын
අනේ ඔයා හරිම හොදයි මම ඔයාට ගොඩක් ආදරෙයි බුදුසරණයි දෙවිපිහිටයි ❤️❤️❤️🥰🥰
@mithunia91
@mithunia91 Ай бұрын
Hi hi
@MaduWijesekara-kf3xe
@MaduWijesekara-kf3xe Ай бұрын
Mamath godayek 😁😁😅😅
@ande770
@ande770 Ай бұрын
Did you have time to go to a temple on Wesak Day?
@user-jg8yx7xb1p
@user-jg8yx7xb1p Ай бұрын
Adareyi maneka dennatama satuten enna
@aboodkdawin5212
@aboodkdawin5212 Ай бұрын
❤❤ ආදරෙයි ගොඩාක් Malli නැතිව පාළුවක් දැනුණා ❤❤
@nirmaltharusha5532
@nirmaltharusha5532 Ай бұрын
සංගීත් අයියෙක් මන්දාවේට කෝල් එකක් දීලා බලන්න ඒගොල්ලන්ගේ සාකාවක් ඔස්ට්‍රේලියාවේ තියෙනවා ඒගොල්ලෝ හදපු හෝ ගනී සම්බෝල එහෙම තියෙනවා ඒගොල්ලන්ගේ පොල් එහෙමත් ගාපු ඒවා පැක් කරලා පොඩ්ඩක් බලන්න එතකොට කෝල් එකක් දීපුවහම ඕගොල්ලන්ට කන්න පුළුවන් තියෙන තැනකින් බලලා ඔස්ට්‍රේලියාවේ තියෙනවා නම් ඒගොල්ලන්ගේ සාඛාවක්😢😢😋😋
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 Ай бұрын
අම්මෝ....මං හිතුවෙ අපිව අමතක වෙලා කියලා....සංගීත් අයියත් ආදරෙන් මතක් කරා කියන්නකෝ අක්කි. අපේ comment ඔයා කියවනවා නේද. කෝ ඉතිං Reply එකක් වත් නෑනේ. 😪 තරහ වෙනෝ හොදේ 🤫🤫 ආදරෙයි අක්කි & අයියා ❤ පරිස්සමෙන් ඉන්න.
@user-rs7zj6lk2x
@user-rs7zj6lk2x Ай бұрын
Ow duwa parissamin innah lankawe ayath ekka hodin inna habay parissamin inna gedarata daganna epa hondatay kiyanney putha
@RenukaRenukaMalkanthi-bo4fm
@RenukaRenukaMalkanthi-bo4fm Ай бұрын
❤️👍❤️❤️
@liyans_aa1487
@liyans_aa1487 Ай бұрын
😘😘😘ane oya harima lassanai dinii
@thisunidisansa6284
@thisunidisansa6284 Ай бұрын
Akki oya munata use karana product gana vlog ekak karanna ko❤️food challenge ekak one❤️❤️❤️
@dilkyfonseka6154
@dilkyfonseka6154 Ай бұрын
මමත් ගොඩයෙක් ❤
@isharasamarasinghe8653
@isharasamarasinghe8653 Ай бұрын
Frist comment❤
@tharushatheshan5714
@tharushatheshan5714 Ай бұрын
ලස්සනයි අක්කි ❤❤❤ඔය දෙන්නා අනේ මරූ
@navindudeemantha4096
@navindudeemantha4096 Ай бұрын
Akki Ada taniyen Karapu weda tika maru 😍 Hairstyle ekat Lassanai 🥹 mat Donuts hadana widiya Adai Dekke Niyamai Parissamen inna Miss you Aiya Adarei Hemadama God Bless Akki😘
@user-zt9nh1pj8v
@user-zt9nh1pj8v Ай бұрын
Akke ane mage commet pen nadda 😢man hama vedio ekakma balanwa 🥺 ryply dannako.
@imaleeswarnakanthi1946
@imaleeswarnakanthi1946 Ай бұрын
Akki master degree akada karanna r.. 😍
@shakeelaariff548
@shakeelaariff548 Ай бұрын
Hello Dinithi Akki very beautiful long today. Keep it up ❤ 💖
@DineshaVithanage
@DineshaVithanage Ай бұрын
Wow❤
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 33 МЛН
ROCK PAPER SCISSOR! (55 MLN SUBS!) feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
Пробую самое сладкое вещество во Вселенной
00:41
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 58 МЛН
Danu on Fire | Dinakshi Priyasad
25:39
HI!! Online
Рет қаралды 41 М.
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 33 МЛН