SEASON ඒකේ මුදල් නාස්තිය අවම කරන්න - Mentor | Coach Bhathiya Arthanayake - avoid panic buying

  Рет қаралды 10,459

Motivation.lk

Motivation.lk

Күн бұрын

මුදල් වියදම් කිරීමේ දී ඒ් පිළිබඳ හරිහැටි අවබෝධය තමන්ගෙන් ගිලිහිලා ගියොත්, ඒ්කේ නරක ප්‍රතිඵල අත්විඳින්න සිදුවෙන්නේ පසුවට. ඒ් නිසා තමන්ගේ වියදම් පිළිබඳ කලින් ම අවබෝධයක් ඇති කරගෙන වැඩ කරන ඒක විශේෂයෙන් මේ වගේ උත්සව කාලෙකදි කල යුතුමයි. මේ විඩියෝව වැදගත් වෙන්නේ ඒ් නිසා. මේක උත්සව කාලෙකදි විතරක් නෙවෙයි, ඔනෙම වෙලාවක ඔබ Panic buying කරනවා නම්, නොඒසෛ්නම් හදිසි වෙලා වියදම් කරන්න යනවා නම් ඔබට වැදගත් වේවි.
විඩියෝ එක බලන්න. COMMENT, LIKE, SHARE කරන්න අමතක කරන්න එපා. අපේ දෙලක්ෂ පනස්දහසකට ආසන්න යූ ටියුබ් හිතවතුන් අතරට එකතු වෙන්න SUBSCRIBE BUTTON එකත් ක්ලික් කරන්න.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.
FACEBOOK - / bhathiya.arthanayake
TIKTOK - / coach_bhathiya
INSTERGRAM - / coach_bhathiya
LINKEDIN - / coachbhathiya

Пікірлер: 54
@Money12126
@Money12126 5 ай бұрын
හුගාක් වැදගත් 1000 ඇහුවොත් ඔක කරන්නේ බොහෝම සුඑ පිරිසක් thank soo much sir🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ayeshashamalee9217
@ayeshashamalee9217 5 ай бұрын
ලේසියෙන් වියදම් කලාට ,ලේසියෙන් මුදල් හම්බ කර ගන්න අමාරුයි තමයි.... තමන්ට පීඩනයක් නොවන පරිද්දෙන් මුදල් වියදම් කල යුතුයි. හෙට දවසේ පීඩනය අඩු කර ගන්න ❤ ස්තුතියි භාතිය 🙏
@kaligumalaka8571
@kaligumalaka8571 5 ай бұрын
මේ විඩියෝ එක වෙලාවට බැලුවේ..තෑන්ක්ස් ලොක්කා..❤❤
@chandimaherath1710
@chandimaherath1710 5 ай бұрын
Great video.thank you. 💕💕
@gangadisanayaka9971
@gangadisanayaka9971 5 ай бұрын
ගොඩක් වැදගත් 👍
@lakshmipriyangiperera9724
@lakshmipriyangiperera9724 5 ай бұрын
ගොඩක් ස්තුති සර්..❤වට්නා කතා ගොඩක් අහන්න ලැබුණා 🙏
@nishanthaudayakumara4274
@nishanthaudayakumara4274 5 ай бұрын
Thank you sir ..❤❤❤
@chamithweerasooriya3479
@chamithweerasooriya3479 5 ай бұрын
Most important video ❤
@asithakumara4575
@asithakumara4575 4 ай бұрын
Excellent speech 🎉😊
@udyaniwijesooriya1231
@udyaniwijesooriya1231 5 ай бұрын
Api godak welawata me wage awastha wala wiyadam karanne apita haki pamanatath wada api wata inna pirisath ekka thalli wenna one nisa. Me video eka nisa therum gaththa apita haki pamanin wiyadam palanaya kireema ape personality ekata haniyak nowana bawa. Thank you so much sir!..... 😊
@manjulapushpa490
@manjulapushpa490 5 ай бұрын
තව විඩි⁣යෝ 1ක් ඔිනි.ඉක්මනින් .
@dinushiiranga4310
@dinushiiranga4310 5 ай бұрын
Best advice❤
@sameeramanchanayaka1446
@sameeramanchanayaka1446 5 ай бұрын
tks so much
@LochanaKavindu-fo8on
@LochanaKavindu-fo8on 5 ай бұрын
Appreciate sir👌🏻💯
@shehanimalshika4313
@shehanimalshika4313 5 ай бұрын
Great video 💯❤️
@gtlabel8810
@gtlabel8810 5 ай бұрын
Thank you sir ..
@arunashantha2466
@arunashantha2466 5 ай бұрын
Great
@asithakumara4575
@asithakumara4575 4 ай бұрын
Good 👍 job sir 🎉
@harshanikalhari8699
@harshanikalhari8699 5 ай бұрын
Before get a salary, dz s a gd reminder . Tnq
@harshanakulathilaka1537
@harshanakulathilaka1537 5 ай бұрын
@sadaruwanmadusanka1049
@sadaruwanmadusanka1049 5 ай бұрын
ස්තුතියි සර් ඔබතුමාට🙏🙏🙏
@Roshanperamune
@Roshanperamune 5 ай бұрын
අපි 50%ක ඩිස්කවුන්ට් එකක් දෙනවා .. ඒක ගාන වැඩි කරලා ඒකෙන් බාගයක් ගන්නවා නෙවෙයි .. කොහෙන් අහලා ආවත් ඒ මිලෙන් 50% ක් දෙනවා..
@DarshaSampath
@DarshaSampath 4 ай бұрын
Good job. Good ideas.
@pushpakumara-gw2qf
@pushpakumara-gw2qf 5 ай бұрын
thank you
@virajnanayakkara7213
@virajnanayakkara7213 5 ай бұрын
thanks sir
@sitharaweerasinghe4256
@sitharaweerasinghe4256 5 ай бұрын
Godak pin oba thumata.maath wiyadam liwwe ,wiyadam karala iwara wela.ethakota hithanawata wada wiyadam wela iwarai
@nilushakumari108
@nilushakumari108 5 ай бұрын
Best Advaice...thanks sir♥️♥️♥️♥️♥️
@priyadarshanipriyadarshan3499
@priyadarshanipriyadarshan3499 5 ай бұрын
Wiyadam karala iwara unata passe 😮 kiyanne😂❤❤❤
@desivaudaya2641
@desivaudaya2641 5 ай бұрын
Super ❤️❤️❤️thanks sir
@lahirujayamalsir6182
@lahirujayamalsir6182 4 ай бұрын
Loan settle karana widiya ganat poddak karanna. Bcz godak aya dan eka gana ahanawa
@rohansampath1687
@rohansampath1687 5 ай бұрын
❤🙏
@manikedisanayaka389
@manikedisanayaka389 5 ай бұрын
බොහොම ස්තුතියි සර්
@dilininilmini7637
@dilininilmini7637 5 ай бұрын
🙏🙏🙏
@sumithsaranga8132
@sumithsaranga8132 5 ай бұрын
Watinama vidio akak sir❤
@shakyaablog8090
@shakyaablog8090 5 ай бұрын
❤ Thank you 🎉
@sadeepapramudhitha3566
@sadeepapramudhitha3566 5 ай бұрын
Godak wedagth vidio ekak ape gedra ayaget tiynne oya modakm 😢
@limitlessdesign2022
@limitlessdesign2022 3 ай бұрын
Thank you sir 🤍
@kapilanarasinghe8293
@kapilanarasinghe8293 5 ай бұрын
Good ,,,❤,,,
@padmasirigamage6404
@padmasirigamage6404 5 ай бұрын
We are Sri Lankans our habit is taking loans government of the country corporations private companies iñdividualds all have more than normal tendency for it Never hea4d of preached about ANANA SUKHA
@hasankabandara4136
@hasankabandara4136 5 ай бұрын
100%
@manoribopitiya2744
@manoribopitiya2744 5 ай бұрын
මහත්මයා මෙකනේ අපිට ජිවත් වෙන්න බලාපොරොත්තුවක් ඔනේ . ඒවගේම සල්ලි හම්බ කරන්නත් එහෙමමනේ ඉතින් season එකකටවත් හිත නිදහස්ව,හිතේහැටියට සල්ලි ටිකක්හිතන් නැතිව නිදහසේ වියදන් කරාට කමක්නැනේ season එකක් එන්නෙ අවුරුද්දකටම එක පාරනේ එකත් හිත හිත කරන්න ගිහාම හිත නිදහස් නැනේ .season එකම කාබාසිනිව වෙනව වගේ නෙමෙද?
@MalikaGunasekara-s9j
@MalikaGunasekara-s9j 5 ай бұрын
,😂
@SalonWonway
@SalonWonway 5 ай бұрын
Money management ekak hadaganna.etakota apita hemadama awrudu.nettan april witharai awrudu.
@limitlessdesign2022
@limitlessdesign2022 3 ай бұрын
🤍
@user-yw4xe4kg4v
@user-yw4xe4kg4v 5 ай бұрын
Thanks sir ❤
@paramiidisanayake580
@paramiidisanayake580 5 ай бұрын
Thank you ❤
@imanthadissanayake5925
@imanthadissanayake5925 5 ай бұрын
❤❤
@SARUWATH
@SARUWATH 5 ай бұрын
Thank you
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 5 ай бұрын
❤❤🙏❤️❤️
@msmaduwanthi9566
@msmaduwanthi9566 5 ай бұрын
🙏🙏
@user-xv2kr2ep3s
@user-xv2kr2ep3s 5 ай бұрын
Thank you so much sir
@chathurdilmika5742
@chathurdilmika5742 5 ай бұрын
@LakshikaDevindi
@LakshikaDevindi 5 ай бұрын
@Ravishdesilva
@Ravishdesilva 5 ай бұрын
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 85 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 53 МЛН
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
Program your mindset for Victories - By mentor Bhathiya Arthanayake
12:57
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 85 МЛН