KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දැන් 87යි.27ක් ම මේ ලෙනේ | කහට විතරයි බොන්නේ | දුටුගැමුණු උපන්නෙත් මෙතැන
20:37
"සර්"සහ "මිස්" පන්තිය ඇතුලේ දෙන සුපිරි ගේම් එක මෙන්න (රහසිගතව පටිගත කල වීඩියෝ සහිතයි)
16:59
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
00:18
Try this prank with your friends 😂 @karina-kola
00:18
පැටව් දාපු ඊරිව කොටියා කෑවා | දැන් කිරි දෙන්නේ ඔය අම්මා | හාස්කම් පිරි සිතුල්පව්ව
Рет қаралды 61,278
Facebook
Twitter
Жүктеу
1
Жазылу 183 М.
Secrets of Nature
Күн бұрын
Пікірлер: 126
@ruwanthikarajapaksha7101
6 ай бұрын
සිතුල්පව්ව උතුම් චෙත්‍ය රාජාණන් වහන්සේලාට මගේ නමස්කාරයම වෙිවා !!! ❤❤❤🙏🙏🙏
@sorry.japanese12world95
5 ай бұрын
සෑම අවුරුද්දකම අපි එනවා .වාර්ශික දානමය පින් කමට. හරිම ආසාවෙන් අපි එන්නේ .දවස් 3ක්...අපි නැවතිලා ඉන්නේ ..මේ බන්ඩාරනායක විශ්‍රාම ශාලාවේ .ගැමුණු ,කූරා ,කපිල බේබි ..කියලා අලි ඇතුන් ,මුවා,ගෝනා.මොනරු.ඌරන් ආදි සතුන් හැමෝම ඉන්නවා .හරිම ලස්සන ස්ථානයක් සිතුල්පව්ව රජමහා විහාරය .මම හරිම ආදරෙයි ...ඒ...පරිසරට.අගෝස්තු අන්තිම අපි හැමෝම යනවා ...දානමය පින් කමට .තෙරුවන් සරනයි .🙏🙏🙏
@malaniweerasekara526
6 ай бұрын
😊මේ ඇසළ පුන් පොහෝ දින මගේ සංසාරික පිනක් පලදුන්නා. අනේ සාධු!!!! ඒ මහරහතන්වහන්සේලා දහස් ගණනක් වැඩ සිටි උතුම් පින්බිම ළඟට ගිහින් වැන්දා වගේ ..,. සිතට දැනුනු සුවය .,. නෙත් වලට කඳුළු ඉනුවා. ඒ සිත නිවන ..අපූරු කටහඬින් කරන බුද්ධිමය විස්තරය.. අනුරාධ පුතේ..ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිටයි...සුවපත් ම වේවා!!!
@sheelawanasinghe9874
6 ай бұрын
සහතික ඇත්ත. වීඩියෝව බලනවිට මටත් හිතුනේ ඔය විදියටමයි. අනුරාධ පුතාගේ මේ වීඩියෝ හැම එකක්ම, සොබාදහමට ආදරය කරන, මනුෂ්‍යත්වය සුරකින සත්පුරුෂ අයට මසුරන් වටිනවා. අනුරාධ පුතා ඇතුලු මේ වීඩියෝ බලන අපි හැමෝම බුදුන් කාලයේ එකට ඉන්න ඇති කියා මට හිතෙනවා. එහෙම නම් නිවන් දකින තුරුම අපි මේ සසර ගමන එකට යමු. අනුරාධ පුතේ!! ඔබට විශ්වයේ මහා බලවත් ආශීර්වාදය නිරතුරුවම ලැබේවා.🎉
@walkingLife.
6 ай бұрын
මෙතුවක් කාලයකට ඔබ තුමාගේ වීඩියෝ වලින් දැකපු හොදම වීඩියෝව තමයි මේ... සිත් සතන් සුවපත් කරන සෑම මොහොතකම සමාජයට යහපත් පණිවිඩයක් දෙනා සමාජයේ යහපත වෙනුවෙන් වැඩදායි වීඩියෝ කරන්න. ❤. කළා හොඳ කාවදාක හෝ තමන් පසුපසම එනවා...
@ruwanthikarajapaksha7101
6 ай бұрын
හරිම ලස්සන පිං බිමක් දකින්න සැලසුවාට ඔබතුමාට ගොඩාක් පිං .❤❤🙏🙏🙏🌹🌹🌹👍👍👍
@suniljayaweera2707
6 ай бұрын
සාදු සාදු සාදු උතුම් පිංබ්මක් මෙහෙම පෙන්නුවට ඔබතුමාට ගොඩක් පිං
@mallikamanu7405
6 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබතුමාට ගොඩාක් පින් නිදුක් නිරෝගි සුවය ලැබේවා
@ruwanthikarajapaksha7101
6 ай бұрын
අනේ පවු.තිරිසන් මතෘත්වය කොචිචර හැගිමිබරද.උතුම් ද.ලස්සන ද.😢😢❤❤❤🤗🤗😘😘🙏🙏🙏ආරාක්ෂා වෙිවා !!! 🙏🙏🙏
@AbdullahLecter-jn6ke
6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏දැක බලා ගැනිමට සැලසු ඔබට බොහොම පිං සිදු වෙවා තෙරැවන් සරනයි 🌺🌺🌺🌺🌺
@priyankasenanayake4015
6 ай бұрын
හරිම වටිනවා Secrets of Nature දරුවන් රැකගන්නා සත්ව මවටත් සත්ව පැටවුන්ටත් ආරක්ෂාව සැලසේවා! Thank you very much for your valuable video 💐
@w.gamaralage2025
6 ай бұрын
අවංකවම මගේ ස්තූතිය .ඔබතුමාට පිං සිදුවේවා!මෙවන් අසිරිය නෙතින් දැක බලාගන්න සැලැස්සුවාට.
@jayampathikularathna3958
6 ай бұрын
ඔබ තුමාට බුදුසරණය්
@MadubashiniRuwani-sm3vq
5 ай бұрын
Oba තුමා ta ගොඩක් ස්තුතියි pin me ලස්සන pin බිම දකින්නට selasuwata sadu sadu sadu මමත් ලංකාවට apu ගමන් යනවා බලන්න ❤❤❤❤❤
@gcvdfgggghh5273
6 ай бұрын
මේ වගේ පුජනිය ස්ථාන අපට බැලීම සැලසුම් කිරීම, ගැන ඔබ තුමාට ගොඩක් ස්තුතියි ගොඩක් පිං මම ඩුබායි සිට. ආදරෙයි මගේ මව් බිමට ❤❤🙏🏻🙏🏻,,
@neetharanjani1692
6 ай бұрын
පහන් සිතිව්ලි සිතෙහි පිබ්දී මුලු ජීව්තයම සුවපත් වෙනව මෙවන් පින්බ්ම් නෙත ගැටෙන ව්ට ඔබතුමාට බොහොමයක් පින් ඉස්සරම අපි එන කොට පුංච් නවාතැන් දෙකක් හෝ තුනක් තිබුනෙ දැන් වගේ ආරක්ශාවක් නැහැ නමුත් කිසිම ගැහැටක් නැතිව වැදපුදා ගත්තා ආයිමත් ඉක්මනින්ම ඇව්ත් යන්න එන්න ඕනා ඔබතුමාට තෙරැවන් සරනයි
@sathkularathnanayakkarahen2480
6 ай бұрын
ඔයාට බොහොම පිං ලොකු අයියා 🙏🏻
@kavishadulanjana3514
6 ай бұрын
ඔබ තුමාගේ කතන ශල්‍ය අනර්ඝයි❤
@SriyaniMettananda-gn8me
3 ай бұрын
Harima sundara predeyshar yak nisansala poojaniya sthanayak , 🙏🙏
@punchisripaday9862
6 ай бұрын
හර්ම ලස්සනට ඔබතුමා විස්තර කරනවා තෙරුවන් සරණින් යහපතක් වේවා
@calistafernando4108
6 ай бұрын
ඔබතුමාට පිංසිද්ද වෙනවා මම ඔයාගේ සෑම වීඩියෝව ක්ම. බලනවා ඔවැනි තැන්වලට යන්න බැරි අපට පෙන්නවාට මේතැන් ස්තූතියි තෙරුවන් සරණයි ❤❤
@kaushalyaugn9721
6 ай бұрын
කොහොම හරි ලංකාවේ ඇව්දින්න .ට්‍රයි කරන්න බෑකියලා දෙයක් නෑ ...ඒ තරම් ලස්සනයි
@FernandoAnton-d1c
6 ай бұрын
උත්තම පුදබිම වන්දනාවේ යන්න මගේ දරුවෝ සමග බුදගුණ බලයෙන් හැකිවේවා.
@krishanthisamarawickrema5930
6 ай бұрын
ඉතාමත් හොද වැඩ සටහනක්. ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා❤❤❤
@UtharaBope
6 ай бұрын
හාමුදුරුවෝ වඩිවා !!බාවනා වැඩේවා !! බෙහෙවින් ම ස්තුතියි
@pushpakumari2194
5 ай бұрын
අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏
@mallikamanu7405
6 ай бұрын
තුනුරුවන්ගේ සරනින් එ දරුවෝ ඉක්මනින්ම ලොකු වේවා කරදරයක් නොවේවා
@nilushanilusha6464
5 ай бұрын
සාදු සාදු සාදු 🎉
@wasantakumara5770
6 ай бұрын
පවු නෙද එ පැටවු ටික 🙏🙏🙏
@ThambaraSandu
6 ай бұрын
අම්ම ගැන දුක නැද්ද ?
@j.k.gunathilaka2825
6 ай бұрын
මේ තෙළඹු ගසෙහි වන්දනීය අරුත කිමැයි...! මෙවන් සුවිසල් පැරණි තෙළඹු ගසක් හා ගල් කන්දක් ඉපැරණි සිඳබිඳ දැමූ දාගැබ් නටඹුන් හා නොසිඳෙන ගල් කෙම් දෙකක් හා මේ සුවිසල් පොකුණ වැනිම වූ පොකුණකින් සමන්විත නිධන් හොරුන්ගේ සුපරීක්ෂාකාරී ඇල්ම බැල්ම වැටුනු වෙහෙරගල රජමහා විහාරය අනුරාධපුර එප්පාවල තඹුත්තේගම පාරේ අතරමැදකදී පිවිසිය හැකි කටියාව යාය දහය කෙලවරේ ඇත. අනුරාධ මහත්තයා අනුරාධපුර හක්මනේ යෙදෙද්දි වෙලාවක යන්න .. ඔය ඔරුගල යාය නම් තැනකට තලාව ප්‍රාදේශීය සභාව ගෙනත් දාන කුණු කන්න එන අලි කරදර තියෙනවා කියන්නෙ ආන්න ඒ කිට්ටුව...💐😇🙏
@sriyakumari4314
6 ай бұрын
Theruwan saranai obathumata ....❤❤❤❤❤❤
@sandunmaddagedon6062
6 ай бұрын
ගියපාර ලන්කාවට ගිය වෙලාවෙ ගියා අපේ දුවව පලවෙනි පාරට එක්කන් ගියා හරිම ලස්සනයි
@kusumalathamatale9242
6 ай бұрын
Utum situlpwwa පුද බිමට mage නමස්කාර වන්දනාව වේවා Sadu .sadu . Sadu
@hashilasudaraka9115
6 ай бұрын
අට සැට ලෙන් පිහිටි නිවැරැදි මිහින්තලය🙏🙏🙏
@SriLanka-gv7se
6 ай бұрын
තෙරුවන් සරණයි.
@SamsungA03s-r6q
6 ай бұрын
ඔබතුමට බොහෝ පින් මන් ගිහින් නැ සිතුල් පව්වට ලංකාවට ආවාම අනිවාර්යයෙන්ම යනවා ❤❤❤❤❤❤❤❤
@nuwankumara8294
6 ай бұрын
බොහොම ස්තූතී අනුරාධ මහත්තයා
@keerthirathna3872
6 ай бұрын
ඔබතුමා ට තෙරුවන් සරණයි
@sheherasilva7118
6 ай бұрын
Harema lassanai🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️
@mcsanath5959
6 ай бұрын
කොහොමත් දේවා මනුෂ්‍ය යන්ට වඩා සතුන් ගාව දැන් වෙනකොට උතුම් මවු ගුනයත් කලගුනයත් තියනවා කියලා පැහැදිලි තියෙනවා සමහර විඩියෝ දැක්කාම පේනවා. තෙරුවන් සරණයි දේවා ඇතුලු සැමට.
@SoysaGunarathna
6 ай бұрын
බෙහෙවින්ම ස්තුතිය ...තෙරැවන් සරණයි ...
@pasquvalhandirajee1788
5 ай бұрын
ජය වේවා ! Anurada mahathmaya bsdp !
@shanejayasekara2965
6 ай бұрын
Budusarany sthuthiy jayawewa oyalata
@r.dhammapali778
6 ай бұрын
මන +උස්ස සතුන්.... අහිංසක පැටවුන්ට වෙඩි තියලා මරනවා....????? එත් තිරිසන් සතුන්....❤❤❤අනුන්ගේ පැටවුන්ට කිරි දීල හදා ගන්නවා..❤❤❤🌼🌼🌼 කව්ද.... මිනිසා... 🌹🌹🌹....???? කව්ද.... තිරිසනා......😮😮😮....???? ..... මෛත්‍රී......
@subashiniperera2881
6 ай бұрын
Obata bohoma pin , mewani sthanayak daka balaganna salassuwata. Hitha niwi yanawa 🙏
@kanjanaattapattu8537
5 ай бұрын
❤❤❤❤❤ Behewinma pin
@thilakaratnethantirige1842
6 ай бұрын
Siyalu Satwayo Niduk wewa ! Suwapat wewa !!
@PadminiWidanalage-df4ye
6 ай бұрын
dekkama yanna hitenawa ekapara ghin ape bas eka isarahat aliyekbawa e nayata ita passe API ghiye neha.aywmath yanna lebewa apita budusaranain
@thilakaratnethantirige1842
6 ай бұрын
Very beautiful video. Theruwan Saranai !!!
@samsung-ft1of
6 ай бұрын
Sadu.sadu.sadu..obathumata..godak.pin.thavan.deval.apita..dakinna.lebeava
@kanthiathukorala751
6 ай бұрын
ඔබතුමාකීවවගේ,අමනුෂ්‍ය අම්මිලා,ලේකැටිදරුවන්,මහමග,දමායනකාලයක,මේ,අමනුෂ්‍ය සතුන්,කවුද???,,,(කියන්න)❤❤❤
@nilanthirathnayaka9908
5 ай бұрын
😅
@samanrathnayake9783
6 ай бұрын
ඊයෙ අපි සිතුල්පව්ව ගියා..........වල් ඌරො, හීලෑ ඇත්තු.......චුට්ටි බව්වො........හුඟයි.....❤
@xdscxdsc2304
5 ай бұрын
සාදුසාදුසාදු
@mangalikasomananayakkara2976
5 ай бұрын
Very good 🙏
@somawgk4778
6 ай бұрын
මට මෙහෙම හිතුන ...එ් ලමය මල් අරගෙන කතරගමත් පහු කර බුත්තලිං ගන්න මල් සෙනඟ අාවෙත් හරි නැත්තං😮😮😮 මල් විකුනල එයා රැකෙනවද පවුලක් රකිනවද කව්රු හරි මලක් ගත්තෙත් තමා එයා ..5ක 100 යි අැත්තටම ජීවිත වල අැත්ත😮😮😮
@PadminiWidanalage-df4ye
6 ай бұрын
meka rasabara katawak waginawa teruwan saranai obata
@MadhuPala-z6b
6 ай бұрын
අනුරාධ සහෝ ජය ... මම අමිල්
@podipodi8291
6 ай бұрын
Video aka harima lassanai
@rathnajayaweera211
6 ай бұрын
Bohoma pin athwewa.deergayuwewa.
@KumaraSamarasekara-l9q
6 ай бұрын
Sadu sadu saadu theruwansaranai
@amala1187
6 ай бұрын
Dan kotiya apasu anna puluwan ama nisa araksawak danna saththu tika raka ganna budu saranai
@RohiniMabaranaarachchi-hs6ey
Ай бұрын
sadu!sadu!sadu!
@KwtKwt-w2x
6 ай бұрын
Sadu.sadu.sadu
@samanpriyadarshana133
6 ай бұрын
සොභාධාරා බැලුව වගේ දැනුනෙ.
@RamaniJayalath-x3f
6 ай бұрын
මම ප්‍රියකරන පරිසරයක්
@surangaupulwannawagamuwa146
6 ай бұрын
godak honda wada satahanak.Godak Hondai...
@Shimali-h6k
5 ай бұрын
Sadu sadu sadu
@m.vhunnybunny2668
6 ай бұрын
අනුරාද මහත්මය ඔය පුද බිමෙ ගල් කුඩයක් තියනව කියල අහල තියෙනව පුලුවන්නම් ඒ ගැන විස්තරයක් දාන්න ස්තුතියි
@suneethahewabandu5737
6 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@NiranjanDarmappriya
6 ай бұрын
Hamadama me wage videos danna aiye
@sriyanihulangamuwa3362
6 ай бұрын
Anurad mahaththya mn rat enne lankawat Apu gaman mhan wenn balagen enne mat hod meheni arannyak hoyala denn godak pin aithiwe mat shalli thiyenwa bawana karnn plulwan thanaak wenn one
@dreamaquascape799
6 ай бұрын
උඩුපිල තියනව එකක්
@SunilAmarasinghe-l7h
6 ай бұрын
ඔබ තුමා සම්බන්ද කර ගන්න දුරකථන අංකයයක් ලබා දෙන්න පුලුවන්ද..
@kanthifashion7758
6 ай бұрын
කොටියා පුරුද්දට ආපසු එයි ආරක්සව දෙන්න ඒ අම්මට බුදුසරනයි
@jeevadarshanie8625
5 ай бұрын
අනිවාර්යෙන්ම ආයෙත් ආවොත් ඔය සතාවත් අරගෙන යයි😢😢
@RuvindikaDissanayake
5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@sumethracol3331
6 ай бұрын
අනුරාද මහත්මයා ඔබට කෙසේ ස්තුතිකරන්නද මෙවන් කියා නිමකල නොහැකි පින්බිමක අසිරිය ගෙන අාවට.අනේ අර ඉරි අමිමගෙ කතාව සොබාදහමෙි අපුරුව කොතෙක්ද. අනිවාර්යෙන් මේපුදබිම වන්දනාකරගන්න එනවා ලංකාවට පැමිනිඉලග වතාවේ. මනසතුන්ගෙන් බැතිමතුන්ට උදේ කාලයේ මුනගැසීමෙන් තොරව දෙපිරිසටම හිරිහැරක් නොමැතිව වන්දනාකටයුතු කරගන්න පුලුවන් යැයි සිතනව.අනේ කොයිතරන් සුන්දර පිංබිමක්ද අපිට දකින්න ලැබුනේ.ඔබට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබෙිවා!!!
@somawgk4778
6 ай бұрын
අද දැක්කේ මේක😢😢😢
@priyaniwirakoon6201
6 ай бұрын
🙏🙏🙏
@harshajanaka6949
6 ай бұрын
මග දෙපස අලින්ගෙන් කරදර නැද්ද.
@EshaanIpalawaththa
6 ай бұрын
👍🥰
@sudeshpriyanka5737
3 ай бұрын
❤❤🌳🌳
@Sadalirajapaksha
6 ай бұрын
❤❤❤❤🎉🎉🎉
@somawgk4778
6 ай бұрын
❤❤❤
@mmnandawathi
6 ай бұрын
❤❤❤❤🎉🎉
@swarnalathailandaridewa1035
6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chamindapriyadarshana4182
6 ай бұрын
😂😂😂 30:30
@udawaththakasun3030
6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@indikadesilva4857
5 ай бұрын
Ahinsaka sathun araksha veva.nirmansi venna.
@RasikaPriyadarshani-nw9sy
6 ай бұрын
🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@shiranthaliyanage
6 ай бұрын
❤❤🙏🙏🙏
@K-0211
6 ай бұрын
haskam...manasika roginta........
@pmdsandamali9434
6 ай бұрын
නො. ගන්න පුළුවන්ද දානයක් දෙන්න ගොඩක් පිං
@NiroshanWijekoon-g9z
6 ай бұрын
Hoda welawata me sata umandawa pettata nogiye....detenaka wenasa
@bubuduhansika7812
6 ай бұрын
පොසොන් එකට ඇවිල්ල බලන්න ඉන්න සෙනග
@TadLalitha
5 ай бұрын
Oba thumata behewin pin mevidiyata pennana eka apith giya wage thamai
@walkingLife.
6 ай бұрын
අම්මයි තාත්තා යි එක සැරයක් මට එක්ක යන්න ලැබුනොත් හොඳටම ඇති
@Sandakathmini01
6 ай бұрын
හාස්කම් හාස්‍යයට ලක් කිරීම අනුමත කරන්න බෑ
@indikadesilva4857
5 ай бұрын
Sili bag.saha.bothal me.pinbimata.genaema thahanam kala nam hodai.neda
@cpathirana3423
6 ай бұрын
Nodannaa.dea.terumganna.puluvan.wediyata.keyadun.obata.pin
@wick1952
6 ай бұрын
❤❤❤❤🙏🙏☸️☸️
@sanathdasanayaka6384
6 ай бұрын
දැන් මිනිසුන් ට තිරිසන් සත්වයින් ගෙන් මිනිස්කම් ඉගන ගන්න වෙලා තියෙන්නෙ .
@Hirui-qw3vt
6 ай бұрын
Ai awot ane wena tanakata damu
@hsriyani2755
6 ай бұрын
මේ වන්දනා නිවහනෙ ටෙලිපොන් නොම්මරේ දාන්න සිරිමාවෝ බන්ඩාරනායක වන්දනා නිවහනෙ
@indikadesilva4857
5 ай бұрын
Anivaryen
@indikadesilva4857
5 ай бұрын
Anivaryen
20:37
දැන් 87යි.27ක් ම මේ ලෙනේ | කහට විතරයි බොන්නේ | දුටුගැමුණු උපන්නෙත් මෙතැන
Secrets of Nature
Рет қаралды 366 М.
16:59
"සර්"සහ "මිස්" පන්තිය ඇතුලේ දෙන සුපිරි ගේම් එක මෙන්න (රහසිගතව පටිගත කල වීඩියෝ සහිතයි)
Neth Fm Balumgala
Рет қаралды 251 М.
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
26:21
වඳින්නේ ගසගල්වලට | තාම ඉන්නේ කැලෑවේ | බැංකුවේ තියෙන්නේ ඩොලර් එකයි
Secrets of Nature
Рет қаралды 130 М.
13:34
🔴 මාව අවුස්සගෙන මාව නරක මිනිහා කරගන්න එපා !! ජනපති අනුරගෙන් රතු එලි !!
Test One
Рет қаралды 630 М.
31:45
මිනිස් වාසයෙන් අත්හල දන්දෙණිකුඹුර | Dandenikumbura | Exploring the Abandoned Village |@sanchaarakaya
Sanchaarakaya
Рет қаралды 200 М.
32:35
සරදියෙල්ව පාවලා දුන්නෙත් සිංහලයෙක්මයි...
Sudaa Creation
Рет қаралды 307 М.
21:00
දිල්කාට රිදෙනකොට නාමල්ගෙ නෝනට යකා නගී...Chandana Kariyawasam @Wayama
Wayama - වායාම
Рет қаралды 2,6 М.
29:48
මං 16න් බැන්දා 21ක් දාලා | දැන් වයස 91යි | වී කොටද්දි විලිරුදා ආවා ළමයා උපන්නේ නින්දෙන්
Secrets of Nature
Рет қаралды 81 М.
27:11
යාපහුවත් තවත් සීගිරියක්මද? | Yapahuwa
Newsfirst Sri Lanka
Рет қаралды 69 М.
19:31
යකෝ මේ තරම් අලි ඉන්නවද? | අර තේජ විරාජ කාවන්තිස්ස | අලි රංචුව පාර පනින සුපිරිම වීඩියෝව
Secrets of Nature
Рет қаралды 331 М.
27:37
සීගිරි පර්වතය ගැන අපෙන් සැඟවී ගිය හෙළ ඉතිහාසයේ හෙළිදරව්ව | Sigiriya Rock Sri Lanka
TAG Knowledge
Рет қаралды 147 М.
26:02
අලි හත්දෙනා මැරුණ විදිහ තාම දන්නෑ | ඒ වුනාට හිරිවඩුන්නේ අලි 99 මරපු මිනිහා අපි දන්නවා
Secrets of Nature
Рет қаралды 40 М.
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН