No video

Sertraline in Sinhala | ස(ර්)ටලීන් ගැන දැනගමු | විශාදය | Sertraline

  Рет қаралды 22,728

Drugs in Sinhala

Drugs in Sinhala

Күн бұрын

Sertraline ගැන දැනගමු
Subscribe and keep in touch with us. ඉතිරි වීඩියෝ පහතින් බලන්න
සියලුම වීඩියෝ බලන්න Channel එකට එන්න
sertraline (PDF) page 1,2,3,4
drive.google.c...
drive.google.c...
drive.google.c...
drive.google.c...
48)පෙති කරල් සහ ඒවාගේ සිරප් කිහිපයක් ගැනදැනගමු • ඖෂධ කිහිපයක පෙති / කර...
47)බෘෘෆන් ගැනදැනගමු • Brufen in sinhala | Ib...
46)ෆෝලික් ඇසිඩ් ගැනදැනගමු • Folic Acid in sinhala ...
45)නිෆිඩිපින් ගැන දැනගමු • Nifedipine in sinhala ...
44)වෝෆරින් ගැනදැනගමු • Warfarin in sinhala | ...
43)ප්‍රෙඩ්නිසොලෝන්ගැනදැනගමු • Prednisolone in sinhal...
42)මෙෆෙනමික් ඇසිඩ් ගැන දැනගමු • Mefenamic Acid in sinh...
41) සින්කොවිට් ගැන දැනගමු • Zincovit in sinhala | ...
40) ගැබාපැන්ටින් ගැන දැනගමු • Gabapentin in sinhala ...
39) ආර්තවහරණය ගැන දැනගමු • Menopause in sinhala |...
38) ඖෂධ කල් ඉකුත්වීම ගැන දැනගමු • Expiration of medicine...
37) පණු බෙහෙත් /පණුරෝග ගැන දැනගමු • Mebendazole in sinhala...
36) ප්ලොක්සටීන් ගැන දැනගමු • Fluoxetine in sinhala ...
35) සිප්රොෆ්ලොක්සසින් ගැන දැනගමු • Ciprofloxacin in sinha...
34) නවීන උපත් පාලන ක්‍රම • contraceptives in sinh...
33)හෝමෝන උපත් පාලන ක්‍රම /පෙති/පොස්ටිනෝ • OCP in sinhala | Mithu...
32)දිව යට තියන පෙත්ත GTN ගැන දැනගමු • GTN in sinhala | Glyce...
31)ඩොම්පෙරිඩෝන් ගැන දැනගමු • Domperidone in sinhala...
30)සිටාග්ලිප්ටින් ගැන දැනගමු • Sitagliptin in sinhala...
29)ඇසිත්රොමයිසින් ගැන දැනගමු • Azithromycin in sinhal...
28)ඩෙරිපිලින් ගැන දැනගමු • Deriphyllin in sinhala...
27)ක්ලොක්සිසිලින් ගැන දැනගමු • Cloxacillin in sinhala...
26)Sertraline ගැන දැනගමු • Sertraline in Sinhala ...
25)ඩෙක්සමෙතසෝන් ගැන දැනගමු • Dexamethasone in sinha...
24) විටමින් D ගැන දැනගමු • Vitamin D in Sinhala |...
23)ඇමොක්සිලින් ගැන දැනගමු • Amoxicillin in sinhala...
22)ඞික්ලොෆෙනික් ගැන දැනගමු • Diclofenac Sodium in s...
21)රෙස්පෙරිඞෝන් ගැන දැනගමු • Risperidone in sinhala...
20)තයිරොක්සින් ගැන දැනගමු • Thyroxine in sinhala |...
19)විටමින් E ගැන දැනගමු • Vitamin E in sinhala |...
18)ශරිර ස්කන්ධ දර්ශකය(BMI) ගැන දැනගමු • BMI in Sinhala | BMI |...
17)ඔමිප්‍රෙසා්ල් ගැන දැනගමු • Omeprazole in sinhala ...
16)ලොසාටන් ගැන දැනගමු • Losartan in Sinhala | ...
15)අධිරුධිර පීඩනය ගැන දැනගමු • High blood pressure | ...
14)මෙට්පෝමින් ගැන දැනගමු • Metformin in sinhala |...
13)ඇටෝවැස්ටටින් ගැන දැනගමු • Atorvastatin in sinhal...
12)විටමින් C ගැන දැනගමු • Vit C in sinhala | ...
11)ඇස්පිරින් ගැන දැනගමු • Video
10)ඕගමෙන්ටින් ගැන දැනගමු • Augmentin in sinhala |...
9)සෙපලෙක්සින් ගැන දැනගමු • Cephalexin in sinhala ...
8)ප්‍රතිජීවක සිරප් ගැන දැනගමු • Antibiotic Syrups in S...
7)ජීවනි/ ORS සදහා • ORS in sinhala| jeewan...
6)කෑමට පෙර ලබා ගත යුතු ඹෟෂධ කිහිපයක් • Drugs in Sinhala
5)බෙහෙත් තුණ්ඩුවක් කියවීම සදහා මෙම ලින්ක් එක • prescription reading ...
4)සල්බියුට‍මෝල් සහ වෙන්ටලීන් සදහා මෙම ලින්ක් එක • salbutamol in sinhala ...
3)පිරිටන් සහ සිට්ට්‍රසීන් සදහා මෙම ලින්ක් එක • Video
2)ඹෟෂධ නාමය සහ ‍වෙළද නාමය සදහා මෙම ලින්ක් එක • Brand name & Generic n...
1)පැනඩෝල් සහ පැරසිටමෝල් සදහා මෙම ලින්ක් එක • panadol in sinhala | p...
#බටහිරඖෂධසිංහලෙන් #Drugsinsinhala #druginsinhala #Medicineinsinhala
#sertraline #sertralineinsinhala #majordepressivedisorder #obsessivecompulsivedisorder
#panicdisorder #socialAnxietyDisorder

Пікірлер: 72
@sunilrathnayake-9578
@sunilrathnayake-9578 12 күн бұрын
මේ බෙහෙත ගත්තම එන සයිඩ් ඉෆෙක්ට් තියෙන්නෙ මාස 6ක් වගේ කාලයක්. මුලින්ම සති දෙකක් වගේ යද්දි ඇගට අමාරුයි හරිම. ඒත් ටික ටික ඒක අඩු වෙනවා. මාස 6න් පස්සෙ සම්පූර්ණයෙන්ම වගේ අඩු වෙනවා. එතනින් එහාට පුදුම සහනයක්. ජිවත් වෙන්න ආස හිතෙනවා. මුලින් කාලෙ අල්ලගෙන ඉන්න. ලෙඩේ සනීප වෙනකන් දිගටම ගන්න. 🎉🎉
@user-uy7cw2dt5h
@user-uy7cw2dt5h 9 ай бұрын
මම කලාතුරකින් sertaline tablet එකක් ගත්තා මට කරකැවිල්ල ,ඔකුවේ කැක්කුම ඔක්කාරය වගේ ආවා
@user-uy7cw2dt5h
@user-uy7cw2dt5h 4 ай бұрын
Sertaline ජීවිතකාලෙම ගත්තොත් අවයව වලට හානී වෙන්නෙ නැද්ද
@chinthakajayathilaka9323
@chinthakajayathilaka9323 2 жыл бұрын
ඉතාම වටිනා video එකක්. Thank you very much.
@user-ce3vc7oi9d
@user-ce3vc7oi9d 2 жыл бұрын
වටිනවා ඔබ ලාබා දෙන දැනුම බොහොම ස්තුතයි ..බුදුසරණයි ..🌼
@nayomapriyadarshani5716
@nayomapriyadarshani5716 Жыл бұрын
කුඩා දරුවෙකු මෙම පෙත්තක් සැපුවොත් කුමන ආකාරයට බලපානවද,කුඩ කොටස් ගිලුනේ.50mg පෙත්තෙන් .අවුරුදු එකහමාරක දරුවෙක් .
@agntprod.
@agntprod. 27 күн бұрын
Mt doctor kenek me behetha recommend karaa. Namuth side effects gana kisima deyak kiuwe naa.. meeka mecchara barapathala behethak kiynna danui danagatte
@madusankawanigarathna3983
@madusankawanigarathna3983 2 жыл бұрын
Danna kenek kiyanna lingika belahinathawayata meka hodaida
@ravipeiris4538
@ravipeiris4538 Ай бұрын
Prodep 20 mg saha citopram tab 2ka eka samanada ?
@ajiniguruge8952
@ajiniguruge8952 10 ай бұрын
Paraxitine tablet ගැන ව්ස්තරයක් දන්නකෝ
@nethuv4951
@nethuv4951 2 жыл бұрын
Sertaline වලින් ඒ අතුරු ආබාධ මගහරවන එකයි කරන්නෙ මම දන්න තරමින්
@Bernieperera14
@Bernieperera14 2 ай бұрын
Mata Generalized anxiety disorder eka hadune aurudu 14 di. Doctor mata prescribe kare meh behetha. anxiety disorders hrima peedanakari . Meh behetha mata maara widiyt udaw una mma ganne 50 mg . Issellatath wadiye confidence ekakin sathutakin mn jeewithe gatha krnwa. Side effects nm lokuwata danune na mata . Mental health eka gana lankawe katha krnwa godak adui. Eka lokema thiyena crisis ekk😊
@danunalaka1288
@danunalaka1288 2 жыл бұрын
විඩියොවෙ මුලින් සදහන් කලා මනසික අවපිඩනයට මේ ඖෂධය ලබා දෙනව කියාලා.නමුත් අතුරු අබධ ලෙස මනසික අවපතය ඇතිවන බව සදහන් කර තිබේ..
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
මෙම වීඩියෝව තැනීමේ දී BNF එකත් භාවිත කළා. මම භාවිත කලේ BNF 78 එහි 367 පිටුවේ common or very common side effects මෙයත් දක්වා තියෙනවා
@dulaaniperera5019
@dulaaniperera5019 3 ай бұрын
Me behetama tama zosert kiyanne zosert itama hoda behetak mn 2009 idan use karanawa
@InoJacob
@InoJacob 2 ай бұрын
Hi sir.. Sertralin wala thiyena side affects walata solutions thiyenawadha?
@user-ks6po9cv6h
@user-ks6po9cv6h 22 күн бұрын
බලාගෙන යනකොට ජීවිතේ කියන්නේ දුකක්. 😢
@samanpriyantha9458
@samanpriyantha9458 2 ай бұрын
ස්තුතිය ❤
@gamagecreations7573
@gamagecreations7573 2 жыл бұрын
බොහොමත්ම වටිනවා.. මේ වගේම Anti-aging drugs for women ගැනත් වීඩියෝ එකක් දාන්න
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
ස්තුතියි
@dinushadinusha1482
@dinushadinusha1482 Жыл бұрын
Dr.මම දැනට මේ බෙහෙත් ེzosart 50mg එකකුත්, risperidone 1/2 ත් ගන්නවා. හරි අපහසුයි..ලොකු බඩගින්නක් එනවා..සමහර වෙලාවට ඇග වෙව්ලනව.මේක සාමාන්‍ය තත්වයක්ද
@thamaradarshani513
@thamaradarshani513 2 жыл бұрын
එතකොට සර් අර Benxosil කියල පෙත්තක් තියෙන්නේ ඒක ති මෙම ගණයෙද කාලයක් නොදීතිබ්බම දරදඬු ගැහෙන්න ගතියක් එනවා
@HashanMalinga-bj2gu
@HashanMalinga-bj2gu 8 ай бұрын
escitaloprám 20 mgMeka gena ai vedio neththe😊😊
@dayansanjeewa7215
@dayansanjeewa7215 10 ай бұрын
Hair,urine drug test positive wenna puluwan ingredients meke tiyeida
@cyberbookck
@cyberbookck 2 жыл бұрын
Thank you
@lovenature879
@lovenature879 Жыл бұрын
Thank you very much this is very useful video
@drugsinsinhala7623
@drugsinsinhala7623 Жыл бұрын
Thanks for comment
@Mobilegamerlife
@Mobilegamerlife 8 ай бұрын
මට මොලයේ වැම්පත්තේ ස්නායු ඩමේජ් වෙලා කියලයි කියන්නේනම්. E නිසා ආපස්මාර තත්වය ඇතිවුනා. E නිසා සෝඩියම් වැල්ප්රෙට් එකයි මේකයි දෙකම දෙනවා. හැබැයි මාරම අමාරුයි බෙහෙත් බිව්වම. රැකියාවෙනුත් අයින් වෙන්නවුනා එනිසා 😢😢
@dulaaniperera5019
@dulaaniperera5019 3 ай бұрын
Dr kapila ranasingha park hospital narehenpita behet gunna
@nadeeradilshan7826
@nadeeradilshan7826 2 жыл бұрын
Muththra asadana davilla enna puluwanda
@sudharmasudharma7164
@sudharmasudharma7164 2 ай бұрын
Thanks
@piyumika6541
@piyumika6541 2 жыл бұрын
Me drug eka aragana eka warama nawathwanna sudusuda.ehema nawathuwoth wana athuru abada monawada.
@sriyadarsani1884
@sriyadarsani1884 3 жыл бұрын
Thanks very important
@drugsinsinhala7623
@drugsinsinhala7623 3 жыл бұрын
thanks for comment
@Aaa-wx4sd
@Aaa-wx4sd Ай бұрын
Katakaranna puluwan nambarayak danna
@tharindudp8828
@tharindudp8828 2 ай бұрын
Darunu sara ballanta meka denda puluwanda
@HeshanFlash-gt9is
@HeshanFlash-gt9is Жыл бұрын
Mek denne vishadaya rogaya tiyna ayta ned...
@drugsinsinhala7623
@drugsinsinhala7623 Жыл бұрын
කලාතුරකින් වෛද්‍යවරයෙක් ‌මෙම ඖෂධය ලබාදෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් බහුලව ලබාදෙන්නේ නැහැ
@kumariekanayake633
@kumariekanayake633 2 жыл бұрын
Thank you very much
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
Thanks for comment
@nsgamage8539
@nsgamage8539 2 жыл бұрын
Side iffects walata beheth nadda mewage
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
අතුරු ආබාධ වැඩිනම් සාමාන්්‍යෙයන් සිදුකරන්නේ වෙන ත් ඖෂධ නියමකිරීම
@nandanaweerasiri495
@nandanaweerasiri495 3 жыл бұрын
Thanks for video
@drugsinsinhala7623
@drugsinsinhala7623 3 жыл бұрын
thanks for comment
@lakinduabegunawardhana4482
@lakinduabegunawardhana4482 3 жыл бұрын
valuable video
@drugsinsinhala7623
@drugsinsinhala7623 3 жыл бұрын
thank you
@user-me6ce2hv2i
@user-me6ce2hv2i Жыл бұрын
ලිංගික බෙලහීනතාවයටත් මේ බෙහෙත ලබාදෙනවාද ?
@HeshanFlash-gt9is
@HeshanFlash-gt9is Жыл бұрын
Aturu abada lesa mansika awapidanaya ati wenw kiynne ai ehm wenne khmd
@drugsinsinhala7623
@drugsinsinhala7623 Жыл бұрын
BNF ඒකේ අතුරු ආබාධ ‌ලෙස දක්වලා තියෙනවා
@gayandesilwa6106
@gayandesilwa6106 Жыл бұрын
Great
@drugsinsinhala7623
@drugsinsinhala7623 Жыл бұрын
Thanks
@janithrajapaksha4899
@janithrajapaksha4899 Жыл бұрын
මේ බෙහෙත් එකට බර වැඩි වෙනවද.
@drugsinsinhala7623
@drugsinsinhala7623 Жыл бұрын
කෙනෙකුට බර වැඩි වෙන්නත් නව කෙනෙකුට බර අඩු වෙන්නත් පුලුවන්
@lojansarma
@lojansarma 9 ай бұрын
Sustained release tablats කියන්නෙ මොනද
@drugsinsinhala7623
@drugsinsinhala7623 9 ай бұрын
සාමාන්‍ය බෙහෙත් පෙත්තක් ගත්තාම එය සම්පූර් ණ යෙන්ම දියවෙලා එකවර ඖෂධ නිදහස් කරනවා. sustained release පෙති ගත්තම එසේ එකවර ඖෂධ නිදහස් වෙන්නේ නැහැ ටිකින් ටික තමයි ඖෂධ නිදහස් වෙන්නේ ඒවා විශේෂ ආකාරයකට නිපදවලා තියෙනවා. ඖෂධය රුධිරයේ සෑහෙන වෙලාවක් පවතිනවා. දිනකට ලබාගත යුතු වාර ගාන අඩු වෙනවා. දිනකට වරක් හෝ දෙවරක් පමණයි ලබාගත යුත්තේ.
@mayomikalpana7344
@mayomikalpana7344 Жыл бұрын
Me drug eka pregnat ayata denava neda
@nisansalasewwandi-ui6mg
@nisansalasewwandi-ui6mg Жыл бұрын
දීර්ග කාලීනව පාවිච්චි කිරීමට හොදයි ද
@drugsinsinhala7623
@drugsinsinhala7623 Жыл бұрын
දිගු කාලීනව ලබාදෙනවා
@cyberbookck
@cyberbookck 2 жыл бұрын
Zosert කියන්නෙත් ඕකද
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
ඔව් එය වෙළද නාමයක්
@arunadahanayaka530
@arunadahanayaka530 9 ай бұрын
Mirtaz පෙති ලබාදෙන්නේ කුමන රෝග සදහාද?
@drugsinsinhala7623
@drugsinsinhala7623 9 ай бұрын
මෙය antidepressant එකක්. මානසික අවපිඩනය (Depression)වලක්වන ඖෂධයක්. වෙනත් මානසික රෝග සහ anxiety (බියවීම) වලටත් ලබාදෙන්න පුලුවන් සමහර විට නින්ද යාමටත් ලබාදෙන්න පුලුවන්
@Sahan7788_7
@Sahan7788_7 5 ай бұрын
​@@drugsinsinhala7623 මට මෙක නින්ද යාමට සහ බයට ලබාදුන්නෙ .දැන් මට එක හොදයි දැන් මෙක නැවත්තුවට කමක් නැද්ද
@buddi9557
@buddi9557 Жыл бұрын
MAG kiyl ghl tyno beheth peththe.... beheth kawarekata dunna tikak තැබිලි පාටයි.. ටිකක් පිරිටන් වගේ... අනේ plz mt dila tynne mokadda kiynno .. oluwe kakkumt beht gnna gye mn.. mt dila tynne sertraline kiyn ekada
@drugsinsinhala7623
@drugsinsinhala7623 Жыл бұрын
එසේ බෙහෙතේ හැඩයෙන් පාටින් ප්‍රමානයෙන් බෙහෙතක් හදුනාගැනීමේ හැකියාවක් නැහැ. එකම ඖෂධය විවිධ ආකාරයෙන් දක්නට ලැබෙනවා
@nandanap9225
@nandanap9225 Жыл бұрын
මට මේ දෙකම එකවර ඇතිවුනා.
@ishara6632
@ishara6632 Жыл бұрын
මේ අව්ශද වෛද්‍ය වරයෙකුගේ නිර්දේශයකින් තොරව ලබාගන්න බැයිද
@drugsinsinhala7623
@drugsinsinhala7623 Жыл бұрын
බැහැ. අනිවාර්යයෙන් අවශ්‍යයි
@Hasindumahagamage97
@Hasindumahagamage97 Жыл бұрын
මේ බෙහෙත මාස 5ක් පමණ ගැනීම නිසා අක්මාවට හෝ වකුගඩුවලට හානි වෙන්න පුලුවන්ද? Liver toxic ද??
@drugsinsinhala7623
@drugsinsinhala7623 Жыл бұрын
නැහැ
@user-ng5wc1il5c
@user-ng5wc1il5c Ай бұрын
Oya me beheth aka bonawada
@gaveenapalihena1187
@gaveenapalihena1187 2 жыл бұрын
Mekath ekka ramipril wge pressure ekta pawichchi krna behethak pawichchi kloth side effects enwda?
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
Look at two different videos 😁 @karina-kola
00:11
Andrey Grechka
Рет қаралды 15 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 46 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 6 МЛН
Antidepressant Drugs - Dr. Dimuthu Mahendra
11:27
National Institute of Mental Health, Sri Lanka
Рет қаралды 6 М.
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН