හැමතැනින්ම පැන යන ප්‍රශාන්තන්ගේ කතාව (Part 1)

  Рет қаралды 108,924

Janaka Mahalpath Official

Janaka Mahalpath Official

Күн бұрын

- Janaka Mahalpath ප්‍රෙර්ක්ශක හිතවතුනි, අද අපි කතා කරන්නේ සුවිශේෂි පුද්ගලයෙක් එක්ක. ඔහු නමින් ප්‍රශාන්තන්. ඉතින් ඔහු අපට අමුතු කතාවක් කියමින් සිටිනවා. එහි පලමු කොටස අද මෙසේ අප න‍ාලිකාව ඔස්සේ වැඩසටහනක් ලෙස ඉදිරිපත් කරනවා.
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
- සම්පත් දායකත්වය_ ප්‍රශාන්තන් මහතා.
- වැඩසටහන මෙහෙයවීම_ජනක මහල්පත් මහතා
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
_ඉතින් අපේ වැඩසටහන් සමග රැදෙන්නට ඒ වගේම එකතු වෙන්නට කිය‍ල‍ා අපි ඹබට ආරාධනා කරනවා. ඔබගේ අදහස් යෝජනා චෝදනා තියනවා නම් පහලින් කොමෙන්ට් එකක් විදියට පල කරන්නත් අමතක කරන්න එපා.
_ ඒ වගේම අපේ Facebook පිටුවට සහ අනෙක් චැනලයන් හට සම්බන්ධවීම සදහා පහත සබැදිවලට යොමු වන්න.
_ #කන්දේමහගමයා
_#Janaka_Mahalpath_Official
_#Sri_Lanka_Heritage
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
- Follow Us Our fb Page : www.facebook.c...
- Our Other KZbin Channels : කන්දේමහගමයා _ / @kandemahagamaya
Janaka Mahalpath Official _ / @janakamahalpathofficial
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
- ඉතින් අපිව #subscribe කරන්න. #Bell_Icon එකත් #Click කරන්න අමතක කරන්න එපා.
- අපි තවත් වැඩසටහනකින් තවත් දවසක මුන ගැසෙමු. එතෙක් ඔබට සුබ දවසක්…!
(වැඩසටහන සදහා වන සියලු හිමිකම් අප නාලිකාව සතුවන බව කරුණාවෙන් සලකන්න/All Rights Received by Janaka Mahalpath Official 2023)

Пікірлер: 170
@kapilajayakodi7992
@kapilajayakodi7992 8 ай бұрын
මෙය කියපු එල්ටීටී හිරේ හිටපු අර්මි එකේ එක්කෙනෙක් මේ ළඟදි "වනැස" ප්‍රෝග්‍රෑම් එකේ මෙයා කරපු උදව් ගැන කතා කරා❤️❤️👍
@Doneiraj
@Doneiraj 8 ай бұрын
@jnkchannel8384
@jnkchannel8384 8 ай бұрын
හ්ම් හ්ම්
@manuelferando1203
@manuelferando1203 8 ай бұрын
මටත් එහෙම මතකයක් තියනවා.
@arshanathennakoon4972
@arshanathennakoon4972 8 ай бұрын
ලූනු ගෙනත් දෙන ktwak wage mthkai ❤
@vishwaprabha1932
@vishwaprabha1932 8 ай бұрын
ඒ කවුද කියන්නකො.
@anura2priyankara
@anura2priyankara 8 ай бұрын
උඹලා අපි ඒ ගෙවපු අතීතය ඇත්තටම දුක්බරයි බං.අපේ අතපය නැති වුනා.ජීවිත නැති වුනා.ඉස්සර නම් සතුටක් තිබ්බා රට වෙනුවෙන් යමක් කරන්න සොල්දාදුවෙක් වෙන්න පුළුවන් වෙච්ච එක ගැන.ඒත් දැන්.... කොහොම වුනත් උඹට තෙරුවන් සරණයි බං.
@dammikawaduthantrige4141
@dammikawaduthantrige4141 8 ай бұрын
ඇත්තටම මෙවන් ජීවිත තමයි ආශ්චර්ය වත් ජීවිත කියන්නෙ . ජාතිය භාශාව නෙවෙයි .මම හිස නමන්නෙ ඔබතුල ඇති මනුෂ්‍යත්වයට හා බුද්ධිමත්බවට.සුපිංබර අනාගතයක් වේවා ඔබට සහෝදරයා .විශ්වයෙන් පණිවුඩ ආවා කියමින් මිනිස්සු නොමගයනව මානසික ලෙඩ්ඩු ඉන්නරටේ මෙවන් අවංක මිනිස්සු ත් සමාජයේ සිටීම සතුටක් ගොඩක් ස්තුතියි කන්දෙ මහගමයාට 🙏🙏🙏
@user-wp5ye4wz8t
@user-wp5ye4wz8t 8 ай бұрын
ඇත්තටම ඡාති ආගමි ⁣බේදයක් නැති මම පුද්ගලිකව දන්න වැදගත් පුද්ගලයෙක්❤️👍
@gamunu2420
@gamunu2420 8 ай бұрын
පුතා ඔබ නියමෙට කතාකරන පූර්ණ ශ්‍රී ලාංකිකයෙක්.
@lankacool9116
@lankacool9116 8 ай бұрын
ඔබගේ මේ කතාව බොහොම වටිනව කියාදීම දෙවි පිහිටයි..❤❤❤❤❤❤
@LalithDharmasiri-sz2ef
@LalithDharmasiri-sz2ef 8 ай бұрын
නියම මනුෂ්‍යත්වය හඳුනන සහෝදරයෙක්.💖💖මෙයා කියන මේ කතාවට ජාත්‍යන්තර තලයේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න පුළුවන්. සමහර අපේ දේශපාලනඥයින්ටත් දෙමළ දේශපාලනඥයින්ටත් විතරයිමේ යුද්ධය උවමනා කරලා තිබුනෙත් තියෙන්නේත්.
@dumidugamage7323
@dumidugamage7323 8 ай бұрын
මටත් හිතුනෙ ඒකමයි.මාරම ප්ලොට් එකක් තියෙන්නෙ
@thiliniprarthana1374
@thiliniprarthana1374 8 ай бұрын
Paka thama....
@user-vq2yw4si7o
@user-vq2yw4si7o 8 ай бұрын
අවුරුදු 30ට ලබල තියෙන අද්දැකිම් ඉතා ඉහලයි...මොනා උනත්...ජාතිවාදී අදහස් නැති සුපිරි කොල්ලෙක්..
@d.n.c.autoclinic2882
@d.n.c.autoclinic2882 8 ай бұрын
Mata denatat innawa tamil muslim yaluwo. Me wagema kisima wenasak nati un. Mama nm kiyanne scl eke syllabus ekata sinhala scl walata thamil language eka thamil scl walata sinhala language eka aniwarya karanna ona. Etakota me prashna godak wisadei. Ape me bashawe prashnaya prayojanayata aran godak aya wasi gatta ekai kalem
@kavindulakshan859
@kavindulakshan859 8 ай бұрын
Hinawen ho katawen ba maninnata minisa. 😂 anika minihek dakka gaman eya karana kiyana de balala api hitanawa hoda kenek kiyala. Eka ehema wenne mano widhyathmaka karanayak nisa.
@udenaranasinghe1707
@udenaranasinghe1707 8 ай бұрын
දැන්වත් හිතාගනිල්ලා සිංහල මිනිසුන් ජාතීවාදීන් නොවෙයි කියලා සිංහල අය ජාතීවාදීන් කලේ දෙමළ දේශපාලකයන්
@tmcmanuranga2569
@tmcmanuranga2569 8 ай бұрын
සිංහල දමිල මුස්ලිම් හැම එකෙක්ම මනුස්සයෝ.... මොන ජාතියේ උනත් තක්කඩි දේශපාලුවෝ තමා ඉතින් ජාතිවාදය පතුරවන්නේ උන්ගේ තක්කඩි කම් කරගෙන යාමට බලය ලබා ගැනීමට...🥲
@sathan-sathan-666
@sathan-sathan-666 8 ай бұрын
අනිවාර්යයෙන් ❤❤
@songmusicprabash1856
@songmusicprabash1856 8 ай бұрын
අනිවාර්යයෙන් ඇත්තටම
@Fishingwithuvidu7485
@Fishingwithuvidu7485 8 ай бұрын
අනිවාර්යයෙන්
@lahiruprasanna6469
@lahiruprasanna6469 8 ай бұрын
අනිවාර්යයෙන් ...තාම දෙමල දේශපාලුවො කරන්නෙ ඒක .
@songmusicprabash1856
@songmusicprabash1856 8 ай бұрын
ඇත්තටම ඒ කතාව හරියටම film එකක් වගේ බෙිරෙන්න තියෙනවා නමි කොහොම හරි,බෙිරෙනවා වටිනා කතාවක්
@user-wp5ye4wz8t
@user-wp5ye4wz8t 8 ай бұрын
වැදගත් බුද්ධිමත් රටටම වැදගත් කෙනෙක් දැනුමෙන් රටට ලොකු සේවයක් කරන්න ❤️
@SisiraKumara-je6xx
@SisiraKumara-je6xx 8 ай бұрын
මේ තරුණයා ගැන දෙවෙනි කොටසක් අනිවාර්යෙන්ම දාන්න ඒ කතාව තුළින් ඔහු අවංකව කතා කරා කියා මට නම් තේරුණා
@pm.kusuman6379
@pm.kusuman6379 8 ай бұрын
පිටු පසින් ආවා ඒලාවත් ..බසයට ල්‍ය්‍රට් නේද්ද
@renukadamayanthi8985
@renukadamayanthi8985 8 ай бұрын
මම ත් ඉපදුනේ .ළමා කාලය ගෙවුනේ මූතූර් කිට්ටුව ගමක . උඹ නියම ශ්‍රී ලාංකිකයෙක් පුතා . ඔය වගේ කීදෙනෙක් ඔය කාලකන්නි යුද්ධයෙන් නැති වෙන්න ඇත්ද .
@shashirajapaksha4181
@shashirajapaksha4181 8 ай бұрын
නියම කොල්ලෙක්. හදවතින්ම කතා කරන්නේ කියලා තේරෙනවා.. පිල්ම් එකක් වගේ
@roshansachith206
@roshansachith206 8 ай бұрын
ඇත්ත තේරුම් ගන්න පුලුවන් සුපිරි කොල්ලෙක්
@viranchanura3834
@viranchanura3834 8 ай бұрын
ප්‍රශන්තන් වගේ ගොඩක් උන් මැරෙන්න ඇති...යුද්දෙට අකමැති. උතුරෙත් දකුණෙත්
@clusternd
@clusternd 8 ай бұрын
Anivaa
@dilrukchanna8797
@dilrukchanna8797 8 ай бұрын
ඔබට ස්තුති බාධා කරන්නේ නැතුව එක දිගටම කතාව අහන්න දුන්නට
@UdayasiriHerath
@UdayasiriHerath 8 ай бұрын
උතරැ නැගෙනහිර මුස්ලිම්,දෙමළ අය සිංහල අයව අදුරන්නෙ නැ අදටත් හරියට.එයාලා කැලැවල ඉන්නෙ සමාජආසරයක් නැ හරියට.එයාලට අදටත් අපිව හරි අමුතුයි.මෙි පලාත්වල සිංහල අයව වැඩිපුර පදිංචි කරවන්න.
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 8 ай бұрын
කථාවනං අහගෙන යන ගමං.. ඔහුගේ කථාව ට බාධා නොකර ඔබ මේ වැඩ සටහන ලස්සනට කරනව ඒත්.. එතනිනුත් පැනල ගියා එතනිනුත් පැනල ගිහිල්ල එතනිනුත් පැනල ගිය කීවම එකපාරටම හිනහ ගියා 😂. එයාගෙ ජීවිතේ පුදුමාකාරයි😢🤔🙄 ඔයාග කථාව මේ රටේ දෙමළ සහෝදර සහෝදරියන් ට දැනගන්නට දෙමළ භාෂාවෙන් හඬ කවා ප්‍රචාරය කරන්න. ❤ අපේ දරුවන් ගේ ජීවිත අපේ ජීවිතය බහෝ වෙලාවට අපිට අවශ්‍ය ආකාරයට ගෙවන්න ලැබෙන්නෙ නෑ. අපි කොච්චර උත්සාහ කලත් අපි ජීවත් වෙන රටේ පාලකයන්ගේ වැරදි වලට අපේ ජීවිත වෙනස් වෙනව සිත වෙනස් වෙනව හැකියාව වෙනස් වෙනව.මුලු සමාජයක්ම වෙනස් වෙනව. ඒත් ඒ ටික කාලයකින් කවද හරි දවසක මේ සියල්ල හරි විධියට වෙනස් කරන්න පුළුවන් කමක් අපිට ඇතිවෙනව ඒ අවස්ථා ව අපි හරියට දැනගන්න ඕන ඒ අවස්ථා ව තමයි මේ.. ඒ නිසා අපිට අපේ ජීවිත හරි විධියට වෙනස් කරන්න ගෙවන්න යහපත් පාලනයක් ඇති කිරීමට අපි එකතු වෙමු. මේ තක්කඩි අපරාධ කරන රටේ ජනතාවට නිදහසේ සතුටින් ජීවත්වෙන්න ඉඩ නොදෙන අයහපත් ආර්ථික යක් ඇතිකල සියලු දේශපාලකයන් මේ රට පාලනය සඳහා ඉදිරිපත් නොකිරීම ට වගේම ඊට සුදුසුම යහපත් මිනිසුන් දේශයට ජනතාවට ආදරය කරන ඔවුන් ට සාධාරණව යුක්තිය ඉටුකරන පාලකයන් බිහි කර ගමු. රැවටීමට තිත තබමු.❤
@akosaeyw
@akosaeyw 8 ай бұрын
❤...
@wajiraajith5794
@wajiraajith5794 8 ай бұрын
සුපිරි සුපිරි
@user-ub7wd5tu8z
@user-ub7wd5tu8z 8 ай бұрын
❤ ආදරෙයි ප්රශාන්ත් පුතුට.ආසයි ඔයාව දකින්න.
@missqatar4070
@missqatar4070 8 ай бұрын
Mlli oyata theruwan saranai.guna yahapath edithara kollek ❤
@kavindu94759
@kavindu94759 8 ай бұрын
👍🔥කතාව මරු
@tayasooriyadc8929
@tayasooriyadc8929 8 ай бұрын
අපේ හමුදාව. අමානුෂික හමුදාවක් කියන අයට. මේක පෙන්වන්න... .
@prabuddhamanoj2728
@prabuddhamanoj2728 8 ай бұрын
දැන්වත් තේරුම් ගන්න ඕන මෙ රටෙ මිනිස්සු, යුද්දයක් නැවත කවදාවත් ඕන නැ. යුද්දයක ජයග්‍රහණයක් නැ,මානුෂිකව හැමෝම පරාදයි. අපෙ දකුනෙ ,උතුරෙ කොල්ලො මැරුනා. දුක් වින්දා රට අවෘදුගානක් පස්සට ගියා..
@arunarajaratne8402
@arunarajaratne8402 8 ай бұрын
Very genuinely expressed his experience. Thanks
@munasinghefernando7864
@munasinghefernando7864 8 ай бұрын
මල්ලි මේ යුද්දෙ ඕනෙ උනේ උතුරෙත් දකුණෙත් ඉන්දියාවෙත් පාළකයන්ට මිසක් අපි උඹලවගේ සාමාන්‍ය මිනිස්සුන්ට නෙවෙයි.අද උතුරෙ අම්මලත්,දකුණෙ අම්මලත් දරුවො අහිමිවුන වේවනාවෙන් ජීවත් වෙනව.අවසාන වෙන්නනම් උතුර දකුණ යා කරන දේශපාළන සංස්කෘතියක් බිහිකළ යුතුයි .එය දැනටමත් බිහිවී හමාරයි.
@rohanaelvitigala
@rohanaelvitigala 8 ай бұрын
කිරිකැට් ළදරුවාගේ සොභාවික අයිතිය කිරිකැට් ළදරුවාටම දීලා අදින්නා දානා වේරමණී සික්ඛා පදං සමාදියාමි යන මහා බලගතු ශික්ෂා පදය සමාදම් වෙන්න 💚💚💚💚💚💚 දෙවන කොටස. කිසියම් මවක් මෙම සොභාවික සංසිද්ධිය නිවැරදිව අවබෝධ කරගෙන, බබා ලැබුනට පසුව කා සමග වත් අයථා අන්දමින් හෝ ලිංගික ඇසුර පවත්වන්නේ නැතුව පන්සිල් රැකගෙන, ඒ කියන්නේ , පිරිසිදු වතින් පිරිසිදු සිතින් බබාට නිර්මල පිවිතුරු ආදරය කරනවා නම්, ලැබෙන ප්‍රතිලාභ අවබෝධ කරගන්න. දරුවට අවුරුදු වෙන කොට, බුද්ධිමත් දරුවෙක් බවට පත් වෙනව. ඒ කියන්නේ මවට විතරක් නෙමෙයි අනිත් අයටත් උපකාර කරන පිංවන්ත බුද්ධිමත් දරුවෙක් බවට පත් කරනව. අම්මා නිරෝගීමත් පිංවන්ත ඒ වගේම සොභාවික සුන්දරත්වයෙන් පිරිපුන් අම්මා කෙනෙක් බවට පත් කරනව. ඊට අමතරව මවටත් දරුවටත් නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනව. ඊටත් අමතරව ඇගේ පිංවන්ත දෙවැනි දරුවා මෙලොවට බිහිකිරීම සදහා ඇයට සදාතණික ධර්මය අනුකූලව අළුත් පෙම්වතෙකුත් ලබා දෙනවා. ඒ කියන්නේ, සදාතණික ධර්මයට අනුකූලව, සොභාවිකවම දිව්‍යමය වරප්‍රසාද ලබන අති උතුම් මවක් බවට, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මෙම අම්මිව පත් කරනව. ඒක නිසා පෙම්වතා සමග උපරිම දින 450 ක පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ මධුසමය නිදහසේ, ගත කරලා, බබා ලැබුනට පසුව ෂොයි බබා සමග පන්සිල් රැකගෙන අවුරුදු පහක් ආදරයේ වසන්ත කාලය ගත කිරීමට අධිෂ්ඨාන කරගන්න. කිරි දරුවව පැත්තකින් තියලා මිනිහෙක් එක්ක නිදිවදින අම්මලට මොකද වෙන්නේ ? දරුවන්ව කාලකන්ණි කරපු නිසා , කරදර ලෙඩ රෝග වලින් විදවන මහා පව්කාර කාලකන්ණි ගෑණියක් බවට පත් වෙනව. ළදරුවන්ගේ මව්වරුන්ට හැමිනුන අයටත්, ඒ පරිප්පුවම ලබා දෙන බවත් හොඳට මතක තියාගන්න. බුදු හාමුදුරුවෝ කාමේසු මිත්‍යා චාරා වේරමණී සික්ඛා පදං සමාධියාමී කියලා දේශණා කරලා තියෙන්නේ, කට කහනවට නොවන බව හොඳට මතක තියාගෙන, ඉවසීමෙන් පරිස්සමෙන් ජිවත්වෙන්න පුරුදු පුහුණු වෙන්න. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚
@k.g.namarasooriya9860
@k.g.namarasooriya9860 8 ай бұрын
අඩුපාඩුනොවෙ කතාව අහපං
@bhagyaudayashan322
@bhagyaudayashan322 8 ай бұрын
වනැස tv එකේ vedio එකක ඉන්න නේවි එකේ කැප්ටන් කෙනෙක් මේයා ගැන කියලා තිබ්බා.
@Doneiraj
@Doneiraj 8 ай бұрын
@janakadesilva4253
@janakadesilva4253 8 ай бұрын
හොද වැඩසටහනක් ❤❤❤
@vimukthigeeth2573
@vimukthigeeth2573 8 ай бұрын
යුද්දෙ නිසා අපි ...,එයාලා ගොඩක් දුක් වින්දා.. අද ltte එකේ අය පුනරුත්ථාපනය කරලා ඒ අය නිදහසේ හුස්මගන්නවා.. රැකියා කරනවා.. හොද පවුල් ජීවිතයක් ගත කරනවා.. ඒත් ඒ අය යුද්ධෙ දිනුවනම් ..???
@upalilakshmanpieris
@upalilakshmanpieris 8 ай бұрын
Hoda kathawak api minissune
@lalithwarnakula2164
@lalithwarnakula2164 8 ай бұрын
Excellent story and very funny as well
@akiluwarnakula9974
@akiluwarnakula9974 8 ай бұрын
Balan ahan enna hetenawa lassana kathawa.
@harithasamarasingha639
@harithasamarasingha639 8 ай бұрын
Proud of u brother..godbles u
@weerasinghakwt4789
@weerasinghakwt4789 8 ай бұрын
යුද්දයේ හරිද වැරදිද කියායා ඔනුගේ කතාවෙන්ම පැහැදිලියි.
@pumashortvideography8554
@pumashortvideography8554 8 ай бұрын
ඉලග කොටසත් ඉක්මනින් ඔනේ ❤
@NawarathnaNawarathna-x3m
@NawarathnaNawarathna-x3m 8 ай бұрын
නිහතමානි කොල්ලෙක්
@vinodfer
@vinodfer 8 ай бұрын
Niyamayi 😍
@tubetv5199
@tubetv5199 8 ай бұрын
Good luck your channel ❤❤❤❤
@Nudithamihiran
@Nudithamihiran 8 ай бұрын
Mata aasai uba magema sahodaraya wenawanm
@dimu_liyanage
@dimu_liyanage 8 ай бұрын
ඉක්මනින්ම දෙවනි කොටසත් දාන්න
@lathaudagedara2749
@lathaudagedara2749 8 ай бұрын
ඒ කියන්නේ ltte එකට ගිය හැමෝම දකුන ගැන කිසි චෙයක් නොදන තමයි ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ දැන් ඉන්න හැමෝම පැහදිමකින් කතා කරන්නේ
@user-to2jb3fy3k
@user-to2jb3fy3k 8 ай бұрын
අපූරු අත්දැකීමක්
@rajeewa1618
@rajeewa1618 8 ай бұрын
නියම කොල්ලෙක්
@user-tb4xq9kh4f
@user-tb4xq9kh4f 8 ай бұрын
ඔයාගැනතමයීඅපේහාමුදාවේඑක්කෙනෙක්කීවුවේවැනසටමතකද
@supun2960
@supun2960 8 ай бұрын
❤❤
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id 8 ай бұрын
👍👌❤💯💯
@janithdinesh6409
@janithdinesh6409 8 ай бұрын
අද තමයි දන්නෙ ඔය කතාව, සුසෙයිගෙ පවුලත් එක්ක බෝට්ටුවේ ආවා කියල
@rohanasamantha4190
@rohanasamantha4190 8 ай бұрын
Budusarani obata
@keerthiwijayakumara9312
@keerthiwijayakumara9312 8 ай бұрын
සුසේ ගෙ පවුල දැන් කෝ
@KS-tt4oo
@KS-tt4oo 8 ай бұрын
ප්‍රංශෙ.
@NakandalagedonThilakarathne
@NakandalagedonThilakarathne 8 ай бұрын
අපිකථාකරනභාෂාවතමයිවෙනස් එහෙමනැත්නම්අපිකව්රුත්ශ්‍රිලාංකිකයොහැටියටහිතුවොත්කසිප්‍රශ්නයක්නෑ.
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 8 ай бұрын
ප්‍රසාන්තන්ගේ ජීවිත කතාව චිත්‍ර පටියක් කරන්න පුළුවන්, විශේෂ චරිතයක් ස්වභාවධර්මය ඔහුට පාඩමක් උගන්වල තියෙන්නෙ ඔහු සසරේ නිවන සොයන කෙනෙක්
@user-ug6sq6og6c
@user-ug6sq6og6c 8 ай бұрын
😠😠😠😠විකාර කියන්න එපා බන්
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 8 ай бұрын
@@user-ug6sq6og6c උඹ පිට කවෙරෙ බලන එකෙක්
@clusternd
@clusternd 8 ай бұрын
Recording karaddi phone ring yanava. Mokadda appa oya Director kenek vidiyata ova balanne nedda??
@maheshchaminda3602
@maheshchaminda3602 8 ай бұрын
🙏👍
@lankaranawake1468
@lankaranawake1468 8 ай бұрын
මේවා තමයි ජාත්‍යන්තරයට යායුතු දේවල්.
@ShalikaWeerasinghe-k9u
@ShalikaWeerasinghe-k9u 8 ай бұрын
මේ වීඩියෝ එක හොද අවදානයෙන් බලන්න ....විශේෂයෙන් ලගට සහ දුරට පෙන්නද්දී කොන්ඩෙ කොහොමද කියල ....අසා බලා සිටින අයවලුන්ගේ අවදානය පිනිසයි
@amkchandrika987
@amkchandrika987 8 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊
@lahirufernando638
@lahirufernando638 8 ай бұрын
PENUMENMA PENAWA PRASANNA MINIHEK KIYALA❤. MENNA NIYAMA TAMIL MINISSU❤
@kdmdharmapala2937
@kdmdharmapala2937 8 ай бұрын
Prajatantara vadaya rekaganna yuddya ona .Ayeth koti kattiyak hadanawa.chanda para kapanavada ?
@moonstars5081
@moonstars5081 8 ай бұрын
මොනාද බාං මේ background එකෙන් ඇහෙන සද්ස...
@santhajayakody4505
@santhajayakody4505 8 ай бұрын
😢😢😪😪👍
@user-hy9nr4qv6q
@user-hy9nr4qv6q 3 ай бұрын
අපෙ අහුඋන කොල්ලන්ට පැනලා යන්න උවු කලෙ නැද්ද
@isuruudara2907
@isuruudara2907 8 ай бұрын
me tamil kolla nm niyma adahas thiyena kollek jathi wadi nathi niyama kollek.
@wikkramaphonesell1669
@wikkramaphonesell1669 8 ай бұрын
Deshapaluwowonge thirana nisa nikam minissu maruna duk winda.danatath eka wenwa
@user-ss3ps3cg2s
@user-ss3ps3cg2s 8 ай бұрын
මේයාව වනැස ප්‍රොගැම් එකට කන්ටැක් කරලා දෙන්න පුලුවන්නම
@prabodashashi2102
@prabodashashi2102 8 ай бұрын
Ane ow...
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 8 ай бұрын
❤❤❤😢😢😢😢🤔🤔🤔🤔🙏🙏🙏👍
@thilinanuwan7158
@thilinanuwan7158 8 ай бұрын
Aniwa mamath dannawa meyawa
@sathan-sathan-666
@sathan-sathan-666 8 ай бұрын
කවලං නැති හොද සිංහල එව්න් අහාපල්ලා නැවත යුදයක් එයි එදාට නැගී හිටපල්ලා..
@dohadoha8656
@dohadoha8656 8 ай бұрын
Kawalang nethi sighalayo koheda huththo inne .ape ethihasaya poddak balapang ape rajawaru serama avith inne indiawen ounge puththu vitharai lankawe den ape eun ethihasaye poth pawa wenaskala ethihasaya igennuweth nhe passe passe .
@jpSL
@jpSL 8 ай бұрын
තමුන්ලා වගේ මෝඩ යක්කු හින්දා තමයි මේ රටට කෙලවුණ තරමක් කෙලවුණේ…හිනහා යනවා තමුන්ගෙ නොදැනුවත්කම දැක්කම..අනුකම්පා කරනවා ඇරෙන්ඩ වෙන මොනවා කරන්ඩද? අපරාදේ මේ වගේ වැඩසටහන් තමුන්ලා වගේ එවුන් බලන එක.
@akosaeyw
@akosaeyw 8 ай бұрын
😂...@@dohadoha8656
@akosaeyw
@akosaeyw 8 ай бұрын
මරු කලවම් නැති ජාතිය...
@RosanAs-rt8dy
@RosanAs-rt8dy 8 ай бұрын
Uba ammata uknna ada
@kalumcom2151
@kalumcom2151 8 ай бұрын
Ape akeik
@user-rc8ff9xf3b
@user-rc8ff9xf3b 8 ай бұрын
Dan baba
@hasinthapradeep4444
@hasinthapradeep4444 8 ай бұрын
මෙයකා අර කට්ටියගේ රෙදි ගලවානේ😂😂😂😂😂😂
@KasunMadushanka-q5s
@KasunMadushanka-q5s 8 ай бұрын
Wanesa ekata wena deyak mekata wena widiyak mu kiyanne
@JagathKeerthi-ks9oy
@JagathKeerthi-ks9oy 7 ай бұрын
මේ ප්‍රෝග්‍රෑම් එක කරන බූරුව වෙන ප්‍රෝග්‍රෑම් එකක් අරගෙන මූගෙ actress කෙනෙකුත් දාල වෙනම වීඩියිඔ එක්ක් කරල ඒකට බට් කරල.හොදට බලන්න මෙයාගෙ කොන්ඩේ හිටිගමන් කපල ඈතින් පෙනෙද්දි මටත් පෙන්නුවෙ අපේ දෙක වසරෙ පුතා.පොඩි ඇවුන්ටත් තේරෙනව
@Janani.Mahalpath
@Janani.Mahalpath 5 ай бұрын
ඔයා කියන දෙයට කීයක් ඔට්ටු ද එන්න අපේ studio එකට vedio එකේ edit නොකරපු clip පෙන්නන යමක් කියද්දී වගකීමක් ඇතුව කතා කරන්න නිකම් කට තියනවාට කියවන්නේ නැතුව
@amithchuti1569
@amithchuti1569 8 ай бұрын
Ubala dn hoda babala.mewa hodai me video karapu ekatama.dn okkoma babala
@EHPADservice
@EHPADservice 8 ай бұрын
එක තැනකින් පැන යාම මානසික රෝගයකි
@k.g.namarasooriya9860
@k.g.namarasooriya9860 8 ай бұрын
❤🎉🎉🎉🎉🎉
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 8 ай бұрын
Ko 2
@gayanichamindi7517
@gayanichamindi7517 8 ай бұрын
damla aya kiynna ape rata sarma ahnska damila ayath nm.. dashplna hathun matha jathibada auspu minisu.. thma.. ape sinhlyo athrth mudlta jathi bada karyo ona thrm unna ape rata pawla dipu..
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt 8 ай бұрын
😢😢❤❤
@smrbrabath4038
@smrbrabath4038 8 ай бұрын
Mu panalama loka වාර්තාවක් තියලා
@user-zd6yc6kw7y
@user-zd6yc6kw7y 8 ай бұрын
Den.monawa.kiuwat.sinhala.ape.janatawa.kapala.kotala..marapu.heti.ape.ahinsama.kollo.kiyak.merunda.kiyak.abadita.unada.ewa.matacama.amataka.ne.ape.kollo.kidenek.gas.gAl.yata.husma.tika..ariyada😢😢😢.den.totta.baba.wela
@user-hy9nr4qv6q
@user-hy9nr4qv6q 3 ай бұрын
ඔබට අවියක් උුන්නෙ නැද්ද බන්
@kavindulakshan859
@kavindulakshan859 8 ай бұрын
ඒ උනාට ටැමිල් නාඩුවේ දෙමලු වගේම උතුරු නැගෙනහිර බොහෝ දෙමලු බලන් ඉන්නෙ අපේ ලේ දකින දවස එනකම්. උන් කතා කරන විදියෙන් පේනොනේ. අපේ නායකයා ප්‍රභාකරන්, අපි දැන් පුහුණු වෙන ගමන් ඉන්නෙ, තව ටික කාලයක් ඉදපන්, සිංහල බල්ලො මරලා අපි ඊලම හදනවා, සිංහල අවජාතක බල්ලො මරන් කනෝ, හැමදේම විනාශ කරලා වහල්ලු විදියට තියා ගන්නවා. යුද්ධය කාට ඕන උනත් මායිම් ගම්මානවල අහිංසක සිංහල මිනිස්සු කෘර විදියට මරපු එකෙන් පෙවුනෙ උන්ගෙ හිතේ මොනවා තියනවද කියලා. සිංහල ගැබිනි අම්මගේ බඩේ ඉන්න දරුවත් එලියට ඇදලා දාලා කපලා කොටලා මරන්න තරම්, පොඩි දරුවො ගස්වල ගල්වල ගහලා මරන්න තරම් කෘර මිනිස්සු තමයි දෙමලු කියන්නේ. ත්‍රස්තවාදීන් කියන්නේ ත්‍රස්තවාදීන් උන් එහෙම තමයි. උන්ට කිසිම මනුස්සකමකුත් නෑ වගේම උන් කිසිම නීතියකට යටත් නෑ. උන් කරන්නේ උන්ගේ කෘර ආසාවන් වෙනුවෙන් දෙපාරක් නොහිතම ඕනම අපරාධයක් කරන එක. කාට උමනාව තිබ්බත් අපේ මිනිස්සු කෘර විදියට මරුවෙනම් බොහොම ආසාවෙන් කැමැත්තෙන්. පුදුම ලේ පිපාසාවක් තිබ්බේ. බඩගිනි නිසා සතෙක් මරලා මස් කනවනම් වූට උනත් දෙන්න ඕන වේදනාව නැති මරණයක් මානුෂික විදියට. පනපිටින්ම තෙලට දානවානම්, පනපිටින් ඉද්දිම පට්ට ගහනවානම්, පන පිටින් ඉද්දිම මස් කඩන් කනවානම් ඒ මිනිස්සු නෙවෙයි මිනිස්සුන්ගෙ පෙනුම විතරක් තියන තිරිසන්නු.
@KS-tt4oo
@KS-tt4oo 8 ай бұрын
ඒක නං ඇත්ත.
@lovesl9386
@lovesl9386 8 ай бұрын
එතකොට පනස් ගනන්වල හිගුරක්ගොඩ ෆාම් එකෙ වව්නියාවෙ,ජූලි කාලෙදියි දෙමල අයව මරලා සිංහල උන් ගත්ත ආතල් මතක නැද්ද
@KS-tt4oo
@KS-tt4oo 8 ай бұрын
@@lovesl9386 උඹ පිරිභගෙ ශුක්‍රාණු ගෝතයෙක් උනාට වැඩක් නෑ.ඇත්ත කතාකරන්න. 58 මඩකලපුව, යාපනය සිංහල මිනිස්සුන්ගෙ දේපළ කොල්ලකාලා, මරලා දාලා තමිල්නාඩු දෙමළු ෆන් ගත්තු ඒවා උඹ දන්නැතුව ඇති.
@yasasriwickramasinghe1024
@yasasriwickramasinghe1024 8 ай бұрын
Hamkma newe.army ekata udaw karapu ltte kollo hitiya.
@JayaKandy
@JayaKandy 8 ай бұрын
ඔව් සිංහලහෝ ජාති වදියෝ නෙවෙයි, දේශපාලන වහල්ලු 👌
@Lasithakumara6501
@Lasithakumara6501 8 ай бұрын
Bnm
@damithlakshman3647
@damithlakshman3647 7 күн бұрын
Pol idameda gewal thibune
@waguregamage6863
@waguregamage6863 8 ай бұрын
Mahindra රාජපක්ෂ එක්ක බලනකොට ප්‍රභාකරන් සාදාරනයි.
@1nikojohnson
@1nikojohnson 8 ай бұрын
කැමරාකරනය අති දුර්වලයි. Content එක හොදයි
@lalithwarnakula2164
@lalithwarnakula2164 8 ай бұрын
I agree. This happens when people try to play with camera angles and speed. It takes the focus away
@haridrarajapaksha7781
@haridrarajapaksha7781 8 ай бұрын
,ලෝක වෙදෙක්
@jacinthadona4538
@jacinthadona4538 8 ай бұрын
Eakane sinhalayo lokenma uthum jaathiyak kiyanne ❤
@blacklion9018
@blacklion9018 8 ай бұрын
ජාතිවාදී දෙමළ මිනිස්සු විතරයි ද සිංහලයන් එහෙම නැද්ද 😂
@tharindukumara1109
@tharindukumara1109 8 ай бұрын
සිංහල බෞද්ධ රටේ සිංහලයන්ට විරුද්ධ උනොත් අනිවාරෙන්ම ජාතිවාදී වෙනවා . ඔය පල්ලි කාක්කොයි අපත ගොං ජෙප්පොන්ටයි පු@ අරිනව දැනගනින් ගැරියා
@KS-tt4oo
@KS-tt4oo 8 ай бұрын
ඔයා වගේ අයත් ඉන්නවා. 😆😅
@lovesl9386
@lovesl9386 8 ай бұрын
ඇත්‍ත.මුස්ලිම්,දෙමල ජාතිවාදෙ කියලා කෑගහනවා.ඒත් අපෙත් ගොබ්බයො ඉන්නවා ජාතිවාදෙ අවුස්සන උන්
@nipunsanjaya3673
@nipunsanjaya3673 8 ай бұрын
දකුනේ දෙමල අයට තියෙන නිදහසයි උතුරේ සිංහල මිනිස්සුන්ට වෙලා තියෙන අසා දාරනෙ බැලුවම ජාතීවාදියෝ ආගම් වාදියෝ කවුද කියලා ඕන එකෙක්ට තේරෙනෝ උතුරේ පන්සල් තහනම් කරාට දකුනේ කෝවිල් තහනම් කරලා නෑ
@upalifernando8778
@upalifernando8778 8 ай бұрын
❤great putha❤AKDjanpthi❤jvpnpp❤
@roshansampath2234
@roshansampath2234 8 ай бұрын
godak boru kiwwee tikak attha kiwwe...i know personaly about this event😜😜
@seetagamage101
@seetagamage101 8 ай бұрын
Demala desa palakayo tamai trstthawade heduwe un merenne na ahinsaka sihala minisun kopamanak neti unada demala minisun a wagei kawadath sinhala manussayin wenas kam kale na denuth demala palakayo denuth parlimentuwe katha karanne pansal ape sanhalaya ahe yanna ba kalakanni demala palakayo ahinsaka demala aya pawa denawa denuth ranil allhan kohoma hari balanne yudden beri una eka ytin wede kara ganna ranilta ratak ona na daruwo na paw me daruwo 😢
@thiliniprarthana1374
@thiliniprarthana1374 8 ай бұрын
Huththa thama nee...monawa unath minissuluu...iklala kiyala..thopi ohoma awith thama ahinsaka podi unta bomba thibbr..ow mama.jathi wadii aniwaren...mokada api thooee ratak minissunge jiwirha ganna ganna giyee nee..nawaparapuree wwllu pille terata terage kathawata ubala heart dana dawa wedi athaka nee..hebeyi kurumanama thama hurui
@ayeshamaduwanthi7172
@ayeshamaduwanthi7172 8 ай бұрын
Ubalage dias porawata ehenna kiyapan
@tharindukumara1109
@tharindukumara1109 8 ай бұрын
Helloo oy koheda
@diliniepiumali1646
@diliniepiumali1646 8 ай бұрын
Muge boru.mu epaduna dawase edan ltte akeda hitiye.muuta thama awrudu 30e.
@KS-tt4oo
@KS-tt4oo 8 ай бұрын
ඇයි ළමා සොල්දාදුවෝ කොච්චර හිටියද ltte බලෙන් පැහැරගෙන ගිහින් ආයුධ අතට දුන්න.
@thiliniprarthana1374
@thiliniprarthana1374 8 ай бұрын
Pissuda huththoo thamath reckcky karann inne ..bana kiwwath balan.innee
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 22 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 41 МЛН
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 276 М.
මෝඩ බුද්දාගම, කෑම්පිං සහ Sex
1:43:02