Shanika Somatilake New Song "Thaba yanna (Obe Suwanda)" ( Music by Darshana Wickramatunga)

  Рет қаралды 37,161

Darshana Wickramatunga

Darshana Wickramatunga

Күн бұрын

Пікірлер: 142
@romeorooks5531
@romeorooks5531 Күн бұрын
නලලත ඔබෙ සුවද......අතිශයින් නොමයුරු ගීතයක් හැගීම් බර සුබ පැතුම්..
@අපේක්ෂාසමන්මලීපෙරේරා-ච5ෂ
@අපේක්ෂාසමන්මලීපෙරේරා-ච5ෂ 6 жыл бұрын
තබා යන්න මගේ නළලත ඔබේ සුවදදමා යන්නෙ එපමණි එය මට නොවෙද නිවා ගන්න හැටි කියන්න මට මහද සමා වෙලා .. සමා වෙලා... සමා වෙලා ....මගේ සුහද ..._________________නීවී යාවී අන්තිම තරුවත් අහස හමා යන්නේ නෑ එක තැනමයි සුළගමට දැනේ ළගම සේපාලිකා සුවදකියා දෙන්න ඇත්තට ඒ ඔබ නොවේද ......._________________________________ හිනා උනත් හෙට කදු මුදුනින් අරුණ මිලාන වූ මල් හිනැහෙන්ද කොහොම පිපේ නම් යලිත් මගේ ජිවිත කුසුම ඔබේ නමටමයි ඔබේ නමටයි උරුම ......
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
අපේක්ෂා සමන්මලී පෙරේරා බොහොම ස්තූතියි ඔබට ආදරනීය නංගි ..ගීතය ජනගත කරගැනීමට ඔබේ මිතුරන් අතරේ share කාරුණිකව ඉල්ලා සිටිමි.
@helambawatawanadhammajeewa2708
@helambawatawanadhammajeewa2708 4 жыл бұрын
අගාධයට යමින් තිබු ගීත කලාවට හොද හැරවුම් ලක්ෂණයක් අක්කේ...තෙරුවන් සරණයි
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
ඔබවහන්සේට බොහොම පිං
@nishahettiarachchi7967
@nishahettiarachchi7967 4 жыл бұрын
හිනා උනත් හෙට කදු මුදුනින් අරුන මිලාන වු මල් හිනැහෙන්නද කොහොම පිපේනම් යලිත් මගෙ ජිවිත කුසුම ඔබේ නමටමයි ඔබේ නමටයි උරුම
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
අපූරුයි
@PadmaIlleperuma
@PadmaIlleperuma 6 ай бұрын
ගීතයේ පද ගැළපුම ගැන කවර කතා ද? සොඳුරු කවියකුගෙ මනරම් නිර්මාණයක්...මිහිරි හඬ සහ සංගීතය නිසා එහි ඔපවත් බව තවත් වැඩ් වේ ඇත. සුබ පැතුම් සැමට. 🎉🎉
@asangayasawardana9755
@asangayasawardana9755 4 жыл бұрын
දරශන අය්‍යා ඉතාමත් ලස්සනය්. නන්ගා ඔයාට සුබ ගමන්. පද පෙල ගලපීම ඉතාම අරුත් බරය්.
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@AsanthaPunchihewaHUDAKALAWA
@AsanthaPunchihewaHUDAKALAWA 6 жыл бұрын
ලස්සන ගීතයක් ගායනය, වාදනය, සංගීතය යන තුනම මනාවට ගැලපෙනව.
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Asantha Punchihewa බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබ වින්දේ නම් ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න
@praveenchathumal4477
@praveenchathumal4477 6 жыл бұрын
Asantha Punchihewa p bio
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
+Praveen Chathumal බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්න අමතක නොකරන්න..නැවතත් ස්තුතියි...
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
+Praveen Chathumal බොහොම ස්තුතියි
@ayeshachathuni8510
@ayeshachathuni8510 5 жыл бұрын
පදවැල. සංගීතය ගායනය හරිම අපූරු යි .සුබ පැතුම් ඔබ සැමට
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
ayesha Chathuni බොහොම ස්තූතියි ඔබට හැකිවෙතොත් ඔබේ මිතුරන් අතරේ ගීතය share කරන්න අමතක නොකරන්න නැවතත් බොහොම ස්තූතියි
@willarddealwis6169
@willarddealwis6169 4 жыл бұрын
ගේය පද රචනය , ගායනය සහ සංගීතය එකිනෙකා අභිභවා යෑමක් මට මෙහි පෙනනවා. ත්‍රිත්වයම ඉස්තරම් .
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@mahindakarunarathna2007
@mahindakarunarathna2007 3 жыл бұрын
ලස්සන පද රචනාවක් ලැබුණොත් මීට වැඩි ලස්සන තනුවකින් ඔයලස්සන කටහඩින් තරුවක් වෙනවාමයි,,,,,,
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@jamilasonali5580
@jamilasonali5580 5 жыл бұрын
ගොඩක් ලස්සනයි .👍👍😍😍💖💖💖💖🌹🌹🌹🌹
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@Betterworldforyou.
@Betterworldforyou. 4 ай бұрын
Fabulous
@darshanawickramatunga
@darshanawickramatunga 3 ай бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏❤ ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..❤🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න🙏❤
@donidoni2348
@donidoni2348 4 жыл бұрын
Harema Lassana Gethayak. Pada Pela. Sangethya.. Gayanaya. Seyalla Sampurna Haravath Gethayak. 👌. Sahayogaya Dun Samatama Teruvan saranai 🙏 🙏 Subapatum Hamotama..
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 තෙරුවන් සරණයි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න
@අපේක්ෂාසමන්මලීපෙරේරා-ච5ෂ
@අපේක්ෂාසමන්මලීපෙරේරා-ච5ෂ 6 жыл бұрын
දමා යන්නෙ එපමණි එය මට නොවෙද නිවා ගන්න හැටි කියන්න මට මහද ( මේ පද ටික මහ පුදුමාකාර ලෙස දැනුනා )_____________________________රත්න ශ්‍රී සර්ගේ පද දර්ශන සර්ගේ නාද රටාවන් ශානිකා නැගණියගේ හඩ බොහොමත්ම සුන්දර සුසංයෝගයක්
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
අපේක්ෂා සමන්මලී පෙරේරා බොහොම ස්තූතියි ආදරනීය නැගණි ඔබට..ගීතය ජනගත කරගැනීමට ඔබේ මිතුරන් අතරේ share කාරුණිකව ඉල්ලා සිටිමි.
@gretarathnawalie1239
@gretarathnawalie1239 2 жыл бұрын
ආදරණීයම ගුරුවරයා රත්න ශ්‍රී විජේසිංහයන්ගේ මනරම් පද ගැලපුම. විශිෂ්ඨයි . නිර්මානයට දායක වූ සියලු දෙනාටම සුබ පැතුම් !!
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@rangabalasooriyabalasooriy8240
@rangabalasooriyabalasooriy8240 3 жыл бұрын
ගොඩක් ලස්සනයි .දැනුණා සියලුම දෙනාට තෙරුවන් සරණයි ඔබලාට දිරිය ශක්තිය ලැබේවා
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@gomare3056
@gomare3056 5 ай бұрын
ලස්සනයි ගොඩක් ♥️🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏
@shiwanthipalipana353
@shiwanthipalipana353 6 жыл бұрын
ගීත පිපාසයට දිය බිදක් ..ස්තුතියි දර්ශන සර්.
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Shiwanthi Palipana බොහොම ස්තූතියි ඔබට..ගීතය ජනගත කරගැනීමට ඔබේ මිතුරන් අතරේ share කාරුණිකව ඉල්ලා සිටිමි.
@niranjalaabayasundara2706
@niranjalaabayasundara2706 Жыл бұрын
හරිම සුන්දර යි ❤️
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏
@wpperera
@wpperera 5 жыл бұрын
Beautiful song sung be a beautiful person with a beautiful voice. Her voice is absolutely stunning.
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
Exactly Thanks for your valued comments.. Kindly share this song with your friends too
@RajithaFerdinand
@RajithaFerdinand 3 ай бұрын
Shamila you have got a such a beautiful voice I haven’t heard anything from you recently 😔
@samansamarakoon8956
@samansamarakoon8956 4 жыл бұрын
VERY good Theruwan Saranai
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න තෙරුවන් සරණයි ඔබට
@dhanujamunasinghe8124
@dhanujamunasinghe8124 5 жыл бұрын
Nice singing with a lovely voice ....very neat & ❤ touching ...I feel it very well .... for Sr🇱🇰 🎶 your voice is a gift ... Good luck sister !!!! My blessings to you ... meaningful lyrics by a veteran ... Darshana sir, what a sensational 🎶 you have composed ... very ..very emotional sax parts ... 🙏 ..that is wonderful ... I think it leads throughout ... Thanks ..all contributed ...
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
Dhanuja..your comments motivates us Thank a lot
@nishanthikumari1238
@nishanthikumari1238 4 жыл бұрын
harima lassana gethayak
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@snehaanjani1136
@snehaanjani1136 6 жыл бұрын
සුභ පැතුම් සියලු දෙනාට හරිම ලස්සන ගීයක්
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
sneha anjani dias බොහොම ස්තූතියි ආදරනීය නැගණි ගීතය share කරන්නටත් අමතක නොකරන්න
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
බොහොම ස්තූතියි නංගි
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
+sneha anjani dias ස්තුතියි නැගණි
@RajithaFerdinand
@RajithaFerdinand 6 ай бұрын
Beautiful voice ❤
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@Inlovewithwithlife
@Inlovewithwithlife 4 жыл бұрын
Truly touched my heart. So beautiful and emotional. I love this song so much and the words are true. Your mesmerizing music is so lively that it can give a sense of life to lifeless people.
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
Thank you 🙏 If possible please share this song among your friends too
@SpongbobSaspants
@SpongbobSaspants 3 жыл бұрын
Beautiful lyrics and singing and music.. all the best duwa.🌹
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
Thank you 🙏 If possible please share this song among your friends
@wijedasabadraperera1953
@wijedasabadraperera1953 Жыл бұрын
beautiful
@darshanawickramatunga
@darshanawickramatunga 9 ай бұрын
Many many thanks for your comment. If you like this song share this for your friends to enjoy too ❤🙏
@raizenshen8856
@raizenshen8856 6 жыл бұрын
නියමයි අක්කෝ.....අයියා ........තෙරුවන් සරණයි
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Shen Somathilake බොහොම ස්තූතියි ගීතය ඔබේ මිතුරන් අතරේ share කරගන්නටත් අමතක නොකරන්න
@AaAa-yb7tp
@AaAa-yb7tp 3 жыл бұрын
Lasdanai....
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@dhammikaamarathunga8930
@dhammikaamarathunga8930 2 жыл бұрын
Dear Mr. Darsana wickramathunga i loved your music and also your singing, I specially thank you introduce us not only music you introduce us greatest artist like shanika somathilaka thank you...again also I never forget Mr.Rathna Sri Wijesinghe who give us these beautiful lyrics she sing it very beautifully...
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@sandasavi9150
@sandasavi9150 5 жыл бұрын
Lassanai godak asdeka piyagana rasa vinda 💕💕👍👍👍
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@ruvininisansala4809
@ruvininisansala4809 6 жыл бұрын
හඬ පද හා සත්සරය... අපූරු එකතුවක්..
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Ruvini Nisansala බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබ වින්දේ නම් ඔබේ මිතුරන් අතරේ share කරන්න අමතක නොකරන්න
@kasumimahanama7811
@kasumimahanama7811 3 жыл бұрын
❤❤❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@morayes
@morayes 6 жыл бұрын
ලස්සනයි ගොඩක්
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
දයාබර නෙතූ බොහොම ස්තූතියි ඔබට හැකිවෙතොත් ඔබේ මිතුරන් අතරේ ගීතය share කරන්න අමතක නොකරන්න නැවතත් බොහොම ස්තූතියි
@kanjanaattapattu8537
@kanjanaattapattu8537 2 жыл бұрын
New song 🎵. I think ayale giya sangeetha lokayata naum mini pahanaka. Best of luck 👍
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@patimaparhma1262
@patimaparhma1262 6 жыл бұрын
Hadawathinma danana Wadanawa kiyanawa 💘💘💘👍
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Patima Parhma බොහොම ස්තූතියි ඔබට..ගීතය ජනගත කරගැනීමට ඔබේ මිතුරන් අතරේ share කාරුණිකව ඉල්ලා සිටිමි.
@santhabandara1912
@santhabandara1912 5 жыл бұрын
Godak Godak Lassanai 😘😘😙💚💚💚😃👌👌👌UAE
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
Santha Bandara බොහොම ස්තූතියි ඔබට හැකිවෙතොත් ඔබේ මිතුරන් අතරේ ගීතය share කරන්න අමතක නොකරන්න නැවතත් බොහොම ස්තූතියි
@edelmcilvenna7345
@edelmcilvenna7345 5 жыл бұрын
Absolutely beautiful song.👌👌
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
Thank you 🙏 If possible please share this song among your friends
@susanthapalitha5021
@susanthapalitha5021 6 жыл бұрын
Ahagena Inna puluwan lassnama sinduwak...🤩
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Susantha Palitha බොහොම ස්තූතියි ඔබට share කරන්නටත් අමතක නොකරන්න
@krishankaushalya
@krishankaushalya 6 жыл бұрын
ගී පද , සංගීතය , ගායනය හරිම ලස්සනයි ❤
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
krishan kaushalya බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබ වින්දේ නම් ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න
@kasumimahanama7811
@kasumimahanama7811 3 жыл бұрын
අපූරුතම ආදරණීය හඬක්...❤🌷
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@muthutharanga6094
@muthutharanga6094 5 жыл бұрын
Harima lassanay.....keep up the good work.....
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@senatissa1528
@senatissa1528 Ай бұрын
❤❤❤❤💪👍👍👍
@priyangawickramasuriya2963
@priyangawickramasuriya2963 6 ай бұрын
❤💐❤️💐❤️💐
@spainphone3042
@spainphone3042 5 жыл бұрын
Lassana padarachanayak sangithayath ehemai kata hada mita wada tikak geburu niuna gathiyak thibunanam ... kiyala hithuna rasawididdi
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@Ctewodima
@Ctewodima 4 жыл бұрын
Niva ගන්න හැටි කියන්න mata mava........
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@mixchandana5880
@mixchandana5880 4 жыл бұрын
තබායන්න මගෙ නැත ඔබෙ සුවද........ජයවෙිවා
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@surangaperera1104
@surangaperera1104 6 жыл бұрын
ගීතය සංගීතය ඒ ගීතය ගැයුම හරිම ලස්සන සුභ පැතුම්
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
suranga Perera බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබ වින්දේ නම් ඔබේ මිතුරන් අතරේ share කරන්න අමතක නොකරන්න
@shantyshanty6186
@shantyshanty6186 6 жыл бұрын
Lassanai 💕💕👌👌very nice.... Oll the best
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
shanty shanty Thank you බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබ වින්දේ නම් ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න
@deepikapreyadarshni1128
@deepikapreyadarshni1128 6 жыл бұрын
Lassani godak
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Deepika Preyadarshni බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබ වින්දේ නම් ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න
@patimaparhma1262
@patimaparhma1262 6 жыл бұрын
ai ridawanna Ma vidiyata hadawatha puduma wadanawak danna
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Patima Parhma බොහොම ස්තූතියි ඔබට..ගීතය ජනගත කරගැනීමට ඔබේ මිතුරන් අතරේ share කාරුණිකව ඉල්ලා සිටිමි.
@randisewwandi243
@randisewwandi243 5 жыл бұрын
ලස්සනයි වචන වගේම සංගිතයත් ගායනයත් ❤❤👌
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@AaAa-yb7tp
@AaAa-yb7tp 3 жыл бұрын
🌹🌹🌹👏👏👏
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@wahumpuragedara3301
@wahumpuragedara3301 4 жыл бұрын
🙏🙏🙏
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@kethminiliyanage5025
@kethminiliyanage5025 6 жыл бұрын
Honda nirmanayak!
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Kethmini Liyanage බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබ වින්දේ නම් ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න
@suranabeywardhana9091
@suranabeywardhana9091 4 жыл бұрын
Nice song ...
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@fathmathahmed390
@fathmathahmed390 6 жыл бұрын
Lassanaiiiii
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Fathmath Ahmed බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබ වින්දේ නම් ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න
@dilkushi8865
@dilkushi8865 6 жыл бұрын
vindinna puluwan geethayak...godak lassanaiiii
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Dil Kushi බොහොම ස්තූතියි ඔබට..ගීතය ජනගත කරගැනීමට ඔබේ මිතුරන් අතරේ share කාරුණිකව ඉල්ලා සිටිමි.
@dilkushi8865
@dilkushi8865 5 жыл бұрын
+Darshana Wickramatunga sure...
@AishaAisha-in7st
@AishaAisha-in7st 6 жыл бұрын
lassanai theruwan saranai oyalata
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Aisha1928 Aisha බොහොම ස්තූතියි ඔබට..ගීතය ජනගත කරගැනීමට ඔබේ මිතුරන් අතරේ share කාරුණිකව ඉල්ලා සිටිමි.
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 2 жыл бұрын
👍👍👍👍
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@patumfernando5839
@patumfernando5839 2 жыл бұрын
❤❤❤🙏🏻
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@vidumalmusiclk7040
@vidumalmusiclk7040 5 жыл бұрын
ලස්සනයී නංගි
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
Priyantha Rathnaweera බොහොම ස්තූතියි ඔබට හැකිවෙතොත් ඔබේ මිතුරන් අතරේ ගීතය share කරන්න අමතක නොකරන්න නැවතත් බොහොම ස්තූතියි
@gamlathgeamilanandunjayara4961
@gamlathgeamilanandunjayara4961 3 жыл бұрын
nice song
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@imaligamage9213
@imaligamage9213 6 жыл бұрын
හරිම ලස්සනයි..
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Imali Gamage බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබ වින්දේ නම් ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න
@ruwanliyanarachchi3802
@ruwanliyanarachchi3802 6 жыл бұрын
lassanai ayya
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Ruwan Liyanarachchi බොහොම ස්තූතියි ඔබට...ගීතය ඔබට දැනුනේ නම් ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් කාරුණික වන්න...
@thilinimaduka99
@thilinimaduka99 6 жыл бұрын
harima lassanai
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Thilini Maduka බොහොම ස්තූතියි
@susilkumara8044
@susilkumara8044 6 жыл бұрын
wow lassanai
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
susil kumara බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබ වින්දේ නම් ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න
@arukma683
@arukma683 6 жыл бұрын
Lassanai
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
A Rukma බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබ වින්දේ නම් ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න
@menukajayasundara4613
@menukajayasundara4613 6 жыл бұрын
❤🎶🎶
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Menuka Jayasundara බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබ වින්දේ නම් ඔබේ මිතුරන් අතරේ share කරන්න අමතක නොකරන්න
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 76 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 24 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 53 МЛН
Anuradha Perera New Song " Wessa Wela" (Music by Darshana Wickramatunga)
3:49
Darshana Wickramatunga
Рет қаралды 48 М.
Neela Nuwan Yuga (Cover) Shanika Somatilake
3:58
Shanika S
Рет қаралды 11 М.
chandana liyanarachhi songs - sanda diya walapena
4:55
akyala අක්යාල
Рет қаралды 10 М.
Sandagiri Pawwa (සදගිරි පව්ව) - Shanika Sumanasekara
3:25
Shanika Sumanasekara Official
Рет қаралды 18 М.
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 76 МЛН