අපේ නුවරඑලි ගමන🫶🏼 Shanudrie vlogs | Trip to nuwaraeliya | travel vlog | What I ate

  Рет қаралды 565,566

Shanudrie

Shanudrie

Күн бұрын

Пікірлер: 603
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
ශනූ දැන් හරිම සීරියස් වගකීම් සහගත ආදරනීය පොලොවෙ පය ගහලා ඉන්න චරිතයක් වෙලා. එයා හැමදාම දිනේශ් එක්ක ඉන්නවා. හරිම ආදරනීය කපල් එකක්
@madu773
@madu773 Жыл бұрын
වයසත් එක්ක හැමෝම එහෙම අය වෙනවා 😂😂😂
@7ndiscovery229
@7ndiscovery229 Жыл бұрын
😂😂😂🇱🇰🐃🐃🐃🐃
@mohamedrilwanismail2604
@mohamedrilwanismail2604 Жыл бұрын
මගේ ආසම කපල් එක 😊♥️
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
@@Shenuki- oyada 😀
@ayomalasanthi7328
@ayomalasanthi7328 Жыл бұрын
​@@Shenuki-බලන්න අකමැතිනම් ඇයි බලලා මේ වගේ ඉරිසියාකාර ගොන් කමෙන්ට් දාන්නෙ.ගොන්නුන්ගෙ ඒවා බලන් නැතුව වැදගත් අය වැදගත් විදිහට හිටියනම් ඉවරනෙ.
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
Thanks Shanu. ඇත්තටම ඔයා කරන Vlogs අපිට ගොඩක් වටිනවා. මොකද ඔයා වගේ ක්ෂේත්‍රයේ නමක් තියාගෙන ඉන්න නිලියක් නිසා ඒ හේතුවම ඇති හොඳ නාට්‍ය බිහි වෙන්නත් බලන් ඉන්න අපිව සතුටු කරන්නත්. ඔයාගෙ මේ ක්‍රියාව ගැන සතුටු වන අතර ඔබගේ අනාගත වැඩ කටයුතු සාර්ථකත්වයට පත් වේවා යැයි ප්‍රාර්ථනා කරනවා. 🙏❤️
@sashinimadhushala8307
@sashinimadhushala8307 Жыл бұрын
නිකමට කරන vlog එකක් වුනත් මාර පිලිවෙලට එලියට දෙන එකම artist ❤️❤️
@BinuS441
@BinuS441 Жыл бұрын
Ekagayi aniwarenma ❤
@nirunipeiris
@nirunipeiris Жыл бұрын
අපේ අම්මා ගොඩක් ආසාවෙන් බලනවා දිවිතුරා 🥰 එයා එක දවසක් වත් miss කරන් නෑ... ඔයා හරිම ලස්සනයි ශනූ අක්කි 🤩❤️
@manoriwimalarathna2620
@manoriwimalarathna2620 Жыл бұрын
@erangasavindi
@erangasavindi Жыл бұрын
අම්ම ගැන කියපු ටිකට ගොඩක් දුක හිතුන ශනූ.ඔයාටත් අම්මටත් බුදු සරණයි ❤❤
@apsaranagahawala1970
@apsaranagahawala1970 Жыл бұрын
මාත් නුවරඑළියට ගිහින් නැ. මෙි නාට්‍යය නිසා නුවරඑළිය තැන් ගොඩාක් දැක්කා.ස්තුතිය ඔයාට. ඔයා ඇත්තටම අද ලස්සනයි .
@achiniprarthanarandeniya
@achiniprarthanarandeniya Жыл бұрын
හැමදාම දිවිතුරා බැලුවට අද තමයි හරියටම දැනගත්තේ ඊෂාගේ ගේ තියෙන්නේ අඹේවෙල කියලා. ❤ හරිම ලස්සනයි.ගොඩක් ආදරෙයි ශනූ ඔයාට.
@Saki07-22
@Saki07-22 Жыл бұрын
ඒ අඹේවල ගෙදර කරපු vlog එකක් තියෙනවා the sailor you tube channel එකේ
@dewmianjalika5043
@dewmianjalika5043 Жыл бұрын
අපි කැමති දිවිතුරා එකට... හැමදාම බලනවා.. අලුත් අලුත් චරිත ගෙනල්ලා drama එක දික් කරන්න එපා.. එතකොට එපා වෙනවා... අපි කැමතියි ඉන්මනටම අගස්ති තාත්තයි.. සමාධි අම්මයි ඊෂා දුවයි එකතු වෙනවනං...
@niromazeen6444
@niromazeen6444 Жыл бұрын
දිවිතුරා කියන්නේ භාවනාවක්....නුවරඑළියේ යන හැම සැරේම දිවිතුරා ලොකේශන් බලන්න යනවා..ඒත් තාම ඊශගේ ගෙදර තියෙන තැන බලන්න යන්න බැරි උනා..අසපුවට ගිහින් උදුල් +ඊශා ඉන්න bench එකේ වාඩිවෙලා ෆෝටෝස් ගත්තා ❤️
@inokanilmini9296
@inokanilmini9296 Жыл бұрын
තරුපති සර්ගේ ගෙදර තියෙන්නේ කොහේද....එතන හරිම ලස්සනයි ..🥰
@niromazeen6444
@niromazeen6444 Жыл бұрын
@@inokanilmini9296 ශාන්තිපුර වෙන්න ඕන
@GossipMeee
@GossipMeee Жыл бұрын
@@inokanilmini9296 gegari wewa gawa
@rasentertainment3586
@rasentertainment3586 Жыл бұрын
Asapuwa tinne koheda kiyannako
@rasentertainment3586
@rasentertainment3586 Жыл бұрын
Asapuwa tinne koheda kiyannako
@maheshikarathnaweera2613
@maheshikarathnaweera2613 Жыл бұрын
දිවිතුරා මගේ ආසම drama එක ❤❤මොකද මං වැඩිය dramas බලන කෙනෙක් නෙවෙයි ❤නමුත් ශනු නිසා දිවිතුරා බලන්න පටන්ගත්තේ. දැන් මොන වැඩේ තිබ්බත් drama එක බලනව හ‍රි අසාවෙන් ❤❤❤❤😍😍😍. මොකද drama එකේ මං දැක්ක විශේෂ දෙයක් තමයි හ‍රි ඔයා හ‍රි natural විදියට රගපානව. එතකොට බලන්න ආස හිතෙනවා ❤❤drama එකේ රගපාන හැමෝම වගේ එහෙමයි. හැමෝම හරි ලස්සනට act කරනවා. එකයි drama එකත් ගොඩක් ලස්සන ❤❤❤❤❤😍😍😍😍
@randimarathnayaka2572
@randimarathnayaka2572 Жыл бұрын
දිනේෂ් ගේ ගෙදර කට්ටියත් එක්ක volg එකක් දෙන්නකෝ
@amazing6357
@amazing6357 Жыл бұрын
අනේ දිවිතුරා ඉක්මනට ඉවර වෙන එක නම් හොඳයි .නැත්නම් එපා වෙනවා. ඔයාලා ජොලියෙ ඉන්න ටික මොනාද රඟපාන ටික මොනාද හොයා ගන්න බෑ.එච්චර සැහැල්ලු වෙන් රඟපානවා ❤❤❤
@sandeepadilshani1504
@sandeepadilshani1504 Жыл бұрын
ශූට් කරන විදිය මං මීට කලින්දැනන් හිටියෙ නෑ මෙච්චර වැඩ තියේ කියල තෑන්ක්ස් ශනූ අක්කා.අලුත් experience ekak 💗😘
@rohinimal2655
@rohinimal2655 Жыл бұрын
අනේ හරිම සතුටුයි පුතේ ඔයාගෙන අම්මා තරම් වටිනා කෙනෙක් මේලෝකෙ නැහැ පුතේ පරිස්සමෙන් ඉන්න තූනුරුවන් සරණයි ❤❤❤❤❤❤
@gihansandaru3914
@gihansandaru3914 Жыл бұрын
මගේ හිතට වැදුන ශනූගේ හොදම චරිතය තමයි සමල්කා ❤️
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
ගොඩ දවසකින් වීඩියෝ එකක් දැම්මෙ මාරම ලස්සනයි අක්කියෝ .අනික මං ආසම ප්ලේස් එකක් නුවරඑළිය .ලස්සනයි අක්කි .
@Sassymee-99
@Sassymee-99 Жыл бұрын
ශලා අක්කිට පස්සෙ ඉන්න ආසම චරිතෙ ඔයා...දැන් ඔයා ශෝක්❤❤❤❤
@thusharijayasena348
@thusharijayasena348 Жыл бұрын
"මං කෝමත් ලස්සනයි" 🙈 ඇත්තටම ඔයා ලස්සනයි අක්කා 😚❤️
@malshathushani207
@malshathushani207 Жыл бұрын
ශනු නංගී ඇත්තටම ගොඩක් ලස්සනයි 🧡 😊ජේසු පිහිටායි .
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Жыл бұрын
මම දුකින් ඉන්න වෙලාවක ඔයාගෙ vlog බැලුවෙ..ඇත්තමයි හිතට මාර ෆිට් එකක් ආවා...ඔයාගෙ vlogs වලට addict වෙලා ඉන්නෙ ඒ තරම්..❤❤❤
@hansipalliyaguruge2913
@hansipalliyaguruge2913 Жыл бұрын
දිව්තුරා ආසම ටෙලිඩ්‍රාම එක 😍😍අනිවාර්යෙන්ම හැමදාම බලනව.ශනූට ගොඩක් ආසයී ආදරෙයී..හැමදාම මේ වගේ ලස්සන ඩ්‍රාමා කරන්න ලැබෙන්න කියලා සුබ පතනවා..❤️
@sithumgamage3643
@sithumgamage3643 Жыл бұрын
Thnks ශනූ ❤❤❤❤❤ ඔයාලා හරිම සතුටින් ඉන්නේ .අපිත් ඔයාලා දිහා බලලා සතුටු වෙනවා .❤❤ අනේ අම්මේ නයි මිරික් කරල ඉන්නවා නේද 😜😜😜 කාව්‍ය
@Hansi681
@Hansi681 Жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කි...tv එකෙන්නම් බලන්න බැරි වෙනවා හැබැයි you tube එකෙන් බලනවා..ඔය සීන් ට්ක ඔක්කොම දැක්කා..ආදරෙයි❤‍🔥 අක්කී
@navindiwinshika562
@navindiwinshika562 Жыл бұрын
මේ simple makeup eka godak ලස්සනයි akki ta....😍😍
@bhagyachamodi8514
@bhagyachamodi8514 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ..ඔයා vlog එකක් දානකම් බලන් ඉන්නේ ....ඔයාගේ බලපු නැති vlog එකක් නැති තරම්....හරිම නිහතමානී කෙනෙක්...❤️❤️😘😘.
@kavindhikulasinghe1767
@kavindhikulasinghe1767 Жыл бұрын
ඇත්තටම notification එකක් එනකන් බලන් ඉන්නෙ. ඔයාගේ videos බලන්න ආසයි අනේ ❤️🥰
@madhushappydiaries6005
@madhushappydiaries6005 Жыл бұрын
Wow superb💕🍃 ආසම තැනක් නුවරඑළිය ❤ ඒක අමුතුම feeling එකක් දිවිතුරා ගොඩාක් ලස්සනයි specialy Nuwara Eliye Location❤
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
හරිම ආසාවෙන් දිවිතුරා බලන්නේ.මම ආසයි ඔයාගෙයි රෙහානගේ උදුල් රෙහානා අලී හරිම ආසයි.ඒ වගේම ඔයාගේ හිමාලි මම ආදරේ කරන චරිතයක් හරිම ආසයි දිවිතුරා සෙනසුරාද ඉරිද දවස් දෙක අමාරුවෙන් ගෙවනවා සදුද වෙනතුරු ඉවසුම් නෑ ❤❤❤
@ireshadenipitiya4486
@ireshadenipitiya4486 Жыл бұрын
මන්දා ඔයාට හරි කැමති ය් ශනු.න්නගා.😚අම්මා එක්කකතා කර කර කන එක තරම් සතුටක් නැහැ.😞අම්මලා වය්සට යනවා තරම් දුකක් තවත් නෑ.😞
@niroshafernando8843
@niroshafernando8843 Жыл бұрын
මං හිතන්නේ මං අදමයි ඔයාට මේ කොමන්ට් දෙන්නේ හැබැයි මං කැමතිම කෙනෙක් ඔයා ..ඉස්සරට වඩා හරිම ලස්සනයි ඒ ⁣වගේම ගොඩක් පරිස්සමෙන් හරිම සරල විදිහට ඉන්නවා ඔයාගේ ඩාන්ස් එකක් දැක්කොත් අනිවාර්යයෙන් සේරම බලනවා ඩාන්ස් ඔයාට ගැලපෙනම දෙයක් 💙 සතුටින් ඉන්න ජේසු පිහිටයි
@saduuuuuuu102
@saduuuuuuu102 Жыл бұрын
අනෙ ශනූ අක්කෙ ඉක්කන්ට ව්ලොග්ස් ගේන්නකො.... ලේට් කරන්න එපා පීස් 🥺🙉 thats perfect vlog 🥰🌼
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 Жыл бұрын
අනේ ඔව් අක්කි දිවිතුරා කතාව හරිම ආසාවෙන් බලනවා ☺️❤️
@Bundlesofjoy2
@Bundlesofjoy2 Жыл бұрын
To date i never miss an episode of Divithura . Never feel its a drama as you all are acting so natural . Keep it up Shanu.❤️
@Chey_b7z
@Chey_b7z Жыл бұрын
දිවිතුරා කියන්නෙ ආසම ඩ්‍රාමා එකක්.බලන්න පටන් ගත්තෙ ශනූ නිසාමයි.දැන් ඊලගට මොකද වෙන්නෙ හිත හිත බලනව.හැබැයි දැං නම් දිග වැඩියි වගේ කතාව ඉක්මනින්ම කෙලවරක් පෙන්නයි කියල හිතනව
@manelmanel1342
@manelmanel1342 Жыл бұрын
අනේ ඔයාට ආසයි ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ආදරේ මැණික. මගේ හිත නම් ගොඩක් සුව පත් වෙනවා ඔයා ගෙ වීඩියෝ බලලා බුදුසරණයි
@isankaperera8577
@isankaperera8577 Жыл бұрын
ගොඩාක් වෙලාවට ශනූගේ choices මටත් matching ... ගොඩාක් ඒවා... same age නිසාද දන්නේ නෑ. 😁... ඔයා කොහොමත් simple makeup look එකෙන් ගොඩක් වෙලාවට ඉන්නේ... ඒක ලස්සනයි & දැන් trend .... මාත් නුවරඑළියට පට්ටම ආසයි ❤❤.. stay save shanuu ❤❤❤
@sachilayan
@sachilayan Жыл бұрын
මගෙ ආසම ටෙලිඩ්රාමා ඒක තමයි දිවිතුරා ♥️ මාරම ආසයි ♥️ උදේ පාන්දර නැගිටින්න කම්මැලි තව කෙනෙක් ඉන්නවා කියලා අහන්න ලැබීම සතුටක් 🙈
@niroshaniwimalasooriya4750
@niroshaniwimalasooriya4750 Жыл бұрын
අපි දිවිතුරා fansලා තමයි....ආදරෙයි...❤️❤️❤️❤️❤️
@madunikachathurangani3767
@madunikachathurangani3767 Жыл бұрын
ශනූ අක්කි දැන් චූටි කාලෙ වගේමයි
@niksanpiyal6207
@niksanpiyal6207 Жыл бұрын
අපි හැමදාම දිවිතුරා බලනවා. ඔයාට හරිම කැමතියි.අාදරෙයි.සතුටින් හිනාවෙලා ඉන්න හැමදාම..
@amilahinget4456
@amilahinget4456 Жыл бұрын
අම්මාගේ කැපවිම❤️
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
දිවිතුරා බලනවා ශනූ... ඒ පරිසරයට හරිම ආසයි..පුදුම ලස්සනක් නේ තියෙන්නෙ.ඔයත් එහෙමයි හරිම ලස්සනයි..ආදරෙයි ❤️
@indikaguruge8295
@indikaguruge8295 Жыл бұрын
කඳුළු බේරෙනකොට පොඩි බබෙක් වගේ 🥺❤
@thusharijayasena348
@thusharijayasena348 Жыл бұрын
අනේව් චූටි අයත් එක්ක family trip එකක් යන්න නුවරඑළියේ 💕
@ashaalutharachchige5483
@ashaalutharachchige5483 Жыл бұрын
හැමදාම divithura mama බලනවා ..harima ලස්සනයි ....💜️💜️💜️
@nayanikulathunga1855
@nayanikulathunga1855 Жыл бұрын
අනේ ශනූ, ඔයාවත් කියන්න දිවිතුරා කෲ එකට කතාව කම්මැලි විදිහට ඇදගෙන යන්න එපා කියලා . අපි මුල කොටසෙ ඉදලා කතාව බලනවා . අගස්ති ,සමාදි , උදුල් . ඊශා ආදරේ ලංවෙන කොටස් දාන්න කියලා කියන්නකෝ... 😍
@sithumibanduwadewayalage6431
@sithumibanduwadewayalage6431 Жыл бұрын
ශා හරිම ලස්සනයි ආසම වීඩියෝ එකක් 😍😍
@poornimafernando8517
@poornimafernando8517 Жыл бұрын
දිවිතුරා❤️🥺 ආසම එකක්..ලස්සනට රඟපානවා ඔයාලා ශනූගෙ අම්මා හරි හොදයි ❤️
@milanruwantha8165
@milanruwantha8165 Жыл бұрын
"දිවිතුරා" teledrama is one of the best tele-drama that have I ever watched and the locations and the main theme of the drama will never ever be forgotten. 💖🌹💖 All the best for the entire team and best of luck for future projects. 🌹💖🌹💖
@shami.crmresidential
@shami.crmresidential Жыл бұрын
this is a real nice vlog. i like it when you do vlogs out of your routine. I see ammi glad she is with you.
@madunikachathurangani3767
@madunikachathurangani3767 Жыл бұрын
හූම්...🌚 ශනූ අක්කිත් මම වගේ ඉරට කලිම් නැගිටින්න අකමැති කියලා දැනගත්තම😌
@anulachandrika7611
@anulachandrika7611 Жыл бұрын
ශානු ඔයාට ගොඩක් ආදරෙයි.හැමදාමත් හොඳින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ජේසු පිහිටයි.
@PahalageSujani
@PahalageSujani 8 ай бұрын
අක්කි ඔයා වගේ මමත් නුවරඑළිය ට හරි ම ආසයි.❤❤❤❤❤
@amazing6357
@amazing6357 Жыл бұрын
නුවරඑළිය දින්නාගෙ ගමනෙ ❤❤❤
@nimeshafdo-qw9wd
@nimeshafdo-qw9wd Жыл бұрын
හැමදාම බැලුවා දිවිතුරා එක දවඩක්වත් මග හැරියේ නැහැ .මම බලන එකම teledrama එක දිවිතුරා ❤ඔයා හින්දානයි ශනු අක්කේ
@medhanimudalige5044
@medhanimudalige5044 Жыл бұрын
I used to watch ur videos when I’m in a very sad mood and ur videos simply change my mind and it’s a kind of a relief to my mind🥺❤️
@champikalasanthi3389
@champikalasanthi3389 Жыл бұрын
ශනූ.. ආයෙත් ආවොත් නුවරඑළිය අම්බාල්ස් එකේ වෙජිටේරියන් කෑමත් ට්‍රයි කරල බලන්න.. ❤️
@isuriovindiya3643
@isuriovindiya3643 Жыл бұрын
5 Minutes 1k views 💕 U so lucky girl 🥺
@casildarajaratnam9108
@casildarajaratnam9108 Жыл бұрын
I remember all the shots of Divithura drama which you shared here. I never miss watching this drama all because of you and Agasthi. Lovely drama. You are doing an excellent role Shanu. Keep it up
@wasanthisumeda1289
@wasanthisumeda1289 Жыл бұрын
දිවි තුරා කතාව මම මුල ඉදලම බලනව හරිම ආසයි ගොඩක්ම ආසයි නුවර එලියෙ රුගත කරල තියන ඒවට..ඉතින් හරි ආසාවෙන් බලනව..
@singinggirl775
@singinggirl775 Жыл бұрын
"මං කොහොමත් ලස්සනයි" ම්ම්ම් 😌❤️ අම්මා නන් ලොකු අක්කි වගේමයි 🥺
@dilumfernando725
@dilumfernando725 Жыл бұрын
අනිවාර්යම බලනවා අක්කි..lassani
@denuwanrajitha4825
@denuwanrajitha4825 Жыл бұрын
පොලවෙ පයගහලා ඉන්න නිහතමානී කෙනෙක් ශනු 💗💗💗💗
@happykittens2294
@happykittens2294 Жыл бұрын
Shanuge Amma is very lovely lady. Harima Lassanai.
@hiruni_wijesinghe
@hiruni_wijesinghe Жыл бұрын
ශලා අක්කට පස්සේ මං ආසම කෙනා තමයි ශනූ ආක්කා 💗🫶😚 I wish you all the best for your future endeavors, akki 🤍
@chalanisooriyage1089
@chalanisooriyage1089 Жыл бұрын
ලස්සනයි😘🤗 දිවිතුරා බලනවා මාත් ආසවෙන්..❤️🤗
@suzetteabeysekera9179
@suzetteabeysekera9179 Жыл бұрын
We love to watch Divithura because of the super cast! You guys are so natural. And good to know it wouldn't be dragged! Good news! Keep up the good work Shanudrie. May God bless you and protect you always! 💛
@varuabesinghe
@varuabesinghe Жыл бұрын
මම දිවිතුරා බලනව 😘😘A/l Walata masa 6k tibilath mn free time ekata divithura blnw .Shanu akka inna nisa ...
@HasalakaTV
@HasalakaTV Жыл бұрын
මිනිසුන්ගේ ආදරය ලැබෙන්න සසර පින් තියෙන්න ඕන
@manoriperera1160
@manoriperera1160 Жыл бұрын
We love watching "Divithura"....❤❤️😍😍🥰🥰
@dil3530
@dil3530 Жыл бұрын
ඊශා සමාදි අගස්ති ඉන්න seens වලිනුත් vlog එකක් කරන්නකෝ
@nadunianushka490
@nadunianushka490 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි දිවිතුරා එකේ act කරනවා.
@nelumfernando8197
@nelumfernando8197 Жыл бұрын
හරිම ලස්සනයි ඔයගෙ අම්මා හරි අහිංසක Drama එක ලස්සනයි රෙහානා අනිත් අයත් ලස්සනයි සුබ පතනවා ❤️❤️❤️❤️❤️🙏🙏🙏
@nisanisa6862
@nisanisa6862 Жыл бұрын
දිවිතුරා මුල ඉදන්ම බලනවා .හරිම ලස්සනයි ,මන් ආසම ඔයලගෙ ගෙදර මිදුල ,කැරට් ලීක්ස් පාත්ති .අසපුව ,ගෙදරට එන පාර ,උලුල් ගෙ ගෙදර හරිම ලස්සනයි
@senaninisansala1754
@senaninisansala1754 Жыл бұрын
ඔයා කොහොමත් ලස්සනයි නේ ශනූ 🥰❤
@nou270
@nou270 Жыл бұрын
දිවිතුරා බලන්නෙ ඔයා ඉන්න නිසා❤️
@kethminimunasinghe
@kethminimunasinghe Жыл бұрын
awww නැන්දම්මලාවත් බලලා එන්න තිබ්බනේ 😘😘
@akkaakka9210
@akkaakka9210 Жыл бұрын
හරි .ලස්සනයි දුවෙි .ඹබෙි .දක්ෂ .රගපැම.දිචිතුරා.නාට්‍යයේ .ඹබෙි .ජිවිතය .දිගු.ගමනක් .යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා .තෙරැවන් සරණයි
@darshisdays6995
@darshisdays6995 Жыл бұрын
දිවිතුරා මං ආසම කතාවක්. ඒ කතාව හරියටම මං දැකපු තාමත් දකින මගේම හීනයක් හැබෑ කරගන්න බැරිවුනු 😔
@nishanisamanmali8951
@nishanisamanmali8951 Жыл бұрын
ශනු අක්කි ඔයා ගේ විඩියෝ හරි ම ලස්සනයි 💕💕💕😘🥳🥳
@amalipm72desilva53
@amalipm72desilva53 Жыл бұрын
Beautiful drama , watching it from down under everyday Tuesday to Saturday as we are ahead of time than SL Lovely to see you all.
@JanakaJanaka-r3t
@JanakaJanaka-r3t Жыл бұрын
අපි දිවිතුරා බලනවා❤
@rohinimal2655
@rohinimal2655 Жыл бұрын
❤❤ හරිම ආදරණීයයි පුතේ තෙරුවන් සරණයි ඔයාට ❤❤❤❤❤❤❤
@apsaranagahawala1970
@apsaranagahawala1970 Жыл бұрын
ඇත්ත අම්මා එතන ලස්සනයි තමා. ආයේ ඊෂා ටෙලිය පටන් ගන්න දවස්වල වාගේ(අගස්තිට බැන්න දවසේ ලස්සන දැන් තියෙනවා. )
@dulanidilrukshi3449
@dulanidilrukshi3449 Жыл бұрын
දිවිතුරා මන් ඔක්කොම කොටස් බැලුවේ phone එකෙන්. ඒ ඔයා ඉන්න නිසා❤.මන් ඉන්නෙ ඩුබාය.පොඩි කාලෙ ඉදලම ආසයි මන් ඔයාට ශනු.. God blessings darling ❤🙏
@sandeepanirajapaksha9465
@sandeepanirajapaksha9465 Жыл бұрын
Ioiඉක්‍ර්
@staypop937
@staypop937 Жыл бұрын
luv those මාරම ලස්සනයි...මාරම රසයි parts😹💖
@ratugamageferenando1175
@ratugamageferenando1175 Жыл бұрын
දිවිතුරා බලනවා ලස්සනයි ❤️❤️❤️
@woshikasadali9320
@woshikasadali9320 Жыл бұрын
Man godak asai shanu akki oyata.ea wagema divithura drama eka math balanawa.man harima asai oyata.oyage you tobe chanal eka man okkoma balanawa.adarei akki panaa.love you too,😘😘😘
@wathsalachandrakumara8810
@wathsalachandrakumara8810 Жыл бұрын
අපි හැමදාම බලනවා.පටන් ගත්තු දා ඉඳලා.හරිම ලස්සනයි.ඉශා උදුල්ගේ ආදරේ දැන ගන් නැද්ද 🤔
@sewminikawindya2831
@sewminikawindya2831 Жыл бұрын
ඔයා හරිම ශෝක් අක්කෙ ඔයව හම්බ වෙලා කතා කරන්නත් ආසය් අපි වගෙ අයට මන් අක්කව අනුගමනය කරනවා... ආදරෙයි ඔයට ගොඩක් ... 😍❤️🧚
@DeuliDisalya-ue2el
@DeuliDisalya-ue2el Жыл бұрын
ඔයා අපේ ගමටම ඇවිත් අනේ මට බලන්න බැරි උනානෙ ඔයාව ඔයාට simple makeup ලස්සනයි අක්කියෝ
@dulakshimaduwanthi2873
@dulakshimaduwanthi2873 Жыл бұрын
අපිව පිනවන්න කන කට්ටට තෑන්ක්ස් ❤️
@nethmiamaya8944
@nethmiamaya8944 Жыл бұрын
My fav actress in sri lankaaa 👸💖
@senaniweeratunga8771
@senaniweeratunga8771 Жыл бұрын
නුවරඑළිය මාරම ලස්සනයි . මමත් අවුරුදු 20ක් හිටිය. අද ශනු පොඩිකාලෙ හිටිය film එකක් බැලුව. රොශානුයි පූජයි ඉන්න. ඒකාලෙට වඩා ශනූ දැන් හුඟක් ලස්සනයි.
@j.k.akrishantha4570
@j.k.akrishantha4570 Жыл бұрын
Mokkd nama
@chamodilakshani7568
@chamodilakshani7568 Жыл бұрын
Mn oyalge family ektma hri asai..vlogs blnwa waraddanne nathuwa..me lgdi thadi teledrama eka baluwa.eketh oya mara widiyta act krnwa..good luck❤😍
@RavinkaMudannayaka
@RavinkaMudannayaka Жыл бұрын
හැමදාම බලනෝ දිවිතුරා
@Sanduniransika7378
@Sanduniransika7378 Жыл бұрын
Shanu akki 🥰😘 divithura balanawa math 😍 නුවරඑළියේ shoot karana ewa godak lassanai 🥰 love you akki Budu saranaii 🥰❤️🌸
@nimavlogs3939
@nimavlogs3939 Жыл бұрын
Shanu ge videos balanna asai... Harima natural oya hesirena heti... Salli tibunath boru posh nehe.... 🥰💐🌹
@Sandatharani
@Sandatharani Жыл бұрын
අක්කිව ඉයේ වන් ගෝල්ෆේස් එකේ දැක්කා 🤗🤗❤️
@sandunichathurika661
@sandunichathurika661 Жыл бұрын
Hey my favorite youtuber 💗🥺💞 cute shanuu love uu
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН