පවුල පිටින් HONEYMOON😉 - Thailand day 2🇹🇭🫶🏼 #shanudrie #vacation #bangkok

  Рет қаралды 764,058

Shanudrie

Жыл бұрын

Пікірлер: 945
@SachiniRasangika
@SachiniRasangika Жыл бұрын
අම්බෝ ශනූගේ කටහඬනම් භාවනාවක් 😊❤ . මංනම් හරි ආසාවෙන් බලන්නේ 👀
@anumadhu6567
@anumadhu6567 Жыл бұрын
බබාලා දෙන්නට ගොඩක්‌ ආදරෙයි. ශනුද්‍රි, දිනක්ෂි, ශේශද්‍රි ඔයාලා තුන්දෙනාටත් ගොඩක් ආදරෙයි. හැමෝම ගොඩක් ලස්සනයි. 💓💓💓
@prabashinipiumali4139
@prabashinipiumali4139 Жыл бұрын
මාත් පිස්සුවෙන් වගේ බලන්නේ...ගොඩාක් ආදරෙයි අනේ ශනූ...කියන්න තේරෙන්නෙ නෑ vlog එකක් දාලා කියලා දැන ගත්තම හිතට දැනෙන ඒ සතුට...ගොඩක් තෑන්ක්ස්..මොකද හැමෝගෙම හිත හොරකම් කරගෙන ඒ හිතට මාරම සැහැල්ලුවක් ගේන තරමට ම vlog එකක් දාන ඔයාට ගොඩක් තෑන්ක්ස්....රිලැක්ස් වෙන්නෙ මන් ඔයාගෙ මේ vlogs වලින්....
@samalinethmini1778
@samalinethmini1778 Жыл бұрын
ඇත්තටම මරු. මට කියන්න වචන නෑ. මං ආස නෑ ලංකාවෙන් යන්න. ඒ තරම් මං මේ රටට ආදරෙයි . ඒ උනත් මං ආසයි අනිත් රටවල් බලන්න . ඒ හීනේ මෙහෙම හැබෑ කරනවට ගොඩාක් ස්තුතියි ශනූ අක්කී 😎🌹🌹🌹Thank you Thank you Thank you so much 😎😎
@gamagekumari8397
@gamagekumari8397 Жыл бұрын
ශනු නම් පිස්සුවක් .දවසක අනිවාර්යයෙන් දකින්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ❤️❤️❤️
@nishadisanjana3856
@nishadisanjana3856 Жыл бұрын
ඇත්තමයි ඔයා නම් පිස්සුවක් ශනූ❤️ ඔයා වගේ පවුලෙ අය එක්ක සතුටින් ඉන්න එක තමයි මගෙත් ආසම හීනය❤️❤️❤️
@v.k.dchandani9008
@v.k.dchandani9008 Жыл бұрын
අක්කි ඔයාගේ වීඩියෝස් බලා යනකොට අපේ මූණට හිනාවක් එනවා
@saliyasajith-nk7pz
@saliyasajith-nk7pz Жыл бұрын
Shanu you are the best girl
@danushikadilrukshi9915
@danushikadilrukshi9915 Жыл бұрын
දිනේෂ් හැමෝටම උදවු කරනවා ඔයාලාගේ පවුලේ හැමෝම හරිම supportive ❤❤❤❤❤❤❤❤❤
@JananiChamathka-py7eh
@JananiChamathka-py7eh Жыл бұрын
ශනු ජැපනීස් කන වෙලාවෙ සාරන්‍යායි දින්නයි 🥺🥺🫶 හරිම ස්වීට් ❤❤❤
@ThiliniWikramasinghe-g4g
@ThiliniWikramasinghe-g4g 5 ай бұрын
❤❤❤
@Prabodani921
@Prabodani921 Жыл бұрын
Japanese restaurant එකෙ ශනුද්‍රි අක්කට එහා පැත්තෙන් දිනේෂ් අයියා එක්ක සාරන්‍යා ඉන්න විදිය 🥺👀.... (කෑම එක්ක බැදුනු හරිම ආදණීය පව්ලක්😍)
@minulinesansa
@minulinesansa Жыл бұрын
ශනූගේ විඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ මන් විතරද 🥺🤕
@nayanimadushika5471
@nayanimadushika5471 Жыл бұрын
Also me❤
@nilmaanoshi4751
@nilmaanoshi4751 Жыл бұрын
මමත් ❤❤
@harshikadarshani2388
@harshikadarshani2388 Жыл бұрын
Man
@v.k.dchandani9008
@v.k.dchandani9008 Жыл бұрын
අපිත් තමයි😂
@nimeshalakshani1343
@nimeshalakshani1343 Жыл бұрын
Ai mama
@inspired_k24
@inspired_k24 Жыл бұрын
Vedio එක ඉවර වෙද්දි දුක හිතුනා .🥺අපිත් Thailand හිටියා වගේ feeling එකක් දැනුනේ❤ ඊ ළග vlog එකත් දාන්න ඉක්මනින්😊
@shashinisewmini3727
@shashinisewmini3727 Жыл бұрын
අනේ සාරන්‍යා බාප්පට හරිම ආදරෙයි නේ
@rumeshasalini3980
@rumeshasalini3980 Жыл бұрын
ශනූ අක්කි ඔයා ගොඩක් පිංකාර කෙල්ලෙක්...❤️❤️ ඔයාගේ vlogs බලන්නේ ගොඩාක් ආසවෙන්... හැමදාම ඔහොම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ❤️😘 බුදුසරණයි අක්කි ❤️
@SavihdiNethshra
@SavihdiNethshra Жыл бұрын
අනා සාරන්‍යා බබා ඩාන්ස් කරනවා🥰🥰❤️,ඒයා බාප්පිට ගොඩාක් ආදරෙයි වගේ අනේ සාරන්‍යා බබා අපි ඔයාට ආදරෙයි 🥰🥰❤️
@rashmivindya1840
@rashmivindya1840 Жыл бұрын
ශනු අක්කි vlog එකක් දානකන් ඉවසිල්ලක් නැතුව මන් බලන් ඉන්නේ. එයාල ජිවිතේ විදින විදිහ දැක්කහම ආස හිතෙනවා. මාරම ලස්සනයි 🥺❤️😘🥰🥀🤍
@heavenstars5669
@heavenstars5669 Жыл бұрын
Happy birthday shanu. තව තවත් ලස්සනට ජීවිතේ දිනන්න ශක්තිය ධෛර්යය වාසනාවම උදා වේවා.😊❤🙏🙏🙏🙏
@nethmisenevirathna4934
@nethmisenevirathna4934 Жыл бұрын
අනේ දින්නව චුන්ගා බදාගෙන උම්ම දෙන ලස්සන❤
@chandrikagamage901
@chandrikagamage901 Жыл бұрын
හරිම ලස්සනයි දුව .වීනෝද ගමනක් පවුලේ අය සමග .අපිටත් ආසායි මේ වගේ යන්න ❤❤
@samithriwee855
@samithriwee855 Жыл бұрын
හරිම හරි ලස්සනයි ශනුවෝ...ඔයාගේ logs වලට අපි ඇබ්බැහි වෙලානේ.Jeenu ගේ motivation vedios බලනවා වගේ.හරිම සුන්දරයි කෙල්ල....අනිවාර්යයෙන්ම මෙහේ බලන්න යන්න ඕන..ඔයා මේ ලස්සන share කලාට thanks..දිනේෂ් මල්ලිත් හරිම sharing & cooperative..nice couple ...love you lot shanu....❤
@chenuliAhasna
@chenuliAhasna Жыл бұрын
ශනු අක්කා...ආදරෙයි අනේ.. 🌸❤
@buddikasaparamadu140
@buddikasaparamadu140 Жыл бұрын
ශනූ අක්කි ගේ විඩීයෝ බැලුවේ නැත්නම් කෑවේ නැ වගේ කට්ටිය කෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
ජිවිතෙ විදින ෆැමිලි එකක් ❤ ආදරෙයි ශානු නංගීයා ❤❤
@nethmisenevirathna4934
@nethmisenevirathna4934 Жыл бұрын
මට මේවා බැලුවම මාර මානසික සතුටක් ලැබෙනවා 😢❤💕
@vidurangilakmali2033
@vidurangilakmali2033 Жыл бұрын
ශනුත් ලස්සනයි, ශනුගෙ videosනුත් ලස්සනයි, ශනුගෙ voice එකත් ලස්සනයි, ❤❤❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
ඔයා නන් දැන් පිස්සුවක් වෙලා හොදේ මට❤❤❤❤❤❤
@රුක්ෂානානිල්මිණි
@රුක්ෂානානිල්මිණි Жыл бұрын
ශානුගේ විඩියෝ හරිම ආසවෙන් බලන්නෙ.. happy enjoy life.. 💖💖💖💖💖
@ishuonline2379
@ishuonline2379 Жыл бұрын
අක්කලා නංගී ලා තුන්දෙනාම හරිම වාසනාවන්තයි ඔයාලා තුන්දෙනාගේම වීඩීයෝ මම.බලනවා ❤ ස්තූති අපිටත් මේවා පෙන්නනවාට ඇත්තටම ❤🥺❤️
@tharindunayanajith2121
@tharindunayanajith2121 Жыл бұрын
හරිම ආසාවෙන් බලන් හිටියා ශනු,,, මෙි විිඩියෝ එකත් එනකමි 👍... හරිම සතුටුයි, හරිම ලස්සනයි👌👌... ඔයාලා හැමෝමත් හරිම ශෝක්... ගොඩක් සතුටුයි... thank you අපිත් එක්කත් බෙදා ගත්තට❤❤... hii දිනේෂ් අයියා... සතුටින් ඉන්න.... බුදු සරනයි... 🖐️
@dimbulanaboby7577
@dimbulanaboby7577 Жыл бұрын
Oyage video baladdi mara sathutak ane danenne hariyata ape family eke kenekge deval balanawa wage...thankyou oyata..❤
@gayanisulakkhana4654
@gayanisulakkhana4654 Жыл бұрын
දින්නා ඔයා හරිම lucky.shanu වගේ කෙල්ලෙක්, පවුලක් ලබන්න b.s
@chandaniperera3384
@chandaniperera3384 Жыл бұрын
I feel so relaxed & motivated. Something unique in you . Thank you shanu
@JayaniPabasara109
@JayaniPabasara109 Жыл бұрын
මම මේ විඩියෝ වල කැමතිම දින්නා අයියා krisharyawa බලා ගන්න විදිහට🥺🥰❤️ its so adorable
@jeewanthisandareka8430
@jeewanthisandareka8430 3 ай бұрын
මාන් ආසම ශානුගේ තනියෙන් කරනා vlog වලට ❤
@yumi5683
@yumi5683 Жыл бұрын
HAPPY BIRTHDAY SHANU AKKI!!🥳🥳💗💗You're such an inspirational character to many of us, we lysm🥹❤️keep shining❤️🪄
@renukadamayanthi6080
@renukadamayanthi6080 Жыл бұрын
ඔයාලගේ හැම වීඩියෝ එකක්ම අපි බලනවා අපි ඔයාලට හරිම ආසයි හරිම ආදරෙයි බුදුසරණයි දෙවිපිහිටයි
@chamodyasanjani8593
@chamodyasanjani8593 Жыл бұрын
ඔයාට ලැබුන අත්දැකීම අපිත් එක්කත් බෙදා ගත්තට ගොඩක් ස්තූතී ශනු අක්කි 🥺❤️😘
@renukaabegunawardana8005
@renukaabegunawardana8005 Жыл бұрын
ශනු ඔයාගෙ video s බැලුවා හරි ලස්සනයි . එකඅතකට ඔයාලා හරි වාසනාවන්ත family එකක් . ඔගොල්ලො ජීවිතේ ගොඩාක් විඳිනවා. මට හරි සතුටුයි ඒකට. අපි ඉතිං ඔයාලගෙ videos බලලා අපිත් මොකක් හරි දෙයක් විඳිනවා. මම හරිම ආශයි ඔය වගේ travel karanna. Good luk.
@inokadissanayake6628
@inokadissanayake6628 Жыл бұрын
සනුද්‍රි ගේ වීඩියෝ එකක් දැක්කාම නොබලා ඉන්න හිතෙන්නේ නෑ....❤❤❤❤❤
@chinthaharshani5445
@chinthaharshani5445 Жыл бұрын
ආදරෙයි ශනූ නංගි..මාත් ටෙලි නාට්‍ය රංගනයට එකතු වෙන්න ඉන්න කෙනෙක් ඉස්සරහට..දැනට ඉගෙන ගනිමින් යනව.මම හරි ආසයි වැඩකදි ඔයාව meet වෙලා කතා කරන්න..❤
@sajanishashikala1731
@sajanishashikala1731 Жыл бұрын
ඔය සතුට හැමදාම විදින්න ලැබේවා .❤️❤️
@ashenkavinda5025
@ashenkavinda5025 Жыл бұрын
සාරංග අයියා 😍 වසරෙ ටෙලිවිෂන් ආදර වන්තයා 💖
@chaaamidissanayaka6531
@chaaamidissanayaka6531 Жыл бұрын
You are my favorite actress & girl Always be happy with your family.. You are a brand ... ❤️❤️ that is all ... ❤️❤️❤️
@GayanthiKanisha
@GayanthiKanisha 8 ай бұрын
Oyalage sahidarakama dakkam marama sathutui anith akkila marry karala hitiyath thma oyala ekata innava hodin ekata marama sathutui oyalage family eka hamadama oya vidihata sathutin inna akki❤❤
@ireshadenipitiya4486
@ireshadenipitiya4486 Жыл бұрын
Thank s shanu.අපිත් enjoy කලා ඔයා නිසා.❤❤❤
@AchiniAchinidasanayaka
@AchiniAchinidasanayaka 2 ай бұрын
ශනූ කියන්නෙ පින් කදක් ❤❤අපිට හීනෙන්වත් යන්න බැරි තැන්වලට ඔයා අපිව එක්කන් යනවා thank you soo much darling ❤❤ඔයාගෙ video වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ dr ❤❤thank you very much
@DilkiSilva-uy1dx
@DilkiSilva-uy1dx Жыл бұрын
Highly Addicted to shanu's vlogs😊❤️my fav priyasad family and my fav couple dinesh and shanu❤️🌹
@sudeshanijayarangani1334
@sudeshanijayarangani1334 Жыл бұрын
මෙහෙම හරි බලාගන්න වීඩියෝ එක ගෙනාවට ගොඩක් thnk you akkii🥺😍😘😘
@vishubhagy3660
@vishubhagy3660 Жыл бұрын
Happy Birthday !!! Shanuu akkiii❤❤ Vlog එක superb අපිත් ගොඩක් enjoy කරා 😍❤Thank you so much අපිත් එක්ක මේ vlogs share කරගන්නවට ❤ love you akki & all of youu❤❤❤
@arunithilakarathna934
@arunithilakarathna934 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න aiya එක්ක ඉන්නවා දැක්කාම සේරම රිදෙයි ආදරෙයි හුඟක්
@amaofficial563
@amaofficial563 Жыл бұрын
අපෙ අක්කා කෙනෙක් ඉන්නව ශනු වගෙ වොයිස් එකක් තියෙන....😘ශනු අක්කිගෙ වීඩියෝවලට මාත් ගොඩක් ආසයි👏👏
@shinygold3155
@shinygold3155 Жыл бұрын
Shanudrie akki....💕 you are a multitalented girl❤️‍🔥.... Dinesh really lucky to have you in his life.. 💐💕❤️‍🔥Anyways I am one of your biggest fan after watching your all vlogs...💖 Every girl must be like you.... Love shanu akki❤🥺
@PamoSathe
@PamoSathe Жыл бұрын
hiii..shanu akki..🥺💗 hamadama sathutin parissamen inna..🥺💗 patta asai dawasaka akkiwa hambenna..🥺💗 adreiii..🥺💗 budusaranai..🤍 Jesu pihitai..🤍
@amalik.a6937
@amalik.a6937 Жыл бұрын
මේ Vlog එකත් බැලුවා. නියමයි අක්කි. ඇත්තටම ගොඩාක්ම ස්තූතියි. අපිට video කරලා මේ දේවල් පෙන්නුවට. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ කාලය වැය කරලා Video කරපු එක ගැන මම අගය කරනවා.❤❤❤
@jalaniabinandi5487
@jalaniabinandi5487 Жыл бұрын
ශනූගේ vlogs නම් පිස්සුවක් 💖👀
@RidmiAkesha
@RidmiAkesha 17 күн бұрын
දැන්නම් ඔයාගෙ වීඩියෝ එකක් බලන්නෙ නැතුව ඉන්න බෑ . එච්චරට ශෝක් අනේ ඔයා ❤
@nadungimhan6678
@nadungimhan6678 Жыл бұрын
ශනු ආදරෙයි පවුලටම පරිස්සමින් ඔක්කටම ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️
@KaushalyaVijebahu
@KaushalyaVijebahu Жыл бұрын
ශනූ අක්කත් එක්ක එක දවසක් ගෙවන්න හරිම ආසයි ❤️ ඒක ලොකු හීනයක් 😚
@Esh96
@Esh96 Жыл бұрын
දිනේශ් cam එක වෙන කොහෙදෝ අල්ලනවා ශනූට මළ පැනලා😂
@saurichathu6094
@saurichathu6094 Жыл бұрын
Happy for shanu n dinna❤❤love u both❤
@Sachininisansala-yx8yg
@Sachininisansala-yx8yg Жыл бұрын
Happy birthday shanu akki❤🎉 හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න ඔයාලා දෙන්නගේ ජීවිතේ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න පුළුවන් වෙන්න ඕන❤ හැමදාම ඔය වගේ පවුලේ අයත් එක්ක සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි ❤😊😊
@samudramadushani
@samudramadushani Жыл бұрын
@dilshanidasanayaka8674
@dilshanidasanayaka8674 Жыл бұрын
Happy birthday shanu..❤🎉
@prabuddikachathu164
@prabuddikachathu164 Жыл бұрын
අක්කි ඔයා ගොඩාක් ලස්සනයි මන් ආසම නිලිය මන් ඔයාට ගොඩාක් ආදරෙයි ❤ පරිස්සමෙන් ඉන්න අක්කි 😊
@cluebybodhi
@cluebybodhi Жыл бұрын
රවීන් කණිෂ්ක ජේම්ස් බොන්ඩ් island එකට ගිහින් කරපු vlog 1 ත් මාරම ලස්සනයි.. 😍❤️
@SunilShantha-go6se
@SunilShantha-go6se Жыл бұрын
Ow mama ekath baluwa ❤❤
@dodohee220
@dodohee220 Жыл бұрын
8th Sep 2023 Happy birthday sweet girl! We love you 😚💗🌷
@ajanthabandara8078
@ajanthabandara8078 7 ай бұрын
Thank you very much Shanu for sharing this beautiful vedio. ❤❤❤❤❤👌👌👌👌🥰🥰🥰🥰
@dilshaniaponsu9121
@dilshaniaponsu9121 Жыл бұрын
Shanuu akkiyooo....Adareiiii...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ruwishado652
@ruwishado652 Жыл бұрын
ඔලුව අවුලෙන් තිබුනෙ ඔයාගෙ විඩියො එකක් බැලුවම ටිකක් relax වෙනවා..෴තෑම්ස්☺️🧡
@Fnu..h...a
@Fnu..h...a Жыл бұрын
Your voice is so beautiful ❤ 😊
@darmarajwikram5922
@darmarajwikram5922 Жыл бұрын
mt mek bln tikk prkku una , oyg vedios mn hmdm blnw , Happy Birth Day shanu ❤❤❤❤🎉🎉🎉🎉🧁🧁🧁🧁🍰🍰🍰 hamdama sathutin parissmin adaren inna good luck
@omalkasithmi759
@omalkasithmi759 Жыл бұрын
පිස්සුවක් අනේ❤🥺💗💋
@kanzulameera2643
@kanzulameera2643 Жыл бұрын
Sanu akki akkige school days wala vlog ekak dhannako
@diltharadivyanjali2562
@diltharadivyanjali2562 Жыл бұрын
අපි තායිලන්ඩ් ගියා වගේ ෆීල් එකක් එන්නේ..😩❤️ Happy birthday akki..❤️🥀 luv uuuuuh...
@GanashaSadamali-zf9vg
@GanashaSadamali-zf9vg Жыл бұрын
akkige vlog එකක් enkan බලන්න හිටියා ගොඩ දවසක් අදත් vlog එක හොඳයි marama ලස්සනයි අක්කියො oyalata budu sarnaii ❤❤❤❤❤😍
@MaleeshaSewmini-ym3bz
@MaleeshaSewmini-ym3bz Жыл бұрын
ශනූ අක්කගෙ කට හඩ ලස්සනයි කියන අය කෝ...❤
@chamilakumariperera5063
@chamilakumariperera5063 Жыл бұрын
Sanuge අවංක ආදරය ලස්සන සුන්දර කැදැල්ලක් wela සතුටින් ඉන්න හැමදාමත් budusaranai
@dineshahettiarachchi1255
@dineshahettiarachchi1255 Жыл бұрын
කොයි ගෙදරත් අක්කලා අයියලගේ ලමයි වැඩිපුරම ඉන්නෙ පුංචිලා මාමලා ලග ❤️
@Anjaliabisheka
@Anjaliabisheka Жыл бұрын
Shanu ge lassana kiyala wadak na . Oya thmi lassanama niliya dan inna💖💖💖💖🙈💐💐
@MonikaDilrukshi-we7wy
@MonikaDilrukshi-we7wy Жыл бұрын
ශනූ අක්කිටයි දින්නයියටයි ආදරේ අය කෝ❤❤
@UdeniWijesooriya
@UdeniWijesooriya 8 ай бұрын
ශනූගෙ වීඩියෝ බලලා දැන් නැතුවම බැ වගෙ 😢❤
@ChandimaSanjeewani-dy6bv
@ChandimaSanjeewani-dy6bv Жыл бұрын
ශනූ නම් මරූ🌍💖
@Ashidesilva
@Ashidesilva Жыл бұрын
I really love your videos stay safe be happy always 😚💗✨ matching my lovely couple 🌝❤
@wasanachanudi213
@wasanachanudi213 Жыл бұрын
Saranya bappiwa ebina lassana❤❤
@hirushi2357
@hirushi2357 Жыл бұрын
අපි වෙනුවෙන් මෙහෙම වීඩියෝ කරලා පෙන්නනවට ඊටත් වඩා සතුටුයි අක්කී.❤
@poornimafernando8517
@poornimafernando8517 Жыл бұрын
Happy Birthday Shanu !🎉❤
@ruchikamastiyagedona5587
@ruchikamastiyagedona5587 Жыл бұрын
I'm very happy to see this vedio and I thoroughly enjoyed it because I already been there. I feel I am with you too. Love from Australia
@NadeeshaniWaduwitharana
@NadeeshaniWaduwitharana Жыл бұрын
බබාව කිහිල්ලෙන් උස්සන්න අක්කා..අත් දෙකෙන් උස්සලා අඳින්නෙපා උරහිස ගාවින් damage වෙන්න බලනවා ❤ hari lssni meka
@damayanthiperera2549
@damayanthiperera2549 Жыл бұрын
Thanks for sharing this lovely video of yr Thailand holiday n yr journey to the Temple n yr trip to the cave, in the kayak, n yr kayak ride to the island
@nandanigunarathna5137
@nandanigunarathna5137 Жыл бұрын
අනේ ශනූ අක්කි අර ඇන්ටි ඔයගේ අතේ තිබ්බ බ්‍රස්ලට් ටිකනම් ඔයට මැච් උනා😁😁❤️❤️
@dinukanishani7475
@dinukanishani7475 Жыл бұрын
Happy birthday akki ❤sathutin parissamin inna ❤god bless you akkiyoo❤
@dilanimadushani1393
@dilanimadushani1393 Жыл бұрын
ශනු අක්කිගෙ video වලට මම මාරම ආසයි . පවුලේ හැමෝටම ආදරෙයි ❤❤
@ThejaKreethilatha
@ThejaKreethilatha Жыл бұрын
සනු ඔයාගෙ වීඩියෝ නිතරම බලනවා හරිම ලස්සනයි බුදුසරණයි
@tehana9031
@tehana9031 Жыл бұрын
ශනූ අක්කිගේ vlog එකක් එනකම් මඟ බලාගෙන ඉන්නෙ කවුද?..
@samadhichethana4902
@samadhichethana4902 Жыл бұрын
පැය බාගෙ වීඩියෝ එක පැයක් විතර බලන්නෙ මම විතරද repeat කර කර🤭😍😘
@imeshasathsarani4750
@imeshasathsarani4750 Жыл бұрын
Happy birthday shanuu akki.... Always be happy and stay safe ❤😘🎉
@hasinitharushika3061
@hasinitharushika3061 Жыл бұрын
I had been waiting here for watching ur next vlog ❤ love this😍
@gothmiveel6426
@gothmiveel6426 Жыл бұрын
Ammo shanu dinna kiyanne asama adarema dennek😘😘😘😘
@mohamedlabdeen7086
@mohamedlabdeen7086 Жыл бұрын
Such a Beautiful And Lovely Vlog I have ever seen 👀🦋🥰 That last Shanuu in white Costume, she look so Gorgeous 😘🙈🤍✨ And Happiest birthday #Shanudrie Akki Darling 😙😙🥳🥳❤️❤️God bless you always 🌼🌎 I hope to watch Your Birthday Vlog Also...🎉😊😌😌 Love you 💕🥀🥺
@HeshaniGunarathna
@HeshaniGunarathna Жыл бұрын
Heta shanu akkige birthday eka neda❤❤❤ onna man thma issellam wish krnneee happy birthday akkiyooo❤❤❤❤hamdama sathutin parissamen inna hinawela❤❤
@ChessKingdom000
@ChessKingdom000 Жыл бұрын
Ane harima lassani shanu akki oyage vedios walata vahavatila inne appa
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 73 МЛН
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
but how?🤯
0:16
Andrey Grechka
Рет қаралды 3,2 МЛН
哈莉奎茵教学正确跟错误 #joker #cosplay#Harriet Quinn
0:17
佐助与鸣人
Рет қаралды 14 МЛН
Вечная проблема парковки
0:53
ЮРИЧ
Рет қаралды 9 МЛН