සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම ලලාට ධාතූ.... | සේරුවාවිල මංගල මහා සෑ උපහාර ගීතය

  Рет қаралды 344,638

Shraddha TV

Shraddha TV

Күн бұрын

#Kirbathgoda_Gnanananda_Thero #Shraddha_TV #Seruwila_Song
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched world wild via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute to this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
© ShraddhaTV
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk

Пікірлер: 444
@jambudvipa9291
@jambudvipa9291 4 жыл бұрын
I am a Buddhist from Thailand love Buddhist in Sri Lanka 🇱🇰🇹🇭
@buddikaranaweera2564
@buddikaranaweera2564 2 жыл бұрын
☺☺☺
@ilovesrilanka4345
@ilovesrilanka4345 2 жыл бұрын
❤️🇱🇰🤗🇹🇭
@toulasantha
@toulasantha 2 жыл бұрын
මගේ ඇස් පින් තිබුනා, මේ උතුම් පින්කමට සම්බන්ද වෙන්නට. ශ්‍රී ලලාට දාතූන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@DineshPrasannaBS
@DineshPrasannaBS 10 жыл бұрын
ඇස්වලට කදුලු එනවා...අනේ මේ රූප රාමු ගන්න කැපවුන සියල්ලටම පින්සිදු වේවා.... හද පිරි සතුටින් ම අනුමෝදන් වෙනවා....
@damikasunasinghe275
@damikasunasinghe275 5 жыл бұрын
Dinesh Prasannaමටත්කකියන්න තියෙන්නේ
@user-nc6im7oe4t
@user-nc6im7oe4t 4 жыл бұрын
මටත් එහෙමයි 🌼🌼🌼🙏🌼🌼🌼
@nelumkumari1232
@nelumkumari1232 4 жыл бұрын
සහතික ඇත්ත ඇග හිරිගඩු පිපෙනවා මෙහෙම බලන්න හරි අප් පිං කරල තියෙනවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@diwyanjaliranaweera7952
@diwyanjaliranaweera7952 3 жыл бұрын
මටත් කියන්න තියෙන්නෙ akama තමා .sadu sadu
@supunchathuranga1983
@supunchathuranga1983 3 жыл бұрын
සැබැදහම අපට ලබා දුන් ස්වාම්න්වහන්සේලාට උතුම්චතුරාර්ය සත්ය අවබෝධකර ගැනිමපිනිසම හේතුවේවා... නමෙෝබුද්ධාය..
@denethsadaruwan850
@denethsadaruwan850 3 жыл бұрын
එතෙක් මෙතෙක් මා ඇසූ බැලූ හොදම සින්දුව🙏🙏🙏🙏🙏🙏
@JanakaKithsiri-ou6sy
@JanakaKithsiri-ou6sy 4 ай бұрын
ශ්‍රී ලලාට ධාතුන් වහන්සේට නමස්කාරය වේවා .!!! නමෝ බුද්ධාය .!!!💐💐
@kasunmadusanka4626
@kasunmadusanka4626 3 жыл бұрын
ඒ භාගයවත් වු අරහත් වු සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
@indunilek1533
@indunilek1533 4 жыл бұрын
පුදුම තරම් ලස්සනයි..මේ සඳහා කැපවුණු හැමෝටම තෙරුවන් සරණයි..!! නමෝ බුද්ධාය !!
@kolithavije6090
@kolithavije6090 2 жыл бұрын
🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸🙏🌹
@poojitharajapaksha8651
@poojitharajapaksha8651 2 жыл бұрын
🙏🙏🙏
@thilina17
@thilina17 10 жыл бұрын
අසිරිමත් සේරුවිල මහා සෑ රදුන් වෙනුවෙන් සිදුකල මෙමඋතුම් ස්වර්ණ ප්‍රාකාර පූජාවට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු! සැමට මෙම උතුම් පින ගෞතම බුද්ධ ශාසනය තුළදීම චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිසම හේතුවේවා!!!
@raspkrajapaksha4214
@raspkrajapaksha4214 5 жыл бұрын
ගීතයක් .ලෙස. ඇසු බුදු. බණ පදයක්........සාධු...සාධු ...සා ධු...
@Mahesh.Jayawickrama
@Mahesh.Jayawickrama 10 жыл бұрын
සුපින්වත් අපේ ස්වාමීන්වහන්සේලා,ශ්‍රද්ධා සම්පන්න මනුෂ්‍යයන්, දෙව් බඹුන් සැම එකතුවී අප ගෞතම සම්බුදු පියාණන් වහන්සෙගේ ලලාට ධාතුන් වහන්සේ වැඩ සිටින අසිරිමත් සේරුවිල මහා සෑ රදුන්ගේ ස්වර්ණ ප්‍රාකාර පූජාවට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු!
@nilushasubodaniabeykoon1496
@nilushasubodaniabeykoon1496 4 жыл бұрын
🙏🙏🙏🙏
@brightnessview5643
@brightnessview5643 3 жыл бұрын
මා බෞද්ධයෙක් වී ඉපදීම කෙතරමි භාග්‍යයක්ද🙏🙏🙏🙏
@nethmajayasingha224
@nethmajayasingha224 Жыл бұрын
මහා භාගයක්
@sumamahapitiya9260
@sumamahapitiya9260 Жыл бұрын
Aniwarayen attha 🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹❤️❤️❤️❤️❤️
@oshandadilmina4934
@oshandadilmina4934 11 ай бұрын
@kanchanaumayangani4372
@kanchanaumayangani4372 11 ай бұрын
අනිවාරෙන්
@thusharisandamali6867
@thusharisandamali6867 5 жыл бұрын
සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම ලලාට ධාතු නිධන් ගත සේරැවාවිල මහ සෑ ගිරි වන්දනා කරම්.....
@ajayajju4046
@ajayajju4046 3 жыл бұрын
I can't understand this song ,,, but everyday i hear this song......Namo buddhay Jay Bhim 🙏🙏🙏 India {Maharashtra} Proud to be Buddhist
@chamodinisalya469
@chamodinisalya469 2 жыл бұрын
Love from srilanka ❤️❤️
@rmcprnyscsmtk
@rmcprnyscsmtk 2 жыл бұрын
Namo Buddhaya. no matter, where he/she live. he/she can practice dhamma which Lord Buddha taught.
@buddikaranaweera2564
@buddikaranaweera2564 2 жыл бұрын
☺☺☺
@SimpleAgroTechX
@SimpleAgroTechX Жыл бұрын
🇱🇰 💖🇮🇳
@rasikamanel9435
@rasikamanel9435 Жыл бұрын
❤❤❤
@tmvajira8865
@tmvajira8865 2 жыл бұрын
මේ ගීතය තුලින් හරිම භක්තියක් ඇතිවෙනවා බලන් හැම වෙලේම මාත් ඒ පූජාබිමට යනව වගේ මේ ක ගීතයක් නෙමේ පූජාවක් භාවනාවක්
@nadeegunarathna7194
@nadeegunarathna7194 3 жыл бұрын
මාගේ බුදු පියාණන් වූ මාගේ බුදු මෑණියන් වූ මොහො දුරට ළහිරු මඩලක් වූ කෙලෙස් ගින්නට මහා මේඝයක් වූ ගමනින් ශාන්ත වූ පැවැත්මෙන් සංවර වූ අනාත නාත වූ අසරණ සරණ වූ අග්‍රදක්ශිනෙය්‍යි වූ බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සාධු !!! සාධු !!! සාධු !!!
@chandrashekharshende6115
@chandrashekharshende6115 3 жыл бұрын
Sadhu sadhu sadhu I am from Indian Buddhist
@chanukajayasanka3011
@chanukajayasanka3011 6 жыл бұрын
සාදු සාදු අස්වද්දන පින් කෙතෙන් මාත් පින් අනුමෝදන් වෙමි සාදු සාදු
@dhanushkasandaruwan7783
@dhanushkasandaruwan7783 2 жыл бұрын
ශාක්‍යසිංහ වූ දම් සක ප්‍රවර්තනය කළා වූ අප තථාගත ලොවුතුරා බුදු පියාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වන්දනා කරමි. මෙයට දායක වූ සියළු දෙනාටම පුණ්‍යානුමෝදනා වෙත්වා. හඳපිරි සතුටින් අනුමෝදනා වෙමි. සාධූ 🙏🙏🙏🙏🙏
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ 2 жыл бұрын
මට අම්මා මතක් වෙනවා අතීතයට සිත යනවා සේරුවාවිල ගියාදැන් වයස හැට ගානක් වෙනවා මට
@hsgsgsbzvshahs7768
@hsgsgsbzvshahs7768 2 жыл бұрын
මං වදින්න යන්න කැමතිම පන්සලාක් තමා සේරුවාවිල පන්සල 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ubsampath9651
@ubsampath9651 4 жыл бұрын
ලස්සනයි. තෙරැවන් සරණයි. සියලුම ස්වාමින්වහන්සෙලාට නමස්කාරයවෙවා.
@madawapriyantha3718
@madawapriyantha3718 3 жыл бұрын
අපෙ රටට ජයම වෙවා හමදාම තෙරුවන් සරනයි සිංහල බෞද්ද හැමොටම
@thamarakumari219
@thamarakumari219 3 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 සේරුවිල මංගල මහ සෑ රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@hasinipiyumika617
@hasinipiyumika617 2 жыл бұрын
මා බෞද්ධයෙක් වී මෙවන් උතුම් රටක ඉපදීමට මා මේ සංසාරයේ කර ඇති පින අපිරමිතය.මෙවන් පුද බිමක මට උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා 🙏 නිවන් අවබෝධ කරන ගන්න හැකි වේවා.🙏🙏
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
🙏💜🙏💜💛💜🙏💜🙏💜💛💐💛💜💛💜💛💛💝😃💛🙏🏼🙏💜💛🙏🏼🙏🏼🙏🙏🏼🙏🏼💛💜💜🙏🙏🏼💜
@ilovesrilanka4345
@ilovesrilanka4345 2 жыл бұрын
මේ උත්තම සම්බුද්ද සාසනය හා අනෙකුත් සියලුම ආගම් චිරත් කාලයක් වැජබේවා🇱🇰❤️
@vishakhakasbe8509
@vishakhakasbe8509 4 жыл бұрын
very nice spiritual song descibing Lord Budha's Lalata Dhatu
@oshadhisakunthala45
@oshadhisakunthala45 3 жыл бұрын
නිර්වාන සුව විඳිමු තරණය කර සංසාරය🙏🙏🙏🙏🙏🙏
@hirushahettiarachchi9496
@hirushahettiarachchi9496 2 жыл бұрын
2022 අහන අය ලයික් එකක් 👍 දාගෙන යමු
@vineethaseinthuragedara7141
@vineethaseinthuragedara7141 3 жыл бұрын
Sadu sadu sadu සියලු දෙනාටම me kusal මතු niwanata උපකාර වේවා
@Anil-kv4rc
@Anil-kv4rc 16 күн бұрын
සාදු සාදු ශ්‍රී ගෞතම ලලාට ධාතූන් වහන්ස ❤
@QFMXZ
@QFMXZ 2 жыл бұрын
🙏🙏🙏 සියලු සත්වයින් හට මෙත් සිත් පහල වේවා 🙏🙏
@b.gpremathilaka5767
@b.gpremathilaka5767 2 жыл бұрын
ඒ මාගේ භාග්‍යවත් වූ,අරිහත් වූ, ගෞතම සම්මා සම්බුදුරාජාණන් වහන්සේගේ උතුම් ලලාට ධාතුන් වහන්සේ තැන්පත් උතුම් සේරුවාවිල මංගල මහා සෑ රාජයාණන් වහන්සේට කෝටි කෝටිවාරයක් නමස්කාරයම වේවා!!! ඒ උත්තම ස්වර්ණ ප්‍රාකාර පූජාව සතුටු සිතින් යුතුවම අනුමෝදන් වෙමි!!! සාදූ!සාදූ!!සාදූ!!! සියලු දෙනාටම උතුම් තෙරුවන් සරණයි!!!🙏🙏🙏
@sujeewanibalangoda1862
@sujeewanibalangoda1862 2 жыл бұрын
සාදු සාදු සාදු ,උතුම් ලලාට දාතූන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sujaninayomi8520
@sujaninayomi8520 2 жыл бұрын
මේ මගේ ජිවිත කලෙට අහපු හොදම සිංදුව.❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sirimagangodawila1033
@sirimagangodawila1033 3 жыл бұрын
පුදුම ලස්සන ගීතයක් .හිතට බැදුනු ගීතයක් .සාදු සාදු !! !!,
@හර්ෂනරනසිංහ
@හර්ෂනරනසිංහ 4 жыл бұрын
උතුම් මගේ සමිමා සමිබුදු පියානන් වහන්සේට නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏
@himasal5159
@himasal5159 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏මෙම සින්දුව කිරිමට උදව් වු සියළු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@ashansandaruwan8861
@ashansandaruwan8861 2 жыл бұрын
L
@-kalyanamithraya8527
@-kalyanamithraya8527 3 жыл бұрын
අසිරිමත් ස්වර්ණ ප්‍රාකාර පූජාව....
@kasunrangana1083
@kasunrangana1083 3 ай бұрын
මෑත යුගයේ ගීත සංස්කෘතියක ආරම්භක ගීතය .දැන් ගොඩාක් නාළිකා ගීත හැදුවට ජනප්‍රිය ආරම්භයක් දුන්නේ මේ ගීතය
@sumuduthilini707
@sumuduthilini707 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@sandaniisanga9986
@sandaniisanga9986 10 жыл бұрын
sadu sadu sadu !!!! Namo Budhdhaya . !!!
@wasanthapushpakumara5551
@wasanthapushpakumara5551 3 жыл бұрын
අහද්දි මාර නිවනක් දැනුනේ
@connect3986
@connect3986 6 жыл бұрын
සාදු සාදු සාදු
@ayesh.3308
@ayesh.3308 6 жыл бұрын
නමෝ බුද්ධාය.. සාදූ..සාදූ..සාදූ...🙏🙏🙏🙏
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ 2 жыл бұрын
ඒ ගීතය කියනකොට මා සිත සමාධිගත වෙනවා සාදු සාදු සාදු
@chandrakodagoda5748
@chandrakodagoda5748 10 жыл бұрын
Loku Swaminwahanseta nirogisapa labewa sadu sadu sadu
@nimalisamaracoon6466
@nimalisamaracoon6466 4 жыл бұрын
api sinhala jathiya vshayan yali nagitimu
@lalith9415
@lalith9415 3 жыл бұрын
ඒ භාග්‍යයවතුන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .
@chathurikachandrasekara287
@chathurikachandrasekara287 6 жыл бұрын
සාදු සාදු...
@nimalperera3969
@nimalperera3969 4 жыл бұрын
Late Mr (dr);ajantha Ranasinghe wrote this great Buddhist song may he attain supreme nirvana ..and also may triple gem bless and protect music visharada Mr sunil edirisinghe ( the singer ) and Dr Rohana Weerasinghe ( music ) too namo buddhaya
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 9 жыл бұрын
Searuwawala chaitirajanan wahanseta mage namskara weawaa. Sadu! Sadu!! Sadu!!! Wethe pudeaganna siyluma. Pinwath. Sama denatath. Anandea. Thruwan. Gema saranai. Sadu! Sadu!! Sadu!!!
@iraarunashantha3045
@iraarunashantha3045 3 жыл бұрын
ඒ උතුම් ධාතුන් වහන්සේට මම වදිමි මගේ නමස්කාරය වේවා මම වදිමි මගේ නමස්කාරය වේවා මම වදිමි මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
@kavinduyahampath6174
@kavinduyahampath6174 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖
@sumanarathnayake1740
@sumanarathnayake1740 5 жыл бұрын
සාධු සාධු සාධු🌹🌸🌻🌼🌹🌻
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 3 ай бұрын
මෙම උතුම් පිංකමට සම්බන්ධ වීමට ලැබීම මහත් වූ පිනකි සාදු සාදු සාදු සාදු
@chamindirathnayaka9103
@chamindirathnayaka9103 4 жыл бұрын
හරිම ලස්සනයි
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj 9 күн бұрын
sadhu sadhu sadhu verybeautiful videosong thanks
@user-sy7lj7tj5q
@user-sy7lj7tj5q 4 ай бұрын
නමෝ බුද්ධාය!!!
@h.l.malani.6278
@h.l.malani.6278 21 күн бұрын
දෝනයක් වැඩ සිටින .මෙි උතුම් පිං බිමට මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏
@m.h.jayasinghe4856
@m.h.jayasinghe4856 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏💐🙏🙏🙏💐🙏🙏🙏💐💐
@samanthikumari9325
@samanthikumari9325 5 жыл бұрын
Sadu..sadu..sadu..🙏🌼🙏🌼🙏🌼🙏
@kantybanty1222
@kantybanty1222 Жыл бұрын
තෙරැවන්සරනයිසමීබුද්දරාජලල-'අටධාතු--අපීවන්දනාකරමී
@Umeda...840
@Umeda...840 9 ай бұрын
සාදු සාදු ..අති උත්තම වු ඒ උතුම් ලලාට ධාතූන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරයම වේවා ..සාදු සාදු සාදු ..🙏🙏🙏
@ලසිතදිල්ශාන්-ඬ9ඣ
@ලසිතදිල්ශාන්-ඬ9ඣ Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු බුදු සරණයි 🙏🙏🙏🙏
@DulaBaggi-wr5gm
@DulaBaggi-wr5gm Жыл бұрын
සම්බුද්ධ රජ ශී ගව්තම ලාලාට දාතු ... සාදු සාදු
@rohan3260
@rohan3260 Жыл бұрын
වසර ගණනාවකට පසුත් මේ උතුම් පිංකම් නිසා සැනසෙනවා. අපේ ලොකුස්වාමින්වහන්සේට කොහොම පිං දිල නිම කරන්නද??? අපේ පිංවත් ලොකුස්වාමින්වහන්සේට මාගේ හෘදයාංගම නමස්කාරය වේවා🙏🙏🙏 මාගේ වන්දනාවම වේවා🙏🙏🙏
@tharushikajayamini4677
@tharushikajayamini4677 Жыл бұрын
උපදින සෑම බවයකම බෞද්ධයෙකු වේවා🙏
@prasannasamarathunga351
@prasannasamarathunga351 10 жыл бұрын
Sadu sadu... agraganya pujawak thunlokagra u gauthama budurajanan wahanse udesa sidukirimen nelu pin sathutu kadulu piri denethin anumodam wemi...namo buddahaya
@bagyadilshani3907
@bagyadilshani3907 2 жыл бұрын
පුදුම තරම් ලස්සනයි සියලු දෙනාට ම තෙරුවන් සරණයි ....🌸🙏🌸🙏🌸🙏🌸
@adithyasilva2338
@adithyasilva2338 4 жыл бұрын
🌼🏵️🙏🙏🙏සාදූ සාදූ🙏🙏🙏🏵️🌼
@themi372
@themi372 3 ай бұрын
පින් ඔබට
@flowergraden41
@flowergraden41 2 жыл бұрын
හරිම ලස්සන ගීතයක් සිත නිවෙනවා
@DeshanWishmantha-fd7lr
@DeshanWishmantha-fd7lr 8 ай бұрын
Sadu sadu sadu niwan dakithwa taruwan.sarani sadu sadu sadu ❤❤
@shaniahani7461
@shaniahani7461 2 жыл бұрын
, harimea lasanie hamotma goobake piene
@r.adikaram30
@r.adikaram30 9 күн бұрын
අනේ මම මේ ගීතයට හරිම ආසයි. හොය හොයා හිටියේ
@guesswho9894
@guesswho9894 3 жыл бұрын
නමෝ බුද්ධාය මෙයට දායක වූ සැමට.....
@lalith9415
@lalith9415 3 жыл бұрын
පිංවත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .
@Thrishula.1948
@Thrishula.1948 Жыл бұрын
මමත් බෞද්ධයෙක් . හැම ආත්මෙකදිම උතුම් බෞද්ධයෙක් වී ඉපදේවා.....❤️❤️
@kuchithakalendra119
@kuchithakalendra119 5 жыл бұрын
නමෝ බුද්දාය!!!!!!!!!!!!
@dewmithwendaruwa1183
@dewmithwendaruwa1183 9 жыл бұрын
apage a bagya wat wu arahat wu gawuthama sammasambudu rajanan wahanse ta mage namaskaraya wewa
@chaamilakumari8474
@chaamilakumari8474 5 жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@vijaykumardamle1112
@vijaykumardamle1112 4 жыл бұрын
Beautiful video !
@hemakumar8414
@hemakumar8414 Жыл бұрын
Sadu sadu anumodami
@lalithkumarasinghe875
@lalithkumarasinghe875 4 жыл бұрын
Amazing song
@chamidu94
@chamidu94 5 жыл бұрын
නමෝ බුධ්දාය
@KpopIma
@KpopIma Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@champikanilmini9473
@champikanilmini9473 Жыл бұрын
Sadu sadu saaaadu.mage උතුම් namaskaraya wewa
@sandunilithmini2001
@sandunilithmini2001 7 ай бұрын
Namami lalaata datu❤😊
@weerarathnayaka2656
@weerarathnayaka2656 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@sunethekanayaka7894
@sunethekanayaka7894 4 ай бұрын
බුදු සරණයි දිර්ඝායු ඔබ හැමෝටම🙏🙏🙏
@sahanaloka1565
@sahanaloka1565 2 жыл бұрын
සම්බුද්ද රාජ ශ්‍රී ගෞතම ලලාට දාතු නිදන්ගත සේරුවාවිල මහ සෑ නිරිදු සාදූ සාදූ සාදූ...
@s-g-h
@s-g-h 9 жыл бұрын
mewan athi utum katayutu kirimata. shaktiya labewa. saadu saadu saadu
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
නමෝ බුද්ධාය ! සාදු ! සාදු !! සාදු !!! ඒ උතුම් මංගල මහා සෑ රජාණන් වහන්සේට උතුම් ලලාට ධාතූන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! ඇසට කදුලක් නැගුනා ඒ කදුල මගේ ජීවිතය අමා නිවනට හේතුවාසනා වේවා ! සාදු !!!
@buduhimisarana6728
@buduhimisarana6728 4 жыл бұрын
සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏
@nimalamaliduwa9275
@nimalamaliduwa9275 Жыл бұрын
සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වෙවා
@navinudahamjith9097
@navinudahamjith9097 Жыл бұрын
Namo buddhay
@thilinipathirage
@thilinipathirage Жыл бұрын
Sadu sadu උතුම් නිවන පිණිස හේතු වේවා
@kavindulakshan1792
@kavindulakshan1792 2 жыл бұрын
🙏🙏
@akshilalakshan8409
@akshilalakshan8409 3 жыл бұрын
බුදු සසුන බැබලේවා
@nadinadi647
@nadinadi647 Жыл бұрын
Sadu sadu sadu maga namaskaraya wawa amamani budu piyannta
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 55 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
🙏 Lamba Sawan Ran Patin (ලඹ සවන් රන් පටින්)
3:41
නරසීහ ගාථා | Naraseeha Gatha
6:04
Sarasavi Cineru - සරසවි සිනෙරූ
Рет қаралды 10 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 55 МЛН