why sigma males ignore people in sinhala(ඇයි සිග්මා පිරිමින් මිනිසුන්ව නොසලකා හරින්නේ කියලා දැනගනිමු

  Рет қаралды 8,995

MENTAL HEALTH

MENTAL HEALTH

Күн бұрын

ඇයි සිග්මා පිරිමින් මිනිසුන්ව නොසලකා හරින්නේ
මම ඔයාලට මීට කලින් මගේ වීඩියෝ වල කියලා තියෙනවා සිග්මා පිරිමින් කියන්නේ මේ ලෝකේ ඉන්න මිනිසුන් විසින් ඉතාමත් වැරදියට තේරුම් ගත්ත,එහෙමත් නැත්නම් වැරදි අවබෝධයකින් සිටින පිරිමින් කොට්ඨාසයක් කියලා.මිනිස්සු හිතාගෙන ඉන්නවා සිග්මා පිරිමින් කියන්නේ ඉතාමත් රළුගතිඇති ,අහංකාර,කාටවත් කතාකරන්න කැමතිනැති,භයානක,එහෙමත් නැතිනම් කාවවත් සතපහකටවත් ගණන් ගන්නේ නැති පිරිමින් කොට්ඨාසයක් කියලා.ඇත්තටම එහෙම හිතන එකේ වැරැද්දකුත් නෑ.නමුත් ඔයාලා කවුරුවත් දන්නේ නැතිවුනාට එයාලට එහෙම කරන්න සධාරණ හේතුතියෙනවා.ඇත්තටම ඔවුන් එහෙම කරන්නේ,සිග්මා පිරිමින් කියන්නේ දැඩිලෙස ස්වාධීන පුද්ගලයින් වන නිසයි.ඊටත් වඩා ලොකුම කාරණාව තමයි සිග්මා පිරිමින් අන් හැමදේකටම වඩා තමන්ගේ යහපැවැත්මට මූලිකත්වය ලබාදීමයි.අන්න එතනදී ඔවුන් තමන්ගේ ශක්තිය නැතිකරන හෝ තමන්ව දුශ්කරතාවයන්ට පත්කරන පුද්ගලයන්ගෙන් ඈත්වෙන්න උත්සහ කරනවා.එහෙමත් නැතිනම් ඔවුන්ව නොසලකා හරිනවා.
සිග්මා පිරිමින් මිනිසුන්ගෙන් තමන්ට එල්ලවන රිනාත්මක බලපෑම් වලින් මිදීම සදහා තමන්ගේ බුද්ධිය භාවිතා කරනවා.සිග්මා පිරිමියෙකු ඔබව නොසලකා හරිනවානම්,එහෙමත් නැත්නම් ඔබව සතපහකටවත් ගනන්ගන්නේ නැත්නම්,එයට හේතුව වියහැක්කේ ඔබ ඔහුට ධනාත්මක කිසිවක් ලබා නොදීම විය හැකියි.
සිග්මා පිරිමින් කියන්නේ මිනිසුන්ව තෝරාබේරාගෙන ඇසුරු කරන පුද්ගලයින් කොට්ඨාසයකට.ඔවුන් තමන්ගේ පුද්ගලිකත්වයට හා සීමාවන්ට ඉහළින්ම ගරුකරනවා,අන්න ඒක නිසා ඒ දේවල් වලට හානිදායක නොවන ආකාරයට හැසිරෙන හා ඒ දේවල්වලට ගරුකරන පුද්ගලයින්ට ඔවුන් විශේෂ කැමැත්තක් දක්වනවා.එවැනි පුද්ගලයින්ට ඔවුන්ගේ අවධානය යොමුකරනවා. නමුත් බහුතරයක් ඔවුන්ගේ පුද්ගලිකත්වයට හා ඔවුන්ගේ සීමාවන්ට හානිවන ආකාරයට හැසිරෙන නිසා සිග්මා පිරිමින් ඔවුන්ට අවධානය යොමුකිරීමට මැලිකමක් දක්වනවා.එහෙමත් නැතිනම් ඔවුන්ව නොසලකා හරිනවා.අන්න එතනදී මිනිස්සු හිතන්න පටන් ගන්නවා සිග්මා පිරිමින් කියන්නේ ඉතාමත් රළුගතිඇති, අහංකාර,ආඩම්බර පිරිමින් කොට්ඨාසයක් කියලා.එහෙමත් නැත්නම් මිනිස්සුන්ව ගණන් ගන්නේ නැති පිරිමින් කොට්ඨාසයක් කියලා.
####වීඩියෝවේ අන්තර්ගත කරුණු.
01.ඔබ ඔවුන් ගැන නොදැන ඔවුන්ව විනිශ්චය කිරීම නිසා
02.ඔබ ඔහුට අගෞරව වන ආකාරයට හැසිරෙන නිසා
03.ඔබ ඕනෑවට වඩා කථාකරන අතර අඩුවෙන් සවන්දෙන නිසා
04.ඔබ ඔවුන් සිතුවිලි වල අතරමංවී සිටින විට බාධාකරන නිසා
05.ඔවුන්ට ඔබ වටා සුවපහසුවක් නොදැනෙන නිසා
06.ඔබ ඔවුන්ගේ කාලය ඕනෑවට වඩා කාදමන නිසා
07.ඔබ නිතරම මැසිවිලි නගන නමුත් කිසිවක් නොකරන නිසා
08.ඔවුන් ඔබගේ එකම නීරස ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදීමෙන් වෙහෙසට පත්වී ඇති නිසා
09.ඔවුන්ට ඔබගේ සැබෑ අභිප්‍රාය දැනෙන නිසා
10.ඔබ ඔවුන්ව පාලනය කරන්න උත්සහ කරන නිසා

Пікірлер: 67
@rexgaming229
@rexgaming229 3 ай бұрын
මතක තියාගන්න සිග්මා පිරිමි කවදාවත් තමන් සිග්මා පිරිමියෙක් යැයි නොකියයි😊❤
@magicstitchcanada
@magicstitchcanada 6 ай бұрын
සිග්මා කියන්නේ රැල්ලට නොයන අය
@elwoead
@elwoead 5 ай бұрын
Ekenma
@fithitrmg
@fithitrmg 25 күн бұрын
රැල්ලට නොයන හැමෝම සිග්ම නොවේ
@MSP-2003
@MSP-2003 7 ай бұрын
තමන්ගෙ පාඩුවේ ඉන්න කොට මිනිස්සු හිතන්නේ ලොකු කම කියලා .රැල්ලට නොය ඉන්න කොට හිතන්නේ නීරස කෙනෙක් කියලා.අනික් අයට ඕන විදිහට ජීවත් වෙන්න බෑ ඕන කෙනෙක් ට බම්බු ගහන්න කියලා පැත්තකට වෙන්න තමයි තියෙන්නේ ..
@mentalhealth3477
@mentalhealth3477 7 ай бұрын
අනිවාර්යයෙන් එහෙම කරන්න ඕන.💕💕
@ajithkumara9792
@ajithkumara9792 10 ай бұрын
තව දේවල් තියෙනවනම් වීඩියෝ එකකින් දාන්න 🥰
@Dilage1234
@Dilage1234 11 ай бұрын
සිග්මා පිරිමින්ගේ ආදර හා විවාහ ජීවිතය ගැන සම්පූර්ණ වීඩියෝ එකක් කරන්නකෝ 💥😁
@Chamodushan-e3h
@Chamodushan-e3h 10 ай бұрын
Wedak hlan hitapn ponna pakaya
@Dilage1234
@Dilage1234 9 ай бұрын
​@@Chamodushan-e3hkatata epada 😢
@RedDragonJapan
@RedDragonJapan 8 ай бұрын
🤦‍♂️ ආදරය කියන්නේ ඇත්තක් නෙවෙයි , විවාහය වෙන්නෙ තමන්ට තනියම ජීවත් වෙන්න බැරි නිසයි, ආදරය විවාහය කියන්නෙ තෙරුමක් නැති දෙයක් කියල දන්නව 👋
@Dilage1234
@Dilage1234 8 ай бұрын
@@RedDragonJapan සිග්ම හිතන විදියද මේ,එතකොට එයාලා කිසිකෙනෙක් විවාහ වෙන්නේ නෑ කියලා ද කියන්නේ
@MSP-2003
@MSP-2003 7 ай бұрын
එයල දකින දකින අය පස්සේ යන්නේ නෑ , ලස්සන කෙල්ලෙක් ඉන්නවා කියලා හිතමු alpha ල ඒක යාලු කර ගන්න දගලද්දි sigma ලා පැත්තකට වෙල බලන් ඉදලා අමුතුම සතුටක් ගන්නවා.sigma ල බලන්නේ බාහිරට වඩා අභ්‍යන්තරය් ගැන.කොච්චර බාහිර ලස්සන උනත් අභ්‍යන්තර ව ගැලපෙන්නේ නැත්තම් එයල අයින් වෙනව එතනින්.ඒක alpha sigma main difference එකක්.ඒකයි sigma ල ගොඩක් තනිකඩ ව ඉන්නෙ.හැබැයි sigma ට set වෙන කෙල්ල alpha ට දාහන්න බැරි උන කෙල්ලෙක් ඒක තේරෙන්නෙ හරියට බැලුවා ම විතරයි.sigma ල බදින්නෙ ත් අභ්‍යන්තර ව ගැලපෙන හොද ම කෙනාව ජීවිතේ ට ලන් කරගත්තොත් ගත්ත ම තමයි වෙන ගෑනු වැඩක් නෑ අතෑරියා මත් එහෙම තමයි
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 4 ай бұрын
හොද පැහැදිලි කිරීමක්.❤🙂
@GimhanGimhan-hu6nd
@GimhanGimhan-hu6nd 5 сағат бұрын
Sigma males ලා ගැන study කරන්න තියන මූලාශ්‍ර මොනව ද
@prabodJayasundara
@prabodJayasundara 27 күн бұрын
E wagema meyalata podi kale idalama amuthu weda karanna puluwan anith ayata karanna bari widiye amuthu shakthiyakuth thiyenawa thamnta hithaganna amaru. karadarayak wenna kalin eka kalinma danenawa mawi mawi penna gannawa
@oshadhaamarasinghe6923
@oshadhaamarasinghe6923 11 ай бұрын
සිග්මා කට්ටිය බය නැති උනාට එකෝ අතට දහාඩිය දමනවා නැත්න්ම් .එ උත්තර ගැන ඔහුට විස්වාසය නැත්න්ම් පොඩ්ක් ලැජ්ජයි වගේ ඇග රතුවෙනවා
@mentalhealth3477
@mentalhealth3477 11 ай бұрын
එහෙමනන් පොඩි එකක් තියෙනවා.හැබැයි කවුරුත් ඒ ගැන එළිපිට කියන්නේ නෑ.මොකද එහෙම උනොත් ඉවරයිනේ.සිග්මලා ගැන හොද අවධානයකින් ඉන්න බව පේනවා.හොද කමෙන්ට් එකක් මිත්‍රයා ❤️❤️
@dewuliKusum
@dewuliKusum 6 ай бұрын
Eka aththak wenna athi.
@Dilage1234
@Dilage1234 11 ай бұрын
සුපිරියක් ❤❤❤❤
@KavijaGaming-yh5ej
@KavijaGaming-yh5ej 23 күн бұрын
👍
@habuddikasandaruwan3182
@habuddikasandaruwan3182 6 ай бұрын
ඔයා සිග්මල ගැන මේ වගේ විස්තර කොහොමද දන්නෙ , මේ ගැන කොහේ හරි පර්යේෂන එහෙම කරල තියෙද
@mentalhealth3477
@mentalhealth3477 6 ай бұрын
සමහරවිට මිනිස්සුන්ට දැනෙන දේ මිනිස්සු කියනවා.සමහරවිට කිහිපදෙනෙක් විතරක් දන්න දේ බහුතරයක් නොදන්න දේ මිනිස්සු කියනවා.මාත් එහෙම කෙනෙක්.සමහර දේවල් මිනිස්සු පර්යේෂණ කරන්නේ නෑ මිත්‍රයා.ඒවාට ඒ අයට වෙලාවක් නෑ💕💕
@KavijaGaming-yh5ej
@KavijaGaming-yh5ej 23 күн бұрын
Oya kiyapu hamadeema attha.🩷
@KavijaGaming-yh5ej
@KavijaGaming-yh5ej 21 күн бұрын
වැටුණ mawa goda daanne එහෙම කෙනෙක් ..eya amutum brand එකක් ❤️❤️❤️
@renukadhamayanthi1908
@renukadhamayanthi1908 3 ай бұрын
Mawa palanaya karanna puluwan vishwayatama vitharai .
@mentalhealth3477
@mentalhealth3477 3 ай бұрын
එහෙම වෙන්නේ නෑ.යකඩය එයාගෙන්ම හැදෙන මලකඩ වලින් විනාශ වෙනවා වගේම ඔයාවත් ඔයාගේ සිතුවිලි නිසා විනාශ වෙන්න පුලුවන්.ඒ සිතුවිලිත් විශ්වයෙන්ම එන දේවල් වෙන්න පුලුවන්.❤️❤️
@commongeneral906
@commongeneral906 Ай бұрын
Damn scoundrel
@ajithkumara9792
@ajithkumara9792 10 ай бұрын
හිතාගන්න බැරි තරම් ගැඔුරුයි නේද🙂
@Vithunz
@Vithunz 11 ай бұрын
keep it up.
@mentalhealth3477
@mentalhealth3477 11 ай бұрын
Thank you, I will❤️❤️
@Dilage1234
@Dilage1234 9 ай бұрын
Sigma ha overthinker la wenas wenne kohomada kiyala full ekk one ayye 👌
@Dilage1234
@Dilage1234 9 ай бұрын
@officialmychannels e kiyanne
@anukzfans
@anukzfans 9 ай бұрын
Adee mama sigma😎🎩
@WWE_wrestling_movements
@WWE_wrestling_movements 8 ай бұрын
@djk8668
@djk8668 6 ай бұрын
Uba sigma nam mehema chat ekak wath danna bn🤣💔
@trytopro1373
@trytopro1373 Ай бұрын
Meke innna wun sigma gaga walaenawa baladdi loke inna lokuma sigma thogaya lankawe thmy inne 😂😂😂😂
@thusharabothalage
@thusharabothalage 6 ай бұрын
උබ මල්ලියෝ කොහොමද මේවා දන්නේ ❤️🙏
@mentalhealth3477
@mentalhealth3477 6 ай бұрын
🙏🙏🙏 💕💕
@NadunTharaka-x7d
@NadunTharaka-x7d 11 ай бұрын
Kohomada medewal hariyatama kiyanne
@anukzfans
@anukzfans 9 ай бұрын
දැන් සිග්මා කෙනෙක් පාඩුවෙ ඉද්දී වෙන එකෙක් ඔලුවට ගහනව එතොකොට සිග්මලා සාමාන්‍යෙන් මොනාද කරන්නෙ?ම්
@mentalhealth3477
@mentalhealth3477 9 ай бұрын
මාර ප්‍රශ්නයක්🤔 ඒ වෙලාවේ පාඩුවේ ඉදලා පස්සේ එක දෙක කරලා ෂොට් එක දෙන්නත් පුලුවන්,නැත්නම් ඒ වෙලාවෙම අතකඩන්නත් පුලුවන්.හැබැයි සිග්මලා ඉන්න විදිහට කවුරුත් එහෙම කරන්න පෙලබෙනවා අඩුයි.
@KusanthaWijesignha
@KusanthaWijesignha 3 ай бұрын
මම නම් හිතන්නේ ඔවුන් තනිවූ වෘකයෙක් නම් තව කෙනෙක්ග්ගේ වේදනාව ගැන ඔහුට කියල දෙන්න ඕන වෙන්නෙ නෑ මම නම් හිතන්නෙ ඔහුගේ ඔලුවට ගැහුවොත් හිනා වෙලා පාඩුවේ යන්න ඉඩ තියෙනවා එය බයක් නොවේ හැබැයි
@jazon7683
@jazon7683 9 ай бұрын
100%😮
@foundamentalistmarasinghe6752
@foundamentalistmarasinghe6752 4 ай бұрын
කොමෙන්ට් සෙක්ශන් එකේ එක සිග්ම මේල් කෙනෙක් වත් නෑ. ඔක්කොම ඉන්නෙ පම්පෝරියො. SIGMA MALE කෙනෙක් කවදාවත් මම සිග්ම,මම තමයි වැඩ්ඩා කිය කිය වැලලෙන්නෙ නෑ.ඌ තමන්ගෙ පාඩුවෙ ඉන්නව.අනික ඌ හරි සිග්ම මේල් කෙනෙක් නම් ඌ මේ වීඩියො එක බලන්නෙත් නෑ ,මොකද සිග්මා කෙනෙක් දන්නව මම කවුද කියල. මෙතන ඉන්නෙ නම් අවදානය ඔනේ එවුන්.ැඑ කියන්නෙ DELATA MALES ලා. අන්තිමට කියන්න තියෙන්නෙ සිග්ම කෙනෙක් කවදාවත් මේ කොමෙන්ට් එක කියවලා ටිගෙර් වෙන්නෙත් නෑ.
@mr.rascal1193
@mr.rascal1193 4 ай бұрын
Oya mona wargeda
@keshawalankadithya
@keshawalankadithya 11 ай бұрын
@n2d400
@n2d400 10 ай бұрын
අයියා හිතනවද සිග්මා කට්ටිය මේක බලනව කියලා 🙃 pliis riplayi
@mentalhealth3477
@mentalhealth3477 10 ай бұрын
බලනවා ඇති.❤️❤️
@nipunshalinda7720
@nipunshalinda7720 10 ай бұрын
මේ වීඩියෝ එක තියෙන්නේ සිග්ම නොවන අයටනේ. සිග්මල ගැන දැනගන්න.
@48amila
@48amila 4 ай бұрын
👍🖤
@nayanakrishanthi8913
@nayanakrishanthi8913 7 ай бұрын
Sigmalata udaharana kiyannako loka deshapalanen..
@mentalhealth3477
@mentalhealth3477 7 ай бұрын
ප්‍රසිද්ධම කෙනා පුටින්.සවුදි ඔටුන්න හිමි කුමාරයත් එහෙමයි.හැබැයි මම තවම එයාගැන හොයනවා.💕💕ලංකාවේ කෙනෙක් ඉන්නවා මට එයාගේ නම කියන්න බෑ.👍👍
@nayanakrishanthi8913
@nayanakrishanthi8913 7 ай бұрын
@@mentalhealth3477 putin gena matath hithuna.mata hithena vidihata TRUMP sigma kenekda..
@TNOM128
@TNOM128 7 ай бұрын
Anura Kumara Dissanayaka neda
@nayanakrishanthi8913
@nayanakrishanthi8913 7 ай бұрын
@@TNOM128 🤣🤣
@wn4838
@wn4838 4 ай бұрын
රනිල් වික්‍රමසිංහ
@djdevil0714
@djdevil0714 10 ай бұрын
male type tika 100% percentage ekak wage dennako🥺
@mentalhealth3477
@mentalhealth3477 10 ай бұрын
එහෙම හරියටම කියන්න අමාරුයි මිත්‍රයා.සිග්මලා තමයි දුර්ලභම 1.සිග්මා 2.ඇල්ෆා 3.බීටා 4.ඩෙල්ටා 5.ගැමා 6.ඔමේගා
@alphamale001
@alphamale001 4 ай бұрын
එහෙම ඇල්පා සිග්මා කියල මිනිස්සු වෙන් කරන්න බෑ බන් ඔය හැම විදිහකටම මනුස්සෙක් ජීවත් වෙනව එක එක කාලවල් වලට අනුව .ඔය තියරිය ගෙනාපු මනුස්සයාම ඕක බොරුයි කිව්වනම් ඕක මත්තෙ ඔච්චර නැහෙන්න එපා😂 වෙන වැදගත් දෙයක් කියල දීපන්කො 😂
@mentalhealth3477
@mentalhealth3477 4 ай бұрын
බොහොම ස්තූතියි comment කරාට මිත්‍රයා❤️❤️❤️
@alphamale001
@alphamale001 4 ай бұрын
@@mentalhealth3477 💀🤙
@syny135
@syny135 4 ай бұрын
සමාජෙ දිහා හොඳින් බලපන්.ඇල්පා,ඔමේගා,බීටා,වගේ ලක්ශන තියෙන මිනිස්සු ඕනි තරම් බලාගන්න පුලුවන්
@alphamale001
@alphamale001 4 ай бұрын
@@syny135 එහෙම නැ බන් ඔය ලක්ශන එක එක වෙලාවට ඕනෙම එක්කෙනෙක්ට එන්න පුලුවන් එහෙම මිනිස්සුන්ව බෙදන්න බැ ඕනෙම කෙනෙක්ට වෙනස් වෙන්න පුලුවන්නෙ එතකොට මේ සිග්මා ඇල්පා කියන සන්කල්පෙන් වැඩක් නැති වෙනවා . මිනිස්සුව බෙදලා සමාජෙ දිහා බලන්න පුරුදු වෙන්න එපා 🙂
@alphamale001
@alphamale001 4 ай бұрын
@@syny135 අනික හරියට ඔප්පු කරල නැනෙ කවුරුත් මෙහෙම මිනිස්සු කොටස් විදිහට ඉන්නව කියල 🙂
@HirushaKanchana-w3d
@HirushaKanchana-w3d 10 ай бұрын
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 69 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 22 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 26 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 19 МЛН
How to win life through lonliness | Sinhala Motivational Video
12:55
SL IMPACT SHOW
Рет қаралды 17 М.
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 69 МЛН