"සිනාවකට වඩා" | Sinawakata Wada | Cover | Harshana Dissanayake

  Рет қаралды 150,029

Harshana Dissanayake

Harshana Dissanayake

Күн бұрын

"සිනාවකට වඩා" Cover | Harshana Dissanayake
Artist | Nelu Adhikari
Music | Dr. Rohana Weerasinghe
Lyrics | P.M.K Rathnasiri
New arrangements | Piano & Keys | Mixed & Mastered | Pahan Sandeepa
DISCLAIMER: I hereby declare that I do not own the rights to this music/song. All rights belong to the owner. No Copyright Infringement Intended.

Пікірлер: 289
@HarshanaDMusic
@HarshanaDMusic 2 жыл бұрын
Thank you very much everyone ❤❤❤🙏🙏🙏
@kethakawanasinghe4726
@kethakawanasinghe4726 2 жыл бұрын
Keep singing like these songs aiye...much love ❤️
@neeshakarunaratne4969
@neeshakarunaratne4969 2 жыл бұрын
ආසම හඩක් ..සුබ පැතම් ❤️❤️
@layanvidealwis9830
@layanvidealwis9830 10 ай бұрын
@pawanitharushika5424
@pawanitharushika5424 2 жыл бұрын
"ජීවිතයම දුකක් උනත් ජීවිතයට මං ආසයි ඔබ ඉන්නේ මා වෙනුවෙන් නම්..." ❤️
@HappyBoY-fb9rg
@HappyBoY-fb9rg 2 жыл бұрын
මාත් ආස ඒ වචන ටිකට
@warna85
@warna85 Жыл бұрын
🥺
@dinushadananjaya5983
@dinushadananjaya5983 2 жыл бұрын
මේකනම් භාවනාවක් වැස්ස+හීතල+ මේ සින්දුව+earphone එක දිව්‍යලේකෙ ගියා වගේ දැනෙනවා🥺❤️‍🔥
@thilankalakshan1
@thilankalakshan1 2 жыл бұрын
ජීවිතයම දුකක් උනත්... ජීවිතයට මං ආසයි... ඔබ ඉන්නේ මා වෙනුවෙන් නම්.... සංවේදී පද පෙළක්.... අධි සංවේදී තනුවක්.... විශිෂ්ට නිර්මාණයක්....❤❤❤
@chamilaudayani5105
@chamilaudayani5105 Жыл бұрын
🤗
@prabodharavihari7749
@prabodharavihari7749 2 жыл бұрын
මහ මන්දිරයකට වඩා ඔබේ පැලට මං ආසයි එය තැනුවේ මා වෙනුවෙන් නම් ජීවිතයම දුකක් උනත් ජීවිතයට මං ආසයි ඔබ ඉන්නේ මා වෙනුවෙන් නම් 💛✨️
@Indunilweerasinghe
@Indunilweerasinghe 2 жыл бұрын
තනියම නින්ද යන්නෙ නැති රෑක අහද්දි මේක ❤️
@geeoon1604
@geeoon1604 Жыл бұрын
Hmmmm'
@ruvinthapiyumal810
@ruvinthapiyumal810 Жыл бұрын
Cover ekak කරනවනම් මෙන්න මෙහෙම තියෙන්ඩ ඕනේ.. අහන් ඉන්ඩ පුලුවන් ඕන වෙලාවක් මේ හඬ, භාවනාවක් වගේ... තව තවත් මේ වගේ නිර්මාණ කරන්ඩ තෙරුවන් සරනේ අශිර්වාදය ලැබේවා!!!!!👌👌👍👍🙏
@HarshanaDMusic
@HarshanaDMusic Жыл бұрын
ඔබට ⁣ගොඩාක් ස්තුතියි ❤
@dinithirandula4811
@dinithirandula4811 2 жыл бұрын
ඇවිලෙද්දිත් නිවෙන්න පුලුවන් හඬක්🥺💜️
@maleesharanasinghe2967
@maleesharanasinghe2967 2 жыл бұрын
අද වගේ හිත බිඳුනු දවසක... හිත නිව්වට බොහොම පින් 🖤
@ChathuNethzMusic
@ChathuNethzMusic Жыл бұрын
අහද්දී කදුලු එනවා නේද?
@thilankalakshan1
@thilankalakshan1 2 жыл бұрын
හීන පේන හැම රෑකම , දැන් ඉතින් සමුගන්න,ලගටම තව ගන්නත් බැරි වගේ සින්දු අහන එක නතර කර ගන්න බැරි වෙලා.....හැම රෑකම තනිවුනු මොහොතකම හොයාගෙන ඇවිත් අහනවා...❤❤😪
@urathnayake9223
@urathnayake9223 Жыл бұрын
ආදරේ මහා එපා වෙනවා bn. මොන මගුලකට ආදරේ karada හිතෙනවා අන්තිමේදී දුකක් විතර ක් ithiri උනා. ආදරේ කියලා concept ekak hormones වලින් එන්නේ aparde කියලා හිතෙනවා bn. මේක මහා karumayak
@thilankalakshan1
@thilankalakshan1 Жыл бұрын
@@urathnayake9223 ❤😪
@prabatharuna2122
@prabatharuna2122 Жыл бұрын
❤️😪👍
@prabatharuna2122
@prabatharuna2122 Жыл бұрын
3👍❤️
@moon.1111.
@moon.1111. 9 ай бұрын
❤❤❤
@Mihirilakmali-g3z
@Mihirilakmali-g3z 2 жыл бұрын
සූර්යා දයාරුවන්ගේ රූපය සහ කටහඬ සමානයි වගේ ඔබට😊 මේ සින්දුවට හිත නිවෙනවා..ස්තූතියි🙏
@nethumrashmitha2693
@nethumrashmitha2693 2 жыл бұрын
My favourite singer
@oshly4204
@oshly4204 2 жыл бұрын
ආස කටහඩක් පොඩි කාලේ ඉදන් .❤️ ඒ කාලේ කියපු සිංදු තාම මිමිනෙනවා
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u 2 жыл бұрын
ජීවිතයම දුකක් උනත් ජීවිතයට මං ආසයී..💜️
@kethakawanasinghe4726
@kethakawanasinghe4726 2 жыл бұрын
16 th Time...And keep listening and listening...Dunno how to describe this feeling 🙂❤️
@dinupaathapattu9669
@dinupaathapattu9669 2 жыл бұрын
Recommended by u mchn and Now repeating all along❤️✨️
@janithvithanage6659
@janithvithanage6659 2 жыл бұрын
උඹ නිසා අහන්න ලැබුනෙ♥️
@kasunmeenu5514
@kasunmeenu5514 2 жыл бұрын
භාවනාවක් වගේ මල්ලී ඔයාගේ කටහඩ,,,,ඇත්තටම මේකට මන් original එකට වඩා ආසයි,,,,,හරිම ලස්සනයි ,,,,💐
@chathurihettiarachchi6862
@chathurihettiarachchi6862 Жыл бұрын
භාවනාවක්....❤❤
@tharionline
@tharionline 2 жыл бұрын
හිතාගන්නත් බෑ මේ කවර් එක, සුපිරිම එකක්, ඇහුවට මදි වගේ මේක, තව ඕනේ බ්‍රෝ 🔥♥️
@dilanananda9031
@dilanananda9031 Жыл бұрын
❤️❤️❤️❤️
@travelwithshane4672
@travelwithshane4672 Жыл бұрын
භාවනාවක් වගේ.........
@ksports4695
@ksports4695 2 жыл бұрын
Ammooo, heart tuching darshne. But what to do. Brilliant thanks to U
@amanicosta4574
@amanicosta4574 2 жыл бұрын
So Emotional
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
හුගක්ම ලස්සනයි ...👌👌👌👌👌🎉🎉🎉🎉🎉...දැහැනට සම වැදුන...😌😌😌
@upekha1984
@upekha1984 Жыл бұрын
ඒක වෙනම රහක්...මරු..❤
@nisansala7809
@nisansala7809 Жыл бұрын
ජීවිතයම දුකක් උනත් ජීවිතයට මං ආසයි නුඹ ඉන්නේ මා වෙනුවෙන් නම්❤
@dumingaweerarathna2745
@dumingaweerarathna2745 Жыл бұрын
ජීවිතේ අහපූ ලස්සනම වචන ටිකක්.....🖤
@nawodarangika6853
@nawodarangika6853 Жыл бұрын
✨✨
@lakshaniwarnakulasooriya5871
@lakshaniwarnakulasooriya5871 Жыл бұрын
මහා මන්දිරයකට වඩා ඔබේ පැලට මං ආසයි. ❤
@amilagajanayaka7084
@amilagajanayaka7084 11 ай бұрын
මිනිස්සු හරි පුදුමයි.. පද හඩ රිද්මය මේ ගීයෙ ... කියන්න වචන මදි..🥺🥺🥺♥️♥️♥️♥️
@madukanidesh1918
@madukanidesh1918 2 жыл бұрын
අම්බොහ්හ් හර්ෂණ අයියේ ඒ ගීතය නම් ගොඩක් ලස්ස්නයි ඈ 🥺 ඒ voice එක ❤️
@asinikulathunga5725
@asinikulathunga5725 2 жыл бұрын
My favourite ❤
@chathusanjeewani2473
@chathusanjeewani2473 Жыл бұрын
භාවනාවක් වගේ හිත නිවනවා!
@anithacarnagie5612
@anithacarnagie5612 Жыл бұрын
සඳ අදුරේ ඔබ හමුවේ නම්...❤🙏 සඳ එළියේ ඔබ හමුවේ නම් වචන එක්කම ඒ හැඟීම් හරි ලස්සනට ගැලපුනු භාවනාවක් වගේ ❤
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u Жыл бұрын
😞❤️ හිත නිවන කටහඩ
@moon.1111.
@moon.1111. 4 ай бұрын
🌝❤
@gayashakawmini5809
@gayashakawmini5809 2 жыл бұрын
හරි ම ලස්සනයි......❤❤🎶🎵
@ruviniherath3407
@ruviniherath3407 9 ай бұрын
හරිම හැගීම් බර සුගායනයක් මල්ලී. කොයිතරම් ගායකයන් සිංදු kuwath හිතට වදින widiyata හැගීම් බරව ගායනය කරන්නේ බොහොම ටික දෙනයි. ඔයා එ අතරින් number 1.සුබ පැතුම්. ❤
@sanjanaasuntha5586
@sanjanaasuntha5586 10 ай бұрын
බොහොම පිං අපේ හිත් නිවනවට. ❤💆‍♂‍
@gayaniharindi8478
@gayaniharindi8478 Жыл бұрын
❤️❤️
@oluwila1435
@oluwila1435 2 жыл бұрын
ඒක ආසම ගීයක් තවත් හැඩයි ඔබේ ගැයුම 🌹💜️
@annefonseka6982
@annefonseka6982 4 ай бұрын
Harima lassanai puthe. Wenamama lokekata geniyanawa.
@aruniprabha
@aruniprabha Жыл бұрын
♥️✨️💐
@Coversclub_Guys
@Coversclub_Guys 2 жыл бұрын
අහන එක නතරකරගන්න බැරිතරම් ලස්සනයි ♥️
@sureshpushpakumara9601
@sureshpushpakumara9601 Жыл бұрын
❤️❤️🖤🖤
@dilushanrathnayake2905
@dilushanrathnayake2905 2 жыл бұрын
ඉමිහිරියි...
@pasimai3083
@pasimai3083 Жыл бұрын
Excellent Harshana Ayya.. 🥰🥰🥰🥰🥰
@anuradhakarunarathna1988
@anuradhakarunarathna1988 2 жыл бұрын
ලස්සනයි.. භාවනවක් වගේ..❤❤
@thilokshanarathnayake911
@thilokshanarathnayake911 11 ай бұрын
@user-kf1ut8ji2l
@user-kf1ut8ji2l 9 ай бұрын
වාව්...පට්ට වොවිස්1ක්...
@sampathjayaweera7979
@sampathjayaweera7979 2 жыл бұрын
හරිම ලස්සනයි.ඔබේ පොඩිකාලේ ගීත වලටත් තාමත් එදා වගෙම ආදරෙයි.
@Adithya_Jayarathna7.
@Adithya_Jayarathna7. Жыл бұрын
Beautiful☺️
@ravindupeshalasitarist
@ravindupeshalasitarist 2 жыл бұрын
ආදරණීය ගීතයක්
@anjalidesilva4974
@anjalidesilva4974 Жыл бұрын
Wooooow. Kaduluth awa. Congratulations malli. ❤
@asankafernando665
@asankafernando665 Жыл бұрын
භාවනාවක් මල්ලි ඔයාත් ඔයාගේ හඩත්...
@prabatharuna2122
@prabatharuna2122 Жыл бұрын
❤️👍😪
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u 2 жыл бұрын
💜️😢 ලස්සනයි ඔයාගේ ගායනය...කටහඩ
@prarsam3391
@prarsam3391 2 жыл бұрын
🥰💓💗💖😍👍🏻
@maheshpriyadarshana2536
@maheshpriyadarshana2536 2 жыл бұрын
Wow 👌 👏 😍 👍
@angikasewmi787
@angikasewmi787 2 жыл бұрын
It's a very beautiful and heart touching song💖🎧✨
@deshanikavindya9071
@deshanikavindya9071 2 жыл бұрын
ජීවිතයම දුකක් වුණත් ජීවිතයට මං ආසයි .. ඔබ ඉන්නේ මා වෙනුවෙන් නම්.. I really felt it ❤️
@user-yz4et9cn3q
@user-yz4et9cn3q 11 ай бұрын
❤😢😊
@ChathuNethzMusic
@ChathuNethzMusic Жыл бұрын
හැමතැනම හෙව්වා මේක ලස්සනයි මේ සිංදුව💙
@gayathrinadeeka1471
@gayathrinadeeka1471 7 ай бұрын
May u be the winning coach. Hee sara wadi is my favourite battle
@frankina127
@frankina127 2 жыл бұрын
Yes Yes.. I can feel it now.. the smoothness of pure Love..❤️ This is miracle 🖤
@neeshakarunaratne4969
@neeshakarunaratne4969 2 жыл бұрын
මහා මන්දියකට වලට වඩා ඔබේ පැලට මං ආසයි … එය තැනුවේ ….❤️❤️❤️
@kalaniperera9412
@kalaniperera9412 Жыл бұрын
Adaraneeyai a gayanawa...kiyanna wachana na❤
@yashodamarasekara9901
@yashodamarasekara9901 2 жыл бұрын
Best🙌♥️👌
@kanchanakanchana2935
@kanchanakanchana2935 Жыл бұрын
Like heaven amazing voice it console feelings in the heart ❤❤❤❤🥰🥰🥰
@nethmiiiii18
@nethmiiiii18 Жыл бұрын
හරිම ලස්සනයි🌼
@preethishirani9664
@preethishirani9664 2 жыл бұрын
Lassanata gayannawa.mage adama geeyak.
@pandukavikum9548
@pandukavikum9548 2 жыл бұрын
🥺❤️
@chamodiherath3522
@chamodiherath3522 Жыл бұрын
අම්මො ඒක හිත නිවන තරම් ❤️
@sandewninethumya8754
@sandewninethumya8754 2 жыл бұрын
Totally out of words & obsessed.❤️
@kamaliambegodaliyanage2986
@kamaliambegodaliyanage2986 2 жыл бұрын
භාවනාවක්
@user-ih9ho7ni1q
@user-ih9ho7ni1q 6 ай бұрын
පිස්සුවක් මල්ලි මේ හඩ...❤
@shehanmadhuranga7179
@shehanmadhuranga7179 2 жыл бұрын
So beautifully.as a meditation.❤❤❤
@desilvaberty1013
@desilvaberty1013 11 ай бұрын
ආදරණීය වදන් පෙළක්. ටජ්මහලටත්වැඩියෙන් හද පිරි ආදරය ප්‍රකාශිතයි. ආදරය පමණක්නෙවි ප්‍රබන්ධකයාගෙ ස0යමයත් මුසුවී තිබෙනවා. ගායනය superb.
@tranquilnaturetales
@tranquilnaturetales 2 жыл бұрын
💜💜💜
@nethumrashmitha2693
@nethumrashmitha2693 2 жыл бұрын
My favourite singers
@maglagesasikadarshaniperer7658
@maglagesasikadarshaniperer7658 2 жыл бұрын
භාවනාවක් වගේ ඒ හඬ ♥️😌
@hirunishamika8719
@hirunishamika8719 2 жыл бұрын
Love this song❤
@ruviniuthpala2142
@ruviniuthpala2142 9 ай бұрын
That words mean the lot to me 😢❤️
@anjanakamal5018
@anjanakamal5018 2 жыл бұрын
bro your voice un real .............................................
@LihiniMinodaAmarasinghe
@LihiniMinodaAmarasinghe 2 жыл бұрын
අනේ හරීම ලස්සනයි අයියා 🥺💖 භාවනාවක්🙏✨️
@hirunihansamali4
@hirunihansamali4 2 жыл бұрын
Mn aiye oy ekka sinduwak kiya kiyaaa dance kale mta aurudu 4di......aththamma niwan ghin kiwe eda....oywa dakina hma welwkma eeka mthak wenwa...adarei aiye...hriiima lssnai oyge voice eka...♥️
@samithamahesh3467
@samithamahesh3467 2 жыл бұрын
Love this😍❤️🥺
@nimeshayishu7340
@nimeshayishu7340 Ай бұрын
Supirim ekak❤
@nipunichandrasekara956
@nipunichandrasekara956 4 ай бұрын
❤Wow, wish your all the best your wonderful dreams brother
@tharu111_
@tharu111_ 2 жыл бұрын
💙
@sandunirathnayake4247
@sandunirathnayake4247 Жыл бұрын
සියොළඟම හිරි ගඩු පිපුනා🥶🥶 මං නම් හිතන් නෑ ඒ මෙහෙට සීතල නිසා කියලා ❤
@NaveenHerath22
@NaveenHerath22 Ай бұрын
Please upload these masterpieces on spotify
@thilee7693
@thilee7693 9 ай бұрын
මෙක භාවනාවk ❤
@geethikasinhabahu8004
@geethikasinhabahu8004 5 ай бұрын
Brilliant voice. ❤
@shakunthamadhushan1816
@shakunthamadhushan1816 2 жыл бұрын
කියන්න වචන නෑ,😍
@reflectinteriors6679
@reflectinteriors6679 6 ай бұрын
Such a beautiful creation.. lyrics.. melody.. Ridma’s heavenly vocals.. Masterpiece! 🖤
@lakminiramanayaka9085
@lakminiramanayaka9085 11 ай бұрын
Wowwww.....fav ❤️❤️🖤🖤
@dushanwickramaarachchi6607
@dushanwickramaarachchi6607 2 жыл бұрын
Mewane cover songs kiyanne appa... Harshana aiye podi kale sooriya arane sinduwa kiuwa dawase idan ada wenakan oya kiyapu sindu 200k man laga thiyenawa. A okkoma mathak una thamath a kale wagema sanyamayakin nirmana karana oyata sadaa jaya. Ape kalaye victor, sunil, amaradewa oya thama. A kale sinduwak ahanawa wagema rahak thiyenwa adatath...💪❤️❤️
@HarshanaDMusic
@HarshanaDMusic 2 жыл бұрын
Dushan ඔබට බොහොමයක් ස්තුතියි මේ ආදරණීය සටහනට.❤❤🙏
@dushanwickramaarachchi6607
@dushanwickramaarachchi6607 2 жыл бұрын
@@HarshanaDMusic reply ekath mahamerak wage watinawa mata... Adarei obe geetha walata hamadamath...!
@lisarasanulmi4728
@lisarasanulmi4728 2 жыл бұрын
හදවතට ඕනවටත් වඩා දැනෙනවා ....💜️ ගොඩාක් ලස්සනයි ... 💛
@pardeeppardeep2618
@pardeeppardeep2618 2 жыл бұрын
Hmmmm ou godak hadawatata dananawa
@pardeeppardeep2618
@pardeeppardeep2618 2 жыл бұрын
Sanulmi Kohomada oyata Yalu wa etn
@shashikalalakmali2443
@shashikalalakmali2443 7 ай бұрын
Mn asama voice ekak❤
@chalaninawarathne2004
@chalaninawarathne2004 8 ай бұрын
Most beautiful aiyeeee ❤ oyge hama song ekkm pissuwk gdak asa mn දැන් ඉතින් සමුගන්න song ekt.... ❤
@akiirunika2516
@akiirunika2516 2 жыл бұрын
ජිවිතයම දුකක් උනත් ජිවිතයට මං අසයි ඔබ ඉන්නේ මා වෙන්වෙන් නම් 🖤
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 20 МЛН
Sinawakata Wada ‍| සිනාවකට වඩා - Nelu Adikari
4:26
BPlus Music Official
Рет қаралды 81 М.
Walaa Theerayen (වළා තීරයෙන්) - Siyumini Opayangi | Reliving Prime Classics
3:58
Denuwara Minpasu(දෙනුවර මින්පසු) | Cover By JR & Sachini
2:52
JAGATH RASNAYAKE COVERS
Рет қаралды 4,3 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 20 МЛН