"සිනාවකට වඩා" Sinawakata Wada | Harshana Disssanayake Live Cover | Premaniya Handawa

  Рет қаралды 101,328

Harshana Dissanayake

Harshana Dissanayake

Күн бұрын

"සිනාවකට වඩා"
DISCLAIMER: I hereby declare that I do not own the rights to this music/song. All rights belong to the owner. No Copyright Infringement Intended.
Vocal | Nelu Adhikari
Music | Dr. Rohana Weerasinghe
Lyrics | G.H.K.Rathnasiri
All respective rights for this video belongs to "Sparsha" Program

Пікірлер: 206
@thejangeethanjana2079
@thejangeethanjana2079 Жыл бұрын
මේක ඇහුව වාර ගාන මතක නැහැ දෙයක් ලියන්නම හිතුන තැම මේ commemt එක ලියන්න හිතුවේ... අපි ජීවිතේ යම් දවසක වියකිලා යයි ඒත් මේ හැමදෙයක්ම විශ්වය පවතිනකම් පවතීවි.❤️ ආදරය දුක වේදනාව දරාගෙන ජීවත් වෙන මිනිස්සු එක්ක මේ ජීවිතේ අපි හිතන විදියට නැති උනත් හොදම විදියටයි මේ ගෙවෙන්නෙ කියල හැම මොහොතකම හිතෙන තරමට ජීව්තේ ආදරණීයි.. සුන්දර නැහැ ඒත් කටුකයි මේ සිංදුව හර්ශන අයියගෙ හඩින් අහන වාරයක් වාරයක් ගානෙ හිත නිවනව හරියට භාවනාවක් වගේ ඇත්තටම සිනහවකට වඩා ඔබේ කදුලුවලට මං ආසයි මං වෙනුවෙන්ම වැටෙන නිසා ❤❤❤
@piyumalkumuditha4234
@piyumalkumuditha4234 Жыл бұрын
නිදාගන්න ඇවිත් ඇහුවේ...භාවනාවක් වගේ හිත නිවෙනවා.. ආසම ගායකයෙක්.ආසම කටහඬක් 😌❤️🙏
@geethhasantha3659
@geethhasantha3659 Жыл бұрын
ඕනෑම සිංදුවක් මේ කටහඩ්‍න් ගැයුවම මාර රහයි..❤️🎶
@Iro5142
@Iro5142 Жыл бұрын
හරිම ලස්සනයි කෝච් හර්ෂණ... හිත නිවෙන හඩක්.. භාවනාවක් වගේ👌
@myallures3480
@myallures3480 Жыл бұрын
One of the most breathtaking voices in Sri Lanka ❤
@cherrish29
@cherrish29 Жыл бұрын
පෑන් තුඩකින් ලියවුණු වදන් පෙළක් , අමාපානක් බඳු හඬකින්, හදවතේ ගැඹුරුම තැනක් ස්පර්ශ කරමින් ජීවමාන වූ අපූරුව..❤ හරිම ලස්සනයි අයියේ...❤😍
@sanjanaasuntha5586
@sanjanaasuntha5586 Жыл бұрын
Original එකට වඩා Cover එකට මං ආසයි.... හර්ෂන එය ඔබ ගයනව නම්... ❤
@SiyothNimnada
@SiyothNimnada 9 ай бұрын
❤❤❤❤
@piumalchamoda9370
@piumalchamoda9370 7 ай бұрын
අනිවාරෙන් සහෝදරයා...❤❤
@maneldissanayake3551
@maneldissanayake3551 2 ай бұрын
මේ සිංදුව කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නෑ. පුතාගේ ඒ හැඟීම්බර කටහඬටත් ඒ ළයාන්විත ගායනයට ත් හරිම ආදරෙයි. පුතාට සතුට සැනසුම පිරි ලස්සන අනාගතයකට ආසිරි පතනවා. තෙරුවන් සරණයි පුතේ. ♥️
@SahasWishmika
@SahasWishmika 14 күн бұрын
සිනාවකට වඩා ඔබේ කඳුළු වලට මං ආසයි.. මා වෙනුවෙන්‌ නැගෙන කඳුළු නම්‌.. මා වෙනුවෙන්‌ නැගෙන කඳුළු නම්‌.. කඳුළු වලට වඩා ඔබේ සිනාවකට මං ආසයි.. මා වටකර නැගෙන සිනා නම්.. මා වටකර නැගෙන සිනා නම්.. සඳ එළියට වඩා සඳේ සඳ අඳුරට මං ආසයි සඳ අඳුරේ ඔබ හමුවේ නම්‌.. සඳ අඳුරට වඩා.. සඳේ සඳ එළියට මං ආසයි සඳ එළියේ ඔබ හමුවේ නම්‌.. මහ මන්දිරයකට වඩා ඔබේ පැලට මං ආසයි එය තැනුවේ මා වෙනුවෙන්‌ නම්.. ජීවිතයම දුකක්‌.. වුණත්‌ ජීවිතයට මං ආසයි ඔබ ඉන්නේ මා වෙනුවෙන්‌ නම්.. සිනාවකට වඩා ඔබේ කඳුළු වලට මං ආසයි.. මා වෙනුවෙන්‌ නැගෙන කඳුළු නම්‌.. මා වෙනුවෙන්‌ නැගෙන කඳුළු නම්‌.. කඳුළු වලට වඩා ඔබේ සිනාවකට මං ආසයි.. මා වටකර නැගෙන සිනා නම්.. මා වටකර නැගෙන සිනා නම්...
@tharinduviraj1996
@tharinduviraj1996 Жыл бұрын
හර්ශන දිසානායක .... කොහොමද මෙච්චර ලස්සනට සිංදු කියන්නේ.. අනේ හිත නිවෙන්න , හිත හැදෙන්න සිංදු කියන්න හැමෝටම බෑ. ඒ හැකියාව උපරිමයෙන් පිහිටීම වාසනාව .. ගොඩක් ආසයි හර්ශන ඔබතුමා සමගින් පුළුවන් විදියට ගීතයක් කියන්න. පොඩි කාලේ ඉදන් මගේ හිතේ තිබුන අසීමිත ආසාවක් ඒක.
@ravinduheshan6142
@ravinduheshan6142 Жыл бұрын
සමහර ගීත තියනව ඇයි අපි ඒවාට එච්චර ඇබ්බැහි උනේ කියලවත් හිතාගන්න බැරි..අයියේ ඔයාගෙ සින්දුත් ඒ වගේ 🥺😍
@gihansandaruwan1644
@gihansandaruwan1644 Жыл бұрын
The man who made our childhood awsome with children songs. තාමත් the voice kids Sri Lanaka එකේ ඒ සිංදු ඇහෙද්දි කටපාඩමෙන් කියන්න පුලුවන් වෙන තරමටම ඒවා අපිට දැනුනා. Thank you Harshana ❤️❤
@dhananjanaherath
@dhananjanaherath Жыл бұрын
අනේ මන් ඔරිජිනල් එකටත් වඩා මේ කවර් එකට ආසයි.. Please ලස්සන originals ටිකක් කරන්න.. ඔයාගෙ හැකියාවෙන් 1%කින් වත් ප්‍රයෝජනයක් අරන් නෑ කියල හිතෙනවා මේවා ඇහුවම.. 🥺❤
@ruchira1994lk
@ruchira1994lk Жыл бұрын
ok 😛
@dilukshijayarathne
@dilukshijayarathne Жыл бұрын
Voice kids wala hodama coach❤️. aiyage rathnapuren sinduwata thama asama❤️. Voice eka harima lassnai❤️. Good luck harshana aiya❤️
@thilinikishara83
@thilinikishara83 Жыл бұрын
හඩකට පුළුවන් කියන්නේද ඒවගේ හැගිමක් දෙන්න. මාරයි… ❤
@isurusampath7361
@isurusampath7361 Жыл бұрын
හදවතේ ගැඹුරුම තැනක් ස්පර්ශ කරමින් 😌🙏
@salindasadaruwan9601
@salindasadaruwan9601 Жыл бұрын
භාවනාවක් ඇත්තටම ❤
@nishanisulochana4276
@nishanisulochana4276 Жыл бұрын
නිවෙන්න ❤️🌟
@sew.325
@sew.325 Жыл бұрын
හිත නිවන කටහඩක්❤ පොඩි කාලෙ voice එක වගේම දැන් voice එකත් මාරම ලස්සනයි .ආසයි දවසක අයියගෙ සින්දුවක් live අහන්න. ඉදිරියටත් අපිට අහන්න මේ වගේ ලස්සන වැඩ ගොඩක් කරන්න ❤️🥰
@chandidesilva4741
@chandidesilva4741 Жыл бұрын
හර්ෂන මාමේ මම අවුරුදු 15 ආබාධිත ගැහැනු ලමයෙක්.මං මාමාගේ සිංදු වලට චූටි කාලේ ඉදන් මාරම ආසයි.ඒ සිංදු වලිනුත් මං වැඩිපුරම ගොඩාක්ම ආස රත්නපුරෙන් සිංදුවට ඒක මං ඉස්කෝලේ කියලා තියෙනවා තව උත්සව වලදි කියලා තියනවා .මම ආසම ගායකයත් මාමෙ ඔයා තමා . හර්ෂන මාමගේ හැම වීඩියෝ එකක්ම බලනවා.voice kids ඒකත් මම බලනවා .මේ සිංදුවත් හරිම ලස්සනයි .මං ගොඩක් ආසයි මාමව කවද හරි මුනගැහිලා කතාකරන්න.මම masenger වල මාමගෙන් චූටි ඉල්ලීමක් කරලා ඇති.මම ගොඩාක් ආදරෙයි.මාමේ මගේ මේ Comment එක අනිවාරෙන් බලන්න.❤❤❤
@arunisewwandi5189
@arunisewwandi5189 Жыл бұрын
Godak lassanai Harshana aiye aphu nm nihada wela inna epa😢 me wage lassana wada kranna api blan innawa congratulations Harshana aiye❤
@mariasadventures7906
@mariasadventures7906 Жыл бұрын
හරිම ලස්සනයි 💓💓💓💓💓සිත නිවන ගායනයක් 💓😘
@nimanishere
@nimanishere Жыл бұрын
ඒ වචන වලට ඔයාගෙ වොයිස් එක එකතු වුනාම, පිස්සුවක් ❤️
@kanapaddalagamage
@kanapaddalagamage Жыл бұрын
Harshana sar voice eka nam Bawanawak ❤️‍🔥
@jayaminichandrasena3495
@jayaminichandrasena3495 Жыл бұрын
Adaraniya voice ekak e wagema sonduru gayakayek Rohana sirge music nisa mn hithanne me song eka godak lassana ❤❤
@SarithMadusanka
@SarithMadusanka Жыл бұрын
ආදරනීය හර්ශන .....❤❤❤❤
@ShashikalaJayamannage
@ShashikalaJayamannage 5 күн бұрын
ආසම සින්දුව❤
@gayani1.
@gayani1. Жыл бұрын
භාවනාවක් වගේ......වචන අර්ථය කටහඬ ලස්සනයි ❤
@AshokaNandani-c7t
@AshokaNandani-c7t Жыл бұрын
ඔයා වගෙම මමත් මූඩ් සිංදු වලට ගොඩක් ආසයි ඔයා කියනකොට බාවනාවක් වගෙ❤️❤️❤️❤️❤️❤️
@imeshabeywickrama4503
@imeshabeywickrama4503 Жыл бұрын
It’s meditation.. medication.. Thanks for this healer Harshana.. You fill up a soul when you sing ♥️
@apsarawidanapathirana6349
@apsarawidanapathirana6349 9 ай бұрын
Man me sinduwa hamadama ahanawa. Mage hitha niwana bhaawanaawak me voice eka..harshana aiyee oya thama podi kaale Islam mge aasama gaayakaya hamadamathma..❤❤
@MaryShakya-y7m
@MaryShakya-y7m Жыл бұрын
අනේ mndaa මෙයා ❤
@madhunilamahewa4539
@madhunilamahewa4539 10 ай бұрын
ලස්සන පද වැල් ...ලස්සන කටහඩ.. ලස්සන තනුවක්... ❤❤
@rajinikarunarathna7294
@rajinikarunarathna7294 Жыл бұрын
Harshana ayye, harimaaaa Lassnayii, ❤
@nethminidewsara-us4vu
@nethminidewsara-us4vu Жыл бұрын
Siger at heart🍃✍💞
@DeepaniSusantha
@DeepaniSusantha Жыл бұрын
Lassan sindhuvak aththatama bhavanavak vage my fav. Singer harshana disanayaka ❤HD
@shamalimadusha3712
@shamalimadusha3712 Жыл бұрын
@chamathkadinathma4666
@chamathkadinathma4666 Жыл бұрын
@TECH_BRO-wb4nc
@TECH_BRO-wb4nc 8 ай бұрын
Jeevithayama dukak unath Jeevithayata mn asai oba Inne ma wenuwen nam❤
@koshalamedhani3020
@koshalamedhani3020 Жыл бұрын
ඇදට ඇවිත් ඇහැව්වේ.. භාවනවක් දෙයියනේ 💙
@NethuDJ2008
@NethuDJ2008 Жыл бұрын
Anee mge fav.singer.... oyage katahada bhawanawak wge Handri ayye❤❤
@shamalimadusha3712
@shamalimadusha3712 Жыл бұрын
Athththa ❤
@chamathkadinathma4666
@chamathkadinathma4666 Жыл бұрын
@pepper8272
@pepper8272 Жыл бұрын
❤🥺 සුපිරියි 🥺💐
@shashiniimasha
@shashiniimasha Жыл бұрын
Woow❤❤❤
@manojkelum-4051
@manojkelum-4051 Жыл бұрын
Gifted voice ❤❤❤
@downtheroadwithDandD
@downtheroadwithDandD Жыл бұрын
හරිම ලස්සනයි ❤
@geethanjali8680
@geethanjali8680 Жыл бұрын
Voice 🥺❤
@iranganilakmali5718
@iranganilakmali5718 Жыл бұрын
හරිම ලස්සනයි ❤ හාවනවක් වගෙ❤ බුදු සරණයි
@abishekasilva9311
@abishekasilva9311 Жыл бұрын
ආදරනීය චරිතයක් ❤
@dulmirashi5649
@dulmirashi5649 Жыл бұрын
What a beautiful voice ✨
@TashiniNirasha
@TashiniNirasha Жыл бұрын
අපේ ළමා කාලයේ මතක ලස්සන කළාට ගොඩාක් ස්තුතියි අයියෙ🥰❤️❤️❤️ අදටත් ලස්සන හඬින් ගැයූන ඒ ලස්සන ගීත හරිම ආසාවෙන් ආදරෙන් සතුටින් රස විඳිනවා එදා වගේම තවමත්🥰❤️❤️❤️ ඒ සින්දු මම වෙනම save කරගෙන ඉන්නෙ.. මම ඔය ලස්සන හඬට වගේම ඒ ලස්සන මතක වලට ගොඩක් ආදරේ කරන ඔයාගෙ රසිකාවියක්🥰❤️❤️
@MadhushikaSewwandi-tl2mo
@MadhushikaSewwandi-tl2mo Жыл бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤
@AshokaNandani-c7t
@AshokaNandani-c7t Жыл бұрын
Putha oyage hama sinduwakata mama harima asa ❤️❤️❤️❤️❤️❤️
@chamilathushari4599
@chamilathushari4599 Жыл бұрын
Mama kemathima...asama sinduwak puthee... oya kiyaddi hitha godaak niwenwa puthee
@ranshikasandeepani2646
@ranshikasandeepani2646 Жыл бұрын
Wow thiss❤
@ruviPiyumal
@ruviPiyumal Жыл бұрын
🎉භාවනාවක්❤
@rohinipremalatha9740
@rohinipremalatha9740 Жыл бұрын
Harima. Lassanai
@runariheiyanthuduwa8881
@runariheiyanthuduwa8881 Жыл бұрын
අනේ...ලස්සනම ලස්සනයි මල්ලි...
@EsandiHansani
@EsandiHansani Жыл бұрын
ගොඩක් ලස්සනයි. ❤
@DanceWithme-vq9hh
@DanceWithme-vq9hh Жыл бұрын
Ammo sir🌻👊
@kumudiniperera8150
@kumudiniperera8150 Жыл бұрын
Me katahada baawanawak lamagayakka .... Swagema Dan Enna hodama taruna gayaka terunan saranai obta
@sajithprasad5487
@sajithprasad5487 Жыл бұрын
Wenama lowak❤❤
@wathsalabalasooriya744
@wathsalabalasooriya744 Жыл бұрын
My favorite singer since my childhood ❤️
@crishanthaudawatta2053
@crishanthaudawatta2053 Жыл бұрын
හරිම ලයාන්විතයි.ඔබේ දක්ෂතාව හරිම ලස්සනට ඒ පද වෙනස් ලෙස දැනෙන්න සලස්වනවා.ස්තූතියි ❤
@radikaradi5734
@radikaradi5734 Жыл бұрын
Bawanawak wage.. aiye..marama lassanyi...voice eka.. God bless you 🙏 ❤️
@sanju-art-cafe
@sanju-art-cafe Жыл бұрын
my Favorite musician 🎤❤️ 🧘‍♀️💆‍♀️💆‍♀️
@BhashanaLiyanage
@BhashanaLiyanage Жыл бұрын
perfect backing
@MilaniDissanayake-oz1nd
@MilaniDissanayake-oz1nd Жыл бұрын
My favorite singer ❤
@SiyothNimnada
@SiyothNimnada 9 ай бұрын
Lassanai coach mama siyoth mage aga hiri vatila giya
@chamathkadinathma4666
@chamathkadinathma4666 Жыл бұрын
❤Wow Harima lassana voice ekak ❤
@sagarikanawarathne2991
@sagarikanawarathne2991 Жыл бұрын
So Beautiful ❤❤
@imalshagalappaththige7126
@imalshagalappaththige7126 9 ай бұрын
One of all time fav ❤ such a soothing melodious voice.. keep up the good work! I wish you get a show in 🇨🇦😢
@nishadhwaduge
@nishadhwaduge 6 ай бұрын
It's a different angle of story. Masterpiece and great interpretation.❤it
@see448
@see448 Жыл бұрын
My favorite singer ayya excellent
@abmarawild
@abmarawild Жыл бұрын
❤ Beautiful
@Janachathu
@Janachathu Жыл бұрын
භාවනාවක් ...
@MWilli-ux4bo
@MWilli-ux4bo Жыл бұрын
One of my favourite voices 💕💕💕💕💕
@suramyaamarathunga6865
@suramyaamarathunga6865 Жыл бұрын
Excellent ❤❤
@sandunmihiranga6694
@sandunmihiranga6694 Жыл бұрын
Supiriyak ayye ❤🎵
@AshokaNandani-c7t
@AshokaNandani-c7t Жыл бұрын
MamaAsamaAsai❤❤❤❤
@binurimindula4539
@binurimindula4539 Жыл бұрын
හිත නිවන කටහඬක්... 😍😍
@Nethmajithmini98
@Nethmajithmini98 Жыл бұрын
My Favorite singer 😍❤
@sunithadompe469
@sunithadompe469 Жыл бұрын
අත්තම්මා ඉරෙන් හඳෙන් රුවක් නැති හදෙහි ඇදුන හඩෙහි රුව එදා පුංචි කොලු පැටියා අද ලස්සන තරුණයෙක් පුතෙ නුඹේ හඩ සමාධියක් භාවනාවක් පුත නුඹෙ රුවද සමාධියක් භාවනාවක් ඔය හඩින් ඔයා වැඩ ගන්නේ නැහැ හදවත් සූවපත් කරන්න පුතාගේ ම සිංදු කියන්න voice kids තුල නුඹ පුත මහා සංයමයකින් මම දකින ආදරණීය ලෙන්ගතු අව්‍යාජ චරිතයක් මා සිත තුල ඒ ලෙන්ගතු කම ගැන කියන්න මහා ගැඹුරු දෙයක් තියෙනවා එය මට විග්‍රහ කරන්න වචන නැහැ පුතෙ නුඹ සදක් මෙන් දිලිය යුතු නිර්ව්‍යාජ ගායකයෙක් මේ විශ්වයේ ජීවමාන තෙරුවන් බලයෙන් පුතෙ නුඹට මම බබලන්නට ආශිර්වාද කරනවා
@sumithwasantha2746
@sumithwasantha2746 Жыл бұрын
Superb😍♥️
@thusithaperera4816
@thusithaperera4816 Жыл бұрын
ලස්සනයි මල්ලි ❤❤
@1st.marvelvsdc
@1st.marvelvsdc Жыл бұрын
Is there something wrong with audio or I’m the only one who hearings buzzing noise during songs ( using headphones) please let me know
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 Жыл бұрын
Harima lassanai..Harima rahai
@PiyumiV
@PiyumiV Жыл бұрын
Love ur voice ❤
@madaranuwangi1179
@madaranuwangi1179 Жыл бұрын
Wooooow very beautiful 😍
@mypushpi
@mypushpi Жыл бұрын
Thank for your great contribution for the srilankan children with music ❤❤❤❤❤❤
@hansishanika5206
@hansishanika5206 Жыл бұрын
grate voice ❤
@menulee6279
@menulee6279 Жыл бұрын
Original එකට වඩා දහස්ගුණයක් හිතට දැනෙනවා❤🎉
@niyeshamadushani666
@niyeshamadushani666 7 ай бұрын
සතියට දෙපාරක් නම් අහනවමයි.🖤🍃
@saraz3572
@saraz3572 Жыл бұрын
what a soothing voice❤
@nimeshagimz4908
@nimeshagimz4908 Жыл бұрын
Fav voice 💖
@dilanthadaniel6722
@dilanthadaniel6722 10 ай бұрын
Meaningful ❤️
@imeshakumarapeli7590
@imeshakumarapeli7590 9 ай бұрын
Woooow
@shashikachathuranga9292
@shashikachathuranga9292 Жыл бұрын
Feelings ❤️👍👍👍👍👍👍
@Nisha_Liyana
@Nisha_Liyana Жыл бұрын
an amazing voice and beautiful lyrics
@elizabethpaul7225
@elizabethpaul7225 Жыл бұрын
Nice 🙏
@anjalidilrukshika666
@anjalidilrukshika666 Жыл бұрын
Love it 😍
@thilinasudesh5771
@thilinasudesh5771 Жыл бұрын
Fav in my life.. ❤
@Waruna34566
@Waruna34566 Жыл бұрын
පල පොන්ටිං යන්න😅
@AshanJayawardena
@AshanJayawardena Жыл бұрын
Soul healing voice🥺❤
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Sinawakata Wada ‍| සිනාවකට වඩා - Nelu Adikari
4:26
BPlus Music Official
Рет қаралды 89 М.
Prauda Buwaneka | Senehasakata ( සෙනෙහසකට ) Cover
3:32
Prauda Buwaneka
Рет қаралды 4 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.