KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පලවෙනියට ආවේ බිත්තරයද කිකිළිද? පිලිතුර විද්‍යාවෙන් හොයමු | What came first Egg or hen 🐔 🥚
15:02
ეს საშინელი საიდუმლო 1000 წელზე მეტხანს იმალებოდა...ნიკოლა ტესლა ღმერთსა და სამყაროს უძლიერეს ძალაზე
20:26
World’s strongest WOMAN vs regular GIRLS
00:56
Give male police officers the most tiring car#Short #Officer Rabbit #angel
00:27
Каха и лужа #непосредственнокаха
00:15
Шекер - Қызық Times | Азат Жумадил Ансар Ильясов Шугыла Ешенова
54:15
මෑත ඉතිහාසයේ මිනිසා විසින් කල සාහසිකම වඳකිරීම | The tragedy of Passenger pigeon
Рет қаралды 78,778
Facebook
Twitter
Жүктеу
1
Жазылу 664 М.
Sinhala Pedia | සිංහල පීඩියා
Күн бұрын
Пікірлер: 184
@dcmusicworld5562
2 ай бұрын
ඇත්තටම වටිනවා මේ වගේ දැනුවත් කිරීම්,පව් අහිංසක කුරුල්ලො,අද වෙද්දී ලංකාවෙත් බොහොම අඩුයි කුරුලු ගහනය😢😢😢😢
@shashiya148
2 ай бұрын
සියලු සත්ත්වයෝ නිදූක් වෙත්වා.නීරෝගී වෙත්වා ❤❤❤
@nwsachi4317
2 ай бұрын
ගොයම් මැස්සන් චිකන් ල නැතිව ද
@indaraniperera7533
19 күн бұрын
❤y
@JananiWathsala-p9l
2 ай бұрын
ඉතාමත්ම අමානුශිකයි.ලැජ්ජයි මනුස්සයෙක් වෙලා ඉපදීම ගැන පවා මේ වගේ දේවල් අහන්න දකින්න ලැබෙද්දි ඇත්තටම .😢😢😢😢
@ravdon4776
2 ай бұрын
කරන්න ද්ව්‍යක් නෑ ගහනය පාලනය කලේ නැත්නම් සමතුලිතතා වය බිදෙනව,දාන්‍ය ජාති වවන්න බෑ මුන් හානි කරනව
@Mkxmax12
2 ай бұрын
Waha podake bona ethakota laja wenne nathuwa marenna puluwane😂
@damindutharinda8815
2 ай бұрын
@@ravdon4776සමතුලිතතාවය බිදෙන්නේ නෑ බන් ඒක තනිකරම පද්ධතියෙන් ඉබේම වෙන දෙයක් හැබැයි ඒක මිනිහා විසින් බිදිනවා. ගහණයක් පාලනය කිරීමට තමයි සොබා දහම විසින්ම ආහාර දාමය වගේ, පරිණාමය වගේ සොබාවික තුලන ක්‍රම ගේන්නේ. ඒකට විරුද්ධව ගිහිල්ල මිනිසා තමයි අන්න ඒ සොබාවික තුලන ක්‍රමය බිදින්නේ. පාලනය කරන්න වෙන ගහණය වෙන්නේ හෝමෝස්ලා තමයි ඊලගට දැනටමත් මනුෂ්‍ය ගහණය වැඩියි පෘථිවියට ඔරොත්තු දෙන්න බැරි ලොකු බෝ කිරීමක් තියෙනවා මනුෂ්‍ය වර්ගයාගේ.
@PahanArunda
2 ай бұрын
මට නම් ලැජ්ජ නෑ ඉතින් මම මැරුවෙ නෑනෙ 😅
@damindutharinda8815
2 ай бұрын
@@JananiWathsala-p9l දියුණුයි කියන රටවල් කරන වැඩ සහ ඕවා ඔක්කොම කරලා ලංකාවේ පෙරෙහැරේ අලියා යනකොට ලංකාවේ යුද්ධයක් වුනාම ආන් සත්ත්ව අයිතිවාසිකම් බිදිනවා ආන් මානව් හිමිකම් බිදෙනවා ගාන පාහර රටවල් ටික
@sarathweerasinghe7985
2 ай бұрын
ඉතාම වටිනා දැනුවත් කිරීමක්.ජීවින්ගේ පැවැත්මට විවිධත්වය අවශ්‍යයි.එය පටු වූවිට ගහනය අඩුවෙනවා.වඳ වීම පටන් ගන්නවා.මිනිහා හරිම අාත්මාර්ථකාමියෙක්.
@sinhalapedia
2 ай бұрын
❤️❤️
@Gagana4899
2 ай бұрын
අන්තිම පරෙවියා හුදකලාව තුල බොහෝ දුක් විදින්නැති.........ඒ සියලු සතුන්ගෙ සසර ගමනෙ නැවත මෙවන් ඛේදනීය අත්දැකීම් නොවේවා..........මෙයාලව මරපු දහස්ගණන් මනුස්සයන්ගෙ සසර ගමන හිතාගන්නවත් බැහැ... .......නැවත කිසිදා එවන් පාපයන්ට හිත් නොනැමේවා..🙏
@DhananjayaWijesinghe
2 ай бұрын
ඇත්තටම ඕව මහා කැත වැඩ නේද 🥺 වර්තමාන බැලුවත් ලොකු වෙනසක් නැහැ මේ මිනිස් ක්‍රියාකාරකම් හින්දා ගණන් කරන්න බැරි තරම් ගොඩක් සත්තු දැන් වද වෙන්න ඇවිල්ල තියෙන්නෙ ඉස්සරහට අපිට දැන් ඉන්න සත්තුන් කෞතුකාගාර වලදී විතරක් දැක ගන්න පුළුවන් වේවි වගේ මේ යන විදිහට අපි යන මේ විදිහ මහ ජරා විදියක් අතීතයෙන් උදාහරණයක් ගෝත්‍රික මිනිස්සු පරිසරයත් එක්ක හිටියා සොබා දහමට එයාලා ගරුකරා ඒත් දැන් ඉන්න මිනිස්සු සත්තු මරනව ගස් කපල දානවා සොබා දහම සම්පූර්ණයෙන් විනාශ කරලම දානවා මේ විදිහට දිගටම ගියොත් අපි ඉපදුන අපේ ලෝකය අනාගතයේදී ජීවයකට කිසිසේත් සුදුසු නැති දුඹුරු පාට මැරිච්ච පස්, හුස්ම ගන්නටවත් සුදුසු නැති වාතයක්, ගහක් කොලයක්වත් දකින්න නැති, වතුර වත් දකින්න නැති, හරි හමන් ජීවයක්කටවත් කොහෙත්ම සුදුසු නැති මියගිය ලෝකයක් බවට පත්වෙනවා අනිවාර්යෙන්ම😥 ඕක උනොත් පස්සේ ඉතින් තමන් ඉපදුන ලෝකයට කරන්න පුළුවන් ඔක්කොම විනාශයක් කරලා විලි ලැජ්ජ නැතුව අලුත් තාක්ෂණයෙන් අභ්‍යවකාශ යාන වගේ දේවල් හදලා මේ ලෝකයේ ඉන්න බෑ කියලා හිතුනොත් මේක දාලා යයි යන්ඩ 😓 දාලා ගියොත් Avatar ෆිල්ම් එක වගේ ජීවයකට සුදුසු ලෝකයක් හොයාගෙන ගිහිල්ලා ඒ ලෝකයත් විනාශ කරන පටන් ගනි මේ දේවල් වෙන්නෙ නෑ කියලා කියන්න බෑ එච්චරටම ජරා පාරක අපි දැන් මේ යන්නේ 🥺 පරිසර විශේෂඥයන් , විද්‍යාඥයෝ වගේ ගොඩක් කට්ටිය දැනටමත් අනාවැකි කියලා තියෙනවා අපි යන මේ පාර වෙනස් කරගත්තේ නැත්නම් අනාගතයේදී ඇත්තටම මේ ලෝකය කොහෙත්ම ජීවයකට සුදුසු නැති මිය ගිය ලෝකයක් බවට පත්වෙනවා කියලා අනාවැකි කියල තියෙනවා ඒවා කොච්චර කිව්වත් බලධාරීන් ඒ ගැන කිසිම තැකීමක් කරන්නේ නැහැ උන්ට ඕනේ සල්ලි විතරයි සල්ලි වලට තියෙන ආශාව හින්දා ඕන කුණු වැඩක් කරනවා උන් බලධාරීන් විතරක් නෙමෙයි මේ අපිටත් වගකීමක් තියෙනවා සල්ලි ,බලය පැත්තකින් තියෙන්නකෝ අඩුම ගානෙ තමන්ට පුළුවන් විදියකට හරි පරිසරය ආරක්ෂා කරන්න මොනවා හරි දෙයක් කරනවා ද කියන්නකෝ අපි නෑ මොනවත්ම කරන්නේ අනේ මන්දා ඉතින් කියන්න නම් තව ගොඩක් දේවල් තියෙනවා මොනා වුණත් මම කියන්නේ ඇත්තටම අපි මේ යන්නේ ලොකු වැරදි පාරක මේ විශ්වයෙන් අපිට ජීවත් වෙන්න ගොඩාක් හොඳ ලස්සන ලෝකයක් අපිට දීලා තියෙනවා අපි දැනගන්න ඕන ඒක ආරක්ෂා කරගන්න ඒක විනාශ කරන නෙමෙයි. ඒක මුළු මිනිස් සංහතියම වගකීමක්
@EVIL.-YT893
2 ай бұрын
කමක් නෑ වෙන ග්‍රහලෝකයක් හොයාගන්නවා
@DhananjayaWijesinghe
2 ай бұрын
@@EVIL.-YT893😂 තමන් ඉපදුන ලෝකෙ විනාස කරලා වෙන ලෝකෙන් හොයන් යන ලැජ්ජ නැද්ද බං අපිට ජීවත්වන ලෝකයක් දීලා තියෙනවා. ඒක ආරක්ෂා කරන්ඩ ඕන අනේ මන්දා ඉතින් ඔයාලා හිතන දේවල් නං ඉතින්😂 තමන්ගේ අම්මා අප්පව මරාගෙන කන කතා කියන්නේ
@DhananjayaWijesinghe
Ай бұрын
@@EVIL.-YT893 අනේ මන්ද ඔබලා ඉතින් තමන්ගේ අම්මා අප්පා මරාගෙන කන කතා කියන්නෙ 🤣
@simpleictwithbc
2 ай бұрын
මේක තමා ලංකාවේත් වීගෙන යන්නෙ අලි කොටි හැම සතෙක්ටම 😢
@malishamadurangi5786
2 ай бұрын
මට මතකයි මගේ පුංචිකාලෙ හැම තැනකම වගේ පාට පාට චූටි සමනල්ලු හිටිය.වත්තෙ තිබුනු පොඩි මල්ගස්වල නිතරම වගේ පේන්න හිටිය.නමුත් අදවෙද්දි අපේ දරුවෙක්ට දකින්නවත් උන් නැහැ.වඳවෙලාම ගිහින් කියල හිතෙනව.ඒකනම් ස්භාවිකවම සිද්ධවෙන්න ඇති.නමුත් මේ පරවියන්ට කරපු අපරාධයනම් මිනිස් සංහතියටම කරපු නින්දාවක්.සොබාදහම නඩුඅහන දවසට ලෝයර්ස්ල නැ කියනවනෙ.
@SadavinnaHedavinna
2 ай бұрын
@@malishamadurangi5786.. ඇත්ත
@Lakap..e
2 ай бұрын
@@malishamadurangi5786 එහෙම ද ඔයාට දැන් ළමයි ඉන්නවා ද 😩😄😩😩😩😢😢😢😢😢
@chamikajayasara3177
2 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වේවා නිරොගි වේවා සුවපත් වෙවා...❤😓
@kaveendratharupathi2037
2 ай бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@Rosebankschool
2 ай бұрын
ලොව සියලු සත්වයාට ම ඡිවත් විමට අයිතියක් ඇති සෙම, ඡිවත් විමට පියකරයි,සියලු ලෝක සත්ත්වයාට ම සැනසිල්ල වේවා!!!
@nimsaravithana5611
2 ай бұрын
මේවාට අපිට ඉක්මනින් දඩුවම් හම්බවෙනව සොබාදහමෙන්
@bro6275
2 ай бұрын
ඔවගෙ රිටන් තමයි කොරෝනා වගේ වෛස් වලින් සොභාවික විපත් වලින් මිනිස්සුන්ට එන්නෙ...මෙි ලෝකෙන් මිනිස්සු වඳ වුනා නමි් කොච්චර ලස්සන තැනක් වෙයිද කියලා හිතෙනවා මේවා අහද්දින්...ලංකාවෙත් මේ වගේ දෙයක් උනා..සුද්දො ඇවිත් තරගෙට අලි ඇත්තු මරන්න ගත්තා... අද තියන ඇත්තුන්ගෙ හිගයට එදා සුද්දො දහස් ගනන් ඇත්තු මරලා දල ගත්ත එක බලපෑවා.😮
@megankemly24
2 ай бұрын
අනේ කොච්චර ලස්සන සතෙක්ද 😔💔
@withyouManju
2 ай бұрын
ඔයාගෙ video ගොඩාක් වැදගත් ❤❤❤ ගොඩාක් දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන් ❤
@sinhalapedia
2 ай бұрын
🥰❤️
@FLT-cinema
2 ай бұрын
Thank you සිංහල පීඩියා මගේ ඉල්ලීමට රිප්ලයි වීඩියෝ එකක් දුන්නට 🙂❤️🩹💞😇
@thusithaperera6766
2 ай бұрын
Grate video. Grate presentation. Thank you very much ❤❤
@nuwandammika4572
2 ай бұрын
😢😢😢ගොඩක් දුක හිතුන. තාය්ලන්තේ අලි චිත්‍ර අඳින්න එක බොරුවක්ද ඒ ගැන විඩිඕ එකක් කරන්න.
@aravinm7039
2 ай бұрын
සත්වෝද්‍යාන හදුවෙ බටහිර ජනයා. පෙරදිග එහෙම සත්තුකොට්කරන සිරිතක් තිබුනෙ නෑ. උන්ටත් නිදහසේ ඉන්න දුන්න. එකසුද්දෙ අපේරටේ අලි දෙදාස්ගානක් මරල ඒක උජාරුවෙන් කිව්ව.
@nishanthaanura7085
2 ай бұрын
විශ්වය ගැනත් video දාන්නකෝ අනේ😢
@PadmaJayasinghe-s1z
2 ай бұрын
මම මේක බැලුවෙ නෑ. මට බලන්න බෑ. ඒත් මේ ගැන අහලා තියෙනවා .මම මිනිසාට වඩා වනසතුන්ට ආදරේ ඔන්න ඕකයි.
@nwsachi4317
2 ай бұрын
එතකොට බොක්කෙ දඩමස් උපාසක සිංහල බහුජ්ජ තමන්ගේ කුඹුරට ගොයම් මැස්සන් දළබුවන් කීඩෑවන් ආවොත් මොකක්ද කියන්නේ
@sudathabayawickrama1444
2 ай бұрын
EVEN TODAY U.S.A DOING SAME THING TO HUMANS & NATURE . THANK YOU 💐
@AirdropLK002
2 ай бұрын
😢අපේ ලංකාවේ අලින්ටත් දවසක මේ දේම වෙයි කියලා හිතුනා
@MohomadSameer-i1o
2 ай бұрын
Super brother ❤🎉 your chanal 🎉
@sampathpathakada6746
24 күн бұрын
ලෝකේ කෲරම සතා තමයි මිනිසා....😢😢😢
@scrafts219
2 ай бұрын
අයියෙ අලුතින් ආපු jurassic world rebirth එක animation එකක්ද film එකද.
@lakmalthusitha193
2 ай бұрын
සුවපත් වෙත්වා!
@ghost14179
2 ай бұрын
4:10 ඒ පත්‍රිකාව ගහපු උන්ටත් වෙඩි තියන්න ඕනා
@Faiz-z6j
2 ай бұрын
මිනිසුන් යනු කෘත්වයෙ සංඛෙතය යි.
@prabodhaindrajith7381
2 ай бұрын
මිනිස්සු මෙච්චර දියුණු වුනු එක අපරාදේ කියලත් හිතෙනවා…….😢
@dinushanayanajith7519
2 ай бұрын
@@prabodhaindrajith7381 ඇත්තටම මිනිස්සු දියුනු උනේ අපරාදේ 😢😢😢😢😢
@lashankavinda7511
2 ай бұрын
Athatama diunu wela na....
@prabodhaindrajith7381
2 ай бұрын
@@lashankavinda7511 ow manussakam walin diunu wela na
@RidmiKavindi
2 ай бұрын
Good review
@dushanthalakmal6643
2 ай бұрын
ලෝකේ බිහි උන දරුනුම අරත්මාර්ථකාමීම සතා මිනිසා
@sansalachamidu5401
2 ай бұрын
බලන් ගියාම මිනිස්සු තමා ලොකුම තිරිසන්නු 💔
@SadunPriyanga
2 ай бұрын
Mama Mehema pakshiyek hitiya kiyala dana gathered aiya nisa.thanks. passenger pigeon wechcha asadaranaya gana dukai.
@SanjeewaUdayakumara-ub9kr
2 ай бұрын
👍🌹.. කියපන් ඕක කළේ සුද්දෝ කියලා .. අපේ මිනිස්සු අපේ මිනිස්සු කියලා .. අපේ උන්ට පටවන්නේ මොන මඟුළක්ද ..? 👍🌹😡🥶
@SanjeewaUdayakumara-ub9kr
2 ай бұрын
👍🌹.. සුද්දා ඔයිට වඩා අපේ සිංහල යෝ මැරුවා .. 👍🌹.. සුද්දා මැරුවා කියන්න බයයි .. මිනිසා මැරුවළු .. 🤧🤧
@SanjuSanjubai
2 ай бұрын
ඒ සත්තු කියන්නේ ඒත් සහෝදරයෙක් වෙන්න ඇති ආත්මය කාත්මික ඥාතීක් වෙන්න ඇති මගේ අම්මලා වෙන්න ඇති මගේ සහෝදරයෝ වෙන්න ඇති හාමුදුරුවෝ දේශනා කරන මේ සත්තු කියන්නෙත් එක්තරාත්මක මනුස්ස භාවය හිටපු සත්තු ඔබේ අම්මා තාත්තට මම සතෙක් වෙලාවටනේ ඒ අම්මගේ පැටියෙක් වෙන්න පුළුවන් සංසාරේ මොන තරම් දුකයිද දුරයිද ඉපදෙන ගමනක් මේක මිනිස්සුන්ට ඕක වටහාගන්න බෑ මේ ආගම් ආගම්වාදී හින්දා මිනිසුන්ට හොඳ මග පෙන්නලා නෑ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ මේ ලෝක තලේ ඉන්න ශ්‍රේෂ්ඨම ගුරුන්වා ගුරුන් වහන්සේ බුදුන් වහන්සේ මේ ලෝකයේ ඩ්‍රේස් ශ්‍රේෂ්ඨම ගුරුන් වහන්සේ බුදුහාමුදුරුවොයි බුදුහාමුදුරුවන්ටත් ගල් පෙළෙනවා නම් බුදු හාමුදුරුවන්ගේ පින්තූර පුච්චලා ගිනි තත්ත්වල දානවා සමාජෙක තිරිසන් සත්තුන්ට ඉන්න දෙයිද මේ සමාජෙ මනුස්සය මනුස්සයෙක් මරාගෙන කාගෙන යනවනම්
@GayanKuamra
2 ай бұрын
සින්හල අපි ගැන ආඩම්බරයි... අපි ඔය වගේ වැඩ කරලා නෑ ❤❤❤
@sanjeewarasika4997
2 ай бұрын
ඹ්වගෙ පලවිපාක තමා ඉදල හිටලා ස්භවදර්මයා මිනිසුන්ට දෙන්නෙ
@SS_Group2011
2 ай бұрын
පව් 😢😢❤❤
@keerthikumarakumara1752
2 ай бұрын
මේ සතා ලංකාවේ ඉන්න බටගොයා නේද
@EVIL.-YT893
2 ай бұрын
නෑ
@lahiya2109
2 ай бұрын
sad story.
@bhanukagamage7700
2 ай бұрын
ඉතාලියේ ඉන්නව මේ වගෙ පරවි.කන්නෙ පයිනස් ගෙඩි වල ඇට තමයි.
@sinhalapedia
2 ай бұрын
@@bhanukagamage7700 මෙයා වඳවෙලා සහෝ ඔයා කියන්නේ European turtle dove ගැන.
@chandanakumara5791
2 ай бұрын
Yako sethapumak dega ranchuwak piyabanna PM 14k yanawalu mu mokekda ban
@DulanAnuruddha
2 ай бұрын
කරන්න දෙයක් නෑ දවසක එක හරකෙක් වැට පැන්නොත් හරක් ඔක්කොම ගුටි කනවා වගේ වැරදි නිවැරදි හැම මනුස්සයෙක්ටම සොබාදහමේ දඩුවම විදන්න වෙනවා😢
@HappyCondorBird-zs6fw
2 ай бұрын
Nithiyath, agamath nathi thana minisa thamai darunuma satha.
@sinhalapedia
2 ай бұрын
💔😓
@harshikamaduwanthi5355
2 ай бұрын
Best vidio
@KumaraGurusingha
2 ай бұрын
Puduma dukak denuna😢😢😢
@pravintharanthula8208
2 ай бұрын
මට හිතෙනවා පරිනාමයේ උසස් ලක්ශන පෙන්න මිනිසාත් වදවෙලා යන්න පුලුවන් කියලා... අපිට වඩා දියුනු සිස්ටාචාර්‍යක ආරම්බය අපේ අවසානය වෙන්නත් පුලුවන් හැබැයි.... ඒත් මෙහෙම එකක් තියෙනො සමහර වෙලාවට මිනිස්සු ඉපදෙන ප්‍රමානෙට සාපේක්ෂකව මැරෙන ප්‍රමානය වැඩියි ... බෝවීම අවම වෙලා මියයාම ඉහල ගියොත් පෘතුවියේ මිනිස සදහටම වදවෙන්නත් පුලුවන් ...
@MyFavMoiveClips-tg7yc
2 ай бұрын
ඒ කාලේ නීතිය ස්තාවරත්වයක තිබුන නැති හින්ද තමයි 😢
@ZxZx-ih3nl
2 ай бұрын
ලංකාවේ වගේමයි අලින්ට ඇතුන්ට.
@NisansalaPerera-s3y
2 ай бұрын
Supiri
@chamikaranethmal366
2 ай бұрын
'සත්තු වත්තක කූඩුවක් ඇතුලෙ මිය ගියා'ඇගේ මයිල් කෙලින් උනා🥺💔
@Arrow-pb5xc
2 ай бұрын
Sinhala pidea ❤
@sumesw6215
2 ай бұрын
හැම සතාම වද කලේ මිනිස්සුතමා එක
@Udumbara568
2 ай бұрын
කවදා හෝ දවසක ඒ රටවල්වලටත් මහා විනාශයන්ට මුහුණ දෙන්න වෙනවා... යුද්ධ ඇතිවෙන්නේ ඔය රටවල්වලම තමා
@manjulasamanthabwejethunga528
2 ай бұрын
ඒ පාපයන් වලට වන්දි තමයි කාලෙන් කාලෙට වසංගත වලට මිනිස්සුන්ට මූන දෙන්න වෙලා තියෙන්නේ
@dkwalker6699
2 ай бұрын
Dodo wa mathak unaa😕💔
@AnujaSenavirathna
2 ай бұрын
අයියො පවු
@chandanakumara5791
2 ай бұрын
Me lake panaweth thawa tika dawasakin alie atthuth wadawela yanawa
@gemingwithsk5690
2 ай бұрын
Parisaraya winasa kare godakma minissu😢
@thisarasenadi2839
2 ай бұрын
❤❤❤❤❤
@FREEDOM-94-
2 ай бұрын
වස විස දාලා කෑම වර්ග හදලා සල්ලි හොයලා මිනිස්සුන්ටම විකුණන එඋන් ගෙන් සත්තු බේරෙන්නේ කොහොමද 😢
@dmtmusic1491
2 ай бұрын
😢
@kavindurandima3918
2 ай бұрын
අදට අවුරුදු 100ක් අන්තිම සතාත් මැරිලා 😢
@ghost14179
2 ай бұрын
110 htto me 2024
@tharaperera6132
2 ай бұрын
දෙවන ලොක යුද්ධයේ ගෙවුවේ එ පව් තමයි 😢
@achalaamalka3089
2 ай бұрын
මේ ලෝකේ තිරිසන්ම සහ ජරාම සතා මිනිසා.
@DevikaFernando-vt6zo
2 ай бұрын
Lankaawe.ipafeema.bawuddayaku We.yamthaak.durara.sanaseemaki
@VinithaSurangani
2 ай бұрын
අාපෙ ගෙවල් පැත්තෙ ටික දෙනෙක්යින්නව😅😂
@nuwansampath413
2 ай бұрын
Kalakanni minissu
@PODIPOLICS
2 ай бұрын
ඇයි මිනිසුන් මෙතරම් දරුනු 😢
@swarnadasanayake2613
2 ай бұрын
සුරංගනා කතාවක්, එහෙම කරන්ඩ පුලුවන්ද බං විශාල මහද්වීපයක් ඇතුලේ.
@sinhalapedia
2 ай бұрын
ඔය කරලා තියෙන්නේ. හොයලා බලන්න දූපතට එහා ලෝකයක් තියෙනවා 😁
@yohanlakshan5551
2 ай бұрын
මටනං සත්තු ගැන හරිම දුකයි පව්
@Arrow-pb5xc
2 ай бұрын
Sinhala pidea 💖 aya ko ☺️
@oliviaferandes4297
2 ай бұрын
ඒ උනාට බුදු දහමට අනුව සත්තු මරන්න බැරි උනාට කොහොමද මස් කෑම අනුමත වෙන්නේ 😥
@ohanherath4198
2 ай бұрын
@@oliviaferandes4297 thoo hukpiya patta wessi
@Moonboy-r4v
2 ай бұрын
මස් කන්න අනුමත කරලා නැ මස් කනවද නැද්ද කියන එක ඒ ඒ අය තිරනෙ කරන්න ඔන ජිවිතයක් නැති කරන්න කාටවත් අයිතියක් නැ
@ChinthakaThusitha-mi5xo
2 ай бұрын
දරුවා බුදු දහමට අනුව මාන්ස කන්න එපා කීවෙත් නෑ ප්‍රාරාන ගාතනය කරන්න එපා කිවුවෙත් නෑ .එයින් සිදුවන විපාකයයි උන් වහන්සේ දේසනා කලේ..
@pasindumadubashana7736
2 ай бұрын
@@ChinthakaThusitha-mi5xo Samantha Badra wage hora ganaynge bana ahala godak ayage Daham danuma mota wela tiyenne .. Daramaya kyala hithanne adarmayama tamai eka nisa D
@anujaIroshani
2 ай бұрын
ඉතින් ලමයො අපිට ගෑනු ලමයි එක්ක sex බැරි උනාට ඒක අනුමතයිනෙ
@AshinsaNirmal
2 ай бұрын
😢😢😢❤ 💙🖤
@NatashaRomanoff887
2 ай бұрын
Maha kalakanni minissu 🫢🫢🫢
@nethunsuyama2965
2 ай бұрын
Marapu thopita henama gahannaona.
@romaniasl1220
2 ай бұрын
paw ahinsaka saththu😢😢😢
@dulinanarendra9
2 ай бұрын
😊 first comment
@roshanvimukthi9396
2 ай бұрын
Tasmanian tigers la maruneth me wdyt wedi tyl
@Sumanapalamedawatta
2 ай бұрын
ලංකාවේ කලු කපුටාටද මේ ඉරනම අත්වෙයි
@NethmiSankalpana-e9p
2 ай бұрын
අපේ පරගලොයොන්ට ලප්පයලට ඔක්කුන් ගාව ඇබරෙනව දෙයියොන්ට වගේ සලකන්නෙ
@ShenolYohan
2 ай бұрын
Bro wts app Chanel ekakuth one apita😏
@Sandakathmini01
2 ай бұрын
සබ්බේසං ජීවිතං පියං
@rameshshanuka1074
2 ай бұрын
පව්
@SameeraEkanayaka-kn7je
2 ай бұрын
Issarata ape rate alintat wenne okama tamai
@widhushiwindhya
2 ай бұрын
මාර්තා මැරිලා අදට හරියටම අවුරුදු 110ක් 😢😢
@himeshmadushanka8526
2 ай бұрын
රිටන් එක එනකොට අපි ඔක්කොටම තේරෙයි
@awp2435
2 ай бұрын
mapogo lions coalition gana video ekak danna puluwanda
@gangulikavisali5260
2 ай бұрын
Paw ahinsaka sathutu 😡munta kanna nehe wage ahinsaka sathutu wada wela yanakn kala danne ,ohoma minissunwath e widihatama merila yanna ona ,widawalama😤😤😤😤😤
@ChithakaMalalasekara
2 ай бұрын
ඇමරිකාව කාරයො ඕය වාගෙ තමයි
@upulkumara3265
2 ай бұрын
😢😢😢😢😢😢😢
@lazylizard6682
2 ай бұрын
සුද්දෝ එහෙම නැහැ බන්..😅😅
@DewminSithum
2 ай бұрын
ෆිල්ම් රිවිව් එකක් ඔනා❤❤
@Dimuthu-h1m
2 ай бұрын
😢😢😢😢
@slkanchana6047
2 ай бұрын
මිනිසුන් ❌ යුරොපීයන් ✅
@MADUSANKAFERNANDO-u6m
2 ай бұрын
Hena gahalath madi okunta
@knowledge.evolution
2 ай бұрын
Maara topic geenne 😮
@EdenislandLK
2 ай бұрын
Siraawata ah ❤️😍
@kegallesirirathana9344
2 ай бұрын
Manushya rupayak thibuna pamanin minissu venne naha. Vadihariyak api athara sitinne thirisannu. Dhanaya, balaya, saha nayakathvaya venuven amanushika kriyavala yedenava. Thamange pavathma venuven aneka vinasha karanava. Karunavak, maithriyak naha. Ovun siyaluma dena vanachari gothrikayoya. Gamburu agam, darshana melovata bihivooye kakul 2ke thirisannu minisun kireema sandahaya.
@ThamiduRanasinha-vs2li
2 ай бұрын
Minissuntath okama wenawa kawada hari 😊
15:02
පලවෙනියට ආවේ බිත්තරයද කිකිළිද? පිලිතුර විද්‍යාවෙන් හොයමු | What came first Egg or hen 🐔 🥚
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 33 М.
20:26
ეს საშინელი საიდუმლო 1000 წელზე მეტხანს იმალებოდა...ნიკოლა ტესლა ღმერთსა და სამყაროს უძლიერეს ძალაზე
სამყაროს საიდუმლოებები / Secrets Of The Universe
Рет қаралды 11 М.
00:56
World’s strongest WOMAN vs regular GIRLS
A4
Рет қаралды 44 МЛН
00:27
Give male police officers the most tiring car#Short #Officer Rabbit #angel
兔子警官
Рет қаралды 65 МЛН
00:15
Каха и лужа #непосредственнокаха
К-Media
Рет қаралды 45 МЛН
54:15
Шекер - Қызық Times | Азат Жумадил Ансар Ильясов Шугыла Ешенова
Marat Oralgazin
Рет қаралды 448 М.
30:31
මූ මිලියන 150ක් පරණ සතෙක් | මේ මිනිස්සු මරණ උග්‍ර විෂ මැණික | ඒ වතුර බිංදුවට මිලියන 400ක් වයසයි
Secrets of Nature
Рет қаралды 237 М.
21:52
සමාන්තර විශ්වයකින් ටෝරඩ් වල ඉදන් ජපානයට ආව මිනිසාගේ අභිරහස? | The man from taured?
TAG Knowledge
Рет қаралды 27 М.
10:56
හේතුවක් තියෙනවා ! මේකට හේතුව ඇහුවොත් ඔයා පුදුම වෙයි | Why don’t we eat carnivores 🤔
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 112 М.
43:47
මම ලංකාවේ රාවණ ඉතිහාසයට සම්බන්ධ ප්‍රධානම ස්ථාන ඔක්කොම වගේ හොයන් ගියා | Ravana's Places
TAG Knowledge
Рет қаралды 356 М.
12:10
අභ්‍යාවකාශයෙන් පෘථිවියට පතිත වුනු අමුතුම දේවල් | Most Terrifying Things That Fell From The Sky!
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 156 М.
15:33
පිටසක්වල ජීවීන් විශ්වය පුරා ව්‍යාප්ත වන විදිහ | How Aliens colonizing the universe
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 47 М.
6:49
පෙනඩෝල්වලින් ලෙඩ හොද වෙන හැටි | Dinesh Muthugala | Episode 87
You Tube Thaksalawa
Рет қаралды 127 М.
9:34
හතරවන කොටසේ ඉන්න මෘගයා කවුද? | Chernobyl: What's Under the 4th Block Now?
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 119 М.
26:46
Atlantis | එක් රැයකින් අතුරුදහන් වූ මහාද්වීපය
Vidusara Online
Рет қаралды 85 М.
23:55
ඇමසන් ගඟේ ජීවත්වන මෘග මාලුවෝ 20ක් | Deadliest river monsters in Amazon river
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 193 М.
00:56
World’s strongest WOMAN vs regular GIRLS
A4
Рет қаралды 44 МЛН