KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Aalawanthi (ආලවන්තී) | Episode 41 | 20th January 2025 | Sirasa TV
18:42
#seth pirith සෙත් පිරිත් Most Power Full Chanting Pirith Seth Pirith Rathriyta Pirith 108 වරක්
3:55:53
It’s all not real
00:15
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Aalawanthi (ආලවන්තී) | Episode 30 | 03rd January 2025 | Sirasa TV
Рет қаралды 386,897
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,3 МЛН
Sirasa TV
Күн бұрын
Пікірлер: 322
@chanukamadusanka6305
17 күн бұрын
සංගීත් ඉන්න කෑලි වැඩියෙන් ඕන අය ලයික් කරන්න😊❤
@dhammikajothirathna4956
16 күн бұрын
සංගීත් තමයි කතාවට අලුත් මෝටිවේශන් එකක් දුන්නෙ ❤❤❤
@nalinprasanna5388
15 күн бұрын
අනිවා සංගීත්❤
@PabaraChandrasekara
16 күн бұрын
සංගීන්ට දෙන්න තිබුනේ ප්‍රධාන චරිතේ එයා මරු
@NiluNilunilu-li9vc
16 күн бұрын
සංගිත් මාරම චරිතේ එයාගේ රංගනය හරිම තාත්විකයි❤❤❤
@ChampikaSenavirathna0
16 күн бұрын
සංගීත් තමා ලස්සනටම වැඩේ කරන්නේ ❤️❤️❤️❤️❤️
@ShaniNimesha-h7s
16 күн бұрын
සාරන්ගට වඩ මෙතු බදින්න ගියපු කොල්ලා ලස්සනයි .සැප විදලා දුක් විදින්න යනවා. පවු
@JaysonKayy
3 күн бұрын
උට රගපාන්න බෑ හරියට
@EitharBalushi
17 күн бұрын
සංගීත් අයියේ මරු ඔයා නම් ❤
@SandarenuShadeesha
16 күн бұрын
සංගීත් aiya මරු... හැමදාම අර නාකි සාරංගව ෆෝර්ම් කරන්න එපා... සංගීත් aiya වගේ අයව ගන්නකො කතා වලට.. දක්ෂ නළුවෙක් එයා ❤
@Fafam4t
16 күн бұрын
සංගීත් කරන්නේ එයාගේ චරිතේ ඒක තමා එයාට ගැලපෙන්නෙ
@Pramodi328
15 күн бұрын
ප්‍රධාන චරිතෙ කොහොමත් ෆෝම් කරනවා😂ඔයා කෑගැහුවට වැඩක් නෑ නිකං මිනිස්සුන්ට අපහස කර කර ඉන්නෙ නැතුං කතාව බලන්න අප්පා 😂
@Fafam4t
15 күн бұрын
@@Pramodi328 🤗☺️👍
@SandarenuShadeesha
15 күн бұрын
හාකෝ 😂@@Pramodi328
@Nilukadissanayaka-gf5vf
17 күн бұрын
සංගීත් තාම නියම.. කපල් එක lassanai 🥰🥰සුබ මංගලම් 😂
@dinushikagunasinghe8083
17 күн бұрын
දිනිතිටයි සංගීත්ටයි මිනිස්සු වෙන වෙන ඒවා අල්ලන් බැන්නට උන් දෙන්නට හොදට රගපාන්න පුලුවන්❤
@GaminiPriyaratha
16 күн бұрын
ඒක නම් ඇත්ත
@K.sandamali
15 күн бұрын
Oww❤❤
@NishanthaNiroshana
17 күн бұрын
සංගිත් තමයි නියම❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SurekaMaduwanthi-g5l
17 күн бұрын
සංගීත් තමයි චරිතේ ❤️
@SandeepaWeerathewarapperuma
16 күн бұрын
ඔව් අනේ❤❤
@DulanjanaJayathilaka
15 күн бұрын
සිරා ❤
@evon-ze6nw
16 күн бұрын
අඩෝ සංගීත් තමයි පට්ට චරිතෙ ❤❤❤❤
@Madushi8752
17 күн бұрын
තාත්තගෙ වේදනාව සාදරණයි 😢😢
@NimeshaSulari
16 күн бұрын
Na e thaththage salli kara kama oluwata gahuwe nattham duwath gedara
@srimagunasekara-im5rs
3 күн бұрын
නමුත් හරි තාත්තා කෙනෙක් නම් තමන්ගෙ දුව ගැන ඔයිට වඩා හිතන්න ඕන...
@ThakshiMadumali-xk2zg
16 күн бұрын
අදත් කතාව නම් හරිම ලස්සනයි ❤️❤️❤️ සංගීත් අයියාගේ ඇක්ටින්නම් අති විශිෂ්ටයි👌👌👌
@prasadadikari8761
16 күн бұрын
සංගීත්නම් පට්ට ඇ😎🔥♥️... එයාව මේ කාතවෙ දිගටම තියන්න අනෙ Pizz🥺...අඩො එරික් පව් බන්😢🥺..
@LakshimaAshani
16 күн бұрын
Chamodit set krnm hri
@prasadadikari8761
16 күн бұрын
ඔව් ඇ❣🤟...
@User94-z7s
17 күн бұрын
මට හිතෙන්නේ සාරන්ග කොල්ලෙක් වෙන එක ගැන too much worry වෙලා නිකන් stress වෙලා වගේ,මොනව උනත් දැන් 40s වගේ නිසා වෙන කොල්ලෙක්ව ගන්න තිබුනෙ 😢
@DinuDulanjali-o1m
16 күн бұрын
සන්ගීත් අයියා තමා සුපිරි ❤
@a.g.skumari937
16 күн бұрын
සංගිත්ගේ කාතාව තමා මරු 😂
@PushparaniPerera-y9m
16 күн бұрын
සංගීත් මල්ලියෝ ඔයා නැත්නම් මේ කතාව වැඩක් නෑ අනේ ඇත්තටම ලස්සනයි කතාව බුදුසරණයි ❤️❤️🙏
@sanjurash1912
17 күн бұрын
ඉක්මන් තීරණ ගත්තා වගේ නෙවෙයි ..කෙල්ල විදපු සැප වලින් අල්පයක් වත් කොල්ලට දෙන්න බෑ..ඕවගෙ විවාහ තමයි ඉක්මනින් කැඩිලා යන්නෙ..
@Fafam4t
16 күн бұрын
සාරංග තමා හොදටමගැලපෙන කෙනා ඒ අහිංසක හිනාව හරිම ලස්සනයි සංගීත් එයාගේ චරිතෙ නියමට කරනවා සුදුසු අය අරගෙන ඉන්නෙ 🎉🎉 මේක කතාවක් ඒක බලල විදලා සතුටින් ඉන්න
@nethmiprabodhani595
17 күн бұрын
සුපිරි කතාව...අහම්බෙන් සෙට් උනෙ..දැන් අනිව බලනවා
@SusithMadusanka-pj4nu
17 күн бұрын
Aniwarenna matath ahamben set une
@chandanifernando7456
16 күн бұрын
😮කමෙන්ට් බැලුවමයි තේරෙන්නේ සාරංග කොච්චර ජනප්‍රියද කියලා ,නියමයි ඔහොම යමු ❤️❤️
@ureshapremala2981
16 күн бұрын
සාරන්ග සදෙව්ගේ character එක ලස්සනට කරනවා ❤️
@Niranji-dt6mu
17 күн бұрын
ඒ උනාට දෙමව්පියන්ට ගින්දර දීලා යන ළමයිට හරි යන්නේ නෑ...මරු පොලීසි..මරු චෙකින්,,
@chathurikasanjeewani9439
16 күн бұрын
Ekathama maru
@jassimjassim2685
17 күн бұрын
සන්ගිත්..ලස්සන ට..රගපානවා
@prasannaranji.npp.4188
17 күн бұрын
මමත් කියන්නේ සාරංගව ගැලපෙන්නේ නැ හිනා වෙනකොට මූනෙ වයස පේනව 😊😅😮😮😢
@ghanaseeli2594
17 күн бұрын
හ්ම්....මූණ රිලවෙක් වගේ .සමහරු සාරoගට සපත්‍තු මූණ කියල කියන්නේ.😂
@nilmini2246
16 күн бұрын
Sangeeth hariyanwa lassanai
@NilminiKumari-n4z
16 күн бұрын
එරික් හොදයි ඊට වඩා 😂
@Fafam4t
16 күн бұрын
@@ghanaseeli2594ඔයාට වඩා ලස්සනයිද 😂
@ManjulaDayasiri-u3l
16 күн бұрын
සාරන්ගගෙ චරිතෙට සන්ගීත්ව දැම්මනම් හොදයි කියන අය කෝ...
@priyangiJayaweera
16 күн бұрын
සංගීත් ගේ ඇක්ටින් මරු
@Rani-o6w5s
16 күн бұрын
සංගිත් අයියා මරැ❤
@hirushasaduranga5199
16 күн бұрын
අදත් ෆෝන් එකෙන් බලන එවුන් ටික 😂😢😅❤
@SHYAMALEEINOKA-vb6jv
17 күн бұрын
ඇබැයි අම්මටයි තාත්තටයි දුකක් දෙන දරවන්ට හරි යන්නේ නෑ මගේ දුවත් ඔහොම උණා අද එයා පසු තැවෙනවා පොඩ් වයසින් උණ දේට අපි මැරි මැරි ඉපදුනා දැන් වසර4 ක් හරි අමාරැවෙන් හිත හදන් ඉන්නවා ඒත් දරැවෝ දුක් විදිනවා කිසිම අම්මා තාත්තෙකුට බලන්න බෑ එකයි ඇත්ත😪😪😪
@kumudunirajapaksha-mn7wv
16 күн бұрын
Ou eththa Amma thathge hitha riddala. Kawadawath jiwithe hadaganna bee dukamai , maath den godaaak duk widinawa. Pasu thewenawa. Eeth godak prakkui😢😢😢😢
@kumudunirajapaksha-mn7wv
16 күн бұрын
Mata Mee kathawa balanakota therenne eee Amma thatha. Nangi okkoma hari. Kiyala
@NimeshDilhara-p9s
16 күн бұрын
ඇත්ත ද 😢
@nethuswetha2490
16 күн бұрын
ඒත් ආන්ටි දරුවන් අකමැති කෙනෙක් බන්දන්න හදන එක හරිද?කියන්නකෝ එතකොට අම්මලා සතුටින් දරුවො දුකින්
@Fafam4t
16 күн бұрын
දෙමාපියො ආශිර්වාදය මැද බැදපු අය දුක් විදිනවා දික්කසාද වෙනවා
@RidmaNawanjana
16 күн бұрын
වෙන කාටවත් නෙමෙයි සම්මාන පිට සම්මාන දෙන්න ඕනෙ එරික්ට......මාර රඟපෑම🎉
@UkwattageUkwattage
14 күн бұрын
එරික් ආරක්ෂක අංශයේ තවත් 5 දෙනෙක් එක්ක ඉදලත් කෙල්ලව ප්නලා යන එක නවත්ත ගන්න නොහැකි වුනා (ඒකටද සම්මාන දෙන්න ඕනා?)
@RidmaNawanjana
14 күн бұрын
@UkwattageUkwattage පිටතට අනුවනෙ එ චරිතෙ කරන්න ඕනෙ එතකොට ,ඒ රඟපෑම සුපිරි
@RoahiniRoshini-tw7vl
16 күн бұрын
සංගීත් ඉන්න ඩ්‍රාම බලන්න මම ආසයි එයා සුපිරි නළුවෙක්
@GayaniKawshalya-u9b
15 күн бұрын
සංගීත් අයියා මරේ මරුඈ.....
@HamadAhmad-b9s
17 күн бұрын
දුවට ඔහොම දෙකක් දීලා හදාගත්තනම් අද ඔහොම අඬන්න වෙන්නෑ 😅😅😅😅😅😅😅😅
@jithairoshima7876
16 күн бұрын
සංගීත් සුපිරිනේ 👌👌👌👌👌 woow හොදේ best 👍🙏
@WMChandar-fn9jx
17 күн бұрын
කතාව නම් ලස්සන යි ජයවේවා ඉදිරියට යන්න
@maliniprabodha4302
16 күн бұрын
සංගිත් ගහන පච තොගේ😂😂😂😂😂
@CuteIncidents6723
17 күн бұрын
එරික්ට ගහපු එක නම් අවුල්😢 ගැහුවත් බොසාට තියන ලැදිකම😂 වෙන එකෙක් උනා නම් ජොබ බල්ලට දීලා ගෙදර යනවා😊
@JgKasun-he6qv
13 күн бұрын
සංගීත් ඔයානම් මරු හොදේ 👍🏻👍🏻
@NishadiDanushika-ij1hq
16 күн бұрын
සන්ගිත් මරු ❤
@shiromali7098
22 сағат бұрын
සන්ගීත් තමයි ගේම ගැහුවෙ කටින්❤❤❤
@chandrikakumari1797
17 күн бұрын
චමෝදිගේ අම්මා නම් සෙට් නෑ කතාවට,එයා ඕවර් ඇක්ටින්.
@ChathuriLiyanage-h6u
17 күн бұрын
සංගීත් ෂෝයි...❤❤❤❤❤ ඒත් සාරංගව ගැලපෙන්නෙ නෑ
@SakunthalaSakunthala-o1j
17 күн бұрын
Ow saranga wayasa patai godak niliyata sapekshawa
@nilumadu9965
16 күн бұрын
සංගිත් බ්‍රෝ ශෝයි
@LhataSyria
17 күн бұрын
කොච්චර. උනත්. පව්. දෙමව්පියෝ. මේ. වගේ. ඩ්‍රාමා. බලන. අනෙක්. ඇයත්. මේ. වගේ. දේවල්. වලට. හුරුවෙයි. නේ. මම. හිතන. විදියට. නම්. මෙහෙම. දේවල්. ඩ්‍රාමා. වලවත්. දන. ඒක. හොද. මදි. අනාගත. දරුවන්ට.
@KanthiIhalagedara
16 күн бұрын
සාරන්ග ගැලපෙන්නෙ නෑ වයස වැඩී
@RaniFernando55.225
17 күн бұрын
ලස්සනයි. අදත් 🩷🩷🩷 ආලවන්ති. 💖💖💖💖💖
@ChandiChandrika-d1s
14 күн бұрын
සාරංග ඕනම චරිතයක් ලස්සනට කරනවා..සංගීත් ඒ චරිතෙත් ලස්සන ට කරනවා.. දෙන්නම හොදයි..❤
@Saranga_dinakshie_fans
17 күн бұрын
What a beautiful epi today...! Loved it so much...!😍❤️
@kusumlathamg2870
17 күн бұрын
😢අන්න නියම යාළුවො ❤
@SriyaChandrika-f3z
16 күн бұрын
Sangeeth so cute 😊❤❤
@RanjiniIn
16 күн бұрын
මම අසම සඃන්ගිත් ඵරික් ලස්සනට රගපනවා
@siranimallika2457
16 күн бұрын
මොනවා කළත් ඒ අම්මට් තාත්තට දුකක් දීලා මේ කරන දේට සාප වෙන්න ඕනෙ
@K..Rajaguru
17 күн бұрын
සාරන්ගට කට්ටිය අනම් මනන් කීවට ඕන තරම් තරුණ කෙල්ලො නාකි මිනිස්සු බදින්නේ ඒ වගේම තරුණ කොල්ලො නාකි ගෑනු බදින්නේ සාරංග මෙතූ මොකද 😂
@AndariGrigore
17 күн бұрын
😂😂😂😂😂😂👍👍
@HansakaLiyanage0
16 күн бұрын
කෙවින් දැනගත්තොත් ඉවරයී
@AnushkaSanjaya-y6w
10 күн бұрын
නියමයි ආලවන්ති 👌
@insuranceadvisor4189
17 күн бұрын
කෝල් එකක් ගත්තනම් හරි හැබැයි. 😂😂😂😂😂
@DilshaniThakshila-v1b
17 күн бұрын
සුපිරි කතාව ඇ මරැ❤❤❤❤❤❤😅😅😅😅🎉🎉
@ChathurikaDilhani-b3f
17 күн бұрын
සාරන්ග ගැලපෙන්නෑ.වෙන තරුන නලුවෙක් ගන්න තිබුනෙ එහෙමනම් කතාව ලස්සනයි
@chamodithushanka594
17 күн бұрын
අනිවාර්යයෙන්ම
@Charithindeepa
17 күн бұрын
උඹේ මිනිහ එවන්න බැයිද සාරංග වෙනුවට 😂
@RuchiniNisansala-l9e
17 күн бұрын
Ai ban me saranga gala pen naha kiya kiya hama tissema kiya wanne.katawa බලන්නේ natuwa ida panko eta kota wade iwa rai ne.😂😂😂
@NaduniAkarsha-j8u
16 күн бұрын
අනිවාර්යයෙන්
@lmrasitha-ge8fe
16 күн бұрын
Oww
@ANUSHKAIROSHANI-z6c
17 күн бұрын
Sangeeth maru😊😊😊
@RenukaDhamayanti
16 күн бұрын
ඒ තාත්තා පව් හැබැයි ❤
@renukaherath855
16 күн бұрын
මෙ තෙමිය ගේ ගැනී ගේ කට වැහෙන්න ගහන්න ඔන.😊😊😊😊
@NayomiMala
17 күн бұрын
Supiri kathawa.Sangeeth Nam Maru aaa.hodatama kara❤
@ANUSHKAIROSHANI-z6c
17 күн бұрын
Sangeeth supiri❤❤❤ godak lassanai
@Rmd289
17 күн бұрын
අද සාරංගත් ලස්සනයි .❤🎉
@MaduriSellakperuma
17 күн бұрын
සාරන්ගයව ගැලපෙන්නේ ne මේ චරිතේට.වයස පේනව.කෙල්ලගේ තාත්තටනම් ගැලපෙනව.චික් විතරක්.
@MadushaWeerasinghe-g5r
16 күн бұрын
ඇත්ත කතාව
@LalaniFrencis
15 күн бұрын
සාරංගගේ job එක පවි ඉතින් එයා හොදට රගපානවානෙ
@MaheshikaK.j
16 күн бұрын
දෙමවුපියන් පවු ,කතාවට උනත්😢
@ChathuDissanayaka-g9l
15 күн бұрын
දෙමව්පියන්ට ගින්දර dila කාටද hari giye😢😢
@manelrodrigo4636
16 күн бұрын
Sangeeth...you are the Best...and the Best. 😂👍
@Sriyananda_Batheegama
17 күн бұрын
නව යුවතිපති දෙපලට ජය ශ්‍රී මංගලම්.... !
@ManudhiSulochana
16 күн бұрын
සාරංග මේ චරිතයට වයස වැඩි කියල හිතෙනව
@KashifBhai-e7y
16 күн бұрын
Sangeth lassanai ragapanawath supri kiyana ewata hina yanawa maru chamodiwai sangithawai ekathu karanna e denna machin. Capal eka sadeuge nangige kollata. Ragapana. E naluwa hari lassanai eya methulige kasada bedapu kolla neda ❤❤❤❤❤❤❤
@Chalanirajakaruna-w4i
16 күн бұрын
අනේ සාරංග නාකි වැඩියි අප්පා 🙏🙏🙏🙏සංගීත්ව ගන්නකෝ ඒ තැනට
@Fafam4t
16 күн бұрын
එහෙනම් සංගීත් කරන එක සාරංග කරන්නේ එතකොට ඔයා කියයි සාරංග හොදටම කරනවා කියලා 😂
@DalugamaacharigeshanikaMaduwan
16 күн бұрын
🤣
@sachinikwt8612
17 күн бұрын
Sangeeth thama niyamai ❤️
@padminiliyanage7945
17 күн бұрын
සංගීත් තමයි නියම
@SaRa-m3u1x
17 күн бұрын
සාරංග ගැලපෙන්නේ නැ ma චරිතට
@pushpapushpa9924
17 күн бұрын
Pal tok denna epa
@MalindiDezoysa
16 күн бұрын
චානක ප්‍රබුද්ධව ගන්න තිබ්බා සාරංග නැතුව 😪
@MaduhikaMalkahtni
16 күн бұрын
සදෙවිගේ චරිතේට සචින් ගත්තානන් හොදයි
@prasannaranji.npp.4188
17 күн бұрын
කොල්ලයි කෙල්ලයි තාත්තයි දුවයි වගේ 😊😊😅😅😮😢
@MadushaWeerasinghe-g5r
16 күн бұрын
සිරාවටම😂
@PearlJayawardena-ep7hx
17 күн бұрын
මොඩ ගැනු අම්ම තත්තා හොයනවා මෙච්චර දුර ඇව්ත් කලින් හිතන්න තිබුනා..
@SuduNonaa-sx6jr
17 күн бұрын
අනෙ මෙකෙ කොල්ලට සාරන්ග වයස වැඩි ගැලපිමක් නෑ.ඉට වඩා සංගිත්ව ගැලපෙනවා 😒
@rasikapriyantha1156
17 күн бұрын
ආදරණීයයි ❤❤❤❤❤❤
@LaxmanPerera-c5k
17 күн бұрын
මේක.හින්දි එකක්.උනානම්.වයස.හොයන්නෙ නැති.වෙයි කට්ටිය
@upalijeewashantha1842
16 күн бұрын
ඇත්ත kathaawa
@ashokakumuduni3125
16 күн бұрын
එරික් නම් හොඳටම රඟපානවා
@chandrikadissanayake3450
16 күн бұрын
Sangeeth your the best ...acting is superb ...
@dhanuandbashi
16 күн бұрын
එරිකා පව් ඕයි සිරාවටම😢
@IndikaPrasanna-x5m
16 күн бұрын
Saranga gothaya nethuwa wena kollek gththanm lassanai
@InokaPriyanthi-rq8vx
16 күн бұрын
සංගීත් මරු තමයි
@NimeshMadushan-qu9up
15 күн бұрын
ලස්සනයි 😊❤️🥰
@Sakuartandcrafts
16 күн бұрын
දනුක තමා මෙතුලිගෙ ඇත්ත කොල්ලා
@nadikarajapaksha2439
16 күн бұрын
නියමයි.සංගිත්
@DilrukhishiKaskira
16 күн бұрын
Sanget oyat diniti super dannama hodatama ragapanawa❤❤
@clickcell1445
16 күн бұрын
සාරංග ගැලැපෙන්නේ නැ මේ චරිතෙට තරුණයෙක් තමා හොද
@LahiruDilshan-t3j
17 күн бұрын
Sangeeth❤
@sugandikafonseka1967
16 күн бұрын
සංගීත්ව ගත්තා නම් සාරංග වෙනුවට හොඳ නැද්ද ?
@nironuwa1913
16 күн бұрын
පව් ඒ අම්මයි තාත්තයි 😢
@punchisamanali8738
16 күн бұрын
Sadewge Nangige..Ragapamath Superrr❤❤❤❤❤
@Mala5555-w8c
16 күн бұрын
සංගීත් නියමයි
18:42
Aalawanthi (ආලවන්තී) | Episode 41 | 20th January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 57 М.
3:55:53
#seth pirith සෙත් පිරිත් Most Power Full Chanting Pirith Seth Pirith Rathriyta Pirith 108 වරක්
MOBILE TV
Рет қаралды 2,9 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
19:33
Visekari | Episode 65 - (2025-01-20) | ITN
ITN Sri Lanka
Рет қаралды 189 М.
4:48
බිමල් නිලධාරීන්ට හොරා ගිය ගමනෙන් තොරතුරු තොගයක් එලියට! ජංගම දුරකථනයක දර්ශන
The Life Traveler
Рет қаралды 7 М.
5:22
නලු නිලියන් නත්තල සමරන්න ආපු හැටි😍 #trending #yt #ytviral #viralvideo #video #christmas #celebrity
Lankan Stars Hub
Рет қаралды 1,2 М.
26:14
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 4,4 МЛН
17:55
Aalawanthi (ආලවන්තී) | Episode 36 | 13th January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 276 М.
26:58
පැය 24න් වෙනස් කළ ජීව්තවල සතුට දෝරෙ ගලයි || Reporter Dambulla || Kumara Ihalagedara
REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර
Рет қаралды 742
1:52
අපි දෙන්නා කසාද බැඳලා නෑනේ 😕
Sirasa TV
Рет қаралды 92 М.
20:42
Aalawanthi (ආලවන්තී) | Episode 29 | 02nd January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 337 М.
19:44
Maayavi (මායාවී) | Episode 99 | 20th January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 154 М.
21:26
Ape Pansala - Yasodhara Therani Wandanawa (දියුණුව ආරක්සාව උදාකරන යසෝධරා තෙරණි වන්දනාව)
Ape Pansala
Рет қаралды 579 М.
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН