ගැස්ට්‍රයිට්ස් රෝගය ගෙදර ඉදලාම හොඳ කර ගන්නේ මෙහෙමයි | Piyum Vila | 20- 03 - 2020 | Siyatha TV

  Рет қаралды 213,333

Siyatha TV

Siyatha TV

4 жыл бұрын

ගැස්ට්‍රයිට්ස් රෝගය ගෙදර ඉදලාම හොඳ කර ගන්නේ මෙහෙමයි | Piyum Vila | 20- 03 - 2020 | Siyatha TV
The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
-
Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
👉👉 goo.gl/Lf9SPh 👈👈
-
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on Twitter - / siyatha_tv
-
Subscribe on KZbin - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #SriLanka
® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk

Пікірлер: 109
@ayeshiwickramasinghe5767
@ayeshiwickramasinghe5767 2 жыл бұрын
මම මේ රෝගයෙන් මේ මොහොතෙත් පිඩා විදින කෙනෙක්..මම ගොඩාක් දේවල් මේ වැඩසටහනෙන් දැනගත්තා.වෛද්‍යතුමියනි ඔබට බොහොම පිං..ඒ වගේම මේ වගේ කාලීන මාතෘකාවක් වැදගත් මතෘකාවක් කතාකරලා බොහෝ දෙනෙක්ගේ ගැටලු නිරාකරණය කරගන්න අත හිත දුන් සියත මාද්‍ය ජාලයටත් බොහොම පිං...
@anurawijesekara4142
@anurawijesekara4142 2 жыл бұрын
ඔබතුමියට ගොඩක් ස්තුතියි 😷😷😷😷😷
@thusharinilmini3738
@thusharinilmini3738 2 жыл бұрын
ලෙඩෙක්ට බේතක් දෙනවා කියනවා කියන්නෙ ගොඩක් ලොකු පිනක්,ඔබතුමියට නිවන් දක්නා ජාති දක්වා නිදුක් නිරෝගි සුවය ලබන්න මේ පිනත් හේතු වාසනා වේවා ,,තෙරුවන් සරණයි
@deepthihendawitharana9785
@deepthihendawitharana9785 2 жыл бұрын
Milk bona eka hodai da
@razeenahalaldeen7696
@razeenahalaldeen7696 2 жыл бұрын
Why are you so fast we can not write D
@irenepearljayawardhana275
@irenepearljayawardhana275 2 жыл бұрын
@@deepthihendawitharana9785 සහ වංශ උස්
@aksh589
@aksh589 6 ай бұрын
Meyagen beheth ganna kotipthi wenna oni..sathi dekakata beheth denawa 10000k gannawa
@nayanaperera1829
@nayanaperera1829 2 жыл бұрын
ගොඩක් ඉස්තුති බුදුසරණයි
@Ranabhau-ie4ux
@Ranabhau-ie4ux 3 ай бұрын
සිය්ත්.madya ජාලයට හා ඔබ්ලාට ගොඩාක් පින් හා 🙏 ව්ස්ව මෑණියන් මාතාව
@rasikadilrukshi7168
@rasikadilrukshi7168 2 жыл бұрын
Theruwan saranaioba siyalu denata
@chanakaudayakumara375
@chanakaudayakumara375 2 жыл бұрын
Teruwan saranai oba thumiyata.
@janakajayamanne9495
@janakajayamanne9495 2 жыл бұрын
Good &Thanks.
@komarik4660
@komarik4660 Жыл бұрын
කියලා දැන් එක නං ගොඩක් පැහැදිලි 🙏🙏🙏🙏🙏🙏
@chandrawijayalath7613
@chandrawijayalath7613 Жыл бұрын
ස්තුතියි වෛද්‍යතුමනි.
@sobasoba1729
@sobasoba1729 2 жыл бұрын
Oba thumiyata niduk nirogi suwaya prarthana karanawa deergausha labeewa
@padmaherath6763
@padmaherath6763 2 жыл бұрын
Thanks for you God bless you 🙏
@kumaryladykumarykumary.5640
@kumaryladykumarykumary.5640 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමිය ට🙏🙏🙏🙏🙏🙏🙏තෙරැවන් සරණයි
@samanthipremalal969
@samanthipremalal969 2 жыл бұрын
obathumiyta godak pin sidda wewa
@indikasamanthi1796
@indikasamanthi1796 2 жыл бұрын
Ane budu saranai behethak kiyanna wedala kiyannam
@khdmakhdma7106
@khdmakhdma7106 Жыл бұрын
Godak pin doctor matath me lada thiyanava budusarani dergayusha labeva 🙏🙏💗🇦🇪🌷
@sagarikaudayadevi2306
@sagarikaudayadevi2306 2 жыл бұрын
Anee aththtm oba thumiyt godaak pin
@sarathchandra9893
@sarathchandra9893 2 жыл бұрын
ඔබතුමියට දීර්ඝායු වේවා, නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරණයි.
@dammikajeewani189
@dammikajeewani189 2 жыл бұрын
God bless you
@M_U_S_I_C458
@M_U_S_I_C458 2 жыл бұрын
Adu wunada😔
@sagarikaudayadevi2306
@sagarikaudayadevi2306 2 жыл бұрын
Aththtm godak wtnwa...oba thumiya godak wtna karunu kiyl dunna..godaak wtina wdasathnk..nodnn godk dewl dn gththa
@deepthihendawitharana9785
@deepthihendawitharana9785 2 жыл бұрын
Uba tumiyata godak pin
@suniljayarathna308
@suniljayarathna308 2 жыл бұрын
Oba tumiyata godak stuthi
@janakiperera4214
@janakiperera4214 2 жыл бұрын
Obata boho pin .niduk nirogi suwaya samagin dirga auysha labewa!
@dilukshiabeykoon234
@dilukshiabeykoon234 2 жыл бұрын
Apa danuwath karata oba thumiyata godak pinn waidaya thumiyani. Mata giya corona kaledi diabities type 2 haduna. Danata metfomin gannawa. Demapiyanta me lede na. Diabities nittawatama sinhala beheth walin suwa kara ganimata puluwanida waidya thumiyani. Ane karunakarala mata pilithurak denna .
@anushacool4745
@anushacool4745 2 жыл бұрын
ගොඩාක් පිං ඩොක්ට දිිර්ඍයුස ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@wsvg561
@wsvg561 Жыл бұрын
මටත් හැම කෑම වේලකටම පස්සේ උගුරට අැවිත් වමනය යනවා ..දැනට අවුරැද්දක් විතර ....නිතරම බඩ පුරවලා දානවා. මන් දැනට අවුරැදු 4ක් විතර kuwait වල ඉන්නේ
@s.rathnayaka3031
@s.rathnayaka3031 2 жыл бұрын
Godak pin obathumiyata
@dammidamayanthi7788
@dammidamayanthi7788 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@dammikakarunathilaka7427
@dammikakarunathilaka7427 2 жыл бұрын
obatumita godaak pin
@krikrisg5881
@krikrisg5881 2 жыл бұрын
මේතුමිය ඵක්ක එකක් කථා කරන්න විදියක් දේන්න
@chalanamandusanka9771
@chalanamandusanka9771 Жыл бұрын
😊
@dhanawardanafonseka3197
@dhanawardanafonseka3197 Жыл бұрын
ඔබ තුමිය චිරාත් කාලයක් වැජඹේවා
@piyasiriperera9580
@piyasiriperera9580 2 жыл бұрын
Danissata acid bahinne kohomada explain kaloth
@dammikakarunathilaka7427
@dammikakarunathilaka7427 2 жыл бұрын
ana doctor nonata katha karana dena nana meyala
@ruwangunawardana9829
@ruwangunawardana9829 4 ай бұрын
🙏🙏🙏🙏
@kantyk3888
@kantyk3888 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹...
@pathmalathawikkarmage1899
@pathmalathawikkarmage1899 10 ай бұрын
බෙහෙත් ගත් කිසිවෙකු සුව වී නැහැ හැබැයි වරකට 10.000 අයකරනවාලු
@mobilytamra4270
@mobilytamra4270 2 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
@janakaperera2140
@janakaperera2140 Жыл бұрын
Oya kiyana vidihata kanna deyak ne wena aya kiyanawa thel kanna meya kiyanawa thel, epa kiyala mun weda satahanen bagayata wedi kalayak gatha kale teliphohon nambar kiyanna
@swarnaswarna4800
@swarnaswarna4800 2 жыл бұрын
මිහිතල බාගත සහතික,ඇත්ත මිහින්තල,ඇත්ත
@haroonbabanoor9099
@haroonbabanoor9099 2 жыл бұрын
Bohoo vita miris kama agunai neda ?🙏
@janakarajapaksha7934
@janakarajapaksha7934 3 жыл бұрын
Sthuthi
@nd6234
@nd6234 Жыл бұрын
Gas walata oluwa kakkuma hadenawada
@dineshwickramasingha137
@dineshwickramasingha137 Жыл бұрын
Matanam ude idam rre wenakam wathuramai onii
@user-cn5kc3ew8r
@user-cn5kc3ew8r 24 күн бұрын
අනේ.ගොඩාක්.ස්තිතුයි.ම්ස්.මට.කියන්න කෙ.මෙිකට.බෙහෙත්.මම.ඩුබයි.මට.අක්මවෙ.තෙල්.ඉතිං.අද.මම.බෙහෙත්.ගෙනවා.මම.හිතුවෙ.උගුරේ.ගෙඩියක්.වගේ මට.හරිම.අමරැයි.මට.ඔබතුමිය.ස්තිතුයි🙏🙏🙏🙏
@gayanflaaxz.1060
@gayanflaaxz.1060 2 жыл бұрын
Bs
@nirupanirupa1037
@nirupanirupa1037 Жыл бұрын
Oyalage bamber weds Marianne nehene
@nishanthadeshapriya3478
@nishanthadeshapriya3478 2 жыл бұрын
Eka niwadikawak hitiyanam athi
@kuda4186
@kuda4186 2 жыл бұрын
Akmawe galkadanu labe
@kumanjanarukshan3977
@kumanjanarukshan3977 2 жыл бұрын
meya nurse kenek
@r.p.renuka6144
@r.p.renuka6144 11 ай бұрын
කතා කරන තරම් කාරුනික නැහැ. සල්ලි තමයි ප්‍රදාන.ලේසි නැහැ බෙහෙත් ගන්න දාස් ගනන් තමා
@VillageBMW
@VillageBMW Жыл бұрын
Gastrities hodatama wedi kenek innawanam kiyanna mama kiyannam hoda karana vidiya. Mama kare western . Mata adui. Endoscopy kara. Helicobector pylori positive.
@hirushianuradha3721
@hirushianuradha3721 Жыл бұрын
kiyannako ane plz
@RebeccaDASilva-ex4sp
@RebeccaDASilva-ex4sp 3 ай бұрын
අනේ කියන්න please 🙏
@MadushaSanjaya
@MadushaSanjaya 24 күн бұрын
Plz kiyanna
@sldasudda6777
@sldasudda6777 2 жыл бұрын
අපො මුන් කතා කරන්න දෙන්නෙ නැනේ මුන් දෙන්නගෙ කට වහන්න ඔනෙ ඕප දූප කියවනවා විතරයි 😡😡😡😡
@hysinthgoonetilleke8522
@hysinthgoonetilleke8522 Жыл бұрын
ඒක නං ඇත්ත තමයි
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 7 ай бұрын
Meyagen beheth ganda adika wiyadamakyanawa.habai hodawenne ne.kata witharai.wada be
@anomaa6539
@anomaa6539 Жыл бұрын
මට කියන්න පුලුවන් ද මෙ ලෙඩෙට තද ඔළුව කැකුම හට ගන්නවාද කියන්න
@nd6234
@nd6234 Жыл бұрын
Ow matath ahemai thada oluwa kakkuma anawa Oya mokakda kale mekata
@janakaperera2140
@janakaperera2140 Жыл бұрын
thopi me wedasatahana danawa nam wel wataram noda hitapan me genu denna nambarkiyanawa wedi mun mewain ain karapalla
@priyangikanishshankage7925
@priyangikanishshankage7925 2 жыл бұрын
Dr.mata gastritis thiyanawa.papuwa hira karana ekasaha thadin konda kekkuma saha kakul kekkuma enawa.konde kekkuma apu welawata mokada karanna one
@nadeeradilshan7826
@nadeeradilshan7826 2 жыл бұрын
Oya mokada karanne
@infinitycaraudio6878
@infinitycaraudio6878 7 ай бұрын
මටත් තියන්වා කොන්දෙ අතපය කැක්කුම
@luxmanrathnayaka9588
@luxmanrathnayaka9588 2 жыл бұрын
ekekwath behethak kiyanne na baila gahanawa vitharai kama gana nevi behethak kiyapalla
@hutapatas721
@hutapatas721 2 жыл бұрын
Some factors are right but some of the explanations are not right at all.
@thishanirandeniya7762
@thishanirandeniya7762 Жыл бұрын
Mata bat rum yanne naha.
@pushpakalyani2922
@pushpakalyani2922 2 жыл бұрын
මටත් තියෙනවා.ඒත් කොච්චර බෙහෙත් බිව්වත් අඩුවෙන් නෙ නැහැ..අඩූවුනත් දවසයි දෙකයි..ආපහු එනවා..
@gayanflaaxz.1060
@gayanflaaxz.1060 2 жыл бұрын
Hoda karanna puluwan hela weda kamen
@gayanflaaxz.1060
@gayanflaaxz.1060 2 жыл бұрын
Online genna gannathpuluwan
@panapitiyaperera4996
@panapitiyaperera4996 Жыл бұрын
@@gayanflaaxz.1060 kohomada gena gane
@sumihettiarachci2131
@sumihettiarachci2131 2 жыл бұрын
මෙම මහත්මිය ගෙ බෙහෙත් හරි ගනන් සල්ලි තියන මිනිස්සු විට හොදයි
@sldasudda6777
@sldasudda6777 2 жыл бұрын
ඔව් ඒකතමයි අප්පා 😡
@nilukapinnagoda8279
@nilukapinnagoda8279 Жыл бұрын
bheth hodaida
@vajiraliyanage
@vajiraliyanage Жыл бұрын
@@nilukapinnagoda8279 අපි ලක්ෂ 2කක බෙහෙත් ගත්තා.සල්ලි ගියා විතරයි.කිසිම හොදක් නෑ.මෙයා ටීව් චැනල් වලට සල්ලි දීල කරන දැන්වීමක් විතරයි.1000% විශ්වාස යෙන් කියන්නෙ.මිනිසුන්ව විකුනන් කනව.හෙන ගහන්න ඔනෙ මිනිසුන්ගෙන් බොරු කියල සල්ලි ගන්නවාට.
@r.p.renuka6144
@r.p.renuka6144 11 ай бұрын
සම්පූර්න ඇත්ත බෙහෙත් වලට මාර ගනන් ගන්නේ
@raniheen281
@raniheen281 2 жыл бұрын
අනේ ඇත්තටම මටත් එපාවෙනවා ඩොටිට මට වමනයත් යනවා එහෙම වමනය ගියොත් තමයි අඩුවෙන්නේ බඩ පුරවදානවා උස්මගන්නත් හරිම අපහසුයි
@Chathuraperera24
@Chathuraperera24 2 жыл бұрын
මටත් තියෙනවා අනේ.. කෑවට පස්සේ එහෙම බඩ පුරවලා වගේ හුස්ම ගන්නත් බෑ.. අමාරුවෙන් හුස්ම ගනිද්දි ගුඩුස් ඇරියොත් ටිකක් අඩු වෙනවා.. බෙහෙත් ගත්තට අඩුවකුත් නෑ.. එපා වෙලා ඉන්නේ..
@isuvlogs1835
@isuvlogs1835 2 жыл бұрын
අනේ මටත් එහෙමයි උස්ම ගන්න අමාරුයි ගැස්ට්‍රයිටිස් වැඩි උනාම.බෙහෙත් වලට අඩුවක් නෑ
@NatureSecrets717
@NatureSecrets717 Жыл бұрын
@@Chathuraperera24 මටත් අවුරුදු 10ක් විතර තිස්සේ ඔහොමමයි තිබ්බෙ.නිතරම වමනෙ ගියා.රාගම පැත්තේ ඩොක්ටර් කෙනෙක්ගෙන් බේත් ගන්නවා .දැන් නම් ගොඩක් හොඳයි වගේ.ඇගේ අමාරුත් අඩුයි. දැනට මාස 4ක් 5ක් වෙනවා වමනෙ ගියෙත් නෑ
@panapitiyaperera4996
@panapitiyaperera4996 Жыл бұрын
@@NatureSecrets717 doctor no nada
@NatureSecrets717
@NatureSecrets717 Жыл бұрын
@@panapitiyaperera4996phn no ekak nam na. oba thumage tel no ekak puluwan nm denda wisthare kiyannm.
@jayantharosa4908
@jayantharosa4908 2 жыл бұрын
තොපි.දෙන්නා ගැස්ට්‍රයිටිස් ගැන කතා කරනවද.එහෙමත් නැතිනම් ඕප.දූප කියනවද
@lalanithotapitiye1157
@lalanithotapitiye1157 2 жыл бұрын
ගෑස් වැඩිවුනාද ඉවසීමෙන් ඉන්න , ලෙඩේට බෙහෙත උවමනාවක් ඇතිව අහන්න
@killtowin8255
@killtowin8255 2 жыл бұрын
😂😂🤣🤣
@piyasiriperera9580
@piyasiriperera9580 2 жыл бұрын
Kohomada acid danahissata bahinne Tikak explain kaloth
@nishanthadeshapriya3478
@nishanthadeshapriya3478 2 жыл бұрын
Thopi denna kiyawanawa wadi
@buriyaproductions7928
@buriyaproductions7928 Жыл бұрын
Me ganu dennth ekk bane dr gen mukuth ahagnna 😡
@shatraalharbi3843
@shatraalharbi3843 3 жыл бұрын
එකනම හැදනම එපා ෙවනවා
@thusharinilmini3738
@thusharinilmini3738 2 жыл бұрын
මටත් අවුරුදු ගානක් විදවනවා ගෑස්ටික් නිසා
@vajiraliyanage
@vajiraliyanage Жыл бұрын
අපි ලක්ෂ 2කක බෙහෙත් ගත්තා.සල්ලි ගියා විතරයි.කිසිම හොදක් නෑ.මෙයා ටීව් චැනල් වලට සල්ලි දීල කරන දැන්වීමක් විතරයි.1000% විශ්වාස යෙන් කියන්නෙ.මිනිසුන්ව විකුනන් කනව.හෙන ගහන්න ඔනෙ මිනිසුන්ගෙන් බොරු කියල සල්ලි ගන්නවාට.
@priyankapriyamalie167
@priyankapriyamalie167 2 жыл бұрын
මෙි ගෑනිගෙ බෙහෙත් මාර ගනන්...හොඳ වෙන්නෙත් නැහැ....එයාගෙ බෙල්ලත් කුදු කරගෙන එයා ඉන්නෙ..එ්කට කවිද බෙහෙත් කරන්නෙ...හොර ගෑනියෙක්
@donsanath1802
@donsanath1802 Жыл бұрын
Oya meyagen beheth aran thiyenwada?.monawatada beheth gaththe
@nilukapinnagoda8279
@nilukapinnagoda8279 Жыл бұрын
aethda kathawa nm hodaii hoda una aya naa
@vajiraliyanage
@vajiraliyanage Жыл бұрын
@@nilukapinnagoda8279 අපි ලක්ෂ 2කක බෙහෙත් ගත්තා.සල්ලි ගියා විතරයි.කිසිම හොදක් නෑ.මෙයා ටීව් චැනල් වලට සල්ලි දීල කරන දැන්වීමක් විතරයි.1000% විශ්වාස යෙන් කියන්නෙ.මිනිසුන්ව විකුනන් කනව.හෙන ගහන්න ඔනෙ මිනිසුන්ගෙන් බොරු කියල සල්ලි ගන්නවාට.
@vajiraliyanage
@vajiraliyanage Жыл бұрын
@@donsanath1802 අපි ලක්ෂ 2කක බෙහෙත් ගත්තා.සල්ලි ගියා විතරයි.කිසිම හොදක් නෑ.මෙයා ටීව් චැනල් වලට සල්ලි දීල කරන දැන්වීමක් විතරයි.1000% විශ්වාස යෙන් කියන්නෙ.මිනිසුන්ව විකුනන් කනව.හෙන ගහන්න ඔනෙ මිනිසුන්ගෙන් බොරු කියල සල්ලි ගන්නවාට.
@donsanath1802
@donsanath1802 Жыл бұрын
@@vajiraliyanagemamath godak than walata giya. Balagena giyama hama thanama ekai wage
@freasathkumara4853
@freasathkumara4853 2 жыл бұрын
matat.dan.aurudu.9k.witarm.tiyenwa. wed.mahatbmiy wikrm.sinha.wed.mahathtyage ammad.
@kantyk3888
@kantyk3888 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹...
@kantyk3888
@kantyk3888 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹...
Watermelon Cat?! 🙀 #cat #cute #kitten
00:56
Stocat
Рет қаралды 54 МЛН
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 17 МЛН
We Got Expelled From Scholl After This...
00:10
Jojo Sim
Рет қаралды 64 МЛН
Tissa Jananayake - Episode 83  | අම්ල පිත්තය | Gastritis
21:59
Pass or fail?🤔 @Colapsbbx #pedro #beatbox #beatboxchallenge
0:45
BEATPELLA HOUSE
Рет қаралды 58 МЛН
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
0:17
OKUNJATA
Рет қаралды 3,1 МЛН
Соня 🤣❤️
0:13
Dragon Нургелды 🐉
Рет қаралды 385 М.