පියාජෝ එක ලීටරේට කිලෝමීටර් කීයක් යයිද | piaggio fuel consumption test

  Рет қаралды 59,490

SL Bikers

SL Bikers

Жыл бұрын

#23Trending
මේ වීඩියෝ එක ෂූට් කරන්න උදව් වුණු නිපුන් ටත්, සම්පත් (හේවිසි) මගේ හද පිරි ස්තූතිය පුද කරනවා
• මගේ telegram group එකට ජොයින් වෙන්න t.me/LankaBikers
background music - @bl9ine915
gps odometer app - play.google.com/store/apps/de...
ඔබ කැමති Reviews සහ Bike වර්ග ගැන අලුත් වීඩියෝ එකක් request කිරීමට, අදහස් උදහස් හුවමාරු කරගැන්මට සහ මා සමග සම්බන්ධ වීමට SL Bikers Official Facebook page එක හා සම්බන්ධ වන්න
• මාත් එක්ක කෙලින් ම සම්බන්ධ වෙන්න
• my whatsapp -
• slbikersofficial@gmail.com
• instagram - slbikersofficial
slbikersofficialpage
• SL Bikers WhatsApp Group එකට හැමෝම සෙට් වෙන්න 👍
SL BIKERS WHATSAPP GROUP chat.whatsapp.com/HhQpCM8IRFN...
• TikTok - SL_BIKERS
Three wheel modified
Piaggio ape
piaggio ape 50
piaggio ape 50 test
piaggio ape 2 personen
Piaggio ape fuel consumption
Three wheel sri lanka
Three wheel top speed
3 wheeler
three wheeler
piaggio ape 50 mini furgo
vega
Vega three wheel sri lanka
Bajaj three wheel
bajaj three wheeler
srilanka
second hand threewheel

Пікірлер: 318
@darkkinka9015
@darkkinka9015 Жыл бұрын
Very Interesting Video brother❤💪 Diesel engine ekak kriya kirimata kotas kihipayak awashshaya wenawa.. 1.Fuel Tank ⬇ 2.Feed Pump ⬇ 3.Diesel Filter ⬇ 4.Injector Pump ⬇ 5.Injector mekedi fuel tank eken feed pump ekata fuel enawa... feed pump eken fuel 2-5 bar pamana filter ekata pressure karanawa.. filter eken Injector pump ekata fuel yawanawa.. Injector pump eken fuel 120 bar pamana Injector ekata pressure karanawa.. nitharama wage Injector pump eken pressure karana fuel pramanaya wadi hinda Injector eke Overflow port eken newatha Fuel tank ekata fuel yawanawa.. video eke muladi une bottle eke thibba diesel tika ara wage pressure wela ikmanata bottle eka his wechcha ekai... eth tank eke diesel ithuru une ara mn kalin kiwwa wage overflow port eken fuel tank ekata diesel tika giyapu eka nisa..😊 Good job brother❤💪
@SLBikers
@SLBikers Жыл бұрын
Thank you so much for enlightening me 🙏🏻
@darkkinka9015
@darkkinka9015 Жыл бұрын
@@SLBikers ❤
@chamodvishwagith3892
@chamodvishwagith3892 Жыл бұрын
P kpkk
@sasidu7036
@sasidu7036 Жыл бұрын
Koapoe hadapu ekaa KO ban
@darkkinka9015
@darkkinka9015 Жыл бұрын
@@sasidu7036 therune nh mokakda kiyanne
@SunethHapuarachchi-yc1js
@SunethHapuarachchi-yc1js Жыл бұрын
නියමයි අයියෙ ❤️❤️❤️❤️❤️❤️ නිකන් බොරුවට බයික් වාහන වල ගිහින් ගොන් ආතල් විඩියො කරන් උන්ට් වඩා ඔයා මිනිස්සු න්ට වැදගත් විඩියො කරන එකට පට්ට සතුටුයි
@SLBikers
@SLBikers Жыл бұрын
Adarei
@tharangadinesh287
@tharangadinesh287 Жыл бұрын
ආයේ මොන කතාද piaggio වීල් එක සුපිරි මගේ මුල්ම වාහනේ. මේකෙන් කොච්චර දෙනක් ගොඩ ගියාද. ටැංකිය 10.5 L මම ටැංකියෙන් ගාල්ල ඉදල අනුරාධපුරටත් එහා යනවා. කිලෝ 900, 1000 අදිනව හාඩ්වෙයාර්, සිල්ලර කඩ , ඩිලිවරි කරන සමහර අය. අනතුරු 90%ටත් අඩුයි පෙරලෙන්නෙත් නෑ ලේසියට. කියු නොකියු ඕන වැඩක් කරගන්න පුලුවන් සුපිරිම වාහනයක් PIAGGIO Diesel වීල් එක
@janakadilshan1276
@janakadilshan1276 Жыл бұрын
ඩිසල් ඉන්ජින්වල තියෙන්නෙ කාබලෙටර් වලට( පෙට්රල් ) වාහන වලට වඩා වෙනස් සිස්ටමි එකක් කාබලෙරේ වෙනුවට ඩිසල් වාහන වල තියෙන්නෙ ඉන්ජෙක්ටර් පම්ප් එකක් එකෙන් කරන්නෙ එක එක අවස්ථාවලට සුදුසු පරිදි ඩිසල් පොමිප කිරිමක් එත් මෙහෙම පොමිප කරන ඩිසල් ඔක්කම දහනය වෙන්නෙ නැ එකියන්නෙ ඉන්ජෙක්ටර් පොම්පෙන් පෙශර් කරන ඩිසල් ඔක්කම ඉන්ජක්ටර් නොසලය හරහා දහහ කුටිරයට යන්නෙ නැ . එහෙම ඉතුරු ඩිසල් ටික ඉන්ජෙක්ටර් නොසල් එකේ තියෙන රිටන් ලයින් එකෙන් ආපහු ටැන්කියට යනවා. ඔයාලා බොතලේ ට බටය දාලා දුවද්දි උනෙ ඉන්ජෙක්ටර් පොමිපෙට තෙල් ගියා හැබැයි වාහනෙ ස්ටාට් උනාම ඉන්ජෙක්ටර් නොසලයට එන වැඩි තෙල්ටික එලියට ගියා එකයි ඉක්මනට තෙලිටික ඉවර උනෙ. #පෙට්ට්‍රල් කාබලෙටර් වල ඇස්ලේටි කරනකොට වැඩිපුර තෙල් දහන කුටිරයට ගියා වගේම ඩිසල් වහන වලත් වෙන්නෙ ඇස්ලෙටි කරනකොට ඉංදන විදිනවේගය වැඩ් වෙන එකයි සරලවම.
@BL_beats270
@BL_beats270 Жыл бұрын
සමාජෙට තේරුමක් ඇතිව දෙයක් කරන හොද කොල්ලෙක් , , නිස්කාරනේ වාහනේ පෙනුමෙන් රවට්ටන මිනිස්සුන්ට වඩා ඒක අර්තවත්ව කරන එකට ඇත්තටම සතුටුයි ,
@user-zo1gt9nu2d
@user-zo1gt9nu2d 11 ай бұрын
අනෙ උඹ වගෙ එකෙක්
@user-lq5pv3ky4u
@user-lq5pv3ky4u Жыл бұрын
පදින එකාම තමයි මේකේ වටිනාකම දන්නේ අනිත් උන් මේකේ සද්දෙ ගැන විතරයි දන්නෙ ( thaks කොල්ලො )
@UshanHasanjana
@UshanHasanjana 8 ай бұрын
ඒකනම් හරියට හරි
@kavishkavishwanath1206
@kavishkavishwanath1206 Жыл бұрын
කාලෙකින් අයියේ.සුපිරී වීඩියෝ එක.දිගටම වීඩියෝ ඕනි...💖
@SHORT.HUB.OWNER..M.Pt12
@SHORT.HUB.OWNER..M.Pt12 Жыл бұрын
ඔයාගේ හැම වීඩියො එකක්ම බැලුවා පට්ට දැනුමක් තිබ්බා
@sv-hf3cz
@sv-hf3cz Жыл бұрын
දැනුවත් උනා. ස්තූතියි මේ වගේ වීඩියෝ දානවට
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 Жыл бұрын
40 km කිට්ටු වෙන්න කරනව මල්ලි .....හොඳ උත්සාහයක් ස්තුතියි උඹලට ❤❤
@SLBikers
@SLBikers Жыл бұрын
Adarei ayya
@reshanchithrasena3339
@reshanchithrasena3339 Жыл бұрын
මචන් උඹේ භාෂාව හැසිරවීම සුපිරි. ජය වේවා!
@SLBikers
@SLBikers Жыл бұрын
Godak Sthuthi ❤ 🙏
@paramidharmarathne
@paramidharmarathne Жыл бұрын
ආයෙත් milage tests❤️ well done ayya
@vijithakumara4429
@vijithakumara4429 Жыл бұрын
❤❤❤❤superii vedio aka malleyoo❤❤
@sachinthapanduka4830
@sachinthapanduka4830 11 ай бұрын
Digatama karan yanna ayye hamadama videos blanava oyage
@SLBikers
@SLBikers 11 ай бұрын
Adarei malliya
@sachinthapanduka4830
@sachinthapanduka4830 11 ай бұрын
@@SLBikers ❤️
@ravinduchanaka2304
@ravinduchanaka2304 Жыл бұрын
ඉක්මනට ඩීසල් ඉවර උන හේතුවා තමා .ඩීස්ල් එන්ජිමට එන ඩීසල් ඉන්ජෙක්ටර් එකට in line එකයි return line එකයි කියලline දෙකක් තියනවා . ඔයාලා in line එක හරහා තමා ඩීසල් ලීටර් එක දුන්නේ .නමුත් return line එක ඩීසල් ටැන්කියට සම්බන්ද වෙලා තිබ්බ නිසා . ඉන්ජෙක්ටර් එකට අවශ්‍යය ප්‍රමානය දහානය කරල වැඩි ඩීසල් ටික return line එක හරහා ඩීසල් ටැන්කියට නැවත ගියා . ඒ නිසා තමා ඉක්මනට ඩීසල් ඉවර උනේ මොකද ඩීසල් පොම්පෙන් ඩීසල් ඉක්මනට පොම්ප කලට ඉන්ජෙක්ටර් එකේ තියන කෙස්ගහාක් වැනි සිදුරෙන් pressure කරන්නෙ ඉතා පොඩි ඩීසල් ප්‍රමානයක්. ඒකයි ඩීසල් ඉක්මනට ඉවර උනේ . හැබැයි return line එකත් බෝතලේට දුන්නනම් හරි .නමුත් මට කියන්න ලේසියි කරන ඔයාලට එක කරන්න අමාරුයි. නමුත් මල්ලි ඔයා සාර්තකව කරා ස්තූතියි😊
@lakmalkarunarathna3409
@lakmalkarunarathna3409 Ай бұрын
Thanks boss !.
@nilankanuwan3579
@nilankanuwan3579 Жыл бұрын
නියමයිනේ ❤ ජය වේවා අයියෙ
@SLBikers
@SLBikers Жыл бұрын
Adarei mage malliya
@isurumallawaarachchi3326
@isurumallawaarachchi3326 Жыл бұрын
Good job aiye 👌
@maharoofpesahir7369
@maharoofpesahir7369 Жыл бұрын
Niyamiy good job good videos
@Hewagej
@Hewagej Жыл бұрын
OMG very much thanks
@boletuktukstunt7691
@boletuktukstunt7691 Жыл бұрын
සුපිරි සුපිරි
@madurangap151
@madurangap151 7 ай бұрын
Ape thiyenne okay api oke offroad pawa giya supiriyak thama❤❤
@AmarasinghaherathlageSam-ly6fb
@AmarasinghaherathlageSam-ly6fb 10 ай бұрын
නියම කොල්ලෙක් ඔහුගේ මහන්සියට මගේ සබ්‍ රයිස් එක
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Жыл бұрын
මේව තමා වටින වීඩියෝ
@thegamerlk.2003
@thegamerlk.2003 Жыл бұрын
සුපිරියක්
@user-oe1zp1ww4j
@user-oe1zp1ww4j Жыл бұрын
මටත් තියන්නෙ මේ වාහනයක් ගැම්මක් ඈ ❤️❤️❤️🔥
@SunilShantha-ho8tl
@SunilShantha-ho8tl 10 ай бұрын
ෆුල් කීයක් වදිනවද
@ravindupethum967
@ravindupethum967 Жыл бұрын
Patta aiyea
@ManjulaV001
@ManjulaV001 Жыл бұрын
වැඩේට ගත්ත මිනිස්සු හරි නැනේ මචෝ 1. ඩ්‍රයිවර් වාහනේ ගැන දන්නේ නැ 2. මැකනික් කෙනෙක් හොයන කොට ඒ ටයිප් එකේ වාහන හදන කෙනෙක් හොයාගන්න. මේකේ හිටපු මෙකෙනික් පට්ට unprofessional & සමහර දේවල් දන්නෙත් නැ. මට තියෙන්නෙත් ඩීසල් වාහනයක් උඹේ වැයමට අවංකම සතුටුයි. තැන්ක්යූ මචන්
@madusankadissanayaka8395
@madusankadissanayaka8395 Жыл бұрын
Supiriyak 😍😍😍😍
@SLBikers
@SLBikers Жыл бұрын
Adareiiiii
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
good
@ravinduchanaka2304
@ravinduchanaka2304 Жыл бұрын
ත්‍රීවිල් එකේ අයිතිකාර අයියා. පට්ට
@oshanchanaka5745
@oshanchanaka5745 Жыл бұрын
කදිමයි මෙන්න ආය පටන් අරන් මයිලේජ් ටෙස්ට් සුපිරියක් 🌚❤️
@ravindudilshan4655
@ravindudilshan4655 18 күн бұрын
Diesel godak wahana wala oya system eke thiye bro, leyland walath ❤❤
@sasindudhananjana3510
@sasindudhananjana3510 Жыл бұрын
සුපිරි නේ
@asanthadhananjaya4239
@asanthadhananjaya4239 Жыл бұрын
Oya wheel eke witarak neme, diesel lorry walath line ekak wenam enawa tankiyata(return ekak)
@AsaranaSarana-zg6ie
@AsaranaSarana-zg6ie 4 ай бұрын
Ela
@thegamerlk.2003
@thegamerlk.2003 Жыл бұрын
Thankyou අයියේ 50 ක් වැටුනා ඉතුරැ 50කෙනෙක්ට ඉතුරැ කරා ඔන්න❤❤❤
@SLBikers
@SLBikers Жыл бұрын
🙏🏻
@sarangajayarathne7787
@sarangajayarathne7787 Жыл бұрын
Good job ❤️
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Жыл бұрын
ගැම්මක් බ්‍රෝ
@pathumshanaka4701
@pathumshanaka4701 Жыл бұрын
Calliber 115cc bick eke test ekk krnnko ❤️
@Sms-cl6fi
@Sms-cl6fi Жыл бұрын
Need, Bajaj RE Auto and TVS king also..
@umeshalakshan5226
@umeshalakshan5226 Жыл бұрын
Oke return line ekak thiyanawa..wadi thel tika apahu tank ekata enawa..
@navogaming6140
@navogaming6140 Жыл бұрын
aiyaa 💖💖
@Ashanmenaka
@Ashanmenaka 3 ай бұрын
බජාජ් ෆොස්ටොක් වීල් එකක කොච්චර වැඩ කරනවද කියලත් වීඩියෝ එකක් ඕනි
@kasunhansaja7865
@kasunhansaja7865 Жыл бұрын
Bajaj RE eketh video ekak damu
@ImYasiya
@ImYasiya Жыл бұрын
කාලෙකින් Brother නියමයි. Return line එක නිසා තමයි අවුල් උනේ Brother. අර බාස් ( දීපාල් ) ගොං ෂෝ දාල නෑව නේද.😂 ඔය සහ නිපුන් දන්නවා මොඩ බාස්ට වඩා.❤ Return එකත් bottle එකටම දැම්මා නම් හරි Brother. මොන උනත් cut නොකර දාපු එක හොදයී ❤ ජීවිතේට එතැනට නම් වහනයක් හඬන්න දෙන්නෙ නෑ.😊 Thank you. ❤❤
@SLBikers
@SLBikers Жыл бұрын
ආදරෙයි බොහොම ස්තූතියි ඔයාලා මේ වීඩියෝව enjoy කරා කියන්නේ මගේ මහන්සිය නිකන් ම ඵල දරලා
@gemunukumara8533
@gemunukumara8533 Жыл бұрын
Pala gobbaya yanna
@ameeshasampath2728
@ameeshasampath2728 Жыл бұрын
අයියා❤
@youcenon
@youcenon Жыл бұрын
Ntorq eka test karanna ❤
@Hanguanjun68
@Hanguanjun68 Жыл бұрын
Tvs pep 1e hriytma kochchra krnwada?
@sadharuwanudayakumara1826
@sadharuwanudayakumara1826 Жыл бұрын
මම බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්
@roshanpremachandra6189
@roshanpremachandra6189 11 ай бұрын
Petral weel eka genath video ekak karanna
@ishanlakmal3535
@ishanlakmal3535 Жыл бұрын
oke pitipasseta size 12 tayar damanam literta 40 withara wada
@heshansudaraka5303
@heshansudaraka5303 Жыл бұрын
පම්ප් එකෙං වැඩිපුර ප්‍රෙශර් කර එකත් යනවා ටැංකියට, ඩීසල් ඉන්ජ්‍ර්ක්ටරේ ට යන ඩීසල් වලිං කොටසක් ඉන්ජෙක්ටරෙ ඇතුල ලිහිසිකරනය කරලා ආය ටැංකියට යනව
@diliniprasanthika
@diliniprasanthika Жыл бұрын
Yako oka haikarapu aka molek.කරන wade හරියට කරන්න dannathi maka bas kenek oka.mahalokuwata සිගරැට් aka කටේ .oi bothaleta offlow lain aka dapiya.athakota hari
@sandunpasidu
@sandunpasidu 2 ай бұрын
Mahindra eketh liter ekakata 34ha marada yanne naththam wenas wenawada
@mohamedjameel5407
@mohamedjameel5407 Жыл бұрын
Very good
@Dukgannarala
@Dukgannarala Жыл бұрын
Over flow line eka nathuwa baha.. return eka tank ekata yanawane.. neda
@note3files799
@note3files799 Жыл бұрын
0:37 confused unga bunga උනා ඒකට නම් 😂😂❤ වීඩියෝ එක පටන්ගන්න තැනට මාරු වුන අයට මගහැරුනු තැන
@chanalalakmal3017
@chanalalakmal3017 Жыл бұрын
Issalla diesal iwara une injecter eke return line eka bottel ekata aran nane
@lahirumanjula784
@lahirumanjula784 10 ай бұрын
Niymai
@thaselathejan7519
@thaselathejan7519 Жыл бұрын
බාජාජ් අලුත් 3විල් එකෙත් මෙවගෙ විඩියො එක්ක් කරන්න
@KusalBinara
@KusalBinara Жыл бұрын
Plane ekak liter eken kiyak ynwada balanna next video eken
@tharindunishan1328
@tharindunishan1328 4 ай бұрын
Piggio bossa kiyk karanwada?wahane hodaida?
@ashen5781
@ashen5781 Жыл бұрын
4km කිවිවාම මාත් පුදුම උනා මගේ 520d එක කොළඹින් පිට 15km කරනවා
@sudeshdhr7789
@sudeshdhr7789 Жыл бұрын
Off low bateth galawala bothaleta Danna. Naththan off low Yana diesel apahu tankiyata yanawa.
@devidun3766
@devidun3766 Жыл бұрын
අයියේ පුලුවන්නම් honda super cub එකේ milage test එකක් කරන්නකෝ❤️‍🔥❤️
@SavinuKalanitha-gt6is
@SavinuKalanitha-gt6is Жыл бұрын
Ammo patta athal
@djzdumidu
@djzdumidu 11 ай бұрын
2 stock veel එක තෙල් කොච්ර කරනවාද කියලා video එකක් ඕනේ 🥹🥹
@user-yq2nv9eh2d
@user-yq2nv9eh2d Жыл бұрын
Patorl bajaj threewheeler kohamatha ?????
@isulamandalawatte9725
@isulamandalawatte9725 Жыл бұрын
oya hithapu de hari return line ekk thiyenawa injector eke
@tharindarukshan8749
@tharindarukshan8749 Жыл бұрын
nice
@kosalabandara6223
@kosalabandara6223 Жыл бұрын
Alto car එකෙ 20-27 අතර කරනවා AC නැතුව. With ac 18-19.5 ක් කරනවා. Driving style එකත් බලපානවා.
@Hidden_traveler93
@Hidden_traveler93 Жыл бұрын
mn AC on karala 23k karala tiyenawa.2009 alto 1ke.
@ruwanpradeep5341
@ruwanpradeep5341 Жыл бұрын
Man dakala tiyena chatarma wahana walin ekak. Padinneth ewatama hariyana gonnu tikak
@harshadananjaya9384
@harshadananjaya9384 5 ай бұрын
👍👌♥️
@rajithanuwan1589
@rajithanuwan1589 Ай бұрын
Owa indiyawenma 35 karanna hadala ewannee
@chathusankaniranjan1331
@chathusankaniranjan1331 Жыл бұрын
Aiye ns 200 ake milage test akath danna aiye
@b.gjasinthabupathi6898
@b.gjasinthabupathi6898 Жыл бұрын
Patta aaa
@boletuktukstunt7691
@boletuktukstunt7691 Жыл бұрын
මගේ 4 ටෝක් 175 cc එකත් තෙල් වැඩ. 29 ත් 30 අතර එතකොට ඩිසල් එකේ වෙනස කි.මි 4ක පහක වෙනසක් නෙ තියෙන්නෙ. මේ ගැන අද දැන ගත්ත අය කො
@ravindubandarahr
@ravindubandarahr Жыл бұрын
Petral wage newe desel eficensy eka wedi
@mwrviraj27
@mwrviraj27 Жыл бұрын
මගෙ abe නම්බර් අලුත් ඩබල් ප්ලග් වෙලත් 32 වැඩනෙ බන්
@boletuktukstunt7691
@boletuktukstunt7691 Жыл бұрын
@@mwrviraj27 වේන්න පුලුවන් හිමිට ගියොත්.
@boletuktukstunt7691
@boletuktukstunt7691 Жыл бұрын
@@mwrviraj27 ඔයා ඩබල් ප්ලග් වෙලාත් කියලා එහෙම කිවුවට. ඩබල් ප්ලග් එක. ස්පිඩ් එක තනි ප්ලග් විල් එක්ක යන්න බැ මන් දන්න තරමින්. එ ගි⁣යත් ඔය ගාන තෙල් වැඩ කරන්නෙ නැ ඩබල් එකේ.
@SavinuKalanitha-gt6is
@SavinuKalanitha-gt6is Жыл бұрын
Vadiyen ena disel yanna vennathi
@kasunmuditha6112
@kasunmuditha6112 Жыл бұрын
Bajaj twing plug re 205 need
@DdFsffgvg-xq4ey
@DdFsffgvg-xq4ey Жыл бұрын
ඕවල්ෆ්ලෝ එකත් ඔය බොතලේටම දෙන්න ඕනි.. සක්ශන් විතරක් දීල හරියනවයෑ
@dasunudayanga125
@dasunudayanga125 Жыл бұрын
ඔහොම්මම නැවක 1lකට කොච්චර යනවද කියලා review එකක් ගේමු...😌👍
@THUNDER.....THOR47
@THUNDER.....THOR47 7 ай бұрын
😂😂
@RushAway-eq8hw
@RushAway-eq8hw 8 ай бұрын
ithin balahanko kari 3weel karayo apen galawana widiha
@dilanmadunil2899
@dilanmadunil2899 Жыл бұрын
Bolero walath karanna. ❤
@kavishkadilshan1971
@kavishkadilshan1971 10 ай бұрын
අයියේ pulsar 150 ඒකත් review කරන්නකෝ
@amilaroshan8627
@amilaroshan8627 Жыл бұрын
Wede nam supire
@sriyanithamel7554
@sriyanithamel7554 Жыл бұрын
Cb4 ona
@nimalrathnasiri739
@nimalrathnasiri739 Жыл бұрын
Piaggio ❤❤
@navogaming6140
@navogaming6140 Жыл бұрын
Bajaj 4strok එකෙත් ඕනේ
@thushankalansooriya5440
@thushankalansooriya5440 11 ай бұрын
Mc milage test ekak karanna och hara dura yanna one naha latten bagayak wenna tel litar bagayak dammanam harine
@anuralakshman2903
@anuralakshman2903 Жыл бұрын
Maru
@slcryptodc
@slcryptodc Жыл бұрын
mcn oyage yaluwage sonic boom garaj ekanam patta hora thanak
@SLBikers
@SLBikers Жыл бұрын
Sad to know brother 🥺
@supunkalhara2772
@supunkalhara2772 Жыл бұрын
L300 petrol van eke oniii 4g33 engine
@madawalagekeerthikumara5324
@madawalagekeerthikumara5324 Жыл бұрын
Video එක දිග වැඩියි මල්ලි
@adeeshaudukumbura5892
@adeeshaudukumbura5892 Жыл бұрын
මොකක්ද ඇප් එක?
@virangaumesh
@virangaumesh Жыл бұрын
Return line ekak enawa
@SocialAcademy.
@SocialAcademy. Жыл бұрын
CT100 එකක කරමු 😁
@tharindumaduwantha9738
@tharindumaduwantha9738 Жыл бұрын
😊😊
@vishwaprabhath9102
@vishwaprabhath9102 Жыл бұрын
❤❤❤
@niroshakumari1402
@niroshakumari1402 2 ай бұрын
Vikunanawada
@sajanadilshan7832
@sajanadilshan7832 Жыл бұрын
Super milage test Sandakan balan hitiye lagadi honda cg cm Wala milage test one aiye
@SLBikers
@SLBikers Жыл бұрын
Dennam
@user-fs3yk6po6f
@user-fs3yk6po6f Жыл бұрын
Boxer bike eke oni
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 15 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,4 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,8 МЛН
Piaggio 3 Wheeler axle and Brake Repairing
9:26
Ceylon Work
Рет қаралды 2,2 М.
Replacing Tuk Tuk Cup Set | 3Wheeler repair in Sri Lanka
6:35
Ceylon Work
Рет қаралды 1,2 М.