පල්ලි කන්ජි ඒ රසටම ගෙදරදීම හදමු.

  Рет қаралды 107,919

SL fathima's life style

SL fathima's life style

Күн бұрын

Пікірлер: 394
@sameeramadhu3527
@sameeramadhu3527 Жыл бұрын
දවස් ගානක ඉදන් හොයනවා කන්ජි එකේ Recepi එක දැන් හදන්න පුළුවන් මට නම් නෙවෙයි මුස්ලිම් යාලුවෝ දෙන්නෙක් ඉන්නවා රූම් එකේ හෙට ඉදන් ඒ දෙන්නා නෝම්බි ඒ දෙන්නා උයන්න දන්නෙ නෑ දැන් මට හදලා දෙන්න පුළුවන් 😍😍 Keep it Up Dr..!
@chandrakalachandrakala2239
@chandrakalachandrakala2239 3 жыл бұрын
මමත් ආසම කෑමක් නෝම්බි කාලෙට අපිටත් හම්බවෙනවා,දැන් ගෙදර දීම අපිට හදල බොන්න පුලුවන් ඔයාට බොහොම ස්තුතියි ,සුබ දවසක් 🥣🥣🥣🥣
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 2 жыл бұрын
මේ video එක අරගෙන ගියේ මගේ පුංචි කාලෙට. අපි හිටපු ප්‍රදේශයේ මුස්ලිම් ජාතික පවුල් කීපයක් හිටියා ඒ කාලේ. නෝම්බි කාලෙට අපිට ඒ අයගෙන් ඔය කැඳ එක හම්බ වෙනවා. පොඩි දරුවෙක් විදිහට මම හරිම ආසාවෙන් බිව්වා ඒ කැඳ එක. නෝම්බි අවුරුද්ද දවසට අපේ අසල් වැසියන්ගෙන් ලැබෙන කෑම පිඟන් මතක් වෙනකොට දැනුත් කටට කෙළ උනනවා. 😄. ඒ සහජීවනය නැවතත් උපදිනවා දකින එක ගැන පිට රටක හිටියත් මට සතුටුයි. ඔයාගේ සිංහල උච්චාරණය ගැන මට හරි ආඩම්බරයයි දුවේ.. ❤🤗 අහම්බෙන් ඔයාගේ channel එක හම්බ උනේ. අදම මම කැඳ එක හදලා අපේ දරුවන්ටත් කියලා දෙන්න ඕනේ අපේ සුන්දර පුංචි කාලේ ගැන. ඔයාට ජය.. ❤👍👍 Just a thought: music පොඩ්ඩක් අඩු කලානම් හොඳයි දුව.. 🤗👍
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
ane thanks amma
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 2 жыл бұрын
@@SLFathimaslifestyle ❤🤗
@latinsatharasinghe975
@latinsatharasinghe975 10 ай бұрын
මම අද තමයි මේ කැද එක හැදුවේ හරි ලේසියි හදන්න ඒ වගේම හරිම රසයි ගොඩක් ස්තුතියි
@gayanisrima4202
@gayanisrima4202 2 ай бұрын
ගොඩක් ආසාවෙන් හිටියා මේ ගැන දැන ගන්න . නෝම්බි මාසෙට අපිට හිතවත් අය ගෙනල්ල දෙනවා. මේක හදන හැටි පෙන්නුවට ඔයාට ගොඩාක් ස්තුතියි
@thanujadilhani8475
@thanujadilhani8475 10 ай бұрын
ගොඩාක් රස කන්ජී එකක් කොළඹ ඉන්න කාලේ අපිට පල්ලියෙන්ම දෙනවා ස්තුතියි ඔබට ❤🙏
@dewakasujith9340
@dewakasujith9340 10 ай бұрын
ඔබට ස්තුතිය .අද දැක්කේ මේ චැනල් එක. මම ආසාවෙන් හිටියේ මේ කැද එක හදන්න.Thanks universe 🙏🙏🙏 . Thanks dear fathima 💜️💜️💜️💜️💜️💜️💜️
@subhaniindrarathna
@subhaniindrarathna 7 ай бұрын
නංගී අද අපිත් හැදුවා පල්ලි කන්ජි.ඔයාගේ විදියට.මාරම රසයි. මං ලංකාවේ ඉන්නකොට එක පාරක් මේ කැද එක බීලා තියෙනවා.අපේ නැන්දා කෙනෙක්ගේ මුස්ලිම් යාලුවෙක් පල්ලියෙන් දුන්න කැද එක නැන්දාට දීලා.එයා අපිටත් ගෙනත් දුන්නා.ඒ දවසට ආයෙත් ගියා වගේ දැනුනා.ඒ රස ආයෙමත් දැනුනා.
@lakshikamadushani1933
@lakshikamadushani1933 10 ай бұрын
බොහොම ස්තුතීයි සහොදරිය❤ අල්ලාහ් දෙවියන් 🤲ගෙ පිහිටයි ඔයාට❤❤
@ranjandias-q5w
@ranjandias-q5w 10 ай бұрын
ඇත්තටම අපි හරිම ආසයි ,නොම්බී කාලෙට අපී නිව් ලංකා රෙස්ටුරන්ට් එකෙන් අරන් බොනවා,සුපිරි රසයී,
@deanna____6297
@deanna____6297 5 ай бұрын
Ane aunty mn ada meka haduwa. maarama rasai. ape gedara thibbe rathu kakulu. sudu kakulu thibbe nh habai mn bath eka hadaddi water tikak wadipura daala haduwa. aththtama mata harima sathutui. mn meeta kalin kanda hadala nh. me palawenima eka. hondata thibba. Thanks again.
@wasanthigunasighe2022
@wasanthigunasighe2022 3 жыл бұрын
මමත් හරිම අසයි මෙ කන්ජි එකට. මම හිත හිත උන්නෙ මෙක කවද හරි හදනව කියල
@pageantuniverseworld9726
@pageantuniverseworld9726 2 жыл бұрын
Waaawww mama me paara biuuwa. demodara palliyen maru . niyama minissu adarei okkotama.
@sarathchef8707
@sarathchef8707 10 ай бұрын
Looks very good and nice for a change Thanks to you
@anonymous-sb8ww
@anonymous-sb8ww 2 жыл бұрын
අවුරුදු 8 කට වගේ කලින් කාලා තීනව පොඩ්ඩක්...මේ දවස්වල පල්ලිය ගාවින් යනකොට හැමෝම භාජන වල මොනාද ගෙනියනව දැකලා යාලුවෙක්ගෙන් මොනාද කියලා අහල බලල මේ වීඩියෝ එක හොයාගත්තෙ...තෑන්ක්ස් අක්කා ❤❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
ane ehemadha🤗🤗
@fatimajayasundara8385
@fatimajayasundara8385 9 ай бұрын
මම-හරිම-ආසාවෙන්-හිටියෙ-හදන-හැටි-දැනගන්න-Thanks-oyata
@eranthadineshchanaka8789
@eranthadineshchanaka8789 2 жыл бұрын
හොය හොය හිටියෙ හදන හැටි🤗🤗බොහොම ස්තූතී.රාමදාන් කරීම්! අල්ලා දෙවි පිහිටයි!🤲🤲🤲🤲
@hansinieedirisinghe3997
@hansinieedirisinghe3997 2 ай бұрын
Thank you sister.. Please teach us more recipes..
@isinisadalika1360
@isinisadalika1360 2 жыл бұрын
Mn oyage recipe eka balagena ada haduwa harima rasai thankyou oyata 😘
@Spicebox77
@Spicebox77 10 ай бұрын
Beef dala hadana kanda eka danna bada. Thanks for sharing your knowledge.
@ishgunasekara477
@ishgunasekara477 3 жыл бұрын
අනේ දිගටම මේ වගේ ⁣රස, අපි නොදන්න කෑම වල රෙසපි ඕන 💗🥰🥰🥰🥰 Keep it up
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 3 жыл бұрын
Wenasma recipy godak genna balaporoththuwen inne dr.mage channal ekath ekkama inna.thank u
@shahidshajid9014
@shahidshajid9014 3 жыл бұрын
ඔයාට බොහොම ස්තුතියි අපි හොය හොය හිටියේ රෙසපි එකක් දුව
@satolucky9019
@satolucky9019 9 ай бұрын
ඔයාට නම් ගොඩක්ම ස්තුතියි ❤මම ආස කරන කැමති කෑමක් තමයි! කන්ජී. මට තනියම හද්‍රාගන්න පුලුවන්❤❤❤❤❤❤❤❤❤❤❤❤පස්සේ ආයෙත් ලියන්නම් ඔයාට ගොඩක්ම ❤පිං❤
@ranwi7801
@ranwi7801 10 ай бұрын
Wow..... looking so yummy....❤❤❤❤
@SLBusinessTalkShow
@SLBusinessTalkShow 3 жыл бұрын
Jaathi Aagam amathaka krla...Manussayk widihata aadare pennana hemogenama godak sathutui❣
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 3 жыл бұрын
Aniwaryenma dr innakan ekamuthuwa inna one ☺️☺️
@Motivvation.chathuwa
@Motivvation.chathuwa 4 ай бұрын
මමනම් ආසම නෝම්බි කැද එක ❤
@nathashasilva1616
@nathashasilva1616 2 жыл бұрын
අපිත් ආසම කෑමක්.මම ගෙදර හදනවා ඔයිට වඩා වෙනස් විදිහකට.දැන් මේ ක්‍රමේටත් හදලා බලන්න ඕනි❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
aaa ehemadha dr❤❤☺️hadhala balannako
@nethmidil8690
@nethmidil8690 3 жыл бұрын
මගේ මුස්ලිම් යාලුවෙක් ඉන්නවා..එයාගෙ ගෙදර හදන කෑම කන්න මං මාරම ආසයි.රහට උයනවා.අනේ ඔයා හදන කෑමත් ඒ වගේම ඇති.දිගටම මේ වගේ recipe දෙන්න නංගි.
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
ane ehemadha.අනිවාර්යයෙන්ම try karala balanna😘
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Superb sister good job .thank you budusaranai dawe phetai
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 3 жыл бұрын
ඔබට උනුසුම් සුභපැතුම් ❤ මමත් කාලා තියෙනවා ඇත්තටම හරිම රසයි ඕවා😋 MADU with country foods 🇱🇰
@katagasmacooking
@katagasmacooking 3 жыл бұрын
ඔව් ඒවා හරි රසයි .මමත් දවසක් කාලා තියෙනවා .
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 3 жыл бұрын
@@katagasmacooking ඔව් මාරම රසයි සුපිරි 😋
@rushzeen
@rushzeen 11 ай бұрын
original palli kanji home made.. mouth watering
@amilapathirana5152
@amilapathirana5152 Жыл бұрын
Thanks I was thinking to learn this for long time.
@indikasalpadoru7599
@indikasalpadoru7599 2 жыл бұрын
Thankyou hoya hoya idapu ekak ahamben oyage channel eka hambune den ekin eka balanawa harima lassanai vedio Budusaranai
@codmsrilanka2382
@codmsrilanka2382 10 ай бұрын
Mmmm niyamay ,,api buddagame jathi beda naha,,keep in thought god bless u sister
@aparekkenayana7196
@aparekkenayana7196 3 жыл бұрын
ආසම දෙයක් ගොඩක් ස්තුතියි
@rovinmichael4689
@rovinmichael4689 10 ай бұрын
ආසම එකක්❤
@MavekaNipunaf
@MavekaNipunaf 10 ай бұрын
Mage allapu gedara muslim aya.e dawas walla appita denawa nombi dawasata hawasa aniwaren yanawa ekka bonna.❤ thank you. Oyata duwa.god bless
@alexmarcelline4785
@alexmarcelline4785 2 жыл бұрын
මං ආසම දෙයක් මේ.ස්තූතියි❤️
@ThilakRanjith-wv3gg
@ThilakRanjith-wv3gg 10 ай бұрын
Good resapy
@imalikawshalya6333
@imalikawshalya6333 Жыл бұрын
හොය හොය හිටියේ ඕකේ අක්කී....❤😋
@Df-Dammi
@Df-Dammi 10 ай бұрын
මමත් හරිම ආස දෙයක් Thanks nanga❤🎉
@shiranidesilva8018
@shiranidesilva8018 10 ай бұрын
හදන හැටි දැක්කම පුදුම ආසාවක් ඇති උනා,පුතා.ඔයාට thanks
@bashithadilshan4226
@bashithadilshan4226 Жыл бұрын
රසයි ❤❤ සුපිරි ❤❤❤
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 2 жыл бұрын
Pereda idhan thma mata oyge video blnna hambune aththamai hrima lassanai oya katha krna widiya ... pahadiliwa ktha krnwa ... asai videos blnna ❤😍
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️❤
@pradeepaperera8611
@pradeepaperera8611 10 ай бұрын
පාතිමා හරිම අගෙයි මැනික ❤❤❤❤❤
@vishakamendis6793
@vishakamendis6793 2 жыл бұрын
Oyalage palliya ape gewal laga.api inne muslim gamaka.me keda harima rasai . gunai.ape sinhala ayata dana ganna me chanlie aka genawata romba thanks.allada kawal.suhama iringa.peitiwaren.
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
tamil hodata puluwan ne
@thilinikaushalya506
@thilinikaushalya506 3 жыл бұрын
Wish you All the best nanga channel eka godak watinw
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 3 жыл бұрын
Thank u soooo much akka☺️☺️
@ruwansampath374
@ruwansampath374 2 жыл бұрын
නියමයි ,😋 ,රසවත්
@damayanthidissanayake2572
@damayanthidissanayake2572 10 ай бұрын
Thank you so much ❤ waiting for more recipe
@firekinglk3363
@firekinglk3363 3 жыл бұрын
නියමයි ❤
@upaliweerasooriya7098
@upaliweerasooriya7098 Жыл бұрын
All the best... thanks 👍👍👍
@tharuneth4488
@tharuneth4488 2 жыл бұрын
මෙන්න මම ඉල්ලුව කන්ජි එක මේක හරිම රසයි. මම ගත්ත කන්ජි එකට බඩ ඉරිඟු ඇට දාලා තිබුණා. දැනුත් බඩගිනි වෙනවා 👍
@DeAlwis
@DeAlwis 9 ай бұрын
Thank you for sharing
@madushankafernando6955
@madushankafernando6955 2 жыл бұрын
පුදුම ආස කෑමක්..බබා හම්බ වෙන්න ඉද්දිත් මතක් උනා..ලන්කාවේ ඉන්න කාලේ මුස්ලිම් අය අපිට ගෙදරටම ගෙනත් දෙනවා
@nethulilinara7764
@nethulilinara7764 10 ай бұрын
අපිටත් පල්ලියෙන් ගෙනත් දෙනවා 🥺❤️
@susilayupala2959
@susilayupala2959 10 ай бұрын
Thanks nice job 👍 ❤
@kalyanimapa6188
@kalyanimapa6188 3 жыл бұрын
Oyalage agme yaluwek matath innawa eya hodai godak oya wagema lassanai💕💕
@umayanganavjsundarabandara5967
@umayanganavjsundarabandara5967 Жыл бұрын
Thanks Fathima. Just seen ur video. 👍
@isururambandarage1421
@isururambandarage1421 10 ай бұрын
නියමයි ✌😊
@dinuandish8301
@dinuandish8301 3 жыл бұрын
Mita klin kwadawath kala ne...ahala thibuna...hdl blmu...ada....thnkuu akki
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 3 жыл бұрын
hadhala balala comment karanna nanga☺️☺️
@tasheemasanduni1809
@tasheemasanduni1809 Жыл бұрын
Mm adamai me kanji eka kaawe oyage recipe ekata hadala...hodai eth....mata gdkma asa oyagen igena gat sudu luunu kanji ekai nangi eka maarai.onima leda wuna welawakadi bonna puluwani..tnx oyata
@anusharahman7106
@anusharahman7106 3 жыл бұрын
මම ගොඩක් අාසාවෙන් හිටිය කැමක්.. ගොඩක් ස්තුතියි නංගි
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 3 жыл бұрын
😊😊😊aaa ehemadha thanks beluwata dr.
@samanthiperera6220
@samanthiperera6220 3 жыл бұрын
Math asawen hitiye meka hadanawa balannna.thank u
@chamoda772
@chamoda772 3 жыл бұрын
මන් ආසම කෑමක්.අපේ ඉස්සරහ ටී පැක්ට්‍රී එකේ හැදුවම ගමටම දෙන්ව..එයාලත් මුස්ලිම් ...අය .❤️👍
@kalpani7054
@kalpani7054 3 жыл бұрын
Ane mn illapu recipe eka....eth mt oyage chanel eka hoyagnna hugak amaru una...onna dn sub kla... tnx meka dunnata....❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 3 жыл бұрын
❤❤❤❤😘😘😘😘😘
@samudraekanayake8000
@samudraekanayake8000 10 ай бұрын
Well done young lady
@jeanmendis9070
@jeanmendis9070 Жыл бұрын
Cute way. Thank you dear.👌👌👌🌹❤🌹🙏
@virajniroshan4430
@virajniroshan4430 10 ай бұрын
ගොඩක් රසවත් කැදක් 😋😋 ස්තුතියි.! යෙහෙළියට 💐 ❤️
@tharu3515
@tharu3515 3 жыл бұрын
චුටි කාලේ ඕක මම කාලා තියෙනවා රසයි හදලා බලන්න ඕන මම ආසම කැමක්
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 3 жыл бұрын
aa ehemadha dr hadhala balannako😉
@madugamlath1317
@madugamlath1317 2 жыл бұрын
හෙටම හදනවා...ගොඩක් ස්තූතියි
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
😂😂👍👍
@faizahfareed5889
@faizahfareed5889 3 жыл бұрын
I learnt so many tips from your channel.so genuine you are.thanks a lot. Were you running a channel called Sl Vs In.those days sis?
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 3 жыл бұрын
Thank you soo much dr.....ur comment make me more proud n happy.i have only one channel.SL Vs In is not my channel.....
@starrydust1824
@starrydust1824 2 жыл бұрын
Hii beautiful sister. Keep up the good work. I'm watching Ur vedio while drinking palli kanji from my neighbour
@rohanasunnath5986
@rohanasunnath5986 10 ай бұрын
Mama sinhala sister .mama හරි කැමති kada akak ....🌷 sister muslim aya beef හදන විදිය daanna .වාසනාව ගෙනෙන උපවාස කාලය k වේවා 🙏
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 6 ай бұрын
රස පාටයි
@disnasatharasinghe1998
@disnasatharasinghe1998 2 жыл бұрын
Man maka bel na tray karannam duwa thanks ❤❤God blass you
@MohamedAmeer-f1w
@MohamedAmeer-f1w 2 ай бұрын
Uggalokko. An. Valtkkal❤❤❤❤❤
@jeraldfernando564
@jeraldfernando564 10 ай бұрын
muslim vidihata biriyani watalapan hadana vidiha karunakara daanna.thanks.
@waneeshamadushani1989
@waneeshamadushani1989 2 жыл бұрын
😍😍😍😍😍Nangiyoo eka marama rasaiii math hadala baluwa kiyanne wachana nee mt oyata nangii...👌👌👌👌
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
hodata aawada akka
@seethagurusinghe1376
@seethagurusinghe1376 10 ай бұрын
Very good .
@ishanushani729
@ishanushani729 2 жыл бұрын
Thank you 💖 Man sinhala eth man kanchi bonna hari asai habai meats dapuwa vitharai
@staywithjay
@staywithjay 3 жыл бұрын
😍 ඒක නම් හදන්නම ඕනි
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 3 жыл бұрын
☺️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 3 жыл бұрын
Hadhala balala comment karanna
@pathmalathawikkarmage1899
@pathmalathawikkarmage1899 10 ай бұрын
Mashalla.. 👍👍
@susanthakumara8671
@susanthakumara8671 Жыл бұрын
man balagana hitiya ma video aka danakam harima asawena baluwa nangi man sinhala kenaka oyalagama keda aka kawadawath bila na hadala bonna puluwani Dana
@LankanandaDela-qo8qj
@LankanandaDela-qo8qj Жыл бұрын
I like simple biryani resipi
@hashini1871
@hashini1871 2 жыл бұрын
නියමයි 👍👌
@sumudukumarirajanayake6696
@sumudukumarirajanayake6696 2 жыл бұрын
thanks a lot!!!!!!!! Have you done a video on Biriyani that your community make? its yummy..
@sanjeewaniabeykoon6911
@sanjeewaniabeykoon6911 3 жыл бұрын
හායි..ෆාතිමා ..ඔයාගෙ channel එක හරිම වැදගත්. අපිට නුහුරු කෑම ගොඩක් ඔයා හරිම ලේසි යට හදන්න කියා දෙනව පැහැදිලි ව. මම මේ කැද.එක හැදුවා ඔයාගෙ මේ රෙසිපිය ට. වෙනසකට මුරුංගා කොල දැම්මා. හරිම රසයිනෙ. ෆොටෝ එකකුත් ගත්ත ..ඒවා දාන්නෙ කොහොමද ? , thankyou
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 3 жыл бұрын
facebook.com/profile.php?id=100072260686835
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 3 жыл бұрын
Ane ehemadha godak sathutui dr.mee mage facebook link eka
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 3 жыл бұрын
Meekata ewanna dr
@nuwanjayawardana7483
@nuwanjayawardana7483 2 жыл бұрын
thanks sister .mage husbend godaaaak kamathii mekata.api sinhala.eth palliye meka dena dawasata eya baldiyak thiyanawa mewa gennam eken purogana awith aasawen bonawa.mata dan palliye nathi kaletarh eyata gedarama hadala denna puluwan
@sandyapriyani3793
@sandyapriyani3793 3 жыл бұрын
Bohoma isthuthi duwata
@kasunfernando9289
@kasunfernando9289 2 жыл бұрын
tx nangiyooo.....happy ramadan day,,,,,,
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thanks aiya
@mihidumdhara6149
@mihidumdhara6149 2 жыл бұрын
Thank you nangi ma rasapi akata
@seethaseetha6797
@seethaseetha6797 10 ай бұрын
Super 👌🏼 👍 😍
@mohammadhasansourjahsourja1262
@mohammadhasansourjahsourja1262 2 жыл бұрын
good video good job
@matiperera6433
@matiperera6433 10 ай бұрын
❤❤❤God bless you ❤
@shehaniwathsala1545
@shehaniwathsala1545 3 жыл бұрын
Oya kiyala dena widiyata apita kama hadanna asa hithenawa thank you dr mewage rasa kama hadala danna palliye hadana sau kanchi ekath hadana widiya kiyala dennako
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 3 жыл бұрын
Thank u sooo much dr😘aniwryenma kiyala dhennam ☺️☺️☺️❤
@vishakadamayanthi369
@vishakadamayanthi369 10 ай бұрын
mama vada kala Abudhabi vala ehe nombi kaleta Api hadanne barli atai kukul masuii dalaii ekata kiyanne Haris kiyala
@roshanfr3454
@roshanfr3454 2 жыл бұрын
Good job 🌹🌹
@nishaliudeshika9424
@nishaliudeshika9424 Жыл бұрын
Ammo podi kale idanma nombi kaleta apita hamba wenawa.mara rasai..dan pitarata hitiyat.e rasanm amataka na❤
@sidamartin8708
@sidamartin8708 10 ай бұрын
Good job 👍
@wasanthakumara9938
@wasanthakumara9938 9 ай бұрын
,, good
@avishkapeiris6740
@avishkapeiris6740 Жыл бұрын
❤ thanks ❤ asawen hitiye
@geethanjaleemohottige6016
@geethanjaleemohottige6016 2 жыл бұрын
Thanks my dear. I will try it
@gwlahiru9290
@gwlahiru9290 Жыл бұрын
අද නොම්බි කැද එකක් ලැබුනා එක රස නිසා අවා කොහොමද කියලා හදන්නේ මරු රසයි
@SLFathimaslifestyle
@SLFathimaslifestyle Жыл бұрын
😂😂😂ehemadja
@maheeshavlogs5256
@maheeshavlogs5256 Жыл бұрын
Matath hambuna . Bath kanna ba. Hodt bada pirenw
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Sri lankan vlog 4
12:56
SL fathima's life style
Рет қаралды 96 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН