කොන්ඩ කැව්ම් සීනී වලින් හදමු konda kavum by💕SL Kitchen 💕

  Рет қаралды 669,457

SL Kitchen

SL Kitchen

Күн бұрын

#kondakawum#srilankanrecipe#slkitchen#

Пікірлер: 401
@SamudiWalimuni
@SamudiWalimuni 10 ай бұрын
මම හැදුවා හොදට ආවා ..ගොඩක් ස්තුතියි
@pavithrapiumali6582
@pavithrapiumali6582 28 күн бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට . හොඳට පැහැදිලි කරලා දුන්නා. මමත් හැදුවා හොඳට ආවා. 👍
@maliedisanayaka4827
@maliedisanayaka4827 2 жыл бұрын
ගොඩාක් හොදට පැහැදිලි කරා ඉස්තුතියි ඔයාට මාත් හෙට හදනව කොන්ඩ කැව්ම්.
@SarathHerath-kw6st
@SarathHerath-kw6st 10 ай бұрын
සුපිරි😂😂😂
@rpdahanayaka7490
@rpdahanayaka7490 Жыл бұрын
හොදට පැහැදිලව කියලා දුන්නා. ඔයාට ගොඩක් ස්තුතියි.. මම අවුරුදු වලට ඒ විදිහට හදනවා
@sudarshikalakmali8507
@sudarshikalakmali8507 Жыл бұрын
බොහොම ස්තුති ඔබ තුමියට මම මෙි අවුරුද්දට මෙි විදියට කීප වතාවක්ම කැවුම් හැදුවා ..හරියට හරිගියා පිටි කිි;01 හැදුවා ..පොඩිඩක්වත් වැරදුුනේ නෑ.හරීම රසයි.මං හදන්න කලින් බැදපු තල ඇට ටිකක් එකතු කරා පුදුම සුවදක් එක්ක රසයක් තිබුන .රස බලපු හැම කෙනෙක්ම හරිම රසයි කිවුව..මට හරි සතුටුයි ..මං ඒ හැමෝට කිවුව මෙි රෙසිපි එක ගැන.ඔබ තුමියට බොහොම ස්තුති ..🌹🌹🌹👍
@codelife550
@codelife550 Жыл бұрын
Hi
@jayamala7987
@jayamala7987 10 ай бұрын
මම හදන්න ඉන්නෙ ඔය හදන විදියට ඔයට ස්තුති 👍🤗
@punyasirisilva1503
@punyasirisilva1503 Жыл бұрын
ඔයාට ස්තුතියි පැහැදිලිව කියලා දෙනවා මම මෙි අවුරුද්දේ ඔයා කියලා දුන්නු විදියට හදනවා තෙරුවන් සරනයි
@suranjiinoka2522
@suranjiinoka2522 2 жыл бұрын
ගොඩක් හොදට කොන්ඩ කැවුම් හදන විදිහ තේරුනා ඔයාට ගොඩක් ස්තූතියි🙏🙏🙏❤
@chithrasamarakoon3044
@chithrasamarakoon3044 9 ай бұрын
Oyage kewum resipiya supiri harima melek mama heduwa oyata bohoma sthuthi
@anoshanilmini9498
@anoshanilmini9498 10 ай бұрын
Godak hodata pahadiliwa wistara kara❤❤❤❤
@nandanimalkanthi773
@nandanimalkanthi773 3 жыл бұрын
හොඳ ට පැහැදිලි කරාට ගොඩක් පිං ඔබ තුමියට
@SureshSuresh-uc7qk
@SureshSuresh-uc7qk 3 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි මිස් දැනුවත් කරාට
@sriyakannangara8358
@sriyakannangara8358 9 ай бұрын
ඔබට ගොඩක් ස්තූතියි!
@nalikahapuarachi8831
@nalikahapuarachi8831 3 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නාට ස්තුතියි
@samanthijayasuriya9318
@samanthijayasuriya9318 3 жыл бұрын
මං මේ recepie එකට උදේ කැවුම් හැදුවා. ජීවිතේ පළමු වතාවට හරිම ලස්සනට කැවුම් ටික හදා ගත්තා. ඔබට හුගාක් ස්තූතියි .
@nuwanbuddikar.m.n.brathnay9724
@nuwanbuddikar.m.n.brathnay9724 10 ай бұрын
Me pramana walin keum kiyak wage hadanna puluwanda
@rohinidezoysa6991
@rohinidezoysa6991 2 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි .නිවරදිව කියල දෙනවා .
@nirmaladhevee6445
@nirmaladhevee6445 3 жыл бұрын
Harima pahadili vidihatakiyala dunna godakma sthuti.
@diludilu6531
@diludilu6531 10 ай бұрын
රාත්‍රියට අනලා තියලා උදේ හදන්න බැරිද
@SLKitchen
@SLKitchen 10 ай бұрын
Puluwan
@malinihettiarachchi6565
@malinihettiarachchi6565 2 жыл бұрын
ඉදිරි පත් කිරිම ඉතා අනර්ගයි
@warshapoorni8859
@warshapoorni8859 3 жыл бұрын
පළවෙනි වතාවට මම හැදුවා. රසට ආවා. බොහොම ස්තූතියි❤
@tharangagunarathna3525
@tharangagunarathna3525 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට හොඳට පැහැදිලි කරණව
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
ස්තුතියි ඔයාටත් මේ ඉදිරිපත් කිරීම්වලට සුවපත් දිවියක් වේවා
@shandeshappriya9738
@shandeshappriya9738 Жыл бұрын
0p0
@kmdweerasingha1667
@kmdweerasingha1667 Жыл бұрын
Harima පැහැදිලි . මමත් hadanwa adama.❤️
@indranisamarasekara9065
@indranisamarasekara9065 Жыл бұрын
හරිම පැහැදිලිව කියලා ෙදනවා.🌺 thank you👍
@mallikawickramarathne4593
@mallikawickramarathne4593 2 жыл бұрын
ගොඩාක් පිං ලස්සනට කියල දුන්නා
@kamarypop65
@kamarypop65 Жыл бұрын
❤සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාට ,ගොඩක් ස්තුති මිස්
@deepthij9068
@deepthij9068 2 жыл бұрын
අපි හැදුවා...හරිම රසයි, මෙලෙකයි..බලන හැමෝම බය නැතුව මේක හදන්න ....❤
@nammuniarachchi331
@nammuniarachchi331 2 жыл бұрын
No 0 hi coo
@anomalokunarangoda8247
@anomalokunarangoda8247 2 жыл бұрын
Mama heduwa hodatama thibuna
@dilshaniwijekoon6414
@dilshaniwijekoon6414 Жыл бұрын
Me pramanayen kaum kiyak vitra haduwada dr..
@KeerthiRathna-p1z
@KeerthiRathna-p1z 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dimeshamadushani643
@dimeshamadushani643 3 жыл бұрын
අනිවාර්යයෙන් mamath hadala balannawa thank you
@lalanisenarathna5560
@lalanisenarathna5560 3 жыл бұрын
ගොඩක් හොදට පැහැදිලි කරා බෝහෝ ම ස්තූතියි
@SLKitchen
@SLKitchen 3 жыл бұрын
ස්තුතියි ඔයාට
@nalanihemalatha7249
@nalanihemalatha7249 Жыл бұрын
මමත් හැදුවා හරිම රසවත් චුට්ටක් වත් වෙනස් නොකර ඒ ප්‍රමාණ ඒ විදිහටම ගන්න . ගොඩක් ගොඩාක් ස්තූතියි.ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
@iresha81
@iresha81 2 жыл бұрын
Thank you so much, very useful video for kaum recipe.
@thilinaranasingha2022
@thilinaranasingha2022 2 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි 🙏❤️ මං කවදාවත් මේව හදල නෑ , මං මේ හැමදෙයක්ම හදන්න ඉගෙන ගත්තෙ අක්කේ ඔයාගෙන් , මේවා හදද්දී ඒ විදිහටම රසට හැදෙද්දි ආසයි ගොඩාක් , ඔයාට හිතින් එවලෙට පින් දෙනවා 🙏 , ඔයාට ගොඩාක් ස්තූතියි 🙏❤️
@SLKitchen
@SLKitchen 2 жыл бұрын
ස්තුතියි ඔයාටත් 😍😍❤
@thilinaranasingha2022
@thilinaranasingha2022 2 жыл бұрын
@@SLKitchen 😍😍❤️
@AF-ku4zw
@AF-ku4zw 2 жыл бұрын
Explained well Thank you 💐 👌 going to make soon .
@tharukaveesha363
@tharukaveesha363 3 жыл бұрын
ගොඩක් ස්තූති ..හොදට පැහැදිලි කලා
@kuwaitekuwaite5771
@kuwaitekuwaite5771 3 жыл бұрын
ඔයා ලස්සනයි කැ වූ ම් හ ද න ව බුදුසරණයි ඔයාට
@dilanitennakoon7882
@dilanitennakoon7882 2 жыл бұрын
Thank you 🙏🏽do you have recipe pani konder kawum?
@irfanashraf1638
@irfanashraf1638 Жыл бұрын
Very nice I will try from Pakistan 💕💕💕💕💕💕💕💕
@Fatima-sw8on
@Fatima-sw8on 2 жыл бұрын
💕🙏🏽💕ගොඩාක් ස්තුතියි ඔයාට හොදට පැහැදිලිව කියා දුන්නට තෙරුවන් සරණයි. 💕🙏🏽💕
@dilshaniwijekoon6414
@dilshaniwijekoon6414 Жыл бұрын
Me pramanayen kaum kiyak vithara hadagnna puluwanda dr..
@nilukajayamanna8177
@nilukajayamanna8177 2 жыл бұрын
මම හැදුවා හරිම රසවත්
@tharukasewwandi983
@tharukasewwandi983 10 ай бұрын
Thank u dr...❤
@usharakalani4523
@usharakalani4523 3 жыл бұрын
රසට ආවා
@malindukavinga2622
@malindukavinga2622 3 жыл бұрын
Malindu🤑🤑🤑🤑👺👺🐉🐉🤑🤑🤠🤠🤠
@Supunlakshan-zv4uo
@Supunlakshan-zv4uo 10 ай бұрын
Eththatama hodata aaa.niyamaj.thank.ane mun keum hadana widiya kiyannako
@SLKitchen
@SLKitchen 10 ай бұрын
වීඩියෝ එකක් තියෙනව බලන්න
@RohiniPerera-vl4eh
@RohiniPerera-vl4eh 2 ай бұрын
j
@dilkihansi5499
@dilkihansi5499 2 жыл бұрын
ස්තූති ඔයාට දැනුම ලබා දුන්නා ට
@mojonewslk
@mojonewslk 3 жыл бұрын
it's look so delicious.thanks for shairng.merry christmas.
@sanathwicky2827
@sanathwicky2827 Ай бұрын
පිටි මිශ්‍රනය පෙගෙන්න තියන්න ඕන නැද්ද
@manelparanamana7747
@manelparanamana7747 3 жыл бұрын
ස්තූතියි ඔබට , අමාරුයි කියලා හිතුවා , ඒත් ඔබ ඉතා පැහැදිලි ව කියා දුන්නා ,ස්තූතියි ඔබට ,🙏🙏🙏
@sirimaliyanage7505
@sirimaliyanage7505 3 жыл бұрын
Very nice Thankyou Australia
@kamanigajanayake6154
@kamanigajanayake6154 10 ай бұрын
❤❤❤❤Hadal බලනවා
@VimukthiDewangani-e7p
@VimukthiDewangani-e7p Ай бұрын
Hal piti panpiti halanna oneda
@mauligamage8033
@mauligamage8033 3 жыл бұрын
Hodata kiyala Denava ..thank you
@nuwanjayaranga7296
@nuwanjayaranga7296 11 күн бұрын
මෙ ප්‍රමන කැවුම් ගෙඩි කියක් හදන්න පුළුවන්ඳ
@senurihansi3190
@senurihansi3190 3 жыл бұрын
Harima.lassani
@KusumawatheeGilimalage
@KusumawatheeGilimalage 5 ай бұрын
ලස්සනයි 😗
@sumalsameerawedamulla8443
@sumalsameerawedamulla8443 3 жыл бұрын
Man haduwa oyage recipe ekata harima rasai sthuthi
@bagyakumariliyanage6009
@bagyakumariliyanage6009 3 жыл бұрын
Lassana amuthu katahadak thiyenne ahan inna asa hitenawa awagema oya kiyala denawath godaak pehedili thanks oyata
@SLKitchen
@SLKitchen 3 жыл бұрын
Thank you
@m.g.kusumalathakusumalatha9072
@m.g.kusumalathakusumalatha9072 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමියට
@chandanapnilushi2202
@chandanapnilushi2202 2 жыл бұрын
ස්තුතියි ඔයාට .හාල් පැය කීයක් පොගවලද පිටි හදා ගන්න ඕනේ .බුදුසරණයි
@SLKitchen
@SLKitchen 2 жыл бұрын
පැය දෙකක් දෙකහමාරක් වගෙ පෙගුනහම ඇති
@chandanapnilushi2202
@chandanapnilushi2202 2 жыл бұрын
@@SLKitchen ස්තුතියි ඔයාට 😘
@ppmanjunayaka7328
@ppmanjunayaka7328 8 ай бұрын
වතුර වෙනුවට පොල් කිරි දාන්න බැරිද
@SLKitchen
@SLKitchen 8 ай бұрын
පොල් කිරි දැම්මොත් ටික දවසක් තියා ගන්න බැරි වෙයි නේද හදල බලන්න රසට තියෙයි
@VineethaPonnamperuma
@VineethaPonnamperuma Жыл бұрын
පැහැදිලිවම කියල දුන්න ස්තූතියි
@ritaprins7844
@ritaprins7844 11 ай бұрын
Thanks for sharing
@ranukaayeshan3506
@ranukaayeshan3506 2 жыл бұрын
Ane oyata bohoma esthuthii Ada Api haduwa godak rasai thank you❤❤❤❤❤❤
@pramudianuththara1703
@pramudianuththara1703 6 ай бұрын
Ane harima hodai oya kiyala funna
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 3 жыл бұрын
Yes looking good also tests okay 👌 l will try u way many thanks 🙏
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 3 жыл бұрын
oya hidata kiyala denava, mahansiwela wachanen wachane kiyanava, oyage voiceekath harima afaraneeyai, oyage receipe ekrn mama kawum haduva, Harima rasai, oyata godak pin. Chanrl ekatath, oyatath Devi pihitai. Suba aluth awuruddhak weva
@SLKitchen
@SLKitchen 3 жыл бұрын
ඔයාටත් ස්තුතියි සුභ අළුත් අවුරුද්දක් වේවා 💕💕
@chathuriranawaka5577
@chathuriranawaka5577 2 жыл бұрын
Thank you.. Math heduwa. Hrima rasai. 🥰😘❤
@ashteamweg6218
@ashteamweg6218 2 жыл бұрын
Well explained .Thank you .Bless you.🙏🏼🌸🌼🏵🌺👍🏻👏
@AsmIsmail-dt5eg
@AsmIsmail-dt5eg Жыл бұрын
Harima rasay
@ishanpriyantha8234
@ishanpriyantha8234 3 жыл бұрын
අපේ අම්මා කොණ්ඩ කැවුම් හදනකොට පිටි මිශ්‍රණය සීනි උණුකරලා යොදන්නේ නැහැ. අම්මා කියනවා සීනි උණුකරලා ගත්තම කැවුම් හයිවෙනවා කියලා ඒක ඇත්ත. අපේ අම්මාගේ කැවුම් වරක් කෑ කෙනෙක් ආයෙත් හදලා ඉල්ලනවා. ඒ තරමටම රසයි. එයා පිටි යොදනකොට සීනි උණු කරන්නේ නැතිව සීනි දමා කලවම් කරනවා. කැවුම් කාලයක් තියාගන්නත් පුළුවන්. සීනි උණු කරලා ගත්තම කැවුම් හයිවෙනවා තියාගන්නත් අමාරුයි
@shiromidamayanthi4192
@shiromidamayanthi4192 3 жыл бұрын
ඔයාගේ අම්මා හදන විදිහ දාන්න කෝ
@SLKitchen
@SLKitchen 3 жыл бұрын
ඔව් ඒක ඇත්ත මන් පැණී පාට කැරමල් කර ගන්න විතරයි සීනී උනු කරේ ඉතිරි සීනී උනු කරන්නෙ නැතිව එකතු කරෙ ඔයා වීඩියෝ aka බලන්න නැවත
@shyamadissanayake527
@shyamadissanayake527 Ай бұрын
විඩියෝ එක හරිම පැහැදිලියි. හාල් කොච්චර වෙලා පෙගෙන්න දාලද කොටන්න ඕනෙ.❤❤
@SLKitchen
@SLKitchen Ай бұрын
පැය දෙකක් දෙකහමාරක් විතර හොදටම ඇතී
@shyamadissanayake527
@shyamadissanayake527 Ай бұрын
@SLKitchen බොහොම ස්තූතියි ❤❤
@chathurikakothalawala5021
@chathurikakothalawala5021 3 жыл бұрын
Man ada miss me recipe ekata haduwa. Godak hodata awa.godak rasai.Thanks lot.
@pearlyhapuarachchi5831
@pearlyhapuarachchi5831 2 жыл бұрын
Oya hodata pahadili karuwa.thanks.
@battibattigkragka689
@battibattigkragka689 3 жыл бұрын
හරිම පැහැදියි ගොඩක් ස්තුතියි බුදු සරණයි
@anulahettiwaththe1232
@anulahettiwaththe1232 Жыл бұрын
හරිම පැහැදිලි ස්තුතිය 👍👍👍
@s.m.wsamarakoon4610
@s.m.wsamarakoon4610 Жыл бұрын
kiyak hadaganna puluwanda oya pramanen
@KasuniWathsala-x2v
@KasuniWathsala-x2v Ай бұрын
Math haduwa hodata awa
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 3 жыл бұрын
Yes sister looking good l hope kewum tested 😍l will try do u way many thanks 🙏
@SLKitchen
@SLKitchen 3 жыл бұрын
Thank you, I beg you to stay with me
@manishkasudu6672
@manishkasudu6672 2 жыл бұрын
Lo
@danujawicramasinha9059
@danujawicramasinha9059 3 жыл бұрын
පොල් කිරි දමා හදපු කොන්ඩ කැවුම් එක අපි බැලුවා ඔයා අපට ඒක කියල දුන්නට ස්තූතියි. බුදු සරණයි දෙවි පිහිටයි.
@dayanandabalasuriya4188
@dayanandabalasuriya4188 2 жыл бұрын
අපේ ගෙදෙර උවමනාවකට කෑම හදන නැන්සා,කෙනෙක් මේ විදියට පොල් කිරි දාලා හැදුවා. හරිම රසට මෙලෙක්ව කැවුම් තිබුණා. ස්තුතියි ඔයා කරන මේ මෙහෙයට...
@dayanandabalasuriya4188
@dayanandabalasuriya4188 2 жыл бұрын
නැන්දා කෙනෙක්
@swarnaprathapasighe1875
@swarnaprathapasighe1875 3 жыл бұрын
great presentation thanks a lot , one thing can you pls tell me how long rice has to be soaked
@SLKitchen
@SLKitchen 3 жыл бұрын
Let the rice soak for 2 hours. Thank you.
@swarnaprathapasighe1875
@swarnaprathapasighe1875 2 жыл бұрын
@@SLKitchen Thanks
@ursulafernando573
@ursulafernando573 2 жыл бұрын
හරිම පැහැදිලියි .ඔයාට ගොඩක් ස්තුති .
@jeewaniweerathunga5784
@jeewaniweerathunga5784 2 жыл бұрын
හරිම පැහැදිලි ගොඩක් ස්තුතියි බුදු සරණයි ඔයාට ...
@dalsiashoka
@dalsiashoka 2 жыл бұрын
මමත් ඔයාගෙ විදියට කැවුම් හැදූවා. ගොඩක් ස්තුතියි.
@dammekadammeka9777
@dammekadammeka9777 3 жыл бұрын
ඉදිරිපත් කිරීම ඉතා අනභිබවනීය තෙරුවන් සරණයි
@JoshepNona
@JoshepNona Жыл бұрын
😢
@sujathaguruwatte5686
@sujathaguruwatte5686 2 жыл бұрын
Thank you so much. Hsdala balanawa
@shyamaannedambage2811
@shyamaannedambage2811 3 жыл бұрын
ගොඩක් හොඳට පැහැදිලි කලා. ස්තූතියි ඔබට
@mallikanavaratne8398
@mallikanavaratne8398 Жыл бұрын
Looklikevr b. . . b
@ireshamadumali3993
@ireshamadumali3993 Жыл бұрын
Konda kewm 100 hadanna oni pramanayan kochcharada kiyannako
@SLKitchen
@SLKitchen Жыл бұрын
හාල් පිටි කිලෝ තුනක්විතර ඇති
@sriyawathibandarigoda3342
@sriyawathibandarigoda3342 2 жыл бұрын
Thank you harima pehediliy b s
@ruvinaranjani578
@ruvinaranjani578 2 жыл бұрын
Thankyou ......💖 Hoda pehedili keremak
@chamilanadeeshani14
@chamilanadeeshani14 2 жыл бұрын
Ada MN hadannai ynne oyage vidihata.first time. Hadala kiynnm
@damayanthiwithanachchi1333
@damayanthiwithanachchi1333 3 жыл бұрын
Godak hondata pahadili karanava thanks,♥️🌹
@sandugamage3546
@sandugamage3546 2 жыл бұрын
Akke halpiti 1k dana sini panpiti pramane kiyannako akke
@mangalikaprinzo8802
@mangalikaprinzo8802 2 жыл бұрын
Do you have to wait to get cool down for caramel to ad the flour please?
@SLKitchen
@SLKitchen 2 жыл бұрын
Caramelizing is a small amount so it doesn't matter if it's hot
@mangalikaprinzo8802
@mangalikaprinzo8802 2 жыл бұрын
@@SLKitchen Thanks 🙏Darling ♥️
@sumithperera8790
@sumithperera8790 2 жыл бұрын
Bohoma phadiliyi kawimi hadan widiya Budu saranayi
@sajisrilangasaji2772
@sajisrilangasaji2772 3 жыл бұрын
ස්තුතියි ගොඩක්
@nimaljayarathna6510
@nimaljayarathna6510 2 жыл бұрын
හාල් ලොච්චර වෙලා.පෙඟෙන්න දාන්න ඕනෙද
@SLKitchen
@SLKitchen 2 жыл бұрын
පැය දෙකක් දෙකහමාරක් විතර පෙගුනාම ඇති
@nipunilakshika624
@nipunilakshika624 2 жыл бұрын
Oya pramanen kiyak withara hdnn puluwnd
@nadeeshasandamali1745
@nadeeshasandamali1745 Жыл бұрын
අපිත් අද හදන්න යන්නේ පැරිස් නුවර ඉදන්. ❤
@nalaniranasinghe3352
@nalaniranasinghe3352 3 жыл бұрын
හරි ම පැහැදිලිය
@nayanichandima5785
@nayanichandima5785 9 ай бұрын
Pol kiri nethuwa wathuren anuwama konke ennedda hodata
@SLKitchen
@SLKitchen 9 ай бұрын
එහෙම නෑ හදන්න පුලුවන් ටික දවසක් තද වෙන්නෙ නැතිව තියාගන්න පුලුවන්
@nayanichandima5785
@nayanichandima5785 9 ай бұрын
Kaum ekak wikunane kiyatada
@ashokagamagea5310
@ashokagamagea5310 3 жыл бұрын
කැරමල් කරපු සීනී රස්නෙන්ද දාන්නෙ වතුර කෝප්පෙ උනු වතුරද ?? පැහැදිලි කරන්න ples
@SLKitchen
@SLKitchen 3 жыл бұрын
කැරමල් කරපු සීනී පොඩ්ඩක් නිසා මන් උණුවෙන්ම දැම්මේ වතුර ඇල් වතුර දාන්න
@mangalikajayanthi4678
@mangalikajayanthi4678 3 жыл бұрын
Utu
@sriyafernando4775
@sriyafernando4775 3 жыл бұрын
Goodak lassanai budusaranai
@lakshmiramanayaka9481
@lakshmiramanayaka9481 2 жыл бұрын
Hi dear සුදු හාල් වෙනුවට භාස්මතී ගත්තොත් හරියන්නේ නැද්ද ?
@SLKitchen
@SLKitchen 2 жыл бұрын
ස්ටීම් කරපු නැති බාස්මත් කමක් නෑ
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН