ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබද නව සොයා ගැනීම් (Part 2) - Prof. Raj Somadeva

  Рет қаралды 240,255

SL Show

SL Show

Күн бұрын

Пікірлер: 508
@LalindaDineshRanaweera
@LalindaDineshRanaweera 4 жыл бұрын
එක වචනයක් වත් අපතේ නොඇර අහගෙන ඉන්න පුළුවන් දේශනයක් ..... සිංහලයෙකු වීම ගැන ඇත්තටම ආඩම්බරයක් තියෙන්නේ ....තියෙන පොඩි පොඩි වැරදි හදාගෙන අපි ඉදිරියට යමු .....ඔබතුමා කරගෙන යන සත් කාර්යය ඉදිරියට කරගෙන යාමට යෝධබල සවිය ...ජය !
@lakmalchathuranga3411
@lakmalchathuranga3411 Жыл бұрын
දශක ගානක් සොයාගත් දැනුම කිස ලොබකමකින් තොරව අපට ලබා දුන් මහාචාර්ය රාජ්සෝමදේවයන්ට උපහාරය 💐 💐💐💐💐💐❤❤❤❤
@maheshshani9436
@maheshshani9436 Жыл бұрын
කියන්න වචන නෑ. අපි කොතනද ඉන්නෙ. රටට වටින මිනිස්සු. තිස් තුන් කෝටියක් දෙවිවරු ඉන්නව කියල කිවුවට මම දැක්කෙ කීහිප දෙනයි. 🙏🙏🙏❤️❤️❤️
@amilasudewa7496
@amilasudewa7496 2 жыл бұрын
ඔබ නමි අතිවිශිෂ්ඨයි.මෙි දැනුම රටට බෙදන්න.ඔබ අපට,රටට ඉතා වටිනා සමිපතක්
@soultunemusic9442
@soultunemusic9442 4 жыл бұрын
ලාංකිකයකුවීම ගැන ලොකු අභිමානයක් ඇතිවෙනවා ඔබතුමාගේ දේශණයට සවන්දීමෙන්
@indiraliyanarachchi6646
@indiraliyanarachchi6646 4 жыл бұрын
මේ තරං වටිනා දැනුමක් ලබා දෙන මෙතුමාට තෙරුවන් සරණයි .මෙවැනි වටිනා සාකච්ඡා unlike කරන කුහක මිනිස්සුන්ට පව් .
@mes2218
@mes2218 3 жыл бұрын
මෙවන් පුලුල් විෂයක් පැය දෙකක් වැනි සුළු කාලයක් තුල ලබා දී අපගේ දැනුම වර්ධනය කිරීම ගැන ස්තුතියි ඇදුරු තුමනි.මෙය නැවත නැවත සවන් දෙමින් එම දැනුම වර්ධනය කර ගත යුතුය.
@hajithprasanna
@hajithprasanna 5 жыл бұрын
ඔබ නම් අපේ රටට අතීශයින්ම වටිනා මහාඅනර්ඝ සම්පතක් මහාචාර්‍ය තුමනි. ඔබ මේ දේශණා කරණ අප ඉතිහාස විස්තර මොනතරම් අනර්ඝද? මම ඉන්නේ ඉතාලියේ මේ රටවල මෑත ඉතිහාසය market කරණ කෙරිල්ල එක්ක බලද්දි අපේ මෙච්චර වටිනා ඉතිහාසය හංගගෙන ලෝකෙට ණය වෙවි හිගාකනව. ඇත්තටම අපිට ඉතිහාසය පමණක්ද? ඇත්ත සර් දැන් බලා ගෙන ගිහාම මංගර දෙවියොම තමයි මුලු රටටම පාළණය කරන්නේ වෙස්වලාගෙන. ඒක තමයි අපි මේ ඉතිහාසයේ ආශ්වර්‍ය ගැන හිත හිත සතුටින් ඉන්න තමයි තියෙන්නෙ. මේ ඉතිහාසය පෙන්නන්න මෙතරම් මහන්සියක් ගන්න ඔබ තුමාටත් ඔබගේ සහයකින් සියලු දෙනාටම සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා🙏🙏🙏
@JEA1965
@JEA1965 3 жыл бұрын
🎁
@vimsen2221
@vimsen2221 5 жыл бұрын
මම වසර ගනනාවක කාලය යොදවලා දැනගත යුතු දේ මේ දේශන කොටස් දෙකෙන් පැය පහක වගේ සුඵ කාලයක් තුලදී දැනගත්තා. මහාචාර්ය තුමාට සහ කටාර් ශ්‍රීලාංකිකයිනට හෘදයංගම ස්තුති.
@nirmaanacreation3115
@nirmaanacreation3115 5 жыл бұрын
මේ කතාව දාන එක හොදයි. නමුත් මෙහි මුල් කතෲ අයිතිය ප්‍රකාශයට පත් නොකිරීම වැරදියි. මෙය සිදු කලේ "එතෙර අපි කටාර්" නම් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සන්විදානයක් විසින්.ඔබට මෙහි පසු බිමේ ඇති ඔවුන්ගේ බැනරය හොදින් බැලුවොත් දැක ගත හැකියි. මම ජවිපෙ පාක්ශිකයෙක් නොවේ. නමුත් මෙය සන්විධානය කල අයට අදාල ගෞරවය ලබා දිය යුතුයි.
@kasunmaheshan2915
@kasunmaheshan2915 4 жыл бұрын
කිව යුත්තක් ඔබ කිව්වේ
@cpoornimal247
@cpoornimal247 4 жыл бұрын
he is real professional
@gunasenanawarathne9926
@gunasenanawarathne9926 3 жыл бұрын
@@nirmaanacreation3115 yb
@gunasenanawarathne9926
@gunasenanawarathne9926 3 жыл бұрын
@@nirmaanacreation3115 ùb
@aluthgeshayamali6155
@aluthgeshayamali6155 4 жыл бұрын
පරමාදර්ශී වීරයෝ නැති මේ කාලෙ....නමට දේශප්‍රේමීයො ඉන්න මේ කාලෙ ...ඔබ තුමා වැනි අය ..වාසනාවන්.
@upulbandara6708
@upulbandara6708 5 жыл бұрын
සෑම රටකටම ආඩම්බරෙන් කතා කරන්න ප්‍රෞඩ ඉතිහාසයක් තියනව.ඒක පරම්පරාවෙන් පරම්පරාවට පිරිසිදුව දැන ගැනීමේ අයිතිය ආරක්ෂා කිරීම රාජ්‍යය වගකීමක් ලෙස බලයට පැමිණෙන සෑම රජයක්ම බැදී සිටිනව.අවාසනානවකට අපේ රටේ ඉතිහාසය සූක්ෂම ලෙස විකුර්ති කරල නිවට ජාතියක් කියන හැගීම ඇති කරන්න අවශ්‍ය සෑම උත්සාහයක්ම ගන්නෙ හිටපු සහ ඉන්න අපේම රාජ්‍යය නායක නායිකාවො.(ඉතාම සුවිශේෂී දැනුවත් කිරීමෙ දෙශනයක්)
@skillangarathne
@skillangarathne 5 жыл бұрын
සකඳ මලයි - බබළු වැලයි මෙය නම් මගේ පියා විසින් කියාදෙන ලද්දක් නොවන අතර , මෙය වචනාර්ථයක් නොව උපමාවකි. මා මෙය ඉගෙන ගත්තේ මගේ ගුරුතුමෙකු වූ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගෙනි. ඔහු විසින් ආදී මානවයා හා ඔවුන්ගේ පැරණි තාක්ෂණය පිලිබඳ දේශනයකදී මෙම උපාමව ගෙන හැර පෑවේය. ඔහු පැවසූ ලෙසට මේ උපාමාව භාවිතා කරන්නේ හොඳ පෑහීමක් පිලිබඳ කියනවිටය. අපේ පැරැන්ණන් මගුල් ගෙවල් වලදී මනාල යුවල විවාහ ජීවිතය ගතකළ යුත්තේ කෙසේදැයි විග්‍රහ කිරීමට මේ උපමාව යොදාගත් බව පැවසෙනවා. මෙහිදී සකඳ මල කියන්නේ ඔබ දැක ඇති පොල් අතු හා උළු වහල සහිත ගෙවල්වල වහලයේ මුදුනෙන් ගෙයට වැටෙන ආලෝක ධාරාවය. එය හොඳින් පෙනෙන්නේ අඳුරු තැන්වලදීය. එම ආලෝක ධාරාව පහළට වැටෙද්දී එම ආලෝක ධාරාව ඇතුළත විවිධ මෝස්‌තර දර්ශනය වේ.එය බබළු වැල ලෙස හඳුන්වනු ලබයි. උපුටා ගත්විතේ විචාරක දියණිය පස්වරු 12.00 පැයට
@esteemlanka7497
@esteemlanka7497 4 жыл бұрын
මහත්මයා දැන් විවාහ උත්ස⁣වයකදී මංගල සභාවේ වැඩිහිටියෙක් යුවලට අවවාද දීම වෙනුවට සිදුවන්නේ තරුණයෙක් විසින් යුවල මංගල සභාව ඉදිරියට ගෙන්වලා මධුසමයේ කිරීමට නියමිත දේවල් කීමයි.අලුත්වීම,නවීකරණයවීම රැඩිකල් යන වචන කිය කිය ඒවාට මහා ගැඹුරු අර්ථකථන සපයමින් සාධාරණීකරණය කරමින් කටයුතු කරන පිරිසකුත් සිටීම කණගාටුවට කරුණක්
@hellomathisha
@hellomathisha 3 жыл бұрын
ඒක ඇත්තටම වටිනවා.
@chanakadodangodage4993
@chanakadodangodage4993 5 жыл бұрын
This lecture should give to all scools and universities in SL.
@buddikakakarunarathna
@buddikakakarunarathna 4 жыл бұрын
මේ කතා කරන හැම වචනයකම සාක්ෂි ඇතුව කතා කරන පුද්ගලයෙක්... ඒ වගේ වචන තර්කානුකූලයි... අතීත ගැලපීම් විශිෂ්ටයි.. ඒත් මේ රටේම ඉපැද රටටම ආලය නැති , සැබෑවට නොව මුලාවට ඉඩ තියන් ඉන්න පිරිසක් එක්ක මොන තර්ක ගෙනාවත් එක පුස්සක්... ඔබ තුමා නිවැරදිව ඉතිහාසය ගොඩ නගනකම් සෑබෑ සිංහලයන් බලා ඉදිනවා.. දීර්ඝායුස මහාචාර්යතුමනි
@tomiyaproduct8430
@tomiyaproduct8430 4 жыл бұрын
ඔබතුමා මෙ රටට සම්පතක්. ආඩම්බර හැගීමක් දැනෙනව අපට
@senavirathnaanura9851
@senavirathnaanura9851 5 жыл бұрын
ඔබතුමාට ජය වේවා .අපි පොඩි කාලේ බොරු ඉතිහාසය ඉගෙන ගත්තා උවත් අපේ පොඩි දරුවන්ට ඇත්ත ඉතිහාසය උගන්වන උත්සාහ කරන් එක ලොකු පිනක් .....ඉතිහාසය දන්නෙ නැති එකා රටට ජාතිය ආගම ට ආදරය ක් නැහැ උත්සාය යතාර්ථයක් ම වේවා
@chandanawijethunga944
@chandanawijethunga944 4 жыл бұрын
Live long...
@chandramalani4658
@chandramalani4658 2 жыл бұрын
Oba thumata yoda balaya labeva mevani katauthu kiriemata
@senawirathna6147
@senawirathna6147 2 жыл бұрын
ඉතිහාසයෙ වටිනාම හරිය අම්පාරෙ පූජ්ජ්‍ය ධම්ම ගවේසි හාමුදුරුවන් වහන්සේ පැහැදිලිකිරීමක් කරනව එයට සවන්දෙන්න.. යතාර්තය වැඩසටහනත්....
@jayanthadollapihille
@jayanthadollapihille Жыл бұрын
මේ සියල්ල බබළන්නේ්ත් සාකච්ඡා කළොත් පමණයි!
@jayanthadollapihille
@jayanthadollapihille Жыл бұрын
මේ සියල්ල බබළන්නේත් සියල්ල සාකච්ඡා කළොත් පමණයි!
@shehancroopasinghe1338
@shehancroopasinghe1338 4 жыл бұрын
කාශ්‍යප රජ්ජුරුවෝ සීගිරිය පිරිකෙව් කර වාසයට අරගත්තා කියලනේ සදහන් වෙන්නේ මහාචාර්ය තුමනී.
@kasunmaheshan2915
@kasunmaheshan2915 4 жыл бұрын
මහා ඇදුරුතුමනි,ඔබේ ගෝලයෙක් වෙන්න ඇත්නම්
@chathurangasuresh9593
@chathurangasuresh9593 5 жыл бұрын
Sir බුදුන් ලංකාවේ බොහෝ කාලයක් වැඩවසය කරමින් ධර්ම දේශනා kara බවට සහා බුදුන් වහන්සේ ලංකාවේ වැඩවසය කරපු බවට සාධක dan මතුවී තියෙනවා . Pls sir eka gana පරීක්ෂා කරලා තොරතුරු සමාජයට denna sir...
@gaminihapangama8158
@gaminihapangama8158 4 жыл бұрын
The best speech I have ever heard about us in Srilanka
@kapilsds7
@kapilsds7 4 жыл бұрын
එතර අපි සංවිදානය JVP එකෙන් කරන සන්විදානයක් නේද. රට වෙනුවෙන් කරපු හොද වැඩසටහනක්.
@udayafantasy7796
@udayafantasy7796 5 жыл бұрын
අපේ රටේ ලොකුම සම්පතක් .ඔබතුමාගේ සේවයට අපගේ උත්තමාචාරය
@daneshwijethunga7299
@daneshwijethunga7299 5 жыл бұрын
දේශනාව පවත්වන ඔබ තුමන්ටත් සංවිදානය කොට අපිට බෙලිමට සලස්වාදුන් ඔබ සේමටත් පින්සිදු වේවා !!!
@aselaajith8854
@aselaajith8854 5 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට,ජීවිත කාලයම කැප කර අපේ රටේ ඉතිහාසයට සිදුකළ මෙහෙයට අපි ඔබ තුමාට ණය ගැතියි.දරුවන්ට කරන මඟ පෙන්වීම ඉතාම වැදගත්,පාසැල් හා ප්‍රසිද්ධ ස්ථානවල මෙවන් දැනුම ලබා දෙන්න.
@isanthaekanayaka3461
@isanthaekanayaka3461 5 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් පින් මේ පින්බිමේ අභිමාන මේ ආකාරයෙන් ව්ග්ග්‍රහ කර දැක්විම පිලිබඳව මේ ආකාරයේ වැඩසටහන් පාසල් මට්ටමේන් කිරීමට හැකිනම් අපේ අනාගත පරපුරට හොඳ ආරම්භයක් වේව් අතීතය තොරතුරු ගවේෂණය කිරිමට ඔබ තුමාට තෙරුවන් සරණ හා දීර්ඝායුෂ ප්‍රාර්ථනාකරනවා !!! සුභ නව වසරක් වේවා !!!
@padminiwidanalage6472
@padminiwidanalage6472 5 жыл бұрын
Hoda weda satahanak.obe danuma gena hari satutui.obata mewan weda satahan kirimata thathawa sakthiya lebewa. Obata theruwan saranai
@diluabeykoon5708
@diluabeykoon5708 3 жыл бұрын
අපේ ඉතිහාසය දරුවන්ට දෙන්න තාක්ශනය අතින් අපේ රට ඉදිරියට ගන්න.
@kapilabandara1001
@kapilabandara1001 4 жыл бұрын
අනේ රත්තරන් රාජ් සෝම දේව සර් මේව අහන්න,ක්‍රියත්මක කරන්න හිතට ගන්න අද කවුද ඉන්නෙ...මට පුදුම දුකක් දැනෙනවා.. හදවතින් සිරි ලක් වැසියෙකුට විතරක් දැනෙන දෙයක් මේ කතා වස්තුව....ඉන්න එකෙක් හරි මේක බලන්න අහන්න ඉන්නවනම් අපේ කියන හැගීමක් තියනවනම් නොබෝ දිනකින් ජාතික චින්තයෝ බිහිවෙයි....තෙරුවන් සරණයි ඔබ තුමාට...
@k.pthungarathnavathi6320
@k.pthungarathnavathi6320 Жыл бұрын
Mama ithihasayata harima asai obathumage desanayA ithama watinawa
@thusithabandara9397
@thusithabandara9397 2 жыл бұрын
ඉතා ම වැදගත් පැහැදිලි කිරීමක් මහත්තයා විශිෂ්ටයි..ඔබතුමා ශ්‍රී ලංකාවට මිල කල නොහැකි සම්පතක්
@upalirajapaksha2941
@upalirajapaksha2941 Жыл бұрын
මහච්‍යර්ය. වියතා. කියන. සැම. වචනයක්ම. අපේ. රට. හා. ලාන්කිය. ජනතාවට. අනාගතයේ. යතාර්්‍යයක්. කරන්න. අපි. මෙ. ක්‍රමය. වෙනස්. කල. යුතැමයි
@nkelvitigalage2453
@nkelvitigalage2453 5 жыл бұрын
නොදන්නා ගොඩක් දේ දැන ඉගනගැනීමට අවස්ථාව සැලසුණා ඔබලාට ස්තුතියි !තෙරුවන්සරණයි
@upaliranasinghe4393
@upaliranasinghe4393 3 жыл бұрын
Ammo ...mewage ithihasyak ... apita thibila nathi wela...ikmanata....sudaname wiya yuthuineda........jayas sri lanka...obathumata ...wishwa maniyange asirwadaya lanewa....minisunge as arinawata
@ගයාවැයිහේන
@ගයාවැයිහේන 3 жыл бұрын
කෙතරම් අනගි අදහස් ද..! රට කරවන අයට මේ අපේකම තේරුම් නොගැනීම අවාසනාවකි . ඔබතුමා රටට සම්පතකි.
@mcbond6162
@mcbond6162 Жыл бұрын
මහචාර්ය සෝමදේව මහතාගේ දැනුම ගැන ආචාර කරමු .. පුංචි සැකයක් ... වැව් පතුලේ ඇත්තටම කිරිමැටි තට්ටුව මිනිසුන්ගේ නිර්මාණයක්ද.. එය ස්වාභාවිකව වියළි කලාපයේම තිබෙනවා නේද??? එය ප්‍රතිසංස්කරණවලදී පලුදු වුවත් මෝසම් වැහි දෙකතුනකින් යලි රොන්මඩවලින් එම ස්ථරය නිර්මාණය වෙනවා නේද ??? නැතිනමි ඉතිරි වූ (Residual) කිරිමැටි තෙතබරිත පරිසරය නිසා යලි තිබූ පරිදි හෝ හැසිරෙනවා නේද ?? (වැව් බැම්ම මැටි තලා සෑදීම nam පිළිගත හැකිය )..
@susilrathnayaka9671
@susilrathnayaka9671 4 жыл бұрын
Sir desanayanam ගොඩක් වැදගත්.. ඉන්ග්ලිස් ටිකක් අඩුවෙන් සිංහල වැඩියෙන් භාවිතා karanam hodaii.. මොකද u tiube එකෙන් මේක ගොඩක් api wage aya බලනවා.. අපිට ගොඩක් inglis දැනුම na.
@skstar3855
@skstar3855 4 жыл бұрын
ඉතිහාසය පිළිබද තොරතුරු රාශියක් මේ දේශනය තුල අන්තර්ගතව තිබුන. හරිම සතුටුයි. විදේශ ගත වෙලා හිටියත් වසර ගණනාවක් කරුණු හෙව්වා මගේ පරම්පරාවම කොහෙන්ද ආවෙ කියලා. දැන් නම් සතුටුයි මම විජයගෙන් ආපු කෙනෙක් නෙවෙයි කියල. ඔබ‍ට බුදුසරණයි 😘♥️🙏🙏
@nisalmendis3970
@nisalmendis3970 Жыл бұрын
ඔබතුමා අපට ලොකු හයියක්. පුදුම වටින දෙශනාවක්. අනේ සම්බන්ද වෙන්න පුලුවන් නොම්බරයක් දෙන්න. ඔබතුමා ට තෙරුවන් සරණයි
@gunasirisilva9340
@gunasirisilva9340 4 жыл бұрын
සමාවෙන්න සර් මටනම් උපාධි නැත, එත් මට මෙහෙම හිතෙනවා , යමක් ගැන යම් අදහසක් කියන්න, ඒ අදහස එත්තුගන්වන්න කරුණු දක්වන්න පුළුවන් කම තිබුණත් අපට ඉන්නවද ඍජු මිනිස්සු හරි දේ පිළිගන්න, දෘෂ්ටි ගත නොවූ, මේ අවුරුදු දාහ දාහක ,ලක්ෂයක කතා මොනවාද, මේ මිනිස් සංහතියේ විකාශයට දින වකවානු පැවසිය නොහැක,මේ මහා පොළොවේ පස් සියල්ලම අතීතයේ ජිවත් වූ මිනිස්සුන්ගේ කය වූන් පරිහරණය කල දේවල් දිරාගිය කොටස්, මේ මහා පොළොවේ යම් තැනක් කැනීම් කරලා සොයා ගන්න අවශේෂ කොටසක් ගොඩ අරගෙන එක විශ්ලේෂණය කරලා පවසන මනක් කල්පිත උපකල්පන, සම්පුර්නයෙන්ම වැරදියි උම්මත්තකයි ඒ ඔබ ඒ අදාළ වක වකවානුවේ ජිවත්ව නොසිටිය බැවින්.........ඔබ තුමා හරියට සාත්තර කාරයෙක් වගේ, සාත්තර කාරයාගේ උපකල්පන වරකදී හරි වරකදී වැරදි .....මම මේ පින්වත් මහතුන්ට යෝජනා කරනවා ඔබ තුමන්ලා විදර්ශනා භාවනා ක්‍රමය හදාරන්න ..ඔබට මේ විශ්වය කැටිකර ගිල්ලහැකි .........................
@gaminihapangama8158
@gaminihapangama8158 Жыл бұрын
Sorry about this comment
@kumaripadmebadulukochchiya7995
@kumaripadmebadulukochchiya7995 5 жыл бұрын
බෙහෙවින්ම ස්තුතිය් රාජ්‍ සෝමදේව මහතානෙනි මේ අතිමහත් වටිනා දනුවත් කිරීමට.ස්තුතිය් SL නාලිකාවට සහ එතෙර අපි සන්විදානයට
@nirmaanacreation3115
@nirmaanacreation3115 5 жыл бұрын
මේ කතාව දාන එක හොදයි. නමුත් මෙහි මුල් කතෲ අයිතිය ප්‍රකාශයට පත් නොකිරීම වැරදියි. මෙය සිදු කලේ "එතෙර අපි කටාර්" නම් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සන්විදානයක් විසින්.ඔබට මෙහි පසු බිමේ ඇති ඔවුන්ගේ බැනරය හොදින් බැලුවොත් දැක ගත හැකියි. මම ජවිපෙ පාක්ශිකයෙක් නොවේ. නමුත් මෙය සන්විධානය කල අයට අදාල ගෞරවය ලබා දිය යුතුයි.
@chandrikatikiri3402
@chandrikatikiri3402 4 жыл бұрын
@@nirmaanacreation3115 Never mind that JVP organisation because now their existence is invaluable and they also support to UNPers and West to de-range our history. It is a curse movement for Sri Lanka in past, present and to the future too. It's very sad that you cannot see this current JVP spineless leaders who put Sri Lanka to this devastating position and blindly searching about the ownership or sponsership about this programme. No need to mentioned it even they hold the right of this programme. Because that movement isn't worth!.
@shownish
@shownish 4 жыл бұрын
ගොඩාක් පින් ඔබ තුමාට , අපි මොනතරම් අභිමානවත්ද.
@udayaprasad5355
@udayaprasad5355 5 жыл бұрын
තුමාට තෙරුවන් සරණ හා දීර්ඝායුෂ ප්‍රාර්ථනාකරනවා !
@sugathhewamirinchinge1299
@sugathhewamirinchinge1299 4 жыл бұрын
Supiri
@mangalapadmasiri4590
@mangalapadmasiri4590 Жыл бұрын
හෙළ දරුවන් හට ආදි මුතු මිත්තන්ගේ සවිඥණය සහ ක්‍රියා කාරකම් හීන වී ඇති තැන් ඔප දැමිය යුතු බවනම් සක් සුදක් සේ පැහැදිලියි ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි
@dpks6057
@dpks6057 4 жыл бұрын
ඉන්කා මායා යුප්‍රටීස් නයිල් ශිෂ්ඨාචාර සමග අප රටේ ශිෂ්ඨාචාරය ගත් විට වෙනසක් තිබෙනවා නේද
@Kosaladhananjani
@Kosaladhananjani 2 жыл бұрын
බොහෝම ස්තූතියි සර්, අවුරුදු ගානක මහන්සියක ප්‍රතිඵල , දැනුම කැටිකරලා මේ විදිහට අපිට ලබා දෙනවට. මේ වගේ වටින වැඩසටහන් සවිධානක කරන සංවිධායක කමිටුවටත් බෙහෙවින්ම ස්තූතියි... දන්න කෙනෙක් ඉන්නවනම්ම් කියන්න පුළුවන්ද මේ වගේ දේවල් ගැන තොරතුරු තියන පොත් මොනාද කියලා..
@thirdumpire7350
@thirdumpire7350 4 жыл бұрын
ඔබ තුමාගේ දේශනය අති විශිෂ්ටයි. පුරාවිද්‍යාව අධ්‍යයනය කිරීම සඳහා භාවනා යෝගීන් ගේ උපකාරය ලබා ගන්න . පුබ්බේ නිවාසානුස්සති ඥානය සහිත භාවනා යෝගීන්ට ඉතා පහසුවෙන් පුරාවිද්‍යා ස්ථාන ඔබ තුමාට සොයා දීමටත් , ඒවායේ කාල නිර්ණ කටයුතු කිරීමටත් , සියලූ සමාජ වටපිටාව , එම ස්ථාන හා බැඳුණු සිදුවීම් මාලාව විස්තර කර දීමට පුළුවන් . මොවුන් ලබාදෙන කරුණු මූලාශ්‍රය ලෙස යොදාගෙන , ඔබතුමාගේ සොයාගැනීම් ඉතා පහසුවෙන් සිදු කර විද්‍යාත්මකව ඔප්පු කර ගත හැකිය . ඔබතුමාට උදව් අවශ්‍ය නම්, තොරතුරු සැපයුම් මාර්ග සඳහා මග පෙන්වීම කිරීමට මා සූදානම් . ඔබතුමාගේ ජංගම දුරකථන අංකය හෝ email ඊ මේල් එඩ්‍රස් එක ලබා දීම සිදු කරන්න . ඔබතුමාගේ අධ්‍යයනය වී ඇති ගවේෂණ වලදී මා හට දක්නට ලැබෙන්නේ, සාමාන්‍ය මිනිස්සුන්ගේ ජන ජීවිතය සහිත මූලාශ්‍ර අධ්‍යයන වී ඇති බවයි . ඔබතුමාට වත් සිතා ගත නො හැකි තාක්ෂණයක් , රාවණා යුගයේ සිට ම , රජ වාසල , රජ තුමාගේ පර්යේෂණ අංශ හා භාවනා යෝගීන් , තුළින් සොයාගෙන ලංකා වාසි ජනතාව භාවිතා කළා. ඔබ තුමාගේ වැඩිදුර අධ්‍යයනයක් ඒ පිළිබදවත් යොමු කරන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා .
@batuwitamaithri9789
@batuwitamaithri9789 2 жыл бұрын
මම එක වැඩ සටහනකින් ඇහුවා අපේ අත්වල වැලමිටෙන් උඩ පේෂිය. අප්‍රිකානු රටවල මිනිස්සුන්ට නැ කියල. අරගෙන වැඩි යමක් දැනගන්න පුලුවන්ද?
@cricket0504
@cricket0504 4 жыл бұрын
කලුතර බිහිවූ පඩිවරයෙක්
@MrKeelama
@MrKeelama 5 жыл бұрын
ගොඩාක් පින් ඔබ තුමාට , අපි මොනතරම් අභිමානවත්ද.
@gihankarunarathna47
@gihankarunarathna47 4 жыл бұрын
මහා පෞර්ෂයක් තියෙන උගතෙක් ඔබව දකින එක අපට සතුටක්
@maneldammika3775
@maneldammika3775 4 жыл бұрын
මොන තරම් ගාම්භීර අභිමානවත් ජාතිය ක්ද අපි අතීතයේ . පර දේශක්කාරයන්ගෙන් අරගත් පරගති නිසා.සිංහලයෝ කල්ලතෝනින් වෙලා. ඔබතුමා ට බොහෝම පින් .දීර්ඝයු වේවා ඔබතුමා ට
@kamaniepathirana4
@kamaniepathirana4 4 жыл бұрын
ඉතාමත් වටිනා විස්තර බොහෝමයක් දැනුවත් වූවා . ස්‍ස්තූතියි....තෙරුවන්සරණයි
@hashithanishantha7393
@hashithanishantha7393 4 жыл бұрын
A life changing speech. ❤️❤️❤️ තෙරුවන් සරණයි ඔබතුමාට🙏🏼🙏🏼🙏🏼
@sunithabotejue7251
@sunithabotejue7251 4 жыл бұрын
This gentleman speaks so clearly, to the point, so knowledgeable about his subjects. A true Sri Lankan. So proud of you Sir. Thank you.
@wasantharathnayake8806
@wasantharathnayake8806 4 жыл бұрын
මෙකට අන්ලයික් ආපු අවජාතකයෝ කවුද යකෝ මොඩ හැත්ත. මෙච්චර හොදට තෙරුම් කරලා දෙන එක තෙරුම් ගන්න බෑරි මොඩයෝ තොපි හොමො සෙපියන් නේවෙයිද😁😁😁😁😁😁
@buddikakandewaththa9257
@buddikakandewaththa9257 4 жыл бұрын
ඔබ තුමා අප රටට මහත් ආඩම්බරයකි.
@skywatertechnology_pool
@skywatertechnology_pool 4 жыл бұрын
අපි මොනවාද දන්නේ.... ලැජ්ජයි. බොහෝම ස්තූතියි මුල කියල දුන්නට.
@නිමේෂ්කල්තොටආරච්චි
@නිමේෂ්කල්තොටආරච්චි 4 жыл бұрын
තව තවත් මෙවැනි දේශන සමාජගත කරන්න. එහි අවශ්‍යතාවය තදින්ම අවශ්‍ය කාල වකවානුවකී මේ. ස්තුතිය ..
@jagathshantha1303
@jagathshantha1303 3 жыл бұрын
පළමු කොටම ඔබතුමාට බෙහෙවින්. පිං ,මෙවැනි වැදගත් ඉතාම වටිනා දේශනාවක් කරමින්,මතු පරපුර දැනුවත් කිරීම සදහා දරණ උත්සහායට
@jagathshantha1303
@jagathshantha1303 3 жыл бұрын
ඔබට තෙරුවන් සරණයි !
@DonaldSKYFEATHER
@DonaldSKYFEATHER 5 жыл бұрын
Every single second I spend while watching this video has made me so proud about my country. Thank you so much and we will do the best and maximum to spread your opinion about our valuable history.
@hemalkrishanjana6526
@hemalkrishanjana6526 4 жыл бұрын
අනෙ මහත්තයො ඔක සෙනරත් දිසානායකට තෙරෙන්නෙ නැත්තේ ai.
@malipushpa3012
@malipushpa3012 4 жыл бұрын
උන්දැ මොකට ඉන්නවද මන්ද
@roshdelta1
@roshdelta1 5 жыл бұрын
හරිම වැදගත් අභිමානවත් ස්තුතියි !
@ruwanperera1176
@ruwanperera1176 3 жыл бұрын
Many thaks professor ❤️👍 God bless you,🙏
@thilakbandara8481
@thilakbandara8481 Жыл бұрын
Good evening Lankans thanks I love you too 😘 💗 💓 💖 ❤️ 💕 😘 💗 💓 💖 ❤️ 💕 😘 💗 💓 💖 ❤️ 💕 😘 💗 💓 💖 ❤️
@udenaranasinghe1707
@udenaranasinghe1707 4 жыл бұрын
මහත්මයාණෙනි කතා වනම් බොහොම හොදයි නමුත් මේ සිංහල යන් සදහා කරන කතාවේ වැඩිපුරම තිබුනේ ඉංග්‍රීසි වචන අපේ ජාතියට හෙන ගැහුවේ ඔතන් සිංහල වචන නැතන්නම් කමක් නැ ඔබ වැකෙනෙකු ඔහොම උනානම් අනික් හාල්පාරුවො කොහොමද
@nadithasoysa4969
@nadithasoysa4969 Жыл бұрын
මේ රටට අව්‍යාජත්වයෙන් ආදරය කරපු මිනිස්සු දැනුම බෙදපු මිනිස්සු. සත්‍ය කතා කරපු සත්‍ය සමාජානුයෝජනය කරපු මිනිස්සු මේ මෑත ඉතිහාසයේ අපට අහිමිවෙලා තියෙනවා. ඇත්තටම අහිමිවෙලා නෙවෙයි අහිමිකරලා . උදා මාහාචාර්ය සේනකබිබිලේ , විශාරද ගුනදාස කපුගේ , සෝම හාමුදුරුවෝ . ඒ භූමිකාව අද ජීවත්වන අව්‍යාජ චරිතය තමයි මාහාචාර්ය රාජ් සෝමදේව කියන්නේ . අපි ඔහුව රැකගත යුතුයි. ඒ දැනුම මේ සමාජයට මුදා හැරීමට මාවත් විවරකර දිය යුතුයි .එතුමාගේ හෑම වචනයක්ම සරයි ❤
@pushpikadilshan7101
@pushpikadilshan7101 Жыл бұрын
අපේ සිංහල හාමුදුරුවරු මහාවංශය ලියන්නේ, සිංහල මිනිසන්ට තමන් ගැන දැනගැනීමට මිස, බක පණ්ඩිතයින්ට එහි ඇද කුද සෙවීමට නොවේ.
@lakshmieudawatta7270
@lakshmieudawatta7270 5 жыл бұрын
Harime වටිනා දෙසනයක් . Thruwan saranai ......!!! Sir.
@susilagh907
@susilagh907 4 жыл бұрын
අනේ ඔබවන් පුතුන් තව තවත් බිහිවේවා.ඔබට නීරෝගි දීර්ග ආයුෂ ලැබේවා.තෙරුවන් සරණින්
@sarathkumaragunarathna4566
@sarathkumaragunarathna4566 4 жыл бұрын
ගරු මහාචාර්යතුමණි, ඔබතුමා අපේ හෙළදිවට පහළවූ මිල කල නොහැකි සම්පතකි. එමෙන්ම මෙම අගනා දේශයේ ඉතිහාසය වත්මන් පරපුරට මෙන්ම අනාගත පරපුරට දායාද කිරීම හෙළදැයට ගෞරව දක්වන අප සැමගේ වගකීමක් මෙන්ම යුතුකමකි.
@dinithidonsekara6363
@dinithidonsekara6363 4 жыл бұрын
කාලයක් තිස්සේ මගේ හිතේ අපේ මූලාරම්භය ගැන තිබ්බ ප්‍රශ්නෙට පිළිතුරක් ඔබතුමාගෙන් ලැබුණා. මට ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් ප්‍රශ්නයක් තිබුණා සිංහල ජාති මූලාරම්භය ගැන. මිහිඳු මහ රහතන් වහන්සේ පුනරාගමනය පස්සේ සිංහල ජාතිය ආරම්භ වුණා කියන එක පිළිගන්න අමාරුයි . මට ඒකට මූලිකම හේතුව වෙලා තිබ්බේ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩි වෙලාවක චූලෝදර මහෝදර දෙදෙනා මැණික් පුටුවලට යුද්ධ කරගෙන තිබෙනවා. ඉතින් එහෙම බලනකොට අපේ රටේ ස්වර්ණාභරණ කර්මාන්තය තිබිලා තියෙනවා දැව කර්මාන්තයක් තිබිලා තියෙනවා පුටු හදන්න පුළුවන් . ඉතින් අපි කොහොමද කියන්නේ ලංකාවේ ශිෂ්ට සම්පන්න වූ ජාතියක් හිටියේ නෑ කියලා.
@damayanthirambukwella9933
@damayanthirambukwella9933 4 жыл бұрын
මා ඉතා ආසාවෙන් බැලුවා නමුත් කියන්න කණගාටුයි බොහෝ දෙනෙකුට අපේ ඉතිහාසය ගැන දැනගන්න කිසිදූ උවමනාවක් නැහැ බොහෝ,දෙනෙක් හැගීම් විරහිත හිස්මිනිසුන් බව මගේ හැගීමයි
@damayanthirambukwella9933
@damayanthirambukwella9933 4 жыл бұрын
ඔබතුමාගේ දේශනය ඉතා විශිශ්ටයි ඔබතුමාට ගොඩාක් පින්
@DrNuwanPSYDFonseka
@DrNuwanPSYDFonseka 5 жыл бұрын
I totally agree with you regarding culture investment come on where I’m living Canadian indigenous natives do many college investment and earn million dollars. Not only dream catchers and cultural handcraft many artistic English objectives they do sell. We need to be very open mind professor like you said.
@chamithanimnethu2534
@chamithanimnethu2534 4 жыл бұрын
මට හිතාගන්න be ai අපට mhawansayen බොරු kiyanna hethuwa .ai ape ඉතිහාසය අපෙන් hangala තියෙන්නේ mokadda ohunge බලාපොරොත්තුව ...
@ashokasamarasinghe3748
@ashokasamarasinghe3748 Жыл бұрын
ඔබ‍ට කොහොම ඉස්තුතිකරන්ටද කියලා මට හිතා ගන්ට අමාරුයි ඔබ‍ට ඉස්තුතියි 🙏🙏🙏
@sagararathnapala3438
@sagararathnapala3438 5 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා.බුදුසරණයි ඔබට!!!
@delshanshan3972
@delshanshan3972 5 жыл бұрын
ඔබනම් මහා පඩිවරයෙක්
@avrrlubandara6152
@avrrlubandara6152 Жыл бұрын
ඔබ ජාතික වස්තුවක්. ඔබතුමා නීරෝගී වේවා....!
@sagarasampath5980
@sagarasampath5980 5 жыл бұрын
හරිම වැදගත් දේවල් ටිකක් දැන ගන්න ලැබුණා...
@chriscarter8274
@chriscarter8274 2 жыл бұрын
What an amazing, intelligent and clever individual. You are an asset to our country. You are the one who can educate and bring our youth, the future of Sri Lanka to the forefront. This is duty, your mission and your purpose. Pls do more educational and informative sessions like this in all the countries around the world to educate our people as well as all over Sri Lanka including (specially) schools. The reason being, many have the knowledge and have done the research and the study, but not many have the opportunity, teaching, explaining and delivery ability like you. The explanation in Sinhala as well as in English is to the point, elegantly put and so impressive 👍👍 well done sir. You used beautiful Sinhalese words, phrases as well as examples and added the English explanation fantastically well. It was impressive, fitting and necessary to understand the magnitude of the achievements of our *great* forefathers, because this is the legacy they left us. They wanted us to know who we are. They made some of these examples so massive and impressive that time or no foreign invasion can erase the evidence. They left these evidence to show us who OUR ancestors are and who we descend from. Listen and learn, people of SL. There is so much we need to learn and rediscover of our heritage that they tried to destroy and erase from the history. The Sri Lankan people need to hear this from an expert like you. No matter what the world think or not believe. We believe and we want to learn more. Our people and our future generations need to hear this, need to know the truth that the colonists tried to erase our real history and have tried to mislead us. The younger generation need to see examples like Thilak Kandegama, Saman Weerakkody, Thissa Jananayaka and fantastic individuals like you and a few other experts who are patriots to our Mother Lanka. Thank you for your effort, contributions and dedication. This is what it means to be a true Sinhalese, a real Sri Lankan. The true Sri Lankan great genes 🧬 at work. Love you and thank you from the bottom of my heart for your love for all things Sri Lankan. Keep up the great work. I hope one day I am lucky enough to attend one of your workshops in Sri Lanka. Thank you again, may god help you and guide you on your future path & Budu Saranai.
@rammyahemamalee9392
@rammyahemamalee9392 4 жыл бұрын
Oba තුමාට deergausha ලැබේවා budusarani
@saliyaweeerasinghe6448
@saliyaweeerasinghe6448 4 жыл бұрын
තෙරුවන් සරණයි .ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙවා .
@dilhanijayaweera2403
@dilhanijayaweera2403 5 жыл бұрын
ස්තූතියි..... ගොඩක් පින්
@arjunafernando281
@arjunafernando281 5 жыл бұрын
I am so proud about our history. Thank you
@esmikaushalaya5942
@esmikaushalaya5942 Жыл бұрын
පුදුම හිතෙනවා. දැන් ඉන්න උන්ට මොනවද පුළුවන් 🤔...
@samanalaedirisooriya5764
@samanalaedirisooriya5764 4 жыл бұрын
මහාචාර්යතුමෙනී.......රාවණා ඉතිහාසය ගැන ඔබතුමාගේ මතය කුමක්ද ?
@alonecaravan24
@alonecaravan24 4 жыл бұрын
kawuda me unlike karala thiyana ekala ?
@rpsrajapaksha788
@rpsrajapaksha788 10 ай бұрын
අපගේ.ඉතිහාසය.හා.පුරාවිද්‍යාව.පිළිබද.විද්‍යාතමක.දැනුම.හා.විද්‍යාත්මක.පුවෙශය.සොයා.ඉදිරිපත්.කරන.මහාචාර්ය.තුමාට.මගේ.පුනාමය.පාසල්.වියේ.මගෙත්.ආසම.විෂය.වුනේ.ඉතිහාසය
@thotupola
@thotupola 7 ай бұрын
මට මෙ මනුස්සයා ගැන පට්ට ඊරිසියයි❤
@premakumara5678
@premakumara5678 5 жыл бұрын
ස්තූතියි..... ගොඩක් පින්
@maheshchinthaka6193
@maheshchinthaka6193 3 жыл бұрын
ඔබතුමාට පිං... දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට...
@nayanajayawardana6746
@nayanajayawardana6746 5 жыл бұрын
Sir i am a beautician and would like to know more about how to be beauticulture about our ancesters. Could i have your contact details. Thanks
@shyamamunasinghe5258
@shyamamunasinghe5258 4 жыл бұрын
ඔබතුමාට හෘදයාංගම ස්තුතිය...අපට අනර්ඝ ඉපැරණි ඉතිහාසයක් තිබූ බවට සාක්ෂි සහිතව පැහැදිලි ව දැනගත්තේ ඔබතුමා කරන ලද මේ දේශන වලිනි. යම් ආකාර වලින් එය දැනී තිබුණද , ප්‍රමාණවත් ලෙස තහවුරු කර ගත හැකි දැනුමක් හෝ හැකියාව ක් අප සතුව නොතිබුණි. එබැවින් ඔබතුමා කරන ලද සහ තවමත් කරමින් සිටින කැප කිරීමට අප හිස නමා ආචාර කරමු. 🙏🙏
@siriwardanasiriwardana695
@siriwardanasiriwardana695 3 жыл бұрын
වටිනා කරුණු තිබුණාට මම ඇතැම් කැරුණු සමඟ එකඟ නැහැ රහතන් වහන්සේලා යනු guru ගෞරවය ඇති නිකෙලෙස් පිරිසක් බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු උන්වහන්සේla බුදු දහම සංස්කරණය කළ බව සඳහන් කිරීම පිළිගත නොහැක එසේ කීමෙන් පෙනෙන්නේ මෙතුමාට රහතන් වහන්සේලා ගැන කිසිවක් නොදන්නා බවයි thisaranayada නැති බවයි මේ අදහස් මෙතුමාට බොහෝ අයහපත පිණිස පවති
@mdkasun
@mdkasun 4 жыл бұрын
Ihalai .. idiryata ynna jaya...
@fatimaanusharahman6178
@fatimaanusharahman6178 5 жыл бұрын
ගොඩක් ස්තුතියි සර් මේ දෑ කියලා දුන්නා ට.. සොයමින් සිටි බොහෝ දෑදැනගත්තා.. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔබ තුමා ට . දිගින් දිගටම මේ රට ගැන අපිට සත්‍යය සොයා දෙන්න.. ඒ පොතේ නම මොකක්ද කොහොමද ගන්නේ
@onemenshowsrilankan3834
@onemenshowsrilankan3834 4 жыл бұрын
Appdiya
@jameswatt7980
@jameswatt7980 5 жыл бұрын
Classic piece of knowledge. I didn't know these before. Thank you very much.
@pmunasingha293
@pmunasingha293 Жыл бұрын
ඔබ තුමා දිගුකල් දිනේවා!
@susanthagamagedara3154
@susanthagamagedara3154 5 жыл бұрын
Sir Thank you very much to educated us by delivering this valuable lecture
@lalithanielsen8583
@lalithanielsen8583 5 жыл бұрын
Ape rate ethihasaye godak wadagath dewal rasak igengaththa isthuthi 💐
@nirmaanacreation3115
@nirmaanacreation3115 5 жыл бұрын
මේ කතාව දාන එක හොදයි. නමුත් මෙහි මුල් කතෲ අයිතිය ප්‍රකාශයට පත් නොකිරීම වැරදියි. මෙය සිදු කලේ "එතෙර අපි කටාර්" නම් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සන්විදානයක් විසින්.ඔබට මෙහි පසු බිමේ ඇති ඔවුන්ගේ බැනරය හොදින් බැලුවොත් දැක ගත හැකියි. මම ජවිපෙ පාක්ශිකයෙක් නොවේ. නමුත් මෙය සන්විධානය කල අයට අදාල ගෞරවය ලබා දිය යුතුයි.
@ganganathshanmugalingam4735
@ganganathshanmugalingam4735 5 жыл бұрын
good job sir. I like this speech.
@roycruz4068
@roycruz4068 4 жыл бұрын
We really proud to have person like you ,, Telling us who we are & who we were where are we come from ,, Really great speech and evidence to prove we do have great history, Really proud of you and your team ,, Please translate this whole speech to English so that everyone on this planet can understand the truth ,, sometimes we are shame ourselves why we couldn’t do anything to protect our culture & history
@eishasandamali1524
@eishasandamali1524 4 жыл бұрын
⁣⁣විශිෂ්ටයි, ආඩම්බරයි. මහාචාර්යතතමනි . තවද රැවන්වැලි සැයේ මොකද වෙන්නේ ,කරැණාවෙන් අපව දැනුවත් කරන්න . ඇත්තටම නාලන්දා ගෙඩිගේ තිබුණු තැන ශක්ති කේන්ද්‍ර යද? Please share a link if available , i like to know
@kgskaushalya4898
@kgskaushalya4898 4 жыл бұрын
Oh.. Mamath baluwa. Wedanawen asuwe.. Sathya mathuwewa. Eyata piliyam labewa.
@tm3500
@tm3500 4 жыл бұрын
this just a question cause i'm curious how do we know that only women wore makeup? (like in egypt both genders wore makeup)
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
Prof  Raj Somadeva Oman Part 2
2:40:36
Irosh Creations
Рет қаралды 13 М.
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2 МЛН