✔ඉන්දියන් ක්‍රමයට හදන සුපිරි බිරියානි ගෙදර හදමු|indian style chicken biryani recipe|💓

  Рет қаралды 216,678

M.R kitchen

M.R kitchen

Жыл бұрын

#mrkitchenrecipe #chickenbiryani #biryani#
ජෙලි වලින් හදමු මාෂ්මෙලෝස්
• ✔කවුද හිතුවේ මෙච්චර ලේ...
ස්ට්ම් කරන්නැතුව ඉදිආප්ප හදන අලුත්ම ක්‍රමය
• ✔මෙන්න හැමෝම පුදුම කරන...

Пікірлер: 160
@rashikadilum2370
@rashikadilum2370 Жыл бұрын
අපි හදලා බැලුවා මාර රසයි M.R. Kitchen එකට බෙහෙවින් ස්තූතියි මේ වගේ කෑමක් කියලා දුන්නට . 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😊😊😊😊😊😊😊
@user-uu5jt5ce2m
@user-uu5jt5ce2m Жыл бұрын
රස ඇති .හදලා බලන්න ඕනෑ ස්තුතියි දැනුවත් කළාට බුදු සරණයි mis❤❤🌺
@kpjp1012
@kpjp1012 Жыл бұрын
අනිවාර්යයෙන් මෙහෙම ගොඩක් රසයි ස්තුතියි ඔයාට
@sandyajayasundara9527
@sandyajayasundara9527 Жыл бұрын
හරිම පැහැදිලියි.මාත් හදන්න ඕන.ආස හිතුනා දැක්කම.ස්තූතියි බොහොමත්ම
@kavishavlog
@kavishavlog Жыл бұрын
අක්කා, අවශ්‍ය ද්‍රව්‍ය discripsion box එකේ දෑවොත් ගොඩක් වටිනවා.
@Shivanthi6
@Shivanthi6 Жыл бұрын
yes. I agreed too.
@rajashilpagemallika5165
@rajashilpagemallika5165 Жыл бұрын
බොහොම ස්තූතියි හදන හැටි හරි සරලව කියලා දුන්නා🥰
@shanikasiriwardhana
@shanikasiriwardhana Жыл бұрын
Thank you akkiyooo math hadala balanawa meka 😊❤️🤤
@nadeeshanishanthidasanayak1594
@nadeeshanishanthidasanayak1594 Жыл бұрын
අක්කි අද මේක හදුවා මාර රසයි..........නියමයි අක්කෙ ඔයාගෙ රෙසේපි කවදාවත් මට වැරදිලා නැ ❤️❤️
@dimanthasoyza4615
@dimanthasoyza4615 Жыл бұрын
හරිම රස පාටයි 😋
@deepikapriyanthi7148
@deepikapriyanthi7148 Жыл бұрын
අනිවාර්යයෙන්ම හදනවා බෝහොම ස්තුතියි ඔයාට ❤️❤️
@amaranganiwejesinha4132
@amaranganiwejesinha4132 Жыл бұрын
අදයි බලන්න ලැබුනේ බොහොම ස්තුතියි
@nilushinilushi5707
@nilushinilushi5707 Жыл бұрын
Oyata godakpin godak istuti mewage recipe kiyala denwata teruwansaranin nirogisuwaya girgausa labewa!!!🙏❤️💐
@lalanifernandokandanaarach6465
@lalanifernandokandanaarach6465 Жыл бұрын
Kala බැලුවේ neh eth රසට ඇති thanku
@sweetsaumya448
@sweetsaumya448 Жыл бұрын
Wow akki...rasa pataiiii
@erandichandanayake7958
@erandichandanayake7958 Жыл бұрын
Today I made this, It is very tasty ❤️Thank you MR Kitchen
@Dssilva1992
@Dssilva1992 Жыл бұрын
ada haduwa.harima rasai.isthuthi oba thumiyata❤
@thusheewijesekara770
@thusheewijesekara770 Жыл бұрын
මමත් හැදුවා හරිම රසයි 💓
@kamalwij7232
@kamalwij7232 Жыл бұрын
Mouth watering staff. Thanks.❤❤❤
@mihirierandi9027
@mihirierandi9027 Жыл бұрын
Man haduwa.. Maarama rasata awa. Thank you 😊
@prashadiwasana4640
@prashadiwasana4640 Ай бұрын
රසට බිරියානි එකක් හදන්න එක එක වීඩියෝ බැලුවා. ඒ වගේම ඒව හදලත් බැලුව. ඒවා නියම රසට නෑ. ඇත්තමයි අන්තිම පාරට මං මේක try karala baluwa . Meka puduma rasak akke. Thank u oyta ❤️
@trvel749
@trvel749 Жыл бұрын
අනිවාර්යයෙන්ම try karanawa.
@dammikadammika1027
@dammikadammika1027 Жыл бұрын
හරිම රසයි මම අද හැදුවා
@ramaniegertrud8529
@ramaniegertrud8529 Жыл бұрын
I will try Thanks chef
@thanujasenarathna5688
@thanujasenarathna5688 Жыл бұрын
Wow....niyamai
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
තෑන්ක්ස් සුදු හරිම පැහැදිලිව කියල දුන්න වෙලාවක හදන්නම ඕනේ 👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
@sakyagawthama8502
@sakyagawthama8502 Жыл бұрын
හිගන අපායේ කාලකන්නි වේසි කන්න නැති මිනිස්සුන්ට හාල්කිලෝඑකක් දීලා පිනක් කරගනිල්ල තොපි ගේ කාලකන්නි කම නිසා තමයි මේ රටට කෙලවිලා හෙන ගහල තියෙන්නෙ
@Qwree-bn6gj
@Qwree-bn6gj Жыл бұрын
බුදුසරණයි අක්කේ අපි හදන්නේ ඕන
@nimalisilva8233
@nimalisilva8233 Жыл бұрын
මාත් හැදුවා අද ...නියමයි 👌👌
@buddikairoshani
@buddikairoshani Жыл бұрын
Harima rasa patayu☺️
@aisharajapaksha8807
@aisharajapaksha8807 Жыл бұрын
බොහෝම ස්තුති
@sebastianeliatamby3176
@sebastianeliatamby3176 Жыл бұрын
Very good cooking Chicken Buriyani. Well done ❤
@sasvindunirvan860
@sasvindunirvan860 Жыл бұрын
රස පාටයි අක්කේ
@kumuduniwijesinha5462
@kumuduniwijesinha5462 Жыл бұрын
හරි රස පාටයි
@chathurangikadasilva1421
@chathurangikadasilva1421 Жыл бұрын
මං ඉන්නෙ ඔමාන් වල ඔයාගෙ බුරියානි එක 2023/03/10 දවල්ට හදල දුන්න ගෙදර අයට මැඩමි 👍 එකක් දිලා මාෂල්ලා රංගි ගොඩාක් රසයි කිවා දවසක එයාගෙ යාලුවටත් උයල ගිහින් දෙන්න කිවා ඉතින් ඒ ඔකකොම සතුට ඔයා නිසා ගොඩාක් ස්තුතියි සහොදරිය බුදු සරනයි ❤️❤️🌹🌹😘😘
@nandinivimalaweera488
@nandinivimalaweera488 10 ай бұрын
ගොඩාක් රස වගේ ❤
@hansikavindi9941
@hansikavindi9941 Жыл бұрын
අම්මෝ රස පාටයි 🤤
@asokawersingha5718
@asokawersingha5718 Жыл бұрын
Godakma..rasawath..bawa..Panawa..oyata.budusaranai.puthi.
@chathuchathu38
@chathuchathu38 Жыл бұрын
කතාකරන spead එක තව චුට්ටක් අඩු උනා නම් තවත් ශෝයි..😍
@shandramajdjmeian3282
@shandramajdjmeian3282 Жыл бұрын
ආමෙන් ඉන්දියන් කැම ලංකා කැම දෙකම එකයි දෙකේම කැම රසයි ඔයාගේ කැම රසයි ලේසියි මම ඔයාගේ කැම හදලා කනවා ඔයාට දේව සුවය දේව රැකවරනය ලැබේ‍වා
@ariyawansha74
@ariyawansha74 Жыл бұрын
රසයි වගේ
@neranjalanikalas8331
@neranjalanikalas8331 Жыл бұрын
Gedara hadala Nam kala na.kaden tamai kala tiyenne biriyani rice.hadala balanda ona gedaradi.thanks.man oyage masala roti haduwa.patta rasai ane
@madushapiyumini6448
@madushapiyumini6448 Жыл бұрын
අනේ...හරි රස පාටයි,ස්තුතියි පැහැදිලිව කියල දුන්නට
@achininisansala5910
@achininisansala5910 Жыл бұрын
ආසයි කන්න
@nadeeshanimanthi1623
@nadeeshanimanthi1623 Жыл бұрын
Man 4 sarayak haduwa meka.rasai aththatama
@rooeats
@rooeats Жыл бұрын
Wooow❤❤❤
@himalshaakalanka3317
@himalshaakalanka3317 Жыл бұрын
අවශ්‍ය ද්‍රව්‍ය හරියටම දැම්මා නම් වටිනවා
@priyanganimudalige6193
@priyanganimudalige6193 Жыл бұрын
Dan haduwa biriyaniya Thanks oyata
@nimeshamadushani6928
@nimeshamadushani6928 Жыл бұрын
Akke oya pawichhi kare mona brand ekenda ( biriyani masala)
@samanthirathnayaka1394
@samanthirathnayaka1394 Жыл бұрын
Mmm maru ane
@fooddomain7554
@fooddomain7554 Жыл бұрын
Looks yummy
@anjalikafernando633
@anjalikafernando633 Жыл бұрын
නියමයි
@irushicharuka3609
@irushicharuka3609 Жыл бұрын
අම්මෝ බුරියානි එක කන ගමන් කියලා හිතන් video එක බැලුවේ අක්කී. රස පාටයි ම්ම් ම්ම් yummy yummy 💗😍😍😋😋😋
@khdmakhdma7106
@khdmakhdma7106 Жыл бұрын
Godak sthuthi 💗🇦🇪
@isharasandamali3124
@isharasandamali3124 Жыл бұрын
සුපිරි අක්කී ❤️😍😘
@niroshalakmali7992
@niroshalakmali7992 Жыл бұрын
Shaaa yammii
@preethikafernando2557
@preethikafernando2557 Жыл бұрын
Hadenewa❤️❤️❤️
@indranipodimenike8034
@indranipodimenike8034 Жыл бұрын
Wooow❤
@athifjansz2022
@athifjansz2022 Жыл бұрын
Wooooow 😋
@brokenangel582
@brokenangel582 Жыл бұрын
අනේ අක්කි මට ඔයාගේ අතින් උයපු කෑම එකක් කන්න ඕනී 😋😋😋
@sunshinelive6740
@sunshinelive6740 Жыл бұрын
අද හදනවා, දැන් යනවා බඩු ගේන්න. නියමයි අක්කේ.👌
@tharangiruhunage3789
@tharangiruhunage3789 6 ай бұрын
💞
@nishadianupama7000
@nishadianupama7000 Жыл бұрын
Biriyani masala, biriyani powder kiyne ekakda akka? Bath eka sampurnen thambagenada ara vidiyta thattu walta dane akke?
@seethakumari5066
@seethakumari5066 Жыл бұрын
Mama iyeth haduwa kerala biriyani Mara rasai roes water dannama ona mama use kale bomby biriyani masala Ala dannama ona ne minchi kola, coriander kola godak use karanna Hal 1kg walata oil 2tbs yanne lunu badapu oil walinma use karanna eggs aniwaryai ne
@sagari8618
@sagari8618 Жыл бұрын
pattama rasaa eti ne
@deepikamadushani8397
@deepikamadushani8397 Жыл бұрын
Thank you akke❤️
@shimamushaja5679
@shimamushaja5679 Жыл бұрын
Thanku dear
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
ම්ම්ම්ම්ම්ම්ම්ම් ❤️😋😋😋😋
@niroshadhananjani2299
@niroshadhananjani2299 Жыл бұрын
Ada heduwa harima rasai
@kipsilva8892
@kipsilva8892 Жыл бұрын
Wathura wenuwata pol kiri danna puluwanda
@user-fh1yl8gn1x
@user-fh1yl8gn1x 8 ай бұрын
Good job
@nadeeshabandara4266
@nadeeshabandara4266 Жыл бұрын
😋
@AUTOSPOTER
@AUTOSPOTER Жыл бұрын
කටට කෙල ඉනුවා දැක්කට පස්සේ ❤❤❤
@sakyagawthama8502
@sakyagawthama8502 Жыл бұрын
ජන්ගිය ගලවලා කිම්බට දිව දාපිය
@rumeshisanjana
@rumeshisanjana Жыл бұрын
Ow ane
@rumeshisanjana
@rumeshisanjana Жыл бұрын
​@@sakyagawthama8502ඊයා හලෝ
@AUTOSPOTER
@AUTOSPOTER Жыл бұрын
@@sakyagawthama8502 ගෙදර ඉන්න ගෑණු අයගෙන්ම පටන් ගනිංකෝ
@sakyagawthama8502
@sakyagawthama8502 Жыл бұрын
@@AUTOSPOTER තොපි වගේ කාලකන්නි ගෙන් පටන් ගත්තනම්,තුන්වේල කාගන්න පුලුවන් රටකුත් තියෙනවා.
@Sittamusic4637
@Sittamusic4637 10 ай бұрын
Man ada haduwa attamata rasama rasai akki❤❤❤❤❤❤❤❤🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳
@gayanigayani2730
@gayanigayani2730 Жыл бұрын
ඔයා නම් නියමයි
@MarryFernando
@MarryFernando 3 ай бұрын
Weyi❤❤❤❤
@noone2895
@noone2895 Жыл бұрын
❤️
@swrnalathanishanthi4475
@swrnalathanishanthi4475 Жыл бұрын
👌👌👌maru
@harsh-vw5kc
@harsh-vw5kc Жыл бұрын
😋😋😋😋😋😋😋
@steevanwatson4859
@steevanwatson4859 Жыл бұрын
👏👏👏👍👍👍
@nethindushaluka7694
@nethindushaluka7694 Жыл бұрын
Belip kola kiyanne monada
@rohanarohana2578
@rohanarohana2578 5 ай бұрын
Super
@priyanganimudalige6193
@priyanganimudalige6193 Жыл бұрын
Godak rasa patai hadala balannm
@ashaninileka6368
@ashaninileka6368 Жыл бұрын
❤️❤️❤️
@senarathkulasinghe7857
@senarathkulasinghe7857 Жыл бұрын
👍👍👍👍
@jenette7830
@jenette7830 Жыл бұрын
👍
@Disna0608
@Disna0608 Жыл бұрын
මේව හදන්න ආසයි.තෙල් වැඩිනෙ.අපි රසට කාල කාලම කොලෙස්ටරෝල් වැඩිවෙනව.
@GTMMASTER1234
@GTMMASTER1234 Жыл бұрын
Yes so oily
@chamiladilrukshi8218
@chamiladilrukshi8218 Жыл бұрын
Akke biriyani masala dannama onii da
@dantidanti1017
@dantidanti1017 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@kusumsirimanneweerakoon7819
@kusumsirimanneweerakoon7819 Жыл бұрын
බිරියානි මසාල ගෙදර හදාගන්න හැටි කියල දෙන්න. Pls.
@kanthiperera6932
@kanthiperera6932 Жыл бұрын
Niyami mama aasasma dennek innawa ekkenek oya ;
@binuriamalka3102
@binuriamalka3102 Жыл бұрын
Aniddata nangige birthday ekata rice hadanawada biriyani hadanawada kiyala hitha hitha hitiye. Anivaryenma hadanne mekama thamai. Thank oyata.🥰💞
@sakyagawthama8502
@sakyagawthama8502 Жыл бұрын
මේ හිගන රටේ කාලකන්නි සින්හල බෞද්ධ ගොන්මීහරක් ටික,කන්න නැති මිනිස්සුන්ට හාල්කිලෝඑකක් දීලා පිනක් කරගනිල්ලා කුහක ඊර්ෂ්‍යා කාරයෝ තොපි මේ රටේ
@applesamsung7544
@applesamsung7544 Жыл бұрын
Woow so wonderful thanks daer 🌹
@kaddd5541
@kaddd5541 Жыл бұрын
මම හදනව මෙික මම ඩුබායි ඉන්න කාලෙ ඉගෙන ගත්තෙ
@rashmipabasara8119
@rashmipabasara8119 Жыл бұрын
මේකට අනිවාර්යයෙන් reply කරන්න අක්කෙ.plz.මේක කොච්චර වෙලාවක් කල් තියගන්න පුලුවන්ද?????????
@nsgamingman9781
@nsgamingman9781 Жыл бұрын
KZbin ekata video danne kohomada hamotama balanna
@sadamalisadamali5417
@sadamalisadamali5417 Жыл бұрын
කීරි සම්බ ගත්තම ඒත් පැයක් පෙගෙන්න තියන්න ඕනද
@channachandrasekera8319
@channachandrasekera8319 10 ай бұрын
Wadiyen kaala bada palichcha eka pudgalayekuge ho nama gama dannuwoth narakada.
@vidarshanavidarshana2896
@vidarshanavidarshana2896 Жыл бұрын
රස යාඅ🤣🤣
@manjulasuranga1479
@manjulasuranga1479 Жыл бұрын
Yought damma panirasa nadda
@Savindika.Fernando
@Savindika.Fernando 10 ай бұрын
ඉස්සො බිරියානි රෙසිප් එකකුත් දාන්නකො
@indikasenarathna6432
@indikasenarathna6432 9 ай бұрын
Me kama dan kanta puluwan horakapu desapalakayanta විතරයි .naga
@zshjjnxmx8048
@zshjjnxmx8048 Жыл бұрын
Akka ingredients danko
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 32 МЛН
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 32 МЛН