ගමේ රහට සුපිරියට හදන මාළු කරිය|spicy fish curry💓m.r kitchen💓

  Рет қаралды 407,703

M.R kitchen

M.R kitchen

Күн бұрын

Пікірлер: 281
@sujithmax4251
@sujithmax4251 7 ай бұрын
මුලින්ම කියන්නම් මම girl කෙනෙක්, ⁣මගෙ ජීවිතේටම අද තමයි පළවෙනි වතාවට මාළු හැදුවේ, මේ vedio එක බලාගෙන.. බයෙන් හැදුවෙ කන්න බැරිවෙයි කියලා, MR kitchen පිහිටෙන් සුපිරියටම ආවා මාළු එක, thanks akke,,, ♥️ oyage sweet recipesත් මම try කරලා තියනවා ඒවත් මරු 🤭😊
@zorolivera4009
@zorolivera4009 Жыл бұрын
මම ජීවිතේට මාලු හදලා නෑ සිරාවටම මේක බලලා හැදුවා සට පට සත්තපඩි සුපිරී.. පට්ටම තෑන්ක්ස් අක්කේ ❤
@harischandrawijekoon1239
@harischandrawijekoon1239 2 жыл бұрын
හරිම රසවත් අපි ඔබතුමියගේ වීඩියෝ එක බලල හැදුවා සුපිරියට තිබුනා ස්තුතියි ඔබට
@tharushinethsarani-me2pe
@tharushinethsarani-me2pe 9 күн бұрын
අපි අද රෑට හදනවා හදල බලන්නම්කො ❤❤❤❤
@nishanthinishanthi1235
@nishanthinishanthi1235 2 жыл бұрын
නියමයි අනේ ඔයාගේ රෙසිපි. පාට දැක්කම හදන්න හිතුනා. බොහෝම ස්තූතියි.👍👍😘😘😘❣️❣️❣️
@malkinim3696
@malkinim3696 2 ай бұрын
මම හැමදාම මාලු හදන්නෙ මේ විදිහට හරිම රසයි. ඔයාට Thankyou 🙏😇
@nimkuruppu6768
@nimkuruppu6768 6 сағат бұрын
මං හැදුවා රසම රසයි.මං අමු තුනපහා විතරයි දැම්මේ බැදපුවා තිබ්බේ නෑ.තෙලට රම්පේ ,කරාබුනැටි , කුරිදුපොතු, එනසාල් දැම්මා .රසම රසයි❤❤❤❤❤❤❤ thanks you
@isuruchamara4529
@isuruchamara4529 Жыл бұрын
ඇත්තටම අවංකව මම හැදුවා රසටම ආව.බොහොම ස්තුති 🙏🙏🙏
@sandyachandrakanthi4749
@sandyachandrakanthi4749 Жыл бұрын
මම අද රෑට හැදුවා හරිම රසවත් මාළු කරියක්..නියමයි 👌👌👌🔥🔥🔥 🐟 🐟🐟 ❤ ජය වේවා සොයුරිය 👏👏🌹
@ruviniwasana8816
@ruviniwasana8816 2 жыл бұрын
මම අද 🐟 මේ විදිහට හැදුවා ..ඇත්තමයි ගොඩාක් රසයි.
@sithaginimnaya
@sithaginimnaya 9 ай бұрын
මමත් හැදුවා ඇත්තටම ගොඩක් රසයි ........ බොහොම ස්තුතියි සොයුරිය ඔබට ........
@nayomirylee2362
@nayomirylee2362 2 ай бұрын
ඇත්තටම නියමයි ❤ මට පොලොස් එකයි මාලු එකයි හරියට හදාගන්න බැරුව හිටියෙ ඔයාගෙ වීඩියෝ බලලා හැදුවෙ දැන් නම් සුපිරියටම පුලුවන්, තැනක් යූ❤
@Navodyanethminis9v
@Navodyanethminis9v 2 жыл бұрын
Mekt kelawallo nethuwa alagulu malu walin heduwoth rasa nedd akki.. ඉඟුරුත් දැම්මොත් පේස්ට් එකට රහ වෙනසක් වෙයිද අක්කා
@rathnayaykamudiyanse
@rathnayaykamudiyanse 2 жыл бұрын
බොහෝම ස්තූතියි. යාලුවා ඔයාගේ වීඩියෝ එක බලලා මමත් මේ විදියට මාලු හැදුවා හරිම රසයි. හැමෝම රසයි කිව්වා. මේ වාගේ දැනුමක් දුන්නාට ඔයාට බොහෝම ස්තූතියි.
@Janeevithanage
@Janeevithanage 4 ай бұрын
මමත් හැදුවා..හරිම රසයි...Thank you akka.😋
@chathurangasrimal3092
@chathurangasrimal3092 10 ай бұрын
මාත් මේක බලල මාලු හැදුව. ඇත්තටම රහයි. Thankyou...❤
@malshaproduction7460
@malshaproduction7460 Жыл бұрын
Mn hamadama balnne mee channel ek. Wadi wela gnne nathuwa lesiyenma hadagnna puluwn rasa recipes arn enwa. Vedio ekth podi welawai thinne. Ikmnt kyl denwa. Good job Thankyou
@anuruddaanurudda4760
@anuruddaanurudda4760 8 ай бұрын
මාලු කරිය හැදුවා සුවදට,රසට තියෙනවා ,ඔබ තුමියට බෝහෝම ස්තුතිය .
@thusharawimalaveera9526
@thusharawimalaveera9526 3 ай бұрын
මම ගොඩක් අයගේ කෑම හැදුවා ඒත් සෙට් උනේ ඔයාගේ රෙසිපි තමා ගුඩ්ලක්❤
@slpm5482
@slpm5482 Жыл бұрын
ඔයාට ගොඩක් පින් අක්කේ අපේ අම්මට අද අසනීපෙන් ඔයාගෙ video එක බලලා මම කෑම හැදුවා කෑම රසට ආවා ඔයාට ගොඩක් පිං❤❤
@dulakshicharuni948
@dulakshicharuni948 2 жыл бұрын
මං ඔයාගේ රෙසිපි ගොඩක් හැදුවා අක්කේ හරිම රසයි නියමයි තැන්ක්ස් අක්කි බුදු සරණයි
@SachiniRajapaksha-g1k
@SachiniRajapaksha-g1k 10 ай бұрын
මමත් අද හැදුවා.ඇත්තටම රසයි.
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
ඇත්තටම දැක්කම ආසයි. මම හදල කියන්නම්.ගොඩක් ස්තුතියි
@malijayaraj7130
@malijayaraj7130 5 ай бұрын
මම හැදුවා හරිම ෂෝයි. කියල වැඩක් නෑ ගොඩක් ස්තුතියි ❤
@aheshaharshani4083
@aheshaharshani4083 Жыл бұрын
අද මම හැදුවා මේ රෙසිපි එක. නියමයි. රසට තිබුනා. ඔයාට ජය වේවා
@nuwanrashirupasinghe5844
@nuwanrashirupasinghe5844 Ай бұрын
මන් අද මේ විදිහට දානෙට මාලු හැදුවා.හරිම රසට ආවා ❤ ගොඩක් ස්තූතියි
@nuwanrashirupasinghe5844
@nuwanrashirupasinghe5844 Ай бұрын
හැබැයි මන් මිරිස් කුඩු කබලේ බැදලා දැම්මෙ
@heshanimalithma-gg5ld
@heshanimalithma-gg5ld 10 ай бұрын
Api meka rata haduva . Harima rasayi . Thank you so much😍😍
@wasanthadisanayaka1271
@wasanthadisanayaka1271 2 жыл бұрын
Ane akkee mn me recipe eka beluwe badaginne Inna welawaka.katata kelath awa.mn me vidiyatama heduwa harima rasaii akkiyoo.ebulthiyal wagee
@anuruddaanurudda4760
@anuruddaanurudda4760 8 ай бұрын
මාලු කරිය හැදුවා ,ඔබ තුමියට බෝහෝම පිං .රසට සුවදට තියෙනවා
@nisansalamaduwanthi6487
@nisansalamaduwanthi6487 Жыл бұрын
ජීවිතේ පළවෙනි වතාවට රසම රසට මාළු එකක් හදාගත්තා. මාළු එකත් හදලා පරිප්පුයි ගොටුකොල සම්බෝල එක්ක පපඩමක් බැදගෙන දැන් කාල ඉවර කලා. හරිම රසට ආව. ගොඩක් ස්තූතියි. ❤ ආයේ බඩගිනියි 😂
@UdayaPushpakumara-sq2uw
@UdayaPushpakumara-sq2uw Жыл бұрын
Hambo hambo
@nisansalamaduwanthi6487
@nisansalamaduwanthi6487 Жыл бұрын
@@UdayaPushpakumara-sq2uw ඇයි 😀
@disnaranaweera756
@disnaranaweera756 Жыл бұрын
මම මේ මාළු කරිය හැදුවා . ගොඩාක් රසයි ❤️
@piyumipiyumi7529
@piyumipiyumi7529 Жыл бұрын
Harima rasai oyata godaaak pin apita mehema kiyala denawata
@anuradhathennakoon9168
@anuradhathennakoon9168 2 жыл бұрын
නැන්දියෝ තව වීඩියෝ එකක් දාන්න ඔයාට බුදු සරනඉ 😍❤️💕💕💟
@nandanagv8691
@nandanagv8691 Жыл бұрын
Oya hadana kema harima rasai mama hemadama hadanne oyage video balala thanks
@nadeekashamali6789
@nadeekashamali6789 Жыл бұрын
මම හැදුවා හරිම රසයි ඔයා ගේ විඩියෝ මම බලනවා හොදට තේරුම් ගන්න පුළුවන්
@Goinans
@Goinans Жыл бұрын
Math haduwa akke harima lesi hadanna e vagema harima rasai thank you ❤️❤️❤️
@dilinicooray1991
@dilinicooray1991 2 жыл бұрын
මම අද මේක හදන දෙවෙනි වතාව . Thankyou
@fazliyasajath9328
@fazliyasajath9328 2 жыл бұрын
Man depaarak try Kara rasata Ava oyage recipes kohamatha hodai rasai thank you Mr kitchen 😍
@danushkajayasinghe5243
@danushkajayasinghe5243 Жыл бұрын
මමත් මේ දැන් හැදුවා.. පට්ට රසයී..❤️
@niroshaliyanage7139
@niroshaliyanage7139 2 жыл бұрын
නියමයි👍වැඩි කතා නැතිව සරලවම කියලා දෙනවා.බොහොම ස්තුතිය ..
@manishk1888
@manishk1888 2 жыл бұрын
අක්කගෙ විදිවට fried rice හැදුවා මාර රසයි කඩේ වගේමයි .
@VimuRashmika
@VimuRashmika 9 ай бұрын
Ane oya akkage vidihathama rice eka heduwada ehenam akkatha vidiyo danna wena ekak ne neda aye 😂😂
@ThimiraSandas-tu3ri
@ThimiraSandas-tu3ri 7 ай бұрын
Mat mge පළවෙනි vathavata malu haduve. Harim rasai😊❤❤ thank u so much. Tkk bayen haduve. Maruu
@udeniamarasinha7593
@udeniamarasinha7593 23 күн бұрын
Math ada haduwa first time 🥰 Hodi awlk n..
@chandanifernando7456
@chandanifernando7456 2 жыл бұрын
නියමයිනේ හදලම බලනවා ස්තුතියි ඔයාට 👍👍❤️❤️❤️❤️🙏🙏
@gayaniuthpala7010
@gayaniuthpala7010 3 ай бұрын
Akke mata kalin uyanna bha. Eth oyage chiken curry video eka balala mn stop kra kra bala bala haduwa. Attma harima rahai akke 👍 thank you😍
@oshelakaushani5666
@oshelakaushani5666 Жыл бұрын
මමත් අද හැදුවා.හරිම රසයි.❤❤❤
@nilushiwijetunga8268
@nilushiwijetunga8268 10 ай бұрын
I have tried your receipies..all good.mekath Heta mama hadannai inne. Thanks dear. I admire your cooking 👍 dont get notice some rubbish talks from NARROW MINDED PEOPLE.
@madushanisewwandi6442
@madushanisewwandi6442 Жыл бұрын
මමත් හැදුවා නියමයි මේක නම්... 👍👍
@Jayakodi-wg7fy
@Jayakodi-wg7fy 3 ай бұрын
Godak rasata awa... lesi wadi dewal nathuwa uyaganna puluwan ❤️
@neilvincent5571
@neilvincent5571 2 жыл бұрын
Thank You Nona. Please can you put ingredients in English. Thanks.
@tharinduanjana1155
@tharinduanjana1155 10 ай бұрын
Math ada hadalq baluwa godak rasaii akkee❤❤❤
@neharanimnaa1108
@neharanimnaa1108 9 ай бұрын
Math meka heduwa.. Puduma rasak thibune. Mage husband asawen kewa❤
@Dilharawijesinghe
@Dilharawijesinghe Жыл бұрын
මේ විදිහට වැව් මාලුත් හදන්න පුලුවන් ද ?
@shanikasiriwardhana
@shanikasiriwardhana Жыл бұрын
මාත් මේක හදලා බැලුවා අක්කේ මාරම මාර රසයි 👌👌😋😚
@rashimalshika
@rashimalshika 2 ай бұрын
මමත් ට්‍රයි කරා හරිම රසයි 😋❤❤
@chathurikasamanmali4916
@chathurikasamanmali4916 2 жыл бұрын
Man kamak hadanna one una gaman oyage chanal aka thamai hoyanne.oyage ready saralai ,boru katha na.man again.thank u akka
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
කටට කෙලත් උනනවා බොහොම ස්තුතයි දරැවෝ ඔබටත් පවුලේ සැමටත් යහපතමවේවා.
@lankawijesinghe7265
@lankawijesinghe7265 2 жыл бұрын
ම් ම් ම් රසවත් වගේ ,thanks
@champiy5006
@champiy5006 2 жыл бұрын
ඔයා ගෙ මාලු කරි හැම එකක්ම මං හැදුවා. 👌 මේකත් හදනවා thank you!💐👍🇺🇸
@sahanrandika-gh8xv
@sahanrandika-gh8xv Жыл бұрын
Kawahagi supiriyata 😋😋😋 elama thama
@ramanimanukulasooriya6280
@ramanimanukulasooriya6280 2 жыл бұрын
Mama haduwa. Harima rasai. Thank you so much Nangi.
@dehaminavodayaravihari629
@dehaminavodayaravihari629 Жыл бұрын
මාලුව ලිපෙ තියෙනකොට වතුර වෙනුවට පොල්කිරි දැන්මොත් රස වෙනස් වෙනවාද
@jayavirakristhina1433
@jayavirakristhina1433 2 жыл бұрын
Oya bavitha krana badu ha hadana piliwala ethamath hodai .
@stellamiss2618
@stellamiss2618 2 жыл бұрын
Ammo ekanam maru ane harima lassanai godak Rasa Patai b s.
@genazsallaysamsudin7766
@genazsallaysamsudin7766 2 жыл бұрын
Love to watch ur video s keep it up ur lovely work..Good luck my dear 😘
@rizwanmohamed1688
@rizwanmohamed1688 2 жыл бұрын
Meka atha mama hethuwa akke..goraka gethara ne ea hintha siyabala thaala hethuwa ekath rasata thibuna
@thilinaalahakoon5550
@thilinaalahakoon5550 2 ай бұрын
මේකනම් හරිගියා......නියමට ආවා
@priyanwadakolonne
@priyanwadakolonne 3 ай бұрын
මමත් කෑම ගොඩක් හදන්නෙ ඔයාගෙ විදියට, බොරු පල් හෑලි නෑ, short and sweet, කවදාවත් වැරදිලත් නෑ, thanks hode මමත් ඉතින් කෑමක් හදල ලකුණු ටිකක් දා ගත්තනම් ඔයාටත් credit 1ක් යන්න ඔ්‍න
@janithagayan3713
@janithagayan3713 Жыл бұрын
මාත් හැදුවා...ඇත්තටම හරිම රසයි...😊❤️
@lakmaniaberathna2096
@lakmaniaberathna2096 Жыл бұрын
Harima rasai math try kala.👌👌👌.Thank u .❤
@RukshanKumara-h9t
@RukshanKumara-h9t 10 ай бұрын
Pattama rasayi akke math haduva godak thanx ❤
@dinushakrishanthi495
@dinushakrishanthi495 Жыл бұрын
මමත් දැන් හැදුව..රසයි..❤❤
@yasodaraperera8551
@yasodaraperera8551 Жыл бұрын
Mn haduwa gdkk rasai thnaku...
@lahirupromodya7334
@lahirupromodya7334 5 ай бұрын
අපි හැදුවා හරිම රසයි
@mandiradilrangi5964
@mandiradilrangi5964 5 ай бұрын
ඇත්තමයි ඔයාට පින්.අද තමයි තනියම 🐟 හැදුවේ
@ishani4780
@ishani4780 2 жыл бұрын
Ada mama heduwa.. harima rasai
@sangeethsathsara1030
@sangeethsathsara1030 2 жыл бұрын
අක්කි පොල් බෝනික්කෝ හදන්න කියලා දෙන්නකෝ 😞😥
@surathiramzee9847
@surathiramzee9847 2 жыл бұрын
Sister thank you for the video. It looks tasty fish curry. 🌹🌹🌹🌹🏠
@ThejaniShashikala-ii7zg
@ThejaniShashikala-ii7zg Жыл бұрын
I made this curry, and it came out super delicious. Thank you so much for the recipe. 🥰
@imashaerandi3478
@imashaerandi3478 2 жыл бұрын
Akke mn oyage video hemadama balanawa oyage kema godak rasa patai wagema e vidihata heduwama kema godak rasai
@jennathulkalida7615
@jennathulkalida7615 2 жыл бұрын
I cooked this recipe on last Saturday.It was delicious😋😋😋
@janushweerarathna6895
@janushweerarathna6895 2 жыл бұрын
Mama meka ammatath pennuva. Amma kivva kohoma hari hadano kivva ❤️
@dinithiabesingha6379
@dinithiabesingha6379 Жыл бұрын
Math haduwa akke. Marama rasai❤️.......
@kumudunidepika9896
@kumudunidepika9896 Жыл бұрын
මං හදලා බැලුවා හරිම රසයි
@dushmanthisachitra7602
@dushmanthisachitra7602 Жыл бұрын
Mamanam haduwa marama rasai.egg sandwich ekath haduwa.marama rasai.❤❤❤
@chithramanel4526
@chithramanel4526 Жыл бұрын
මාත් ඉවුවා මෙ විදිහට මාරම රසයි
@kumudunidies4260
@kumudunidies4260 2 жыл бұрын
අනේ අක්කි ඔයා හදන කෑම Superi..👍👌Yummy....🤤😛😋
@aroshifernando483
@aroshifernando483 Жыл бұрын
Math hduwa. Hrima rasai 😚❤️
@nandawijethunga8686
@nandawijethunga8686 2 жыл бұрын
නියමයි.ගොඩක් රසට අවා.ස්තුතියි ඔයාට
@kumarisamarasekara936
@kumarisamarasekara936 2 жыл бұрын
හරිම ලස්සනට පැහැදිලිව කියලා දෙනවා
@anushaherath2639
@anushaherath2639 2 жыл бұрын
මමත් හදනවා ....👍
@malshamadhumali9355
@malshamadhumali9355 Жыл бұрын
Math heduwa aththtama rasai 😘😘
@manishk1888
@manishk1888 2 жыл бұрын
අක්කෙ කොරලි මාලු උයන්න හැටියි බදින හැටියි ගැනත් වීඩියෝ කරන්න
@prasannakumara6590
@prasannakumara6590 11 ай бұрын
අපි තව හදන ගමන්.❤😍😋
@ramakrishnanshalini2261
@ramakrishnanshalini2261 2 жыл бұрын
Onday akke Rasa Pattaya thank you akke
@chammirajapaksha5132
@chammirajapaksha5132 Ай бұрын
Mn haduwa aththatama mara rasai.
@jayashanirandika8894
@jayashanirandika8894 2 жыл бұрын
ඕනෑම මාලුවක් මේ වගෙ හදන්න පුලුවන් ද අක්කෙ
@MRkitchenlk
@MRkitchenlk 2 жыл бұрын
puluwan
@jayashanirandika8894
@jayashanirandika8894 2 жыл бұрын
@@MRkitchenlk අද මම ඒ විදිහට මාඵ හැදුවා ඇත්තටම මාරම රසක් තියෙන්නේ ගොඩක් පින් අක්කේ අපිට නොදන්නා දේ කියල දෙනවට🙏🙏🙏
@sanjeewaniabeyratne1054
@sanjeewaniabeyratne1054 2 жыл бұрын
රස පාට යි......ස්තුති ......
@thilinidisanayaka3500
@thilinidisanayaka3500 7 ай бұрын
Ada මමත් හැදුවා
@sanjusrilanka3463
@sanjusrilanka3463 2 жыл бұрын
Nangi oya ara gal wangediya gaththu thana ho ehi pon nomber eka danawada matA man inne.kuwait wala,, mage malli enawa lankawe idala.mata ehen genna.ganna.one.ane pls mta ehi visthara kiyanna
@preiyanthasamansiri6256
@preiyanthasamansiri6256 Жыл бұрын
බොහොම රසවත්..ඔබට තුමියට ස්තුතියි
@pawura.190
@pawura.190 2 жыл бұрын
පට්ට
@කියවන්නයිඅහන්නයිනවකතා
@කියවන්නයිඅහන්නයිනවකතා Жыл бұрын
apith heduwa niyamai akke 👍
@NayomiLiyanage-r9l
@NayomiLiyanage-r9l 7 ай бұрын
Mamatha hesuwa supiri❤
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 55 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 4,5 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 33 МЛН
මාළු කරියක් හදමු | Fish curry Grandma & me | malu wanjanaya aththammai mamai
4:32
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 164 М.
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26