බාස්මතී හාල් වලින් රසට ආප්ප හදන හැටි රහස් වට්ටෝරුව |Sri Lankan hoppers recipe

  Рет қаралды 784

malee De Silva

malee De Silva

Күн бұрын

Пікірлер: 67
@maleedesilva6061
@maleedesilva6061 2 ай бұрын
ආයුබෝවන් යාලුවනේ.. ඔන්න පිටි අනන්න මහන්සි නොවී ලේසියෙන් අඩු වියදමින් සුදු ආප්ප හදන හැටි ගෙනාවා. ඔයාලත් මේ ක්‍රමයට හදල රස බලන්න.ලොව වටා සිටින ඕනම කෙනෙකුට මෙය හදන්න පුලුවන්. ස්තුතියි.
@lovelynovels
@lovelynovels 2 ай бұрын
ඇත්තටම හොඳ දෙයක්. මෙය නංගි කිව්ව වගේම විදේශ ගතවූ අයට හරිම වටිනවා. මොකද කීවොත් කැකුළු හාල් ප්‍රශ්ණය නිසා. බාස්මතී සහල් වලින් ආප්ප හදනවා කියන්නෙ ටිකක් සංකීර්ණ දෙයක්. ඒත් හොඳින් අවධානය යොමුකල හොත් මිශ්‍රණය සකස් කරන විදිය අපහසු නෑ. ඔයා නම් එය ඉතාම පහසුවෙන් රසවත්ව හැදුවා. ස්තුතියි නංගි මේ වටිනා දැනුවත් කිරීම පිළිබඳව වගේම නිවැරදිව පැහැදිලි කිරීම ගැනත්. මේ නව උපකරණ භාවිතා කිරීම පිළිබඳව පැහැදිලි කිරීම අපටත් හරිම වටිනවා. බොහොමත්ම පින් ඔයාට මේ සිදු කරන්නාවූ සද්කාර්‍යයට. තෙරුවන් සරණයි නංගිට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න නංගියෝ හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ පිරි වාසනාවන්ත සුභ දවසක් ඔයාට 🙏🏵️🏵️💗💗💗💗👍👍 මට උණ හැදිල හිටියෙ නංගි. කාගෙවත් වීඩියෝ බලන්න බැරි වුණා. සමාවෙන්න හොඳේ. ❤❤❤
@NewTerreceGardening
@NewTerreceGardening 2 ай бұрын
Hello sister Nice sharing video acha laga aapka video dekh k 😊
@maleedesilva6061
@maleedesilva6061 2 ай бұрын
Thanks dear god bless
@pdvwalk584
@pdvwalk584 2 ай бұрын
Goodafternoon dear very good presentation delicious food stay safe and healthy always Godbless 💐 🙏 👍
@maleedesilva6061
@maleedesilva6061 2 ай бұрын
@@pdvwalk584 good evening dear
@pdvwalk584
@pdvwalk584 2 ай бұрын
@@maleedesilva6061 hi dear goodevening Godbless 🙏
@marcintv2523
@marcintv2523 2 ай бұрын
Thank you for sharing : Like 42 for you :) GOOD LUCK with your channel : Greetings from Poland
@garryhong86
@garryhong86 2 ай бұрын
Looks delicious and tasty recipe, big like four 😋 yummy
@maleedesilva6061
@maleedesilva6061 2 ай бұрын
@@garryhong86 thanks dear
@garryhong86
@garryhong86 2 ай бұрын
@@maleedesilva6061 Me too 😉
@SaxophoneSungja
@SaxophoneSungja 2 ай бұрын
맛있는 요리 레시피 공유 응원 합니다 좋아요 좋아요 좋은하루되세요
@maleedesilva6061
@maleedesilva6061 2 ай бұрын
@@SaxophoneSungja thank you dear
@RecreatingFun
@RecreatingFun 2 ай бұрын
Recipe👌👋
@nedskiechannel3892
@nedskiechannel3892 2 ай бұрын
Looks delicious my friend and thank you so much for watching have a wonderful day take care 👍👍👍😋😋😋👌👌👌
@CookingWithKuma
@CookingWithKuma 2 ай бұрын
ෂා ඇත්තටම හරිම ලේසියෙන් හැදුවා ගොඩක් ස්තුතියි මලී ඔයාට ❤❤❤
@maleedesilva6061
@maleedesilva6061 2 ай бұрын
@@CookingWithKuma thanks අක්කෙ දැන්නමි සතියට දෙසරයක් හදනවා
@virajniroshan4430
@virajniroshan4430 2 ай бұрын
ගොඩක් රසවත් කෑමක් සුපිරිම සුපිරියි 😋 වාසනාවන්ත සුබ දවසක් වේවා.! සොයුරියට 🌼
@maleedesilva6061
@maleedesilva6061 2 ай бұрын
@@virajniroshan4430 ස්තුතියි සුබ දවසක් වේවා
@TravelWithJuliya98
@TravelWithJuliya98 2 ай бұрын
මේ රෙසිපි එක මට ගොඩක් වටිනවා අක්කි මැණික 🙃❤️ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
@parmalatepassaros3972
@parmalatepassaros3972 2 ай бұрын
Parmalate Passaros - Boa noite " malee De Silva ", parabéns pelo belíssimo trabalho, tens o meu respeito e admiração inquestionáveis! Já me inscrevi e ativei o sininho, pode conferir!!! Até breve.
@ArunaNamal
@ArunaNamal 2 ай бұрын
eka nam niyamai
@maleedesilva6061
@maleedesilva6061 2 ай бұрын
@@ArunaNamal ස්තුතියි
@OmHassan
@OmHassan 2 ай бұрын
مرحبا مشاركة رائعه ❤
@SevenWelt
@SevenWelt 2 ай бұрын
Hello, Looks very good,thumbs up from me!👍👩‍🍳😋🤩 Nice greetings from Germany!🖖
@maleedesilva6061
@maleedesilva6061 2 ай бұрын
Thanks dear god bless you
@TimetoTalkwithYevgen
@TimetoTalkwithYevgen 2 ай бұрын
Greetings my dear friend! Thank you for sharing your culture with us!
@kurulukurulu3887
@kurulukurulu3887 2 ай бұрын
හම්මෝ අක්කේ ඔයානම් ඉතින් කරොත් සුපිරියක්ම තමයි ඇත්තටම ආසයි කන්නත්
@maleedesilva6061
@maleedesilva6061 2 ай бұрын
@@kurulukurulu3887 හම් අදත් හැදුවා ඉතිං
@mamtasah7711
@mamtasah7711 2 ай бұрын
28लाइक जय श्री राधे कृष्णा 🙏🏽❤️❤️❤️❤️ ख़ुबसूरत वीडियो 🎉🎉
@maleedesilva6061
@maleedesilva6061 2 ай бұрын
Thanks dear
@yurang-studio
@yurang-studio 2 ай бұрын
Fantastic 😊
@maleedesilva6061
@maleedesilva6061 2 ай бұрын
@@yurang-studio thank you
@MayaRochelleandFamily
@MayaRochelleandFamily 2 ай бұрын
Our whole family loves Sri Lankan cuisine, this is a fresh, homemade tasty recipe malee 👍
@maleedesilva6061
@maleedesilva6061 2 ай бұрын
@@MayaRochelleandFamily thanks dear
@cricketjoni
@cricketjoni 2 ай бұрын
Thank you. ❤❤❤
@lissoiteve4701
@lissoiteve4701 2 ай бұрын
It looks absolutely delicious. Nice presentation and preparation. Thank you for sharing the recipe❤
@maleedesilva6061
@maleedesilva6061 2 ай бұрын
Thanks dear
@shesanthS2
@shesanthS2 2 ай бұрын
අප්පට සිරි අක්කෙ ඒක නම් මරු 👌
@kurulukurulu3887
@kurulukurulu3887 2 ай бұрын
නියමයි නේද බන් කාලම බලන්න වෙයි ආසහිතෙයි 😮
@maleedesilva6061
@maleedesilva6061 2 ай бұрын
@@shesanthS2 ඔයාලට හදන්න පුලුවන් මල්ලි
@Kuwitsv
@Kuwitsv 2 ай бұрын
අනිවාර්යයෙන් . ❤❤❤❤❤❤
@maleedesilva6061
@maleedesilva6061 2 ай бұрын
@@Kuwitsv ස්තුතියි
@ezfinger9958
@ezfinger9958 2 ай бұрын
Anyone can make food with expensive ingredients, but not everyone can make delicious food with inexpensive ingredients. You are truly amazing. Very good. It's a great recipe.
@tw-77038
@tw-77038 2 ай бұрын
Nice 😊😊👍👍😀
@maleedesilva6061
@maleedesilva6061 2 ай бұрын
Thanks dear
@traveltectours6561
@traveltectours6561 2 ай бұрын
අද පලවෙනියටම ආවා 💚 බාස්මතී සහල් වලින් නං හරිම රස ඇති ආප්ප..🎉
@maleedesilva6061
@maleedesilva6061 2 ай бұрын
@@traveltectours6561 hmm නියමයි ස්තුතියි
@PaulchenKönig
@PaulchenKönig 2 ай бұрын
das ist ein gutes Rezept
@maleedesilva6061
@maleedesilva6061 2 ай бұрын
@@PaulchenKönig thanks dear
@zosimopablo9943
@zosimopablo9943 2 ай бұрын
It's a tasty and envigorating recipe, thank you Friend for sharing your expertise in gastronomy and in culinary arts.
@maleedesilva6061
@maleedesilva6061 2 ай бұрын
@@zosimopablo9943 thanks dear god bless you
@ChithraSubhashini
@ChithraSubhashini 2 ай бұрын
ෂා නියමයි ඔයා කන්න හදන කොට කටට කෙලත් ඉනුවා
@maleedesilva6061
@maleedesilva6061 2 ай бұрын
@@ChithraSubhashini 😋 ස්තුතියි
@SihinaPiyapath
@SihinaPiyapath 2 ай бұрын
නියමයිනේ හරිම ආස කෑමක් 😊 ගොඩක්ම ස්තූතී සුභ දවසක් වේවා
@maleedesilva6061
@maleedesilva6061 2 ай бұрын
@@SihinaPiyapath ස්තුතියි සුබ දවසක් වේවා
@Agricultureruwanmini
@Agricultureruwanmini 2 ай бұрын
බුදු සරනයි
@MaduandDina
@MaduandDina 2 ай бұрын
Eka maruu akke ❤❤❤❤
@maleedesilva6061
@maleedesilva6061 2 ай бұрын
ගොඩාක් ස්තුතියි දෙන්නටම සුභරාත්‍රියක් බුදු සරණයි
@senradaEnterprises
@senradaEnterprises 2 ай бұрын
👍👍
@maleedesilva6061
@maleedesilva6061 2 ай бұрын
Thanks dear
@sanjayalakmal1580
@sanjayalakmal1580 2 ай бұрын
❤❤❤❤❤❤❤
@maleedesilva6061
@maleedesilva6061 2 ай бұрын
ස්තුතියි කාලෙකින් කොහොමද මල්ලි
@SLbeach
@SLbeach 2 ай бұрын
ගොඩක් කාලෙකින් අක්කේ අපිත් ආවා❤
@zammaju8922
@zammaju8922 2 ай бұрын
Selamat masak
@Agricultureruwanmini
@Agricultureruwanmini 2 ай бұрын
🍎
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН