Sri Padaya | ශ්‍රී පාදය | Rathanpura - Palabathgala Trail | රත්නපුර - පලාබත්ගල මාර්ගය | Off Season

  Рет қаралды 23,141

Travel Ayale

Travel Ayale

Күн бұрын

අවාරේ දවසක්,
උඩ මලුවට කිට්ටුව,
අහස් ගවුව මත,
සමනල අඩවියට,
උතුම් බුදු පාද ලාංඡනය වන්දනාව , පලාබත්ගල හරහා මහ වැසි මදින් උඩ මලුවෙන් නල්ලතන්නියට, සුමන සමන් දෙවි පිහිටින්. (මෙම මාර්ගයේ සුවිශේෂී ස්ථාන වලට ලගවියහැකි වේලාවන් හා පඩි ප්‍රමාණය සමග මෙහි පැහැදිලි කරයි)
අපි මෙවර සිරිපා කරුණාවට යොදා ගත්තේ රත්නපුර -පලාබත්ගල මාර්ගයයි.කොළඹින් පාන්දර 4.30ට පමණ ඇඹිලිපිටිය බස් රථයෙන් ගමන් ඇරඹූ අපි රත්නපුරයෙන් රත්නපුර -පලාබත්ගල බස් රථයට උදෑසන 7.30ට පමණ නැගුනා.විනාඩි 45ක පැයක පමණ කාලයක් තුළ දී අපි පලාබත්ගල පන්සල (දේවාලය) අසළින් උතුම් සිරිපා කරුණාව අපි ආරම්භ කළා.
පඩි 1200න් උඩ පවනැල්ලට ළඟා වුනු අපි පිළිවෙළින් කොකටිය කන්ද,ලිහිණි අම්බලම,කටු කිතුල වංගුව,කොඩිය,කළු ගඟ(පඩි 5000),ගජ මංසල,ඉඳිකටුපාන,ධර්ම රාජගල,සීත ගඟුල,හීන් ගඟ හරහා ගල් වංගෙඩිය අම්බලමේ රැය පහන් කරා.
පසු දින උදෑසන 7.30ට පමණ නැවතත් සමන් දෙවි පිහිටින් ඉහළට කරුණා කිරීමට ආරම්භ කළ අපි මකර තොරණ,විවේකාරාම පන්සල,ආඬියාමල තැන්න,ඇහැළ කණුව,හුළං කපොල්ල හරහා උඩ මළුවට කරුණා කිරීමට වරම් ලැබුණා.
පොද වැසි,මහ වැසි හා අව් කිරණින් ආශිර්වාද ලබා ගනිමින් උතුම් වූ ශ්‍රී පාදස්ථානය වැද ගැනීමට භාග්‍යය ලබා ගත් අපි පහළට කරුණා කිරීමට යොදා ගත්තේ හැටන් නල්ලතන්නි මාර්ගයයි.
රත්නපුර -පලාබත්ගල මාර්ගයේ සුන්දරත්වය මේ වීඩියෝවෙන් අපි ඔයාලට ගෙනාවේ කියා නිම කර නොහැකි නිසාවෙනි.ඉතිං අපි බැති සිතින් ප්‍රාර්ථනා කරනවා මේ වීඩියෝව බැලුව නොබැලුව සැමට සුමන සමන් දෙවි පිහිටින් සිරිපා කරුණා වරම් ලැබෙන්න කියලා.
වාර සමය තව නොබෝ දිනකින් පටන් ගනිද්දී ඔයාලගෙන් එක ඉල්ලීමක් කරන්න කැමති අපි.
අවාර සමයේ තිබූ සුන්දරත්වය පිරිසිදුභාවය එලෙසම වාර සමයේ දීත් පවත්වා ගන්න අදිටන් කර ගන්න.
ඔයාලා අරන් යන හැම දෙයක්ම ඒ විදිහටම අරන් එන්න.කිසිම දෙයක් එහේ දාලා එන්න එපා.
Travel Ayale (Travel අයාලේ)
අපිව subscribe කරන්න
Share කරන්න
Like කරන්න
ලස්සන තැනකින් ආයෙ හම්බෙමු
"ඇවිදින්න පරිස්සමෙන් පුලුවන් තරම් දුර"
Travel Ayale 🧭
Thanks for watching

Пікірлер: 148
@chathurangakumara5853
@chathurangakumara5853 Жыл бұрын
ස්භාවදර්මයේ හඩ විදින්න දීල තියෙන එක ගැන සතුටුයි ❤
@travelayale2616
@travelayale2616 Жыл бұрын
😍😍😍😍
@wathsalakulasooriya1619
@wathsalakulasooriya1619 Жыл бұрын
අපි මෙවර පලාබත්ගල මාර්ගයෙන් සිරිපා කරුණා කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නෙ මේ වීඩියෝව අපිට ලොකු උපකාරයක් වුණා බොහොම ස්තූතියි අයියෙ බුදු සරණයි 🙏 සුමන සමන් දෙවි පිහිටයි 🙏
@travelayale2616
@travelayale2616 Жыл бұрын
සුමන සමන්දෙවි පිහිටයි
@roshanrasika9774
@roshanrasika9774 5 ай бұрын
Oya paara godak amarui yanna. Padi 12000 k tiyenawa. Hatton paththen yanna. 4 km tiyenne. Palabaddala paaren 9 km tiyenawa dura.🤒🤕 Harima amarui
@chathurangakumara5853
@chathurangakumara5853 Жыл бұрын
අද තමයි මට අයියලාගේ විඩියෝ හම්බ උනේ දිගටම කරගෙන යන්න සුභ පතනවා අයියටයි අක්කටයි ( ස්භාවදර්මයේ මාතාව ගේ පිහිටයි )❤
@travelayale2616
@travelayale2616 Жыл бұрын
බොහොම ස්තූති
@shanaka6038
@shanaka6038 Жыл бұрын
Oyala thamai hodatama video ekk karala thiyenne
@travelayale2616
@travelayale2616 Жыл бұрын
බොහොම ස්තූති !
@chamo5411
@chamo5411 7 ай бұрын
Ow mamath siripa karunakara wage denuna harima lassanai
@rasmikasajan01
@rasmikasajan01 6 ай бұрын
@travelayale2616
@travelayale2616 5 ай бұрын
❤️❤️
@mallikachandrakanthi3444
@mallikachandrakanthi3444 Жыл бұрын
Oyalath ekka mamath hithen karuna kala. Budu saranai
@travelayale2616
@travelayale2616 Жыл бұрын
Bohoma pin
@kusalanjana5310
@kusalanjana5310 Жыл бұрын
අවාරෙ ලස්සන තමයි ලස්සනම❤️👌
@travelayale2616
@travelayale2616 Жыл бұрын
යමු
@bulithaperera8110
@bulithaperera8110 8 ай бұрын
ඒ පාර තමා😊
@travelayale2616
@travelayale2616 8 ай бұрын
❤️❤️❤️❤️
@FreedomWithLife
@FreedomWithLife 7 ай бұрын
Niyamai sudha,👍👍❤
@travelayale2616
@travelayale2616 7 ай бұрын
💙💙💙💙
@jayanthathunga6864
@jayanthathunga6864 Жыл бұрын
dakapu hodama siripa karunawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️ayyia akka❤️❤️👍
@travelayale2616
@travelayale2616 Жыл бұрын
bohoma stuti 💙💜💚🥰
@kusalanjana5310
@kusalanjana5310 Жыл бұрын
එහෙම මිහිකත මාතාවගෙ හඩ ඇහෙන්න ඇරපං❤️❤️.. ලස්සනයි❤️
@travelayale2616
@travelayale2616 Жыл бұрын
🧡😊🧡🧡🧡😊
@karunarathnagamage4286
@karunarathnagamage4286 Жыл бұрын
මමත් එක වතාවක් ඔය පාරෙන් සිරිපා කරුණා කරා නැවත යන්න හරිම ආසයි ඔයාලටත් සමන් දෙවියන්ගේ පිහිටයි
@travelayale2616
@travelayale2616 Жыл бұрын
ආයෙ කරුණා කරන්න ලැබේවා කියලා පතනවා අපි 🤍🤍🖤🖤🖤🖤
@piyumierangi4683
@piyumierangi4683 8 ай бұрын
බුදුසරණයි ඔයාලාට ❤❤❤
@travelayale2616
@travelayale2616 8 ай бұрын
❤️❤️❤️❤️
@thusithaamendra99
@thusithaamendra99 Жыл бұрын
පට්ට ලස්සනයි ඔයාගෙ වීඩියෝ එක ඔයාගෙ wifi ගෙ හිනාවත් ගොඩක් ලස්සනයි දිගටම ලස්සන වීඩියෝ කරන්න ..
@travelayale2616
@travelayale2616 Жыл бұрын
Bohoma stuti
@shashidinidu5803
@shashidinidu5803 7 ай бұрын
මන් අද තමා අයියගේ වීඩියෝ බැලුවේ.ගොඩාක් වටින වීඩියෝ එකක්.හැම දේම හරිම පැහැදිලි .සුභ පතනවා හැම දේටම...තෙරුවන් සරණයි....
@travelayale2616
@travelayale2616 7 ай бұрын
බොහොම ස්තූති. ❤️❤️❤️❤️❤️❤️
@Doni-rm6bk
@Doni-rm6bk Жыл бұрын
❤️budu saranai ❤️🙏
@travelayale2616
@travelayale2616 Жыл бұрын
oyatat
@Sithuminaastrologyservice
@Sithuminaastrologyservice 8 ай бұрын
Meweni watina videos gena oba weni aya bauddayanta wagema siripa karuna karanna inna ayata imahath sampathak, Thawath meweni watina videos gena nna shakthiya dairya lebewa. Theruwan saranai
@travelayale2616
@travelayale2616 8 ай бұрын
බොහොම ස්තූති මහත්මයා !
@chathurangakumara5853
@chathurangakumara5853 Жыл бұрын
Niyami aiya and akka
@travelayale2616
@travelayale2616 Жыл бұрын
😍😍😍
@raigamprodution4211
@raigamprodution4211 Жыл бұрын
Ow ala
@travelayale2616
@travelayale2616 Жыл бұрын
🙃🙃
@devil-jv8pg
@devil-jv8pg 9 ай бұрын
Nice videoo.. Keep it up ayya and akka❤
@travelayale2616
@travelayale2616 9 ай бұрын
❤️❤️❤️❤️
@dasunlakshan189
@dasunlakshan189 Жыл бұрын
nice video
@travelayale2616
@travelayale2616 Жыл бұрын
thank bro
@Maleesha20
@Maleesha20 Жыл бұрын
ඔයා වීඩියෝ එක කරන විදිහ ගොඩක් ලස්සනයි අයියෙ 🖤
@travelayale2616
@travelayale2616 Жыл бұрын
Bohoma sthuthi malli
@nishi8904
@nishi8904 9 ай бұрын
🙏🙏
@travelayale2616
@travelayale2616 9 ай бұрын
❤️❤️❤️❤️
@Sakuravibe1
@Sakuravibe1 Жыл бұрын
Good luck 👍
@travelayale2616
@travelayale2616 Жыл бұрын
Thank you
@ruwan_namal
@ruwan_namal 8 ай бұрын
😮❤
@travelayale2616
@travelayale2616 8 ай бұрын
❤️❤️
@sandarusandaru434
@sandarusandaru434 8 ай бұрын
❤❤❤Kandy
@travelayale2616
@travelayale2616 8 ай бұрын
❤️❤️
@talkwithnowty69
@talkwithnowty69 Жыл бұрын
Rathnapura pare athdakima maru.....
@travelayale2616
@travelayale2616 Жыл бұрын
Ow eka Maara athdakimak
@nipumiwathsala1064
@nipumiwathsala1064 Жыл бұрын
නියමයි ❤️
@travelayale2616
@travelayale2616 Жыл бұрын
💓💓💓💓
@isuruakalanka4863
@isuruakalanka4863 Жыл бұрын
❤️❤️❤️❤️
@travelayale2616
@travelayale2616 Жыл бұрын
💜💜💜💜
@travelgeeth1193
@travelgeeth1193 Жыл бұрын
Video eka hodai mam okkoma baluwa 😁.math aware giya. Wareth giya. Math video dekak kara😌
@travelayale2616
@travelayale2616 Жыл бұрын
May balannm. Elama
@prabo864
@prabo864 Жыл бұрын
😎😎😍😍
@travelayale2616
@travelayale2616 Жыл бұрын
😍
@ChamikaSrimantha
@ChamikaSrimantha Жыл бұрын
Math last week me paren siri pa karuna kara ❤❤
@travelayale2616
@travelayale2616 Жыл бұрын
Kohomada athdakima
@malithisubasingha2148
@malithisubasingha2148 Жыл бұрын
❤️😍
@travelayale2616
@travelayale2616 Жыл бұрын
😍
@gawrinadarajah3091
@gawrinadarajah3091 Жыл бұрын
Nice
@travelayale2616
@travelayale2616 Жыл бұрын
😍😍😍
@travelayale2616
@travelayale2616 Жыл бұрын
😍😍😍
@trishansasanjaya842
@trishansasanjaya842 Жыл бұрын
❤️💪
@travelayale2616
@travelayale2616 Жыл бұрын
😍
@chathurangakumara5853
@chathurangakumara5853 Жыл бұрын
❤❤❤❤
@travelayale2616
@travelayale2616 Жыл бұрын
😍😍
@mohomadhamza6975
@mohomadhamza6975 Жыл бұрын
Nice video.good luck brother!!❤❤
@travelayale2616
@travelayale2616 Жыл бұрын
😘😘
@kshan6483
@kshan6483 Жыл бұрын
💙
@travelayale2616
@travelayale2616 Жыл бұрын
😍😍😍
@sheshanemali9031
@sheshanemali9031 Жыл бұрын
😍😍
@travelayale2616
@travelayale2616 Жыл бұрын
😍😍😍
@user-tb2ek2bc5d
@user-tb2ek2bc5d 8 ай бұрын
මං නොවැම්බර් 16 17 පලවෙනි පාරට තනියම කරුණා කරපු මාර්ගය....දැන් කඩ ඔක්කොම හදලා නේ...මං යද්දි මං විතරයි කරුණා කලේ...ලොකු වැස්සකට තනියම අහුවෙලා කරුණා කලා....❤
@travelayale2616
@travelayale2616 8 ай бұрын
නැවත කරුණා කරන්න ලැබෙවා !
@VishwaJayathunga
@VishwaJayathunga 8 ай бұрын
Wwéwwwwwwwwwwww
@VishwaJayathunga
@VishwaJayathunga 8 ай бұрын
​@@travelayale2616aaaa😅
@ruviniapeksha4944
@ruviniapeksha4944 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාලට ❤️🙏
@travelayale2616
@travelayale2616 Жыл бұрын
parissamin karuna karanna
@virajshanaka1961
@virajshanaka1961 9 ай бұрын
අපිත් කරුනා කරා 2023/02/20 පලාබද්දලින්...❤
@travelayale2616
@travelayale2616 9 ай бұрын
ඒක දිවියලෝකයක්
@wokrock2188
@wokrock2188 11 ай бұрын
Ieya koththu mee 😅
@gamingsheran1765
@gamingsheran1765 Жыл бұрын
🤭💪♥️
@travelayale2616
@travelayale2616 Жыл бұрын
💓😍😍💓💓💓
@kdgimhank
@kdgimhank 8 ай бұрын
මචන් උබව සබ් කරා හොදට කරනවා කතා බහාහේදි උනහ් දෙවල් කියනවා
@travelayale2616
@travelayale2616 8 ай бұрын
බොහොම ස්තූති pren
@sakuliyanage3879
@sakuliyanage3879 6 ай бұрын
මේ පාරෙ කූඩැල්ලො ඉන්නවද ?
@travelayale2616
@travelayale2616 6 ай бұрын
වැස්ස කාලෙට ඉන්නවා 👀
@renukamalkanthi580
@renukamalkanthi580 8 ай бұрын
අපිත් ගිය පාර මේ පාරෙන් තමයි ගියේ මට නම් ගොඩක් දුර වගේ දැනුනා හැටන් පැත්තෙන් ලගයි හැබැයි සොභාදහම පුදුම ලස්සනයි මේ පැත්තෙ
@travelayale2616
@travelayale2616 8 ай бұрын
ඒක හරි
@DumalPathirana-lr8dh
@DumalPathirana-lr8dh 7 ай бұрын
Ow oyapara godak dubai padi 12000 k thiyei hetan.paren 4000i
@sathyanawodani1993
@sathyanawodani1993 Жыл бұрын
Awaare sripaa Karuna karanna puluwanda..Rathnapure paththen witharada awaare yanna plwn..please rply me.. Oyalage videos lssnai..❤bs
@travelayale2616
@travelayale2616 Жыл бұрын
ඕනම පාරකින් අවාරේ යන්න පුලුවන්. හැබැයි පරිස්සමෙන්.
@sathyanawodani1993
@sathyanawodani1993 7 ай бұрын
Uda Mal ehema ganna thiyeida..puja karanna..
@ravindudilsara4828
@ravindudilsara4828 7 ай бұрын
හැටන් වලින් නැගල පලාබද්දල පැත්තෙන් බහින්න සාමාන්‍යයෙන් පැය කීයක් වගේ යයිද
@travelayale2616
@travelayale2616 7 ай бұрын
පැය 11 ක් වත් යයි. ඉක්මනින් කරුණා කලොත්
@kasundimuthukumarana3791
@kasundimuthukumarana3791 10 ай бұрын
Palathbathgala paare yddi seetha gangula hambawenne nadd? Nala pirisidu wenn than thiynwd?
@travelayale2616
@travelayale2616 10 ай бұрын
Hambenwa, me vedio eke eka mata dnna bri une wessa set una nisa. Idikatupana - Heen gaga atra tynne,
@kasundimuthukumarana3791
@kasundimuthukumarana3791 10 ай бұрын
@@travelayale2616 thank you
@ntmnswad8649
@ntmnswad8649 8 ай бұрын
Apita eka dawasin maluwata negala bahinna puluwanda me parin. Mepara yanna adahasak ganna uththaratak dennako puluwannam 😊
@travelayale2616
@travelayale2616 8 ай бұрын
යන්න පුලුවන්. නමුත් ඉතා වෙහෙසකරයි. මේ පාරෙන් කරුණා කරන්න ඔයා තෝරගන්නවන්ම් ඒ ඔයා පරිසරයේ සුන්දරත්වය විදගෙන යන්න ආස කෙනෙක්. අනික වාර සමයේ සෙනග නිසා කාලක්(time) හරියටම කියන බෑ.හොදම දේ දවස් 2 කට plan කරගන්න
@user-et5tj3fo8w
@user-et5tj3fo8w 8 ай бұрын
Peya kiyak wage yanawada aiye udata karuna karanna
@travelayale2616
@travelayale2616 8 ай бұрын
Speed eka anuwa tma. 10 hours walin normally ynna puluwn .
@ntmnswad8649
@ntmnswad8649 8 ай бұрын
Meparen gihin meparenma apahu karuna karana ekada hoda wena parakin karuna katana ekada hoda
@travelayale2616
@travelayale2616 8 ай бұрын
Oyage gamane dina ganana anuwa eka teranaya karanna. Saamanyen pahalata karunalarnna godak aya toragnnawaa hatton rd
@raigamprodution4211
@raigamprodution4211 Жыл бұрын
මෙපාරෙන් යද්දි මෙද්දි නාන්න සිත ගගුල හම්බෙන්නෙද්ද
@travelayale2616
@travelayale2616 Жыл бұрын
hambenawa. Idi katupanata udin. Api e hariyen yaddi wessa
@raigamprodution4211
@raigamprodution4211 Жыл бұрын
Ok tenks
@shamikaroshini6702
@shamikaroshini6702 Жыл бұрын
Aiye kuruwita eratnen nagina eka duraida palabaddarin naginwata wada
@travelayale2616
@travelayale2616 Жыл бұрын
ow Kuruvita 14 Km like that Palabathgala 10 Km wge
@shamikaroshini6702
@shamikaroshini6702 Жыл бұрын
@@travelayale2616 thank you🌼
@nipundilshan8513
@nipundilshan8513 Жыл бұрын
Oyala rata nawathunu thana washroom ehema thiyenawada..?
@travelayale2616
@travelayale2616 Жыл бұрын
ow tiynawa. Kussiya gawin atulata parak tiyanwa .eke giyama tiyenne
@kanishkapeiris80
@kanishkapeiris80 Жыл бұрын
Sitha Gagula gana mention krla nane
@travelayale2616
@travelayale2616 Жыл бұрын
Wessa set une e welawe
@dilshanadikari8383
@dilshanadikari8383 Жыл бұрын
Ayale ynw neh 😁
@travelayale2616
@travelayale2616 Жыл бұрын
😆😆
@ntmnswad8649
@ntmnswad8649 8 ай бұрын
Washroom ehema thiyeida aiye
@travelayale2616
@travelayale2616 8 ай бұрын
Yes
@pathumsrimal2852
@pathumsrimal2852 Жыл бұрын
සජා අග්ගල කන එකේ විදයාත්මක දේ මොකක්ද බන්
@travelayale2616
@travelayale2616 Жыл бұрын
ඉගෙන ගන්න් 🙂
@anushiupeka3544
@anushiupeka3544 Жыл бұрын
Couple ekakata oya pare yanna puluwada safety da
@travelayale2616
@travelayale2616 Жыл бұрын
puluwn. Re wenna gal wangediye nawatinna balan ynna. Nettm bara mukut aran yanne natuwa. Ikmanin ynna. Re wenna kalin
@Akash0354
@Akash0354 7 ай бұрын
km kiyak thiyeda udatama
@travelayale2616
@travelayale2616 7 ай бұрын
10 k wage
@Akash0354
@Akash0354 7 ай бұрын
@@travelayale2616 රෑට යන්න පුළුවන්ද මේ පාරේ ජොඩුවකට බබාලා එක්ක sefti තියනවා ද 🤔 ගිහින් නැ මෙ පැත්තෙන් 😌
@NandaniWickramarachchi
@NandaniWickramarachchi 8 ай бұрын
Puta mage vayasa 63 .mata barivi needs sripa vadinna .😮
@travelayale2616
@travelayale2616 8 ай бұрын
පවුලෙ අය එක්ක යන්න . උදවු කර්න්න කට්ටිය ඕනෙ නිසා. මොනා උනත් මගින් මගට කඩ තියන නිසා ලොකූ අවුලක් නෑ. හැටන් පැත්තෙන් කරුණා කරන්න
@shashidila7712
@shashidila7712 Жыл бұрын
🙏🙏🙏
@travelayale2616
@travelayale2616 Жыл бұрын
🙏🧡🧡🧡🧡💜💜
@isurusandamina
@isurusandamina Жыл бұрын
❤️💪
@travelayale2616
@travelayale2616 Жыл бұрын
😍
@kalindukavishka8466
@kalindukavishka8466 Жыл бұрын
❤️
@travelayale2616
@travelayale2616 Жыл бұрын
😍😌
@anuththara_11
@anuththara_11 Жыл бұрын
❤❤❤❤
@travelayale2616
@travelayale2616 Жыл бұрын
❤️🤍
@hirudesilva8821
@hirudesilva8821 Жыл бұрын
❤️❤️❤️
@travelayale2616
@travelayale2616 Жыл бұрын
😍😍😍😍
@slworld
@slworld Жыл бұрын
❤️
@travelayale2616
@travelayale2616 Жыл бұрын
🖤🖤
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 26 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 26 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
Yugasana Kavibana -  Sripadasthanaya - Pannala Gnanaloka Himi
47:22
Kavi Bana (Pannala Gnanaloka Himi)
Рет қаралды 95 М.