KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හැමෝම හිතුවේ මේගොල්ලො මැරුණා කියලා | Disappearance and Reappearence Stories
14:34
යානාවේ තිබූ බරපතල තාක්ෂණික දෝෂය නියමුවන් දැන සිටියේ නැහැ | Martin Air DC-8 Crash in Sri Lanka
29:18
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
Their Boat Engine Fell Off
0:13
번쩍번쩍 거리는 입
0:32
OCCUPIED #shortssprintbrasil
0:37
ඉතාලි ගුවන් යානයක් පැහැරගත් ලාංකිකයා | Story of Sepala Ekanayake
Рет қаралды 45,535
Facebook
Twitter
Жүктеу
2300
Жазылу 517 М.
Sinha Dhanuma සිංහ දැනුම
Күн бұрын
Пікірлер: 362
@shehanabeetha6225
4 жыл бұрын
අඩේ මෙච්චර කල් මේ කතාව අහලවත් තිබ්බේ නෑ..නියමයි අයියේ ♥️♥️
@jenatpushpakanthi6169
4 жыл бұрын
මගේ යාලුවෙක් මේ කතාව මගෙන් දවසක් ඇහුවා.මම දන්න දේ කිව්වා.ස්තුතියි ඔබතුමාට අද මේ කතාව කිව්ව එක ගැන.ජයවේවා තෙරුවන් සරනයි
@gamingffofficial4767
4 жыл бұрын
මේ චැනල් එක පට්‍ට. තියෙන videos සුපිරි.👍💝 ඉස්සරහට තවත් හොද video ඕනේ😁💪
@nicosoft9123
4 жыл бұрын
ඉස්සරහට වීඩියෝස් දෙන්න කලින් පස්සට වීඩියෝස් දීලා ඉන්න ඕන... කෝ අල්ලපං පස්ස
@isiwaraya
4 жыл бұрын
තොරතුරු වලට බොහොම ස්තූතියි
@nishemathews116
3 жыл бұрын
පටිටම පටිට සුපිරි ඇහැවෙත් අදමයි මෙි කතාව අපේ හාමුදුරුවනේ
@Craftsarefu
4 жыл бұрын
Man බලාගෙන හිටියේ me video aka anakam.thank you sir
@nicosoft9123
4 жыл бұрын
බලාගෙන ඉන්නකොට කක්කාබර හැදුනෙ නැද්ද
@nikeshara0826
4 жыл бұрын
මොන දේ කොහොම උනත් අපි හැම කෙනාම හොයන සතුට, සැනසීම දරුවෝ තමයි..❤️.. දරුවෝ ඒක තේරුම් ගන්නවා කවදා හරි... "පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි... 🙏"
@nicosoft9123
4 жыл бұрын
ඔයාට දරුවො කී දෙනෙක් ඉන්නවද
@madsquirrelgaming4077
4 жыл бұрын
තාත්තාගේ අගේ තේරෙන්නේ අපි අතරින් වෙන් වුණාට පස්සේ තමයි.
@nikeshara0826
4 жыл бұрын
@@madsquirrelgaming4077 ඇත්ත, 👉දෙමවුපියෝ ඉන්න කාලේ එයාලගේ ජිවිතේ ළග අපි ඉන්න ඕන, බලාගන්න ඕන,නැති උන කාලෙකට පසුතැවිලි නොවෙන්න..
@chamilajayamanne5132
2 жыл бұрын
සේපාල ඒකනායක නම් වීර තාත්තා මගේ හිතට වදිනකොට මට යන්තම් තේරෙන වයස. තෙරැවන්සරනයි සේපාල මහතානනි.
@thepullahirubc5347
4 жыл бұрын
ඉදල හමාරයි මේකෙත් දකුණෙ ගැම්ම කියල වැලළෙන්න හදනවා 😂😂👍🤟
@aselamadusanka2276
4 жыл бұрын
Puka thamai
@dinartlk780
4 жыл бұрын
අනිවා
@lalitairagani3551
3 жыл бұрын
Niyamai
@tiajdjfiifif2717
5 ай бұрын
😂😂
@iroshwijerathna6438
4 жыл бұрын
විස්තරාත්මකව පැහැදිලි කලා.ස්තූතියි ඔබට.
@srizara1448
3 жыл бұрын
අම්මෝ මාතර හක්මන 🤭 අපේ පැත්ත . 😂🤭 ප්ලේන් එකක් හයිජැක් කරත් ගැම්මක් තමයි ඉතින් 🤭🤭
@dainlye7023
3 ай бұрын
Explain karana vidiya patta clear
@komaryy8820
4 жыл бұрын
අමිමෝ සුපිරියි, ස්තුතියි අය්යා
@samannandalalranasinghe5740
4 жыл бұрын
🔥🔥🔥 ඔහු කෙතරම් දරුවට බිරිදට ආදරේ කරාද කියලා ඒ කාලෙ අපි දැක්ක.මට නම් ඔහු සැබෑ වීරයෙක්.බැටරි කෑලි දෙකයි වයර් කෑලි දෙකයි කල හදියක්. දැන් ඔහුට කලින් බිරිද නැති උනත් අලුත් බිරිද එක්ක දරුවො හදන් හොදින් ජීවිත් උනා.ලගදි දෙවනි විවාහේ දරුව විවාහ උනා.දැන් ශ්‍රී පුතා එනව තාත්තා බලන්න
@nicosoft9123
4 жыл бұрын
ඇත්ත කියපං.. උබ නේද තාත්තා
@samannandalalranasinghe5740
4 жыл бұрын
@@nicosoft9123 ow
@anoshaperera4367
4 жыл бұрын
Wow, thank you very much.I can remember this incident.but not much, Iam very proud of him, thank you very much for sharing these things 🌹🇱🇰🌹
@rohanabandara9122
4 жыл бұрын
මම ලංකාවේ හොටල් ක්ෂේත්‍රයේ සේවය කරන කාලයේ මට මතකයි සේපාලගේ පුතා මම සේවය කරපු හෝටලයට ආවා..
@Thinalw
3 жыл бұрын
එයා මොනාද කරන්නෙ
@Media_Subcommittee_FAS_SUSL
4 жыл бұрын
දරුවා බලන්න ආසා ඒත් නොලැබුණි වීසා ඉතින් ඉතාලියට යන්නෙ කොහොමද මෙන්ම මේ දුක ඉවසා ගන්නට බැරි වෙන මිනිසා හට පිස්සු හැදෙන එකත් පුදුමද.....
@Alfa_yt_offcial_
4 жыл бұрын
Ithali yanna corrona ivara venakan inna vei
@sujasurana6347
4 жыл бұрын
පුක තමා (පිම් පියා )
@SriCricketer
4 жыл бұрын
මේක දෙනකමි බලන් හිටපු වීඩියෝ එකක් ❤. ඒ කාලේ ප්ලේන් පැහැර ගත්තට ලංකාවේ නීති තිබ්බේ නැති නිසා හොදයි 😅
@nicosoft9123
4 жыл бұрын
උඹව සංසේචනය උනෙත් ෆ්ලයිට් එකක් හොරකම් කරගෙන යන අතරතුරදී
@priyanisilva8763
2 жыл бұрын
හරිම තොරතුරු ටික දැන ගත්තෙ ඔබගෙන්. මේක නීතියට වරදක් වුනත්. ඔහු කලේ දරුව නිසා. ඒක එහෙම විය යුතුයි . ඉතාලියෙන් ඔහුට ලොකු අසාදාරනයක් කලේ. හිත් පිත් නැති මිනිස්සු.
@tonyfernando1982
Жыл бұрын
Tamage daruwata tibuna asimita adaraya nisa mulu lovama trasayata patkala mevan piyavarun sada kalayatama weerayan wanneya❤❤❤❤❤❤❤❤❤❤❤
@manjulaelectronic706
3 жыл бұрын
Lassana kathwak thanx oyata
@malimeragal8259
4 жыл бұрын
Lassanai..thanks
@Uvin-vlg
4 жыл бұрын
Ela ayya oyage video hamadama mama balanawa samahara video baluwama bayath hithenawa ...🏃🏃🙏🙏🙏
@nicosoft9123
4 жыл бұрын
බය හිතෙනකොට ලාවට කක්කා බරකුත් එනවද?
@Uvin-vlg
4 жыл бұрын
@@nicosoft9123 hee
@fatimamihiripenna4804
3 жыл бұрын
Thanks The nice story. I got a lot of knowledge.
@rashinthajerom4319
3 жыл бұрын
Gammak thama......... 👌 thama eya jeewath wela innawa da
@sadeepasadeepa9118
Жыл бұрын
Very good sepala ekanayaka❤❤❤❤❤
@oshanmadhuranga9311
4 жыл бұрын
වැඩ්ඩෙක් තමයි ඉතින් 😅👈
@malithrangana9592
4 жыл бұрын
එවකට තිබ්බ ආණ්ඩුව පැය 24 යන්න කලිං නීතියක් හදල ඒකනායකව ඇත් අඩංගුවට ගත්ත කියල මම අහල තීනව...මොනව උනත් දක්ශ මනුස්සයෙක් ( දකුණේ එකෙක් තමයි ඉතිං.... 😎) වීඩියෝ එක නියමයි හය වේවා
@jeewanthialwis674
4 жыл бұрын
Thama sepala ඒකනායක innawaneda.maru chanel ekak.godak danuma ganna puluwan me chanel eken.keep it up.❤️❤️
@ruwankasthuri6036
4 жыл бұрын
Thnx aiye me video eka denmata jayawewa
@niroshankumara5765
4 жыл бұрын
නියම මනුස්සයෙක්
@pererairene813
3 жыл бұрын
Grazie .tks.
@ralla7282
4 жыл бұрын
අන්න නියම තාත්තල 💗
@mayurabandara8090
4 жыл бұрын
නියම
@JudeJayaweera
Ай бұрын
අලිතාලියා සිද්දිය සහ සේපාල ඒකනායක ඉරණම විසදුනා බැඳගෙන තරුණ වියේ සිටියා තරුණ සිංහලයෙක් ඉතාලියේ ජීවත් වෙමින් සතුටින් ඒ සමාජයේ රටවල් බොහෝ ගණනක ඇවිදලා තියේ බැඳගත් නමුදු අන්නා නම් එරට කත ජීවත් වෙන්න ලංකාවෙයි ඔහුගේ හිත පැමිණිය නොහැකි බව අන්නා පවසා ඇත මෙය ඇරඹුමක් විය දෙන්නා අතර මත බිරිඳට මෙන්ම දරු පැටියට අපරිමිත ආදරයකින් මතු කරමින් නෙයෙක් මත ලංකාවට එන්න දැරුවත් බෙහොම තැත ඇයගේ දඩබ්බර හිත නම් එකඟ නැත මේ වන විටත් වෙනතක තිබු ඇයගේ සිත හරවා ගත නොහැකි විය යලි ඔහුගෙ වෙත දරුවා නිසා වාවනු බැරි නමුදු සිත සිතුවා පුතා හා ගෙවුමට දිවි පෙවත යුක්තිය ජාතියේ පාවා දෙනු බැහැ නේ ඔහු බැසගත්තා තීරණයට අවසානේ මේ කිසිවක් නොදත් අලිතාලියා යානේ සිංහලයත් සමග ගුවනට නැගුනානේ පුපුරවා හැරීමට කලියෙන් මේ යානේ මගේ දරු පැටියා මාහට ගෙනැවිත් ඕනේ ඉතාලි රජයෙන් වන්දිද මට ඔනේ නියමුවා එකඟ වූවා මෙහි අවසානේ ඉතාලියේ රජයේ ඉහළම බළධාරි වන්දි මුදල දරුවා හා සිය බාරි සිංහලයාට දුන් පසු නොමැතිව ගෝරි අලිතාලියා හට යා හැකි විය බේරි ගත හැකි නොවුන මුත් නීතිය එකඟ කොට ඔහු වීරයෙකි පිය සෙනෙහස ඉදිරිපිට පොලිසිය බෝම්බය පිළිබඳ සොයන විට තිබුණා බැටරි තුන හතරක් කමිසෙ යට අයිතිය ලබා ගත්තේ එඩි බලපාලයි මුළු ලොව බැටරි දෙක තුනකින් රවටාලයි දඞුවම් කලේ නීතියකුත් සකසාලයි ඔහු නම් ඒකනායකගේ සේපාලයි දරුවා නැවත ලං කරගෙන ඇය වෙතට ඔහු හට කප්පරක් ගින්දර විඳින්නට ඉඩ දී ඇය ගියා වෙන් වී මවු රටට නැවතත් දරුදුක දෙමින් ඔහුගේ සිත තුළට ලැබගෙන දික්කසාදය ඇගේ හිතුමනාපෙට ඇය ලං වුනා රහසින් පෙම් කල සිතට කර්මය මුල් වුනා ඇය සිදු කල පවට ඇගේ පෙමවතා ලං වුනි ඇගෙ සොයුරියට දිවි ඇති තෙක් යැවු මුත් ඔහු සිර ගෙයට ඇපැලක් මගින් අඩු වුනි එය සත් වසට සිරගෙය තුළ හොඳින් ඔහු ගත කල එකට දඞුවම ලිහිල් විය නැවතත් සය වසට නිදහස ලැබීමෙන් පසු ඔහු වැලිගමට ආවේ ඔහුගේ ප්‍රිය මිතුරා හමුවන්ට මිතුරගේ නෑණා තම බාරිය කර ගන්ට සිතුවා ඔහුත් නව දිවියක් අරඹන්ට ඇය යුවතියකි ගුරු තනතුර ලබා ඇත දික්කසාද ලේබලයට ඉඩක් නැත දැන සිටි නිසා ඇය වාවනු බැරිව සිත අදිටන් කලා සැනසීමට ඔහුගේ සිත දා හතරයි අනූවේ ජනවාරි මස දිවි ඇරඹුවා සැමියා සහ බිරිඳ ලෙස රුවැති දුවක සහ පුතෙකුත් ලැබී යස කිරුළ පැළඳුවා නැවතත් පියෙකු ලෙස ලැබුවත් දුවක හා පුතෙකුත් ඔහුට බාධාවක් නොවුනි මුල් දරු සෙනෙහසට ෆ්‍රී වසරෙන් වසර වයසෙන් වැඩෙන විට දැක ගන්නට පියා ආවේ තනි කැමැත්තට එල්ල වු නමුත් සිය මවගෙන් විරෝධතා පුතු සිහි කලා ඇති අයිතිය සිතා මතා දහසය වසරකට පසු දුටු ඒ චූටි පුතා ඉංජිනේරුවෙකි අද කඩවසම් ඉතා දරුවා රැගෙන ගියමුත් ඇගෙ මව් රටට බැරි වුනි ඇයට පිය පුතු වෙන් කරන්නට දරු දුක ඔහුට විඳ වන්නට දුන් පවට හිමි වුනි ඇයට ඒ පව අත් විඳින්නට -දිසානායක- මිද්දෙනිය
@thisaruanuhas2001
4 жыл бұрын
Ayia oyge vedios hodai..hbai oyta dates and years poddk ehe mhe wenawa...klin vedio walat mn dekala tiyenawa....thnk you
@boyka6660
4 жыл бұрын
Ahala thibbt විස්තර danagaththe ada thnk u ayye✌✌✌
@boyka6660
4 жыл бұрын
@ෂෙහාන් ප්‍රබෝධ gm mta aunty kiyannepo🙏😑🔨🔨
@දඩකැරියා
4 жыл бұрын
@ෂෙහාන් ප්‍රබෝධ fake da koheda bn me kella
@boyka6660
4 жыл бұрын
@@දඩකැරියා ඔයාට one ekk ඔයා හිතාගන්න balu 🐕
@Mohammed-sh1kv
4 жыл бұрын
Very commendable
@wasanthimallika9483
4 жыл бұрын
Lassanai adath .eya hirin nidahasunata passi kaaleka mama eyawa dakka trean ekedi .pudumai .hoda kinik eya .
@mankollakolla8748
3 жыл бұрын
Super aiye
@dineshhulangamuwa9364
4 жыл бұрын
කතාව හොඳයි
@sujithkorea3202
4 жыл бұрын
Background volume tawa chuttak adukrnanam 😍😍
@nicosoft9123
4 жыл бұрын
ඇයි පඩ සද්ද අහන්නද
@nipunamadhurangahemajith6967
10 ай бұрын
Hari Hari ela
@Alfa_yt_offcial_
4 жыл бұрын
Oyage video valata man godak asai
@shamenwiji868
3 жыл бұрын
ඒ කියන්නේ මමත් සිංහ පවුලේ 🦁🦁🐯🐯👍👍
@M.ADayasinghe
4 ай бұрын
Sepala Ekanayaka ge Sahodhara Sathtiyapala Ekanayaka Mage Guruwarayek.
@sadeepadeshan6654
4 жыл бұрын
piya senehasa me loka kisi dekata deweni wenne naa ❤❤❤
@ThilinaDilshan-l7u
11 ай бұрын
Eka supiri
@sudeshsilvasudesh3753
4 жыл бұрын
Supiri gemak
@tutyfg7042
4 жыл бұрын
Wow super good luck and congratulations
@mptech4352
2 жыл бұрын
ගුවන් යනා පැහැර ගැනිම හොද මුදලක් උපයා ගැනිමට හැකි ක්‍රමයක් 🙂
@hichchiyabn2823
4 жыл бұрын
Thank you idea ekk gaththa👍
@nicosoft9123
4 жыл бұрын
ලමයෙක් හදන්නෙ කොහොමද කියලද
@hichchiyabn2823
4 жыл бұрын
@RV ACADEMY මොන උදව්ද කොල්ලෝ ඕන..?😂😂
@hichchiyabn2823
4 жыл бұрын
@@nicosoft9123 නෑ නෑ ඕයි
@isharasewwandi4359
4 жыл бұрын
Niyamayi
@travelwithme5758
4 жыл бұрын
lassana kathawak
@nuwandon6776
4 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් අපේ රට ලෝකෙ ඉදිරියට ගෙනිච්ච ඔබ ආඩම්බරයි 🇱🇰💖
@DilushanRandimaHennadige
4 жыл бұрын
I met him once before two years ago and I tried to had about this incident with him and he was not willing to discuss about that and by the way he was a very nice gentleman.
@dhdhdjfjfjf3358
3 жыл бұрын
Aya mag mamaganak 😘😘😘😘😘😘😘
@peterpeter9347
3 жыл бұрын
මෙතුමා හිටියේ අපේ ගේ කිට්ටුව බත්තරමුල්ල කොස්වත්ත පයිප්ප පාරේ ....දැන්නම් එතන නැහැ ... තලවතුගොඩ පැත්තෙ ඉන්නවලු දැන් හොඳටම වයසයි...
@hikkaduwaliyanegedhanukama6633
4 жыл бұрын
super aiye..........
@damindakularathna469
3 жыл бұрын
Anna kollo....
@facts-h1k
4 жыл бұрын
Super
@ROADTOKOREA
4 жыл бұрын
නියමයි ❤️
@kingmars6977
4 жыл бұрын
Patta
@diluka287
4 жыл бұрын
thanks obta g m
@Uvin-vlg
4 жыл бұрын
Sinha Danuma hamadama balana ayaa me paththata🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
@nicosoft9123
4 жыл бұрын
හැමදාම කක්කා දාන්නෙ නැති එවුන් හැමදාම සිංහ දැනුම බලනව
@rush_273
4 жыл бұрын
@@nicosoft9123 උබ අර කමෙන්ට් එක ඩිලිට් කලා නේද 😂💔 බලාගෙන ඉදියම කක්ක බර හැදුන්නැද්ද කියල දාල තිබ්බෙ 😝💔
@sanjubay4341
4 жыл бұрын
Great man, lankan hero.
@srizara1448
3 жыл бұрын
Harima intersting channle ekak 😍
@viosmusicchannelsonicmusic9062
4 жыл бұрын
Sir backgroud music eka niyami,danm channel maaraama maru .....Superb
@nicosoft9123
4 жыл бұрын
ඒත් එයා යට එක මාරු කරන්නෙ නෑ කවදාවත්
@24venihoorawa37
4 жыл бұрын
Oyalage chanal eka maruu.
@wasanthkumara1172
3 жыл бұрын
එල
@thejourneyoftakeshi8682
4 жыл бұрын
එවරස්ට් කන්ද නගිද්දි ජීවිතය අහිමි වුණ අය ගැන වීඩියෝ එකක් කරනකෝ please
@nicosoft9123
4 жыл бұрын
උබෙ ඇත්තම මහ එකා නැති උනේ එවරස්ට් නගින්න ගිහින් තමා
@thejourneyoftakeshi8682
4 жыл бұрын
@@nicosoft9123 🤭🤭
@psinduwaiddiyarathna9635
4 жыл бұрын
Ela video එක
@kamaldesilva7644
4 жыл бұрын
Lankawe tattala ehema tamai.teruwan saranai sepala aiye.
@දකුණුපළාතේඉඩම්
4 жыл бұрын
සේපාල අපේ ගෙවල් ලග 😀
@ralla7282
4 жыл бұрын
පව් ඒ මනුස්සය
@සිංහලේ-ර7ස
4 жыл бұрын
සේපාල අයියා ආදරෙයි තදටම තදටම තද තදටම 🤙🤙🤙 අපි යක්කු බොලව්! 👺👺👺👹️👹️👹️👇👇👇👇
@crownprince3569
4 жыл бұрын
උබ මගේ ගෝලයෙක් නේද
@jayavikehelgamuwa4955
4 жыл бұрын
supiri
@maryolga3259
3 жыл бұрын
මට මතකයි ඒ සිද්දිය. එදා සිට හැමදම මම පත්තර කියෙවිවා මෙි සිද්ධිය දැනගන්න මම එදා සේපාල ගැන හරියට දුක් උනා. තවමත් මට ඔහු ගැන ආඩමිබරයි හිරෙන් නිදහස් වෙලා යනවා මට මතකයි පුතාට තිබුණු ආදරය නිසයි මේ දේ ඔහු කලේ
@pramithkumara9799
4 жыл бұрын
ambo patta
@wishmapiyasa6435
4 жыл бұрын
wooooooooooooooooooooooooooooooooow vidyo
@lahirunimantha1334
4 жыл бұрын
දකුනෙ එකෙක් තමා ඉතින්🥰🥰
@lahirupriyamantha8065
4 жыл бұрын
😂
@ඉසඳිඅනුත්මා
4 жыл бұрын
💪👊
@imeshns2445
4 жыл бұрын
🤣
@shashediri544
4 жыл бұрын
දැන් Flight එකක් Hijack කලොත් දඩුවම මරනීය දණ්ඩනය.
@geethmasenuri6077
4 жыл бұрын
මාරම මාර පුද්ගලයකු තමයි.🤔
@දඩකැරියා
4 жыл бұрын
Adare කරද්දි ohoma tama
@supunsiriwardhana4815
4 жыл бұрын
තායිලන්තෙ නාකා ගුහාව ගැන වීඩියෝ එකක් ඕනෙ.. ❤❤
@amilakalanas
4 жыл бұрын
ඔහුව ඉතාලියෙන් ඉල්ලුවා අර කාලකන්නි J R තමයි මේ පවුල විනාශ කරන්න මුල් උනේ. ඒ සාපේ ඒ පවුලට ලැබුන . තාත්තාව බලන්න ආපු ඒ පුතා සහ සේපාල ගැන ඒ කාලෙ පත්තර වල ගිය. මට තවම්ස් මතකයි ඔහු කියලා තිබුනා ඔවුන්ව වෙන්කරන්න ලංකාවේ පාලකයෝ කල සියල්ල පුස්සක් උනා කියලා. මොකද ජයවර්දන පවුල නැතිම වෙලා ගියා.
@kalingumalaka419
4 жыл бұрын
මෙයා තවමත් ජිවතුන් අතර ඉන්නවද..❤️
@hemah6906
4 жыл бұрын
ඔව්
@musicredio4200
2 жыл бұрын
Nh
@jhonnydep4809
4 жыл бұрын
Oya kudu karaya jathika weerayek hatiyata jayawewa Kiya piligaththe.
@laka6241
4 жыл бұрын
ගෑනු කියන්නෙ වේස ජාතියක් කියන්න තවත් සාක්ශියක්. ගෑනි වෙනුවෙං අච්චර දෙයක් කරාට පස්සෙත් ඩිවෝස් වෙලා 😂
@chamilchandana3737
4 жыл бұрын
කදුලක් වැටුනා..😢
@pevinho3845
4 жыл бұрын
මාතර ගැම්ම 😍 දකුණ කියන්නේ වෙනම රටක් කියන එක අහන්න දෙයක් ද 🤩
@crownprince3569
4 жыл бұрын
ඉයා බන් දකුනෙ ඉන්නෙ අබ්බගාතයො
@slprabhas5668
4 жыл бұрын
@@crownprince3569 ඔව් ඔව්
@ඉසඳිඅනුත්මා
4 жыл бұрын
👌👌👌
@slprabhas5668
4 жыл бұрын
@@ඉසඳිඅනුත්මා තමසෙට පිස්සු ද ඕයි
@ඉසඳිඅනුත්මා
4 жыл бұрын
@@slprabhas5668 🙄😏
@weerasinhadilshan375
4 жыл бұрын
දේවානන්දෙ කොල්ලෙක්❤️
@naliherath7261
4 жыл бұрын
ඒක ඇහුවම මටත් හිතෙන්නෙම එහෙම කලා නම් හොඳයි කියල.කොරෝනාත් එක්ක ලංකාවට යන්න විදිහක් නැති එකේ. කවුද එන්නෙ ..........🤣🤣🤣
@Dilshansandeep.
4 жыл бұрын
මේ සීන් එක කොයි කාලෙද උනේ.
@James-kr4lo
4 жыл бұрын
👍
@dinukasaminda9502
4 жыл бұрын
වැඩ්ඩෙක් තමයි ඉතින්
@AA-yu1uv
4 жыл бұрын
Dark web එකේ තිබිලා හම්බවුන creapy photo & video ගැන පැහැදිලි කිරීමක් ඕනෙ
@kalanalahiru5002
4 жыл бұрын
Anna hari aiye. Lankawe ewath idala hitala danna. Lankawe weddo genath.
@pamudinawanjala1956
4 жыл бұрын
XXXXTENTACION ගේ ජීවිත කතාව කරන්නකෝ
@dilipfernando3368
4 жыл бұрын
Love is true 🇮🇹
@amilakasunalahakoon9639
4 жыл бұрын
මම අහලා තියෙනවා සේපාල ඒකනායක ඉන්දියාවට ගියේ මන්නාරමේ ඉදන් තිබුණු නැවේ කියලා . ඒ වගේම මේ ෆ්ලයිට් එක පැහැර ගන්න plan කරලා තියෙන්නේ රත්මලාන ඩිපෝවේ ( මට මතක විදිහට ) වැඩ කරපු කොන්දොස්තර කෙනෙක් ඉදන් උදවු කරා කියලා .
14:34
හැමෝම හිතුවේ මේගොල්ලො මැරුණා කියලා | Disappearance and Reappearence Stories
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 40 М.
29:18
යානාවේ තිබූ බරපතල තාක්ෂණික දෝෂය නියමුවන් දැන සිටියේ නැහැ | Martin Air DC-8 Crash in Sri Lanka
AVIOCRAT
Рет қаралды 94 М.
0:53
Every team from the Bracket Buster! Who ya got? 😏
FailArmy Shorts
Рет қаралды 13 МЛН
0:13
Their Boat Engine Fell Off
Newsflare
Рет қаралды 15 МЛН
0:32
번쩍번쩍 거리는 입
승비니 Seungbini
Рет қаралды 182 МЛН
0:37
OCCUPIED #shortssprintbrasil
Natan por Aí
Рет қаралды 131 МЛН
11:39
යහන්ගත වෙන්න ආපු කොල්ලට, කෙල්ල කරපු අපරාධය | Sharon Story #sinhadhanuma #sinhapawla
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 14 М.
5:29
Sepala Ekanayake by Anton Jones
Nirmal Vidura
Рет қаралды 139 М.
15:44
මේ කෙල්ලට සිදුවුන අපරාධය | Salma Sultana #sinhadhanuma #sinhapawla
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 17 М.
11:12
අභිරහස් ලෙස අතුරුදහන් වුණු උපාලි විජේවර්ධන ගැන දැනගත යුතුම කරුණු 10ක් | Wealthiest man in Sri Lanka
Wishma Lokaya
Рет қаралды 450 М.
11:04
සාමාන්‍ය මිනිසුන් පිස්සෝ කරපු ෆෝන් ඇප් එක | Creepypasta Story of Dream App
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 39 М.
15:16
මේ කෙල්ලගේ අමුතුම අතුරුදන් වීම | CCTV සාක්ශි | The story of Mekayla Bali #sinhadhanuma #sinhapawla
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 80 М.
20:11
සිංහල සිනමාවේ විකට රජා ෆ්‍රෙඩී සිල්වා ගැන ඔබ කිසිදා නොඇසූ කතා කිහිපයක් මානෙල් චන්ද්‍රලතාගේ හඬින්
FLY COLOMBO
Рет қаралды 436 М.
13:25
M H 370 | ලොවක් කම්පාකළ මැලේසියානු ගුවන් යානා අභිරහස | Malaysia Airlines Flight 370
Vidusara Online
Рет қаралды 92 М.
13:48
වවුනියාවේ මේ කෙල්ලට ඇත්තටම මොකක්ද වුනේ | Sayathika and Manoj Story #sinhadhanuma #sinhapawla
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 52 М.
11:50
ඇඟිලි දෙකක් සහ පිස්තෝලයක් හම්බවුනා | The Story of Flight 1771
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 20 М.
0:53
Every team from the Bracket Buster! Who ya got? 😏
FailArmy Shorts
Рет қаралды 13 МЛН