ශ්‍රී ලංකාවේ පිහිටීම තීරණය කළ මැඩගස්කර් ආවාටයේ පිහිටි අද්භූත ගම්මානය | Strange Crater in Madagascar

  Рет қаралды 129,026

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 108
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 7 ай бұрын
ගොඩාක් ස්තුතියි .ඒ හෙලිදරව්වට.සුවර් එයලා ඉක්මනින්ම දියුණුවට පත් වෙනවා.❤❤❤🙏🙏🙏🙏
@ruwanelapatha9256
@ruwanelapatha9256 7 ай бұрын
අද මේ ගම විනාශ වෙලා ඇති. ලංකාවේ උනා නම් හොර ඔප්පු හදාගෙන , ලෑන්ඩ් සේල් කාරයොයි , දේසපාලුවොයි ආක්‍රමණය කරලා ඉවරයි. සංචාරක ව්‍යාපාරය ගොඩනඟන්න කතිකාවත් ක්‍රියාත්මක වේවි. කොහොම කොහොම හරි කෙටි කලකින්ම සාරවත් පස සහිත පොලව කොන්ක්‍රීට් වලින් වැහිලා යාවි. ගම වටා තියන පිරිසිදු ජලය බෝතල් කරන්න තරඟයක් හැදේවි. අන්තිමේ ඒ ජලාශ බේරේ වැව වගේ වේවි.
@DevinsShaggyswithgames
@DevinsShaggyswithgames 7 ай бұрын
Proud of Sri Lanka is Wishma Lokaya.🤩
@ImaMalshi
@ImaMalshi 7 ай бұрын
ආසම youtube channel එක......notification එකක් එනකන් බලන් හිටියෙ......❤️
@darshanasamarakoon4113
@darshanasamarakoon4113 7 ай бұрын
අපි ඉල්ලන කටහඩ ❤
@musthakeemmustha8494
@musthakeemmustha8494 7 ай бұрын
Sirawatama
@Helasiri
@Helasiri 7 ай бұрын
අති සුපිරි වීඩියෝ එකක්. බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🌎🙏
@Nirwanakalanka-r6d
@Nirwanakalanka-r6d 7 ай бұрын
අදත් සුපිරි
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 7 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️☸️✝️🕎☪️☸️✝️☸️
@SubashTJayathunga7547
@SubashTJayathunga7547 7 ай бұрын
ඒත් ඒ ගම රහසක්ම වෙලා තිබුනා නම් වටිනවා 🤍
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq 7 ай бұрын
ම්ම්.... ඒ කතාව නම් ඇත්ත.
@dunilwasantha667
@dunilwasantha667 7 ай бұрын
❤❤​@@sumithnandana-hl9zq
@gamingripx2431
@gamingripx2431 7 ай бұрын
Gam wadak nh okkoma kala kapala okkoma nagara karanna ona😂
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq 7 ай бұрын
@@gamingripx2431 ඔය වගේ තිරිසන් අදහස් වැඩිපුර තියෙන්නේ පල්ලියේ සොම්බි ජිවිතවලට තමයි.
@gamingripx2431
@gamingripx2431 7 ай бұрын
@@sumithnandana-hl9zq ado විහිළුවක් yko kalei😂💔
@chathinduchinthana3285
@chathinduchinthana3285 7 ай бұрын
මෙ වොයිස් එක දිගටම දෙන්නකෝ
@kamarypop65
@kamarypop65 7 ай бұрын
හරිම ලස්සනයි ,හොද ගැමි මිනිස්සු බිහිවූ ගමක්❤..දකින්න ලැබිමත් සතුටක් 🌹🌹🌹🌹✌
@ajithhemapala6674
@ajithhemapala6674 7 ай бұрын
ඉතාම හොඳ වැදගත් දැනුවත් කිරීම ක්... ඒ වුණාට අපේ රටේ පිහිටීම සම්බන්ධයෙන් කිසිදු දෙයක් එහි නැත්තේ කියලා තමයි මට හිතෙන්නේ.
@wolfofwallstreet74
@wolfofwallstreet74 6 ай бұрын
මේක Vox චැනල් එකේ ගිය වැඩසටහනක්. ලංකාවේ උන් කරන්නේ රට චැනල් එකකින් කතාව අරන් අත්භූත සීන් ටිකක් දාල, කපටි තම්බ්නෙල් එකකුත් දාල ලංකාවේ මිනිස්සුන්ට පෙන්නන එක. ඉංග්‍රීසි පුලුවන්නම් මේ වගේ චැනල් නැතුව Vox, Johnny Haris, Veritasium, වගේ චැනල් බලන්න.
@wavestation7024
@wavestation7024 7 ай бұрын
කතාවෙ සමහර තැන්වල ගොං ගතියක් තියෙනවා. ගැලපෙන්නෙ නැහැ . හුදකලා ගමේ මිනිස්සුන්ට ඇදුම්, වාහන තියෙනවා. ඒ මිනිස්සු ටව්මට යනවා. එතකොට කොහොමද හුදකලා , රහසිගත ගමක් වෙන්නෙ. අර ගියපු මිනිස්සු මාර කට්ටක් කාලනෙ ගම හොයාගන්න. ගමේ මිනිස්සු වාහන වලින් ටව්මට එනවා පාරවල් වලින්. හොයන්න ගියපු උන් කදු නගිනවා. පිස්සු නේ 😮
@wolfofwallstreet74
@wolfofwallstreet74 6 ай бұрын
මේක Vox චැනල් එකේ ගිය වැඩසටහනක්. ලංකාවේ උන් කරන්නේ රට චැනල් එකකින් කතාව අරන් අත්භූත සීන් ටිකක් දාල, කපටි තම්බ්නෙල් එකකුත් දාල ලංකාවේ මිනිස්සුන්ට පෙන්නන එක. ඉංග්‍රීසි පුලුවන්නම් මේ වගේ චැනල් නැතුව Vox, Johnny Haris, Veritasium, වගේ චැනල් බලන්න.
@darkatomgaming541
@darkatomgaming541 7 ай бұрын
Blue LED එකේ කතාව ගේන්න පට්ට interesting වෙයි.. සිංහල වීඩියෝ එකක් ඒ ගැන නෑත් එක්ක ..
@MrHisernberg
@MrHisernberg 7 ай бұрын
❤❤😊 Me katahada Sundarai kiyala hithenne Mata witharada❤❤😊
@dileepakulathunga3704
@dileepakulathunga3704 6 ай бұрын
"ආයුෂ බොහෝ වේවා " ❤ ඒ ප්‍රාර්තනාව සමගින් .
@Bugattiroa
@Bugattiroa 6 ай бұрын
My favourite KZbin channel is විශ්ම ලෝකය 🌏 ❤
@shiamwickram3424
@shiamwickram3424 7 ай бұрын
ස්තුතියි ඔබට මේවා පලකරාට
@Uae_official_Ai_Shorts
@Uae_official_Ai_Shorts 7 ай бұрын
Thanks to lokaya ❤❤❤❤.......😊😊
@malindu2549
@malindu2549 7 ай бұрын
හෙලිකොප්ටර් එකකින් ගියානම් ඉවරයි නේ?
@samanthaskw3991
@samanthaskw3991 7 ай бұрын
ලංකාවෙත් එහෙම තැනක් තියෙනවා
@sonalkss6973
@sonalkss6973 7 ай бұрын
පට්ට❤❤
@Gayani....Kandy...Girl...
@Gayani....Kandy...Girl... 7 ай бұрын
Thank you....💕😊
@TH4RUX
@TH4RUX 7 ай бұрын
සුපිරි🎉🎉🎉🎉🎉
@sumudurasanjana3633
@sumudurasanjana3633 7 ай бұрын
සීමිත වාහනවල අරන් ගියානෙ... ඉතින් කට්ටියට බැරි උනාද ඒ වාහන යන පාරෙන් ගමට යන්න කදු නැග නැග ගියෙ
@harshanalin3505
@harshanalin3505 7 ай бұрын
දන්නේ නෑනේ කවුරුත්
@udithasadaruwan2405
@udithasadaruwan2405 7 ай бұрын
mata hitunit mat yanawa ban.nidahase inna.225 saha unge gola bala hetikare.nitarama hema detama weda warjana karana raja balu sewakayo neti.camps yana parawal wahan randu karana ewun neti lokenma hengunu mehema tenak maru ban nidahase htiya heki...
@sandeepasineth8446
@sandeepasineth8446 7 ай бұрын
Vox chanel eke thiyenw Documentary eka
@sandiyakumare4340
@sandiyakumare4340 7 ай бұрын
ලංකාවට කලින් මැඩගස්කර් දියුණු වෙනවා
@beba5138
@beba5138 7 ай бұрын
Srilanka - Madagascar - India
@sheni6004
@sheni6004 7 ай бұрын
ස්තුතියි
@nimalweerasinghe7164
@nimalweerasinghe7164 7 ай бұрын
මේ හෙලිදරව්ව නිසා ඒ බිම අකාරැණක ඉරණමක් කරා ගමන් කරනු ඇත😢
@sameerasmr6217
@sameerasmr6217 7 ай бұрын
Madagascar 🇲🇬 කියන්න ලංකාවේ කොටසක් කියලා මම ඉතිහාස කතාවල් කිහිපයකම අහල තියෙනව... අට ලංකා මහාද්වීපයේ කොටස් (මුහුදට ගිලී නොගිය කොටස්) _රාජාවලිය_
@malindurajapaksha1791
@malindurajapaksha1791 7 ай бұрын
Madagascar witharak okkoma ratawal issaroma ekkta thiwune
@ravindranimalawansha652
@ravindranimalawansha652 7 ай бұрын
Lankawe Gem businessmansla gihin develop karapu "Ilakaka" nagaraya ganath video ekak karapan.
@MalithSisira-wq6en
@MalithSisira-wq6en 7 ай бұрын
👍❤️
@sam64k
@sam64k 7 ай бұрын
Excellently educational video, but I dislike it when people add on irrelevant images and video to their valuable creations.
@bandarabandara4442
@bandarabandara4442 7 ай бұрын
ලංකාවේත් එහෙම රහසිගත ගම්මාන තියෙන්න පුළුවන් .මම පුංචි කාලේ එහෙම දෙයක් අහල තිබුණා.ඒ ගල් ඔය ආශ්‍රිතව.කිව්වේ නම් තාත්තා දැන් එයාටත් ඒක එච්චර මතකයක් නෑ.
@rajakarunawimal7770
@rajakarunawimal7770 7 ай бұрын
Thanks 👍👍👍
@AnasleeSamaranayake
@AnasleeSamaranayake 7 ай бұрын
ස්තූතියි ❤
@Andarayaya
@Andarayaya 7 ай бұрын
Great👌👌👍
@Alone_traveler274
@Alone_traveler274 7 ай бұрын
වැස්ස කාලෙට ගම යට වෙනවා ඇතිනේ 😮
@KalumKrishantha-hy9fw
@KalumKrishantha-hy9fw 7 ай бұрын
niyamai
@amilaweerasinghe3101
@amilaweerasinghe3101 7 ай бұрын
වකන්ඩා වගෙ..😅
@UpekaSathsarani-p1t
@UpekaSathsarani-p1t 7 ай бұрын
මාතෘකාවටයි වීඩියො එකටයි කිසිම සම්බන්දයක් නැහැ.
@wolfofwallstreet74
@wolfofwallstreet74 6 ай бұрын
මේක Vox චැනල් එකේ ගිය වැඩසටහනක්. ලංකාවේ උන් කරන්නේ රට චැනල් එකකින් කතාව අරන් අත්භූත සීන් ටිකක් දාල, කපටි තම්බ්නෙල් එකකුත් දාල ලංකාවේ මිනිස්සුන්ට පෙන්නන එක. ඉංග්‍රීසි පුලුවන්නම් මේ වගේ චැනල් නැතුව Vox, Johnny Haris, Veritasium, වගේ චැනල් බලන්න.
@DhananjayaWijesinghe
@DhananjayaWijesinghe 7 ай бұрын
Adath ela aiye🤟
@ireshtharindu-tv7br
@ireshtharindu-tv7br 7 ай бұрын
adarei vishma lokaya ❤❤
@worldwellness2910
@worldwellness2910 4 ай бұрын
දියුනු නෙවෙයි ඒ මිනිස්සුත් ඉවරයි දැන්...ලස්සනට හිටපු මිනිස්සු මේ කෙහෙම්මල් තාක්ෂණය නිසා විනාශයි.
@priyanthasudarshana9048
@priyanthasudarshana9048 7 ай бұрын
අපිටත් යන්න තිබ්බනං නිදහසෙ ඉන්න තිබ්බ
@pererastores9509
@pererastores9509 7 ай бұрын
Tnx 🎉🎉
@k.n6067
@k.n6067 6 ай бұрын
ඔව් එදා ලංකාව මැඩ ගස්කරයටත් ඕස්ට්‍රේලියාවටත් ඉන්දියාවටත් සම්බන්ධ උනු බූමියක් . එදා ඉංදියාව නමින් රටක් තිබුන් නැහැ . ඒ පැරනි සිතියම බැලුවම පැහැදිලිවම පෙනෙනව .
@dndanuwa8820
@dndanuwa8820 7 ай бұрын
Aparade neda eda wen wunoo adatath ehemama thibba nam😮😢😢😢
@janakakasthuri3850
@janakakasthuri3850 7 ай бұрын
ඒකත් ඉවරයි
@SarathHewage-e8t
@SarathHewage-e8t 7 ай бұрын
ඒ ගමත් ඉතින් ඉවරයි
@user-tj3qy9xw2e
@user-tj3qy9xw2e 7 ай бұрын
සුපිරි ❤❤❤❤
@thusanthavandara1304
@thusanthavandara1304 7 ай бұрын
Man Madagascar hitiya Masa 10 k.
@user-gd7rc9bt3n
@user-gd7rc9bt3n 7 ай бұрын
මැඩගස්කාව කියන්නෙ මාරම සම්පත් තියෙන රටක්. නමුත් ඒ රට ගොඩයන්නෙත් නැත්තෙ අපේ රටේ වාගේ කාලකන්නි දේශපාලුවො ඉන්න රටක් . මම දන්න තරමෙන් බහුතරයක්ද සුලුතරයක්ද දන්නෙ නැහැ මිනිස්සු ටිකක් කම්මැලී මේ රටේ. හරියට දුක් විදිනවා. ලොකුම දූපතක් ලෝකෙ තියෙන නමුත් දුම්රිය ගමනාගමනයවත් නැති රටක් . ප්‍රංශ කොළණි ගොඩක් දියුණු කරලා නැහැ . අපේ රට එංගලන්ත කොලනියක් නිසා අපේ රට මෙහෙම හරි තියෙන්නෙ. එංගලන්ත කොලනි සුද්දා සම්පත් සූරාකෑවට ඒ කොලනි දියුණු කලා
@aroshrathnayaka-pn7fq
@aroshrathnayaka-pn7fq Ай бұрын
❤❤❤
@aselaekanayake9545
@aselaekanayake9545 7 ай бұрын
😮 කාව ගැලපෙන්නේනැහැ. වාහනත්,..
@user-jy8im1ps1h
@user-jy8im1ps1h 6 ай бұрын
😮❤❤
@user-nf9zg2ki6r
@user-nf9zg2ki6r 7 ай бұрын
Danuma ❤
@wikasithamunasinghe
@wikasithamunasinghe 7 ай бұрын
මැඩගස්කර් වලයි ලංකාවේ තියෙන්නේ එක සමාන මැණික් වර්ග
@denuwanperera
@denuwanperera 7 ай бұрын
එතකොට දැන් ඉන්නවාද ගනාවාස බිහිකරගෙන මැඩගස්කරයේ කියන්න කෝ වර්තමානයේ ඉන්නවා ද ලංකාව වගේ ජානාවාස
@epleblomst91
@epleblomst91 7 ай бұрын
කොහොම ද ලංකාවේ අය්යා පදිංචිට ගියානම් කුණු කසල පුරෝලා විනාශකරලා හපකරලා එයි දන්නවනේ අය්යලාගේ හැටි යන තැන කසල ගොඩයි 🤮🤮🤮
@priyankagayan8136
@priyankagayan8136 7 ай бұрын
එතනත් ඉවරයි
@pradeeperanga8958
@pradeeperanga8958 7 ай бұрын
2times gihin thiyenava madagasker
@tikiriboyagoda6529
@tikiriboyagoda6529 7 ай бұрын
Dannam ඉතින් me භූමියට peretha බැල්ම වැටෙන එක nawathvanna bariwenawa !aho dukaki !?!????
@HemaKarunarathna
@HemaKarunarathna 7 ай бұрын
අපරාදේ ඔන්න සයිබර් අපරාද
@SadewNimsara-vw6me
@SadewNimsara-vw6me 7 ай бұрын
😮😮😮❤❤❤❤❤
@erandajeewa1030
@erandajeewa1030 7 ай бұрын
Medekasgara kiyanne lankawe kotasak ekiyanne ape raten kedila giya kotasak.. Issa ape ratata kiyanne ath lanthik kiyala noth ata lanka kiyala.. Mita aurudu 5000kata kalin..
@UnknownUser-ni9iz
@UnknownUser-ni9iz 7 ай бұрын
Vox එකෙන් උස්සපු එකක්🤪. Original දෙයක් දාපන් හැමදාම වෙන චැනල් වල එවා උස්සල දාන්නෙ
@sameeradhanawardhana3556
@sameeradhanawardhana3556 7 ай бұрын
Drone1 යැව්වනං හරිනෙ
@NoName19192
@NoName19192 7 ай бұрын
Aliyan
@dheemandewmina2848
@dheemandewmina2848 7 ай бұрын
Hi😊
@asokabandara1061
@asokabandara1061 7 ай бұрын
🤔🤔🤔🤔🤔🤔
@charlessteve1911
@charlessteve1911 7 ай бұрын
I.know the link of this real video...😂😂😂😂😂
@virubanviru5292
@virubanviru5292 7 ай бұрын
Hiii
@NUWANYT-mz8ye
@NUWANYT-mz8ye 7 ай бұрын
මේ video එකට like 2K ඕන කට්ටිය මේ පැත්තට ❤
@babyboomers9139
@babyboomers9139 7 ай бұрын
😁
@SalgaduPerera
@SalgaduPerera 7 ай бұрын
රාමුව වීඩියෝ එක බලන්න ❤
@user-hn9oo7un6g
@user-hn9oo7un6g 7 ай бұрын
Mokakda reason eka
@studiodulankapadiyathalawa666
@studiodulankapadiyathalawa666 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@haroonbabanoor9099
@haroonbabanoor9099 7 ай бұрын
Batahira jaatin akatath mokkuwa gahai da.👍🤣
@kanga-4789
@kanga-4789 7 ай бұрын
paka tama amu pacha mewa
@IshanDilanka-i6y
@IshanDilanka-i6y 7 ай бұрын
Ayya ඔයාව චනල් වලින් ඉල්ලන්නෙ නැද්ද හලො
@sampathlasantha8609
@sampathlasantha8609 7 ай бұрын
10th comment
@dhahamdhaham1742
@dhahamdhaham1742 5 ай бұрын
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 7 ай бұрын
👍👍👍
@chanakachathuranga2059
@chanakachathuranga2059 7 ай бұрын
❤❤❤❤❤
@indikanawarathna7503
@indikanawarathna7503 7 ай бұрын
🎉❤❤
@harshaniudesikagunasekara9988
@harshaniudesikagunasekara9988 7 ай бұрын
@jazbaip
@jazbaip 7 ай бұрын
@nuwanrabel9220
@nuwanrabel9220 7 ай бұрын
🤝
@cartoonlokaya1971
@cartoonlokaya1971 7 ай бұрын
❤❤❤❤
@thisarukumara1000
@thisarukumara1000 7 ай бұрын
❤❤
@hiruninimansa8681
@hiruninimansa8681 7 ай бұрын
❤❤❤❤
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 3,9 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 7 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 3,6 МЛН
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 35 МЛН
22. සීගිරිය ගල උඩ පොකුනේ උමගක් මතු වෙයි
6:38
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 415 М.
47. සීගිරියේ පිටකවරෙම බල බල ඉන්නවද...?
9:35
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 390 М.
මම මහින්ද රාජපක්ෂ
23:24
Iraj Show
Рет қаралды 91 М.
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 3,9 МЛН