Depression | How To Recover From Depression | Overcome Depression Motivation

  Рет қаралды 171,608

Prof. Wasana Maithree Herath

Prof. Wasana Maithree Herath

Күн бұрын

Depression | How i get Rid of Depression #depression
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++
🔴 • මගේ ආචාර්ය උපාධියේ ඇත්... | මගේ ආචාර්ය උපාධියේ ඇත්ත කතාව. ( The true story of my PhD)
🔴How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management -
• How to overcome Lazine...
🔴 Scholarship PART 01 - • පිටරට ගිහින් ඉගෙන ගන්න... පිටරට ගිහින් ඉගෙන ගන්න මේ තියෙන්නෙ ඔයාට Scholarships
🔴 Learn English | නින්දෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද? What happens in your brain while you sleep,
• Learn English | නින්දෙ...
🔴Artificial intelligence යක්කු හීලෑ කරගමු | How To use Artificial intelligence
• Artificial intelligenc...
🔴 නිලියක් වෙන්න ගිය මට වුණ දේ | Turning point of my life
• නිලියක් වෙන්න ගිය මට ව...
*************************************************************************************Contact me - wmhec.info@gmail.com
****************************************************************************************
Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
TikTok - wasanamaithree - / wasanamaithre. .
#motivation #wasanamaithree #lecturer #university #education

Пікірлер: 642
@fav2-e1m
@fav2-e1m Жыл бұрын
මානසික පීඩා විදින සියලු දෙනාම සුවපත් වේවා.🙏
@AkilaDananajaya-tc5gb
@AkilaDananajaya-tc5gb 10 ай бұрын
මානසීක පීඩා තිබෙන සියලු දෙනා සුවපත් වේවා..!! 🌻
@asrs8786
@asrs8786 Жыл бұрын
මන් දන්න අයිය කෙනෙක් සීරියස් කරපු ලව් එකකින් ලොකු බූට් එකක් කාල . එතකොට A/ L විබහගෙ ට ලන් වෙලා තිබිල තියෙන්නෙත් . එයාටවැඩිය එතකොට ඉගෙන ගන්න උවමනාවක් තිබ්බෙත් නැල්ලු. පස්සෙ ඒ බූට් තියපු කෙල්ල මතක් වෙන සැරයක් ගානෙ පාඩම් කරාලු . පස්සෙ රිසල්ට් එද්දි ද්‍රිස්ත්‍රික්කෙන් 2 වෙනියා උනාලු ❤️😶
@lochi4821
@lochi4821 Жыл бұрын
මෙහෙමයි... සමහර අයට කරන්න හේතුවක් නෑ.. හේතුවක් ඔලුවට වැටෙනකල් එයාලා වැඩ කරන්නෙ නෑ. මටත් එහෙම්මමයි... 🙂
@asrs8786
@asrs8786 Жыл бұрын
@@kingsley8713 art මම හිතන්නෙ. ටිකක් පරන සිද්දියක් වැඩිය ගානක් නෑ 🤧.
@asrs8786
@asrs8786 Жыл бұрын
@@lochi4821 ya . අනාගතෙ ගැන පොඩ්ඩක් හිතල බැලුවොත් පාඩම් කරන්න හිතෙයි.
@Lasitermodz
@Lasitermodz Жыл бұрын
😂🥲sirwt
@tossjewellery-wearelaborat4394
@tossjewellery-wearelaborat4394 Жыл бұрын
​@@lochi4821💯
@alphaking_org
@alphaking_org Жыл бұрын
මට ඒලෙවල් කරලා එක්සෑම් කරද්දි අන්තිම මොහොතේ මන් යාලුවෙලා හිටපු නංගි මාත් එක්ක හේතුවක් නැතිව තරහා උනා මට එවෙලා එපාම වෙලා හිටියේ ඔක්කොම විභාගෙත් ලියන්න බැරිව හිටියේ ඒ තරම් අවුල් ගහලා හිටියේ මන් සේරම විස්තරේ අම්මට කීවා අම්මා මට බැන්නේ නෑ ඒ කෙල්ලට පේන්න හොදට විභාගේ පාස් වෙන්න කීවේ ඒ වෙලාවේ ඉදන් මට මාර මොරාල් එකක් හිතට ආවේ ඇත්ත තමා ඇයි මන් වෙන කෙනෙක් හින්දා මගේ ජීවිතේ අදුරු කරගන්නේ කියලා අන්තිමේදී මන් විභාගේ හොදට පාස් උනා දැන් කැම්පස් මන් මේවගේ වීඩියෝ බලන බලන ගානේ මට මාරම මන් ගාන ගැම්මක් ඇති වෙනවා මන් මාර පොරක්නේ කියලා ඒක මට කියාගන්න තේරෙන්නෑ මාරම සතුටක් තියෙන්නේ අර මාත් එක්ක යාලු වෙලා හිටපු කෙල්ල නම් ආයේ 2nd shy එක කරනවා මට කෝම හරි ඕනේ දැන් එයාට වඩා තැනකට යන්න මන් දැනටමත් එයාට වඩා ගොඩක් ස්සරහින් ඉන්නේ මන් හැමවෙලේම හිතන්නේ එයා පව් කියලා මන් වගේ කෙනෙක් නැති කරගත්ත එකට කරන්න දෙයක් නෑ පව තමා මොකද මට මාව මාර ව්දියට වටිනවා.😎
@h.mranasinghe4242
@h.mranasinghe4242 10 ай бұрын
බෞද්ධ දර්ශනය ප්ලෝකරන්න සිත පට්ටම හොඳයි .❤
@kalyaniudumulla7091
@kalyaniudumulla7091 Жыл бұрын
ගොඩාක් වෙලාවට මිනිස්සු අතහැරලා යන්නෙ තමන්ට ඇත්තටම අවංකව ආදරය කරන අයව
@tdiary239
@tdiary239 Жыл бұрын
දැනුමයි හිතේ හයියයි නිසා අවුරුද්දක් විතර කාලයක් අල්ලන් හිටියා මේ තත්ත්වයන් ඒ විතරක් නෙවෙයි... මගේ උපරිමටම හිත හදන්න මගේ අම්මා, මගේ පෙම්වතා ළගින්ම ඉදන් මාව එයාලට පුළුවන් උපරිමෙන් හිත හැදුවා... ඒත් කාලයත් එක්ක ඒක මදි වූනා වගේ දැනුනා... ඒක නිසා අවසානෙට මගෙ වෙනස මටම තේරිලා මං ගියා psychiatrist කෙනෙක් ගාවට එයා ලගට ගිහින් මගේ නම කියන්න බැරි තරම් මට ඇඩෙන්න ගත්තා ඩොක්ටර් මගේ කතාවම ආහලා, අහුවේ මෙච්චරයි "ඇයි මෙච්චර කල් හිටියේ? හිතුවද කාලය එක්ක හරියයි කියලා? නෑ දරුවෝ එහෙම වෙන්නෙ නෑ... මේ බෙහෙත් ටික අරන් අද ඉදලම බොන්න කොහොම හරි... වෙනසක් ඔයාටම තෙරෙයි... බෙහෙත් බීල අපි ආය හම්බෙමු සති 3කින්..." Depression සිංහලෙන් කිවුවොත් විශාදය මේකේ එක එක මට්ටම් තියනවා ඔයාට කොච්චර ලගින් සම්පුර්ණ කාලයම ඔයාට දීලා හිත හැදුවත් ඒකටවත් යටත් වෙන්නෙ නැති මට්ටම් තියනවා මුල් අවස්ථාවේදී ලගින් ඉදන් හිත හදන්න පුළුවන් වුනාට උච්චතම තත්ත්වයකට ආවහම ඒක තාවකාලික අඩපන කිරීමක් කරන්න පුළුවන් හරි බෙහෙත් වලට විතරයි.... බාහිර ප්‍රශ්න ‍රාශියක් නිසයි මට මේ තත්වෙට එන්න වුනේ ඒත් මං දන්නේ නැතුව bar exam final එකත් කලා ඩොක්ටර් කිව්වේ මේ තත්ත්වයෙන් ඉදන් ඒක ලිවුව එකට award එකක් දෙන්න ඕනේ කියලා... ඒ නිසා වෙනස තදින්ම දැනෙනවා නම් යන්න බෙහෙත් ගන්න ඒක ලැජ්ජ වෙන්න දෙයක් නෙවෙයි මගේ රෝග ලක්ෂණ- සමහර දාට නින්ද යන්නේ නෑ බල්ලෙක් හයියෙන් කෑ ගැහුවත් ඇඩෙනවා හැමතිස්සෙම කිසිම හිතුවක් නැතුව ඇඩෙනවා ඇගම රිදෙනවා දණිස්දෙකෙන් පහල ගොඩක්ම රිදුනේ ඔලුව ඉන්න බැරි තරම් රිදෙනවා වමනේ වගේ උණ වගේ රස්නෙයි හැම වෙලේම මැරෙන්න හිතෙනවා නිකන් නෙවෙයි මට අසාධරණයක් කරපු හැමෝම මරාගෙන පොත් වල දේවල් හොදට මතක තිබ්බට සමන්‍ය ජීවිතේදි කෙනෙක් මොකක් හරි දෙයක් කිවුවොත් අනිත් පැත්ත හැරෙද්දි අමතකයි කලන්තෙ ගතියක් එනවා සමහර වෙලාවට සීනි අඩු වුනා කිසිම ප්‍රශ්නයක් නැති වෙලාවටත් කියාගන්න බැරි දුකක් තේරුනා දත්මිටි කාගෙන ඉද්දි ඔලුව තද වෙලා තියන්නේ අන්න ඒ වගේ ගතියක් තව ගොඩක් තිබ්බා මං කියන්නේ කෙනෙක්ට මේ හා සමාන අත්දැකීමකට මූණ දෙන්න වුනොත් වහාම ප්‍රතිකාර ගන්න වැඩ එක්ක හිර වුනාම වෙන්නේ තව තව වැඩි වෙන එක විතරයි (උච්චතම අවස්ථාවේ ඉන්න කෙනෙක්ට) හැබැයි සාමාන්‍ය තරම් ඉන්න කෙනෙක්ට ගොඩක් වැඩ වලට හිර වුනාම හරි යනවා කියලා මාත් දැකලා තියනවා ඒත් serious condition එකක ඉන්න කෙනෙක් මේවා කරලා තව තව අමාරුවෙ වැටෙන්න එපා
@chamarijinanjali6898
@chamarijinanjali6898 8 ай бұрын
Oya kochchara kal beheth gaththada ?
@nilminihemamalawimalasooriya
@nilminihemamalawimalasooriya Жыл бұрын
තරුණ අපිට යහලුවෙක් වගේ උපදෙස් දෙනවා මැඩම් හැමදාම ගොඩක් ස්තූතියි මැඩම්..💛💛
@nalinkaluarachchi1102
@nalinkaluarachchi1102 Жыл бұрын
මාත් අද ජීවත් වෙන්නේ අම්මා නිසා මං scl යන කාලේ ඉදන් තිබුන 8 years ආදරය කරපු කෙනා වෙන කෙනෙක් marry කරා දැන් ජීවත් වෙන්න තියෙන්නේ එකම බලාපොරොත්තුවයි A/L results හොඳ වෙයි කියන එක විතරයි. ඇති යන්තම් එයා marry කරේ A/L ඉවර වුණාට පස්සේ මගේ. මටවත් නොකියා. ඒ මැරි කරන්න දවස් පහකට කලිනුත් මාව හම්බෙන්න ආවා. මට දරාගන්න බැරි වුණා එයා marry කරා කියලා ඇහුවාම.මං කොහොමහරි කැම්පස් ගිහින් අනාගතයේ ගොඩ දාගන්නවා. අම්මා බලන් ඉන්න නිසා මම දිනලා එනකම් 😢
@CAR_1_2_3
@CAR_1_2_3 Жыл бұрын
මේ උබේ ජීවතේ අමාරුම කාලය වගේ දැනෙනවා නම් බන් කොහොමහරි අල්ලන් ඉදහන්. මොකද මේ ටික අල්ලන් ඉදියොත් ඉස්සරහට අනිවා හොඳ කාලය එනවාමයි උබට❤ අපි ආදරය කරන්න ඕනේ අපිට ආදරේ කරන අයට මිසක් අපි ආදරේ අයට නෙවෙයි. තව අවුරුදු පහකින් සමහරවිට මේ ප්‍රශ්නේ මොකක්ද කියලා හිතෙයි උබට. ඒ නිසා පුළුවන් තරම් ඉවසීමෙන් කල්පනාවෙන් වැඩ කරහන්.මොකද මේ ලෝකේ තව උබට ආදරය කරන මිනිස්සු ඉන්නවා😌 අනිවා හැමදෙයක්ම හරියයි❤
@nalinkaluarachchi1102
@nalinkaluarachchi1102 Жыл бұрын
@@CAR_1_2_3 🥺🙏
@shanakee-lv9si
@shanakee-lv9si Жыл бұрын
ජීවිතේ අමාරුම කාලේත් පරාජය ප්‍රතික්ෂේප කරන්නේ නම් ශක්තිය යනු එයයි.( ලෝක ශූර ජෙෂ්ඨ කායවර්ධන ශිල්පී ආනෝල්ඩ් )
@nalinkaluarachchi1102
@nalinkaluarachchi1102 Жыл бұрын
@@shanakee-lv9si ඒක ඇත්ත A/L results ආවා මේ පාර මට A3 මට මාරම සතුටුයි 😍 පේරාදෙණි campus ගිහින් ජීවිතේ අලුතින් පටන් ගන්නවා
@shanakee-lv9si
@shanakee-lv9si Жыл бұрын
@@nalinkaluarachchi1102 සුබපැතුම් 🙏🥺🥀😭
@igbk1537
@igbk1537 Жыл бұрын
🌼දැවෙන සිත් සිසිල් දිය දහරකින් පහස ලැබුවා සේ නිවී යත්වා🙏✨️
@ishiniwathsala7772
@ishiniwathsala7772 Жыл бұрын
මිස්ගේ කතාව මගේ කතාවට සමානයි ..මේ වෙද්දී මන් 2nd year student කෙනෙක් ...එයාත් මාව දාලා ගියා අවුරැදු 4 ක් ආදරේ කරලා .මන් මනසින් පුදුම විදිහට වැටුනා .අම්මා තාත්තා මන් එක්කම හිටියා .මගේ යාලුවෝ මන් වෙනුවෙන් හිටියා .හිත හැදුවා .මම තේරැම් ගත්තා කොහොම හරි degree එක complete කරලා මාත් PHD එක කරන්න ඔනි.මගේ අම්මා මගේ තාත්තා වෙනුවෙන් මන් තවත් හොදට ඉගෙන ගන්න ඔනී කියලා .එහෙම හිතාගෙන මාත් වැඩ කරන්න පටන් ගත්තා මිස් .දැන් මම මාරම Busy .තව අවුරැදු 2 කින් මන් මගේ Bsc එක ඉවර කරලා තවත් ඉස්සරහට යනවා .මගේ හිත රිද්දපු ,මාව වට්ටපු ,මාව තේරැම් නොගත්ත මනුස්සයෙක් වෙනුවෙන් ආයේ තත්පරයක් වත් වැය කරන් නෑ කියලා හිතාගත්තා .මට අවුල් යන හැමවෙලේම මන් මෙ විඩියෝ එක අහනවා මිස් .මේ දේවල් කියලා දෙනවාට ගොඩක් ස්තුතියි .ගොඩක් පින් මිස් ❤
@KaveeshaNimhari-t1l
@KaveeshaNimhari-t1l 6 ай бұрын
oyt nm e ay hri hitiya🙂
@HpLasan-cg5nu
@HpLasan-cg5nu Жыл бұрын
මට මිස් වගේ තැනකට එන්න බැරිවෙයි.....ඒත් මට පුලුවන් කාටවත් බරක් නොවී තනියම ජීවත් වෙන්න ....කිසි කෙනෙකුට බරක් නොවී මේ එන ජිවිතේට දැන් 27යි..මට හිටියෙ බුදු හාමුදුරුවන් විතරයි.....මාත් දැන් බිසී....මැඩම් වගෙ....ආදරෙ ආයේ ඔනි නෑ...ඒත් මන් මේලෝකෙටම ආදරෙයි....ඊටත් වඩා මන් මට ගොඩාක් ආදරෙයි....
@Dr.RoshanDissanayake
@Dr.RoshanDissanayake Жыл бұрын
Great!
@malkiwathsala6591
@malkiwathsala6591 8 ай бұрын
අන්තිමට හිත හදාගන්නෙ කවුරු නැතත් මට මම ඉන්නවනේ කියලා 😇නැත්නම් මට හැමොම එපා වෙනවා වෙලාවකට😒කලකිරෙනවා ලගම ඉන්න අයගේ හැසිරීම නිසා
@ChamiyaChamiya-g7t
@ChamiyaChamiya-g7t 2 ай бұрын
මානෛක පීඩනය විදින සියලු දෙනා සුවපත් වේවා..🥺🙏
@ElishaJenaviwe
@ElishaJenaviwe Жыл бұрын
Corona නිසා ජීවිතේම එපා උනා... මේ මාසේ OL ලිව්වේ... A9 දාන්න හිටපු මම depression හින්දා හරියට මුකුත් කරගන්න බැරි උනා... Depression වලට දෙපාරක් බෙහෙත් බිව්වා 🙂 ඒත් තාම හරියටම හොද කරගන්න බැරි උනා... Study හින්දා, මට ලගින්ම ඉන්න අය හින්දා තමා මට depression ආවේ... ඒ හින්දා දැන් මන් ගොඩක් වෙලාවට තනියෙන් ඉන්නේ... ඒ හින්දා මන් දැන් සතුටින් ඉන්නවා 😊❤
@sadunijayakody
@sadunijayakody Жыл бұрын
Love yourself
@ElishaJenaviwe
@ElishaJenaviwe Жыл бұрын
@@udenilakmali7188 Me too... Dan AL hariyata karagannawa kiyla hithan inn 🙂
@shanakee-lv9si
@shanakee-lv9si Жыл бұрын
ඒවට බෙහෙත් තියනවාද
@ElishaJenaviwe
@ElishaJenaviwe Жыл бұрын
@@shanakee-lv9si Yes
@chandibhachamindi1300
@chandibhachamindi1300 Жыл бұрын
ඔයාට මොනාද ඒ කාලේ දැනුනේ... ඒ වගේම ඔයා ගෙදර අයට කිව්වෙ කොහොමද...අනෙ මට පොඩ්ඩක් කියන්නකො😖
@malishahiruni1966
@malishahiruni1966 Жыл бұрын
කාලෙකට කලින් තමා මන් දැනගත්තෙ මට ඩ්‍රිප්‍රෙශන් කියලා එකත් හොදටම වැඩිවෙලා අන්තිමට බෙහෙත් බොන ලෙඩෙක් ගානකට වැටිලත් සූසයිඩ් කරගන්න ගිහිනුත් අන්තිමට බේරුනා ගොඩක් පාරක් ඉතින් මන් අන්තිමට හිතුවා ඇයි මම මගෙන් පලිගන්නෙ .අනිත් අය නිසා කියලා .හිත හදාන මන් මන් වෙනුවෙන්ම ජීවත් වෙන්න පටන් ගත්තා .ඉතින් මන් දැන් මන් වෙනුවෙන් ජීවත් වෙනවා .මගෙ හීන වෙනුවෙන් වැඩ කරනවා. බලාපොරොත්තුවෙන් හිටිය වීඩියො එකක් මැඩම් ගොඩක් තැන්ක්ස් ❤
@imashitheekshana4080
@imashitheekshana4080 Жыл бұрын
මාත් ඔය තත්වෙන් මිදුන කෙනෙක්. මට ඒ දේ වුණෙ කැම්පස් ගිහින් යාලුවන්ගෙන් උන මානසික පීඩනයක් නිසා.ඒ කාලෙ මං ගොඩාක් ඇඬුවා.පාඩම් කලේ නෑ. මං සියදිවි නසා ගන්නත් උත්සාහ කලා.මුලු ලෝකෙන්ම මාව තනි වෙලා මට මේ මානසික වදෙන් ගැවෙන්න කවුරුත් උදව් කරන්නෙ නෑ කියල හිතුනා.මං හොදම යාලුවො කියල හිතන් හිටිය අයම මට එහෙම කරද්දි මට මගේ අම්ම තාත්තවත් මතක් වුනේ නෑ.දෙපාරක් නොහිතා ඒ මානසික පීඩනයෙන් මිදෙන්න මං මගේ ජීවිතය නැති කරගන්න හැදුවා. ඒත් මට පිහිට වුණෙ එක කල්‍යාණ මිතුරියක් . එයා නිසා මං බුදු දහමට ගොඩාක් ලැදි වුනා . භාවනා කලා.බණ ඇහුවා.කාලයක් යද්දි මටම තේරුම් ගියා මැඩම් කිවාවා වගේ මාව වට්ටපු මගෙ අගයක් නැති අය ගැන මං නොහිතා පඩම් කරල හොදට ඉගෙන ගෙන මගේ අම්ම තාත්තා මගේ මුලු ලොකෙම කරගෙන එයාලව සතුටින් තියන්න මහන්සි වෙන්න ඕනී කියල.අදටත් මං වැටෙන හැම වෙලාවේදීම මං මගේ අම්ම තාත්තා හිතින් මවාගෙන ඒ දෙන්න ශක්තියක් කරගෙන ජීවිතය දිනන්න මහන්සි වෙනවා. Depression වලින් මිදෙන්න මට කාලයක් ගියා.ඒකේ බරපතලකම දැන් මං දන්නවා.
@dilshanweerasinghe1085
@dilshanweerasinghe1085 Жыл бұрын
මටත් ඔය දේම වෙලා ඉදලා දැං හිටියට වඩා හොදට ඉන්න පුරුදු උනා කැම්පස් එකේ🙂
@imeshahansani2482
@imeshahansani2482 Жыл бұрын
ඇත්තටම කොහොමද ඒකෙන් මිදෙන්නේ ..
@shashinthadilshan4006
@shashinthadilshan4006 6 ай бұрын
Thanks madam. නිදි වරාගෙන අඩපු ඇස් හැම එකක්ම ඉක්මනටම සුවපත් වේවා ❤
@bhagyalakmini1611
@bhagyalakmini1611 Жыл бұрын
සමහර වේලාවට අපි වටේ ඉන්න සමීප අය කරන දේවල් එක්කත් අපිට depression එන්නවා..එයාලා කරන දේවල් අපෙ හිතට හරී කරදරයි..ඇයි එයා එහෙම කිව්වෙ ,මන් මෙච්චර හොද කරද්දී ත් ඇයි එයාලා මගේ හිත රිදෙන විදිහේ දේවල් කර්නනේ කියලා..ඒක ලොකු පීඩනයක් හිතට..අත් දැකීමෙන් කියන්නේ ...කාට හරි එහෙම අනිත් අය හැසිරෙන විදිහ හිතට කරදරයිනම්,එතනින් අයින් වෙන්න...එයාලා එක්ක තව තවත් අනේ කමක් නැ කියලා ඉන්න එපා...තමන් දන්නෙම නැතුව අන්තිමට depression වල peak level ගිහින් .ගොඩාක් වෙලාවට අපේ හිතට කරදර තමන් කරන දේවල් වලට වඩා..අපේ සමීප අය කරන දේවල් ..
@malindaeranga4201
@malindaeranga4201 Жыл бұрын
@devikakottahachchi7640
@devikakottahachchi7640 7 ай бұрын
💐
@KaweeshaJayawardhene
@KaweeshaJayawardhene 5 ай бұрын
ඇත්තටම
@ridmaushani2638
@ridmaushani2638 3 ай бұрын
eka atta
@LifewithLife-df3rt
@LifewithLife-df3rt 3 ай бұрын
Oyage kathawanam aththa matath wela thiyenne okama thama matath merenna hithilamayi thiyenne
@gaminigunarathna7453
@gaminigunarathna7453 7 ай бұрын
Thank you miss.මටත් depression තියෙනවා.මමත් වේලාවකට දුකින් ඉන්නේ.මට මේ video එක ගොඩක් වටිනවා.මම මිස්ගේ අනාගතයට සුබ පතනවා.
@HeshaniRuvindhika-p9g
@HeshaniRuvindhika-p9g Жыл бұрын
මටත් මුල් දවස්වල මගෙ හිතෙ තියන දේ කියාගන්න කෙනෙක් නැතුව සෑහෙන්න පීඩාවක් වින්දා.මට සියදිවි හානි කරගන්න පවා හිතුනා අවසානෙදි මන් එ හැම දේම මගෙ අම්මා එක්ක කතා කරලා මගෙ හිත සැහැල්ලු කරගත්තා.මන් ටික කාලෙකින් මන් මාව ම සතුටු කරන්න උනන්දු උනා.එකෙන් මට මේ තත්වයෙන් මිදෙන්න ටිකක් හරි පුලුවන් උනා😊
@JanithiNilasha-bf3zp
@JanithiNilasha-bf3zp Жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් මැඩම් හරිම වටිනවා මමත් අදිශ්ටාන කර ගත්තා මැඩම්ගෙ වීඩියෝස් බලලා මමත් මහාචාර්යවරියක් වෙනවමයි කියලා මැඩම් ❤❤❤❤❤❤
@TarushiTarushi-e2m
@TarushiTarushi-e2m 4 ай бұрын
🙏🙏🙏මානසික පිඩාවෙන් ඉන්න සියලු දෙනාම සුවපත් වේවා.! තෙරුවන් සරණයි.❤
@bernafonseka5369
@bernafonseka5369 Жыл бұрын
නින්ද නොයාම.සමහරවිට ඇඩෙන්නැහැ හොදට කල තම රාජකාරි කරන්න බැහැ කියලා සිතිම බඩගිනි කන්න බැහැ එක එක්කෙනාට විවිද විදියට.බෙහෙත් තියනවා තනියම හොද කරගන්න බැරි මටිටමිවල අය ඉන්නවා.හුදකලා වෙන්න සැනසිල්ලෙ කොහෙහරි යන්න
@sampathranasinghe9422
@sampathranasinghe9422 6 ай бұрын
බුදු සරණ යි නිකන් වැටෙන හුස්මට ආනාපානා සති භාවනා ව තමයි හොඳ ම බෙහෙත
@uththarameheramba3570
@uththarameheramba3570 Жыл бұрын
අපි වගේ තරුණ අයට යෙහෙළියක් වගේ උපදෙස් දෙන මැඩම්ට ගොඩාක් පිං..මමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්..ගොඩක් ජීවිතේට එල්ලවන ප්‍රශ්න වලදී මං ගොඩක් වෙලාවට ම මැඩම්ගේ දේශනවලින් මං මගේ ජීවිතය හදාගන්නවා.... ගොඩාක් ස්තූතියි මැඩම්...❤මායි අපේ අම්මයි දෙන්නම මැඩම්ගේ වීඩියො බලනවා...මැඩම් කතා කරන විදියට මං ගොඩාක්ම ආසයි...😊❤ මැඩම්ගේ දෙමව්පියන්ටත් පිං සිද්ද වෙනවා...මැඩම් වගේ දරුවෙක් බිහිකළාට...මං වගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පමණක් නොවේ.... තරුණ හැමෝටම මැඩම්ගේ උපදෙස් සෑහෙන වටිනවා...❤❤ මැඩම්ගේ අනාගත බලාපොරොරොත්තු සියල්ලම සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා!!!! මැඩම් ට බුදු සරණයි!!! ජේසු පිහිටයි!!! පත්තිනි මැණියන්ගෙ පිහිටයි !!!!! 😍😍😍😍😍😍😍😍😍😍
@littleangel1555
@littleangel1555 Жыл бұрын
ඒ වගේම කෙනෙකුගෙ දුකක් කියදින් නොසලකා හරින්න එපා.ඒ කතාව අහගෙන ඉදිලා එයගේ හිත නිදහස් කරන සහනදායි වචන දෙන්න.ඒ විස්වාසය රකින්න.කෙනෙකුගේ ජිවිතයක් බේරන මහ පිනක් විස්වසවන්තව සවන් දීමේන් ලැබෙනවා.
@anomadamayanthi7391
@anomadamayanthi7391 Жыл бұрын
A unata a duka kiyanna hodama yaluwek hoyaganna nahane .Ai dannawada ada kale enne duka ahanna pihita wena aya nemei.ape dewal walin apitama gahana aya wedi
@littleangel1555
@littleangel1555 Жыл бұрын
@@anomadamayanthi7391 දුක මනසින් වැටිම ජිවිතයෙදි අපි හැමෝටම පොදුයි.ඒත් එක දිකට මානසිකව විදවන කියාගන්න බැරි ප්‍රශ්ණ විලින් විදවන කෙනෙක්ට පිහිට වෙන එක කල්‍යාන හදවතක් වෙන්න .අදුරන කෙනෙක්ම වෙන්න ඕනි නැහැ.නාදුනන කෙනෙක්ගෙ හෝ වෙදනාව නැති වෙනවා සවන් දීමෙන්.හිත නිදහස් කරගන්න කියන්න බැරි දේවල් තමන් ලගින්ම ඉන්න කෙනාට කවදාවත් කියන්න එපා.එකෙන් වෙන්නෙ ඒ දුක තවත් වැඩි වෙන එක.රැයක් උදාවුනා කියලා හාමදාම කළුවර රැදෙන් නැහැ.ඉරු පායනවමයි.දුකක් වුනත් හැමදාම තියෙන් නැහැ.ජ්විතෙ වැටුන අය තමයි ශක්තිමත්ව නැගිටින්නෙ.ඒ නිසා දුකකදි තනිවෙන් නැහැ.පංසලකට ගිහින් හමුදුරුවන්ට කියන්න පුලුවන්.බික්ෂුණියකට කියන්න පුලුවන්,සිස්ටට ,ෆාදට කියන්න පුලුවන්.හිත නිදහස්වෙනවා.
@tharushikavindiya1343
@tharushikavindiya1343 5 ай бұрын
Aththac math mge yluwo ගොඩක් අයට උපදෙස් දෙනවා ❤ ඇත්තටම ඒකට මන් ආසයි .. කෙනෙක්ගේ ප්‍රශ්නයකට උත්තරයක් දෙන එක❤
@NuwanthikaLakshani-rf4ct
@NuwanthikaLakshani-rf4ct Жыл бұрын
මේ වෙලාවෙ මට ඕනම video එකක් මාත් කාලයක් මැඩම් වගේම හිතුවා මට ලොකු සහනයක් මේක❤
@padmadissanayake8784
@padmadissanayake8784 Жыл бұрын
මැඩම්‍ වටිනා උපදේශණයක්. මටත් එවැනි තත්වයක් තිබුණා. මමත් මම වෙනුවෙන් සහ මාවටා සිටින මාගේ අාදරණීයන් ගැන හිතන්න පටන් ගත්තා. මම හැම තිස්සෙම හිතන්නේ කාගේ හෝ හිතක් සුවපත් වෙන වචනයකින් හෝ උදව්‍ කිරීමටයි. උපදේශනයට මමත් හරිම කැමතියි. 🙏💖
@str_2384
@str_2384 Жыл бұрын
මමත් කාලයක් depression තත්වයෙන් හිටියා.ඒ වෙනකොට මම දැනගෙන හිටියේ නෑ මට වෙලා තියෙන්නේ මොකද්ද කියල.පස්සේ අපිට ඒ ගැන උගන්නද්දි තමයි මට තේරුනේ මම හිටපු තත්වෙ ගැන.මම ආසම නැති හැගීම් වලින් එකක් තමා ඒක.මිස් වගේම මමත් මගේ උත්සහයෙන් තමා ඒ තත්වයෙන් ගොඩ ආවේ.මම ඒ කාලෙන් පස්සේ මට අසීමිතව ආදරේ කරන්න ගත්තා.මගේ අගේ තේරුනා මට
@NilashaKuruppu
@NilashaKuruppu 7 ай бұрын
මැඩම් අපිට මේ කරන මෙහෙය ගොඩාක්ම වටිනවා ❤️😍 මටත් drepression thinava😔❤️ මන් අද ඉදම් මේ තත්වයෙන් මිදිලා ගොඩක් ලස්සනට මගෙ ජීවිතේ හදාගන්නවා 🙃❤️🤗 මට මේකට උදව් කරේ ප්‍රොෆෙසර් වාසනා මැඩම්😍❤️ ගොඩාක්ම ස්තූති මගෙ මැඩම්ට🌹🤗
@ashikihsan1946
@ashikihsan1946 Жыл бұрын
වාසනා මිස්ට ගොඩාක් පිං සිද්ධ වෙනවා මේ වගේ වටිනා දෙයක් කිව්වට. ගොඩාක් අය Depression එකට ලංවෙලා ඉන්නේ ආර්ථික ප්‍රශ්න හින්ද, ආදරේ ප්‍රශ්න නිසා. මට මිස් ගැන සතුටුයි Depression එකට ලංවෙලා ගොඩ ආව එක ගැන. . මටත් Depression වැඩිවෙලා මැරෙන්න පෙති බිව්වා මිස් මට තියන අසනීප වෛද්‍යවරු කිව්වා සනීප කරන්න බැහැ කියලා. ඉතිං මම රෝහලේ බෙහෙත් අරන් සනීප වුණා. දෙවියන් කියලා තියෙනවා හැම ප්‍රශ්නයක් පිටිපස්සේ සතුටක් තියෙනවා කියලා. මම ඒ ගැන හිතලා ජීවත් වෙන්න පටන් ගත්තා මිස්. වාසනා මිස් ගොඩාක් පිරිමින් අහිංසක ගැහැණු ළමයින්ට ආදරේ කරලා එයාලව අමාරුවේ දානවා. Tik Tok වල මට ගොඩාක් දුක්‌ විඳින ගැහැණු ළමයි හම්බවුනා එයාලට Depression නිසා මැරෙන්න යනවා කියලා කිව්වා. මම එයාලට මිස් කියපු පණිවිඩේ කිව්වා මිස්. ඉතිං එයාල මිස්ගේ video බලලා බලාපොරොත්තු තියාගන්නවා ජීවිතේ ගැන මිස්.
@Flexible_Ketchup
@Flexible_Ketchup Жыл бұрын
❤මිස්ගේ කතාව මම පලවෙනි වතාවට බැලුවේ. මමත් දැන් තමයි දන්නේ මටත් මිස්ට වගේම කාලයක් තිබුණා කියලා. එක depression ද කියලා වත් මම දැනන් හිටියේ නෑ මිස්. දැන් තමයි දැන ගත්තේ. මමත් කිසිම Doctor කෙනෙක්ව meet වෙන්න ගියේ නෑ. මට මගේ අම්මා ලොකුම ශක්තිය ක් වුනා මගේ දුකේදී සහ බුද්ධ දර්ශනය ද අනුගමනය කරමින් මම හිත ශක්තිමත් කර ගත්තා. තෙරුවන් සරණයි...🙏
@HeshaniRuvindhika-p9g
@HeshaniRuvindhika-p9g Жыл бұрын
මටත් ඔය තත්වෙම තිබුනා.මන් අද සැහැල්ලුවෙන් ඉන්නෙ මගෙ අම්මා නිසා😊.මටත් හිතාගන්න බැරුව හිටියෙ මොකද්ද මට මෙ වෙන්නෙ කියලා දැන් මිස්ගෙ කතාවෙන් තමා මට තෙරුනෙ ඒ depression කියලා 😢😓 මේ රෝගයෙන් පෙලෙන සියලුම දෙනා ඉක්මනින් සුවපත් වේවා🙏
@dhammika-vz5hd
@dhammika-vz5hd Жыл бұрын
ප්‍රොෆෙසර්...ප්‍රොෆෙසර් ට රැකියාවක් තිබුන නිසා ඒකට යොමුවීම නිසා එයින් මිදුනත් රස්සාවක් නැතුව ගෙදරට වෙලා ඉන්න කෙනෙක්ට මේ වගේ ප්‍රශ්නයකින් මිදෙන එක අමාරුයි මට තේරෙනෙ විදියට.
@lochi4821
@lochi4821 Жыл бұрын
ඇත්තටම මට depression වල ලක්ෂණ වලින් මැඩම් කියපු හැමදෙයක්ම තිබුණා..
@dulajsampath-hn8hh
@dulajsampath-hn8hh Жыл бұрын
අවංකයි නම් ඇත්තටම ආදරෙයි නම් ඉතින් කවදාවත් දාලා යන්නෙ නෑ..කෙල්ලො කොහොමත් ආදරේ කරන්නෙ බොරු කාරයොන්ට විතරයි 😢 අපි අවංක වැඩී ඒ නිසා අපිට හරියන්නේ නෑ.☹️ ඔයා ලස්සනයි 😢😊
@SansuBabha
@SansuBabha Жыл бұрын
තව තවත් දීර්ශායුශ ලැබේවා❤මැඩම්ට....ගොඩක් ස්තූති ❤
@imashagamlath456
@imashagamlath456 Жыл бұрын
මැඩම් 100%ක් හරි❤️ මාත් මේ විදියටම හිත හදාගත්තු කෙනෙක්.
@medhas5903
@medhas5903 Жыл бұрын
තමන්ට ආදරය කරන පුද්ගලයෙක් වන්න. තමන්ට තමන් වෛර කරන පුද්ගලයෙක් වෙන්න එපා. සියලු බැදීම් වෙන් වීමකින්ම අවසන් වෙයි. කවදහරි අපි මැරෙන බව දැනගෙන ජීවත් වෙන්න නමුත් තමුන්ගේ ජීවිතය නැති කරගන්න ‍යන්න එපා. බෙහෙත් ගන්න පුලුවන් , counseling යන්න පුලුවන්. ඔය සියල්ලට වඩා වටිනා දහමක් තියෙන රටේ ඒක ටිකක් ඉගෙන ගෙන ජීවිතය යතාර්ථය තේරුම් ගත්තනම් ටිකක් හරි කවදාවත් දිවි නසා ගන්නේ නෑ. ඒ වගේම ඒක විශාල පවක්. කවදාවත් තමන්ට හෝ අනුන්ට දුක් නොදෙන අනුකම්පා සහගත පුද්ගලයෙක් වන්න.
@beyondsensesbyatawenimaanaya
@beyondsensesbyatawenimaanaya Жыл бұрын
හැමෝටම depression වලින් ඔබ ගොඩ ආවා වගේ තනියෙන් ගොඩ එන්න අමාරුයි , අනිත් අයගේ උපදෙස් උපකාර අවශ්‍ය වෙනවා ඉන්න depression මට්ටම අනුව.
@nadeeshadissanayake6967
@nadeeshadissanayake6967 Жыл бұрын
මේ වෙලාවේ මම මේ ගැන හොය හොයා හිටියේ.. ස්තූතියි මිස්..❤️
@HansiDisanayaka381
@HansiDisanayaka381 Жыл бұрын
අවුරුදු ගානක් ආදරේ කරලා කසාදත් බැදලා මාව අතෑරලා දැම්මා..මාස 3ක් depression. අද කාත් කවුරුත් නැතුව දුක් විදිනවා.😔
@hani...1587
@hani...1587 Жыл бұрын
ආයේ life එක පටන් ගන්න dear. ඔයාට වරදින්නෑ. ඔයාගේ ලොකූ අමාරු කාලයක් තමයි ඒ ගෙවුනේ.ඔයාව විශ්වාස කරලා ආයේ නැගිටින්න.කවදාවත් වරදින්නෑ 😊💕
@kingsley8713
@kingsley8713 Жыл бұрын
Aurudu keeyak da adare kale😢
@sasinkamadumali2583
@sasinkamadumali2583 Жыл бұрын
Me thathparaye ඉඳලා අලුතින් ජීවිතේ patan ගන්න❤❤❤❤❤
@HansiDisanayaka381
@HansiDisanayaka381 Жыл бұрын
@@hani...1587 😔
@HansiDisanayaka381
@HansiDisanayaka381 Жыл бұрын
@@kingsley8713 6k😢
@SewminiWathsala-dd4xz
@SewminiWathsala-dd4xz Жыл бұрын
මාත් depression තියන කෙනෙක් , සති ගනන් හොස්පිටල් නැවතිලා ප්‍රතිකාර ගත්ත කෙනෙක් මන් . තාමත් මන් බෙහෙත් බොනෝ , මැරෙන්න ගියපු වාර අනන්තයි .. ඒත් දැන් මම ටිකෙන් ටික යතා තත්වෙට පත්වෙනෝ . A 9 ක් ගන්න හිටපු මට o/l exam එක ලිව්වෙත් hospital එකෙන් බලෙන් ටිකට් කපාගෙන ඇවිල්ලා.දුකයි මට මගේ ජිවිතේ කඩයිම් මගහැරුන එකට . .
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
hospital nawathila prathikara ganna wenne, depression wala mulika awadiye roga lakshana haduna nogath nisa. hama deyak ganama positive wa hithanna. ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@SamithShiwantha
@SamithShiwantha 2 ай бұрын
සියලු දෙනා සුවපත් වෙිවා
@roshimadilshani319
@roshimadilshani319 Жыл бұрын
ඒ වචන හිත සුවපත් කරන භාවනාවක් වගේ.......බොහොම ස්තූතියි මිස් ඒ මුතුවන් වටිනා අදහස් ගොන්නට🙏🙏🙏 තෙරැවන්සරණයි!!!.... 😍❤
@kavilochana6831
@kavilochana6831 10 ай бұрын
🎉❤
@sasmideumini2711
@sasmideumini2711 Жыл бұрын
ආදරේ කරපු කෙනා දාලා ගියොත් අපිට ආදරේ නැති කෙනෙක් වෙනුවෙන් අඩන්නෙ මොකටද ජීවිතේ විනාශ කරගන්නෙ මොකටද කියලා හිතෙනවා. එත් ආදරේ කරපු කෙනා නැතිවෙලා නම් සදහටම දාලා ගිහින්නම් හිත හදා ගන්නෙ කොහොමද කියලා මට තෙරෙන්නෑ
@sachinimilani7899
@sachinimilani7899 Жыл бұрын
ඇත්තටම ගොඩාක් පින්.... මන් ඉන්නෙත් මානසිකව වැටිලා... මට මෙ වචන මගේ හිතට ගොඩාක් හයියක් ♥️
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@oshani7451
@oshani7451 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් මිස්.මාත් කාටවත් කියාගන්න බැරි විදිහට මේ තත්වෙන් විදවන ගමන් හිටියේ.මට දැන් මං ගැන සතුටක් දැනෙනවා.මං ස්තූති වන්ත වෙනවා මිස්ව ලැබුන එකට ගොඩක් ස්තූතියි
@malshijayavardhana
@malshijayavardhana Жыл бұрын
මම ගොඩාක් ම දුකින් මොනා කරන්න ද කියලා හිතාගන්න බැරිව අඩ අඩා හිටපු වෙලේ මේක දැක්කේ අනිවාර්යයෙන් ම දාලා ගිය අයට අපරාදේ කියලා හිතෙන්න මම හොද තැනකට එනවා මිස්ට ගොඩාක් පින්
@gihangihan1870
@gihangihan1870 Жыл бұрын
Hi😊
@malshijayavardhana
@malshijayavardhana Жыл бұрын
@@gihangihan1870 hello ☺️
@Image.249
@Image.249 Жыл бұрын
මිස් හින්දි නිළියක් වගේ Very beautiful ❤❤❤
@dpkarunarathnapersonal812
@dpkarunarathnapersonal812 Жыл бұрын
මැඩම්ට respect.මාර කොන්දක් තියෙනවා.කවුරුත් කියන්න කැමති නෑ තමන්ට මානසික ලෙඩක් තිබුණා කියන්න.❤
@mawellemawelle8549
@mawellemawelle8549 Жыл бұрын
Depression කියන්නෙත් අපේම හිතේ අපිම වෙන් කරපු දේකට..ඒක ලෙඩක් කරගන්නෙත් ඒකම ආශිර්වාදයක් කරගන්නෙත් අපිමයි..ඔය ඔක්කොටම වඩා බලවත් අපේ හිත..නිකන් නෙවෙයි පැරැන්නෝ කිවේ හිත ඇත්නම් පත කුඩා ද කියලා..ඔක්කොම අපිම හිතේ හදාගෙන ඒවට තැනක් දීලා මෙන්න මෙහෙම මානසික ප්‍රශ්න කියකියා විදවනවා..ප්‍රශ්න අභියෝගයක් කරගෙන ඒවාට ෆේස් කරනවා ඇරෙන්න එකම තැන විදවා විදවා කටයුතු කරන්නේ හිත ශක්තිමත් නැති මිනිස්සු ..depression මානසික රෝග අතර තියෙන බොහෝම කුඩා පාට් එකක් ..ඒක කෙයා නොකර ඉන්න පුළුවන් නම් කෙනෙකුට ග්‍රේට් person
@onlinebusiness9847
@onlinebusiness9847 Жыл бұрын
කියන එකනම්.ලේසියි depression කියන්නේ මානසික රෝගවල තියෙන බොහොම.කුඩා පාට් එකක් 😂 ඒක කෙයා නොකර ඉන්න බෑ ඩිප්‍රෙශන් කියන්නේ.ඔයතරම් ලේසියෙන් විස්දන්න පුලුවන් නම් ලෝකේ ඉන්න ශක්තිමත් ම , ඉහලම මිනිස්සු සමහර්ක් ටත් ඇයි ඩිප්‍රෙශන් ඩිප්‍රෙශන් එන්නෙ දීර්ඝකාලිනව පවතින අධික මානසික පීඩනය නිසා ඇතිවන හෝමෝන අසමතුලිතතාවෙන් ඒක ඇතිවුනා පස්සේ ආපහු ඒක තුලටම ඇදගන්නවා ලේසියෙන් ගැලවෙන්න බෑ ඒ වෙනකොට කායිකවත් ඒක දැනෙන්න අරන් 😂ඩිප්‍රෙශන් එන්නේ හිත ශක්තිමත් නැති මිනිස්සුටම නෙමේ හිත කොයි තරම් ශක්තිමත් වුනත් ප්‍රශ්නවල ප්‍රබලත්වය මත ඩිප්‍රෙස්ඩ් වෙනවා මේක සාපෙක්ශයි
@asankagamageasankagamage6251
@asankagamageasankagamage6251 Жыл бұрын
අවශ්‍යම මොහොතේ දී අවශ්‍යම වීඩියෝ එකක් දුන්නාට බොහෝ ම ස්තූතියි තව වීඩියෝ ඕනේ මැඩම්
@mindyourmind9443
@mindyourmind9443 Жыл бұрын
kzbin.info/www/bejne/qpC3i2CElLx7bM0
@wasanthasaman3783
@wasanthasaman3783 Жыл бұрын
Depression මටත් තිබුනා මැඩම් දැන්නම් ටිකක් අඩුයි විඩියෝ එක ගොඩක් වටිනවා
@sadunijayakody
@sadunijayakody Жыл бұрын
Love yourself
@wasanthasaman3783
@wasanthasaman3783 Жыл бұрын
@@sadunijayakody 👍
@isurusampath8756
@isurusampath8756 Жыл бұрын
@@wasanthasaman3783 මොනාද ඔයාට තිබුණු ලක්ශන
@sadiniimasha7860
@sadiniimasha7860 Жыл бұрын
ගොඩක් ස්තුතියි මැඩම්... ජීවිතේ දිනන්න අත දෙන අය ගොඩක් අඩුයි. මේ වගේ වටින දේවල් නොදන්න අයට කියලා දෙන්න සමහර අය කැමති නෑ..ඉතින් ඒ අතරේ මැඩම් වගේ වටින මිනිස්සු ඉන්න එක කොච්චර දෙයක් ද.. ❤❤❤❤
@ayodhya_dulanjali
@ayodhya_dulanjali Жыл бұрын
මේ වෙලාවේ මට අවශ්‍යම වීඩියෝ එකක් ...මේ උපදෙස් ටික ගොඩාක් වටිනවා ...මැඩම්ගේ මේ වචන ටික අහෙනකොටත් හිතට සහනයක් දැනෙනවා ...මේ වීඩියෝවට බොහොම ස්තූති මැඩම් ❤
@TharuTharu536
@TharuTharu536 5 ай бұрын
ඇත්තටම මට මේ වෙලාවේ මේ වීඩියෝ එක දකින්න ලැබිච්ච එක ලොකුම ලොකු දෙයක් මැඩම්.නැත්නම් මං ඊලග තප්පරේ ජීවතුන් අතර නැති වෙන්න තිබ්බා 🙂
@tiktoknawa5547
@tiktoknawa5547 20 күн бұрын
Mokakda prashne?
@ayeshasenanayaka9540
@ayeshasenanayaka9540 Жыл бұрын
ලංකාවේ බාලතම ජනසන්නිවේදනය පිළිබඳ මහාචාර්ය වරිය.ඇත්තෙන්ම දවස් කිහිපයකට හරි මැඩම්ගේ දේශනවලට සම්බන්ධ වෙන්න මම පිං කර තිබුනා .හරිම නිහතමානී ආදරණීය චරිතයක්. මැඩම් වගේ කෙනෙකුට එහෙම උනේ කොහොමද...මැඩම් රෝස මලක් වගේ ලස්සනයි..🌸🌸මැඩම් කතා කරන ශෛලිය ඊට වඩා ආදරණීයයි. ❤❤මැඩම්ට සුභම සුභ අනාගතයක් වේවා...💐💐
@sewwandisewwandi8478
@sewwandisewwandi8478 2 ай бұрын
අවුරුදු 8යි මගේ ආදරේට. දැනට මාස 03 කට උඩදී breakup උනා 🥺. තව ටික දවසකින් එයාගේ wedding එක. මට මේ දවස් වල campus එකෙ exam. ඒත් මගේ පපුව පුපුරන්න තරම් වේදනා දැනෙනවා . මට එකම සැනසීම දවසම නොදාගන්න එක විතරයි. ඒත් මට ගොඩ යන්න ඕනි. මන් ජොලියේ හිටපු කෙල්ලෙක්. හිනාවෙලාම හිටපු කෙනෙක්. මට ආයෙම මාවම ඕනි කියලා හිතපු වෙලාවක,මං දැක්කේ මේක 🥺
@chandibhachamindi1300
@chandibhachamindi1300 Жыл бұрын
අවශ්‍යම වෙලා තිබ්බ video එකක්❤❤
@threesisters870
@threesisters870 Жыл бұрын
🥺 10 months ago I had those feelings nearly a month or two but I didn't know it's a kind of depression. I did the same things you told here madam, without any instruction. I just did those to avoid that bad, alone, Negative feelings. This video will be a great help for many students ❤
@Ruchikapanthtalks
@Ruchikapanthtalks Жыл бұрын
How to overcome depression: kzbin.info/www/bejne/baTQlmekoJmYha8
@hasithadinendra4143
@hasithadinendra4143 Жыл бұрын
මන් මේ විඩියෝ එක බලන වෙලාවෙත් ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ මිස් මගේ වටේ ඉන්න අයම මාව පහත් කරලා කතා කරනවා මාව ප්‍රතික්ශේප කරනවා හැමවේලේම කිසිදෙයක් කරගන්න බැරි කෙනෙක් ගානට දාලා කතාකරනවා 😞😞 මේ විඩියෝ එක ලොකු උදව්වක් වෙවි මට වැටිලා ඉන්න වෙලාවේ ආපහු නැගිටින්න . Thankyou
@mali-by3ks
@mali-by3ks Жыл бұрын
❤❤අහන්න ආස හිතුනා පලවෙනි තප්පරෙ ඉදන්ම ජීවිතේට වටිනා කතාවක් නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා අනේක වාරයක් පින් ඔබට ❤❤❤❤
@vikasithasankalpa2876
@vikasithasankalpa2876 Жыл бұрын
Nice Advice Dr
@senu6215
@senu6215 Жыл бұрын
ගොඩාල් ස්තූති මැඩම්...මමත් ජීවිතේ නැති කර ගන්න තරම් ලොකූ වේදනාවල් ගොඩක හිර වෙලා ඉන්න මේ වෙලාවේ පුලුවන් තරම් හිත හයිය කරගෙන ඉන්න ට්‍රයි කරන කොට මට අහම්බෙන මැඩම්ගෙ මේ වීඩියෝ එක දැක්කෙ....ලොකු motivation එකක් ලැබුන මේකෙන්...thank you madam....මම මගේ A/L ටාගට් එක වෙනුවෙන් ජීවත් වෙන්න හිත හයිය කර ගන්නවා....
@m.dhammanandathero2686
@m.dhammanandathero2686 Жыл бұрын
මැඩම් ඔයා මගෙ පවුලෙ කෙනෙක් වෙලා උපදින්න කියල ප්‍රාර්ථනා කරනවා ❤🎉😊
@thamaraseewd5097
@thamaraseewd5097 7 ай бұрын
ඔයා වගේ ලස්සන කෙනෙක් ප්‍රතික්ශේප කරන අයත් ඉන්නවනම් මම මොකට දුක් වෙනවද
@Truthseeker-n6r
@Truthseeker-n6r Жыл бұрын
ඔබතුමියගේ පණිවිඩය ගැන මම ගොඩක් සතුටු වෙනවා.ඔබතුමිය වගේම අත්දැකීමක මාත් අත්වින්දා.මාත් ඒ වගේ episode එකක් පසු කරමින් ඉන්න කෙනෙක්.අපි හැමෝටම ජීවිතේ එක වතාවක් හෝ සුළුවෙන් හරි මේ වගේ අවස්ථා එනවා.ලන්කාවේ මිනිස්සුන්ට මේ රෝග ගැන බොහෝ දුරට තියෙන්නෙ මහ ප්‍රාථමික අදහස්...මේ තත්ව වල ඉන්න සමහරු මේකට ප්‍රතිකාර ගන්න භයයි අනෙක් අය මේ තත්ව වල ඉන්න අය නිර්වචනය කරන්නෙ පිස්සො කියලා.සමහර අවස්ථාවල ප්‍රතිකාර නොමැතිව ජීවන රටාව වෙනස් කරගෙන සාමාන්‍ය මට්ටම එන්න පුලුවන්.නමුත් උච්ච විශාද තත්ව වලදි ප්‍රතිකාර නොගත්තොත් ජීවිත අවදානම් තත්වයකට යන්න පුලුවන්.මිනිස්සු හිතන් ඉන්නෙ ඇගට විතරයි ලෙඩ හැදෙන්නෙ කියලා මිනිස්සුන්ගෙ හිත්වලටත් ලෙඩ හැදෙනවා.මොලයේ රසායනික වල වෙනස්කම් වෙනවා.ඒ නිසා අපි මීට වඩා බුද්ධිමත් විදිහට හිතමු දැනුවත් වෙමු.ගොඩක් ස්තූතියි වාසනා මැඩම්❤️✨️🙏.
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@Louve333
@Louve333 Жыл бұрын
අක්ක කියන අදහස් ගොඩක් වටිනවා ❤❤
@Usersrilanka
@Usersrilanka 3 ай бұрын
මමත් ඩිප්‍රෙශන් වලට බේත් ගන්න කෙනෙක්. මට දැන් නම් ගොඩක් දුරට හොදයි. ඒක බේත් වලින් වගෙම මගෙ husband ගෙ හැසිරීමත් ගොඩක් උදව් උනා. මම ලගින්ම ඉදගෙන අවුරුදු 27ක් වෙන මාව පොඩි දරුවෙක් වගේ බලාගන්න කෙනෙක් මගෙ ජීවිතේට ලැබුනෙ මගෙ වාසනාවට
@tharushikavindiya1343
@tharushikavindiya1343 5 ай бұрын
අනේ මැඩම් ගොඩක් පිං කියලා නිම කරන්න බෑ ❤ මේ වීඩියෝ මැඩම්ගේ මන් Al liyala ඉන්න කෙනෙක් ඉස්සරහ ගැන හිතනවා හරියට.. Al කාලේ කෙනෙක් නිසාත් කාලේ කෑවා මන් 🙂 දැන් පසුතැවෙනවා.. ඒත් එහෙම කරන්නෙ නෑ ඉස්සරහට මුහුන දෙන්නා මන්.. මන්ම හිත හදාගෙන gole එකට යනවා ..✊ මාත් ආසයි මැඩම් වගේ වෙන්න.. මන් ආස තව දෙයක් කරනවා ලමයිගෙ ප්‍රශ්න වලට විසදුම් දෙනවා දුක අහගෙන ඉදලා හිත හදනවා ඇත්තටම ඒක සහනයක් හිතට ❤
@Dilshan_chamod
@Dilshan_chamod 5 ай бұрын
මේ පාර මට O|L මාත් 9A දාන්න හිතන් හිටියේ ඒත් ඒ සේරම බොදවෙලා ගියා 😊 මන් දැන් පාඩම් කරන්නෙත් නෑ මන් දන් නෑ මන් මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ 😅 මට නම් ආදර case නෙමෙ අපේ පවුලේ කට්ටිය මන් ගැන හිතන් නෑ 😩
@tharushikavindiya1343
@tharushikavindiya1343 5 ай бұрын
@@Dilshan_chamod පවුලේ අය ඔයා විශ්වාස කරගෙන ඉන්නේ.. ඔයා හොදට පාස් වෙයි කියලා එහෙම ඔයා ගැන හිතන්නෙ නැති එකක් වෙන්න බෑ නේ ඔයා clz යවනවා නේද ගෙදරින් ... ඔයා ගැන හිතන් නැ කිව්වෙ පාඩම් කරනවද කියලා හොයලා බලන් නැද්ද ? ගෙදර ප්‍රශ්න නැත්තම් ? අතාරින්න එපා game එක කොහොමහරි ඔයාට පුළුවන් මේක කරන්න එහෙම හිතන්න ❤️✊ අනිවාර්යයෙන් හොද resalt එකක් දානවමයි කියලා ✊
@dasunksal
@dasunksal Жыл бұрын
මැඩම්, depression හැදෙන්නේ හිතේ තියන පටු බව නිසා. හිත පොඩි නිසා. සසර ගැන සිහි කරනවා නම්, සතර අපාය ගැන සිහි කරනවා නම් සිත පලල් වෙනවා. ඒ පලල් සිතේ දුකක් ඇති වුණත් දිගට පවතින්නෙ නෑ. ආදරේ කරන කෙනා තමන්ට පිටුපාන එක මහා ප්‍රශ්නයක් නෙමෙයි.
@samanlalani1766
@samanlalani1766 Жыл бұрын
සහතික ඇත්ත විසඳුම ඇත්තේ thama තුළමය
@piumiprasadika5552
@piumiprasadika5552 Жыл бұрын
Man marry කලේ 2013, 1st baby 2015 aft dipprestion awa. Babawa එපා උනා, තරහා යනවා.මන් දැන් අවුරුදු 8 dipprestion වලට බෙහෙත් බිලා තියෙනවා . තවමත් බොනවා අඩු මත්‍රාවක් මන් ගොඩක් මහත් වෙලා, ගොඩක් වෙලාවට හරි නිදිම්තයි.
@Nvs190
@Nvs190 Жыл бұрын
හැමෝටම වටින වීඩීයෝ එකක් ගොඩක් ස්තූතියි මැඩම් ❤️
@savinduroshen5514
@savinduroshen5514 Жыл бұрын
මිස්ව රවටපු කෙනා නම් අවාසනාවන්ත කෙනෙක් !! මෙ වගෙ හොද ගුරුවරයකු වගෙ කෙනෙක් ව අත් හැරලා😮
@tharushagamingcarrompool9239
@tharushagamingcarrompool9239 Ай бұрын
මනීශා ඔයාටත් හොදවෙනවමයි ❤❤️ මන් බලන් ඉන්නවා මගේ හොදම යාලුවා..❤
@PiumiMilan
@PiumiMilan Жыл бұрын
අවුරුදු හතරක් ආදරේ කරලා මාස දෙකයි කසාද බැඳලා එයාට divorce ඒක ඉල්ලනවා මගේ හිතට හරි අමාරුයි මං තාමත් ආදරෙයි එයාට.....දැන් මාසයකට ලගයි කතා නොකර ...... මං තාමත් එයා ගැන හිතනවා මට බෑ එයාට වෛර කරන්න අවංකව ආදරේ කරපු හින්දා තාමත් එහෙමයි තාමත් අඩනවා හිත හදා ගන්න අමාරුයි.... සැරෙන් සැරේ එයාව මතක් වෙලා ඇඩෙනවා ඒ කාලේ ගතකරපු ලස්සන දවස් ආයෙ එන්නේ නැ කියලා හිතෙනකොට මැරෙන්න හිතෙනවා ..... මං මගේ මහත්තයට තාමත් ගොඩක් ආදරෙයි❤❤ ඒත් මං පස්සෙන් ගිහින් කරදර කරන්නෑ ඕනි උනොත් ආයි එයි ..... එතකන් බලාගෙන ඉන්නවා මැණික........😢😢😢😢😢😢🥺🥺🥺🥺💔💔💔
@tiktoknawa5547
@tiktoknawa5547 Жыл бұрын
😢😢
@emmaamelia5828
@emmaamelia5828 11 ай бұрын
Coach Nuwan Rajapaksha
@hansaniabeywickrama8379
@hansaniabeywickrama8379 8 ай бұрын
Me miss hrima lassani.godak pin krla thiyenawa mehema lassana cham roopayak labanna ❤🥰
@HpLasan-cg5nu
@HpLasan-cg5nu Жыл бұрын
මමත් ඔ ය වගේම් දුක් විද මැඩම්...බුදුබන අහන්න පටන් ගත්තා...
@devindadilshan7267
@devindadilshan7267 8 ай бұрын
hello madam,මට දැනගන්න පුලුවන්ද සාමාන්‍යයෙන් 01)depression වලට හේතු වෙන වෙනත් රෝග තියෙනවද කියලා (තයරොක්සීන් ගැටලුවක් තියෙන කෙනෙකුට depression එන්න පුලුවන් වගේ) 02)depression හින්ද හැදෙන වෙනත් රෝගත් තියෙනවද කියලා (constipation වගේ) blog එකකට විස්තර ටිකක් හොයනවා 🙂❤️
@deshanchinthaka3633
@deshanchinthaka3633 Жыл бұрын
අවුරුදු 2කක ඉදන් තාම depression වලින් විදෝනවා 😔
@isharadiwyanjalee7095
@isharadiwyanjalee7095 2 ай бұрын
ගොඩක් ස්තූතියි මැඩම් ❤ .අවශ්‍ය වෙලාවේ අහම්බෙන් මැඩම්ගේ වීඩියෝ එක දැක්කේ.මමත් ගැස්ට්‍රයිටීස් නිසා ගොඩක් දුක් විදිනවා.මම ගොඩක් overthinking කෙනෙක්.මට දුකක් දැනුනම දරාගන්න අමාරුයි.නිතරම කල්පනා කරනවා.මැඩම්ගේ මේ වීඩියෝ එක ගොඩක් වැදගත් මට
@tiktoknawa5547
@tiktoknawa5547 20 күн бұрын
Oya beheth gaththe nedda?
@HashiniMadushika-px6gg
@HashiniMadushika-px6gg 4 ай бұрын
Depression හරියටම හැදුනු කෙනෙක්ට සිතුවිලි වලින් විතරක් යතා තත්වයට එන්න බෑ,අනිවාර්යයෙන්ම බෙහෙත් ඕනේ,මේ වීඩියෝ එක බලලා depression තියෙන කෙනෙක් වෛද්‍යඋපදෙස් නොගෙන සිතුවිලි වලින් විතරක් යතා තත්වයට පත් වෙන්න උත්සහ කරන්න එපා,මොකද ඒක ඔලුවට තවත් අමාරුයි , හරියටම depression හැදුනු කෙනෙක් ඒක දන්නවා
@Maheshi_Chamika
@Maheshi_Chamika 3 ай бұрын
ඒක ඇත්ත.තත්වය යම්තාක් දුරකට හරි normal වෙනකල් බෙහෙත් ඕනි වෙනවා.
@tiktoknawa5547
@tiktoknawa5547 20 күн бұрын
ow eka aththa...mn 3years beheth biwwa...beheth bonakan hodai ithin...
@anjalasenanayaka1436
@anjalasenanayaka1436 Жыл бұрын
ගොඩක් ආදරෙයි මැඩම් .හැමදාම වටින දෙයක් අපේ ජීවිතේට කියලා දෙනවට ❤️🙏
@WathsalaHalthota-gq2jh
@WathsalaHalthota-gq2jh Жыл бұрын
මුලින්ම මං පුංචි කාලෙ තාත්තා මගෙන් ඇත් වුනා අවුරුදු 20ක් වෙනකොට අම්මා නැති වුනා කිරි අම්මා නැති වුනා ඇත්තටම ජීවිතේට සමීපම බැදීම් නැති වෙලා යනකොට ඉවසන්න බැරි වේදනාවක් ඇති වෙනව. ඇත්තම කියනව නම් ඒ වේදනාව කියන්න වත් කවුරුත් හිටියෙ නැ මට ඒත් මං තනියම අඩල වේදනාව පිට කලා කොයිම වෙලාවක වත් මාව තනි නොකරන්න වග බලාගත්ත හැම වෙලාවෙම busy වුනා අදට අම්මා නැති වෙලා අවුරුදු 4ක් ඒ දුක නැති කරන්න බැ ඒත් ඒ නිසා මානසිකව වැටෙන්න බැ. ජීවිතේ අපිට නොයෙක් දුක් කරදර එන්න පුළුවන් ඒවයෙන් මනස බේර ගන්න නම් කාර්‍ය බහුල වෙන්න ඒකයි හොදම විසදුම. එදා වැටුනනම් අද මං නැ ඒත් අද කවුරු නැතත් මං ගැන බලාගන්න පුළුවන් තරමට හිත ශක්තිමත් වෙලා ❤😊 හිතට දුකක් දැනුනොත් දරාගන්න බැරි නම් අඩල හරි පිට කරන්න 💪 නැත්තං වෙන වැඩක් කරන්න සින්දුවක් අහන්න👌ඒම තමයි දරා ගන්නම බැරි දුකක් දරාගෙන depression වලින් බේරිලා අදටත් සාමාන්‍ය කෙනෙක් වගේ මං ඉන්නෙ 😊 මං කිව්වෙ මගෙ පුද්ගලික අත්දැකී.මගෙ comment එක කියවන depression කෙනෙක් නම් මේ වචන ටික මානසික පීඩනය නිවෙන්න හේතු වේවා 🙏 ඔවදනක් ආදර්ශයක් වේවා 🙏❤ මැඩම් දුන්න උපදෙස් හරියටම හරි මැඩම් 💐🥰❤🙏
@tiktoknawa5547
@tiktoknawa5547 10 ай бұрын
මගේ කතාවත් මේකමයි...මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද ?
@WathsalaHalthota-gq2jh
@WathsalaHalthota-gq2jh 10 ай бұрын
@@tiktoknawa5547 ou puluwan 😊👍kiynna
@Mihimal4
@Mihimal4 Жыл бұрын
Thanks Professor 😊. I'm an A/L student and currently using Anti-depressionts. Thankfully it's about to end! 🥰
@isurusampath8756
@isurusampath8756 Жыл бұрын
ඔයා කොහෙන්ද බෙහෙත් ගන්නෙ කරැණාකරලා මට කියනවද
@Mihimal4
@Mihimal4 Жыл бұрын
@@isurusampath8756 Panadura Sachitra eken, Dr. Madagamage
@lakeshalakesha3763
@lakeshalakesha3763 9 күн бұрын
මට තේරෙන්නේ නැ මට ඒ ලේඩේ තියෙනවද කියලා, ඒත් මම ආදරෙන් පැරදිලා අවුරුදු 10ක්‌, මට අවුරුදු 10ක චුටි ලස්සන දුවෙකුත් ඉන්නවා, මම තනියම දුව හදාගෙන අවුරුදු 10ක්‌ වෙනවා, මගේ ආදරේ මගෙ පවුල් ජිවිතේ නැති වෙලා ගියපු එකට හිතින් අනන්ත වාරයක් දුක් වෙලා තියෙනවා, ගෙදර කිසිම කෙනෙක්ට කවදාවත් මම මගෙ දුක පෙන්නුවේ නැහැ, ඒත් හිත මොකද්දෝ දුකකින් තරහකින් එන්න එන්නම වැඩි වෙනවා, මොකද්දෝ දෙයක් උගුරේ හිර වෙලා වගේ කියාගන්න තේරෙන්නේ නැති දේවල් ගොඩක් හිත ඇතුලේ ගුලි වෙලා තියෙනවා, කියාගන්න යාලුවෙක් වත් මට නැහැ, අඩුම මම ගෙදරින් එලියට යන්නේ නැහැ ගියත් යන්නේ බබාගේ වැඩකට විතරයි, මට කියාගන්න බැරි තරම් ඔලුවේ වේදනාවක් දැනෙනවා, මම ගොඩක්ම බබාට ආදරේයී, ඒත් සමහර වෙලාවට තරහා එනවා ගෙදර හැමෝම එක්ක, ඒ විනාඩියෙන්ම අයෙත් දරාගන්න බැරි දුකක් එනවා, මට මව දරාගන්න අමාරු තැන් ගොඩක් තියෙනවා, මේ ඇති ජීවත් උනා කියලා,
@iamwhoiam798
@iamwhoiam798 Жыл бұрын
ලස්සන මෙයාගෙ. හිතන්නවත් බෑ phd holder කෙනෙක් කියල.
@MaheeshaPushpakumara
@MaheeshaPushpakumara 8 ай бұрын
මටත් depression තියෙනවා මගේ අම්මා අවුරුදු 5කට කලින් නැති උනා මට affair ekk තියෙනවා දැන් අවුරුද්දක් වෙනවා depression කියලා දැනගෙන දැනට මාසයක් වෙන්වා මගේ වටේ ඉන්න ගොඩාක් අය මාව දැනටමත් අතාරලා ඉවරයි මට තෙරෙන්නේ නෑ මොනවාද කරන්න ඕනි කියලා බෙහෙත් ගන්න සල්ලි නෑ අන්තිමට මට මං විතරයි ඉතිරි උනේ මට ලොකු පසුතැවීමක් විතරයි තියෙන්නේ
@oshibandara-jm8yv
@oshibandara-jm8yv 7 ай бұрын
😢
@jayaway88
@jayaway88 Жыл бұрын
ස්තුතියි ....බොක්කටම වැදුනා 👍👍
@apsarasandali9561
@apsarasandali9561 Жыл бұрын
අතෑර ගන්න බැරුව ගොඩක් දුක් වින්දා.. ජීවිතේ නැති කර ගන්න පවා ගියා සම්බන්දෙ නිසා. ඒත් නැවැත්තුවම මට කෝල් අරන් එයාලගෙ අම්මා මගෙ අම්මට බැන්නා .. අද මගෙ උපන්දිනය දවසෙ මට මගෙ ජීවිතේ ම එපා වෙලා ඉන්නෙ . තවම A/l 😔 මොනා කරන්න ද හිතෙනෙ නෑ හිතට මාර අව්ල් කොහොම හරි ජීවිතේ හදා ගන්න බලනො 😔😊
@ThasiduShaheera
@ThasiduShaheera 9 ай бұрын
budu guna sathyanu bavayen siyalu manasika rogin suwapath wewa !!!
@nilushaappuhamy346
@nilushaappuhamy346 Жыл бұрын
අනිවාර්යයෙන් ...ම මාත් ඕකට මූන දුන්නා 😊ඒක ම්ම හිතලා ඒ මාව වට්ටපු මනුස්සයාඕනා දේ නොවෙන්න ඕනා කියලා මම හිතාගෙන ඒ දේ නොවෙන්න වග බලා ගත්තා ඒ නිසා අද මම ඩිප්‍රෙශන් වලින් මිදිලා ❤
@daninduhirujanithe4863
@daninduhirujanithe4863 Жыл бұрын
hats off to you madam for this great service which is needed by people seriously. this country needs people like you ❤positive attitudes like yours to help others
@Craftprinsess
@Craftprinsess 5 ай бұрын
මටත් ඔය ලක්ශන හැම එකක්ම වගේ තියෙනවා..ඒ වගේම මට හැමවේලේම නිදාගන්න හිතෙනවා..මන් ප්‍රශ්න ගොඩක් ඉන්නේ..සමහර වෙලාවට මැරෙන්න හිතෙනවා..මට එස්සෑම් එකක් තියනවා..කොච්චර ඒ වෙනුවෙන් රෙඩි වෙන්න හැදුවත් මට ඒක කරන්න බෑ..😢
@sewwandirathnayake8827
@sewwandirathnayake8827 4 ай бұрын
matath ehmai deyiyne😭😭😭 mat marennmzi hithene
@HpLasan-cg5nu
@HpLasan-cg5nu Жыл бұрын
මිස් මාත් තනි වෙන්න හිතුවේම...ඒකයි...ආදරේ කියන්නෙ මට මගෙ ජිවිතේ අයිති නැති දෙයක්....
@tiktoknawa5547
@tiktoknawa5547 10 ай бұрын
මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද?
@ChamodiSawindiya
@ChamodiSawindiya 4 күн бұрын
මිස් , මන් 2nd shy ඒලෙවල් කරන්නේ තව මාස එක හමාරයි මට කිසිම වැඩක් කරගන්න බෑ මැරෙන්න හදපු වාර අනන්තයි 🙂💔 ඒත් මිස් අඩුම මගේ අම්මවත් මාත් එක්ක න්ඈ මිස් මන් අම්මට මට ඩිප්‍රෙශන් කිව්වම එයා කිව්වෙත් ගෙදරට වෙලා නිකම් ඉදලා වෙන්න ඇති ඒක විතරයි අඩු කියලා අද මට කවුරුත් නෑ කියලා හිතෙනවා මිස් හිතෙනවා නෙවෙයි එහෙම තමයි මට යාලුවෙක් ඉන්නවා එයා මට උදව් කරා ඒත් ඕනි වෙලාවකට එයත් නෑ ම්ඉස් 🙂💔 මටත් ගොඩ යන්න ඕනි මන් අඩන්නේ නැති දවසක් නෑ🙂
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ Жыл бұрын
😔💜 මගේ ජීවිතේ දුකින් ගෙව්නා අවුරුදු ගානක්ම depression නිසා..
@HpLasan-cg5nu
@HpLasan-cg5nu Жыл бұрын
Ay eeham bA
@kumarakalugampitiya8644
@kumarakalugampitiya8644 Жыл бұрын
Excellent....harima prathikaraya
@SamithaDilru-lh9pj
@SamithaDilru-lh9pj Жыл бұрын
අනේ මිස් මම අවුරුදු 13 ඉදලා විශාදියට බෙහෙත් බොනවා මට ඇග දනවා හුස්ම ගන්න අමරුයි ඇග රිදෙනවා හිත එක අරමුනකට ගන්න බැහැ . මට මේ විශාදියෙන් මිදෙන්න ඕනි
@Miskey-zn3gh
@Miskey-zn3gh 11 ай бұрын
ඔයාට පුළුවන් 🎉❤
@emmaamelia5828
@emmaamelia5828 11 ай бұрын
Coach Nuwan rajapaksha
@KaveeshaShehanii-ij7iw
@KaveeshaShehanii-ij7iw Жыл бұрын
Godak vatinava akke vetena hema hithakatama.mind eka studies valatama focus karama studies valatama busy unama godak getalu visadila ivarai.akka mind eka suvapath karana docter kenek.godaaak pin akke🙏
How To Deal With Loneliness \ තනිකමට බෙහෙතක්
11:21
Prof. Wasana Maithree Herath
Рет қаралды 102 М.
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 135 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,7 МЛН
How To Manage Your Stress - Sinhala motivation by Bhathiya Arthanayake
16:32
How to Stay focused while Studying
13:01
Prof. Wasana Maithree Herath
Рет қаралды 108 М.
Overthinking| ඕවර් තින්කින් සුවකිරීම
16:35
Mental Health Round Table
Рет қаралды 57 М.