2023 A/L ප්‍රතිඵල මදිද? UGC Chairman Prof. Amaratunge Reveals Alternative Paths to Success

  Рет қаралды 46,081

Student Lanka

Student Lanka

Күн бұрын

Пікірлер: 103
@barneycasting8331
@barneycasting8331 7 ай бұрын
මමත් AL pass වෙලා රජයේ campus ගිහින් දැන් විදෙශ රටක විශ්ව විද්යලයක උගන්වනවා. මම AL පාස් වුනේ past papers කරල. මට syllabus එකේ සියල්ල කරගන්න බැරි උන නිසා past papers කරලා exam ගොඩ දාගත්තේ. ඔන්න ලංකාවේ අධ්‍යපනය. වෙන රටවල වෙන්නේ 9 වසරේ ඉදන් 12 වසර දක්වා continuous assessment වලින් ඒ ළමයගේ හැකියාව මනිනවා. එකම එක exam එකක් මත පමණක් දරුවෙකුගේ විශ්ව විද්‍යාල ප්‍රවේශය මනිනවා කියන්නේ තනිකර පිස්සු ක්‍රමයක්! වසර 13ක් තිස්සේ ළමයෙක් ඉගෙන ගෙන, භාහිර ක්‍රියාකාරම් ඇතිව දෙයක් කර ගත්තොත් ඒ ළමයට campus ගිහින් අඩුපාඩු හදාගෙන උපාධිය දක්වා යන්න තමයි දියුණු රටවල කටයුතු කරන්නේ. ලංකාවේ රජයේ campus තමයි හොදම මමත් ගියේ රජයේ campus, නමුත් රටේ තියෙන නොමිලේ උසස් අධ්‍යපනය නිසා හැමෝටම යන්න බැහැ . ඉතින් පට්ට අමාරු exam එකක් තියෙන කිහිප දෙනෙක් campus ගන්නවා, ඒ අය නොමිලේ ඉගෙන ගන්නවා. නමුත් අපි හැමෝම සල්ලි ගෙවල tuition යනවා z score එක වැඩි කරගන්න ලංකාවේ කිසි උගතෙක් මේවා ගැන කථා කරන්නේ නැහැ. උසස් අධ්‍යපනය ලබන්න බැරි වෙන මිනිස්සු ලංකාව වගේ රටක අනාතයි. හරි නම් වෙන්න ඕනි රජයේ campus පුළුල් කරන්න ඕනි, සල්ලි ගෙවල ඉගෙන ගන්න අවස්ථා student loan වගේ දේවල් රජයේ campus වලත් ඇති කරන්න ඕනි. දැනටමත් රජයේ campus වල මුදල් ගෙවල කරන programs තියෙනවා. මෙතන ඇත්ත දේ ඇවිත් රජයේ campus යන උන් කැමති නැහැ උන්වගේ හොදම උපාධියක් AL අඩු ලකුණු උන් ගන්නවා ට, ඉතින් ඒකයි මේ පුද්ගලික campus කියල තියෙන්නේ. අධ්‍යපනය තුලින් සමානාත්මතාවය ඇති වෙන්න ඕනි තැන ලංකාවේ ඇති කරලා තියෙන්නේ විෂමතාවය.
@Lilly-y2p6v
@Lilly-y2p6v 26 күн бұрын
ඔයාගෙ කතාව ඇත්ත අවුරුදු 13 ක් ඉගෙනගෙන සාමානය පෙල ඉහලින් සමත් වෙලා A සාමර්ත් 7 අරගෙන ගොඩක් දක්ශ වෙලා ඔලිම්පියාඩ් වගෙ ලොකු තරග විභාගත් ලියල අද alevels hriyt nokr duk widinw hrima dukai ek exam ekkin lmyekge dnuma mnimawa 5hours wlin dnuma thibilth welwt krgnn bri unoth fail godk dukai mata nam
@thimirachamod-cv2sp
@thimirachamod-cv2sp 8 ай бұрын
තාත්තා කෙනෙක් වගේ දරුවන්ට කියලා දෙනවා Thanks sir ❤️
@dhammikasenanayaka9065
@dhammikasenanayaka9065 8 ай бұрын
හරිම ලස්සන වටිනා පැහැදිලි කිරීමක් .සර්ගේ පැහැදිලි කිරීම අපිට ගොඩක් වටිනවා Thank you so much sir
@__.imsanaah.__
@__.imsanaah.__ 8 ай бұрын
Students who don't have money and marks are most depressed one 😢
@Developer_Chama20
@Developer_Chama20 7 ай бұрын
Like me 🥺
@SS-xr9tj
@SS-xr9tj 7 ай бұрын
😢
@anushkadhananjaya5693
@anushkadhananjaya5693 7 ай бұрын
Dont worry try open university, teaching colleges and sliate or technical colleges
@NavodayaSathsarani
@NavodayaSathsarani 8 ай бұрын
හොදටම කතා කරා සර්❤❤❤❤ ගොඩක් වටිනවා සර්ගෙ වචන මගෙ ජිව්තයට
@GihanRansika
@GihanRansika 8 ай бұрын
KDU eke medicine යන්න අපිඅටත් loan එකක් දෙන්නකො සර් 😢 ලොකු ලොකු අය අපිට වඩා Z තියෙන්න හැමෝම යනවා 😢
@EshaniPushpika
@EshaniPushpika 7 ай бұрын
Course fee eka korty 1.5 wage ned
@shampaernest3488
@shampaernest3488 7 ай бұрын
Very essential and valuable information. Thank you Sir for sharing the same 🙏🙏 Motivation is needed at the moment for them 🙏 🙏
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
Always welcome
@MadhushikaDilrukshi-jm5sx
@MadhushikaDilrukshi-jm5sx Ай бұрын
Thank you sir. Siyaluma lamai gana me widihata hithana eka godak watinawa ♥️🥰
@chamindasuga8273
@chamindasuga8273 8 ай бұрын
Excellent explanation sir. THANK YOU VERY MUCH.
@lekadammi3758
@lekadammi3758 7 ай бұрын
ප්‍රශ්න ප්ත්තර දෙකටම පිලිතුරු ලියලා practical එකට යන්න බැරි උනොත් එම විශයට සහභාගි නොවු ලෙස ප්‍රතිපල දෙන ලංකාවේ විභාග ක්‍රමය හරිම කනගාටුදායක යි
@rameeshaishadi9701
@rameeshaishadi9701 7 ай бұрын
Matath une oka
@budhdhirajapaksha3880
@budhdhirajapaksha3880 8 ай бұрын
සල්ලි තියෙන අය අපිට වඩා අඩු result වලින් degree ගන්නවා.රජයේ campus එකකට යා ගන්නවාත් මුදල් නෑ.
@shwethaniusadhi5868
@shwethaniusadhi5868 7 ай бұрын
Ema kiyla hriynne na Job ekak karanin gmn hri krnna Puluwn ne ❤️ Uthsahaya athrinnep
@ThothOdin
@ThothOdin 7 ай бұрын
Best Example for, Money > Marks
@dmskumara9871
@dmskumara9871 7 ай бұрын
ස්තුතියි.❤
@priyaniliyanaarachchi2541
@priyaniliyanaarachchi2541 7 ай бұрын
සර්..., පළවෙනි වසරේ විභාගය ලියන්න පාඩම් කරන්න ගෙදර ආපු ළමයා අනධ්‍යයන සේවක වර්ජනයක් එක්කම අදට දවස් හතළිස් පහක් ගෙදර නිකන් ඉන්නවා . ඒ අය ගැන පියවරක් ගන්න. ළමයි ඉන්නේ හරිම මානසික පීඩාවකින්. online ක්‍රමයට දෙවැනි වසරේ පාඩම් ටික වත් කරගෙන යන්න.
@shenaliyasharawimalaweera9878
@shenaliyasharawimalaweera9878 8 ай бұрын
Well said ✨️
@CatKingdom-d3b
@CatKingdom-d3b 8 ай бұрын
Ane sir megena wedi wisthara ethulath karala video ekak karannako sir සර් ට ගොඩක් පින් 🙏🙏🙏🙏
@thathsara7021
@thathsara7021 8 ай бұрын
අපිට pass වුන ඉතිරි උන් ගන්න අපිට වත්කමක් නෑ කිවුවනං ඉවරයිනෙ 😂😂😂😂😂😂😂😂 Private මඟුල් කියවන් නැතුව
@shewanthiwijeyesinghe9637
@shewanthiwijeyesinghe9637 7 ай бұрын
Thank you Sir. Such encouraging words. Extending hope. Wish schools would do more in directing students and parents on what to do next , after OLs and AL' s. Options available etc.
@NimaliRanasinghe
@NimaliRanasinghe 8 ай бұрын
Well said professor
@I_queen11
@I_queen11 7 ай бұрын
Sir open university eka gana video ekak karannako🙏 🙏 Foundation course kohomada karanne ? 🙏 Monada thiyenna onee sudusukam Foundation exam ekata? 🙏 Eke thiyena degrees monawada ? 🙏 Gewim kohomada ? 🙏 Register wenne kohomada ? 🙏 kawadda open university foundation rejister patan ganne ?
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
studentlanka.com/2023/01/06/open-university-foundation-courses-get-a-degree-after-o-l-or-without-passing-a-l/
@I_queen11
@I_queen11 7 ай бұрын
@@StudentLankaTube thank you sir
@dinoblock8516
@dinoblock8516 8 ай бұрын
Sir kdu medicine yanna kamathi ayatath loan ekk design karanna puluwnnan hondi sir.
@Dulmini_2004
@Dulmini_2004 2 ай бұрын
23 batch ekata lone eka denavada kiyla hariytama dana gnna vidiyak nadda
@niranialwis2836
@niranialwis2836 8 ай бұрын
Thank you dear sir 🙏
@madhuraranathunga7651
@madhuraranathunga7651 8 ай бұрын
Thank you sir danuwath kalata
@DinethBanadara
@DinethBanadara 8 ай бұрын
Al සෑම විශයකටම වෙනස් විදියට පොදු පරීක්ශනය තියන්න බැරිද😔දැනුම් මට්ටම එක්ක අපිට අසාදාරනයිනේ😔 ලන්කාවේ අනිත් අයට වගේ ආය exam karanna අපිට ආර්තික තත්වයක් නෑ
@SadeeshWathmina
@SadeeshWathmina 8 ай бұрын
ඉතින් පොදු පරීක්ෂණය විතරක් ආයේ දාලා ලියන්න... ඒකට ගොඩක් සල්ලි යන්නේ නෑනේ
@rajend150
@rajend150 8 ай бұрын
If they have shown with English or tamil subtitles it would have been useful to tamil students
@StudentLankaTube
@StudentLankaTube 8 ай бұрын
In original press confrerence it waa translated to tamil
@Kavishkasithum-f3i
@Kavishkasithum-f3i 7 ай бұрын
Professor kiuwata kisima bank ekakin loan denne na
@lepanhar9350
@lepanhar9350 8 ай бұрын
Kathawahondai sir eth, hnd karala vibaga ivarawela pass unath sahatitk denna aurudu 1,2 yanawa ewagana hoyala balanna str. Wayasa aparade neda.
@lokal_nex1666
@lokal_nex1666 8 ай бұрын
Sir, dan BOC, P/ B, Educational interest free loans denne na. Eka active karala denna Sir.
@natural7307
@natural7307 8 ай бұрын
ස්තුති
@riswiansar4199
@riswiansar4199 8 ай бұрын
Well said..sir loan ganna heti kiyannko pls....godak thenwala loan ganna amaruy kiyala kiyanawa😢😢😢 help us
@harii__jjk4944
@harii__jjk4944 8 ай бұрын
MOHE loan eka gana update ekak denna puluwnda ??
@ImaaKaluarachchi
@ImaaKaluarachchi 8 ай бұрын
Thank u soo much sir
@ThasiduSadakalum
@ThasiduSadakalum 8 ай бұрын
සර් මම 2022 Al ලියලා කටොෆ් එකින් ruhuna agri resource management අහුනා ඒත් මම register වෙන්න දිලා තිබ්බ කලේ තුල UGC එකේවත් කැම්පස් එකකවත් රෙජිස්ට්‍රාර් උනේ නැහැ ඒත් ඇපිල් එකක් හරි දලා මට අයේ ඒ කොස් එකට රෙජිස්ට්‍රාර් වෙන්න බැරි ද...😒😑
@SadeeshWathmina
@SadeeshWathmina 8 ай бұрын
පුළුවන් වෙයි නේද... ඔයා තාම එක කැම්පස් එකකටවත් ලියාපදිංචි වෙලා නෑනේ
@ThasiduSadakalum
@ThasiduSadakalum 8 ай бұрын
@@SadeeshWathmina mn ugc ktha kram ba kiuwa bri wenna hethuwk mukuth kiuweth naa
@SadeeshWathmina
@SadeeshWathmina 8 ай бұрын
@@ThasiduSadakalum අධ්‍යයනය වර්ෂය ඉවර හින්දද දන්නෑ? අභියාචනා හරි මොනවා හරි දාලා බලන්න
@menaramarasinghe4741
@menaramarasinghe4741 8 ай бұрын
Thank u sir
@TharushaNirmani
@TharushaNirmani 8 ай бұрын
මම කරේ a/l agriculture technology,media,home economic mn subject 3nama passe s,c,b Ane mata campus yanna puluwan weida
@SagamanaUdugamana
@SagamanaUdugamana 2 ай бұрын
Private ඒවාට යන්න සල්ලි තියෙනවා ද 😅
@deepanifernando8819
@deepanifernando8819 7 ай бұрын
devikenek wage mahathmayek mahacharya thuma
@kavmimibandara4074
@kavmimibandara4074 5 ай бұрын
Ugc eke recognition letter approved unama.eka postal gedarata enawada?
@StudentLankaTube
@StudentLankaTube 5 ай бұрын
call 1919
@gpsdilrukshi914
@gpsdilrukshi914 7 ай бұрын
2023 ta wada 2022 z eka wedi nam saha 2022 register wune nethinam kohomada campus apply karanne pahada denna
@DinethBanadara
@DinethBanadara 8 ай бұрын
Ane sir poduparikshanaya nisa campas yanna ba😔😔 api mokada karanne
@User-11905
@User-11905 8 ай бұрын
Thank you sir 🤍
@Ayunchamara
@Ayunchamara 7 ай бұрын
Sir how to apply that loan?
@mhmhijas320
@mhmhijas320 8 ай бұрын
Verry good
@chamil6831
@chamil6831 8 ай бұрын
Mt O/L english වලට S එකක් තියෙන්නේ Nursing යන්න බැයිද z එක තිබ්බත්.. english ලියනව කියල දාන්න බැයිද
@DIL12328
@DIL12328 8 ай бұрын
පේරාදෙණිය animal science degree එක කරලා job එකක් ගන්න ඒක කරන ගමන් තව කරන්න හොද deploma,course මොනවා හරි කියන්නකො සුදුසුකම් විදියට ,ඒක කලාම ලැබෙන්නේ මොන වගේ jobs ද sir please කාරුනික පිලිතුරක් දෙන්නකො
@StudentLankaTube
@StudentLankaTube 7 ай бұрын
Science nowana course karanna
@OmeshPiyumal
@OmeshPiyumal 8 ай бұрын
Godak pin sir
@adeeshapansilu1294
@adeeshapansilu1294 8 ай бұрын
Anuradhapura bio z -0.3460 university yanda puluvan da
@Kittyinthewonderland
@Kittyinthewonderland 8 ай бұрын
University hand book eka balanna
@ChamodiLakmini-cp6db
@ChamodiLakmini-cp6db 7 ай бұрын
Open university eke degree ekkt register wela psse aye government wena university ekk degre krn berida sir
@RavinduLakshanDissanayake
@RavinduLakshanDissanayake 7 ай бұрын
පුළුවන්
@pasanjayapasan900
@pasanjayapasan900 8 ай бұрын
godk watinw thamn parajaya brgnnkm katwth oyw parada krnna bh kiyl mathaka thiyggna💗
@DarkFalcon-nz7ss
@DarkFalcon-nz7ss 8 ай бұрын
Sir podu පරීක්ෂණ yata ලකුණු kiyata wada tinna onida රජයේ University ekakata yanna. Kalin para results eka cancel wenawada 2nd shy kalama e 2nd shy result awata passe
@EshaniPushpika
@EshaniPushpika 7 ай бұрын
30 t wada
@NisRathnayaks-yp2me
@NisRathnayaks-yp2me 8 ай бұрын
4th shy AAA dl ynn puluvn paths mnvd?
@ThilankaGunathilake
@ThilankaGunathilake 8 ай бұрын
එච්චර කල් al වලට ගන්න එපා bro.maths bio කරලා තියෙනවා නම් ccs තියෙනවා නම් යන්න unversity තියෙනවා ගොඩක්.
@samathfernando1306
@samathfernando1306 8 ай бұрын
🙏
@Sing549
@Sing549 8 ай бұрын
government external hoda nadda
@StudentLankaTube
@StudentLankaTube 8 ай бұрын
Good
@KaushalyaNawarathna-go6mu
@KaushalyaNawarathna-go6mu 8 ай бұрын
@DammikaGunathilaka-z3d
@DammikaGunathilaka-z3d 8 ай бұрын
Professor ,apita loan eka gana video ekak karannako ikmanata.
@GuptaDharmadasa
@GuptaDharmadasa 7 ай бұрын
SL degrees good for toilet cleaners road sweepers abrode
@ThothOdin
@ThothOdin 7 ай бұрын
???
@ahmadfareedthoufeek1133
@ahmadfareedthoufeek1133 7 ай бұрын
In my opinion, all private courses shall maintain O/L as basic qualifications.
@ThothOdin
@ThothOdin 7 ай бұрын
The O/L Knowlege is not enough for it at all
@ahmadfareedthoufeek1133
@ahmadfareedthoufeek1133 7 ай бұрын
@@ThothOdin I know many people who failed in A/L , now in top level ! What u mean by not enough for if at all?
@ThothOdin
@ThothOdin 7 ай бұрын
@@ahmadfareedthoufeek1133 I am assuming u mean IT courses by "private courses", In many ICT courses, u want significant knowledge of Mathematic and IT. Many students in SL don't even choose ICT as a bucket subject in O/L (Especially Girls), and O/L Mathematic knowledge is not really enough for a degree course
@ahmadfareedthoufeek1133
@ahmadfareedthoufeek1133 7 ай бұрын
@@ThothOdin I am taking about all courses ! Not limited to ICT.
@Europe58
@Europe58 7 ай бұрын
Children are going abroad making srilanka poorer
@dehemi-d2y
@dehemi-d2y 8 ай бұрын
😭😭😭😭😭
@kotuduragedinujaya7185
@kotuduragedinujaya7185 8 ай бұрын
Ow sir😂😂😂😂
@GuptaDharmadasa
@GuptaDharmadasa 7 ай бұрын
Any fool can crame the book and pass any exams.
@SewDiary-v5d
@SewDiary-v5d 8 ай бұрын
Professor amarathunga sirge contact number ekk tiyenwada
@tharushipabasara7284
@tharushipabasara7284 7 ай бұрын
Thank you sir ❤
@akalusharoopasingha
@akalusharoopasingha 8 ай бұрын
Well said professor
@RenukaPriyadarshani-mz9of
@RenukaPriyadarshani-mz9of 8 ай бұрын
Thanks sir
@kavmimibandara4074
@kavmimibandara4074 5 ай бұрын
Ugc eke recognition letter approved unama.eka postal gedarata enawada?
@StudentLankaTube
@StudentLankaTube 5 ай бұрын
Call 1919
@kavmimibandara4074
@kavmimibandara4074 5 ай бұрын
@@StudentLankaTubethank you.
@kusumkanthi7347
@kusumkanthi7347 8 ай бұрын
Thankyou sir
@PasinduPabasara-ip9tk
@PasinduPabasara-ip9tk 8 ай бұрын
Thanks sir...
@RELAXMOODON510
@RELAXMOODON510 8 ай бұрын
@navodshehan1604
@navodshehan1604 8 ай бұрын
❤️
@idea-one9337
@idea-one9337 8 ай бұрын
@HiruniKavindya-f8n
@HiruniKavindya-f8n 5 ай бұрын
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Campus Apply Karanne Kohomada ??? || 2024 A/L Results #campus
28:31
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН