මාර වැඩේ ලැයිම රනිල්ට | දායක සභාවට අනුව සුදා රනිල්ගෙනුත් ගාන අරන් | SUDAA STUDIO |

  Рет қаралды 7,469

Sudaa Studio

Sudaa Studio

5 күн бұрын

#ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• රනිල්ට ජනතාව නෑ | මාතර...
------------------------------------------------------------
Sudaa Creation
ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
• නැට්ට පු# ගහන් හිටපු ක...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
• ඔස්ට්‍රේලියාවේ පර්ත් ඉ...
_________________________________________
Email : sudaacreation@gmail.com
whats app Contact : 0094 77-5065788

Пікірлер: 349
@user-hy9hn3vz3w
@user-hy9hn3vz3w 3 күн бұрын
ඉතුරු අවුරුදු 75ත් ලැය්මේම හිටපියව්. අපිට පාන් ද?
@pradeepparanagama1274
@pradeepparanagama1274 3 күн бұрын
Aniwaryenma.munta therumak ne
@ThusalLakvin-zj2nr
@ThusalLakvin-zj2nr 3 күн бұрын
Akanam attha bn ahama thama vanna ona oya vaga unta
@vimukthithilakarathnathila8292
@vimukthithilakarathnathila8292 3 күн бұрын
සිරා කතාව
@funnysl8695
@funnysl8695 3 күн бұрын
එයාලාත් එකක්ම ගොඩ ගන්න npp eka දින්නා ඕනේ මෝඩ මිනිස්සුනේ 😂 සුදත් ඒ ගනයේ නිසා උන් තව hodai 😂
@Anything_Srilanka
@Anything_Srilanka 3 күн бұрын
Ou bn....mudukkuwalama idapalla.ranil , sajith Gaga....Moda hathikare😢
@monaperera8017
@monaperera8017 3 күн бұрын
සුලු ජාතික චන්දහැමදාම කොලපාට තමයිඅතකනෙ ගෝගොඨට දුන්නෙත් නැහැ
@user-yc3ky8yd8n
@user-yc3ky8yd8n 3 күн бұрын
මුන්ට අවුරුදු 75ක්ම හරියට කන්න නැතුව ජිවත් වෙලා මුන්ට මොලයක් පිහිටලා නෑ ඒකයි අවුල😢
@deheminethsarani8790
@deheminethsarani8790 3 күн бұрын
අනේ මන්දා මේ මිනිස්සු 😢 හැමදාම එකම තැන කරුම ගෙවනවා 😪
@ushanipalihawadana8015
@ushanipalihawadana8015 3 күн бұрын
මේ වතුකරේ ඉන්න මිනිස්සු දේශපාලන අතින් ගොඩක්ම නුගත්. මාලිමාවට මීට වඩා මැදිහත් වෙන්න වෙනව මෙයාල දැනුවත් කරන්න. මොකද මෙයාල කරන්නෙ දිගමිබරන් හරි තොණ්ඩමන් හරි කියන දේවල් විතරයි
@Krishan_jay
@Krishan_jay 3 күн бұрын
මැදිහත් වෙලා කරයි පකක් 😂
@gajalanka95
@gajalanka95 3 күн бұрын
ටීවල් ටීවි එකේ පෙන්නන මිනිස්සුන්ව විතරනේ උන් දන්නේ
@wasantha-br3cb
@wasantha-br3cb 2 күн бұрын
වත්තේ ඉන්නවා(නිල්,කොල, හෝ වතු කම්කරු කොන්ග්‍රසයේ ) දේශපාලන පක්ෂ වල නියෝජිතයන් (තලේවර්) උන්ට ඉහලින් කවුරුත් යන්නේ නැ. රජයෙන් ලැබෙන දෙයක් උනත් ඉල්ලුම්පත් පුරවන්නේ උන් නුගත් කම්කරුවන් ගේ. උන්ට විරුද්ධ උනොත් රජයෙන් ලැබෙන දෙයක්වත් ලැබෙන් නෑ. එම නිසා වෙනස් දේශපාලන අදහස් දරන්න බෑ. නැත්නම් උත්සව අවස්තා වල හොදට බොන්න දිල වලියක් දම්මලා ගස්සවනවා. ගුට්කාපු එකා දන්නේ නෑ මොකටද ගුටිකැවේ කියලා. 😃😀😃එහෙමයි තලේවර්ලාගේ දේශපාලන බලය😭😭😭😭
@dulajishira
@dulajishira 3 күн бұрын
ලැයිමෙම දුක් විදලා ලැයිමෙම මැරිල යන අහිංසක මෝඩ ජීවිත😌😌😌
@sarathchandrathilake3216
@sarathchandrathilake3216 3 күн бұрын
නිකං බොරුවැඩක් මචං ඔය කරන්නෙ. උන් ඉන්නෙ ළිං ඇතුලෙ. උන්ට එළියට ඇවිත් එළියක් දකින්න ඉඩ තියල නෑ කපටි පාලකයින්. ඉන්නෙ කොහෙද කියලවත් නොදන්න හරක්.
@nathansheron5963
@nathansheron5963 3 күн бұрын
මමත් ඉපදුනේ නුවරඑළිය මම වතුකර මිනිස්සුන්ට දොස් කියනවා නෙවෙයි දැන් හරි පොඩ්ඩක් මොලේ පාවිච්චි කරපල්ලා බංරනිල් සජිත් ප්‍රේමදාසට දීපු ඇති රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාසට ඡන්දෙ දීලා අපිට මොනවද ලැබුණේ? තවම අපි ඉන්නේ වත්ත ලයින් වල දැන් හරි මොලේ පාවිච්චි කරලාමාලිමාවට ඡන්දෙ දෙමු මාලිමාවට ජයවේවා කියමු
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 3 күн бұрын
මිනිස්සු වහල්ලු වෙලා තේරුම් කරන්න අමාරුයි 😢
@udaralakmal2555
@udaralakmal2555 3 күн бұрын
කුජීත ජෙප්පෙක් පව්😢
@gajalanka95
@gajalanka95 3 күн бұрын
ඒ මිනිස්සු ටීවී එකේ දකින්නේ රනිල් සජිත් විතරනේ අනුර කුමාරව කිසිම චැනල් එක පෙන්නන්නේ නැහැනේ. උන්ට පේන්නේත් හිරු දෙරණ අයිටීඑන් රූපවාහිනී විතරයි ඉතින් රට විනාශ වෙන්න නාලිකා වගකියන්න ඕනා
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 3 күн бұрын
මේ මිනිස්සුන්ට කිසිම දේශපාලන වැටහීමක් නෑ පුරුද්දට රනිල් , සජිත් ,ගානවා හැමදාම දුකේම ඉදලා පුරුදු වෙලා පව් 😢💔
@mohamedyaseen7841
@mohamedyaseen7841 3 күн бұрын
ගරියටම ගරි
@gajalanka95
@gajalanka95 3 күн бұрын
ඒ මිනිස්සුන්ට කුමාර ගැන දන්නේ නෑ ටීවී එකේ පෙන්නන්නේ නෑනේ අනුරව මේ වතුවා වතු වාසයට පෙන්නන්නේ හිරු දෙරණ අයිතියෙන් රූපවාහිනියේ ඒවා පෙන්නන්නේ රනිල් සජිත් විතරයි
@ertg30
@ertg30 3 күн бұрын
Jeppo 70%ක් අරන් දිනලත් ඉන්නෙ
@dineshrathnayaka1288
@dineshrathnayaka1288 2 күн бұрын
😂😂😂
@kumarasudath3314
@kumarasudath3314 3 күн бұрын
Kobn jvp biyoooo 😂😂😂😂definitely jvp 20%only oiiii😅😅
@roybrown4711
@roybrown4711 3 күн бұрын
gon hutto we know tamils will not vote npp.. its ok..
@Dilshan1989
@Dilshan1989 3 күн бұрын
මෙතනදී තේරුගත යුතු එක් දෙයක් තමයි 99%ම කැමති කොල පාටට කියල,රනිල්ට කැමතියි කිවුව අය රනිල් විතරක් unp එකෙන් ආවොත් දෙයි, හැබැයි රනිල් පොහොට්ටුවේ අපේක්ෂකයා විදියට ආවොත් රනිල්ට දෙන්න හිටපු චන්ද ටිකත් සජිත්ට යනවා, බැරිවෙලාවත් රනිල් ජනාධිපති අපේක්ෂකයෙක් නොවුනොත් ඒකෙත් වාසිය සජිත්ට යනවා....
@user-uh3wj4xz9e
@user-uh3wj4xz9e 3 күн бұрын
RANIL JANAPATIDUNTA JAYAWEWA ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@L.smadhavanmunju2903
@L.smadhavanmunju2903 3 күн бұрын
සජිත් ජය වේවා
@Freedomiseverything12
@Freedomiseverything12 3 күн бұрын
වැඩේ කියන්නෙ රනිල් චම්දය ඉල්ලනවනෙ 😂😂
@prasadvithanage7011
@prasadvithanage7011 3 күн бұрын
Sajitha illanne nehe me para
@amalsumal
@amalsumal 3 күн бұрын
ranilge chanda kohewafh yanne ne.giya election eke sajithge nuwaraeliya paththa baluwe ranil.ranil wathukare janapriyai.oka ithin piliganna oni.
@ApeMahaththaya
@ApeMahaththaya 3 күн бұрын
අපේ උන් මොනවා කිව්වත් සුදා ගහනවා අන්තිම මොහොතේ ප්ලෑන් එක මාලිමාව වෙනුවෙන්.. ගොන්නු වගේ ඔය මනුස්සයට බනින්න එපා.. සුදා දන්නවා වගකීම මොකක්ද රට වෙනුවෙන් කියලා...පොඩ්ඩක් ඉවසන් බලන් ඉන්න
@EchoesofTribute
@EchoesofTribute 3 күн бұрын
@apediamonds1798
@apediamonds1798 3 күн бұрын
මටත් හිතෙනවා
@Ravindrakirindigala
@Ravindrakirindigala 3 күн бұрын
මාත් බලාපොරොත්තු වෙනවා..✌️
@user-uh3wj4xz9e
@user-uh3wj4xz9e 3 күн бұрын
RANIL JANAPATIDUNTA JAYAWEWA ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nabiajulia5678
@nabiajulia5678 3 күн бұрын
ඔයා බුද්ධිමත්
@JanithSajitha-sh2jn
@JanithSajitha-sh2jn 3 күн бұрын
මෙහෙම ගිහින් ජෙප්පො ඡන්ද පැරදුනාම ඊට පස්සේ මුන්ගෙ අඩවැඩියාව අහන්නත් එපැයි😅😅 මේකේ ඉන්න ජෙප්පො හිතන් ඉන්නේ උන් හෙන බුද්ධිමත් අනිත් උන් හෙන මෝඩයි කියලා😅 රටේ ලමයි පවා බෙහෙත් නැතුව මැරෙද්දිත් ඩොලර් එවන්න එපා කියන්න තරම් චාටර් ඔයාලට ඡන්ද දෙන්න තරම් මෝඩ නෑ.... අනික තමා ඔයාලා මේ බලය ගන්න ඩොලර් එක 650ට යනකල් බලන් හිටිය සෙට් එකනේ😅😅
@user-dz9fn2lg3z
@user-dz9fn2lg3z 3 күн бұрын
උබලා වගේ ⁣ගොන්නු එකෙක් දෙන්නෙක් ජන්දේ දුන්නෑ කියලා npp එක පරද්දින්නෑ බං. කාලකන්නි ජීවිත පව්.😂😂😂
@emswijeratne1288
@emswijeratne1288 3 күн бұрын
තොරාගත් ප්‍ර්‍රදේස වල සමීක්ෂණ කරල සජියට කඩේයන එක නැගල යනව වගේ, සුදා 2019ට කලින් හිටපු සුදෑමයි
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np 3 күн бұрын
සජිත් 🎉🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉 ඊලග නියත ජනාධිපතිවරයා 64% ලක්ස 85 ස්තිරවසයෙන්ම sjb 🎉🎉🎉❤❤
@chamaraperera8477
@chamaraperera8477 3 күн бұрын
pumken hinawena emote ekak nadda mekata danna
@senjhon
@senjhon 3 күн бұрын
කෝ බං උබේ මහ මැතිවරණෙ ඒක හැදි ගෑවිලාද..තොගේ ටොම් පච..
@Maa-hs5li
@Maa-hs5li 3 күн бұрын
එකට නම් කදුලුත් අවා ඔයි😂😂
@udaralakmal2555
@udaralakmal2555 3 күн бұрын
අනිවාර්යයෙන් 🥰
@sampathk1212
@sampathk1212 3 күн бұрын
ගොන් සජියා විවාදෙ මඟ හැරියට පස්සෙ 27% නුත් පහලට වැටිල ඉන්නෙ , මුන්ට මෝල්. 🤣🤣🤣
@Ltrossad234
@Ltrossad234 3 күн бұрын
සජියට වඩා නම් රනිල් හොදය.සජිත් ආවොත් යන්න රටක් හොයාගමු
@lgliyangilg1140
@lgliyangilg1140 3 күн бұрын
මෙි මිනිස්සුගේ දැනුම බොහොම අඩුයි මාලිමාව මෙි ගැන දැන්වත් කලයුතුමයි
@user-re2bt6zn2c
@user-re2bt6zn2c 3 күн бұрын
69 laksha hark tika ko tawea depaean Dan sapeadea
@shanthathilakarathna1237
@shanthathilakarathna1237 2 күн бұрын
රනිල්ට අවුරුදු පහක් දීලා බලපන්කෝ එතකොට දැන් හොඳයි කියන රනිල්ගේ තරම බලාගන්න පුළුවන් වෙයි
@tissawijayasiri8455
@tissawijayasiri8455 2 күн бұрын
Jvp+ ranil සන්ධානය මේ තියෙන්නෙ. Jvp unp පොහොට්ටු ඔක්කගේම සතුරා සජිත්. ඒ නිසා සජිත්ව දිනවමු. අනුර හොඳයි රනිල්ට රනිල් හොඳයි අනුරට සජිත් හොඳයි රටවැසියන්ට
@gayanpremarathna4992
@gayanpremarathna4992 2 күн бұрын
නාමල් තමයි හරියන්නේ අපිට රටට අපි දන්නෑ
@Ravindrakirindigala
@Ravindrakirindigala 3 күн бұрын
කඳුකරය තවමත් දේශපාලන සවිංඥානිකත්වය අතින් මුදානොගත් කලාපයක්..
@nabiajulia5678
@nabiajulia5678 3 күн бұрын
අනුර කීවට දන්නෑ උන්.jvpඋන් ඕවට ගිහින් meeting තියන්නෙත් නෑ. උන්ට පාඩුයි
@sarathkumarasiri7018
@sarathkumarasiri7018 3 күн бұрын
හැමදාම උන්ට කන්න වෙන්නෙ රොටී තමයි
@Dshashini-vl2pe
@Dshashini-vl2pe 2 күн бұрын
Jvp karayo dan pita ratavalata gilla resvim thibata vathuvalata giyoth unda paduiiba
@vihangasilva7947
@vihangasilva7947 3 күн бұрын
මොකුත් කියන්නෑ... ඡන්දෙදි බලාගමු ☺
@AmalSiridewa-ob2xg
@AmalSiridewa-ob2xg 2 күн бұрын
පුතානෝටයි , රනිල්ට යි ජන්දෙ දුන්නොත් සදාකාලික ලයිමෙ තමා... නූගත් කමක තරම තමා...
@sankhaliyanage4484
@sankhaliyanage4484 3 күн бұрын
sajith 😍😍😍😍 aniwaryen janadipathi
@kalingaekanayake6346
@kalingaekanayake6346 2 күн бұрын
ලංකාව කවදාවත් දියුණු නොවන ආකාරය මේකයි.
@nadeehaparsansana5578
@nadeehaparsansana5578 3 күн бұрын
සමගි ජන බලවේගය ජයවේවා සජිත් ජනාධිපති
@chamarasandaru6438
@chamarasandaru6438 3 күн бұрын
වතුකරය කොහොමත් අපි ඇතෑරල තමයි ඉන්නෙ. උන් ටකරමට, ලැට්පෝච්චියට දෙන දෙයකට කතිරෙ ගහන සෙට් එකක්
@pruthuviweerarathna5566
@pruthuviweerarathna5566 3 күн бұрын
පුලුවන් නම් ලයිව් දෙන්න ඔය කරන සමික්ශණ.ඒක තමයි හරිම සාධාරණ ක්‍රමය
@ihalagedarawimalasooriya2386
@ihalagedarawimalasooriya2386 3 күн бұрын
ඉංග්‍රීසි නොදන්න අනුර අපි
@thakshisenani3075
@thakshisenani3075 3 күн бұрын
Rata karanna English one na..😢😢😢
@user-dz9fn2lg3z
@user-dz9fn2lg3z 3 күн бұрын
ඉංග්‍රිසි දන්න උන් කෙලලා තියෙන්නේ හොදට😂😂
@AmalSiridewa-ob2xg
@AmalSiridewa-ob2xg 2 күн бұрын
Wimale ටයි එක ඔතා ගනින් බෙල්ලෙ 😂😂😂
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np 3 күн бұрын
⚙️ සජිත් 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉⚙️
@L.smadhavanmunju2903
@L.smadhavanmunju2903 3 күн бұрын
මේ මිනිසුන්දට දන්න කෙනා කියන්නේ සජිත්. රනිල් විතරයි. එතකොට කොහොමද අනුරට ඡන්දය අම්බෙන්නේ.😂😂😂
@sameerajayamal8500
@sameerajayamal8500 2 күн бұрын
Sajith ❤
@user-uc8fw4gf6q
@user-uc8fw4gf6q 3 күн бұрын
video එක තව දිගට ගියානමිි එකෙමිිම දිනන්නෙ සජිත්💚💚☎☎☎
@tissawijayasiri8455
@tissawijayasiri8455 2 күн бұрын
ඔව් එක ගොඩේ ඉන්න මිනිස්සුන්ගෙන් මුල්ම කෙනා රනිල් කිව්වා ගමන් වටේ අය රනිල් කියනවා. අනික මේ ලයින්වල තොන්ඩමන්ට සම්බන්ධ මිනිස්සු ඉන්න ලයිම් තියනවා. දිගම්බරම්ට සම්බන්ධ ලයින් තියනවා. මේක තොන්ඩමන්ට වැඩි බරක් තියන තැනක්. මොන බර තිබුනත් රාජපක්ෂලා රනිල්ව දිනවන්න වේදිකාවට නැග්ගොත් මේ චන්ද ඔක්කොම ස‍ට ස‍ට ගාල සජිත්ට වැටෙනවා. රාජපක්ෂලා රනිල්ට සපෝට් නොකලොත් රනිල්ට සිංහල චන්ද ලැබෙන්නේ 3% ත් 5% ත් අතර.
@HM-ou3ke
@HM-ou3ke 3 күн бұрын
😂😂😂JVP No address 🤣🤣🤣🤣🤣🤣
@sankhaliyanage4484
@sankhaliyanage4484 3 күн бұрын
mewa dann epo😂😂😂 anura 70% k arn dinala inne jeppo pww😅😅
@user-ov5go5nc6y
@user-ov5go5nc6y 3 күн бұрын
ජෙප්පො න්ගේ තරම දෑන් උන්ට තේරෙන්න ඕනෑ
@sarathkumarasiri7018
@sarathkumarasiri7018 3 күн бұрын
ඒක ඇත්ත වතු ආස්‍රිතව ඉන්නෙ රනිල්ගෙ සජිත්ගෙයි වහල්ලු බව මුලු රටම දන්නව කිසිම අද්‍යාපනයක් නැති දේශපාලන ශාක්ශරතාකවයක් නැති ඇවිදින ඇටකටු ටිකක් ඒ නූගත්කමින් ප්‍රයෝජන ගත්තෙ කපටි නරි ටික
@warnakulasuriyafernando4408
@warnakulasuriyafernando4408 3 күн бұрын
Thoge ammage kimbata bomayak thibbanm hodai
@user-ov5go5nc6y
@user-ov5go5nc6y 3 күн бұрын
තොගේ අම්මාගේ එකට තොගේ එක දාපිය එතකොට තෝ වාගේ ම අපතයෙක් හැදෙයි
@prabathkariyapperuma2530
@prabathkariyapperuma2530 3 күн бұрын
@@warnakulasuriyafernando4408කේන්ති ගියා වගෙ. 😂
@prabathkariyapperuma2530
@prabathkariyapperuma2530 3 күн бұрын
@@user-ov5go5nc6yකේන්ති ගියාද?😂
@agmohammedameen2622
@agmohammedameen2622 3 күн бұрын
Aneee. Suda. Tamila bashwa poddak hari iganagandakko
@user-re2bt6zn2c
@user-re2bt6zn2c 3 күн бұрын
☎️☎️☎️👍👍
@Theend-co9em
@Theend-co9em 3 күн бұрын
සජියා අවොත් අනිවාර්යයෙන් මස 6 ඔනෙනම් කලා බිලා ඉදි ඉට වඩා හොදයි රනිල්ටන ජනපති කම දිලා තියන එක සජිය අවොත් සෙත්ත පොච්ච් තමා 😂😂😂
@mayasri609
@mayasri609 3 күн бұрын
රනිල් හොදයි
@prabathkariyapperuma2530
@prabathkariyapperuma2530 3 күн бұрын
@@mayasri609රනිල් 😂
@srimalranepura
@srimalranepura 3 күн бұрын
උබගේ ටිකිරි මොලේට එහෙමද meter වෙන්නේ 🐂🐂🤣🤣
@Theend-co9em
@Theend-co9em 3 күн бұрын
@@srimalranepura 😂😂 ඔව් උබේ ටිකිරි මොලෙට වඩානම් හොදයි 😂😂😂
@srimalranepura
@srimalranepura 3 күн бұрын
@@Theend-co9em 🐂🐂🐂🐂🐂💩💩
@user-zy8xy9yk2f
@user-zy8xy9yk2f 3 күн бұрын
අනුරා අරගෙන මේ මිනිස්සුන්ට අග නගර දෙයි කියලද
@piyumallakshitha7868
@piyumallakshitha7868 3 күн бұрын
මේ මිනිස්සු හරි තිරනේ ගන්නේ නැතුව දුක උපරිමයෙන් විදින්න බලාගෙන ඉන්නේ ,කරැමේ කියන්නේ උන් කරන ගොම් කම් වල ට අපිට තමයි පව ගෙවන්න වෙන්නේ
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np 3 күн бұрын
සජිත් ඊලග නියත ජනාධිපතිවරයා ස්තිරවසයෙන්ම 64% ලක්ස 85 sjb 🎉🎉🎉🎉🎉🎉🎉
@user-dz9fn2lg3z
@user-dz9fn2lg3z 3 күн бұрын
😂😂😂😂 දවල් හීන
@gajalanka95
@gajalanka95 3 күн бұрын
සුදාට බැනලා වැඩක් නෑ වතුවල උන් වගේම කොළඹ උනුත් රනිල්ට සජිත්ට උන්ට සැපයි නම් අපිට මොකෝ
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 3 күн бұрын
සුදා පුළුවන් නම් පානදුරේ සමීක්ෂණයක් කරන්න 👍
@harshaabeyrathne9306
@harshaabeyrathne9306 8 сағат бұрын
සින්හල වත් ඒ අයට තේරෙන්නේ නෑ අපි ඒ බශාව ඉගෙනගන්නයි ඕන ඒ මිනිස්සු එක්ක සහයෝගෙන් ජීවත් වෙන්න කාට හරි චන්ද ඕන නම් ඒ මිනිස්සු දැනුවත් කරන්න ඕන රට ඉන්න අයට වඩා මේ මිනිස්සු දැනුවත් කරන්න ඕන
@saharamarketingpvtltd7221
@saharamarketingpvtltd7221 3 күн бұрын
File man අනාථයි
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo 2 күн бұрын
😂 සජියා හෝ රනිල් ආයේ ආවොත් ඊලග අවුරුද්දේ අපි ස්විට්සර්ලන්තයේ ..අයේ කවදාවත් ලංකාවට එන්නේ නැ..මේ අපෙත් අන්තිම උත්සාහය...😅
@tissawijayasiri8455
@tissawijayasiri8455 2 күн бұрын
දැන්මම යන්නකෝ ප්ලීස්.....😂😂😂😂
@tissawijayasiri8455
@tissawijayasiri8455 2 күн бұрын
නිකම්මු ගන්නේ නෑ ස්විට්සර්ලන්තේ
@Dilshan1989
@Dilshan1989 2 күн бұрын
දැන්මම ටිකට් ලෑස්ති කරගනින් එහෙනම්. Jvp කාරයන්ට මේ රට බාරදෙන්න රටේ මිනිස්සුන්ට පිස්සු නෑ ..තොපි වගේ කාලකන්නි මේ රටට ඕන්නෑ,ගිය පාරත් තොපි රැල තමයි රැලි හදාගෙන ගෝටව ගෙනල්ල රට වලපල්ලට දැම්මේ..
@ranganarathnapala9935
@ranganarathnapala9935 3 күн бұрын
මාලිමාවට ජය
@mayasri609
@mayasri609 3 күн бұрын
සියයට තිහකින්ම දැනට මාලාමාමේ චන්ද කැඩිලා
@Dilshan1989
@Dilshan1989 3 күн бұрын
​@@mayasri60913% මාලිමාව ගන්නෙ..
@user-dz9fn2lg3z
@user-dz9fn2lg3z 3 күн бұрын
​@@mayasri609එහෙම හිතලවත් හිත හදාගන්න නෝනා.😂😂😂
@chanuka87
@chanuka87 2 күн бұрын
Ranil's audience
@priyanthirajapakse6454
@priyanthirajapakse6454 2 күн бұрын
ආදරේ ගීතයක් නාට්‍ය දැන් විකාශය වෙන්නේ නැද්ද?
@iroshanaperera1845
@iroshanaperera1845 3 күн бұрын
ජෙප්පො හිතන් ඉන්නෙ ලංකාව කියන්නෙ දකුණයි බස්නාහිරයි විතරයි කියලා..උතුරු නැගෙනහිර වතුකරෙන් ජෙප්පො හෝදලාම යනවා
@user-dz9fn2lg3z
@user-dz9fn2lg3z 3 күн бұрын
හා😂😂😂
@Tharidu_1224
@Tharidu_1224 2 күн бұрын
😂ගියපාර ගෝටා දිනනකොටත් ඔය පලාත් ටික සජියට ගියේ , සජිය දිනුව යැ
@pansinduinduwra7118
@pansinduinduwra7118 2 күн бұрын
mya laime minissu kiyada inne. demala minissu godak kola patabthmi. gotata th hambune na. eth 69lakshayak gatta me aya nethuwa
@mekalpana1280
@mekalpana1280 3 күн бұрын
අපේ කට්ටිය සුදාට බනින්නෙ නැතුව මේ තැන් වල සංවිධානය කරමු අපිට පුලුවන් තාම කල් ඇති
@nithinhewavitharana976
@nithinhewavitharana976 3 күн бұрын
Marama gon minissu attamai
@mudithaliyanaarachchi3942
@mudithaliyanaarachchi3942 3 күн бұрын
Dayaka sabawa left😂
@viranchanura3834
@viranchanura3834 3 күн бұрын
සුදා කඩේ යන එකමනේ කරන්නේ සජබ ගොබ්බයන්ට... රෙද්දේ රෙවිලා ඉන්නේ
@rohanasunnath5986
@rohanasunnath5986 3 күн бұрын
රටට රනිල් තමයි
@user-dz9fn2lg3z
@user-dz9fn2lg3z 3 күн бұрын
😂😂😂😂
@tissawijayasiri8455
@tissawijayasiri8455 2 күн бұрын
😂🤣🤣🤣
@Athula12165
@Athula12165 2 күн бұрын
ඒ අසරණ ජනතාව දැනුවත් කරන්නම ඕනෙ. ඔවුන් ඉපදුනාට ජීවත් වෙන ජනතාවක්‌ තක්කඩි හොරු කැමතියි ඔවුන් ඔය ලෙස ඉන්නඑකට
@damithdushmantha3129
@damithdushmantha3129 3 күн бұрын
අපි බැංකු හොරාට හරි o/L fail මොංගල් සජියාට හරි චන්දෙ දෙමු😂😂😂
@shanthathilakarathna1237
@shanthathilakarathna1237 2 күн бұрын
ෆේල් වෙන්න ඕලෙවල් තියනවද හරකෝ එංගලන්තේ
@SV5SF
@SV5SF Күн бұрын
ඇයි මීනි මරපු ලප පචයට දෙන්න එපාද
@damithdushmantha3129
@damithdushmantha3129 Күн бұрын
@@SV5SF එපා 60000ක් කොල්ලො කෙල්ලෝ මැරපු රන්න පොනිලට දීපන්
@SanathFernando-vy1fl
@SanathFernando-vy1fl 2 күн бұрын
දදේමල රනිල්
@benedictasirvadham4342
@benedictasirvadham4342 2 күн бұрын
Maalimaava comrades tamil comrads SAMAGA wathuwala meettimg tjiyanna oni....
@user-fv3ut3zg3h
@user-fv3ut3zg3h 2 күн бұрын
Npp මේ තැන්වලට යායුතුයි
@pradeepkumara3446
@pradeepkumara3446 3 күн бұрын
E paththe inna moda minissunge oita vada deyak baaporoththu venna ba. Ranil kiyanne horek kiyala munta thamath therila na kavadavath therenneth na
@dinushan2606
@dinushan2606 3 күн бұрын
පව් ඒ මිනිස්සුන්ගේ දෙශපාලන, අර්ථික නුගත් කම පෙන්නුම් කරන්නේ. මෙවුන්ට නිසි අධ්‍යාපනයක් ලැබිය යුතුයි නැත් නම් ඔතනම තමයි...
@ThusalLakvin-zj2nr
@ThusalLakvin-zj2nr 3 күн бұрын
Npp ජයවේවා
@srimalranepura
@srimalranepura 3 күн бұрын
Sajith sajith sajith ☎️☎️☎️☎️❎❎❎❎
@user-dz9fn2lg3z
@user-dz9fn2lg3z 3 күн бұрын
😂😂😂😂😂
@SmartTec0
@SmartTec0 3 күн бұрын
ඔන්න සජිත් ට චන්දෙ දෙන උන් බලාගනිල්ලා😂😂😂😂😂😂
@anomathenuwara7279
@anomathenuwara7279 3 күн бұрын
අනුරට දෙමු
@kanishanishan4446
@kanishanishan4446 3 күн бұрын
Hamadama kohoma thamsi
@user-bh7qd4rw3i
@user-bh7qd4rw3i 2 күн бұрын
මොනවා කරන්නද ඕං ඕකයි තත්වේ එකනේ මුන් බය නැතුව ඉන්නේ මේ අහිංසකයන්ගේ පාවෙන චන්ද ටික පාවිච්චි කරලා මම එඅක දෙයයි ඉල්ලන්නේ උඹලට කොහොමත් අපි දෙන්නෑ සජිත්,රනිල් ඔයාලා හොර චන්දෙන් හරි ආවත් අනේ මේ මිනිස්සුන්ට යන්න පාරක් හරි හදලා දෙන්න උන් පව් නොදන්න කමට ඉඹලා මත්තෙම නැහෙනවා
@gayanpradeep7979
@gayanpradeep7979 3 күн бұрын
සුදා ඔයා වඩෙ වන කරං ඉන්නෙ ,එන්න මොනරාගලට 85% වඩා අනුරට
@chanakavimukthi1286
@chanakavimukthi1286 3 күн бұрын
ගෝටා දින්නෙත් කොල ඡන්දය නැතුව. අනුරත් දිනනවා එහෙමම
@emswijeratne1288
@emswijeratne1288 3 күн бұрын
මේක කවද කරපු සමීක්ෂණයක්ද ?
@evinvlogs6441
@evinvlogs6441 3 күн бұрын
සුදාගේ ගොනෙකුට තියෙන මොලයක් තරම් මොලයක් නැ.මුගේත් තියෙන්නේ ගොං පාට්
@nadeehaparsansana5578
@nadeehaparsansana5578 3 күн бұрын
සජිත් ජනාධිපති
@shabrymhd3215
@shabrymhd3215 3 күн бұрын
ජෙප්පෝ කියන විදිහට, ජෙප්පෝ ටික ඔක්කොම ඉතුරු කරලා අනිත් හෙමෝවම මරලා දාමු 🤣🤣
@user-dz9fn2lg3z
@user-dz9fn2lg3z 3 күн бұрын
ඔව් ඉතිං රට විනාස කරපු කාලකන්නින්ට කඩේ යනවට වඩා තොපි මැරෙන එක හොදයි. එතකොට අනික් මිනිස්සු ටික හරි බේරෙනවා.
@RASANJANADINUSARA
@RASANJANADINUSARA 2 күн бұрын
​@@user-dz9fn2lg3z rata kave ubalane gotawa gennala
@kdshantha4752
@kdshantha4752 3 күн бұрын
මාත් දෙමළ තමයි.. හැබැයි ලැයිම් වල දෙමළ හැත්ත මොලයක් නැති ජාතියක්.. හාල් කිලෝ 5ක් දුන්නොත් පුපත් දීලා කෙලත් දෙයි... නොදෝමකිං..
@user-gc5ot5to2f
@user-gc5ot5to2f 2 күн бұрын
Uba damala nawai
@prashanthstart
@prashanthstart 3 күн бұрын
ranil ,premadasa ,unp ,green color,elephant , meken ekata thamai vathe minissu purudu vela inne...paw...
@tissawijayasiri8455
@tissawijayasiri8455 2 күн бұрын
එළිඵන්ට් ආවොත් විතරයි රනිල්ට ඔය චන්ද ලැබෙන්නේ.....
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 3 күн бұрын
මේ වගේ මිනිස්සු ඉන්න තරමට අපේක්ශකයන්ට අවුරුදු.. මේ මිනිස්සුන්ට අනුව චන්දෙ කියන්නෙ කාට හෝ කතිරයක් ගහලා ඉන්න එක විතරයි.. ඒ හැර චන්දය පිලිබදව කිසිදු අවබෝදයක් නෑ මෙයාලට.. හිතලා බලලා කතිරයක් ගහනවා නම් ගහන්නෙ මොනවා හරි ඇවිත් දුන්නොත් ඌට විතරයි..
@user-hy9hn3vz3w
@user-hy9hn3vz3w 3 күн бұрын
සිංහල චන්ද වලින් මෙව්වා cover කරන්න පුළුවන්. මොනවා වුනත් ගෝටාභය ta වඩා දෙමළ මුස්ලිම් චන්ද අනුර ට එනවා. ඔය චන්ද හරි පැත්තට හරවන්න campaign එකෙන් බැ. හරි අද්‍යාපනයක්‌ දීල අවුරුදු 10-15 ක්‌ වත් යනවා. මුන් මොක්කුද? පාන් පිටි කිලෝ එකටය් තමිල්නාඩු film එකයි ජීවිතේ කියලා හිතන් උන්නේ.
@pradeepparanagama1274
@pradeepparanagama1274 3 күн бұрын
Idiri janadipathi waranaya hitha ganna bari deyak wenawa.kaatawath hithana tharam chanda ganna be
@wisdomarisen1465
@wisdomarisen1465 3 күн бұрын
WE STAND WITH JVP NPP ❤🎉
@sankhaliyanage4484
@sankhaliyanage4484 3 күн бұрын
jeppo paww🥲🥲🥲 unta nuwara eliya distric eke sajithta laben wadi chanda tika gnn baa lankawe disric 5k ekthu krth 😂😂😂😂😂😂😂😂😂😂🤣🤣🤣
@sanjeewaperera9976
@sanjeewaperera9976 3 күн бұрын
ane pala pak@ gobba talk nodi ..ube wathu tamil chanda ganne Kaduwela,homagamin...danagan gon pakay@
@tissawijayasiri8455
@tissawijayasiri8455 2 күн бұрын
​@@sanjeewaperera9976😂🤣🤣🤣 කඩුවෙල හෝමාගම දිනන්නෙත් සජිත් බං. පොහොට්ටු චන්ද රනිල්ට අනුරට විමල්ට විජේදාසට බෙදෙනවා. පොහොට්ටුවෙන් දම්මික පෙරේරා දැම්මම එයාටත් බෙදෙනවා. සජිත්ටත් ඕකෙන් කොටසක් එනවා. කඩුවෙල හෝමාගම කැස්බෑව දිනන්නේ සජිත්.
@Athula12165
@Athula12165 2 күн бұрын
ඔය මිනිස්සු පව්.. ක්‍රමය වෙනස් කරලා ඔවුන්ගේ ජීවිත වෙනස් කල පසු තමයි බොහෝ අය තේරුම් ගන්නෙ.. කොහොමත් ඔය බහුතරයක් රනිල්ට තමයි
@gayanharshana608
@gayanharshana608 3 күн бұрын
දෙන්න තියෙන එකම පිලිතුර තමයි ජ්න්ද බලය ලබාදිය යුත්තේ අවම වශයෙන් සාමාන්‍යපෙලවත් සමත් පුගලයන්ට පමණි
@landshousesforsalesrilanka5044
@landshousesforsalesrilanka5044 3 күн бұрын
ජෙප්පෝ😂😂
@asankagunawardana4560
@asankagunawardana4560 3 күн бұрын
Nikan kanna inna hathikare kohomath aniurata denne ne okun eda idan denne ne moka dunnath natath mpp ekata api chande denawa oya depattatfama dila hodata kelawa gatta api Hmm
@tissawijayasiri8455
@tissawijayasiri8455 2 күн бұрын
දැන් දැන් පෙනී යන්නේ මාලිමාවට කඩේ ගිය ගෝටගෙන් ඇරගෙන වනකරගත් ගූ පොහොට්ටු ජෙප්පෝ රනිල්ගේ ගුණ වයමින් රනිල්ගේ ජයග්‍රහණයක් ප්‍රර්ථනා කරමින් ඉන්න ආකාරයයි 🤣😂😄
@user-fv3ut3zg3h
@user-fv3ut3zg3h 2 күн бұрын
අයියා දායක සබාව කියන්නෙ ඔයාගෙ මේවා බලන අයටද නැත්තං npp එකේ අයටද
@AravinduBhagya-tt1ur
@AravinduBhagya-tt1ur 3 күн бұрын
පොඩි කොල්ලොත් රනිල් රනිල්😂😂
@DineshJayaratna
@DineshJayaratna 13 сағат бұрын
Sajith 💚💚💚💚💚☎️☎️☎️☎️☎️☎️☎️☎️✅✅✅💚💚💚💚💚☎️☎️☎️☎️☎️✅✅✅✅✅
@gayansridisanayaka
@gayansridisanayaka 2 күн бұрын
Apita ona aluth anduwak සිංහල chanda wediyen gamu npp
@kumarawanshakunarawansha9455
@kumarawanshakunarawansha9455 3 күн бұрын
අනේ සුදෝ ඔයිට වැඩි ය හොදයි
@RanjaniWicramasinha
@RanjaniWicramasinha 3 күн бұрын
ඔය වැඩේ නවත්තපන් බන්..ඕක විකාරයක්...
@TheshanHettiarachchi
@TheshanHettiarachchi 3 күн бұрын
Nodkin witharak me gon haththanm
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 3 күн бұрын
සුදා ඔහොම්ම ඔය මිනිස්සුන්ගෙ අහන්න රනිල් , සජිත් ට ජන්දේ දීලා ගොඩක් කල් බලයේ ඉදලා රටට සහ එයාලට ලැබුණේ මොනවද අහන්න 👍
@metabase
@metabase 3 күн бұрын
Munta hari molayak thiyena eka hodai.. 😅
@Sports-bh8ki
@Sports-bh8ki 3 күн бұрын
mekanam ithin boruwak nemee mungee modakama dakkama jvp ekee un kiyana ewa thereida munta
@namal7873
@namal7873 3 күн бұрын
Suddha I think u should stop this by 17th July. And let the people decide.
@ChamilaBuddika-wc1jl
@ChamilaBuddika-wc1jl 3 күн бұрын
දැන් ලංකාවේ කොහෙන් ඇහුවත් වැඩිම මනාපය සජිත් .ඒත් ජෙප්පෝ පව් කියලයත් හිතෙනවා අප්පා 😀😀
@devinda7601
@devinda7601 3 күн бұрын
Ai sajith ta api chande denna one, hethu 5k kiyanna
@user-uh3wj4xz9e
@user-uh3wj4xz9e 3 күн бұрын
@@devinda7601 1 janapati wela na 2. Agamati wela naa 3. Wipakshaye idan wada kara ata 4. Anta liberal anta samajawadi nati mada mawatha 5. Duppath janatawa nagasituwima
@virajpriyamantha6748
@virajpriyamantha6748 3 күн бұрын
​@@user-uh3wj4xz9e owa sudusukamda tako rate nayakaya wenna 😂
@devinda7601
@devinda7601 3 күн бұрын
@@user-uh3wj4xz9e Maru sudusukam ne, ethakkota e pudgalayage bhawithawa balanna one nadda
@devinda7601
@devinda7601 3 күн бұрын
@@user-uh3wj4xz9e Eya duppath ayawa nagasituwanne eya chandeta wada karapu ayata witaraine itin, ehema kenek president wunoth mulinma salakanne eyalata chandeta udaw karapu ayatane
@gayanmandis4979
@gayanmandis4979 3 күн бұрын
අයියෝ මං හිතන් හිටියේ සුදා කියන්නේ දැන උගත් පුද්ගලයෙක් කියලා ඇත්තටම කණගාටුයි ඔබතුමා ගැන ඒ පැතිවල ජීවන රටාව ඒ පැතිවල දේශපාලන රටාව ඔබතුමා දන්නේ නැද්ද ඔය මිනිස්සු දන්නේ ඔය නම් දෙක විතරයි හැබැයි ඒ මිනිස්සුන්ගේ නායකයෝ මාලිමාවට චන්දෙ දෙන්න කිව්වොත් අන්න ඒ මිනිස්සු දානවා උන්ගේ නායකයා කියන පක්ෂෙට තමයි උන් චන්දෙ දාන්නේ ඒක නිසා ඔබතුමා ඔය මයික් එක අරගෙන යන්න තොණ්ඩමන් ගාවට තරහට නෙවෙයි කියන්නේ හොඳේ pit එකට
@wisdomlk8982
@wisdomlk8982 3 күн бұрын
Npp 0 යි 😢
@NuwanPrabath-eb9wy
@NuwanPrabath-eb9wy 3 күн бұрын
Upadiyak thiyana English danne nathi ekama buruwata Jaya wewa kiyana buru pataw tikak adui Dan meke.sistam chenJ eka pita rata gihilla kata Holland kiyana eka API passene Dana gaththe.
@mohdmohd1111
@mohdmohd1111 3 күн бұрын
Yako megonnunta terenneha anuragena unta hemadama sajith ranil tama
FOOLED THE GUARD🤢
00:54
INO
Рет қаралды 63 МЛН
Получилось у Вики?😂 #хабибка
00:14
ХАБИБ
Рет қаралды 7 МЛН
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 41 МЛН
FOOLED THE GUARD🤢
00:54
INO
Рет қаралды 63 МЛН