ලොකු දූ මාව තල්ලු කරල දානවා.මට යන්න තැනක් නෑ.මාව වැඩිහිටි නිවාසෙකට ගිහින් දාන්න.

  Рет қаралды 191,313

sudheera sampath

sudheera sampath

Күн бұрын

Пікірлер: 517
@anulakarunarathna5450
@anulakarunarathna5450 3 жыл бұрын
අනෙ පව් දෙයියනෙ අම්මා කෙනෙකු විදින දුක දරුවන්ට මේ පව් ලැබෙයි මේ අම්මගෙ තත්වයට පත් උනදාට අනෙ ඉක්මනින්ම මහළු නිවාසයක් මේ අම්මට ලැබේවා තෙරුවන් සරණයි අම්මේ ....
@sriyakanthi1757
@sriyakanthi1757 3 жыл бұрын
J U
@anulakarunarathna5450
@anulakarunarathna5450 2 жыл бұрын
@Ranjini Sele ❤️🙏🙏
@swarnakanthi1545
@swarnakanthi1545 2 жыл бұрын
😭😭😭😭
@benjaminfernando7892
@benjaminfernando7892 18 күн бұрын
❤❤❤
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 3 жыл бұрын
අනේ පව් දෙවියනේ තාත්තා නැතුව දහදුක් විදලා දරුවෝ හදලා ලොකු මහත් කරලා මේ විදිහට තමන්ගෙ අම්මව මහපාරට කොහොම ඇදලා දානවද දෙවියනේ .ඒ දරුවන් මොනතරම් තිරිසනුන්ද.අනේ කවුරුන් හෝ මේ අම්මා වෙනුවෙන් ඉදිරිපත් වෙනවානම් ලොකුම ලොකු පිනක්.අනේ රත්තරන් අම්මේ අඩන්න එපා ඔබට කවුරුන් හෝ උදව් කරාවි මේ සර්ගේ වීඩියෝ එක දැකලා.සර් ඔබට ගොඩාක් පින් මේ අයුරින් හෝ උපකාර කිරීම නිසා.අපේ අම්මලා මතු බුදු වෙන්න ඕනේ අපිව යහපත් විදිහට හැදුවට මගේ අම්මට වයස 87අදටත් නීරෝගී සුවයෙන් ඉන්නවා ඒ දරුවන් 7 දෙනාම ආදරයෙන් බලාගන්න නිසා.අනේ ඇයි තමන්ගෙ අම්මට තාත්තාට මෙහෙම කරන්නෙ.අම්මලාගෙ ,තාත්තලාගෙ වැරදි ඇති ඒත් තමන් මෙලොවට බිහිකරලා දහදුක් විදලා අපිව උස්මහත් කරලා සමාජයට එවපු දෙමාපියන්ට කවමදාකවත් මෙලෙස කරන්ඩ එපා තමන්ගෙ අරුවොත් අන්තිමට කරන්නෙ මේ ටිකම කලොත් එදාට තේරේවි අම්මගෙ අගෙ.අම්මෙ ඔබට නිදුක් නීරෝගී වේවා ත්‍රිවිදරත්නයේ පිහිටයි
@wasanthawasantha3380
@wasanthawasantha3380 3 жыл бұрын
මේ ආච්චි කැමතිනම් මට නීතිමාර්ගයෙන් ලබාදෙන්න හරිම හොද ආච්චි කෙනෙක් මගෙ තනියට මන් කනබොන විදියට එයාටත් දෙන්නම් මැරෙනකම් මන් බලාගන්නවා... මේ ආච්චිට තැනක් ලැබුනෙ නැතිනම් කියන්න ඉන් බොක්ස් එකට මැසේජ් කරන්න
@jayasiriwgl5936
@jayasiriwgl5936 2 жыл бұрын
මම බලාගන්න ආසයි .මේ නම්බරයෙටකතා කරන්න කො
@beauty-z2t
@beauty-z2t 2 жыл бұрын
Oya harima hondayi
@kumuduniherath2843
@kumuduniherath2843 2 жыл бұрын
පිං... ඔයාට.... එහෙම. දෙයක් කලොත්. දරුවෝ. හෙමෝම එකවගේ ne
@marishavla1481
@marishavla1481 2 жыл бұрын
තිරිසන් දරුවෝ උඹලා වගේ දරුවන්ට කවදාවත් හරියන්නේ නැහැ. දෙමව්පියන්ව මහ පාරට දාලා යන්න තවත් අපායක් නැහැ. හෙනම ගහන්න ඕනා. කාලකණ්ණි තිරිසන් පව්කාර දරුවෝ 😢😢😢
@kumuduniherath2843
@kumuduniherath2843 2 жыл бұрын
ඔයාට ගොඩක් පිං.... පව් kar daruwo
@hasanalsharji961
@hasanalsharji961 3 жыл бұрын
දරුවෝ හදලා මහා පාරේ අපිටත් මොන වෙඉද දන්නේ දෙවියන් විතරයි අපේ අම්මලට අපි ගොඩක් ආදරේ කලා ගොඩක් දුකඊ අම්මේ බුදුසරණයි
@anushasanjeewani8643
@anushasanjeewani8643 2 жыл бұрын
බුදු සරණයි amma
@suraniindika9575
@suraniindika9575 Жыл бұрын
@@anushasanjeewani8643 xz
@sriyanichandrika305
@sriyanichandrika305 3 жыл бұрын
බෙන්තර මහළු නිවසේට දාලා දෙන්නම් ආච්චි
@priyankaranathunga8637
@priyankaranathunga8637 2 жыл бұрын
අනෙ ලොකු පිනක්
@pasindudilshan8274
@pasindudilshan8274 2 жыл бұрын
Loku pinak mokak hari udauvak karala denna.
@chandrawaiti47
@chandrawaiti47 2 жыл бұрын
Ane godak Dukai oyala thundena genama.
@sriyanichandrika305
@sriyanichandrika305 2 жыл бұрын
විස්තර දෙන්න මන් බෙන්තර මහළු නිවාසෙට දාලා දෙන්නම්
@sriyanichandrika305
@sriyanichandrika305 2 жыл бұрын
දැනුයි මන් දැක්කේ රිප්ලයි කරපු එක කොහොමද දැන් මේ අම්මා කොහේද ඉන්නේ
@deepikaklaasio8180
@deepikaklaasio8180 3 жыл бұрын
අම්බලන්ගොඩ පොල්වත්තේ වැඩිහිටි නිවාසයක් තිබෙනවා. එයට පුළුවන් නම් කාගෙ හරි උදව්වක් ඇතුව ඇතුළු වෙනවා නම්. මුදල් ගෙවීම් කටයුතු සඳහා මා හට udau කිරීමට පුළුවන්. මේ අහිංසක අම්මා වෙනුවෙන්.
@inokadamayanthimorayas8155
@inokadamayanthimorayas8155 3 жыл бұрын
ඔබට බොහොම පින්…🙏🙏🙏
@aseas2429
@aseas2429 2 жыл бұрын
Oyata godak pin
@latalata5076
@latalata5076 2 жыл бұрын
If you can help great job 🙏 🙏 🙏
@shaperera3204
@shaperera3204 2 жыл бұрын
Ane oyata pin sidda wenawa a ammawa hoyala wedihiti niwasekata dannako.. jathi jathith pin sidda we e
@PadminiPeramuna-f3m
@PadminiPeramuna-f3m 15 күн бұрын
Ane loku pinak
@Udara2000
@Udara2000 3 жыл бұрын
මේ සම්බන්ධව රජයේ වගකිව යුතු නිලධාරීන් කෝ
@kumudu.namali719
@kumudu.namali719 2 жыл бұрын
😭😭😭😭 පපුවේ කැක්කුමක් ආවා .දෙවියනේ බුදු සරණයි අම්මේ..දීර්ගායුෂ ලැබේවා
@lionelfernandopulle3713
@lionelfernandopulle3713 8 ай бұрын
ගමකට එකක් වගෙ මහලු නිවාඝ අුුලුත් රජයෙන් පවත්වන්න ඔනැ
@lionelfernandopulle3713
@lionelfernandopulle3713 8 ай бұрын
කැම ගමෙන්ම ලැබෙයා
@maleedesilva6061
@maleedesilva6061 3 жыл бұрын
හපොයි දෙවියනේ මෙවිපියන්ට කවදාවත් මෙහෙම කරන්න එපා කවුරැත් බුදු සරනයි අමිමෙ
@sami-gx8lt
@sami-gx8lt 3 жыл бұрын
Paw neda
@nishanthinishinthi2404
@nishanthinishinthi2404 3 жыл бұрын
අනේ පව් දේවියනේ මේ අම්මා කොහොමද තමන්ගේ අම්මාට තාත්තාට මහා පාර උරුම කරලා දරුවෝ සතුටින් ඉන්නේ මේ අසරන අම්මාට ඉක්මනින් මහලු නිවසයක් ලැබේවා 🙏🙏🙏
@nayanapadmini1226
@nayanapadmini1226 3 жыл бұрын
ඇත්තට ඇඩෙනවා😭😭😢ඇයි දෙයියනේ මෙහෙම කරන්නේ සතකුටවත් කරනවද මෙ වැඩ බුදුසරණයි ඔබට 🙏🇶🇦
@sithasitha1606
@sithasitha1606 3 жыл бұрын
මෙි දරැවන්ටනමි හෙන හතම ගහනව මෙි අමිමට මෙි දෙන ගින්දරට සාපම සාපම වෙනව දෙමාපියන්ගෙ අගේ දන්නැති සක්කිලි දුවලට
@rohinibandara195
@rohinibandara195 3 жыл бұрын
තුන් හිතකින්වත් තම දෙමාපියන්ට මෙවැනි ආකාරයට මහමඟ දමා යන්න ඵපා😭😭😭😭😭වැදූ මව තමන්ට ආත්මයක් නොමැත අම්මේ ඔබට ඉක්මනින්ම මහලුනිවසක් ලැබේවි...බුදුසරණයි..🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@mangala.madushankanuwan.ku1436
@mangala.madushankanuwan.ku1436 2 жыл бұрын
Guta.niraya....Aasuchi.walin.piruna.niraya.vvurtai....me.ammage...daruwanta.
@mohan2983
@mohan2983 2 жыл бұрын
Hi
@mohan2983
@mohan2983 2 жыл бұрын
Hi
@mayontech4352
@mayontech4352 2 жыл бұрын
ඕක මහා දෙයක්ද සූදීර ඔය ආච්චිට මහලු නිවාසයක් හොයලා දෙන්නකෝ. ඕක කාටවත් කියන්න දෙයක්ද මහලු නිවාස හොයන්න කියලා. එයා ගොඩක් වයස නැති නිසා මහලු නිවස වලින් ගන්නවා. ජේසු පිහිටයි 🙏
@700-g6f
@700-g6f 2 жыл бұрын
ලොකු පිනක් sudheera. Please continue.
@damayanthisenarathne4398
@damayanthisenarathne4398 2 жыл бұрын
පව් දෙයියනේ මෙවන් මව්වරු මහමග දමා යන්න එපා.කවදාවත් හිතන්නවත් එපා ....මේවා ගෙවා ගන්න බැරි පවක් ...දරුවන් වෙනුවෙන් දුක් විද,අදටත් දුක් විදිනවා මහාමග ...අනේ අත්තම්මේ ඔයාට ඉන්න හොද තැනක් වගේම, හොද මිනිසුන් සිටින වැඩිහිටි නිවාසයක් ලැබේවා .....කවදාවත් අම්මා ,තාත්තා මහාමගනම් දමා යන්න එපා...
@priyangikamalkanthi4261
@priyangikamalkanthi4261 3 жыл бұрын
කියන්න වචන නෑ අම්මේ පුලුවන් කෙනෙක් උදවු කරන්න අම්ම ඔයාට තෙරුවන් සරණයි දුකයි මට 😭😭😭😭
@kumarikumarikumari8389
@kumarikumarikumari8389 3 жыл бұрын
තුන් හිතකින්වත් මේ වගේ දෙමාපියනට ගින්දර දෙන්න එපා ඒ ගින්දර තමන්ට ඇවිලෙන්නෙ ඔහොම නෙවෙයි දරුවෝ හදන්න පුලුවන් ඒ දරුවො තුන්දෙනාගෙන් එක ද්සෘවෙක්ට බැ මේ අම්මාව බලාගන්න පවු අම්මේ ඔයාට බුදුසරනයි දෙවිපිහි
@chandradravije2720
@chandradravije2720 2 жыл бұрын
දෙමාපියෝ දහදුක් විදලා දරුවෝ හදලා අන්තිමට මහ පාරට දානවා .උන් දරුවොද. උන්ට මේවා පටිසන් දෙනවා
@ushansaliya5054
@ushansaliya5054 2 жыл бұрын
මහත්මයා karagannenam...milakaranna bari පිංකමක් ...puluwan widihata mamath nathi bari ayata udau upakara karanwa...mahathayata wadi wadiyen ලැබේවා .digatama karagena yanna ...budusaranai.....jaya වේවා
@chanakawasantha931
@chanakawasantha931 3 жыл бұрын
බුදු සරණයි රත්තරන් අම්මේ ඒ දරැවන්ට කවදාහරි ඒවා පලදෙයි
@malanipeduruarachchi7403
@malanipeduruarachchi7403 3 жыл бұрын
Ane dveyane
@pyantesiso6306
@pyantesiso6306 3 жыл бұрын
අනේ.මට.දෙන්නකො
@snsnada9360
@snsnada9360 25 күн бұрын
මේකට කියන්නේ බුදුන්ගේ දේශය කියලයි. පුළුවන් තරම් ගල් පිළිමවලට, ගඩොල් ගොඩවල් වලට,වැඳපල්ලා. වැඳ වැඳ හිටපල්ලා.
@sajeewaperera2034
@sajeewaperera2034 3 жыл бұрын
මේ වගේ අම්මලා පාරට දාන දරුවන්ට උන්ට කවදාවත් හොඳක් නම් සිද්ද වෙන්න එපා උන්ට දේව දඬුවමක් ම ලැබේවා
@dahemidahemi-pu8zc
@dahemidahemi-pu8zc 7 ай бұрын
මම කැමතියි මේ අම්මා මගේ ගෙදර ගෙනත් සලකන්න. මගේ අම්මට වගේම ආදරෙන් බලාගන්න
@melanieloku5767
@melanieloku5767 3 жыл бұрын
මෙි අමිමාට වැඩිහිඩිනිවාසයක්. සොයලා දෙනකෙනෙක්. මටත් වැඩිහිඩිනිවාසයක. නමිබරය ඒවන්න. මම cyprus. මාලනි
@lankavithanage2478
@lankavithanage2478 3 жыл бұрын
Phone no1denna...
@kesaraprabath8471
@kesaraprabath8471 2 жыл бұрын
Me ammat kawru hari udaw karad ,e ganth kiynn ,Me wage deyak ay ipaden athmekawath wenn EPA me ammat .theruwan sarani amme.
@priyanthasaman7817
@priyanthasaman7817 3 жыл бұрын
මගේ හීනේ මෙයාලා එක වහලකට අරන් මගේ අතින් හැම වැඩක්ම කරලා දෙන්න..
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ 2 жыл бұрын
අනේ මම නම් මෙහෙම අසරණ වුණත් වුණත් මට මතක් වෙන්නේ රුවන්වැලි මහා සෑයමෙතන ඉඳගෙන බවුන් වඩනවා මටනම් මැරුනත් සැපයි
@anulanisanta4337
@anulanisanta4337 2 жыл бұрын
මල්ලි 🙏මේ අම්මා පුළුවන් නම් අපෙ ගෙදර ගිහින් අරින්න මන් ලන්කාවෙ නැ යින්නේ ඩුබායි වල මන් නර්සින් කෙනෙක් මගෙ පුතාලා දෙන්නට මන් නැති අඩුව නැතිවෙලා යයි එයාල දෙන්නා තාත්ති එක්ක යින්නේ මට අම්මා තාත්තා නැ එයාල මාව දාලා ගිහින් මේ අම්මා මගෙ අම්මා වගේ තමා මගෙ ගෙවල් තියෙන්නේ හන්තානේ පාරේ නර්සින් හොස්ටල් එකට උඩ පාර අයිනෙම ඔයාට පුළුවන් නම් මේ අම්මා මට දෙන්න ර්ෆ්ලියු එවන්න සතුටු දායක පිලිතුරක් මන් බලාපොරොත්තු වෙනව අම්මෙක් නැති මට මේ අම්මා මගෙ අම්මා විදියට පිලිගන්න මන් ගොඩක් ආදරෙන් බලාගෙන යින්නව
@KoMa-in4rc
@KoMa-in4rc Жыл бұрын
අ ෙන් මල්ලි මම ඉන් ෙන් රට ෙම් අම්මා අ ෙප් ෙගදර යවන්න අවු රැදු 3ක ෙපාඩිඉන් ෙන්
@sirimaperera3184
@sirimaperera3184 3 жыл бұрын
අනේ අම්මාට කන පංගුවෙන් බත් කටක් දෙන්න බැරි දරුවෝ මොකටද දෙව්‍ යනේ.මේ පව් කොහොම ගෙවන්නද.අම්මාට තෙරුවන් සරණයි අම්මේ .
@premakalupage5744
@premakalupage5744 17 күн бұрын
අමිබලංගොඩ අලුත්වල බස් පාරේ වැඩිහිටි නිවාසයක් තියනවා
@pavithrasachinthasachintha8550
@pavithrasachinthasachintha8550 Жыл бұрын
ගොඩක් දුකයි අනේ .තමන්ගෙ දෙමව්පියන්ට මෙහෙම කරන්න එපා
@rohineskxjjcjcfjd8474
@rohineskxjjcjcfjd8474 3 жыл бұрын
පුදුම දරුවෝ.ඒ දරුවන්ටත් කවද හරි ඔය දේම වෙන්න ඕනේ.පවු අනේ.බුදු සරණයි අමිමේ 🙏🙏
@shamashama9802
@shamashama9802 2 жыл бұрын
Unata panuwo dala.. Marenne paladenawa
@halahakoneroshi6660
@halahakoneroshi6660 2 жыл бұрын
අනේ කවමදාවත් තමන්ගේ දෙමව්පියන්ට මේ වගේ කරන්න එපා.දුක් විදින දෙමව්පියන් අම්මා කෙනෙක් හදවත අඩනවා අත පය නොකාඩා හදන එකම ඇති වෙන දේවල් දරුවන් අවශ්‍ය නෑ නිදුක් නිරෝගිව ඉන්න ලැබේවා අම්මෙ ඉක්මනින් නිවාසයක් ලැබේවා.ජේසුපිහිටයි.
@SakuTravelingJapan
@SakuTravelingJapan 3 жыл бұрын
ජීවිතය අවසානයේ අත්වන ඉරනම ඒදරැවන්ටත් මේ ඉරනම දවසක අත්වෙයි එදාට අම්මව සිහිවෙනවා.. එයයි අපි ඉගනගත් බුදුදහම ... පව් ඒ අහිංසක කම...
@subhagyaprasadani3922
@subhagyaprasadani3922 2 жыл бұрын
මම නම් කවදාවත් අම්මාටයි, තාත්තාටයි මෙහෙම කරන්නේ නෑ.මම ආදරෙන් බලාගන්නවා
@ShyamaliSenavirathna-px1ji
@ShyamaliSenavirathna-px1ji 3 ай бұрын
පව් දෙයියනේ 😢
@priyanthapriyantha8324
@priyanthapriyantha8324 Жыл бұрын
හෙණ හතම ගහන්න ඕන සාප වෙන්න ඕන ඔය දරුවන්ටකිසිම ගව දරුවෙක් දෙමව්පියන්ට මෙහෙම කරන්ඩ එපාබුදු සරණයිමම රට ඉන්නේ අම්මේ
@manelwijethunge83
@manelwijethunge83 2 жыл бұрын
ane raththaran amme oyata theruwan saranai me wage ammala maha maga Dana ewunta melodrama a wipaka lebenawamai katha kunu athagala lamai kusaginna puropu a ahiosaka amma weel kiiyak badaginne inna ethda
@SsSs-nz7oz
@SsSs-nz7oz 3 жыл бұрын
මෙි අමිමා මට දෙන්න ....අපේ ගෙදර තියාගන්න ....
@wasanawimalathunga2090
@wasanawimalathunga2090 3 жыл бұрын
Oyata pin labei pau deiyane
@inokadamayanthimorayas8155
@inokadamayanthimorayas8155 3 жыл бұрын
ඔයාට පින්
@kumarikumarikumari8389
@kumarikumarikumari8389 3 жыл бұрын
ඇත්ත ට ඔයාට ගොඩක් පින් ඒ අම්මාට සලකනවනම් බුදුසරනයි
@yellowrose8312
@yellowrose8312 3 жыл бұрын
😢💐🙏👍👏❤👑
@SithijaNawamina-v1q
@SithijaNawamina-v1q 2 ай бұрын
බුදු සරණයි අම්මේ ❤❤❤💕💕💕 pau දේයිය❤නේ💕💕💕
@ThanujaDamayanthi-l2h
@ThanujaDamayanthi-l2h 3 ай бұрын
මම, ඉන්නේ රට, මාමා මගේ, මහත්තය යයි, ළමයි හතරදෙනයි, ඉන්න ව, ලංකාවේ ළමයි දෙන්නෙක්, ලොකු යි, ජොබ් කරනව, තුන් වැනිය, උසස් පෙලට,ඉගෙන ගන්න ව,බාලයට, අවුරුදු, දාහතරක්, මගේ, ළමයින් ගෙ,තනියට ඉන්න, පුලුවන් නම් මෙ, අම්මා, අපිට, දෙන්න,, ළමයි ලොකු යි, එයා ලගෙ,වැඩ කරන්න ඕන නැහැ,, මහත්තය ත් දවසක් හැර දවසක්, ජොබ් එකකට යනව,, කැමති නම්, මට කතා කරන්න, බුදු සරණ යි සියලුම දෙව් රැකවරණයි,, ඉක්මනින් ම මෙ අම්මා ගෙ ප්‍රශ්න ය ට, විසදුමක් ලැබෙවා
@Dilru6666
@Dilru6666 2 жыл бұрын
අනේ දෙවියනේ කොච්චර පව්ද ? ඉපදුණු දවසේ ඉඳලා අතක් පයක් නොකඩා කවලා පොවලා හදලා තමුන්ගේ අම්මා තාත්තා වයසට යනකොට මෙහෙම මහ පාරට ඇදලා දානවා නම් ඒ දරුවන්ට උන්ගේ ඇස් පනාපිටම උන්ගේ දරුවන්ගෙනුත් ඔය ටිකම තමයි වෙන්නේ .. ස්වභාව ධර්මයෙන් අනිවාර්යයෙන් ඳඩුවම් ලැබෙනවාමයි ... ආච්චි අම්මේ ඔබට තෙරුවන් සරනයි ... 🙏🙏🙏❤💐😊
@ajanthaperera4094
@ajanthaperera4094 2 жыл бұрын
😭අනෙ පව් මට නම් හරි දුක්යි නමුත් මට ඇයට උව්වක් කරන්න ශක්තියක් නහැ අම්මා ට ඉක්මනට කව්රු හරි පිහිට වේයි බුදුසරණයි 🌹❤ 🙏ඔබ‍ට පින් sir 🙏
@aththanayakaaththanayaka9734
@aththanayakaaththanayaka9734 2 жыл бұрын
දෙමව්පියන්ට සලකන්නේ නැති එවුන්ට කවදාවත් හරියන්නේ නෑ.
@champikadeepani8579
@champikadeepani8579 Жыл бұрын
දරුවන්ට පඩිසන් දෙනවා බුදු සරනයි අම්මෙ
@RamyaRamya-sk5ke
@RamyaRamya-sk5ke 3 жыл бұрын
පවි මෙි දරැවෝ මොන අපායේයන්න ද මෙි අමිමට හිරිහැර කරලා මුන්ගේ හදවත් නැද්ද...මෙිවා බලනඅපට දැනෙන වෙිදනාව.බුදු සරනයි අමිමෙි කවුරැ හරි පිහිට වෙයි
@deepikajayasundara5476
@deepikajayasundara5476 2 жыл бұрын
Me වගෙ දේවල් karanna ඔයාට godaaak ශක්තිය dahiriya ලැබේවා .ගොඩක් hoda sewawak oba thuma karanne.දෙවි pihitai oba thumata
@pemahendrekpemahendrek3024
@pemahendrekpemahendrek3024 2 жыл бұрын
කල කම් පල දෙන බව කවුරැත් නිතර සිතමු ,, ,,, ,,,,,,,,,,
@visakadampali6371
@visakadampali6371 Жыл бұрын
මෙි අමිමා මගේ අමිමා වගේමොනදේ කලත් හොද නැ ගෙදර අයට කායනේ නැතුව බෙහේත් ගනන යනවා මෙි මොනදෙ කලත් හොදනැ ඒ නාස⁣ෙ මම මොනවත් කායනේ නැ
@wasanthawasantha3380
@wasanthawasantha3380 3 жыл бұрын
එයාට තැනක් ලැබුනනම් වෙන කෙනෙක් හරි මට නීතියෙ මාර්ගයෙන් ලබාදන්න.හොද ශරීර සෞඛ්‍යයෙන් ඉන්නවානම්. ලෙඩක් හැදුනත් මන් බේත් අරන් දෙනවා... ඇවිද ගන්න හැකි අයෙක් වේනම් මගේ තනියට මට ලබාදෙන්න. ස්තූතියි ඔබට🙏
@jayanthiranathunge2509
@jayanthiranathunge2509 3 жыл бұрын
Oyage durakathana ankayak demmanam hari.neththam oyawa sambanda karaganna widiyak nehene
@wasanthawasantha3380
@wasanthawasantha3380 3 жыл бұрын
@@jayanthiranathunge2509 මට ඔයාගෙ දුරකතන අන්කය එවන්න මහත්මයා ඔබට පින්.
@wasanthawasantha3380
@wasanthawasantha3380 3 жыл бұрын
@@jayanthiranathunge2509 අදාල පොලිසියේ උවත් කමක් නෑ . මන් ගන්නම්
@manelpedige1775
@manelpedige1775 2 жыл бұрын
Kalakanni දරුවන්ට henama ගහන්න ඕනි 😥😥😥
@subashmadusanka1626
@subashmadusanka1626 3 жыл бұрын
අනේ දෙවියනේ.මේ අම්මට පිහිට වෙන්න අනේ ..මාර දුකයි . මෙහෙම කරන්නේ ඇයි.අනේ.අම්මා තාත්තා ට කිසිම දවසක වචනය කින්වත් හිත රිද්දන්න එපා .මගේ අම්ම නැති වෙලා අවුරුදු දහ තුනක් අනේ.අම්ම ඉන්න දරුවො ඇයි අම්මට මෙහෙම කරන්නෙ ඒ පවු කොහෙ ගෙනියන්නද.
@induamarasingha7630
@induamarasingha7630 2 жыл бұрын
,මැනලද පුතේ කිරි දුන්නේ මා.නුඹට😂😂😂😂😜😂😂😂😂😂
@manikemenike6435
@manikemenike6435 2 жыл бұрын
මෙි වගෙ දරුවන් තොපිටත් .තොපෙ .දරුවන් කාවදහාරි මෙි දෙම .කරනවා .එතකොට මාතාක් වෙියි .මා වැදු මවට .කල .විපාකය. පල දුන්නෙ කියලා .කාලකාන්නි . දරුවන් .පාවු අසරණ .අමිමා .😭
@sadunpriyankara6756
@sadunpriyankara6756 Жыл бұрын
Me kiyna belli koheda me ammata karla thiyana de ai thopita ලේජ්ජද මේ අම්මා කියන්න කලි අම්මේ මේ අම්මට පිලි සරණක් කරන්න මගේ අම්මේ බුදුසරණයි පරිස්සමින්
@pushpapushpa2438
@pushpapushpa2438 3 жыл бұрын
දරැවො හැදුවට බැ අම්මෙ හොද ගුන දම් ,පව් පින් උගන්වන්න ඕන .එහෙම නැති නිසා තමයි ඔහොම කරන්නෙ.අම්මා නිසා අපි ඉපදුනේ කියල කිසි වටිනා කමක් දන්නෙ නැ.බඩේ ඉපදුනේ දරැවො විදිහට වෛරක් කාරයෝ. පිහිටක් වේවි හදවත් තියන ⁣අම්මට.
@SudarshaniTilakaratna
@SudarshaniTilakaratna Ай бұрын
Pau deiyanne papuwa pichchuna ikmanatama mahalu niwasayak labenna oni deiyane budusaranai amme oya daruwanta nisidaduwamam labenna oni ammalata ohoma karanawata
@dineshfernando1717
@dineshfernando1717 2 жыл бұрын
අනේ අනිවාර්යයෙන්ම උදවුක් කරන්න පවු
@ramarawana4220
@ramarawana4220 2 жыл бұрын
මේවා දැකල හිත උණුවෙන අය අපේ රටේ ඉන්න්නවා දැක්කම පුදුම සතුටක් දැනුනා.දෙමව්පියන්ගේ අගේ දන්න දරුවෝ ඉන්නවා. මෙතන දෙමව්පියොත් පොඩි වරදක් කරනවා. මොකද්ද? පොඩිකාලේ ඉඳලා වැඩිහිටියන්ට ගරුකරන්න, සලකන්න, දෙමව්පියන්ට වඳින්න වගේ දේවල් මේ අම්මලා කියලා දෙනවා අඩුයි. පන්ති ගානේ අරගෙන ගිහින් ඉගැන්නුවත් ඕවා කියලා දෙන්නේ නෑ. විභාග වලටත් ඕවා එන්නේ නෑ.විභාග ලියල ඉහලින් පාස් උනත් ඒ දරුවන් අතින් මේ වගේ දේවල් වෙන්න ගොඩක් ඉඩ තියෙනවා . ආර්ථිකය ගැන හිතල කරන ඉගෙනීම මිසක් මනුස්ස ගුණධර්ම ඉගැන්වීමක් දැන් කෙරෙන්නේ නෑ.ඒ නිසා මේ ගැනත් ටිකක් හිතන්න...... තෙරුවන්සරණයි.
@englishteacher651
@englishteacher651 9 ай бұрын
Aniwaren anika samahara demaupiyo lamainta hariyta wada denwa marry karata passe eeta passe eyala gearing ghin lamainta banana awasthaa thiynwa
@SCDPriyanthi-xz7cf
@SCDPriyanthi-xz7cf 9 ай бұрын
මෙහෙමත් දරැවෝ. වයසට යනකොට සමහර දරැවන් ට දෙමාපියෝ එපා වෙනවා. සසරේ බියකරැ බව.....😢
@sadunpriyankara6756
@sadunpriyankara6756 Жыл бұрын
Ane mage amme නිරෝගී සුව ලේබෙවා 🙏🏼
@antonyp4359
@antonyp4359 2 жыл бұрын
Ane me ammata puluwan vidihata udauwak karanne kohomada?
@manjulp9428
@manjulp9428 3 жыл бұрын
මෙහෙමත් සමාජයක් දෙමව්පියෝ දහාදුක් විදලා දරුවෝ හදලා අන්තිමට වාරු නැති උනාම මහා පාරේ අම්ම කෙනෙකුගේ ඇස් දෙකෙන් කදුලක් වට්ටපු ඔය දරුවන්ට කවදාවත් හරියන් නැ පව් තෙරුවන් සරණයි අම්මට නිදුක් නිරෝගී සුවය ලැබේවා ත්‍රිවිධ රත්නයේ අශිර්වාද වේවා කව්රුත් හෝ හදවතක් ඇති කෙනෙක් මේ අම්මට පිහිට වේවා 😥😥😥
@chandrakumari4240
@chandrakumari4240 Жыл бұрын
තෙරුවන් සරණයි අම්මා. අනේ දෙයියනේ. පවි
@nandanimalkanthi7355
@nandanimalkanthi7355 2 жыл бұрын
මගුල් අහන්න එපා .මහත්තයා .දෙන්න තියෙන.එකක් .දිල යන්න කො
@kumarinethara1434
@kumarinethara1434 Жыл бұрын
Aney paw onnna demawpiyanta daruwoo salakana vidiha oya daruwanta sasarak nam naha budusaranai ammey❤
@champikabogahapitiya7075
@champikabogahapitiya7075 2 жыл бұрын
මටත් පොඩි දරුපැටව් හතරදෙනෙක් ඉන්නවා.අපිට මොනා වෙයිද දන්නෙ නෑ.පව් මේ අම්මා.බුදුසරනයි අම්මෙ.
@frdeswadresses2953
@frdeswadresses2953 3 жыл бұрын
මෙම දරෑවො අපායට යන්න බලාගෙන ඉන්න පශූ දෙමාපියන් අසරණයි මම කූවෙටි
@sadunihimansha9193
@sadunihimansha9193 2 жыл бұрын
අනේ අම්මේ ඇඩුනා මගෙ අම්මව සිහිවුනා රත්තරං අමිමේ මේ අපේ සසරෙ ගෙනාපු දේවල් බුදුසරනයි
@ksaksaksaksa7008
@ksaksaksaksa7008 2 жыл бұрын
පවුකාර දරුවෝ කාලකන්නියො වදාපු අම්මාට මෙහෙම කරනවා නම් ඔවුන්ගෙ දරුවන් ඔවුන්ට කරවි මේ සත්තයි ....මගේ අම්මාට බුදුසරනයි
@pushpakaikarage8210
@pushpakaikarage8210 3 жыл бұрын
Meka dekala mage amma wa mathak wela adhuwa kohoma karanawada me wege jara weda
@sameerasameera3151
@sameerasameera3151 2 жыл бұрын
Aiye oya karana me dewal walata oya nam laban aathme devi kenek wela ipadenna one aiye oyata budu saranai
@kumaranathunga9857
@kumaranathunga9857 2 жыл бұрын
ඔය දරුවන්ට මෙලවදිම පටිසන් දෙනවා මේක බුදුන් වෙඩිය රට.බුදු සරනයි ආච්චි අම්මා .🙏🙏
@shanthirupika5645
@shanthirupika5645 2 жыл бұрын
කලාකන්නි දරුවෝ මකබහ්වලම යන්න ඕන
@yoosufhameed2025
@yoosufhameed2025 2 жыл бұрын
අපි දෙමෞපියොන්ට වඳින්නේ නැ හැබයි මේ ලෝකේ දෙමෞපියොන්ට වැඩියෙන් වෙන කාටවත් මුල්තැන දෙන්නේනා මම පුදුම වෙනවා ගෙදර බුදුන් අම්මා කියලා දෙපා වඳින සමාජයක් මහලු මඩම කොහොමද හැදුවේ කියනේකගෙන අනේ මගේ සින්ග්හල සහෝදර සහෝදරියනි මහලු මඩම් ටික කඩලා දාලා දෙමොඋපියෝන්ව නැවත එක්කරගෙන යන්න බලකරන්න අපේ ලංකාවට වෙලාතියන සැපයෙන් මුල්මදේ මහලුමඩමේ දෙමොඋපියෝන්ගේ ගිලින කඳුලුවෙන්නැති මම කියපුඑකෙන් වරද්ධක් තිබෙනම් සමාවෙන්න ❤️
@ha823
@ha823 2 жыл бұрын
අනේ තව මේ අම්මට ඉක්මනින්මමහලු නිවාසයට ලැබේවා
@AmsKumari
@AmsKumari 5 ай бұрын
Tama kana bath panguwen tokak dila ituru aduwata watura bipalla Amma mahamaga danta taamkura une kohomada . Watura tokak hari dei kiyala e Amma daruwo hadanta eti duwaru ehema karaddi yelila monawa nokaraida
@kumarakumara9253
@kumarakumara9253 2 жыл бұрын
Budu saranai amme
@vijithakwt790
@vijithakwt790 2 жыл бұрын
Malli ma nhnda apa ammat akka Guyana kala giwat wanna anna kiyanna pansalakata ghin sal aran lassanama giwat wanna puluwan api okkama bala gannam budu saranai oyata
@ashaadhikari9641
@ashaadhikari9641 Жыл бұрын
Ane me ammata pihitawenna.godak dukai.asarana demawpiyanta mehema karanna epa.jathi jathith paw padisan denawa.godak asarana wela enna welawe pihita wenna.godak pin lebewa udaw karana ayata.😂😂😂
@pusphakanthi2661
@pusphakanthi2661 2 жыл бұрын
අනේ පවු අම්මා ද්වියනේ මේ දරුවන් හදපු අම්මා කෙනෙක් 😭😭😭මෙවන් දේවල් කරන්න ඔය දරුවන්ගේ සිත් පිත් නැති හැටි අනේ අම්මේ දුකයි 😭😭😭❤❤❤දෙවියන්ගේ පිහිටයි කවුරු හරි උදවු කලාවි ❤❤
@lakmal8948
@lakmal8948 2 жыл бұрын
ඇයි දෙයියනේ දරුවො දෙමවුපියන්ට මෙහෙම කරන්නෙ.අපිට පිහිටක් ඕනි කාලෙ එයාල අපිට පිහිටක් වෙනව.එයාලට පිහිටක් ඕනි කාලෙ පාරක් පාරක් ගානෙ දුක් විදින්න යවන එක කොචිචර පාපයක්ද.පවු.මිනිස්සු මේ තරම් පහත්ද.රත්තරන් අම්මෙ ඔබට හොද තැනක් අනිවාර්යෙන් ලැබෙයි.අම්මට බුදු සරණයි!
@indumanike4202
@indumanike4202 3 жыл бұрын
Me..අම්මාට ..බුදු ..සරණ..ලැබේවා ..සංසාර ..ගමනේ ...මෙවැනි ...දුකක් nowewa
@florenceiayakody6370
@florenceiayakody6370 3 жыл бұрын
Sending much.prayers . May.god.bless you mam 😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nuharacuncheer6367
@nuharacuncheer6367 2 жыл бұрын
Where is this Acchi living I like to help her please
@sudinifernandofernando9991
@sudinifernandofernando9991 2 жыл бұрын
ගොඩක් දුකයි අම්මෙ ඔයා ගැන ,මට ඉන්නෙත් මගෙ අම්මා විතරයි ,මට පුලුවන් විදියට මම එයාව බලා ගන්නවා,එත් ඔයාට කාගෙ පිහිටක්ද,ජෙසු පිහිට පතනවා අම්මෙ ඔයාට ,
@lataagreg9562
@lataagreg9562 9 ай бұрын
Budu.saranai.
@canthydvs8170
@canthydvs8170 3 жыл бұрын
Aiyyo deviyane amma kiyana uthum mathawata giya kala thuttu dekatawath ganan gannathi thathwayata path wela oya amma elwapu duwath amma kenek nam ayata mihipit danduwam swabawayenma labenawa niyathai duknwanna amme thirisan daruwan bihikala kiyala hitha hadaganna bs
@raneisujata8623
@raneisujata8623 3 жыл бұрын
අනේ පවි. අම්මා ඔයාට දිර්ඝායුෂ ලැබේවා 💞💞💞💞💞🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💞💯💯💞💯💯💯🌿🌿🌿🌿
@shiromipottewela9280
@shiromipottewela9280 3 жыл бұрын
Bs ammata
@upsky3643
@upsky3643 Жыл бұрын
Budu Saranai Amma
@niranjalaferanando3774
@niranjalaferanando3774 2 жыл бұрын
Dan godak aya ediriyata awith තියනවා ma ආච්චි bala ganna කරුණාකරල hari තැනකට ගිහින් arala video දෙන්න oyala ma waga video danawanm nomber eka danna
@madhushanimadhushani176
@madhushanimadhushani176 2 жыл бұрын
ammagen bipu kiri walata naya gewanne ohomada.amma pare iddi daruwonta ninda yanawada.
@surangi9685
@surangi9685 2 жыл бұрын
බුදු සරනයි අම්මේ
@parakramabandara1092
@parakramabandara1092 3 жыл бұрын
Godak dukai budusaranai amme
@sriyani-pr3ky
@sriyani-pr3ky 3 жыл бұрын
අනේ පවු දෙවියනේ ඇයි මෙි දරුවො මෙහෙම කරන්නෙ ඔය දරුවොන්ට මෙහෙම කරන්න පුලුවන්ද අනේ කවුරු හරි උදව් උපකාර කරන්න ලොකු පිනක් තෙරුවන් සරනයි අම්මේ ඔයාට
@champikapriyadarshani8813
@champikapriyadarshani8813 3 жыл бұрын
Me ammage daruwanta saapa wewa ammata bs
@shanikajayalath2887
@shanikajayalath2887 5 ай бұрын
මම ඉන්නෙ රට මගෙ අමිමා විතරයි ඉන්නෙ මට පුලුවන් මගෙ අමිමත් එකක් මෙයාව බලාගන්න මම කරන්දෙණියෙ මගෙ අමිමත් හරි කරැනාවන්තයි
@nimalidilrukshi9382
@nimalidilrukshi9382 3 жыл бұрын
Me ammata karapu dema oya daruwanta wewa
@nilurathnayaka4598
@nilurathnayaka4598 3 жыл бұрын
😭😭😭 ඒ දරුවන්ට දරුවෝ නැද්ද ඒ දරුවන්ගේ දරු කැක්කුම ඒ දරුවන්ට දැනුනනම් කවදාවත් මෙහේම කරන්නේ නෑ දෙමාපියන්ගේ වටිනකෙමක් නොදන්න කාලකන්නී දරුවන්😭
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН