සීගිරියේ මුදුන | Top of Sigiriya | Neth fm Unlimited History Sri lanka 101 - 03

  Рет қаралды 48,407

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 132
@samanpriyadarshana133
@samanpriyadarshana133 2 жыл бұрын
මම ආබාදිත කෙනෙක්. කවදාවත් සීගිරියට යන්න බැරිවෙයි. ඒත් ඔබතුමන්ලා සීගිරියම පෙන්නුව. සීගිරියට ගියාවගේ හැඟීමක් දැනෙනව. බොහෝම ස්තූතියි . මුල ඉඳලම ඔබගෙ රසිකයෙක් මම.
@sunchare
@sunchare 2 жыл бұрын
එහෙම හිතන්න එපා සමන් අපි කොහොම හරි යන්
@NatureSecrets717
@NatureSecrets717 2 жыл бұрын
@@sunchare මේ වීඩියෝ එක ගැන මහාචාර්ය තුමාගෙන් අහන්න බැරිද ? kzbin.info/www/bejne/hauYhGSgl8SGeNk
@mrthihariya9764
@mrthihariya9764 Жыл бұрын
Same here.. Thanks
@වැඩටයනගමන්-ඝ2ඣ
@වැඩටයනගමන්-ඝ2ඣ Жыл бұрын
රට දියුනු උන දවසක ඔයාටත් ගල උඩට යන්න ක්‍රිරමයක් හදන්න පුළුවන් වෙයි ❤
@samanpriyadarshana133
@samanpriyadarshana133 Жыл бұрын
@@වැඩටයනගමන්-ඝ2ඣ එහෙම හරි වෙනවනම් හොඳයි . තවම අපිට බස් එකකවත් යන්න බෑනෙ.
@travlwithsangeethdinu1608
@travlwithsangeethdinu1608 2 жыл бұрын
Thank you, නුවන්, Thank you sir
@anomamihindukulasooriya5946
@anomamihindukulasooriya5946 2 жыл бұрын
. මචං බුදල් නුඹ එදා දැමූ comment එකට අදත් like වැටෙනවා...... මුහුණු පොතේ දරුවෙක් බුදල් වෙනුවෙන් ලියූ කෙටි සටහනක්.
@mykitchen7659
@mykitchen7659 2 жыл бұрын
ආයිත් පාරක් නිවැරදිව සීගිරිය බලන්න යන්න ආසාවක් ඇති වුණා...❤️❤️❤️❤️❤️
@sunchare
@sunchare 2 жыл бұрын
අපිත් එක්ක යමු කතා කරන්න 0112507080
@chamilamax
@chamilamax 2 жыл бұрын
හැමදාමත් වගේ, මමනම් අදත් කියන්නේ එක දෙයයි. ඔබ තුමන්ලාට බොහොම පින් !
@tilakasenadheera6181
@tilakasenadheera6181 2 жыл бұрын
අන්තිමට සීගිරි ගියේ 94.විතර. දැන් උඩ ගොඩක් සංරක්ෂණය කරලා . එදා කොලුකමට ඇවිද්දට දැන් හැඟීමකින් ආපහු යන්න ආසයි . නුවන් ඔබටත් මහාචාර්ය රාජ් සෝමදේවයන්ටත් බොහෝම ස්තූතියි විශේෂයෙන් මිත්‍යාව වෙනුවට යථාර්ථය සමගින් අපේ උරුමය ගැන විසල් පරාසයකින් විග්‍රහ කිරීමට . 🙏
@mcpastrykitchen3721
@mcpastrykitchen3721 2 жыл бұрын
මම ලංකාවට එන හැම වතාවෙම සීගිරිය බලන්න යනවා ඒත් ඒත් මෙච්චර විස්තරයක් දැනගන්න ලැබුණේ පළවෙනි වතාවට ඔබතුමාලට ගොඩක් පින් මහාචාර්ය තුමාගේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි ..
@卄.爪
@卄.爪 2 жыл бұрын
අපිත් සීගිරියෙ ගියා වගේ නියම වැඩසටහනක් ඇත්තටම රාජ් සෝමදේවයන් වගේ උගතෙක් එක්ක මේ වගේ තැනකට යන්න ලැබීම දෙවියන් වහන්සේත් එක්ක දිව්‍ය ලෝකෙ ගියා වගේ මේ විස්තර කිරීම ඇත්තටම ඉතිහාසය විශය හදාරන අපි වගේ අයටත් ලොකු හයියක් මේවා දැන ගන්න ලැබීම ❤️❤️
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
රාජ් මැතිතුමාටත්.වැඩ සටහන කරන ඔබතුමා සහසහයෝගය දෙන හැමටම බුදු සරණ වේවා. නොදන්න බොහෝදේත් සීගිරි ගොස් තිබුණ නිසා සීගිරි පර්වත මුදූනේ ඔබතුමාල සමග සිට සහබාගී උනා වගේ දැනුනා බොහෝම පින්.
@sithakamadushan5444
@sithakamadushan5444 2 жыл бұрын
ගොඩක් ස්තූති අයියේ 👏👏👏
@sasankajayasekara2051
@sasankajayasekara2051 2 жыл бұрын
විචක්ෂණශීලී පැහැදිලිකිරීම් වලට බොහොම ස්තුතියි ඕන දෙපළටම.
@geethikarathnayake1890
@geethikarathnayake1890 2 жыл бұрын
මෙතෙක් වැඩසටහන් සියල්ල නැරඹූ නමුත් මෙවර ( 100,101 ) සීගිරිය පිළිබඳ වැඩසටහන් නැරඹුමෙන් වැඩසටහන පුරාවට ගොඩක්ම හිත රිදුනා.ඒ unlimited history වැසටහනේ ඇති හරවත් බව නිසාමයි ❤ . මමත් පොඩි කාලෙ සීගිරිය ගැන තියෙන පුහු කටකතා ඔළුවෙ තියන් "කෙලින් පාර සීගිරි " ගියපු කෙනෙක්. Unlimited history සීගිරිය ගැන දැනට පිළිගතහැකි හොඳම සත්‍ය ඉදිරිපත් කිරීමෙන් ආයෙත් ඒ අළුත් කරුණුත් එක්ක සීගිරි නගින්න මට වරම් නැහැ ආයෙ .. මම නොමනා රියදුරකු නිසා හදිසි අනතුරකට පත්වෙලා ඇවිදින්න නොහැකිව ඉන්නවා. වැඩසටහන නිසාම සීගිරි නැගීමේ ඇතිවූ ආශාව කොතෙක්ද...??? ප්‍රබලව සිත්තැවුලෙන් ලතැවෙමි 🥺
@sunchare
@sunchare 2 жыл бұрын
අපි ඔව රැගෙන යන්නම් බය නැතුව එන්න
@himashianuruddika1940
@himashianuruddika1940 2 жыл бұрын
මම තාම සීගිරියෙ ගිහින් නෑ , ළගදිම කොහොමහරි එනවා කොච්චර බාධා තිබුනත් රාජ් සර්ටත් neth fm එකටත් නුවන් සර්ටත් බොහොම ස්තූතිය
@yohandenipitiya4770
@yohandenipitiya4770 2 жыл бұрын
King Ramesses 2 වගේ මහා තේජසින් ඉන්න ඇති අපේ රජතුමා.🙏
@blackff5399
@blackff5399 4 ай бұрын
ඔයාලා ඔක්කොටම පින්. එච්චරයි අවසානෙට කියන්න තියන්නෙ ❤💗🥺
@manjulabandara1888
@manjulabandara1888 2 жыл бұрын
රිටිගලත් යමු.. ජය වේවා!❤️
@AsokaGeethamali-hr9jo
@AsokaGeethamali-hr9jo Жыл бұрын
හරිම අර්ථවත් වාඩසටහනක්
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 Жыл бұрын
ශ්‍රේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි ඉතාම සුන්දර මනරම් වැඩසටහක්... physically අපි නොහිටියත් මනෝරූපීව අපිත් සීගිරියට ගියා සේ දැනෙන්නේ... නැවත නැවත ස්තුති කරනවා මෙවන් වටිනා මෙන්ම නිවැරදි තොරතුරු ලබාදෙනවාට... ❤️
@futuretechnologies3808
@futuretechnologies3808 2 жыл бұрын
සීගිරියේ අතරමං නොකර එහි යන්නට මගපෙන්වූ ඔබලාට පිං
@sunetrakumari4784
@sunetrakumari4784 2 жыл бұрын
Thank you sir🙏
@chinthasamat7055
@chinthasamat7055 2 жыл бұрын
Thank you for your fantastic programme. ❤️❤️❤️
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 2 жыл бұрын
Well done great explain
@srimamangalika9684
@srimamangalika9684 2 жыл бұрын
ගොඩ කාලෙකින් සීගිරිය දැක්කෙ දැකපු නැති පැති මෙ අවු 8 වෙනව ලංකාවෙ න් පිට⁣වෙලා. දෙතුන් පාරකට වැඩිය ගිහින් නැ, ආ වෙලාවක යන්න ඕනෙ සීගිරිය බලන්න 🇱🇰❤️ ස්තුතියි ඔබ සියලු දෙනාට ම
@ranjithsilva878
@ranjithsilva878 2 жыл бұрын
Excellent programme
@kashyapabandara4868
@kashyapabandara4868 Жыл бұрын
English subtitle දැම්මොත් ලංකාවේ tourism දියුණු කිරීම සඳහා ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. ඒ පිළබඳව සලකාබලන්න.
@dhammikakumara6676
@dhammikakumara6676 2 жыл бұрын
මම හිතනවා මේ කොටස් පහ English වලටත් පරිවර්තනය ( ස්බ් ටයිටල් ) කර විකාශනය කරහොත් විදේශීක යන්ටත් ඉතා වැදගත් වෙයි කියලා . ස්තුති
@kassagesawariya6722
@kassagesawariya6722 2 жыл бұрын
Marathi hituna
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
ඒකනම් හරීමවටිනා අදහසක්.බුදු සරණ වේවා
@ajithubeynarayana6117
@ajithubeynarayana6117 2 жыл бұрын
Excellent explanation of untold stories about the Sigiriya by Prof. Raj Somadeva . Thank you Sir.
@lalithperera1197
@lalithperera1197 2 жыл бұрын
හරිම ලස්සන වීඩියෝ සීරීස් එකක් .....
@ishanchanaka3989
@ishanchanaka3989 2 жыл бұрын
නුවන් මහතාත් අපේ මහචාර්ය තුමාත් Digital ඉතිහාසය ලියමින් පවතී. මේ සඳහා දායකත්වය දක්වන කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාට...... තෙරුවන් සරණයි!
@wilmatsomasekara469
@wilmatsomasekara469 Жыл бұрын
Godak watina wedadatahanak!🌹
@daisy-pb8qj
@daisy-pb8qj 2 жыл бұрын
very nice prgamme. prof Raj and team, may you uncover other 1000s of similar topics for us.
@pubuduprabashana1359
@pubuduprabashana1359 2 жыл бұрын
Ithama Wishishta Wadasatahanak !
@piyumiagalawatta6864
@piyumiagalawatta6864 Жыл бұрын
Great program 🥺❤️ I love my country ❤
@shiwanthaweerasekara3483
@shiwanthaweerasekara3483 Жыл бұрын
ඉතාමත් හොද වැඩසටහනක් ඉතිහාසෙදි යකඩ ආශ්‍රිත නිශ්පාදන කරලතියෙන්නෙ කොත්මලේ ඒසදහා නටබුන් වගේ දේවල් නැති උනත් කොත්මලේ කියන නම සෑදුනු ආකාරය හා කොත්තුනුගොඩ කියන ගම අවටින් ඕනතරම් ශාක්ශි යකඩ කර්මාන්තය තිබූබවට තියෙනව පුලුවන්නම් රාජ් සෝමදේව මැතිතුමාව එක්කගෙන එන්න අපි ඉතිහාසය තහවුරු කරමු
@saranelumnelum7499
@saranelumnelum7499 2 жыл бұрын
අනභිබවනීය ලෝක උරුම සීගිරිය පිලිබද අපේම මිනිසුන්ගේ ලෝකබොරු නිශ්ප්‍රභ කිරීමට හේතුවන මෙවන් වැඩසටහනක් කිරීම පිලිබදව නෙත් ආයතනයටත්, මහාචාර්යතුමාටත් ජාතියේ ප්‍රමාණය .🌷🌷🌷🌷
@juderoshan6353
@juderoshan6353 Жыл бұрын
Great job thanks all of you♥️
@sunchare
@sunchare Жыл бұрын
Our pleasure!
@aravinda2073
@aravinda2073 2 жыл бұрын
ඇත්තටම බොහෝ දේ දැන ගත්තා
@champikaru5260
@champikaru5260 2 жыл бұрын
සීගිරිය කොච්චර ඉන්ටනෙට් එකෙ, රූප වාහිනියෙ, දැකල තිබුනත්, මම අද මේ වැඩසටහනෙ කියනකම් දැනගෙන හිටියෙ නෑ , පොලවට අල්ලල තියෙන slab පිටතින් ගෙනල්ල පොලවට සවිකරල කියල.. පුදුමයි..ගඩොල් නම් තව පොඩි නිසා ගේතහැකියි කියන්න පුලුවන් ඒත් ලොකු floorslabs .. පුදුමයි මට තව ප්‍රශ්ණයක් තියෙනව..ගඩොල් වලින් බැමි බැඳල එව පුරවන්න, ජලය ආරක්ශාකරගත හැකි... ගස් සිටුවිය හැකි වගෙ හොඳ පස් පහලින් උඩට ගෙනාව වෙන්න හැකි නේද? නැත්නම් ඔච්චර උද්‍යානයක් හදල,, බැමි බැඳල ඔය වටේට ඉතුරුවෙන කලුගල් කෑලි වගේ ඒව පුරෝල හැදුවනම් අරමුන සාර්ත වෙන්නෙ නැනෙ
@mervindesilva1668
@mervindesilva1668 2 жыл бұрын
මිනිස්සුන්ට 3D live program එකක් පෙන්නුවා වගෙයි. ඔබ සැමට අපෙ උපහාර .යොද බල, යොද ශක්තිය, රට වෙනුවෙන් දරන වෙහෙසට .
@dasanayakagmjc4265
@dasanayakagmjc4265 Жыл бұрын
mama inne kuwait wala oba thumala karana meweni weda satahan kimata noheki watinakamak oya wage watina sthana kurunegala thiyanawa marurewetiyawa thiyanawa sri puspa dewa rajamahaviharaya lokayata penwanna puluwannam sarta mage pranamaya dedanatama mama channa
@pradeepdharmasena3272
@pradeepdharmasena3272 2 жыл бұрын
Ithama watinaa wedasatahanak.hemotama sthuthi
@lenushkarajapaksa6750
@lenushkarajapaksa6750 Жыл бұрын
Untold Unlimited History ❤❤ Thanks Professor, Nuwan aiya & Neth FM ❤ Best wishes for the 100th program 🎉
@AsiriPremarathna
@AsiriPremarathna 9 ай бұрын
මට ආසයි obalath එක්ක me වැඩසටහනta සහභාගි වෙන්න
@sunchare
@sunchare 9 ай бұрын
Cal 0703261117
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 9 ай бұрын
ඒ කාලෙ සීගිරිය මොන තරම් ලස්සන ඇද්ද
@threekal2
@threekal2 2 жыл бұрын
❤️👍🌷
@shashediri544
@shashediri544 2 жыл бұрын
ඇත්තටම සෙනරත් පරණවිතාන මහත්මාවත් සීගිරියේ නැගෙනහිර ප්‍රවේශය නිරීක්ෂණය කර නැතිද?නැගෙනහිර ප්‍රවේශයේ පැරණි ගොඩනැගිලි හෝ කුඩා ගුහාවල(දැරණියගල ගුහාව වගේ) තවමත් හසු නූඋනු චිත්‍ර පැවතියහකිද ?
@Thenuka_Northwest
@Thenuka_Northwest 2 жыл бұрын
ස්වස්තික ලාංචනය ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද
@nalakarajapakshageo
@nalakarajapakshageo 2 жыл бұрын
🌏❤️
@devkasunlakshitha
@devkasunlakshitha 2 жыл бұрын
Ritigala yanna awasara thiyenawada dan?
@malindapradeephewapannilag2313
@malindapradeephewapannilag2313 2 жыл бұрын
මහාචාර්‍ය්තුමා ජෙනරාල් කොබ්බෑකඩුව වගේ ගොඩක් මානුශික කෙනෙක්,ඒ නිසානෙ මේ සීගිරිය ගොඩනගන්න දායකවුණු සාමානය මිනිස්සු ගැන මතක්කලේ.
@ceylonliyo1741
@ceylonliyo1741 2 жыл бұрын
🖤
@lakshithachess
@lakshithachess 2 жыл бұрын
💝💝💝
@kasunthagamage5563
@kasunthagamage5563 2 жыл бұрын
Thanks a million for this great work. Neth FM. Awesome Programme. Best of luck ! I have quick question. I didn't found the answer. How actually kashypa went to the top of the rock ? By walking or People Carried him Thank you
@sirimaleenanayakkara694
@sirimaleenanayakkara694 2 жыл бұрын
🌹🌹🌹🌹🌹
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 2 жыл бұрын
🙏🙏🙏👍👍👍💐💐💐
@noobboy9877
@noobboy9877 2 жыл бұрын
යාපහුව රාජ දානිය අදාලව වැඩසටහන ක් කරන්න මා යොජනාවක් කරනවා 😌
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
තාම අපි අනුරාධපුරේ. පස්සේ එන්නම් යාපහුවට
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya 2 жыл бұрын
🙏
@samantakarunathilaka6825
@samantakarunathilaka6825 2 жыл бұрын
🤗බොහොම අපූරුයි ...බෙල් මහත්තය කෑවට පස්සෙ නැගෙන හිර ඔක්කම හොරු ටික නිදධන් අරගන්නකල් ඉදල ඒවත් පෙන්නාවි කාලයක් ගිහින්...මතයක් අනුවයි මහාචර්‍ය තුමා යන්නෙ..නැත්නම් පුරාවිද්‍යා වට ආයුශක් නෑ..මතවෙනස් වෙනව සත්‍යන්කරුනු ලැබෙද්දී..එතුම ලොවට පෙන්වන දේටන්වඩා යමක් එතුම දන්නව...ඒත් තවත් දෙඅයක් කියන්න කැමතියි..බුදුදහමේ සදහන්.. සැවුලාගල ලෙසිනුත් එක් එක් බුදු රාජ්‍ය කාල තුල මෙය් හදුන්වා තිබූ නම් ගොතම හිමියන් සදහන් කරල තියනව...අපි ලිච්චවීන් සහ මහා රාජ්‍ය පරම් පරාවක් මේ රටේ උන්න කියල අමතක කරන්න හොද නෑ.. එහෙම පරපුරක දාස ගානක් කුමාරයින් වාසයකලාම එකවගේඑ පින්තූර පොඩින්ගුහා තුලත් නැතුව යන්න විදියක් නෑ ඉතිහාසයවෙනස් පොතට වඩා
@anomamaggonage761
@anomamaggonage761 2 жыл бұрын
වැඩසටහන අපූරුයි. ඒත් කණගාටුවෙන් වුනත් යමක් කියන්න හිතෙන්නෙම අපේ සමහරක් දෙනා පලකරන අදහස් වල ලාමක බව අපුරුවට පෙන්වන කතා දකින්න තියන නිසාමයි. මෙතරම් වටිනා නිර්මාණයක් අද කාලේ රස විඳිනවාට වඩා කරන්නේ ම ඇද පලුදු හොයන එක. වෛරය ඇතිකරගන්න එක. නිර්මාණකරුවන් පැත්තක ඉඳිද්දී වියරුවෙන් දඟලන්නේ නවකතාවක චරිතයක් හැබෑ කරගන්න. කවුරු කලහම මොකද. ඒ අගේ ඇති නිර්මාණය අපේ සිත් සතන් සුවපත් කරනවානම්. එය දැකබලා පහන් සිතින් දැනුමක් වින්දනයක් නිවීසැනසුමක් ලබා ගන්නවා හැර වෙන කුමක් කරන්නද අද. මේවායේ තාක්ෂනය කරලා තියන අපුරුව ගැන හිතන්න කාටවත් උවමනාවක් ශක්තියක් මොලයක් ඇති බවක් නම් පේන්නෙම නැහැ. රාවණ කෙනෙක් කළා යැයි මෙලෝ සාධකයක් නැති මතයක ගිලි ගිලී ඉතිහාසය කණපිට පෙරලන්නට දත කනවා හැර.
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
පහුගිය දශක දෙකේ අපේ මිනිස්සුන්ගේ බුද්ධිය පිරිහීමේ තරම තමයී ඒ...පුරාවිද්‍යාව දන්න අයටත් අභියොගය කරනවා ඔය ගොන් කතාවල් මත පදනම් වෙලා..සාක්ශී කිසිවක් නෑ...
@teameaglepanels
@teameaglepanels 8 ай бұрын
Upuli miss inno ❤
@dilupaniranga2669
@dilupaniranga2669 2 жыл бұрын
🙏🙏🙏🎉️🎉️🎉️👍👍👍
@amithchamara4829
@amithchamara4829 2 жыл бұрын
❤❤❤
@devkasunlakshitha
@devkasunlakshitha 2 жыл бұрын
රිටිගල යන ගමනට සභාගි වෙන්න කැමති 😍
@udenaranasinghe1707
@udenaranasinghe1707 2 жыл бұрын
නුවන් ඔබ කීවා වගේ ගොඩාක් අපේ පුරාවිද්‍යාත්මක තැන් වල මගපෙන්වන අය බොරු කියනවා හරියට ඇහෙන් දැක්කා වගේ හැකිනම් මේ ගැන දැනුවත් කරන්ට
@sajeewakalamba1796
@sajeewakalamba1796 2 жыл бұрын
බලපත්‍ර ලත් සංචාරක මාර්ගෝපදේශකයන් (chauffeur tourist guide lecturers & national tourist guide lecturers licensed by tourist board) බොරු කියන්නේ නැහැ. ඔවුන්ගේ මාර්ගෝපදේශක ඩිප්ලෝමා පාඨමාලාවේ ඉතිහාසය විෂය උගන්වන්නේ ලංකාවේ පිළිගත් මහාචාර්ය වරුන්.
@dineshariasinghe7314
@dineshariasinghe7314 2 жыл бұрын
Uper
@ranjithanura520
@ranjithanura520 2 жыл бұрын
රිටිගල චාරිකාවට මමත් සහබාගි වෙන්න බලාපොරොත්තු වෙනවා.
@chandrsiriherath4327
@chandrsiriherath4327 8 ай бұрын
💕💕💕🙏
@tharulmandiladissanayake9241
@tharulmandiladissanayake9241 2 жыл бұрын
Seegiriya nagenahira paththa kanim karanna barida
@nalakapradeep9444
@nalakapradeep9444 2 ай бұрын
බෙල් මහතා කැනීම් කටයුතු සිදු කරලා සිගිරි ඉතිහාසය සෑහෙන්න වෙනස් කරල තියෙන්නෙ...සිංහ පාදය තියෙන තැන ඉස්සර ලොකු ගස් වැව්නු පස් කන්දක් තිබිල තියෙන්නෙ..ඒව අයින් කරාට පස්සෙ තිබුන සිංහ පාද නෙවෙයි දැන් තියෙන්නෙ පසු කාලීනව ඉදිකරපු පාද..කැනීම් කරල වහල දාල තියෙන්නෙ හැමදේම..
@kasthukajayashan7931
@kasthukajayashan7931 4 ай бұрын
අපරාධයක් නැගෙනහිර පැත්තත් කැනීම් ආරම්භ කරන්න.නැත්නම් ඒ වාගේ වැලලී ගිය ඉතිහාසය වැලලිලාම යයි.😢
@shameeramahawattage7150
@shameeramahawattage7150 2 жыл бұрын
මම 2016 වගේ ගියා 2 වතාවට. මාලිමාව හා ලංකාවේ සිතියම් පොත අරගෙන ගිහින් කඳුවැටි හදුනාගන්න උත්සාහ කලා.
@iam7bit
@iam7bit 2 жыл бұрын
නිරීක්ෂණ කටයුත්තකට දවස් තුනක් සීගිරිය සහ ඒ අවට ගොඩක් දේවල් දැක බලා ගත්තා. නමුත් තවමත් මදි වගේ හැඟීමක් තියෙනවා. එතරම් සුවිශාල පරාසයක් තියෙන මාතෘකාවක් තමයි සීගිරිය. මීට අමතරව, කැණීම් නොකොට සීගිරිය අවට පැරණි වැළලී ගිය ගොඩනැගිලි නිරීක්ෂණය කල හැකි තාක්ෂනයක් තිබෙනවා LIDAR (Light Detection And Ranging) කියලා. මෙයින් කරන්නේ ඇසට හිතකර ලේසර් කිරණ මගින් එම ප්‍රදේශයේ ත්‍රිමාණ අනුරුවක් උත්පාදනය කිරීමයි. බ්‍රසීලයේ ඇමසෝන් වනාන්තරයේ වැලලී තිබෙන සුවිසාල ඉපැරණි නගරයක් සොයා ගන්න හැකි වුනා මේ තාක්ෂණයෙන්. තවමත් ලෝකයටත් අලුත් මේ තාක්ෂණය, අපිටත් භාවිතා කරන්න පුලුවන් වුනොත් ශතවර්ෂ ගණනාවක බලා හිඳීම සති කිහිපයකට කෙටි කල හැකි වේවි. කවදා හරි පුලුවන් වේවි අපිට මේ ප්‍රදේශය හරියට දැකගන්න, පෙර තිබූ විදිහට.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
ඔව් අපේ රටේ ඒ කොයි දේකට හරි අවශ්‍ය නූතන තාක්ෂණික උපකරණ නැති එක ලොකු අඩුවක්. අපිට පිටිපස්සෙන් දුවන්න වෙලා තියෙන්නේ.
@sajeewakalamba1796
@sajeewakalamba1796 2 жыл бұрын
LIDAR තාක්ෂණය දැන් ඉතා දියුණුයි. ඇමේසන් වනයේ මෙන්ම පහසුවෙන් ළඟාවීය නොහැකි කඳු මුදුන් වල ඇති පූර්ව ඉතිහාස යුග වලට අයිති ඉඳිකිරීම් (burrows, mounds, ditches) සොයා ගන්නටත් මෙයින් පුළුවන්. අනෙක මේ තාක්ෂනය දෙදෙනෙකුට හෝ තුන්දෙනෙකුට පහසුවෙන් හැසිරවිය හැකි, සාමාන්‍ය මිලකට ලබාගත හැකි දෙයක්. මේ තාක්ෂනය දැන් විදේශීය පුරා විද්‍යාඥයන් නිතර භාවිතා කරනවා.
@niroshangunarathna7075
@niroshangunarathna7075 2 жыл бұрын
ඔබතුමා කරන්නේ ජාතික මෙහෙවරක් ඇත්තටම .මොකද අපි මෙතෙක් කල් හරියටම නොදත් ඉතිහාසය ඉගෙන ගන්නවා .
@wndperera3751
@wndperera3751 Жыл бұрын
සීගිරියෙ කාශ්‍යප යුගය ප්‍රතිනිර්මාණය කරවන දැවමය මාලිගාව තුළ රජතුමා අවට නැරඹූ අයුරු චිත්‍රයට නගා ප්‍රදර්ශනයට තැබීම මැනවි.
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 2 жыл бұрын
jaya weva !
@hikkaduwaliyanegedhanukama6633
@hikkaduwaliyanegedhanukama6633 Жыл бұрын
elaaaaaaaaaaaaaaaaaaaaa
@thilankarukshan528
@thilankarukshan528 2 жыл бұрын
Oya sigiriya oya tana newei tibune api anumana karana widiyata dambulla pradeshaye oya taram wisala galak soya gata nohaki. Oya gala kanda udarata pradeshaye sita mr khashapa transport kala
@kavindusathish3126
@kavindusathish3126 2 жыл бұрын
mokadda e kathawa 🤔😕
@estherbredies2215
@estherbredies2215 2 жыл бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@sureshchathuranga202
@sureshchathuranga202 10 ай бұрын
නැගෙනහිර පිවිසුම ඇයි වසා තබන්නේ
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
අපිට රාවණා ගැන සංවාද කරන්න දෙයක් නෑ. අපිට වඩා වැදගත් මේ රටේ බෞද්ධ සංස්කෘතිය ඇති වෙච්ච දා පටන් කතන්දරය. ඒ කියන්නේ ක්‍රි,පූ. 600 සිට අද දක්වා කතන්දරය. රාවණා ගැන ගොය හොය ඉන්නවට වැඩිය ප්‍රයෝජනවත් නැද්ද? අපි දන්න රජවරුන් ගැන ටිකක් හොයල බලන එක?
@fai3379
@fai3379 Жыл бұрын
ඒක හරි
@chaminda23
@chaminda23 2 жыл бұрын
niwaradi deshapalanayak bihiwena dawasaka api oka hoyamu.. eya lagadima siduwewa... api koma hari wenas karamu
@NatureSecrets717
@NatureSecrets717 2 жыл бұрын
සීගිරියෙන් හම්බුනා කියන මේ සිංහ රූප ගැන පැහැදිලි කිරීමක් දන්නෙ කව්ද ?මේ තියෙන්නේ වීඩියෝ එක. kzbin.info/www/bejne/hauYhGSgl8SGeNk
@pibidenathunhelaya9404
@pibidenathunhelaya9404 2 жыл бұрын
ආරාම කැලේ නම් පැරණි ග්‍රන්ථ වල ආරාම කැලේ ලෙසම ලියනවා....ඹබතුමාලා රාවණ ඉතිහාසය වහන්න ගොඩක් උත්සාහ කරනවා... මොකද අධ්‍යක්ෂ ජනරාල් කියන විදිහට කරන්නත් එපායෑ.... රාවණා නෑ කියලානේ කියන්නේ...???????
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
මොනවද ඔයී තියන සාක්ශී..මමත් කාලයක් විස්වාස කරා ඔය කතාවල්..අපේ රටේ රාවණා ගැන කතාවක් 13 වන සියවසට කලින් මිනිස්සු අතර තිබුනේ නෑ...ලංකාවට ඉන්දියානු සංක්‍රමණිකයෝ එක්ක ආපු කතා තමයී ඔය..පට්ටපල් බොරූ ඔවා..
@pibidenathunhelaya9404
@pibidenathunhelaya9404 2 жыл бұрын
පලමුව කතාකරන්න ඉගෙන ගන්න... Pibidena thunhelaya කියලා u tube type karala balannaරාවන රජු තැනූ විස්මිත කරදිය අගල වැඩසටහන බලන්න.. පුස්තකාල පොත් වලින්ම ඹප්පුකර ඇත
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
@@pibidenathunhelaya9404ඔය මොන සාක්ශී ද..රාවණා ගැන තියන පොත් ඔක්කොම මෑත කාලීන එවා රාවණා රාජාවලිය වගේ එවා තනිකරම මනස්ගාත ,ප්‍රබන්ධ ඔවාගේ කාල නිර්ණය කරොත් භාශාව ඇසුරින් ඔවා අවුරූදු 300 එහා ලියපු එවා. අනිත් එවා සුපුරුදු බොරූ අහලා පුරුදු දෙවල් නේ ....ඔවාට කියන්නේ conspiracy theories කියලා මතයක් ඉදිරිපත් කරද්දී සංගතභාවය වැදගත්..ඔබගේ අධ්‍යාපනය බුද්ධි මට්ටම අනුව ඔබේ මතය ඔබට නිවැරදී ඇති නමුත් ඔවා පරස්පර විරොධි මත පොඩි ගැලපීමක් වත් නෑ..කොහෙත්ම විද්‍යාත්මක නෑ ..කරුණාකරල කියන්නේ මිනිස්සු මොඩයෝ කරන්න එපා..මේ රටේ පැහැදිලී ඉතිහාසය වනසන්න එපා...සල්ලී හොයන්න ඔනේ නම් වෙන ධාර්මික විදියට කරන්න ඔයාලට වෙන හැකියාවකුත් නෑ වෙන දැනුමකුත් නෑ කියලා රටේ ඉතිහාසය වනසන්න එපා ..ඔවා හෙන ගහන අපරාද...
@pibidenathunhelaya9404
@pibidenathunhelaya9404 2 жыл бұрын
කිර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේ තමයි මේ පුස්කොළ පෙත ලියලා තියෙන්නේ... පුස්කොළ පොත පටන්ගන්නේ නමොතස්ස භගවතො අරහතෝ කියලා...එහෙම දේක බොරු ලියයිද සිංහල රජ කාලේ...ඹබ ඇතුළු ඹබ කඩේ යන ලොක්කන්ට ඇති දැනීම මෙයින් හොදටම පැහැදිලි... බුදු දහමටත් අගවුරවයක් ඹය කරන්නේ...
@pibidenathunhelaya9404
@pibidenathunhelaya9404 2 жыл бұрын
තවද රාවනා රාජාවලිය හරියට කියවලත් නෑ ඹය කියන මහාචාර්ය වරයා...එන්න කියන්න මගෙත් එක්ක සංවාදයකට...මම ලෑස්තියි
@keerthiwannigama3760
@keerthiwannigama3760 9 ай бұрын
කාලයක් පුරාවිද්‍යා කියලා මොනවද කලේ මේ ලොක්කා.අපේ සැබෑ ඉතිහාසය සගවන්න කටයුතු කලා. මේ අයට සෙල් අපේ රටේ ලිපියක්වත් හරියට කියවන්න බැ. බැ කියලා කියන්නේ නැ ඒ සෙල් ළිපි වල අකුරු විනාශ කරලා බොරු කියන්න හරිම දක්ෂයි.සෙල් ළිපි ගැන හරි හයකින් ඉන්නේ සත්‍යය හෙළිවෙයි කියලා. දැන් තව බොරු එයාගේ හිතළු සමාජ ගත කරනවා YOUTube සල්ලි හම්බ කරන්න නොයෙක් වීඩියෝ හදලා දානවා පරණ කියපුව අහුවෙයි කියලා. . මේවා බලන්න එපා. අපේ සත්‍යය ඉතිහාසය වළදාපු සේරම අවීචි මහා නිරයටම තමයි යන්නේ.
@janiruwathmira4257
@janiruwathmira4257 2 жыл бұрын
❤❤❤
@Fire_wheels_14
@Fire_wheels_14 7 ай бұрын
🙏🙏🙏
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 17 МЛН
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 28 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,2 МЛН
Neth fm Unlimited History  Sri lanka 122
1:25:30
Neth FM
Рет қаралды 4,9 М.
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 17 МЛН