ඇමරිකාව ජනාවාස වීම | Human migration to America | Neth Fm Unlimited History 134 - 01

  Рет қаралды 57,687

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 303
@ranjanadissanayake7688
@ranjanadissanayake7688 Жыл бұрын
ඔබතුමාගේ කැපවීම පිළිබඳ මා ඉතාමත් සතුටු වන ලාංකිකයෙක්.මා ඔබතූමාට යෝජනාවක් කරනවා.ඒ ගැන යම් උනන්දුවක් දක්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.ඔබගේම ක්ෂේත්‍රයේම මහඟු සේවයක් කල ජයරත්න පතිරාරච්චි මහතාගේ අදහස් ද යම් පිරික්සුමකට ලක්කරන මෙන් ඉල්ලා සිටිමි
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 8 ай бұрын
මෙම වැඩසටහන සමඟ ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ පුනරුදයක් ආරම්භ වී තිබේ.
@WebExplorerChannel
@WebExplorerChannel Жыл бұрын
රාමුගත දැනුම් පද්ධතිය ඉක්මවා යමින් ක්ෂේත්‍රයක ගැටලුවක් විසඳා ගැනීම තවත් ක්ෂේත්‍රයක දැනුම උපකාරී වන සැටි. ඇත්තටම ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට නම්..
@dhoramadala2815
@dhoramadala2815 Жыл бұрын
මා විසින් නිරන්තර අසනලද ගැටලු කිහිපයකටමත්, මෙම රතු ඉන්දියන් සහ ඇමරිකානු ජනාවාස කිරීම් ආස්‍රිත ගැටලුවත් ඔබගේ මිලකල නොහැකි කාලය මිඩංගු කරමින් ලබාදුන් පිලිතුරැවලට හදපිරි ප්‍රනාමය. ඇත්තටම ඉතිහාසයේ මිලිනව ගිය අතීත මිනිසාට අසාදාරන සංසිද්ධින් වලට මුහුනදෙන්නට උවද මෙලෙස ඔවුන්ගෙ සත්‍ය කතාව ලෝකයා දැන ඉගෙන ගන්නට සාදාරනයක් කිරීම වෙනුවෙන්ද මාගේ ග්ව්‍රරවය ඔබ දෙදෙනාට.❤❤ අමිල විජේසිංහ - ඩුබායි
@user-eq4ie3ix1b
@user-eq4ie3ix1b Жыл бұрын
Respect oyage prashnem matath thibuna,mn adhatath siyatelge kiyamanata garu karanawa🙏
@kalanakumara4208
@kalanakumara4208 Жыл бұрын
මේ වැඩසටහන නැවැත්වුවොත් අපි අරගලයක් කරනවා.ඒ තරම් අපිට මේ වැඩසටහන වටිනවා
@tilakberagama844
@tilakberagama844 Жыл бұрын
අනෙ මෙ ගොං කතා කියන්න එපා ඕයි.
@nevillefdo
@nevillefdo Жыл бұрын
Fools never understant the value of the Histry
@chatheemagiyovanna6482
@chatheemagiyovanna6482 Жыл бұрын
විශ්වකෝෂ දැනුමක් සර්...අපි දන්නේ මොනවද කියල හිතෙනවා..ඇත්තටම.ස්තුතිය් දෙපලටම
@udayaprasanna2708
@udayaprasanna2708 Жыл бұрын
අදත් මුල් කොටස වෙනදාටත් වඩා සිත් ඇදගන්නා සුලු විදියට තියනවා. මාත් ආසාවෙන් හිටපු ප්‍රශ්නයකට පිලිතුරු ලැබුනා
@WebExplorerChannel
@WebExplorerChannel Жыл бұрын
යුරෝපීය තාක්ෂණය ආධ්‍යාත්මික දියුණුවෙන් heena ඒ නිසා පරිසර දූෂණය වන ගැටලු පැන නැගී ඇත. ආසියාකරයේ තාක්ෂණය තමනුත් සැනසී මින් ලෝකයද සැනසෙමි ගමන් කරන අධ්‍යාත්මික දියුණුවක් සහිත තාක්ෂණයකි.
@tharusha5971
@tharusha5971 Жыл бұрын
මම හරිම ආසායි ඉතිහාසයට..විශේෂයෙන් අපේ රටේ හා අපේ...එය හරිම තාත්ත්විකව ඔබ තුමන් දෙපල අපට ඉදිරිපත් කිරීමට ගන්නා උත්සාහය හරිම අගෙයි..ජය ශ්‍රී ..🙏 1 NU1's VLOG Reply
@paulkuruvita7447
@paulkuruvita7447 Жыл бұрын
මම මධ්‍යම ඇමරිකාවේ සංචාරයක ගිය වතාවක මා සමග සිටිය තව (දෙමළ) ලාංකිකයෙක් කිව්වා මේ (ආදී වාසිකයා) සිංහල වචන කිව්වා කියා. ඒ මොනවාද කියලා අහන්න මට වෙලාවක් තිබුනේ නෑ. නමුත් මේ අයගෙන් කෙනෙක් කිව්වා ඔවුන්ගේ මුතුන් මිත්තන් මාසයක් (මාස 3ක්‌?) දුර රටකින් නැවෙන් පැමිණියා කියලා. මේවා සොයා බලන්න ඔබතුමන්ලා මෙහි පැමිණ සොයා බැලීමට උනන්දු වෙනවා නම් යෙහෙකි. (75 හැවිරිදි මා වසන්නේ ටෙක්සස්හි හිව්ස්ටන් නගරයේයි.)
@sunchare
@sunchare Жыл бұрын
ආරාධනයට ස්තුතියි , අපි කැමතියි එන්න.
@sasindukeshawa
@sasindukeshawa Жыл бұрын
අනේ මේ වගේ ලෝක ඉතිහාසය ගැන දිගටම video ඕනි.
@jayasrirawan6907
@jayasrirawan6907 Жыл бұрын
මම මේ වැඩසටහන් අහන්නෙ කටාර් දේශයෙ ඉදල..මම හරිම ආසායි ඉතිහාසයට..විශේෂයෙන් අපේ රටේ හා අපේ...එය හරිම තාත්ත්විකව ඔබ තුමන් දෙපල අපට ඉදිරිපත් කිරීමට ගන්නා උත්සාහය හරිම අගෙයි..ජය ශ්‍රී ..
@anonymousanonymous9341
@anonymousanonymous9341 Жыл бұрын
ඔව් වෙන රටවල් වලට කඹුර කඹුර තමන්ගේ රටේ පම්පෝරිය ගහපල්ලා
@jayasrirawan6907
@jayasrirawan6907 Жыл бұрын
@@anonymousanonymous9341 අපේ රටේ ඉතිහාසය හා අපේ රටේ දේවල් අපට පෙනෙන්න ගන්නෙ රටෙන් බැහැර වුනාමයි ..මොකද අපි ජිවත් වෙන්න අරගල කරනව මිසක් ඒ රටවල් අපෙ කරගන්න නෙවි..නමුත් දැනටමත් රට ගෙනයන්නෙ විදේශ ගත අපි එවන සොච්චමින් බව අමතක නොකරන්..රටේ දැන් යන ක්‍රමය වෙනස් වු වහාම අපි අපේ දායකත්වය රට වෙනුවෙන් කරන්න විදේශ ගත සියලු ලාංකිකයන් ලෑස්තියි..ජය ශ්‍රී
@anonymousanonymous9341
@anonymousanonymous9341 Жыл бұрын
@@jayasrirawan6907 ඒක තමයි බන් කියන්නේ ,ලංකාවේ බොරු පම්පෝරිය ,,ඔය ඉතිහාසයයි බුද්ධාගම යි තමයි ලංකාවට කෙලවෙලා තියෙන්නේ ,,තවත් ඔය අතීතය හාරා අවුස්සලා වැඩක් නැහැ ,අනාගතය ගැන හිතපල්ලා ,තව අවුරුදු 10 ක් 20 ක් ඉස්සරහට
@jayasrirawan6907
@jayasrirawan6907 Жыл бұрын
@@anonymousanonymous9341 රටක් ජාතියක්..ආගමක් නැති එකෙක් කොහොමද රටේ අනාගතය ගැන කියන්නෙ..පෙර රට ගැන දැනගන්න ඕන..එකෙ අති්තය ගැන දැනගන්න ඕන. .හරියටම කියනවනම් මගෙ අම්ම කවුද අම්මගෙ අම්ම කවුද .තාත්තා කවුද තාත්තගෙ තාත්තා කවුද වගෙ එතකොට තමා ඇගට ගැම්මක් එන්නෙ .එබැවින් පම්පෝරි නොව එය දැන ගෙන ඉදිරියට යන්න පුළුවන් නම් උෘ තමයි පුතා උතුම් ...ජය ශ්‍රී
@jeffery9781
@jeffery9781 Жыл бұрын
සුපුරුදු ලෙස KZbin Ads skip නොකර multiple times Ads play කරලා support එකක් දුන්නා. ❤💰💵💶💷 Keep it up good work..!
@sunchare
@sunchare Жыл бұрын
ස්තූතියි
@nimeshanimesha2054
@nimeshanimesha2054 Жыл бұрын
ඉතිහාසය පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් දැනගත හැකි වැදගත් වැඩ සටහනක්
@aryagamage4609
@aryagamage4609 Жыл бұрын
ඉතාමත් ම වටිනා වැඩසටහනක්. ඔබ දෙපලට හෘදයාංගම ස්තුතිය. දීර්ඝායුෂ ලැබේවා.
@EstablishmentsInformationServi
@EstablishmentsInformationServi 5 ай бұрын
ඔබතුමාට දීර්ඝායුවේවා. ජාතිය වෙනුවෙන් කරගෙන යන මේ මහගු කර්තව්‍ය ඉතා ඉහලින් අගය කරමි. මෙම කර්තව්‍ය තවත් ඉදිරියට කරගෙන යාමට ඔබතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා.👍👍
@khp7425
@khp7425 Жыл бұрын
මහාවංසය ලිවිවෙත් පවත්වාගෙන ආවෙත් මහාසංඝරත්නය විසින් බව අමතක නොකල යුතුයි.උන්වහන්සේ ලා එසේ කලේ බුද්ධසාසනය අඛණ්ඩව පැවතගෙන එනබව පෙන්වාදීමටයි.මන්ද උපසම්පදා භික්ෂු පරමිපරාවෙි අඛණ්ඩ බව ඉතාවැදගත්.ඒ ඉතිහාසලේඛනය අද ලෞකික අපෙක්ෂා ඉටුකරගනු සඳහාද පාවිච්චි කරනවා.
@nimalr5111
@nimalr5111 Жыл бұрын
හැමදාම බුද්ධියට අලුතෙන් බොහෝ දෙය එක්කරණ ඔබ දෙපළට ස්තුති කරන්නට වචන නැති තරම් . අවුරුදු තුන්දහස් ගණනකට පෙර ඉන්දියාවේ වේද සංස්කෘත භාෂාවෙන් ලියැවුණු වේද ග්‍රන්ථවල පොළවේ සිට හිරුට සහ අනිකුත් ග්‍රහලෝකවලට ඇති දුර , බ්‍රහස්පති වගේ ග්‍රහලෝක වල විෂ්කම්භය 95%කට වඩා නිවැරදිව ලියා තිබෙනවා . ඒ කාලයේ එම තොරතුරු දුරේක්ෂ පාවිච්චි නොකර යම් කිසි ඥාණයකින් සොයා ගෙන තිබෙනවා නේද ? ඉතින් යුරෝපියෝ එතකොට ඒවා ගැන කිසිම දැණුමක් නොතිබුණු අය
@sunanda.srilankakaragaswew1265
@sunanda.srilankakaragaswew1265 Жыл бұрын
At that time India is not @ the world map. Must be Maha bharath .
@prasannakasun2110
@prasannakasun2110 Жыл бұрын
කොහේ කවුද කවුරු මොනා කරත් තමන්ගෙ ජාතිය උස් කොට තකනවනම් අමුම මෝඩ වැඩක්....කවුරුවත් මිනිස්සු ඔක්කොම එකයි.අනවශ්‍ය ව්‍යාප්ත කිරීම් අනවශ්‍ය පිට කහ ගැනීම් ඕනි නෑ....සොබාදහම තුලින් ආගමක් ලැබිලා තියෙනම් ඒ අනුව ජීවත් වෙලා..මේ ලෝකෙ නැවත කයක් එපා කියන මානසිකත්වය මීට වඩා වටින්නෙ නැද්ද.
@meghanada8922
@meghanada8922 Жыл бұрын
ජාතිය කියන්නෙ මනුෂ්‍ය වර්ගයාගෙ තවත් අනන්‍යතාවයක් මිසක් ඔයා හිතන මට්ටමෙ දෙයක් නෙවෙයි!!! ඔයාට සිංහලයෙක්/හෙළයෙක් ලෙස කියාගන්න බැරි නම් ඔයාට තියෙන්නෙ නපුංසක තත්වයක් හො ජානමය මිශ්‍ර වීමක් !!!
@vipulawattegedara9200
@vipulawattegedara9200 Жыл бұрын
සමහර වෙලාවට කතාකරල කතා කියල කියන්ඩ දෙයක් නැති උනාම මෙන උගත්කමක් තිබුනත් විකාර කියවන්න වෙනව
@avasusil4542
@avasusil4542 Жыл бұрын
අපේ සිංහලයා ඇමරිකාව ට ගියායින් පස්සේ කොයිතරම් දියුණු වෙලා ද. නොගිහින් හිටපු ජාත්‍යාල කාරයො ලංකාවේ තාම පච වෙනවා.
@avasusil4542
@avasusil4542 Жыл бұрын
@Too Late Too Soon ඒක නං ටොං පචයක්
@feadl5011
@feadl5011 Жыл бұрын
මෙකේ සින්හලයා ඈමරිකාවට ගියපු කතාවක් කියන් නෑ. වීඩියෝ එක බැලුවේ නෑ නේ!
@feadl5011
@feadl5011 Жыл бұрын
අනික ඇමරිකාවේ දැන් පාලනය කරන්නෙත් ස්වදේශිකයෝ නෙමේ/පව් ඉතින් ස්වදේශිකයෝ බහුතරයක් ස්වර්ගස්ථ උනා🥲🥲🥲
@herathgunathilaka4818
@herathgunathilaka4818 Жыл бұрын
ඔබ දෙදෙනාට දීර්ඝායු වේවා.!
@sdrwijenayake
@sdrwijenayake Жыл бұрын
Nu1 aiya saha ape raj sir , Ape history eka apita lassanata kiyala denawa,
@yanineningaman7099
@yanineningaman7099 Жыл бұрын
ඇයි එදා විතරක්. අදත් වැඩිපුරම පිට රටවලට යන්න බලන් ඉන්නේ අපේ රටෙන්😆🤣
@UdanaWickramasooriya
@UdanaWickramasooriya 2 ай бұрын
😂
@Sumanarathanathero174
@Sumanarathanathero174 Жыл бұрын
තෙරුවන් සරනයි සර්...
@maheshdilushan710
@maheshdilushan710 Жыл бұрын
මතක,තියාගන්න මම නැති දිනක හිනාවෙන්න. 💚❤️
@tissamarasinghe8122
@tissamarasinghe8122 Жыл бұрын
ඉතිහාසය අමතක කලේ නිදහසෙන් පස්සෙ කොහෙන්ද කඩාවැටිච්ච කාලකන්නි රට පාලනය කරන්ඩ ඇවිල්ල මේ රට විනාශ කලා මොවුන්ට අවශ්‍ය වුනා ඉතිහාසය අමතක කරන්ඩ නමුත් මේ රට ගොඩනැගපු රජ පෙළපත් අදත් මේ රටේ ඉන්නව මොවුන් මේ රට පාලනය කලොත් මුලු ලෝකයටම ඉහලින් අපේ රට තියාගන්ඩ පුලුවන්.
@asokapushpakumara1200
@asokapushpakumara1200 Жыл бұрын
අපි හැමදාම නොහැකියාව වහගත්තේ පුරාජේරුවෙන් තමයි. වාසනාවකට අපිට පුරාජේරු කතා ගොඩක් තියෙනවා . මානසික සහනයක් ලැබෙනවා .
@dhanushkainfo
@dhanushkainfo Жыл бұрын
😂😂😂
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
අපේ රට තරගකාරී නොවන ආධ්‍යාත්මික පැත්තට බර සමාජයක් ඉන්න රටක්. ලද දෙයින් සතුටු විය හැකි මානසික මට්ටමක් තියන. භෞතික , ලෞකික දියුණුව පේන්ඩ තියන දියුණු රටවල මිනිස්සුන්ට මානසික ප්‍රශ්න ගොඩක් තියනවා. නීති තද හින්ද ඒ පීඩනය එලියේ සමාජයේදී පිට කරන්නේ නෑ. හැබැයි ගෙවල් ඇතුලේ ප්‍රශ්ණ ගොඩයි. ඒ මොනව උනත් ඒ දියුණුයි කියන රටවල පර්යේෂණ කරල විද්‍යා හා තාක්ෂණ දියුණුව දිගටම වැඩි කරගන්නවා වගේම වර්තමානය වෙනකොට පෙරදිග රටවල සාම්ප්‍රදායික ඉගැන්වීම් ගැනත් සෙවිල්ලෙන් ඉන්නවා
@zeenath-thaha
@zeenath-thaha Жыл бұрын
Useful information. Thank you, Professor, and well done Nuwan. 💐
@dinujadw5301
@dinujadw5301 Жыл бұрын
මුල්ලේරියාව සටන සහ සීතාවක රාජසිංහ රජු ගැන විස්තර ටිකක් කියන්න බැරිද ?
@loveparaxwierd3435
@loveparaxwierd3435 Жыл бұрын
Graham Hancock ගේ ඉතිහාසය ගැන තියරිය, මනුෂ්‍ය ඉතිහාසය අවුරුදු 20,000 ටත් එහා යන බව, පිරමීඩ හැදුවෙ ඊජිප්තු මිනිස්සු නෙවේ අත්ලාතිස් ජාතිකයො, වගේ ඒවත් සාකච්ඡා කරොත් හොඳයි නේද.
@djmlog103
@djmlog103 Жыл бұрын
බලං යද්දී අපි තමයි හොඳටම කරලා තියෙන්නේ 💪
@vinsri7129
@vinsri7129 Жыл бұрын
Amma pa bam
@niroshangunarathna7075
@niroshangunarathna7075 Жыл бұрын
Me program malawen pasuwa World history gena keruwoth godak watinawa sir
@indikapriyandani8213
@indikapriyandani8213 9 ай бұрын
නිදුක් නිරෝගී සුවපත් භාවය මෙන්ම තෙරුවන් සරණ ලැබෙිවා❤🎉
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Жыл бұрын
හොද වැදගත් වැඩ සහටහනක් ඇහැව්‍වා
@yasus28
@yasus28 Жыл бұрын
DYSARTHRIA or stuttering is not a Dignosis but a symptom. It can be neurogenic or emotional Neurogenic include brain trauma,tumour, epilepsy, drugs like heroin use. Emotional includes sudden emotional upheaval like bereavement, serious fright etc. Love the programme and the enthusiasm of the Prof and presenter. More Strength to your efforts. Dr Yassus De Silva UK
@Raji8888SL
@Raji8888SL Жыл бұрын
Very interesting 👌 Thank you all!!! especially Dr Nethmal and his partner
@malinseneth1609
@malinseneth1609 Жыл бұрын
ඔබ තුමා ඉතිහාසය හදන්න.
@bandularanasinghe7491
@bandularanasinghe7491 Жыл бұрын
Owe Attha Issralama giye Jeppo, Anura kumara ge muttha 😀😃😄😄😁😆😅
@sunanda.srilankakaragaswew1265
@sunanda.srilankakaragaswew1265 Жыл бұрын
Lot of comedians before andarey...
@anandagunasekera2006
@anandagunasekera2006 Жыл бұрын
එතකොට ලෝකය ඇරබුනේ ලංකාවෙන් 👍👍
@heshangunarathna3262
@heshangunarathna3262 Жыл бұрын
🤣🤣🤣🤣
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 Жыл бұрын
Hamadema patan gaththe apine, ekane Ada api mehema enne
@heshangunarathna3262
@heshangunarathna3262 Жыл бұрын
@Too Late Too Soon 🤣🤣🤣
@dammikawansatilake6599
@dammikawansatilake6599 Жыл бұрын
නෑ විශ්වයම චලනයවෙන්නෙ ලංකාව වටේ!
@dhanushkainfo
@dhanushkainfo Жыл бұрын
😂😂😂😂😂😂
@mericghst8842
@mericghst8842 Жыл бұрын
hoda podcast ekak 🙂👌
@jaanbandara8361
@jaanbandara8361 Жыл бұрын
සර් කියන්ට වචන ඔබගෙ දැනුම සහ ඒ මත ඇති දැක්ම,
@risinimarasinghe3016
@risinimarasinghe3016 Жыл бұрын
Great explanation... Thanks 🙏🙏🙏
@chandasomabandara6431
@chandasomabandara6431 Жыл бұрын
ඉතිහාසයේ අතපසුවීම්, වංචා සහගත කටයුතු, අනාවරණය කරමින් සාකච්ඡාවට භාජනය කිරීමට ඔබලා ගන්නා උත්සාහ අගයකරමි .
@user-eq4ie3ix1b
@user-eq4ie3ix1b Жыл бұрын
me prashne gana pahadhili keruwa sirtai nuwantai respect🙏
@Giha1
@Giha1 Жыл бұрын
මුන්නේශ්වරම්(හලාවත) කොවිල පිළිබඳ කෙටි හැදින්විමක් කරනමෙන් කරැණිකව ඉල්ලා සිටිමි. තවද ඒ අසාන්නයේ ඇති කරවිට වැව පිළිබඳව හා ඒ ඉතිහාසය වටහා දේන මේන් මහාචාර්ය රාජ් සෝමදේවයන්ගෙන් ඉල්ලා සිටිමි ... චමිදු ප්‍රේමරත්න
@kapilasuranga6059
@kapilasuranga6059 Жыл бұрын
හංවැල්ල අාටිගල අැඹුල්ගම නවගමුව ගැන වැඩසටහනක් කරන්න අපේ ලොකු මහත්තයෝ ලොකු පිනක් බුදු සරණයි
@sigmamaths9733
@sigmamaths9733 Жыл бұрын
Sudda ape Ethihase wenas kala kiyamna eka kiyanna diwa namennema nadda?
@pubudutharanga6641
@pubudutharanga6641 Жыл бұрын
ඇමරිකාවට මුලින්ම මිනිස්සු ගියේ අපෙන් කියලා ඇයි හෙඩිම දැම්මෙ.. අපෙන් ගියා කියලා කොතනද කියන්නෙ??
@heshangunarathna3262
@heshangunarathna3262 Жыл бұрын
Ai ehenm eurocentric ayama piliganne civilization eka asia wala patangatta kiyala...
@gaminiediri
@gaminiediri Жыл бұрын
Thank you for this discussion. The Westerners advent in the Americas - North and South - had been a genocide for the native people who were called Red Indians. The movie, 'The Mission', released in 1986 depicted how the Portuguese destroyed those indigenous people in South America.
@sarathkumarasiri
@sarathkumarasiri Жыл бұрын
පට්ට
@buddhikagamage2526
@buddhikagamage2526 Жыл бұрын
ස්තුතියි
@banchibaby1234
@banchibaby1234 Жыл бұрын
ලෝකෙ පුරාවට මිනිසුන් ව්‍යාප්ත උනෙත් මෙි රටෙන් තමයි මොකද ලොව මුල්ම මිනිසා බිහිවෙන්නෙ මේ රටෙන්
@user-gc1jz3ct1c
@user-gc1jz3ct1c Жыл бұрын
ඒක හරි ඊශ්‍රායලයෙත් ඉන්නේ අපේ අය හැබැයි මුල් පරපුර දැන් නැහැ ..
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
@@user-gc1jz3ct1c උන් අපට දැන් ඊර්ෂ්‍යායි. ඒ ඊර්ෂ්‍යාව රටක් වටින අමිත් මුනින්ද්‍රදාස මහත්තයා පිටින් ඇරියා.
@rogmeonrn719
@rogmeonrn719 9 ай бұрын
21:31 සර් මේ හබල් ටෙලස්කෝප් එකෙන් ගත්ත නිහාරිකාවක් ද නැත්නම් සුපර්නෝවා පිපුරුමක්ද? නිහාරිකාවක් සාමාන්‍යයෙන් පියවි ඇසින් නරඹන්න අමාරුයි. සුපර්නෝවා කතාවක් නම් මමත් අහල තියෙනව කාලෙකට කලින්.
@kanthirathubadu9916
@kanthirathubadu9916 Жыл бұрын
Niwatunta saba ithihasaya heliweema wihiluwak wunath helayinta eya loku sakthiyaki. Theruwan Saranai !
@dulanjayachandrasekara1962
@dulanjayachandrasekara1962 Жыл бұрын
කොලොම්බස් නෙවෙය් ඇමරිකාව හොයාගත්තෙ , ඇමරිගෝ වෙස් පූසි නේද ?
@rupikashiromi4945
@rupikashiromi4945 Жыл бұрын
ඔබ.දෙපලට.ගොඩාක්.ස්තුතිය
@shashediri544
@shashediri544 Жыл бұрын
ස්වදේශීය ඇමෙරිකානුවන් ගැනය් Christopher Columbus ගැනය් කියනකොට මතකෙට එන්නේ ලෝක ප්‍රසිද්ද සංගීතඥය Vangelis ගේ ලෝක ප්‍රසිද්ද මෙන්ම ලංකාවෙත් ප්‍රසිද්ද සංගීත කාණ්ඩය වන 1492: Conquest of Paradise වාදනය උන 1992 තිරගත උන 1492: Conquest of Paradise(1992)චිත්‍රපටිය.එකේ පෙන්නනවා Columbus ඇමෙරිකාවට ගිය හැටි.
@sunthniudawattha4932
@sunthniudawattha4932 Жыл бұрын
ලෝකයේ මිනිස් ජාතිය බිහිවෙන්නේ මේ පොලවෙන්.ඒවගේම සියලු ආගම් .භාශාවල මුල් නිජ භූමිය මේ රට.ලෝකයේ නාභිය මේරට.සෑම දෙයක් ම බිහිවන්නේ නාභියෙනි.
@ajithpanawalage200
@ajithpanawalage200 Жыл бұрын
චිත්‍ර ශිල්පියාගේ හිතේ රැදිලා ඇදපු ගැහැනු රුවක වයස නිර්ණය කිරිිමෙන් මහාචාර්ය තුමගේ වැඩ සටහනට යම් පිටුවහලක් තියේ නම් ඒ මොකක්ද ,එම කාන්තාවන් විවාහකද නැති අයද කියලත් කියයිද
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
යම් දෙයක් දෙස වෙනත් විධිහකින් බලා ඉදිරිපත් කල යමකින් යම් ප්‍රයෝජනයක් තියෙනව කියන එක මෙයින් අපිට කියා දෙනව කියල මම හිතනව. අර සර් අයිසැක් නිව්ටන්ගේ ඇපල් ගෙඩියේ කථාව වෙන් ගොඩ නැගුන යම් දේ වගේම වටිනාකමක් මේ දැක්ම තුලත් තිබිය හැකියි. ඉපැරණි චිත්‍ර වල යම් ලක්ෂණ ඇසුරෙන් යමක් කියන්නට වගේ දෙයක්... සමහරවිට...
@lakshmangalappathie2889
@lakshmangalappathie2889 Жыл бұрын
Disarthria is a symptom of a disorder.it is useful to enlist causes of disarthia . Thanks Lakshman Galappathie
@PSDDS1
@PSDDS1 Жыл бұрын
සේර් දන්නවද ලෝකෙ ඉස්සෙ ඉස්සෙල්ලම වැසිකිලයක් හදලා කක්ක කරෙත් ලංකාවෙ දෙන්නෙක්. සේර් දනවද ඒ ගැන. ඒක හරිම වැදගත් ඉතිහාස කතාවක්. 👍💩
@lankaputhra4825
@lankaputhra4825 Жыл бұрын
Valagamba rajjuruvange kale neda? Mulinma vam athin hodana eka hoyagaththeth Lankave.
@PSDDS1
@PSDDS1 Жыл бұрын
@@lankaputhra4825 ඔව් ඔව්
@rasikeattana7970
@rasikeattana7970 Жыл бұрын
Thank you.
@Realeye66
@Realeye66 Жыл бұрын
Thank you very much , very vital informations.
@shashediri544
@shashediri544 Жыл бұрын
ඔබතුමා කිව්ව Made in Europe කතාව හෙට අපේ සමහර අප්පුහාමිල වැරදියට අර්ථ දෙන්න පුළුවන්.සුද්ද අපේ ඉතිහාසේ වෙනස්කළා කියල එකේක KZbin කාරයෝ වැරදි මත සමාජේ පතුරනවා.ඒකට ඔය බටහිර විරෝදයත් පාවිච්චි කරනවා.අපේ මිනිස්සුත් ඔලුවෙන් හිතන්න ඕනි දේ ඇගෙන් හිතන්න දක්ෂය්නේ .ඉතින් ඇදගන්නවා.
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
මේ මිනිහ ස්වීඩන්වල විශ්ව විද්‍යාලයකින් පශ්චාත් උපාධි නිබන්ධනයකට නොබෙල් තෑග්ග ලැබෙන කං බලන් ඉන්නේ😜😜😜 වටිනා පුරා විද්‍යා ස්ථාන විනාශ වෙන්ඩ අත ඇරල තියන සහ අනිත් අය අලුත් මත ප්‍රකාශ කරන එක වලක්වගෙන ඉන්න ආත්මාර්ථකාමී අමනයෙක්. කලා උපාධියෙන් පුරා විද්‍යාව කල උන් හිතන්නේ ගොබ්බ විදිහට , බොල.
@shashediri544
@shashediri544 Жыл бұрын
@@sahasdulmina4783 ඉතින් උබ මේ වැඩසටහන බලන්නේ නැතිව වෙන එකක් බලපන්.
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
@@shashediri544 දැන් කලාතුරකින් , බොල බලන්නේ... ඒ හැමදේම අත යට තියාගෙන වන් මෑන් ෂෝ දාන මූව අප්පිරිය උන හින්ද. උඹ වගේ ගොබ්බයන්ට වීරයන් වෙන්නේ.... මේ වගේ පඩ ෂෝ කාරයන්ව තමයි💯😜
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න වසලයන්ගේ අශූචිකන වසලයෙක් මේ Sahas Dulmina කියන වසලයා
@shashediri544
@shashediri544 Жыл бұрын
@@sahasdulmina4783 උබ වගේ මීහරක් තමය් මුකුත් නොකර අනුන්ගේ ඇදකුද හොයා හොයා කාලකන්ණි වගේ ඉන්නේ.අනුන්ගේ දියුණුවක් පෙන්න බැරි වසලයෝ.බුදු හාමුදුරුවන්ටත් එකේක අපහස කරපු එවුන් හිටපු එකේ උබ වගේ එවුන් ඉන්න එක අහන්න දෙයක්ද.😂😂😂
@karunarathnaliyanage2697
@karunarathnaliyanage2697 Жыл бұрын
Sir, you can speech in english as many of them are not aware
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 Жыл бұрын
API Tamara okkoma k are
@jagathperera4309
@jagathperera4309 Жыл бұрын
I think the Artist who created Sigiriya drawings must have had used live models as the wearing of clothes by men and women in those days was not heard of . I like to get a response to my suggestion. 🙏🌻
@AshikaUmanga
@AshikaUmanga Жыл бұрын
what do you think of Graham Hancocks "Ancient Apocalypse" series ?
@chandanakumara2839
@chandanakumara2839 Жыл бұрын
Supper
@namalpriyantha9568
@namalpriyantha9568 Жыл бұрын
රජතුමා තීරණය කලා කියන එකට වඩා හොද නැද්ද ඒ සම්බන්දව දැනුම තිබුන වෙදදුරන් සිටියා කියන එක?
@dissanayakadissanayaka7392
@dissanayakadissanayaka7392 Жыл бұрын
Sir. Me. Ratey. Demala..minessu..awey..kohomada
@paulkuruvita7447
@paulkuruvita7447 Жыл бұрын
මධ්‍යම ඇමරිකාවේ මායාවරුන් ආවේ ලංකාවේ මායා රටින්ද
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 Жыл бұрын
සබර මිනිසුන් එදා හිටියේ අද සබරගමුවේ....
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 Жыл бұрын
අපි බොරුවක්වත් කමක් නෑ කියන්න අපි කැමතියි සතුටු වෙන්න පුළුවන් දෙයක් කියනවා නම්
@dewakasindhupasampaya5234
@dewakasindhupasampaya5234 Жыл бұрын
Ema paryeshanayata anuwa wayasa keeyada
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 Жыл бұрын
ලෝකයේ දක්ෂම ජාතිය හැටියට මම කියන්නේ මුස්ලිම්වරු. බලන්නකෝ ලෝකයේ arabi රටේ ඉපදිලා තියෙන්නේ බොහොම සුළු ජන කොටසක් රජ කිසිම ආයුධ බලයක් නැති බව ලෝකෙ හැම තැනකම රිංගලා හායි hybrid ක්‍රමයට වඩා බෝ කරලා තියෙන්නේ. දහ දෙනෙක් රටකට රිංගුවොත්. අවුරුදු සියයක් යනකොට ලක්ෂ ගණන බෝ කරන්න පුළුවන් මේ පුංචිම ගැජට් එක තමයි හොදම කොලිටි. බලන්නකෝ පව්ලක 10-15 ඉන්නවා කියලා කියන්නෙ ලොකු හයියක්
@Thisisme918
@Thisisme918 Жыл бұрын
ඔය හරි. ගණිත ශාස්ත්‍රය, අද අපි පාවිචි කරන ඉලක්කම්, algebra ඇතුළුව. ඔපරෂන් තියෙර්ටෙර් මෙවලම්, anesthesia , chemistry, පළමු කැමරාව, පළමු තීන්ත පෑන, first university , hospital, tooth brush, coffee… තව ගොඩක් තියෙනවා. බලන්නකෝ සුද්දාගෙන් රට නිදහස් වුනාට පස්සේ UAE දියුණු වුන ඉක්මන. උන් සුද්දට බැන බන හිටියේ නැහැ උන්ගෙනුත් දැන් වැඩ ගන්නවා. අරාබි උන් ඉස්සරහ සුද්ද දෙකට නැමෙනවා දැන්. නිදහස් වෙලා අවුරුදු 50 කින් ලෝකෙම දියුනු රටක් වුන. දැන් අක්කර දහස් ගණන් තිරිඟු වවනවා. Blu berries පවා දැන් වවල පිට රට පටවනවා. ඔක්කොම එළවලු වවනවා. ඔක්කොම බෙහෙත් නිෂ්පාදන කරනවා. උන්ගේ air lines ලෝකෙන්ම නො. 1. සහ 2. අනේ එකට අපි!! අපිට ඔක්කොම එක්ක එකට එකතු වෙන්නවත් බැහැ ආගම ජාති වලි. එකෙකුට එකෙක් හොරු.
@awimala24apura71
@awimala24apura71 Жыл бұрын
සැබෑ බොදුනුවනි !.අද ඇතැම්හු නොමනා පාලකයන් එලවා දමා ඒ වෙනුවට ගුණනුවැණැති දක්ෂයෝ ගෙන එන්න ද මේ සූදානම ?. සුදුස්සන් ඉදිරිපත්නොකර ආගමදහම දැහැමි සංස්කෘතිය සාරධර්ම ගරු නොකරන,පිංපව් අදහන්නේ නැති මිත්‍යා දෘෂ්ටික ගති ලක්ෂණ ඇති භික්ෂූන්ට නිගරුකරමින් ශාසනය මෙරටින් තුරන් කිරීමට උත්සහ කරන බහුතරයක් සිටින්නේ ජේ.වී.පී පෙරටුගාමී ආදී සම සමජවාදීන් ලඟ වෙති. ඔවුන්හට බලයට එන්නට පාර කපමින් පව් රැස්කරන්නෝ නොවෙමුද?.
@user-rc8ff9xf3b
@user-rc8ff9xf3b Жыл бұрын
Purajeruwa vitharae wada naha Lokenma Higa kanawa Lankawea un Purajeruwae Uddachcha kamae Nathie kara gaththa dawasata me rata diunu karanna puluwan
@gurubandarawedamahatha5285
@gurubandarawedamahatha5285 Жыл бұрын
GOOD ✌✌👌👌👍👍
@user-fq9td6uk5p
@user-fq9td6uk5p 3 ай бұрын
Sri Lankan went moon also before American, but still we are a begging country, Only Pam Pori Tamai
@asangalankathilaka4845
@asangalankathilaka4845 Жыл бұрын
ලංකාවට විජයගේ ආගමනයත් ගැනත් ඔය වගේ හිතන්නකෝ
@allhuman8118
@allhuman8118 Жыл бұрын
Raj cannot find Buddhas birth island,janbudweepa Why that
@WwGunasena
@WwGunasena 27 күн бұрын
Lokaya Janawasaune.srilankawen!
@mithejinendra1981
@mithejinendra1981 Жыл бұрын
Indiyawa adawenakota chineth ekka naiwairai.rathu indiyanuwanwa maruwe amarikawa.indiyawa waira kalayuththe amarikawata Saha engalantheta.engalanthe thamai indiyawa Kaali 3 Kata kadala kasmire adatath gatalu enawidiyata haduwe.
@fai3379
@fai3379 Жыл бұрын
ඉන්දියාවෙ රතු ඉන්දියානුවන් අතර සම්බන්ධයක් නැ,යුරොපයෙන් ගිය දේශගවෙිෂකො ඇමෙරිකාව ට ගියාම ඒ අයට ඒ ගැන ලොකු අවබෝධයක් තිබුන් නැ එි අය හිතුවෙි ඉන්දියාවෙ කියලා හො ඒ මිනිස්සු එහෙ නැයෙ කියලා ඉතින් ඒ අය ⁣ෙගෙ.ලක්ශන නිසා red indion කිවා,
@ShaanAmith-mf7xh
@ShaanAmith-mf7xh Жыл бұрын
ලඟදීම මේ මනුස්සයටත් අර නලින් ද සිල්වාට වගේ පිස්සු හැදෙනවා.
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 Жыл бұрын
අනෙක් පැති වලටත්. ගරුඩා 😊
@kkn77
@kkn77 Жыл бұрын
ඔබ තුමා ජන්බුද්වීපය සගවනවද
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
මේ kzbin.info?app=desktop&list=PLPrAsN9RSgx2N_Gms6l8oC22e8MKHDBRX ජන් + බුද් + දීපය ද?සිරිසේන අධමම වසලායාගේ සං සං සං විකුර්තිය ද? ද?
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 Жыл бұрын
එතුමා හිරවෙලා ඉන්නේ ....රාජ්‍යය සෙවකයෙක්.
@thushanekanayake1783
@thushanekanayake1783 Жыл бұрын
JVP ekek yawamuda 365 strike karala usa .....sugandawa karanawa aniwarayenma one year walin
@sllover3956
@sllover3956 Жыл бұрын
Lokaya meyata awurudhu1000gankata pera samkaya madhak alawi peeathi samyaka kuragala pudhabima pahalin thibenathenithala bime maha muhjdha thibunadhaa? Ama awadbiye manawaya sri lankawe sita gamana arambawi lowapura kramayen wiyaptha wuwadha mahacharyathumani.? Hithaluwak.
@sarathkumara619
@sarathkumara619 Жыл бұрын
Etakota මිහිඳු හාමුදුරුවෝ awe eta passe ද?
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
👍🏻👍🏻👍🏻
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
දැන් අපේ උන්ට USA visit වීසාවත් ලේසියෙන් හම්බ වෙන්නේ නැහැ. 😂😂😂
@prasadw6924
@prasadw6924 Жыл бұрын
Mama Canadawe eliyata bahinda beha pitta seethalai kanduluth freeze wenawa. Ungey visa unta thiyaganda kiyala labila thiyenney lassana ratata garu karanda. Deshapaluwo saha rata kiyanney dekak.
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
@@prasadw6924 මම ඉන්නේ California වල. උබත් California නම් ඔහොම කියන්නේ නැහැ. මේ USAවල California, Texas වල ඉන්න එක ලංකාවේ පොරක් ඔහොම කියන්නේ නැහැ. මේ USA ලංකාවට වඩා ගොඩක් හොදයි කියනවා මිස... ඒත් මම දන්නේ නැහැ USA වල උතුරේ සීතලේ ඉන්න මිනිස්සු මොනවා කියනවා ද කියල
@ricvibesinc1
@ricvibesinc1 Жыл бұрын
@@barneycasting8331 Ithing athal ekay inna thama thayannay .. Habai aranchi hatiyata nwo mulasthanayak kiyala thamai kiyanna.. ' cali wala dharunu nithi keepayak kriathmaka wenawa lu .. !
@feadl5011
@feadl5011 Жыл бұрын
අපේ උන් වෙන රටවල් වල visit visa හොය හොයා බැලමෙහෙවරකම් කරන්න යන මානසිකත්වයේ ඉන්නකන් මේ රට හදන්නත් බෑ. එහෙම හිතන ගොන්නු හිතන් ඉන්නේ අනිත් රටවල් දියුණු කරලා දිලා තියෙන්නේ වෙන රටවල් වලින් ඇවිල්ලා කියලා. ඉතින් අපේ රටත් වෙන රටක් ඇවිල්ලා දියුණු කරලා දෙනක්න් බලන් ඉමුකෝ!🤣🤣🤣
@darshiliyanage9429
@darshiliyanage9429 Жыл бұрын
Native Indians came to North America from Japan
@vimsen2221
@vimsen2221 Жыл бұрын
අරාබි වශයෙන් හඳුන්වන ඉලක්කම් ඉන්දියාවේ පටන්ගත් බවයි බොහෝ දෙනාගේ මතය. එවා අරාබි නමින් හඳුන්වන්නේ අරාබීන් විසින් බටහිරට ගෙනගිය නිසාය. අරාබීන් සහ ඉරානීන් දැනට භාවිතාකරන්නේ වෙනම ඉලක්කම්
@chandigamage7431
@chandigamage7431 Жыл бұрын
❤️❤️❤️❤️🙏
@craigsrck4382
@craigsrck4382 Жыл бұрын
Becareful! This thumbnail is very misleading and someone can use it to spread wrong information using the professors name.
@dammikawansatilake6599
@dammikawansatilake6599 Жыл бұрын
සෝමදේව උන්නැහෙ ඔයාගෙ Phd.එක ගත්තෙ කොහෙන්ද කියලත් කියන්නකෝ! මහත්තයෝ දැනුම,තාක්ශනය, හා නිර්මාණයන් හැමදේම පොදු මිනිස් ක්‍රියාවන්! ක්‍රියාකාරිත්වයේ
@fazlazeez5752
@fazlazeez5752 3 ай бұрын
Lokaya arabuna makkame adage
@maheshawijesinghe7919
@maheshawijesinghe7919 Жыл бұрын
👍
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 10 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Neth Fm Unlimited History 134
1:20:40
Neth FM
Рет қаралды 8 М.
Neth fm Unlimited History Sri Lanka 141
1:25:07
Neth FM
Рет қаралды 14 М.
Neth Unlimited History Sri Lanka 133
1:24:18
Neth FM
Рет қаралды 15 М.
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18