මානසික පීඩනයෙන් මිදෙන්න | Talk with Solo Hiker | ජීවිතේ විඳවනවද ? විඳිනවද ? | Solo Hiker

  Рет қаралды 20,271

Solo Hiker

Solo Hiker

Жыл бұрын

#solohiker #mentalhealth #mentalhealthawareness
music in this video
• 🔴No Copyright Relaxing...

Пікірлер: 366
@anushaanusha2340
@anushaanusha2340 Жыл бұрын
පාන්දර 4ට කිට්ටුයි exam නිසා stress එක නිවාගන්නේ අයියාගේ මෙ විඩියෝ බලලා ...😊💙🍃
@cn3042
@cn3042 Жыл бұрын
ඇත්තටම ලංකාව කොච්චර ලස්සනද, මම නම් කවදාවත් ලංකාව අතහැරලා යන්නේ නෑ.❤❤❤
@user-ec3is9ep2m
@user-ec3is9ep2m Жыл бұрын
"හයිය කිරිල්ලියෙක් , කුරුල්ලෙක් වෙලා මේ ලෝකෙ දකින්න.. නිදහස් ලෝකයක් තියෙනව ඔයාලට විදින්න..." 💚🍃💚 ♥️I felt it ♥️ .. Thnk u soo much bro😎♥️ Keep it up & Good luck 😎
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃💙
@ashinimaduwanthi5089
@ashinimaduwanthi5089 Жыл бұрын
දවසක මාත් ආසයි අත්තටු හයිය කිරිල්ලියක් වෙන්න...🌿😔🌿🌾දැනට අයියාගෙ ඇස් දෙකෙන් ස්භාදහම විදිනවා මමත්...🌻🌼
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🙂❤🍃💙
@artlounge__
@artlounge__ Жыл бұрын
match එක පැරදුන එකට හිත හදා ගත්තේ මේක බලලා 💔🙂♥️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😥😥
@malithlakshith5495
@malithlakshith5495 Жыл бұрын
හ්ම්ම්.මමත් එහෙමයි 🙂😶
@kavindunimantha565
@kavindunimantha565 Жыл бұрын
මාත්
@clothingpalette1264
@clothingpalette1264 Жыл бұрын
අන්නේකයි🙂👏
@maheshchathuranga7835
@maheshchathuranga7835 Жыл бұрын
Aththa ...sahathika atththa
@dilkiimesha2853
@dilkiimesha2853 Жыл бұрын
ජිවිතේ මේ ගත කරන මොහොතේදී පවා විඳින්න ආසම හැඟිම❤️‍ මෙතෙක් හමු වුන ලෙන්ගතුම.. නිදහස පමණක්ම ජිවිතේට සමීප කරපු හොදම බැඳියාව ❤️සොබාදහම 💚 කෙනෙකුගේ හිතකට හරි සියුම්ව ආමන්ත්‍රණය කරන තවත් එක් ලෙන්ගතු හමුවීමක් solo hiker ..නිසැකවම ඔබ ස්භාවධර්මයේ ආශිර්වාදය ලද එක් සුන්දර ජිවමාන මිනිස් ආත්මයක්. 💚❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි 💙🍃❤
@singlegame5764
@singlegame5764 Жыл бұрын
අනේ අයියේ උබට පින් බන් අයියේ මෙච්චර ලස්සන විඩියෝ එකක් කරලා දානවට කැම්ප් එකේ මැරෙනකල් වැඩ කරකා ගුටි කාලා ඇවිත් පොඩ්ඩක් හරි හිත හදාගන්නේ මේ විඩියෝ බලලා ඔයාට තව මේ වගේ විඩියෝ කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි පරිස්සමින් සතුටින් ඉන්න අයියේ ♥️🤟♥️🤟♥️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අඩේ බුදුසරණයි මල්ලි 💙❤🍃🥺
@Manura-waduge
@Manura-waduge Жыл бұрын
මම දැනට කොරියාවේ සේවය කරන්නේ.. ඔයා ඔය කියන මානසික ආතතිය මට හොදටම දැනෙනවා.. වෙලාවකට ඔක්කොම එපා වෙලා ජීවිතේ අතාරින්න හිතෙන වාර අනන්තයි.. ඒත් මොනවා කරන්නද අහම්බෙන් ලැබුනු ජීවිතේ එහෙම ලේසියෙන් අතාරින්න බෑනේ කියලා හිත හයිය කරගෙන ඉන්නවා.. වෙලාවකට හිතෙනවා ඔක්කොම දමලා ගහලා ඇවිත් දුම්බර පැත්තෙන් ඉඩමක් අරන් පොඩි මැටි ගෙයක් හදාගෙන හුදකලා ජීවිතයක් ගෙවන්න.. මටනම් මේ ලෝකේ වටිනම එකම දේ මානසික නිදහස... ඒත් අපි පියවි ලෝකේට ආවම ඒක මහා තරගයක් තියෙන තැනක්.. ඒ තරගෙ ජය ගන්නවද.. මානසික නිදහස හොයන් යනවද කියලා හිතලා මට දැන් ජීවිතෙත් කල කිරිලා ඉන්නේ.. ඔයාගේ වීඩීයෝ බලද්දි ඇත්තට මට හරි ලෝබයි.. මට ආස ජීවිතෙත් ඔන්න ඕක.. අනේමන්දා බන් වෙලාවකට. මහන වෙන්නත් හිතෙනවා.. තව අවුරුදු දෙකක් විසා තියෙන නිසා එන්න හිතෙන්නේ නෑ.. පියවි ලෝකෙදී ජීවිතේ කියන්නේ තරගයක් වගේ දැනෙන නිසා.. ඒත් හිත කියන්නෙම මට දැන්නම් තිත්ත වෙලා ඉන්නේ කියලා.. මොන පාරෙන් හැරෙන්නද කියලා හිතාගන්න බෑ.. මානසික ආතතිය උපරිමෙන්.. ඒත් හිත සැහැල්ලු කරගන්න ඔවාගේ තැනක් නෑ මෙහේ..😢
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔච්චර කාලයක් ඔය කට්ට කෑවා වගේ ඉවසන් තව ටිකක් ඉමු අයියේ, වපුරපු දේවල් වල අස්වැන්න අනිවාර්යයෙන්ම ලැබෙනවා, ඔය මහන්සියට ප්‍රථිපල අනිවාර්යයෙන්ම දවසක තියෙයි. කාලය ගොඩක් දේවල් විසඳනවා ජය 🙏❤🍃💙
@morienrathnasuriya9897
@morienrathnasuriya9897 Ай бұрын
😢❤
@SandunikaDeshani
@SandunikaDeshani Жыл бұрын
සොබාදහම විදින එක භාවනාවක් වගේ...තාම අත්තටු හයිය නෑ..ඒත් දවසක හයිය කිරිල්ලියක් වගේ පියාඹනවා...🥺 අයියගෙ වචන ටිකට ගොඩාක් පින්...❤️🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃💙
@senishanawarathna3485
@senishanawarathna3485 Жыл бұрын
හිනාවක් දකින්න දැනෙන්න හදවතට ඔබට පුලුවන් සොයුර අහසක් මවන්න solo hiker මනස නිදහස් වෙන මායාවක් ඔබ සැම සිතක්ම සනහන ඉදිරියටම යන්න සුභ පතනව සොයුර ඔබට
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි ❤💙🍃
@nilanthaprabath1067
@nilanthaprabath1067 Жыл бұрын
ඇත්තටම සහෝදරයා විඩියෝ එක බලද්දී හිත නිවෙනවා ප්‍රශ්න ටිකකට හරි අමතක වෙනවා.😍💚🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🙏❤🍃💙
@rajaratadesign
@rajaratadesign Жыл бұрын
අයියගෙ මූනෙ තියෙන real සතුට තමා මරුම...❤️👣🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා ❤💙🍃
@rajaratadesign
@rajaratadesign Жыл бұрын
@@Ceylonsolohiker ❤️🍃
@sandaruwan2965
@sandaruwan2965 Жыл бұрын
ඒකනං ඇත්ත😊🖤🍃
@BODITHA1974
@BODITHA1974 Жыл бұрын
මේ චැනල් එක follow කරන්නත් ගත්තෙ ළඟදි ඉඳලා.. ඇත්තටම හොඳම travel channel එකක්.. හරිම ලස්සනයි.. කෑම හදා ගන්න විදිය මරු..බොරු පඩ ෂෝ නැති එක හරි වටිනවා..මේ channel එකයි දිනේෂ් A පැතුම්ගේ channel එකයි දැනට travel channel වලින් ඉදිරියෙන්ම ඉන්නවා.
@SACHINTHARASHMIKA
@SACHINTHARASHMIKA Жыл бұрын
උසස්පෙළ ගැන හිතලා සෑහෙන්න වැටිලා ඉන්නෙ ගොඩක් පින් අයියේ
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
වැඩ කරන්න ජය 💙🍃❤
@teamper_stories
@teamper_stories Жыл бұрын
"ස්වභාදහම තමා ඔයාට ඔයාව හොයලා දෙන තැන... 🌿🍃" felt it ...
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🖤🍃
@saduniwijesinghe3134
@saduniwijesinghe3134 Жыл бұрын
මගෙත් බලාපොරොත්තුව අයියා වගේ තනියම ඇවිදින්න.🚵 කවදාහරි දවසක ඒ දේ කොහොමහරි කරනවා ඉක්මනින් අත්තටු හයියකරගෙන අයියා වගේ ජිවිතේ විදිනවා.🌿🍃💙
@onlinetouristssl2001
@onlinetouristssl2001 Жыл бұрын
ඇත්තමයි අයියේ අයියා කියන දේ ඇත්ත ♥️ මටත් ඔය අත්දැකීම තිබුනා පොඩ්ඩක් එලියට සමාජෙට ගිහින් තනියම නිස්කලන්කව ඇවිදල ගෙදර ආවම ඔලුව මාරම සැහැල්ලුයි ♥️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃🖤💙
@MareProductions
@MareProductions Жыл бұрын
ඇත්තටම සහෝදරයා විඩියෝ එක බලද්දී හිත නිවෙනවා ප්‍රශ්න ටිකකට හරි අමතක වෙනවා.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අහන්නත් සතුටුයි ❤💚🍃
@sahanprabodha9457
@sahanprabodha9457 Жыл бұрын
අනිවාර්යයෙන්ම අයියා...මං තවත් පොඩි දෙයක් අයියා කියපු දේට එකතු කරන්න කැමති... අපි සෑම විටම තවත් මේ වැනි විශාල ප්‍රශ්න තිබෙන පුද්ගලියින්ට හැකි උපරිම අයුරින් ඇහුම්කන් දෙනව නම් , එයාගෙ හිතේ තියෙන වේදනාව,ඒ බරට නිදහස් වෙන්න අපි ලොකු උදව්වක් කරන්නෙ නේද..අත්දැකීමෙන් කියන්නෙ මං ඕනම කෙනෙක්ට හොදින් ඇහුම්කන් දෙනවා..එයාලම කියනවා එයාලගෙ ඒ හිතෙ තිබ්බ බර විශාල වශයෙන් නැති උනා කියලා... හැකි සෑම විටම හොද ඇහුම්කන් දෙන්නෙක් වෙන්න තවත් කෙනෙකුට මානසික වශයෙන් නිදහස් වන්න උදව් කරන්න... 🌏💚🙏 (මාගේ මේ මතයේ යම් හෝ ගැටලුවක් ඇත්නම් අයියෙ ඒක නිවරැදි කරනවද..!) ජයෙන් ජයම අයියා...💎
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
එකඟයි මලයා ජයම ❤💙🍃
@nature_paradise
@nature_paradise Жыл бұрын
චැනල් එක අද ඊයෙ හමු උනත් හිතේ සැනසීම නැති හැම වෙලාවෙම ඔයාගෙ කටහඬ අහන්න මම දැන් පුරුදු වෙලා❤❤
@ashini139
@ashini139 Жыл бұрын
ජීවිතය විදින්න තියෙන්නේ ස්වභාව ධර්මය එක්ක, travel කරන හැමෝම ස්වභාවධර්මයට ලෙන්ගතු නෑ, මම දැකපු ගොඩක් ස්වභාවධර්මයට ලෙන්ගතු කෙනෙක් තමයි solo hiker . ඒ නිසාම මේ වීඩියෝ බලන්න ආසයි.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි ❤💙🍃
@nadeeshadissanayake6967
@nadeeshadissanayake6967 Жыл бұрын
ඇත්තටම මාත් ලොකු මානසික පීඩනයක ඉන්නකොට, මගෙ ඒකාකාරි ජීවිතෙන් මොහොතකට හරි මිදිලා මානසිකව සැනසීමක් ඕන කියලා හිතනකොට මං ආස සොබාදහම එක්ක මොහොතක් හරි ජීවත් වෙන්න.මං ඉන්න තැනින් එලියට ගිහින් පරිසරය දිහා බලාගෙන ඉන්න ආසයි.ඒ මානසික සුවය ගැන කියන්න වචන නැ.💚
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃❤💙
@shehanwijewickrama3105
@shehanwijewickrama3105 Жыл бұрын
පට්ට මචං උබේ විඩියෝ ටික.නුවර එනවනම් වරෙන් අපිත් සෙට් වෙන්නම් .ජය වේවා මචං උබට
@lifeofdu1831
@lifeofdu1831 Жыл бұрын
ඇත්ත .. ස්භාදහම තරම් හිත නිවන තැනක් තවත් නෑ ... ❤️🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃
@island.pearl987
@island.pearl987 11 ай бұрын
මිනිසුන්ට සොබාදහමෙන් මිදිලා ජීවත් වෙන්නවත් හැබෑ සතුටක් ලබන්නවත් හැබෑ දියුණුවක් ලබන්නවත් බෑ .මේ ලෝකෙ සාර අසාර බව නොතේරෙන මිනිස්කමවත් මතක නැති මිනිස්සු බිහිවෙලා ඉන්න ලොකුම හේතුව සොබාදහමෙන් ඈත් වීම.ලෝකෙ ඉන්න එක එක අය අපිට එක එක විධි වලට සැලකුවට මේ ලෝකෙ කාටත් එක වගේ සලකන්නෙ සොබාදහම විතරයි .සොබාදහමට කවුරුත් එකයි.ඒක සදාතනික ඇත්තක්.මේක වටින වීඩියෝ එකක් 💚
@hashankavinda5975
@hashankavinda5975 Жыл бұрын
වටින කතාවක් ලස්සන video එකක් 👊👊👊👊👊👊👊 ජය වේවා
@darkshen5954
@darkshen5954 Жыл бұрын
Ayiye aththatama oyage video okkoma mn balauwa apiwa wenama lokekata giya issarahata me wage thawath ewa karanna labenna kiyala prarthana karanawa ❤️❤️❤️
@apsarasewwandi2637
@apsarasewwandi2637 Жыл бұрын
ඒ වචන ටික මාරම විදිහට හිතට දැනුනා...❤️🤗
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃
@kavizboy8319
@kavizboy8319 Жыл бұрын
ඒ වචන ටිකක් හොදටම ඇති 🥺❤️. විඩියො එක බැලුවත් හිත නිවෙනව ❤️.
@mytraveltalks
@mytraveltalks Жыл бұрын
Niyamai malli👌ඔයට ජය වේවා ❤️
@Nina-wi8yz
@Nina-wi8yz 9 ай бұрын
ලොකු ප්‍රශ්න ගොඩක් වල ඉන්න මට මේ වචන ගොඩක් වට්නවා ජිවිතේ අත් අරින්න බැරුව ආමාරුවේන් ජිවිතේ හුස්ම අරගෙන අනිත් අයට පෙන්න හිනාවේන මට මේ වචන ගොඩක් වට්නවා බුදු සරණයි ගොඩක් පින් පරිස්සමෙන් ඉන්න
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
උදාර යි පුතා නුඹ ට සුබ අනාගතයක් වෙව!
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
සුබ අනාගතයක් නැන්දා 💙❤🍃
@rashanishihara4710
@rashanishihara4710 Жыл бұрын
මානසික නිදහස කියන්නේ මේකට 💕💕I felt it ;Thank y soo much bro,, Keep it up & good luck....... 💕💖
@madhurajapaksha2591
@madhurajapaksha2591 Жыл бұрын
හිත නිවන එකම තැන...සොබාදහම...💚🍃💚🍃
@sureshikasundarshani3100
@sureshikasundarshani3100 Жыл бұрын
Manasika pidanayen midenna. Me videoth behethak bro. Thank you. Budusaranai
@chanakalakshan3223
@chanakalakshan3223 Жыл бұрын
හරිම වටිනා අදහස් සහිත වීඩියෝවක් ...ජීවිතය අතහරින්න හිතෙන වෙලාවක ජීවත් වෙන්න හේතු කියාදෙන කෙනෙක් . FB වීඩියෝ එකක් මීට අවුරුදු 1 1/2 කට විතර කලින් දැක්කත් , හරියටම වීඩියෝ ටික බලන්න පටන් ගත්තේ මේ මාසේ . අයියාගේ Travelling වගේම Cooking , Singing , Playing Violin එහෙමත් නියමෙටම නියමයි . විශිෂ්ටයි . ජයවේවා 😍😍😍 ආදරෙයි ! ගොඩක් ස්තූතියි ❤❤❤
@kawshalyalakaa7138
@kawshalyalakaa7138 Жыл бұрын
වටිනා උපදෙස් ටිකක් අහන්න ලැබුනා.මගේ මනසත් ටිකක් හැදුනා.ස්තුතියි
@sachinibalasooriya5007
@sachinibalasooriya5007 Жыл бұрын
ඒ වචන ටික නම් ගොඩක් දැනුනා .අපි ජීවත් වෙන්න ඕනි අපිට ලැබිලා තියෙන ජීවිතේ ලස්සනට විදින්න.❤️
@sinethrukmal3359
@sinethrukmal3359 Жыл бұрын
ayye e katawanm godk watinawa ❤❤❤❤ parisaret adare karanm kisima prassnayakna marama. Nidahas ❤❤❤
@Poddaiya
@Poddaiya Жыл бұрын
අයියන්ඩි ඇත්තටම මරැ❤මම ආසාම චරිතයක් නිහතමානි චරිතයක්❤ මරැ😊 කොටින්ම කිව්වොත් Crative youtuber කෙනෙකුට එහා ගියපු මනුස්සකම්න් පිරැණු සුන්දර රටේ සුන්දර මනුස්සයෙක්❤ Good Luck👌 aiye
@dimastraveldiary
@dimastraveldiary Жыл бұрын
This is the way that I also followed....keep it up brother...
@monikajayasinghe466
@monikajayasinghe466 Жыл бұрын
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා අති සුන්දර, දැකුම්කළු, මනස්කාන්ත, මනරම්,පරිසර පද්ධති වල චමත්කාරය විඳිමින් සහ අනෙක් අයට බලන්නට, රස විඳින්න සලස්වන puthe ඔබට Aneka warayak පින්, kusal raswewa. ගොඩාක් වටිනවා මේ owadan. තුති වේවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා ආයුෂ බොහෝ වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.......!!!!!!
@harshaprasad675
@harshaprasad675 Жыл бұрын
Brother, your words are very strong because I feel like these words attack directly either my mind or heart some times both keep it up😊 After watching your video my mind tells me 'go and work hard for your dreams' but I dont know why❤ Good luck
@PradeepKumar-gb1lr
@PradeepKumar-gb1lr Жыл бұрын
පට්ට super නියමi. ජයවේවා . 🇦🇪
@nishanthadileepabandara9251
@nishanthadileepabandara9251 Жыл бұрын
so proud of you ,Enjoyed the nature
@rumeshhewavithrana6985
@rumeshhewavithrana6985 Жыл бұрын
ජිවිතෙ එකපිට ප්‍රශ්න ඔලුවට එනකොට මනුස්යෙක් මානසිකව වැටෙනවා හුගක් එක කෙනෙකුට විහිලුවක් උනාට තව කෙනෙක්ට ජිවිතෙ හුස්ම ගන්න ජිවත් වෙන්න කරන සටනක් වෙන්න පුලුවන් ..හැමදෙම තාවකාලික ජිවිතෙක පුලුවන් තරමි සතුටින් ඉන්න උත්සාහ ගන්න ජිවිතෙ විදින්න සොබාදහමෙ ලස්සන විදින්න .. මැරෙද්දි සතුටින් අපි විදපු සතුටු මොහොතවල් මතක් කරන් ඇස් දෙක පියාගන්න පුලුවන් අපිට ♥️
@Isurulakshan4985
@Isurulakshan4985 Жыл бұрын
video aekak aenakammai balagena hitiye aiye.marama lassanai.බුදුසරණයි අයියේ❣️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි මල්ලි 🍃❤💙
@kanchuSL88
@kanchuSL88 Жыл бұрын
ඔයාගේ වීඩීයෝ වලට ඇබ්බැහි වුනා❤️ පරිස්සමින් , තෙරුවන් සරණයි ❤️
@hewagegunapala2613
@hewagegunapala2613 Жыл бұрын
ඔබගේ අදහසට එකගෙයි.ස්තූතියි ඔබට
@shalikadulanjaniwijesooriy177
@shalikadulanjaniwijesooriy177 10 ай бұрын
අයිය ස්වභාදහම විදින විදිය, ඒ දැනෙන හැගීමත් එක්ක කියන වචන, ඒව හරි ලස්සනයි.🥰🍃ඇත්තමයි ස්වභාදහම විදින්න දන්න මිනිස්සුන්ගෙ හිත් ගොඩක් ලස්සනයි ❤️💫
@monikajayasinghe466
@monikajayasinghe466 Жыл бұрын
ආයුබෝවන් වාසනාවන්, puthe ඔබට ආශිර්වාද වේවා. සොබා දහමේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා. ආයුෂ බොහෝ වේවා. ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ගොඩාක් වටිනවා video එක. සුන්දරත්වයෙන් අනූන දැකුම්කළු අපේ හෙළ බිම සදා වාසනාවන්. හරිම ලස්සනයි. ගොඩාක් සන්තෝස හිතෙනව. Pasubim wadanaya සිත නිවෙන අපූරු..... චමත්කාරය...... ජයෙන් ජයම වේවා. ආයුෂ බොහෝ වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා......!!!!!!!!
@kavibandara2601
@kavibandara2601 Жыл бұрын
Totally 💯 agree with you and thanks for giving kindly advise for make our life ❤️🥰
@kanxabon.exe.6685
@kanxabon.exe.6685 Жыл бұрын
ජිවිතේ කවදා හරි ඔයා වගේ ලන්කාවේ හැමතැනම ඇවිදලා ජිවිතේ විදිනවා අය්යේ🥺 කවදාම හරි ලොකු කන්දක් මුදුනට ගිහින් කවුරැවත්ම නැති තැනකට ගිහින් මගේ හිතේ තියන හැම වේදනාවක් ම කියලා කැ ගහනව 🥺🤍 මන් ආස තනියම ඉන්න මට යාලුවො නැහැ ඉතින් මන් ආස තනියම ජිවිතේ විදින්න 🥺 හිතේ තියන ලොකුම හිනේ ලොකු කන්දක් උඩට ගිහින් තනියම ඉන්න 🥺🤍 හැමදාම මන් ඉන්න ආස තනියම අය්යේ 🥺🤍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
හිතට බර හැමදේම සොබාදහමට කියන්න ❤💙🍃
@kanxabon.exe.6685
@kanxabon.exe.6685 Жыл бұрын
@@Ceylonsolohiker ඔයාට වයස කියද අය්යේ 🥺
@pakaykariya997
@pakaykariya997 Жыл бұрын
🥺🤍
@kavindamihiran2535
@kavindamihiran2535 Жыл бұрын
මෙ කතාව නම් මාර විදිහට හිතට වැදුනා👈අපි ජිවත් වෙන්නද රස්සාව කරන්නෙ ,රස්සාව කරන්නද ජිවත් වෙන්නෙ 💔👈🥺
@funnywithosha8178
@funnywithosha8178 Жыл бұрын
අහම්බෙන් හම්බුනේ.මාරම ලස්සනයි අයියේ 🌈️🤗
@imashisewwandi7261
@imashisewwandi7261 Жыл бұрын
හරිම වෙලාවෙ මේක දැක්කෙ 🧡 ආතතියට තියන හොදම බෙහෙත සොබාදහම 😊
@apsarababy28
@apsarababy28 6 ай бұрын
ඒ වචන ටිකට හිත නිවෙනවා ❤🥺🍃
@PandaTx_Gaming
@PandaTx_Gaming Жыл бұрын
Oyanm සුපිරි aiye😍😍😍
@rukshani7708
@rukshani7708 Жыл бұрын
හරිම ලස්සනයි.මාර විදිහට හිත නිවෙනවා අයියේ.🍃💚 පරිස්සමින් අයියේ😊💕
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි නංගි 🍃❤💙
@Cookingchi2358
@Cookingchi2358 Жыл бұрын
Lassana wadak. Good luck.
@ovinitrilishiya2547
@ovinitrilishiya2547 Жыл бұрын
අනේ මල්ලි ඔයාගෙ අදහස් මාරම ලස්සනයි
@radishankavinda2665
@radishankavinda2665 Жыл бұрын
මාරයි.ඔයා මේ video එක දැන්මේ නියම වෙලාවට අයියේ❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා 💙🍃❤
@ruvininisansala2795
@ruvininisansala2795 Жыл бұрын
Yanna bari unath me lassana vidinna labimata godak sthuthi .
@saraninimasha6244
@saraninimasha6244 Жыл бұрын
හරියටම හරි සහෝදරයා ❤❤❤
@sakkaralanka383
@sakkaralanka383 Жыл бұрын
Really superb ur travel n talk
@wasanthanirosh1017
@wasanthanirosh1017 Жыл бұрын
umba dunne honda idea ekak .thankzzz bro. mamath yanawa ewidinna............eka thama thiyena ekama wisaduma ....again thankzzz....
@malanipathirana8076
@malanipathirana8076 Жыл бұрын
Balancing mind and body is the key for the development of our lives. Relaxing and have the peace of mind is the secret of it...
@sachizero.......4336
@sachizero.......4336 Жыл бұрын
Solo hikers ලගදිම 100k අනිවාර්යයෙන් එනවා මේ දවස් දෙකට sub 700ක් විතර ඇවිල්ලා තිබ්බා.........good luck අයියෙ 🍃🍃❤️❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
පහුගිය දවස් තුනට වගේ 2000 පැනලා තිබ්බා මතක විදියට ❤️❤️
@sachizero.......4336
@sachizero.......4336 Жыл бұрын
@@Ceylonsolohiker ඇත්තටම මරු අයියෙ........ 🍃❤️❤️ ජයෙන් ජය අයියෙ .......
@malindudilshan2085
@malindudilshan2085 Жыл бұрын
මේ වගෙ විඩීයො හැමදාම ඔන අයියේ 🌴😍❤️
@dihensdiary4889
@dihensdiary4889 Жыл бұрын
ලංකාවේ කොච්චර ලස්සන තැන් තියෙනවද බලන්න අපි නොදැකපු ඉතින් ඒවගෙත් ලස්සන තැන් ඔයා අපිට පෙන්නනවට ඔයාට බොහොම ස්තූතියි.
@niroshawelagedara3838
@niroshawelagedara3838 Жыл бұрын
හරිම ලස්සනයි එතන ,,ඔයා කීව ටිකත් ගොඩක් වටිනවා ,,ගොඩක් දවසකින් ඔයාගේ වීඩියෝ එකක් බලන්න පුළුවන් වුනේ .....පරණ ඒවත් පුළුවන් වුන ගමන් බලන්න ඕනී .......❤️❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🙂💙🍃❤
@santhivitharana2341
@santhivitharana2341 Жыл бұрын
Harima lassnai....theruwan saranai...
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
තෙරුවන් සරණයි 💙🍃❤
@pathumdranathunga785
@pathumdranathunga785 Жыл бұрын
මානසික නිදහස කියන්නේ මේකට ආසම සංචාරකයෙක් ඔයා good luck 💙💙🔥
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි 💙❤🍃
@namaludayakumara2708
@namaludayakumara2708 Жыл бұрын
aththa hitha niwenawa☘️🇱🇰
@dharanaperera2322
@dharanaperera2322 Жыл бұрын
Great one ☝️❤️🍃
@sameerasanjaya5194
@sameerasanjaya5194 Жыл бұрын
ජීවිතේට වැදගත ම වටින වචන ට්කක් 😊මට හිතෙන මට දැනෙන විදියටනම් මානසික ආතතියෙන් මිදෙන්න තියෙන හොද බෙහෙත සොබා දහම.ස්තූතියි අයොයෙ වචනෙකින් හරි අපෙ හිත සනසන එකට ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃
@randimahirushan9724
@randimahirushan9724 Жыл бұрын
සුපිරි වචන ටිකක් අයියා හිතට දැනෙන වචන ටිකක් 🥰💖🥰💖
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා 💙❤🍃
@anuradhaindunil3103
@anuradhaindunil3103 Жыл бұрын
You're absolutely fantastic 💓💓
@tarotstar5265
@tarotstar5265 Жыл бұрын
Bless you!!💜
@bhashithapinsara7269
@bhashithapinsara7269 Жыл бұрын
Super brother 🔥🔥❤️❤️
@nadeerameghapathirana5415
@nadeerameghapathirana5415 Жыл бұрын
කිව්ව දේවල් නම් ඇත්ත යාලූ..😍 විදින්න තියන ජීවිතේ විඳවන්නේ නැතුව හිතට බර හැමදේම ස්වභාදහමට කියන්න..නිසැකවම ඇය සියල්ලටම හොඳින් සවන් දී හිතට සැනසුම ගෙනේවී..😇🌿❤️❤️ Video එක කෙටි නොවී දිග එකක් වුනා නම්..🥲
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ලබන සතියෙ දිග එකක් බලමු
@nadeerameghapathirana5415
@nadeerameghapathirana5415 Жыл бұрын
@@Ceylonsolohiker waiting..😍🤞
@sakkaralanka383
@sakkaralanka383 Жыл бұрын
Superb talk aka
@jaaa-dc5vu
@jaaa-dc5vu Жыл бұрын
Igena gann kellekut kiyapu de thamai hodatam wadune...matam qw wagee🥺💖...thank uu aiye🙏
@rashmikapiumal1101
@rashmikapiumal1101 Жыл бұрын
මාරම ලස්සනයි 😍😍😍👍
@Mr._Solo
@Mr._Solo Жыл бұрын
දැන් නම් අයියේ දවසක් දාගෙන යන්න ඇවිදින්න යන්න බෑ exam නිසා ඒත් අයියාට පින්සිද්ද වෙන්න අයියා එක්කම ඇවිදින්න යන්න හම්බවෙලා තියෙනවා ඒ වගෙම මේ වගේ video දානකොට තවත් හිතට නිදහසක් හම්බ වෙනවා අයියේ ❤💙🌿🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා 💙❤🍃
@Mr._Solo
@Mr._Solo Жыл бұрын
@@Ceylonsolohiker අයියා 😍💙🌿
@Skivesk
@Skivesk Жыл бұрын
ඔය අව්‍යාජ හිනාවම තමයි කෙනෙක්ගෙ හිත නිවන්න පුලුවන් ....🍃🤍මොකද ඒ තැනට ගිහිල්ලා ඔයා විදින සතුට තව කෙනෙක්ට දීලා වෙන කෙනෙක්ගෙත් මානසික පීඩනය මුදවනවා කියන්නෙ ඔයත් ස්වහාදහමෙන් මැවුව එක්තරා වෙදදුරෙක්.....ස්වහාදහම එක්ක එකතු වෙලා මිනිස්සුන්ගෙ මානසිකත්වය මෙච්චර හොදට හදනව කියන්නෙ ඇත්ත්ටම ඔයා හාස්කමක් අයියෙ....වෙනමම ස්වහාදාහමක් ඔයා ස්වහාදහමෙන්ම මැවුව...🍃🍃🌼🌸 ආසම මන් සරන්නා 🖤🌀......
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි නංගි ❤🍃💙
@palanirajendran9083
@palanirajendran9083 Жыл бұрын
මාර ලස්සනයි අයියෙ
@ovinitrilishiya2547
@ovinitrilishiya2547 Жыл бұрын
අනිවාර්‍යෙන් සල්ලි වලට ගන්න බෑ මේ නිදහස..ඒත් ට්‍රිප් එකක් යන්නත් සල්ලි ඕන.ඉතින් ඔයාගෙ වීඩියෝ බලල ඒ නිදහස ලබා ගන්නවා.තැන්කියු මල්ලි ඔයාට්
@Id20154
@Id20154 Жыл бұрын
කියන්න වචන නෑ. හරිම ලස්සනයි. 👈👈👈
@thetravelerclick
@thetravelerclick Жыл бұрын
නියමයි අය්යණ්ඩි ඒ වචන ටික. හොද වැඩක් ඒකනම් ❤😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා 💙❤🍃
@thetravelerclick
@thetravelerclick Жыл бұрын
@@Ceylonsolohiker ගොඩක් වටින video එකක් මේක නම් අය්යණ්ඩි 😍❤️🤩
@k.chenukiharischandra6641
@k.chenukiharischandra6641 Жыл бұрын
මේක අමුතුම හැගීමක් 🥺❤️ ......#solohiker# 💫❤️
@Sanduni-qy6bc
@Sanduni-qy6bc Жыл бұрын
ගොඩක් ලස්සනයි 😊🧚‍♀️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි 💙🍃❤
@sudeshkavindha7941
@sudeshkavindha7941 Жыл бұрын
ඒක මරු අයියා
@bovinduchamel
@bovinduchamel Жыл бұрын
I felt it... thank you aiya 🥺❤️
@sumaliadansooriyafernando8792
@sumaliadansooriyafernando8792 Жыл бұрын
Great Idea 👍
@NO_NAME_TAG_DJZ
@NO_NAME_TAG_DJZ Жыл бұрын
සිරාම කතාවක් හැබැයි අයියේ😍
@sarathranga2020
@sarathranga2020 Жыл бұрын
dapu song ekanam godak lassanaiy
@rasangidanushika5615
@rasangidanushika5615 Жыл бұрын
අනේ හරිම ලස්සනයි 🥺🥺 කිව දෙවල් සේරම ඇත්ත . සුබ පැතුම් ❤️ඔයාට
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි ❤💙🍃
@rasangidanushika5615
@rasangidanushika5615 Жыл бұрын
❤️☺️
@dassa123
@dassa123 Жыл бұрын
මාර කතාවක්... බාල පරම්පරාව ගැන ආදරයෙන් බලන කොල්ලෙක්.... කවදාවත් වරදින්නේ නෑ ඔයාට අයියෙ♥️😍🙏👌
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃💙
@kosalaaruni5522
@kosalaaruni5522 Жыл бұрын
Thank you solo ❤
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 83 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 56 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 16 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 83 МЛН