මගේ ආයතනය ඩොලර් මිලියන ගණනක් වටිනවා - Talk With Chatura (Full Episode)

  Рет қаралды 360,105

Talk with Chatura

Talk with Chatura

4 жыл бұрын

ආචාර්ය හර්ෂ සුබසිංහ CODEGEN සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීයායි.
ඔවුන් විසින් ලංකාවේ ප්‍රථම සුපිරි මෝටර් රථය නිපදවා ඇති අතර එය මේවන විටත් අවසන් පර්යේෂණ මට්ටමේ පවතියි.
සුපිරි මෝටර් රථ පිළිබඳ කතා කරන විට අපගේ මතකයට නැගෙන්නේ LAMBORGHNI, FERRARI වැනි සුපිරි මෝටර් රථයන් මෙම සුපිරි මෝටර් රථය ඔවුන් නම් කරන්නේ"WEGA" ලෙසයි.
මෙය සැබැවින්ම අපේ රටේ ඉංජිනේරු මෝටර් රථයක්.
සැබැවින්ම මෙහි අදහස ආචාර්ය හර්ෂ සුබසිංහගේ වන අතර මා ඔහු ලංකාවේ ELON MUSK ලෙස හඳුන්වාදීමට කැමතියි.
මෙම ව්‍යාපෘතියේ විවිධ රැකියා ක්ෂේත්‍ර ආවරණය වන පරිදි MECHANICIAL ENGINEERING, ELECTRICIAL ENGINEERING, SOFTWARE ENGINEERING,
ELECTRONIC ENGINEERING, MATERIAL ENGINEERING ක්ෂේත්‍රවල ප්‍රවීනයන් මේ සඳහා නිපුණත්වය ලබාදී තිබෙනවා.
එමෙන්ම ඔවුන් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘතීම බුද්ධි විද්‍යාගාරය ARTIFICAL INTELLIGENCE LAB මොරටුව විශ්වවිද්‍යාලයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස අරඹා ඇති අතර AI තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය උසස්තැනකට ගෙන ඒම සඳහා කටයුතු කරමින් සිටින අතර එය රාජ්‍ය අංශයේ කෘෂිකර්මාන්තය වෙනුවෙන්
වගකියන පර්යේෂණ අංශ විසින් සිදුකළ යුත්තක් බව අපගේ පෞද්ගලික හැගීම වන අතර ඒ සඳහා ඔවුන්ගේ දායකත්වය ලබාදී තිබීම සතුටට කරුණක්.
එමෙන්ම ඔවුන් ලෝකයේ ප්‍රධානපෙලේ ව්‍යාපාර (BLUE CHIP) ගණනාවකටම සිය සේවාවන් සැපයෙන අතර අනාගතයේ දැනට ඩොලර් මිලියන ගණනක වටිනාකමක් ඇති තම ව්‍යාපාර ඩොලර් මිලියන ගණනක් වටිනා ව්‍යාපාර බවට පත් කිරීමේ බලාපොරොත්තු ඇතුව සිය ව්‍යාපාර මෙහෙයමින් සිටිනවා.
ඔහුගේ තර්කය වන්නේ SAMSUNG ව්‍යාපාරයට දකුණු කොරියාවේ දළ ජාතික නිෂ්පාදිකයින් 17%කට වගකීමට හැකියාව තිබෙනවා නම් එවැනි විශාල වටිනා කමක් ඇති ව්‍යාපාර මෙරට තුළ ගොඩනැගීම තුළින් අප රටේ ආර්ථිකයට ගොඩනැන්විය හැකි බවයි.
එමෙන්ම ඔහු වසර 12ක් තිස්සේ බුදු දහම පිළිබඳ ගැඹුරු අධ්‍යනයන් සිදුකරමින්, තාක්ෂණය තුළ සහ විද්‍යාව තුළ ඔවුන් ලබාගත් සංවර්ධනයේ යථාර්ථයක් නොමැති බව පසක් කරගනිමින් ප්‍රායෝගියක බුදුදහම භාවනා ක්‍රමයන් ඔස්සේ අත්හදාබලමින් සිය ජීවිත දර්ශනය එය ඔස්සේ හැඩගස්සවා ගෙන ඇත්තේ එදිනෙදා ජීවිතයට පහසුකරගනිමින් අපි ඔහුට සුබ පතමු.
ඔහු පිළිබඳව ලියන්න බොහෝ දේ ඇත. මේ සටහන ඔහුගේ වීඩියෝවේ අන්තර්ගතයෙන් දහයෙන් එකකට අඩු ප්‍රමාණයකි.
සමස්ත වැඩසටහන් නරඹන්න.
ඔබේ ජීවිතයට ආලෝකයක් එක්කාසු කරගන්න.

Пікірлер: 783
@wajayanath
@wajayanath 4 жыл бұрын
ඔබේ සිහිනය අනිවාර්යයෙන්ම සැබෑ වේවි. 2025 ලෝකයේ VEGA ඉදිරියෙන්ම තිබෙන බවනම් විශ්වාසයි. මෙවන් වැඩසටහනක් කිරීම ගැන ස්තූතියි.
@ravinduthikshana341
@ravinduthikshana341 Ай бұрын
E kiyanne labana අවුරුද්දෙ
@Vitocorleone962
@Vitocorleone962 13 сағат бұрын
nne failed project ekk una cost ek hnd
@Thilina-Kasun_
@Thilina-Kasun_ 4 жыл бұрын
අද තමයි දැක්කේ ලංකාවේ මෙච්චර වැඩ්ඩෝ ඉන්නවා කියලා.ආඩම්බරයි🇱🇰
@manowanshaya3372
@manowanshaya3372 3 жыл бұрын
දුකයි...ඔයා ගැන...තව ටිකක් හොයලා බලන්න...ඔයා පුදුම වෙයි ලංකාවේ වැඩ්ඩොන්ගේ වැඩ ගැන
@seylonpizza9549
@seylonpizza9549 4 жыл бұрын
Geniva moter show ඒකෙදි වෙගා මොටර් රථයට ඉහලම ඉල්ලුමක් ලැබේවා යන්න මගේ පැතුමයි මුල් 100km ලාගාවෙන්න ගන්න කාලය බැලුවිට Lamborghini, Ferrari, Porsche වැනි කාර් මට්ටම ට තියෙනවා හොර දෙශපාලුවො නම් මේකට අකමැති උන් කැමති නෑ රට දියුණු වෙනවට.
@ThilinaRajinda
@ThilinaRajinda 4 жыл бұрын
මෙතුමාගේ කතාව අහනකොට මට එක සිදුවීමක් මතක් උනා... මම දන්නා මිත්‍රයෙක් මොරටුවේ ගෘහනිර්මාණ ශිල්පීන් දෙදෙනෙක් ළඟ රැකියාවක් සදහා ගියා. ඔවුන් මාගේ මිත්‍රයාගේ සැළසුම් ගැන ප්‍රසාදය ඔහුට පලකරා. පසුව ඒ ගෘහ නිර්මාණ ශිල්පීන් දෙදෙනා ඔහුගේ විස්තර කතා කරනවිට යම්කිසි නොරුස්නා ස්වභාවයකින් පසුවී තිබෙනවා. සම්මුඛ පරීක්‍ෂණයෙන් පසු මාගේ මිත්‍රයාට මොවුන් කථා කලේ නැහැ. ඒවනවිට මිත්‍රයාට වෙනත් ආයතනයක පෙර ස්ථානයට වඩා වැඩි වැටුපකට රැකියාවක් ලැබුණු නිසා මිත්‍රයා අර ගෘහනිර්මාණ ශිල්පීන්ගෙන් අයෙක්ට කතා කර ඒ බව දන්වන්නට ක්‍රියාකර තිබුනා. එහිදී ඔවුන් කියා තිබුනේ ඔවුන්ට මාගේ මිත්‍රයා විසින් "සර්" වෙනුවට 'මිස්ටර්' කියා අමතපු නිසාලු මාගේ මිත්‍රයාට රැකියාව නොදී සිටියේ. ලංකාවේ ඒ වගේ හීන මානයකින් පෙලෙන මානසික රෝගීන්ද වෘතිකයින් අතර සිටියත් ඔවුන්ට පැවැත්මක් නැතිවීමටත්, මෙතුමා වැන්නන් හට සාර්ථකත්වයක් ළඟාකර ගැනීමට හැකිවීමටත් හේතුව සුදුස්සාට සුදුසු තැන දීමත් තමා ගැන අධික මාන්නයකින් පසු නොවීමත් බව මට සිතේ. ප.ලි.: අද මාගේ මිතුරාද ගෘහ නිර්මාණ ශිල්පියෙකි.!
@kumarazoysazoysa9482
@kumarazoysazoysa9482 4 жыл бұрын
අපි නොදන්න දේවල් ගැන චතුර අපට මේ වැඩසටහන් කරල පෙන්වන එක අපිට ලොකු ආඩම්බරයක් ඇත්තටම මටනම් මගේ රටේ මිනිස්සු ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා අපි එදා ඉඳන්ම හැකියාව තිබ්බ මිනිස්සු අපේ දේශපාලකයෝ ඒ දේවල් යටපත් කරල වෙනත් දේවල් වලට කෑග හොරකම් කර කර ඉන්නවා ඇරෙන්න රට දියුණු කරන්නේ කොහොමද කියා දන්නෙ නෑ
@dhyankavinda3216
@dhyankavinda3216 3 жыл бұрын
අම්මෝ... මේ මනුස්සයා ප්‍රශ්න වලට උත්තර දුන්න විදිහ..✌️ පිස්සුවක්...❤ මේවගේ මිනිස්සු මේ වගේ ප්‍රොගැම් වලට ගෙන්න ඔනි.
@btclanka7156
@btclanka7156 4 жыл бұрын
බලපු තවත් හොඳ වැඩසටහනක්... හැම වචනයකම කොච්චර වටිනා කමක් තියෙනවාද..මෙම වගේ මොල කීයක් ඇතිද මේ රට ගොඩගන්න...සුභ පතනවා හදවතින්ම...
@thilanmadushanka3380
@thilanmadushanka3380 4 жыл бұрын
ජයවේවා අපෙ රට දියුනු කරන්නෙ මෙ වගෙ මිනිස්සු තව බිහි වේවා
@gihanudayajith3744
@gihanudayajith3744 4 жыл бұрын
චතුර මල්ලි, පුලුවන් තරම් මෙවැනි නිර්මානශීලී අයව ඔබේ වැඩසටහන් වලට ගෙන්වන්න. ඔබ දෙදෙනාටම ස්තුතියි. අපව දැනුවත් කලාට.බුදු සරනයි....
@cryptolktutorials1014
@cryptolktutorials1014 4 жыл бұрын
kzbin.info/www/bejne/eJKpZ5mbatODepo මෙන්න කොල්ලො trip යනවනම්, සුපිරි place එක.. ❤️❤️❤️
@h.s8600
@h.s8600 4 жыл бұрын
ගෝඨට චතුර කරන ඔය වීඩියෝ පේන්නත් සැලස්වන්න ඕනෙ😑
@sandiya-7895
@sandiya-7895 4 жыл бұрын
ලංකාවට ආවම කරන්න ඉන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරුව ඉද්දි..මේ මනුස්සයා මාරම හයියක් මට නම්..❤️
@chamarajayasinghe8902
@chamarajayasinghe8902 4 жыл бұрын
මේක දැනට ලංකාවේ විකාශනය වෙන වැදගත් වැඩසටහන් වල ඉහලින්ම තියන එකක්..බලන පිරිස අඩු ඇති..මොකද බහුතරයකට මේවා දිරවෙන්නේ නැ.එත් මේ දෙන දැනුම මේ තොරතුරු කාලින දේවල් කියන්න බැරි තරම් වැදගත්
@top10tvvideo26
@top10tvvideo26 4 жыл бұрын
අනිවා බ්‍රෝරෝ
@wathsalagunawardana428
@wathsalagunawardana428 4 жыл бұрын
We proud of you Harsha sir.
@slgadgetman
@slgadgetman 4 жыл бұрын
අලුත් කොල්ලෝ කෙල්ලන්ට ලොකු motivation එකක් හර්ෂ සර් දීලා තියෙනවා මෙි පාරේ ඉස්සරහටම ගියොත් ලංකාව ගොඩ ගන්න එක අමරැ නෑ 😍👍🖕
@CADCAMDesignXpertise
@CADCAMDesignXpertise 10 ай бұрын
me weddi loku gamanak awith thiyenne. awrudu 3t passe meka balanne.
@NamalJayathunga
@NamalJayathunga 4 жыл бұрын
Talk with chathura හොදම එක. වීර්ය වඩන්න ප්‍රශ්නම use කරන එකනම් මරු අදහස. අපේ රටේම දැනුම පිට රටට ගිහින් සුද්දන්ගෙ දැනුම විදියට අවොත් තමයි ලන්කවෙ අය පිළිගන්නෙ 😅
@eKelumS
@eKelumS 4 жыл бұрын
වෙන රටවල් වල Product වලට services Outsource කරනවට වඩා අපේම Products launch කරන්න පුලුවන් නම්.. වසර කීපයක් ඇතුලත ඒ කම්පැනිවලට ලංකාවෙ දළ ජාතික නිෂ්පාදනය උනත් අභිබවා යන්න පුලුවන්..❤️❤️ ඒත් ඒකට දුර දැක්මක් තියෙන රජයකින් නොවැටී ගමන් කරන්න උපරිම සහයෝගයක් දෙන්න ඕන..👌🤝
@sheni6004
@sheni6004 4 жыл бұрын
Waaaaaaw supper , අපිටත් දරන්න පුලුවන් මිලකට 🚗 එකක් නිමවේවා💞💕😍👍👍👍👍👍
@swarnadealwis1231
@swarnadealwis1231 4 жыл бұрын
මේ වගේ මිනිසුන් දෙවියන් රකිත්වා. චතුරට ස්තූතියි...ගෝඨාභය රටට වටිනා මහත්මයා කෙනෙක්...අනුන්ගේ කුණු කතා නොකරන වැදගත් කතා කරන කරන මහත්මයා කෙනෙක්. මෙයින් ම පෙනීයනවා.🌹🌷🌷
@jayanthapadmine5452
@jayanthapadmine5452 4 жыл бұрын
හරිම ආඩම්බරයක් .රටේ විරයො ඉන්න වා.මෙවා එලියට ගන්න පුළුවන් අය අඩුයි .ජයවෙවා සර් .හරිම ලස්සන එ කාර් එක්ට පෙනුමක් තියෙන්නේ .සුබ ආනගතය ක් වෙවා .
@Manusha_mendis
@Manusha_mendis 4 жыл бұрын
ලංකාවේ ඉතුරැ උන වැඩ්ඩේක් ♥️
@wajira
@wajira 4 жыл бұрын
ලංකාවෙ ඉතිරි වුනේ නැ. ඔහු ලංකාවට ආවා. ඔහු දිගටම ලංකාවෙ වටින කමින් වැඩ ගන්න එංගලන්තෙ ඉඳිද්දිම කතා කලා. තව ඇමරිකාවෙ සිටි අතිදක්ෂ අපේ අය දෙන්නෙක් ( ඉන්ටෙල් සහ බෝයිං සමාගම් වල වැඩ කල ) ආවා ඔහු එක්ක මේ වැඩ පටන් ගන්න
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 4 жыл бұрын
රටට මෙවැනි සම්පත් දායාදයක් සුබපැතුම් ඉදිරියට යන්න බුදු සරණයි ජෙසු පිහිටයි 🌹🌹🌹🌹🌹🙏🙏🙏
@kalyanirohini1738
@kalyanirohini1738 4 жыл бұрын
හරිම ආඩම්බරයි , මෙහෙම අයට උදව් කලොත් අපිට ගොඩ යන්න බරි නැහැ ,,
@prasadedirisingha2179
@prasadedirisingha2179 4 жыл бұрын
ගොඩාක් දැනුම් සම්භාරයක් දැන ගත්තා හර්ෂ මහත්මාගෙන්,,ස්තුතියි චතුර ,,,
@kavindachamod7251
@kavindachamod7251 4 жыл бұрын
ලංකාවේ TESLA එක ❤🔥 රජය දෙනකම් බලන් ඉන්නේ නැතුව දියුණු වෙන්න මේ මහත්මයාගෙන් ඉගෙන ගන්න පුඵවන්❤️❤️
@lasithakamalpriya5688
@lasithakamalpriya5688 4 жыл бұрын
විශිෂ්ඨ දර්ශනයක් ඇති මහත්මයක්, අපේ රටේ අනාගතය පිළිබද සතුටක් දැනෙනවා මෙන්ම අප විසින් රට වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් පිලිබද හැඟීමක් අවදි කළ වැඩසටහනක්.....
@palitharanadewa4796
@palitharanadewa4796 3 жыл бұрын
ඔබ විසින් කරන ලද මෙම සාකච්ඡාව....මට නම් භාවනාවක් වගේ.....දෙවතාවක් නැරඹුවා..එතුමාට ජයත් , ඔබට ගෞරව ස්තුතියත් පුදකරනවා
@wearesrilankans4176
@wearesrilankans4176 4 жыл бұрын
අපේ මුල් පුටුවල ඉන්න ඕනි මිනිස්සු! !!
@kumarazoysazoysa9482
@kumarazoysazoysa9482 4 жыл бұрын
ආඩම්බරයි ඔබතුමාගේ දේවල් ගැන ඇත්තටම හරිම ආඩම්බරයි අපි හැමදාම මිනිස්සුන්ට බැන බැන ඉන්නවා ඇරෙන්න අපේ දේශපාලකයෝ පවා රට සේවයක් එන විදියටහැකියාව තියෙන අයට සහයෝගය ලබා දෙනවා නං රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවනං අපේ රට කොච්චර දුරට දියුණු කරන්න පුළුවන්ද එකාතකින් ගෝඨාභය රාජපක්ෂ මේ දේවල් ගැන වටහා ගෙන තියෙනවා මං හිතනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපති විගස මේ දේවල් යථා තත්ත්වයට ගනී කියලා
@shalisrilanka1539
@shalisrilanka1539 4 жыл бұрын
ඒ ගුනාත්මක මිනිස්සුන්ව විශ්වාස කරල ඒ අයට හොද නායකත්වයක් දෙන්න කෙනෙක් හම්බවෙනවනම් අපේ තරුණ පරපුර ලෝකෙ හොල්ලනව...
@Roamer_in_USA
@Roamer_in_USA 4 жыл бұрын
Excellent interview. Not skipped atleast one second. Every srilankan must watch this. Best of luck Dr. Harsha Subasinghe. ❤️
@dinelchanuka1533
@dinelchanuka1533 4 жыл бұрын
මාරම ගැම්මක්,ආඩම්බරයක් දැනෙනවා❤️
@niwansuwa.
@niwansuwa. 4 жыл бұрын
චතුර අර ධර්ම මාර්ගයට ඒ තුමාව යොමු කරපු මහත්මයා කවුද කියලා අහුවේ නෑනේ.
@harithgunasekara5024
@harithgunasekara5024 3 жыл бұрын
Ow me dewal ahana katta lankawa ganna ithar ardambarrai.Shuba Gaman.Harith,Germany
@krishankaushalya
@krishankaushalya 4 жыл бұрын
මේ වගේ හොදම මොල වලින් වැඩ ගන්නේ වෙනත් රටවල්, ලංකාව හැමදාම එකම තැන , කිසිම රඡයකට උවමනා නැ ලංකාවේ ඉන්න මොල වලින් වැඩ ගන්න මේ තුමා ගේ හැකියාව අගය කල යුතුයි ...
@sasanthadinu
@sasanthadinu 4 жыл бұрын
හැමදේම ටම රජයට බනින්න එපා. මේ company එකේ ඉඩම දෙන්නේ ගෝටාභය මහතා
@krishankaushalya
@krishankaushalya 4 жыл бұрын
@@sasanthadinu යාලුවා මම කතාවම ඇහුවා ගොටාබය මහත්තයව අගය කල යුතුයි ඒත් මේ වගේ මොල වලින් ගොඩක් වැඩ ගන්න පුලුවන් දක්ෂ තරුණයන්ට රැකියාවල් උල්පතක් මෙතුමගේ මොලය
@adishadealwis8771
@adishadealwis8771 4 жыл бұрын
ගොඩක් වටින කතාවක්...ගොඩක් පින් චතුර!! ❤️
@shineisle2263
@shineisle2263 4 жыл бұрын
හර්ෂ සුබසිංහ මහතාණෙනි ඔබත් ඔබ අප ලක් පොළවට දායාද කල ඔබේ දෙමාපියනුත් ජාතියේම වන්දනා මානයට හා ඉමහත් ගෞරවයට ලක්විය යුතුය...🌷 ඔබ නුදුරේහීදීම අප රටේ නම ලොව ඉහලම තැනකට ඔසවා තබනු බව නම් නිසැකවම පැහැදිලිය...🌷 ඒ වාගේම අප අතිගරු ජනපති ඝෝඨාභය මැතිඳුන්ගේ ආලෝකයෙන් අප රට ප්‍රභාමත් වේවා..🙏 🙏❤️🇱🇰👍
@ireshbuddhike2828
@ireshbuddhike2828 4 жыл бұрын
සිහින ශ්‍රී ලංකාවට ජය...
@realtv4093
@realtv4093 2 жыл бұрын
මගේ ජිවිතයේ බලපු හොදම interview eka📚🇱🇰
@nirmalapushpakumari6754
@nirmalapushpakumari6754 4 жыл бұрын
Nightrider වගේ. 🌷❤️🌷❤️. ජයවේවා .. අනාගතය සුභවාදීව දකින සියලුම දෙනා ගෝඨාභය මැතිදුන්ට චන්දය දී අපේ අනාගත පරපුරෙ දියුණුව සාදා ගමු.
@Don-jm9qm
@Don-jm9qm 4 жыл бұрын
Aniwaryen
@kalyanapriyawickramapala9059
@kalyanapriyawickramapala9059 2 жыл бұрын
සුපිරිම සුපිරි මහත්මයෙක්. සුපිරිම සුපිරි වැඩ්ඩෙක්. හිතාගන්න බෑ. සිරි ලංකාවට ජයෙන් ජය වේවා !!! (මොන දේටවත් දේශපාලුවෙක් ගාවගන්න නම් එපා මහත්තයෝ)
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 4 жыл бұрын
මාගේ මවුපාර්ශවය ආයුර්වේද වෙද පරම්පරාවෙන් පැවතේ. ඔබ්තුමා දේශීය වෙදකම ගැන කිවු කතාවලට එකගවෙමි. මෙය අපගේ ත්‍රිපිටක ට සාක්ශි සහිතව පෙන්වාදී ඇත. මේ හෙල වෙදකම නැතිනොවී ආරක්ශා කිරීමට ඉදිරිපත් වියයුතුව ඇත. මාගේ මවගේ පියාට අංසබාගය හැදුනු වේලේ අපගේ දෙහිගම වෙද මුත්තා පැමින කොලජාති වගයක් ගෙන තෙල්හිද නස්න කිරිම නිසා ඇවිදින්න දවස් දෙකක් වත් නොගියේය. මෙය සිදුවූයේ අවුරුදු 55 කට පෙරය.මෙය රැක ගතයුතුව ඇත.ඈස් වෙදකම පිච්චුන ඒවාට වෙදකම් කල පරම්පරාවක අද මුනුපුරන් මිනිපිරියත් බටහිර දොස්තර ලාය .මාගේ දරුවන්ද ඇමරිකාවේ දොස්තර ලා ය. නමුත් අදටත් උනට කැස්සට ගන්නේ පත්පාඩගම් කොත්තමල්ලි ය. තෙරුවන්සරනයි 🙏🙏🙏
@rockyslisrael934
@rockyslisrael934 4 жыл бұрын
මේ program එක මුලින්ම බලන්න ගත්තා අවංකවම කියනවනම් දිගයි කියලා නතර කලා 😭😭😭 අද මම මේ program එක එක හුස්මට ඇහුවා.. හිතාගන්න බැහැ මොහු කවුද කියලා.. 🙏🙏 මෙවැනි පුද්ගලයන් අප සියලුම දෙනාගේ අනාගතය පැහැපත් කරන බව ඒකාන්තයි ❤️
@donaldwanigasekara4147
@donaldwanigasekara4147 Жыл бұрын
Fantastic All the thanks for both.
@livebalance8334
@livebalance8334 4 жыл бұрын
හොඳ කතාවක් කිව්වා ..සුපුරි හිදම මිනිසුන් ඉන්නෙ ලන්කාවෙ කියලා .එක feel නම් 100% ඔක ඉතින් භගවතුන් වහන්සේ දෙශනා කලා ..සතුටුඉ මහත්තයා .
@kiribo6771
@kiribo6771 4 жыл бұрын
ලංකාවෙ ඉන්න ස්ටීව් ජොබ්ස් ❤ දෙදෙනාගේම අදහස් එක සමානයි ❤🔥
@slautotube1065
@slautotube1065 4 жыл бұрын
ලංකාව හෝ ලංකාවේ මිනිස්සුන්ගේ හෝ වාසනාවක් තිබ්බොත් හෙට ගොටභය මහත්තයා දිනන්න ඕනා! ගෝටා අවොත් මේ ලංකාව සිංගප්පුරුවට වැඩ ඉස්සරහට අරන්යන්න ගොට නෙමේ අපි වැඩ කරනවා ගොට එකට අපිට පිටිපස්සේ ඉදන් Support කරාවි මගේ රට වාසනාවන්තයි !!!!
@dumindaamila9489
@dumindaamila9489 2 жыл бұрын
@@slautotube1065 කෝ බ්න් අපෙ සර් අපිව කොරෝනා හදවල මරන්නනේ හදන්නේ ගොනෝ
@shanuka2000
@shanuka2000 Жыл бұрын
@@slautotube1065 maru habai
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 2 жыл бұрын
මෙක ඇසුවාම හරීම සතුටක් දැනෙන්නේ ...ඔබතුමාට මේරට දියුණුකරන්නට ශක්තිය ලැබේවා .! දැනුවත්කළ චතුරටත් ස්තුතියි .
@TopiyaaVirus
@TopiyaaVirus 4 жыл бұрын
අයියා ගේ විඩියො බලලා මටත් හිතුනා අයියාව follow කරන්න. එ නිසා මමත් පටන් ගත්තා අයියේ චැනල් එකක්. අයියා වගේ ලොකු යු ටියුබ් කරන අය දැක්කම පට්ට සන්තොසයි. ❤
@arunashantha8004
@arunashantha8004 4 жыл бұрын
This is what we hope for motherland. Respect you
@sinethmadushan
@sinethmadushan 4 жыл бұрын
This is the best ever "talk with chatura" program. The leaders should listen to people like this and generate ideas and new research for the betterment of our nation. People like us are dying to come back and serve but are reluctant with the type of leaders we have.
@s-g-h
@s-g-h 4 жыл бұрын
අවංකකම හොඳම වැඩක්
@janithadevendra
@janithadevendra 4 жыл бұрын
What a wonderful discussion it is.👏👏👏👏කොච්චර වටිනා පුද්ගලයන්ද, මරණයෙන් පස්සේ දෙවිවරු වෙනවා මේ කරන සේවාවට.
@Samarts2013
@Samarts2013 4 жыл бұрын
නූතන මයදානවයන් ❤💪
@sajithagunasekara1466
@sajithagunasekara1466 4 жыл бұрын
ඇඟ හිරිවැටුනා ඒකට නම්❤️
@sandiya-7895
@sandiya-7895 4 жыл бұрын
අම්මෝ සිරාවටම බං..❤️
@cryptolktutorials1014
@cryptolktutorials1014 4 жыл бұрын
kzbin.info/www/bejne/eJKpZ5mbatODepo අනේ පලයන් යකෝ යන්න. මේක බලපන් උබලට තේරෙයි එක
@Thenuabekoon
@Thenuabekoon 2 жыл бұрын
@@cryptolktutorials1014 පිස්සු ද ගොනෝ
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 4 жыл бұрын
ගෝටා කියන්නේ සුපිරි waddek..
@roshanchandrabashana7316
@roshanchandrabashana7316 4 жыл бұрын
ලංකාවෙ ගැමිම 💪🇱🇰💪🇱🇰❤️❤️ keep it up
@cryptolktutorials1014
@cryptolktutorials1014 4 жыл бұрын
kzbin.info/www/bejne/eJKpZ5mbatODepo අනේ පලයන් යකෝ යන්න. මේක බලපන් උබලට තේරෙයි එක
@duminduprasadnayanajithbal9548
@duminduprasadnayanajithbal9548 4 жыл бұрын
Thanks chatura
@bizarrestories9333
@bizarrestories9333 4 жыл бұрын
හර්ෂ වැනි අයගෙන් අපේ රට බැබළෙනවා.
@AnjulaMadusanka
@AnjulaMadusanka 4 жыл бұрын
hi
@aquadotnets
@aquadotnets 4 жыл бұрын
True
@gaminipalitha1895
@gaminipalitha1895 4 жыл бұрын
හිනය සුන්දරයි එලිවෙනකොට මුකුත් නැහ. අපිට කොමෙන්ටි කොටලා ප්‍රර්ථනාකරන්න පුලුවන් හරි හොද මිනිසුන්වගේ. එතනින් ඉවරයි.
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
බැලීමට කරපූ එක දෙයක් කියන්න පූලුවන්ද?..... යමෙකු හෝ ආයතනයක් හෝ රටක් බැලීමට අවශ්ය කරුණූ ඔබ දන්නවාද?......ඔබ ඒගැන අසාවත් තියෙනවද?......
@CGRCOOL
@CGRCOOL 4 жыл бұрын
මේ වගේ අති දක්ෂයෝ අපේ රටේ ඉද්දී ඇයි අපේ රට තාමත් දුප්පත් රටක් වෙලා තියෙන්නේ 😔😔😏
@wijesenamatharaarachchi824
@wijesenamatharaarachchi824 9 ай бұрын
මමත් අසන්න හිටියෙ ඔය දේමයි
@udayafantasy7796
@udayafantasy7796 4 жыл бұрын
මගේ ජීවිතේ වැඩසටහනකට යොදවපු වටිනාම කාලයක් ....දුකයි ලංකාව ගැන ...
@shehansandeepa9145
@shehansandeepa9145 4 жыл бұрын
ගෝඨාභය විතරයි මොහුට කන් දීලා තියෙන්නේ ඔබගේ අවදානයට
@nadeekamadushanka1422
@nadeekamadushanka1422 4 жыл бұрын
Really inspirational character . Proud citizen of srilanka . Hope to see more creativity and success to our mother land. Budusarani
@user-Mc-buddy
@user-Mc-buddy 4 жыл бұрын
ජය හා සතුට...තෙරුවන්සරණයි දෙවිරුකවරණයි ඔහුටත් ඔහුගේ ක්‍රයාකාරී පිරිසටත්..❤️❤️❤️
@janakawijerathne5588
@janakawijerathne5588 4 жыл бұрын
Best conversation I have heard from Talk with Chathura. Thank you so much Mr. Chathura. Great work... A great inspirational role model to follow. I have inspired from Dr. Harsha Subasinghe. We proud of you Sir ❤️🇱🇰💪 #ThankYou
@malalasekarabandara8810
@malalasekarabandara8810 4 жыл бұрын
මේක බලපු අයට පහදිලි නේද බුද්දීමත් නායකත්ව්යේ වටිනාකම ..
@chootycat2922
@chootycat2922 4 жыл бұрын
අපිම අපේ දේ හදාගන්නවානම් රට මීට වඩා සෑහෙන්න දියුණුයි
@lakinduchandula
@lakinduchandula 3 жыл бұрын
Ape university wala. Kollo gammac thama 🔥
@hunpudbusinessacademy3466
@hunpudbusinessacademy3466 2 жыл бұрын
නිහතමානී Entrepreneur කෙනෙක් . කොහොමහරි ලංකාව ගොඩදාමු 🇱🇰 පුළුවන් කාලයක් ඇදන් යන්න. බැරිටික අපි පුළුවන් කාලෙදි ගොඩදාන්නම් 🙏
@georgevinitia1502
@georgevinitia1502 4 жыл бұрын
ඉතාමත්ම වටිනා වැඩසටහනක් ! බොහොම ස්තූතී චතුර !
@dhanushkadhananjaya2539
@dhanushkadhananjaya2539 4 жыл бұрын
Vega ජය නියතයි.... Buddies එක්ක ඉන්න කාටව්ත් වරදින්නෙ නැ
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 4 жыл бұрын
Mr. Harsha pattama nihathamani porak wagee🙏🙏🙏.. Jaya wewa Chathura puluwan nao me program walata English caption dapan machan... Good luck 🙏🙏🙏
@Don-jm9qm
@Don-jm9qm 4 жыл бұрын
Wow I'm living NewZealand, I haven't seen nz also this kind of project, good luck.
@NilanMihindukulasooriya
@NilanMihindukulasooriya 4 жыл бұрын
Which country are you from again?
@gimhanrandika4460
@gimhanrandika4460 3 жыл бұрын
Nilan Mihindukulasooriya he is a Sri Lankan who lives in nz 😂
@wimalbandula6214
@wimalbandula6214 4 жыл бұрын
අලුත් නිර්මාන කරන්න ඔබටත් සෙවකය්න්ටත් දහිරිය සක්තිය ලැබේවා ජයෙන් ජයමවෙවා !!!
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 4 жыл бұрын
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තරගයෙන් අවම චන්ද හැත්තෑ ලක්ෂ අනූ දහස් හත්සියයක් ලබාගෙන බලයට පත් වන්නේය.. මේ සාකච්ඡාව නිසා තවත් චන්ද වැඩි විය එතූමා සමග සම්බන්ධ වී මේ පින්බිම ප්‍රතිනිර්මාණය කරමු... ලොව පරමාදර්ශිය රාජ්‍යය පාලනය ක්‍රමයක් හා බෞද්ධ සමාජයක් නිම කරමු ... කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැල්සිරිපුර උමංදා විහාර පරිශ්‍රයේ ගොඩනගන නව දැනුම සම්භාරය ස්ථාපිත කරමු....ඔබ දෙදෙනාටම උමන්දා පර්ශධය විවෘතව ඇත. තෙරුවන් සරණයි......
@bizarrestories9333
@bizarrestories9333 4 жыл бұрын
Spiritual success is a huge factor for proper leadership. Harsha has it all and he is so profoundly invested in it. May Gothabhaya win the election 🗳 tomorrow and continue working with actual giants like Harsha to RISE the economy of the island Sri Lanka.
@georgevinitia1502
@georgevinitia1502 4 жыл бұрын
Let us hope for the best !🙏❤🌟🌝🇱🇰.
@cryptolktutorials1014
@cryptolktutorials1014 4 жыл бұрын
@@georgevinitia1502 kzbin.info/www/bejne/eJKpZ5mbatODepo අනේ පලයන් යකෝ යන්න. මේක බලපන් උබලට තේරෙයි එක
@aquadotnets
@aquadotnets 4 жыл бұрын
Of course he will win sub me
@georgevinitia1502
@georgevinitia1502 4 жыл бұрын
@@cryptolktutorials1014 ඔබතුමා ඇතුලු සජිත් පාක්ශිකයින්ව පෝශනය කරල තියෙන්නෙ ඉතාම නින්දිත පහත් සිතුවිලි අසැබි වචන ක්‍රෝධය වෛරය පහත් රසය හා අවිනීත කතා වලින්..ඔබ හැමගේ හැසිරීම් රටාව එක සමානයි.. බොරුව ඔවුන් ඔබලාට පුරුදු කරලා..ඔබලාගේ සිත් වියරු වට්ටවලා...එකිනෙකාට ගරුකරමින් අදහස් ප්‍රකාශ කරන්න දැනුමක් නැත්තෙ ඒ නිසයි..ඒහෙම ඔබතුමන්ලට වැරදි ආදර්ශ දීලා ඔය තත්වෙට පත්කරල තියෙන්නේ ඔවුන්ගේ අරමුනු ඉටුකරගැනීමේ ප්‍රමාර්තයෙන්ම පමනක් බව තේරුම් යාවි කෙදිනකහෝ..හැම පැත්තෙම හැසිරීම් කතා කෙරුවාවල් වලට හොඳට සවන් දීලා මම තීරන ගන්නේ මව්බිම පුද්ගලයා හා පක්ශ වලට වඩා ජීවිතය හා සමානව වටින නිසා....හොඳට මතක තියාගන්න බොරුව හැමදාම රජ නොකරන බව..ඕවා හොඳයි ඔබතුමන්ලා වගේ අයටම...හැමටම කලින් කෙනෙකුට විනීතව ආමන්ත්‍රණය කරන හැටි ඉගෙනගන්න..
@dineshsandaruwangunathilak9587
@dineshsandaruwangunathilak9587 4 жыл бұрын
ලොකු ආඩම්බරයක් දැනෙනව අපිට අපේ රට ගැනත් ඔබ අප ගැනත්
@rumeshchathurangajayanath1444
@rumeshchathurangajayanath1444 4 жыл бұрын
හිතේ තිබුනු ප්‍රශ්න වලට උත්තර ලැබුනා...🙏🙏🙏🙏🙏🙏🙏
@pasinducmb
@pasinducmb 4 жыл бұрын
මට ඇත්තටම සතුටුයි මෙහෙම කතාවක් අහන්න පුලුවන් වෙච්ච එක ගැන. පිටරටකට වෙලා ලංකාව දිහා බලන් හූල්ලනවට වඩා ලංකාව ඇතුලෙ ඉදං අපිටම වෙනස් කරන්න පුලුවන් කියන එක හොඳටම තෙරුනා මේ කතාවෙන්. ස්තූතියි චතුර.
@Realeye66
@Realeye66 4 жыл бұрын
Excellent, I’m very proud of you , I did not know we have people like you . Thanks , hopefully, I will have a chance see you . We can learnt much more from the people like you . Thanks
@danhan7869
@danhan7869 4 жыл бұрын
චතුර, ජනාධිපතිවරණය ඉවර උන ගමන් අර ගණිතයෙන් ඊලග ජනාධිපති කියන්න පුලුවන් කියපු ආචාර්ය කොලොන්නෙ මහත්මයා ගෙන්නන්න අමතක කරන්න එපා. එයයි, එයාගේ ෆෑන්ලයි දැන් හැන්ගිලා.
@prasaniro
@prasaniro 4 жыл бұрын
එතුම කිව්වෙ කාලයට කලින් ආවොත් නැති වෙනව කියල මන් හිතන්නෙ ඒක උනේ
@georgevinitia1502
@georgevinitia1502 4 жыл бұрын
ගෝටාභය මහතාට ජනාධිපති වීමේ වරම ලැබේවා ! ඒ වරමින් මෙවැන්නන් තව තවත් අපට දකින්නට ලැබේවා....අපේ රටෙන් ලොවම බබලවන්නට හැකියාව ඇති දූ දරුවන් තව තව අපට දැකගැනීමේ වාසනාව ලැබේවා ! තෙරුවන් සරණයි !🙏💐❤🌝🇱🇰
@ryanthornicroft6745
@ryanthornicroft6745 4 жыл бұрын
Dinuwaney udinma! :)
@srilankanviral2368
@srilankanviral2368 3 жыл бұрын
දැන් ශැපද... 😃
@georgevinitia1502
@georgevinitia1502 3 жыл бұрын
@@srilankanviral2368 ,ඔබට මොළේ අමාරුවක්ද ! සජිත්ගෙන් හරි අනුරගෙන් හරි අහන්න! ඔබලා සැප ගන්න බලාගන ඉන්න අයනෙ🤔😂
@srilankanviral2368
@srilankanviral2368 3 жыл бұрын
එක එකාගෙන් අහන්න ඔබ වගේ වහලෙක් නොවේ මම.. දැන් ශැපත... ඔයාට 😃🤣🤣
@georgevinitia1502
@georgevinitia1502 3 жыл бұрын
@@srilankanviral2368 මට අයිති නැති ඒවා මම බාරගන්නෙ නැහැ!! ඒකනිසා ඔය කියන ඒවා ඔබටම බාරගන්නවෙනවා!
@yash3466
@yash3466 4 жыл бұрын
අන්ලික් කරලා තියෙන්නෙ ටොයොටා company එකෙ අයිතිකාරයෝ ටිකද.තමන්ගෙ රටෙ දෙවල් අගය කරන්න පුරුදුවෙන්න..
@venmedirigiriyesomanandath687
@venmedirigiriyesomanandath687 4 жыл бұрын
ඔහු සතු ගැටළුව අවස්ථාවක් කර ගනිමින් ජීවිතය දිනූ පුද්ගලයෙකි .එක ම ක්‍රියාවලිය සිදු කරමින් වෙනස් ප්‍රතිඵල බලාපොරොත්තු නොවන්න .සිදුකරන ක්‍රියාවලියට වඩා වෙනස් ක්‍රියාවලියක් සිදු කරමින් වෙනස් ප්‍රතිඵල බලාපොරොත්තු වන ඔබ ද එවැන්නෙකි. පූජ්‍ය මැදිරිගිරියේ සෝමානන්ද හිමි
@amilaushan675
@amilaushan675 4 жыл бұрын
රටට වැඩ ඇති රත්තරන් මිනිස්සු
@chandrahermanferdinandez3682
@chandrahermanferdinandez3682 4 жыл бұрын
මම චතුරගේ මේ හැම වැඩ සටහනක්ම වගේ බලනවා , නුමුත් මේ වැඩ සටහන තදින්ම සිතට දැනුන වැඩ සටහනක් කියල කියන්න පුලුවන්. මෙවන් වැඩදායි දක්‍ෂයින් අපේ රටට තව තවත් බිහිවේවා !
@harshidoloswala5646
@harshidoloswala5646 4 жыл бұрын
Salute to your endeavors, hope you will be allowed to share your knowledge within this country.
@Naratorfc
@Naratorfc 4 жыл бұрын
Exactly Dr. Harsha, IT professionals are love to ware denim and T-shirt, because we hate to spent time on iron shirts
@varunapriyanka7523
@varunapriyanka7523 4 жыл бұрын
Great Person, great approach combining the reality of Buddhism outcome is alsways great results!
@edijayasekara9999
@edijayasekara9999 4 жыл бұрын
මේ වගේ මනුස්සයෙක් වෙන්න අපිත් හීන දකිනවා...🙂
@damithakalansooriya375
@damithakalansooriya375 4 жыл бұрын
County is back on track with visionary leader your dreams will prosper Sri lanka in near future
@mani175
@mani175 4 жыл бұрын
Such a worthy discussion and a worthy person with an enormous entrepreneur skills.
@skaluar
@skaluar 4 жыл бұрын
The vision of a true leader combined with passion, teamwork, organization, and knowledge brought a product to be proud of. Congratulations we are so proud of your achievement, Hopefully, Mr. GOTA with his vision will be our President soon to help, intellegient Sri Lankans to move forward to a brighter future for Sri Lanka..
@chamindakumara3312
@chamindakumara3312 2 жыл бұрын
Not so sure
@sumiduweerakoon8677
@sumiduweerakoon8677 3 жыл бұрын
මෙවන් වැඩසටහනක් කිරීම ගැන ස්තූතියි.
@nanayakkara1
@nanayakkara1 4 жыл бұрын
The best programme I ever heard Chathura Make it the main news iten and play it several times
@tecpkt4158
@tecpkt4158 4 жыл бұрын
මිට වඩා ටෙස්ලා මට්ටමට වාහන නිශ්පාදන කරන්න ලැබෙවා නව තාක්ශනික කරම එක්ක ඉදිරියට ගොටාබය ආන්ඩුවක් ආ විට අනිවාර්යයෙන් මෙයට වැදගත් තැනක් ලැබේ
@ryanthornicroft6745
@ryanthornicroft6745 4 жыл бұрын
ගොටාබය ආන්ඩුවක් ආවා Jaya wewa
@mudaligemudali2944
@mudaligemudali2944 4 жыл бұрын
දැන් ඇස් කන් ඇරලා....බලාපන් තොපි හරක් නොවෙිද ? කියා.....රට හදන්න අලුත් දේ එකතුකරන්න ඇත්ත සංවර්ධනයක් සැබෑ සාමයක් ලබන්න ඔිනෑනමි අකමැත්තෙන් හරි JVP කාරයන්ට බලය දෙන්න උබලාට දේශපාලනය වෙනුවෙන් කරන්න තියෙන කරන්න හැකි එකම දේ ....චන්දය දීපන් එදත් අදත් තිබෙන හරක්කම හෙටවත් අතහැර දාපන්....
@tecpkt4158
@tecpkt4158 4 жыл бұрын
@@mudaligemudali2944ජෙවිපි කියන්නෙ කාලකණ්ණි සෙට් එකක් කටින් බතල හිටවමින් මෙච්චර කාලයක් පිනට කකා හිටි පක්ශයක්
@deepashikepiyumal6041
@deepashikepiyumal6041 4 жыл бұрын
@@tecpkt4158 අනිවාර්යයෙන්
@PKJ624
@PKJ624 4 жыл бұрын
සුබ පතුම් නිහතමානී සතුටක් බුක්ති විඩිනවා✌️❤💪
@lkcryptoarmy7062
@lkcryptoarmy7062 4 жыл бұрын
wow great work....we are grateful to Derana and Chatura for introducing these kind of people to us.....
@outbackfernando
@outbackfernando 4 жыл бұрын
Wel said mate... Looking forward to your vision...
@senarathepa8573
@senarathepa8573 2 жыл бұрын
ජීවිතය සාර්ථකත්වය කරා පියනැගු මිනිසුන්ගේ කතාව අපි වැනි දහස් ගනන් වූ ජීවිතය ජයගන්නට වෙර දරන වුන් හට විශ්ව විද්‍යාලයකි.... මෙවන් වැඩසටහන් තව තවත් කරන්නට ශක්තිය ලැබේවා .... තෙරුවන් සරණයි ...
@yasirujayasinghe998
@yasirujayasinghe998 4 жыл бұрын
Mulu programe ekama baluwa ...niyamai❤️❤️
@footballcrazy7239
@footballcrazy7239 4 жыл бұрын
මේ වගේ මිනිස්සු පිටරටක ගිහින් ජොබ් නොකර අපේ රටේ ගහන ගේමට 🙏🙏 ඕනි..❤️
@gayanthiekuruppu1530
@gayanthiekuruppu1530 4 жыл бұрын
කවුරු දිනුවත් රජයක් මෙි අයට උදවි කරනවනමි අපේ රට කොහොම දියුනු වෙයිද කවදාවත් යුඇන්පි රජයක්⁣ මෙි වගේ දෙයකට උදවි කරන්නෙ නැහැ රට දියුනු උනාම දුප්පත් කම නැති කරන්නමි කියල චන්ඳ හිඟා කන්න බැනේ සජියල කැමති නැහැ රට දියුනු වෙනවට කාලකන්නි
@tecpkt4158
@tecpkt4158 4 жыл бұрын
අනිවාර්යයෙන්
@beautyofhongkong392
@beautyofhongkong392 4 жыл бұрын
තමුන් මේකේ කොටන්නෙත් UNP රජයන් නිසා ලංකාවට තොරතුරු තාක්ෂණය හදුන්වල දීල එය විෂයක් විදිහට පාසල් වලට හදුන්වල දීල ඒ වෙනුවෙන්ම් විශ්වවිද්‍යාලයයන් බිහිකලේ UNP කාරයෝ මිසක් රාජපක්ෂල නොවේ
@gayanthiekuruppu1530
@gayanthiekuruppu1530 4 жыл бұрын
@@beautyofhongkong392 පොන්නයො පුක් ගැහැවි බැංකු කැඩුව හාමුදුරුවරු රනවිරුවො හිරේ දැමිම වෙන කරපු කෙන් ගෙඩියක් නැහැ රටේ දේවල් වික්ක අවජාතකයින්ට මෙිවා තේරෙන්නෙ කොහෙද ඔක්කොම කොකේන් ගහලනෙ ඉන්නෙ බල්ලො
@beautyofhongkong392
@beautyofhongkong392 4 жыл бұрын
පල කුක්කෝ යන්න තොපි වගේ බල්ලන්ට නිදහස් අධ්‍යාපනය පාසල් පෙලපොත් පාසල් නිලඇදුම් දුන්නේ රාජපක්ෂලද ගොන්වස්සෝ තොගේ මොලේ උඩ ඉදගෙන උඩුබිරුවට වැඩක් නෑ හිරේ දාන්න ඕන එවුන් නලවපු එක තමා මේ රජයට කෙලවෙන්න හේතුවත් තෝ ඔච්චරම දන්නවනම් කියපියකෝ බැදුම්කර කියන්නේ මොනවද කියල බූරුව නූගත් අමනයා හොයල බලපිය ලංකාවට තොරතුරු තාක්ෂණය හදුන්වල දුන්නේ කොයිකාලෙද කියල හොයල බලපන් වැඩිම කර්මාන්ත කලාප ප්‍රමානයක් ඇතිකලේ කවුද කියල තොපි වගේ බල්ලොන්ට රජයෙන් වියදම් කරපු සල්ලි වලින් හොද හරක් පට්ටියක් හැදුවනම් මසට විකුනලා රටේ ණයවත් ගෙවල දාන්න තිබ්බ මෝඩ කුක්ක
@gayanthiekuruppu1530
@gayanthiekuruppu1530 4 жыл бұрын
@@beautyofhongkong392 ඇයි ගොබිබ සජියද දුන්නෙ තොපි හරක් දෙමවි පියො යුඇන්පි නමි පරමිපරාවම කොල මගෙත් හුකන්නො දෙමවිපියො කොල හැබයි පක්ෂෙ නෙමෙි වැදගත් පුද්ගලයයි වැදගත් මම මෙිසැරේ බැලුවෙ කාටද වැඩ කරන්න පුලුවන් කියල ගෝඨාට බාර දුන්න වැඩ දෙකම ලස්සනට කලා අපි බලන්න ඕක පාට පක්ෂ නෙමෙයි කවුරු උනත් රට දියුනු කරන්න පුලුවන් එකෙක් සජිත් විහිලුවක්නෙ බල්ලො
@shami1354
@shami1354 4 жыл бұрын
කදුලු ආවා 🙏🙏🇱🇰🥺
@cryptolktutorials1014
@cryptolktutorials1014 4 жыл бұрын
kzbin.info/www/bejne/eJKpZ5mbatODepo අනේ පලයන් යකෝ යන්න. මේක බලපන් උබලට තේරෙයි එක
@sharpmezz7699
@sharpmezz7699 3 жыл бұрын
@@cryptolktutorials1014 ගූ කාපං සක්කිලියා
@shanakaruwanweerasingha4855
@shanakaruwanweerasingha4855 3 жыл бұрын
අැත්තටම වටිනව. ඒකම අවුල ඉංග්‍රීසි වචන විකක් වැඩි ඒක, මම ගමේ නිසා දැනෙනව, ඒ්ක වටිනාකමේ අඩුවක් නෙමේ, අවල මගේ. ඔබගේ වටිකම රටට වැදගත්.... අැත්තටම වටිනව...... අනාගතයට ලොකු දැක්මක්.......
@dilankakodikara547
@dilankakodikara547 4 жыл бұрын
ජීවිතයට ගොඩක් වටින කතාවක්.. ඔබට ජය..
@gihansampath9501
@gihansampath9501 4 жыл бұрын
මෙතුමා මෙතන ඉන්නේ ගෝටාභය සර් නිසයි...👆👆තව තවත් මේ වගේ දේවල් කරන්න යෝධ ශක්තිය ලැබේවා... හර්ශ සර් ඔබ රටට නය නැති කෙනෙක්...💪💪💓💓
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 4 жыл бұрын
We are very proud of you. When we come to settle down in Sri Lanka from USA we want to see you 🙏🙏🙏🙏🙏
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 51 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 135 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 51 МЛН