මේ රටේ ඉන්න තරම් වාසනාවක් තවත් නෑ..මම මේ රට දාලා යන්නෙන් නෑ | Talk With Chatura

  Рет қаралды 77,772

Talk with Chatura

Talk with Chatura

Күн бұрын

Пікірлер: 527
@PradeepChamara
@PradeepChamara Жыл бұрын
නිහතමානී ගෞරවනීය අභිමානයක් තියන නියම මනුස්සයෙක් මහාචාර්යතුමන්❤❤,අපිට ගොඩාක් මෙතුමගෙ චරිතෙන් ඉගෙනගැනීමට තියනවා.
@renukaadikari7792
@renukaadikari7792 Жыл бұрын
නියම ශ්‍රීලාංකික පුද්ගලයෙක් නිහතමානී මිනිසෙක් ජයවේවා ❤
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 Жыл бұрын
නිරාමිස සතුට විදිමින් බෝසත් මග ගත් ඔබතුමාට ජය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@upulbaddegamage5037
@upulbaddegamage5037 Жыл бұрын
රටට ගොඩක් වටිනා මහාචර්ය වරයෙක් මෙතුමා. ගොඩක් උගතුන් ඉහලට ඇවිත් අද්‍යාපනය මුදල් උපයන්න යොදාගන්න වෙලාවක මෙතුමා එය රටත් ජනතාවත් වෙනුවෙන් යොදා ගැනීමම ඉතා අගය කල යුතුයි. ඔබ‍ට ජනතාවට තවත් සේවය කරන්න ඔබගේ දැනුම යොදාගන්න ලැබේවායි පතමි.
@ovpasiriyan1323
@ovpasiriyan1323 Жыл бұрын
මෙවැනිරටටසහරටේජනතාවටහිතඇතිශ්‍ෙෂ්ටඋතුම්මින්සුන්‍මේරටේපාලනයටපතකරගන්නේකවදාද, පක්ෂපාටබදාගත්මොට්ටපාලකයන්ටමේවැනිමිනිසුන්ටලබාදියයතුවටිනාකමදෙන්න තරම්වත්මොලයක්නැතිවීමමොනතරම්අවාසනාවක්ද .?
@indikathilakasiri-p4n
@indikathilakasiri-p4n 3 ай бұрын
අපේ පිනකට පහළ වුන කෙනෙක් ඔබතුමා ❤
@ashkeru-10
@ashkeru-10 Жыл бұрын
බොහොම සන්තෝසයි මහාචාර්ය තුමා ,ඔබට ජය !
@chandikasamanwijayasekara4914
@chandikasamanwijayasekara4914 Жыл бұрын
ආර්ථමාර්ථකාමී මහලොකු උගත්තුන්ට ඔබ තුමා ආදර්ශයක්. බුදු සරණයි.
@ramanipahalagamaarachchi6226
@ramanipahalagamaarachchi6226 5 ай бұрын
නියමාකාරයෙන් තම රටට ආදරය කරන බුද්ධිමතෙක් .තෙරුවණ්සරණයි එතුමාට.
@darkc467
@darkc467 Жыл бұрын
ජීවිතේ දැකපු නිහතමානීම මනුස්සයෙක් ❤
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰 විදේශ ගතවූන උගත් අති විශිෂ්ට නැණවත් බූද්ධිමත්ම නියම සිංහල අභිමානවත් රට ජාතියට ලැදි ආදර්ශමත් උත්තම මහත්මයෙක්.ජයවේවා.
@pubudusuranjala3680
@pubudusuranjala3680 Жыл бұрын
විශ්වවිද්‍යාලයට ගියා වගෙ දැනුනා. ස්තුතියි චතුර මෙවැනි වටිනා වැඩසටහනක් රැගෙන ආවාට. 🙏🙏
@wineethasenavirarthna4482
@wineethasenavirarthna4482 Жыл бұрын
හරිම නිහතමානී මහාචාර්ය තුමෙක්. මේ වගේ හිතන අය ටික දෙනෙක් හිටියොත් අපේ රට දියුණු කරන්න පුළුවන්. ඔබ‍ට අපේ සුබපැතුම් 🙏🙏🙏🙏🙏
@Make_SL_Great_Again
@Make_SL_Great_Again Жыл бұрын
මාර වටිනා අදහස් ඇති රටට සම්පතක්වන් මහාචාර්යවරයෙක්🙏💖
@siripathuldewayalageharry8097
@siripathuldewayalageharry8097 Жыл бұрын
එතකොට උගෙ ගෑනි දරුවො පිට රට ඇයි දන්නෑ. අපි හරක්ට ඒක තේරෙන්නෙත් නෑ.
@kusumnigamuni6453
@kusumnigamuni6453 Жыл бұрын
ජගත් පිටවෙල මහාචාර්ය තුමා ට බෙහෙවින් ම ස්තූතියි. ඔබගේ වටිනා අදහස් අපට ලබා දීම ගැන . අපේ මව්බිම නිවැරදි දිශානතිය කරා මෙහෙයවීම ට ඔබ තුමා වැනි උගතුන් ට හැකි වේවා ! යි මම ඉත සිතින් ප්‍රාර්ථනා කරමි .
@hasanthirajapaksha3625
@hasanthirajapaksha3625 Жыл бұрын
හරිම සතුටුයි මහාචාර්යතුමනි. ඔබතුමාගේ අදහස් දැයට මහා සිසිලක් ගෙනදේ වී. නියගයකට පොද වැස්සක් වාගේ.... ස්තූතියි චතුර ඔබටත් ආදර්ශයක් වෙවී. ❤
@hemiratnakara7138
@hemiratnakara7138 Жыл бұрын
Totally. 🙏🙏🙏
@rajithrasinka3976
@rajithrasinka3976 Жыл бұрын
සල්ලි තියේ නම් ඉන්න හොදම තැන මේක ❤🤙
@AsiriNanayakkara-mq5dw
@AsiriNanayakkara-mq5dw Жыл бұрын
උසස් චින්තනයක් තිබෙන ලංකා පුතෙක් ❤
@shiromibandara6676
@shiromibandara6676 Жыл бұрын
ඔබ තුමා මෙහෙම ඉන්න ලාංකික ජනතාව මේ අගාධයෙන් ගොඩ ගන්න තෙරුවන් සරණයි සියලු දෙනාටම
@Chathuranga-ok
@Chathuranga-ok Жыл бұрын
මමත් ඉන්නේ ලෝකේ දියුණු රටක හැබැයි ලංකාවේ තියෙන සැප නම් මේ ලෝකේ කොහෙවත් ලැබෙන්නේ නෑ. චතුර උබලා නයි ඇරියේ නැත්නම් අද මේ වෙද්දීත් ලංකාවේ අම්මා තාත්තා ළග ලස්සනට ජීවිතේ විදින්න තිබුනා 😢😢
@sameeralakmal5689
@sameeralakmal5689 Жыл бұрын
බොරු කියන්න එපා . ලංකාවට වඩා හැම රටක්ම සැපයි
@Chathuranga-ok
@Chathuranga-ok Жыл бұрын
@@sameeralakmal5689 මෙහෙමයි බන් උබලා සැප විදියට දකින්නේ සල්ලී යාන වාහන. ඒවා ලැබුනහම තේරෙනවා ඒවගේ ඇති ලබ්බක් නෑ මැරිලා යන ජීවිතේකට කියලා. තමන්ගේ යාලුවෝ සහෝදරයෝ අම්මා තාත්තා එක්ක හිනාවෙලා කථා බහකරලා එයලා සතුටින් තියනවා තරම් දෙයක් මේ ලෝකේ නෑ කියලා.
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰 🇩🇪
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
​@@sameeralakmal5689ඔයා කොයි රටේ සැප ද ගත්තේ 😂 කම්මැලි කමේ බේබදු කමේ ඉදන් ඔක්කොම දේවල් රජයෙන් කරන්න ඕනෑ කියලා හිතාන ඉන්න හිගන මානසිකත්වය තියෙන උන් නම් අනිවාර්යයෙන්ම රටින් යවන්න ඕනෑ උන්ට රට ගිහින් බලන්න දෙන්න ඕනෑ උන්ට හම්බ කරගෙන සැප ගන්න කොපමණ නම් ජීවිතය කැප කරන්න ඕනෑ ද කියලා එතකොට තමයි තේරෙන්නේ . එතකොට හිතේවි ඒකද සැප කියන්නේ කියලා .
@ShenalArosha123
@ShenalArosha123 Жыл бұрын
​@@sameeralakmal5689ඔයාට ලංකාවත් එක්ක හෙන ඇරියස් එකක් තියෙයි වගේ😂
@saliyagamage6009
@saliyagamage6009 Жыл бұрын
ආයතනය සහ වැඩසටහන මෙහෙයවන පුද්ගලය නොව උගත් බුද්ධිමත් ආදර්ශමත් ඒ චරිතයෙන් අපි ප්‍රයෝජනයක් ගත යුතුයි
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 Жыл бұрын
රටට හොද පාලනයක් තියනවනම් අපිත් එනවා ලංකාවට. දැන්නම් එංගලන්තේ ඉදල එපාවෙලා ඉන්නෙ. රටවල් කීපයකටම ගියා ඒත් ලංකාව තරම් සුන්දර රටක් ලෝකේ කොහෙවත් නැහැ. වාහනයක යන්න බැහැ, ලෙඩක් උනාම බෙහෙත් ටිකක් ගන්න නැහැ. අකාලයේ මැරෙන්න බැරි නිසා මෙහේට වෙලා ඉන්නවා.හිතින් පමණක් සුන්දර ලංකාවේ ඉන්නවා 🥲🥲
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰 🇩🇪
@aniljayawardena3249
@aniljayawardena3249 Жыл бұрын
Absolutely true, I also had the same opinion when I was in the UK
@WimalRajapaksha1952
@WimalRajapaksha1952 Жыл бұрын
Mamath rataval keepayakama hitiya. Ain velama lankava ta Ava. Today mage hithavathek airport eke indala call kala. Eya vena ratakata yana gaman flight ekata naginna prathama mata call kale. Mama eyata advised kala kalin vage salli nasthi karaganne nathuva ithuru karagena lankavata enna kiyala. A vagema mama eyata kivva varadiyata hithanna epa matanam airport ekak dakinnath appiriyai. Mama nam aye kisima ratakata yanne ne kiyala. Ohuth mata kivva eyatath kisima asavak ne yanna salli tikak hoyanna ha ithuru karagena lankavata ikmanin enava kivva. Thanks.
@KasunSuranjaya
@KasunSuranjaya Жыл бұрын
ඔහෙම ඉන්න. ඡන්දෙ දාන්න නම් එන්න එපා. 😂😂
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
මටත් කියන්න තියෙන්නෙ ඔය ප්‍රශ්නයම තමයි.😢😮🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪
@pl7999
@pl7999 Жыл бұрын
රටටම වටිනා කථාවක් සර්
@vasanthakottage2357
@vasanthakottage2357 9 ай бұрын
We too have decided to go back to Sri Lanka soon. such a lovely country you never find any where else. inviting all of outsiders.
@nirosharohini9387
@nirosharohini9387 Жыл бұрын
මේ රට හොදයි කියල කවුරුත් දන්නව..ඒ එහි පිහිටීම ත් ඇති ස්වාභාවික සම්පත් කන්දත්..දේශගුනික තත්වය..මේ සේරම හොදයි..ඒත් මේකෙ ඉන්න දේශපාලුවො ,ගොඩාක් මිනිස්සු,රාජ්‍ය නිලදාරීන් බොහොමයක් ගෙ තත්වෙ ආයි මොකට කියන්නද? මේ මහත්තය ට මෙහෙ ඇවිත් ජීවත් වෙන්න පුලුවන් ඇති..නමුත් මෙහෙ ඉදල යන එන මන් නැති උනු මිනිස්සුන්ට කියන්නෙ ඕගොල්ලො මේක සුරපුරයක් කියලද? වේලක් වත් අමාරුවෙන් බඩට දාගන්න මිනිස්සු බහුතරයක් වෙලා..හෙට කියන දවස ගැන විස්වාසයක් නෑ..එන්න ඕනෙ තමයි උගත්,දනවත් බුද්දිමත් තු..ඇවිත් බේරගන්න මේක..එක්කෙනෙක් නෙවී..බහුතරය එන්න..මේකුන් එලවා දාල මේක බේරගන්න
@kalanawiduranga6157
@kalanawiduranga6157 Жыл бұрын
aniwa
@lasanthanakandala2072
@lasanthanakandala2072 Жыл бұрын
👍
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰
@ratnayakehitihamu4498
@ratnayakehitihamu4498 Жыл бұрын
👍👍♥️
@naturalshort2290
@naturalshort2290 Жыл бұрын
දේශපාලනේ සහ දේශපාලනකයගේ අව්ල නෙමේ තියෙන්නෙ මිනිස්සුන්ගේ අව්ල ආකල්පමය ගැටලුවක් මිනිස්සු හැදුනනන් දේශපාලකයා හා දේශපාලනේ මීටවඩා ඉහල තැනක තියෙනව අපේ රටයි අපියි .. 👈😒😒
@nayanthidesilva8660
@nayanthidesilva8660 Жыл бұрын
උපන් රටට ණය නැහැ කියලා ආඩම්බරයෙන් කියන්න පුලුවන් නියම ශ්‍රි ලාංකිකයෙක්. මේ වගෙ උගතෙක් මේ වගෙ උපන්බිමට හදවතින්ම ආදරය කරන මනුස්සයෙක් බිහි කරපු දෙමාපියන්ට ගුරුවරුන්ට ස්තුතියි.
@virajnonis9799
@virajnonis9799 Жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම වැඩ්ඩෙක්. අවස්ථාවක් ලැබුණොත් මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. - Capt. Viraj Nonis 🇱🇰 Boeing Co. USA
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
හිතන්න අමාරුයි මේ තරම් වටිනා මහත්මයෙක් ❤❤❤ආදරේ මහත්තයෝ දීර්ගායු ෂ ලැබේවා තෙරුවන් සරණයි හරි ම ආඩම්බරයි මම ත් රැකියාවක් කරන්නේ සිංගප්පුරු වේ හැබැයි ඔබ තුමා කියන දේ ඇත්ත රස්සාවක් කරන්න හොදයි හැබැයි උපන් රටට ආ යුතුමයි ❤❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰
@chathurarathnasekara1123
@chathurarathnasekara1123 Жыл бұрын
Prof. Jagath pitawala is one of my inspired lecturers during university life. So humble person with lot of practical ideas. If these ideas can establish able to change our country. We can change our country #cheers to SL 💚😍
@skaluar
@skaluar Жыл бұрын
People like Professor Jagath Pitawala are invaluable to Sri Lanka, especially at a time when we have a brain drain, he genuinely cares about our country. His ideas are wonderful and not complicated hope he gets the support and financial backing to implement his socially conscious projects. Thank you, Sir. Chatura thank you for bringing Pro. Pitawala to the public eye.
@NayanaNayana-iz8wu
@NayanaNayana-iz8wu Жыл бұрын
🌼 වඩාත් සුන්දර මනුස්සයෙක් වෙන්න ගැමිකම උදව් කරනවා 🌼
@nadeefernando6020
@nadeefernando6020 Жыл бұрын
ඇත්ත අපේ රටේ මොනවද අඩු. එත් මේක දැක්කාම මතක් උනේ 2019 චන්ද වසරේදී තිස්ස සර්ව ගෙන්නල රටේ තියන හොද ගැනයි, කථා කරවල චන්ද කැම්පේන් එක කරපු හැටි... එක නිසා මේ කථා වලට රැවටෙන්නෙ නැතුව තමන්ට අවශ්‍ය ගමන යන්න
@vickumz1770
@vickumz1770 Жыл бұрын
අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නය තමයි... 01.දේශපාලනයට ලක් වූ ජනමාධ්‍ය... 02.මං පොර මානසිකවයෙන් ඉන්න පට්ටම් සහිත උගතුන්.. 03. බුද්ධ ධර්මය මුවාවෙන් මිනිස්සූ අතරට ගෙන යන මිථ්‍යාව... 04. සිගිති ආතල් දෙන පුස් කලාකරුවන්... 05. නූගත් පාලකයන්... 06. සංස්කෘතික හා සදාචාරය අනවශ්‍ය ලෙස ප්‍රචාරය හා මිනිස්සූ කොටු කිරීම.. ලංකාව ගොඩ ගන්න නම් මේ දේවල් නැති කරන්න ඕනේ.ලංකාවේ ඉදන් මිනිස්සූ දියුණු වුණා නම්.,වෙනවා නම්.. රට යන්නේ නූගතුන් ද..? අදට අවශ්‍ය ඉගැන්වීමේ රටාවක් පාසැල් තුළ අවශ්‍යයි.. ලෝකයත් එක්ක අපි ඉන්නේ 19 සියවසේ.. පාලකයන් වගේම , ජනමාධ්‍යත් මේ රට ඇද දැමූ විනාශයට වන්දිගෙවන්න ඕනේ.
@සත්යපාල-ච3ල
@සත්යපාල-ච3ල Жыл бұрын
මේ කාලකන්නි රටේ එළවලු පලතුරු ගන්න ඉරිදා පොලේ තත්වය කොතරම් අපිරිසිදුද ? අගනුවරට කිට්ටුම දෙල්කද පොළ බලන්න. කැහි හොටු බුලත් කෙල බලු බෙටි වාහන වලට අහුවෙලා හැම තැනම. පාරේ ගෝනි පඩංගු එලලා ඒවගේ අතුරලා එළවලු පලතුරු විකුනනවා. ඒ ගෝනි පඩන්ගුව ඊලග සතියේ ගන්නකම් කඩයක් පිටුපස තියනවා. සතියක්ම බල්ලෝ සුළුදිය පහ කරලා මීයෝ ලැගලා. ඊලග සතියේ නැවත ගොටුකොල පලතුරු ටික අතුරලා විකුනනවා. ලෝකයේ නොදියුණුම රටවල් කිහිපයක පමණයි මේ වෙනවිට මේ තත්වය පවතින්නේ. පොලෙන් බදු අයකර ගන්නා ප්‍රාදේශීය සභාව අකුලන මේස සපයන්නටත් ඒවා නිසි ලෙස පිරිසිදුව තබන්නටත් පොලවට අඩි දෙක හමාරක් උඩින් මිස කිසිදු අහාර පානයක් විකිණීම තහනම් කල යුතුමයි. අපි එන්න එන්නම අපිරිසිදු රටක් බවට පත් වෙමින් සංචාරකයින් ගෙන්වා ගන්නට යාම විහිළුවක්. මේ යන විදිහට ලංකාවේ මිනිස්සු ගල් ගුහාවල කොළ අතු ඇදගෙන දුනු හිතල අරන් දඩයමේ යන ජාතියක් වෙන්න පුළුවන්.
@geethasenevirathna2260
@geethasenevirathna2260 Жыл бұрын
විශිෂ්ඨ මනුස්සයෙක් මේ මහාචාර්යතුමා
@p.h.karunadasa149
@p.h.karunadasa149 Жыл бұрын
ශ්‍රේෂ්ඨයි . මෙහෙම චරිත තමයි . කියන්න වචන නැහැ
@maduravindra4220
@maduravindra4220 Жыл бұрын
හරිම සුන්දර මහාචාර්ය වරයෙක්. ඕක තමයි නියම බුද්ධිමත් කම
@amithahamuduruwo1029
@amithahamuduruwo1029 Жыл бұрын
වීඩියෝවම බැලුවමයි මෙහි වටිනාකම තේරුනේ.... ඇත්තටම අපට සම්පත්වගේම දැනුම් ගබඩා වගේ මිනිස්සු ඉන්නේ... ඒත් මේ රටේ.ජීවත් වෙන්න කොච්චර අමාරුද
@ksd9848
@ksd9848 Жыл бұрын
මේ රට මිනිසුන්ට එපා කරවපු එකෙක් තමයි මේ නයි නටවපු එකා..
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 Жыл бұрын
kiyala wedak ne saho
@chandimabandara1995
@chandimabandara1995 Жыл бұрын
Minissu hethagena enne..Chathura mahaththaya Nikanma Avilla news kiyala Yanawa kiyala..Kombuwe Nalikawe.. Amathaka Karanna epa.. Chathura Mahaththaya Director kenek channel ake... A nisa Chathura mahaththayath me Rate minissunta nai pennapu mahaththayek thamai...😂😂😂
@ranjaniedabare
@ranjaniedabare 9 ай бұрын
ජෙප්පො තමයි වගකියන්න ඕන රාජ්‍ය දේපල ගිනිතියලා බැංකු මංකොල්ල කාලා හාමුදුරුවන් අපවත් කරලා වර්ජන කරනවාට
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
අනුර කුමාර දිසානායක මැතිතුමා නුදුරේම ජනාධිපති වෙන බව විස්වාසයි විද්වතුන් විදේශ රටවල් අත ඇරල ලංකාවට එනව මෙතුමා වැනි අය මාලිමාවෙ ජයග්‍රහණය වෙනුවෙන් කැප විය යුතුයි මේ පාර මාලිමාවට ❤️
@Dm__0612
@Dm__0612 8 ай бұрын
🤣🤣
@malkanthikodithuwakku3113
@malkanthikodithuwakku3113 7 ай бұрын
😂😂
@RasikaUGrasika-vq7qe
@RasikaUGrasika-vq7qe Жыл бұрын
රටට මෙහෙම වෙන්න චතුර ඔයත් වග කියන්න ඕන..ඔයාලත් ඔයාගෙ නයි දෙරන ත් රිජෙක්ට්...දැන් මේවා බලන්නෑ...
@vasanthakottage2357
@vasanthakottage2357 9 ай бұрын
Chatura, You haven't been living in overseas country. You should not ask silly questions from him. People living in inside SL don't know value of such a nice country.
@jastat4910
@jastat4910 Жыл бұрын
Jagath is one of my best friends and I know for sure he meant every word he speaks. We have discussed these things over the years and he is trying his best to help the country. We need more people like him who have no political agenda. Jayaweva!!!
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
ස්තුතියි චතුර.තෙරුවන් සරණයි චතුර ඇතුළු සියලු දෙනාටම.🙏
@ashandilshan2207
@ashandilshan2207 Жыл бұрын
Proud to be one of his students. Humble personality with expertise and knowledge in material science. ❤️
@rupaindranipeiris1143
@rupaindranipeiris1143 Жыл бұрын
හරිම ආඩම්බරයි සර් ඔයා ගැන. දේශයේ උත්තමාචාරය ඔබ තුමාට හිමි වෙන්න ඕනෙ.
@njwije4094
@njwije4094 Жыл бұрын
පින්බර හෙල,පුතණුවනි......හුඹේ පැතුම් ඉටුවීමට අදිටන් කරමි.👍👍👍🙏🙏🙏🎉️🎉️🎉️
@TheUltimateGigaChad99
@TheUltimateGigaChad99 Жыл бұрын
චතුරගේ මහ එකා චන්දේ ඉල්ලනවලු,අනේ චතුර ඔයාලා කඩේ ගිහින් හොරුන්ට ,අපිට හදලා දීපු රට, 😂
@siripathuldewayalageharry8097
@siripathuldewayalageharry8097 Жыл бұрын
දෙරණයි, හිරුයි බලන විශ්වාස කරන කවුරුවත් ලංකාව දාල යන්න ඕන නෑ. මොකද උන්ට අනුව ලංකාව සුපිරි සස්‍රීක රටක්.
@jayanthikumari4901
@jayanthikumari4901 Жыл бұрын
Una ponyk🙃
@storysinhala5263
@storysinhala5263 Жыл бұрын
ම් රට ප්‍රපාතයට ඇදල දාන්න දායක වුනු චතුර ල වගේ කාලකන්ණි ඉන්න රටක ඉපදීමත් පවක්.
@leslieperera5589
@leslieperera5589 Жыл бұрын
එහෙම ඉන්නෙ ධනවත් අය. මුලින්ම මුදල් සොයාගත්තේ විදේශීය රටවල. පසුව තමයි හිතෙන්නේ ලංකාවට යමු කියලා. දුප්පත් අපිට කොපමණ ප්‍රමාණයකට පුශ්න තියනවද... ඒවාට විසදුම් සෙවීමට නම් විදේශ ගතවිය යුතුයි. අනිත් කථා බොරැ.
@hemanthijaya5292
@hemanthijaya5292 Жыл бұрын
Jeppo meketh haminila....
@storysinhala5263
@storysinhala5263 Жыл бұрын
@@hemanthijaya5292 බයියන්ට රනිල් රාජපක්ෂ හැමිනිලා.
@champamuthumala7558
@champamuthumala7558 Жыл бұрын
මහාචාර්යතුමාට උතුම් චතුර්යාය සත්‍යය අවබෝධ සර්ට කටයුතු කරගෙනයෑමට,ශක්තිය ලැබේවා සර්ට තුනුරුවන් ගේම සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@sameeralakmal5689
@sameeralakmal5689 Жыл бұрын
චතුරාර්ය සත‍යාවබෝධය උන එකෙක් නම් වෙන රටකට යන්න ඕන. මොකද දුකට හේතුව ලංකාව. දුක නැති කිරීමේ මාර්ගය පිට රට යාම.
@Sugeeshwara-im
@Sugeeshwara-im Жыл бұрын
කවුරුවත් මේ රට දාල යන එකක් නෑ ඩිලීට් ජයවීරල රෙන්ජ්‍ රෝවර් එකේ නැගල රටපැනපු අපේ විරුවට කඩේ ගිහිල්ලා රට විනාස කලේ නැත්තං .... 😂😂😂 දැන් ඔය කියන්න තටමන්නෙ මෙන්න ටෙස්ල එකෙත් වැඩ කරපු මහාචාර්යවරු ආයෙම ලංකාවට එනව රට දාල ගියා කියල සුගතියක් වෙන්නෑ කියල ද අනේ නිකං පලෑං චතුර යන්න 😂😂😂😂 අපි අහුවෙයි ඕවට 😂😂😂😂😂😂
@Motivateyallfr
@Motivateyallfr Жыл бұрын
Sira😂😂
@Slkguy89
@Slkguy89 Жыл бұрын
මෙි මනුස්සයා ශේූෂ්ඪ පොරක්. එත් වතුරය / දිලිත් මෙවගේ මිනිස්සු පාවිච්චි කරනවා
@mahendraepitawatte2524
@mahendraepitawatte2524 Жыл бұрын
😂😂😂
@ralphtissera6207
@ralphtissera6207 Жыл бұрын
Great job! Visionary idea for development of Sri Lanka. Thank you Derana, Professor and Chatura for excellent program.
@pardipaatukoral9161
@pardipaatukoral9161 Жыл бұрын
හැදූ වැඩූ දෙමාපියන්ට පින් සිද්ධ වෙනවා මේ වගේ දරුවෙක් තමන් හැදුණු වැඩුණු දේශයට ආදරය කරනවා නම් ඒක තමයි කෙනෙක්ගෙ හොඳම ලක්ෂණය බුදුන් දේශනා කරලා තියනවා බුදු පියාණන් වහන්සේ සත් සතියක් තමන්ට සෙවණ දීපු බෝධීන් වහන්සේ අමතක නොකර ඇස් පිල්ලන් නොගහා බලන් හිටිය ඒ ධර්මයට අනුකූලව අපි යම්
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰 ඒ යහපත් ධාර්මිෂ්ඨ ගුණදහම් තියෙන මිනිස්සු දැන් ලංකාවේ නැහැ.😭🤔😫😩😮🫣😌
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
අපේ පරම්පරාවේ මීළඟ දශක කිහිපයට පය තබන්නට නම් මෙවැනි උගත් මිනිසුන් අවශ්‍යයි. මෙතුමා වගේ කෙනෙක් මේ රටට පැමිණීම ඉතාම සතුටක්.
@sameeranuwan667
@sameeranuwan667 Жыл бұрын
මේ මනුස්සයා කියන කතාව ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි මේවා මහාපරිමානෙන් දේසපාලුවොන්ට කඩෙ යන දෙරණෙයි ,, චතුර කියන මනුස්සයාගෙයි දේශපාලන කැම්පේන් මේ. මෙයාලා මේ දැන් කියන්න හදන්නෙ මේ රට තාම සුරපුරයක් කියන බයිලාව වෙන ආකාරයකින් මිනිස්සුන්ගෙ ඔලුවට දාන්න දගලන්නේ
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc Жыл бұрын
Samahara wita desapalana jawanikawak wiya hekii.oba hari.api meyage setipikat balanna yanne nehene
@kanishkanayanakumara2863
@kanishkanayanakumara2863 Жыл бұрын
Haryatama kiwa....... bahutharayata therunanam wasanawa.....
@kalanawiduranga6157
@kalanawiduranga6157 Жыл бұрын
wenna puluwan
@Motivateyallfr
@Motivateyallfr Жыл бұрын
​@@SasarakaIma-mz9bcit's true brother maybe
@danajaneekarunaratne4274
@danajaneekarunaratne4274 Жыл бұрын
අරගල මානසික මට්ටමින් බැහැර වෙලා හිතන්න පුරුදු වෙන්න ව්වේචන කර කර ඉන්න එකයි වැඩ කරන එකයි අතර වෙනස වටහා ගන්න
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 Жыл бұрын
යන කෙනෙක් යන්න. හැබැයි පිට රටවලදි පස්ස රත්වෙන තත්වයක් ආවොත් ලංකාවට ආපහු ඇවිත් නවතින්න තැනක් ඉතුරු කරගන්න.( ඒ තත්වය නියත වශයෙන්ම අනාගතයේදී ඇති වෙනව)
@Lazy570
@Lazy570 11 ай бұрын
Kohomath ugaththu tika yanoo😂😂👍
@rumeshctc
@rumeshctc Жыл бұрын
Professor Jagath Pitawala - A great asset to the country and a true patriot.
@nomaperera9882
@nomaperera9882 Жыл бұрын
හරිම අගයකලයුතු මහාචාර්ය වරයෙක්.❤🙏 පුහුමාන්නයෙන් ඔලුව ඉදිමුවගෙන ටයිකෝට් දාගෙන..සීතකාමරවල ඉඳගෙන උපදෙස් දෙන එවුන්ට වඩා ඔබ රත්තරං මනුස්සයෙක්..❤ ඒ වගේම ඔබේ පෙනුම Dr. Nalinda Jayatissa වගේ..😊
@surangaabeynayaka5795
@surangaabeynayaka5795 Жыл бұрын
අතුමාට බොහොම ස්තුතී🎉🎉🎉🎉🎉 අවුල තියෙන්නෙ නිතියේ ආදිපත්‍යය නැති මේ රටේ ගොඩක් දේවල් කරන්න ගියත් කඩන්වැටෙනව මේ බලු ,කුනු ගහන දේසපාලනේ ඇතුලෙනං මොනවත් කරන්න බෑ චතුරල උදේට පට්ට හොරු ගෙන්නල ග්‍රහලෝක ටික කරකවල මිත්‍යා ව වපුරල .හොද මනුස්සයෙක් ගෙන්නල උන්ගෙ වැඩේ කරගන්නව😮
@danajaneekarunaratne4274
@danajaneekarunaratne4274 Жыл бұрын
මොල ගෙනාපු නැවක්.🙏🙏🙏🙏🙏
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 Жыл бұрын
පාසලෙන් පලමු පන්තියේ සිට ලමයි හැම කියාකාරකමක ලමයි පුරැඩු කල යතුයි❤❤
@charith-umesh-buddhika-97815
@charith-umesh-buddhika-97815 Жыл бұрын
මම මේ කියන්න යන දේ කොයි තරම් ප්‍රායෝගික කියලද දන්නේ නෑ, අපේ රටේ තියෙන ණය ටික ගෙවලා දාන්න ඕනනේ මුලින්ම, ගමෙන් පටන් අරන් කෘෂිකර්මාන්තය නගා සිටු වලා අනිත් රට වලින් ආනයනය කරන්න ඕන නැති වෙන තැනට මුලින්ම රටේ ආහාර ටික හදන්න ඕන,එතකොට dollar මිලියන ගාණක් ඉතුරුයි,ඒ අතරතුර නව නිෂ්පාදන ටික වැඩි කරගෙන යන්න ඕන, කෘෂිකර්මාන්තයෙන් ස්වාධීන වුනොත්,ණය ටික පියවන්න ඉතුරු වෙන සල්ලි ටික යොදන්න පුලුවන්,අපිට computer , gadgets හදන්න තරම් මම දන්න තරමට රටේ තාක්ෂණයක් නෑ,ඒ ටික ආනයනය කරන්න වෙනවා,එතනින් online job වලට රාජ්‍ය මට්ටමින් පියවරක් අරන් දියුණු කරොත් තව dollar ටිකක් එනවා,තව අවුරුදු 150 විතර වෙන කොට රට ඇතුලෙම gadgets හදන්න තාක්ෂණයක් එනවා,එතකොට ඒවට ආනයන වියදමත් ඉතුරුයි ඒ වෙනකන් ඔහොම අල්ලන් ගියොත් රට දිනයි
@danaraja9062
@danaraja9062 Жыл бұрын
මෙහෙමයි අපෙ රට වටිනවා තමයි, අපිට ඩොලර් ඕනි, පිටරට ගිහින් හැකි පමණ හම්බකරන්න ඔනි, ඒවා නැවත ලංකාවට එවන්න ඔනි, ලංකාවේ රැකියාවට සරිලන වැටුපක් ලැබෙන්නේ නැහැ, සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙක්ට වාහනයක් මෙ ආත්මෙ මිලදී ගන්න බැහැ මෙ ලංකාවේ, ඉන්න ටික හොඳට ජිවත් වෙන්න නම් රට රැකියාවකට යන්න වෙනවා, තරුණ තරුණියන් හොදට පුහුණු කරලා රට යැවුවා නම් හොද විදෙශ විනිමයක් ලංකාවට ලැබෙනවා, නමුත් වෛද්‍ය වරුන්ට හොද වැටුපක් ලැබෙනවා එයාලා රට යන එක අසාධාරණයි,අනික රජය ඇතුළු මහාජනතාව මෙ වෛද්‍යවරුන් වෙනුවෙන් සෑහෙන්න වියදම් කරලා තියෙනවා, උ/පෙලට අමතරව විශ්ව විද්‍යාලයේ වසර 5ක් නොමිලේ අධ්‍යාපනය ලබලා අඩුම ගානේ ලංකාවේ වසර 10 ක් සෙවය කරන්න පුලුවන් වෙන්න ඔනි
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰 ගොඩක්ම ඉන්නේ ගූණමකූ මූල අමතක කරන ආත්මාර්ථකාමී කූහක ජාතියක් 😮😢
@Lazy570
@Lazy570 11 ай бұрын
Na ehema ona naa😂😂pinata igena gan na kawruth..api rajayata badhu gewanone🤣🤣👍
@jdslk2010
@jdslk2010 Жыл бұрын
Hi Chatura How Can I Contact Professor Please help us to contact with him
@priyanthasamankumara8122
@priyanthasamankumara8122 Жыл бұрын
Proud of UEC pera family .....❤❤❤
@hewageperera8857
@hewageperera8857 Жыл бұрын
මනරම් ජිවිතයක්
@KusumFernando-vq5qr
@KusumFernando-vq5qr Жыл бұрын
නියම professor ...කෙනෙක්..
@anandaabhayawardhana1071
@anandaabhayawardhana1071 Жыл бұрын
Definite;y the best discussion I heard over the Media. Dear Sir, as a Well Educated & much travelled Professor, so pleasing to note that you and all family members too seem to like our Old Gami - Sri Lankan Culture. While our corrupt Adminitrators over the Years have ruined this beautiful country, You showed how the teaching systems could be changed, where even the students become prticipants in the development process of the country, You also mentioned re Great Arts & Crafts, Value of Ayurveda etc. As a person who is much knowledgeable and very convincing & So loyal, Sir, I am sure. that you could form , A Well Educated Team of Loyal Professionals from All Sectors including Professors, Lecturers. Doctors, Lawyers, Businessmen and You All should be able to "Make this Beautiful Gem in the Indian Ocean Shine Again" Chatura =Very well condcted Discussiom, Thank You
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰
@DD-nl7rv
@DD-nl7rv Жыл бұрын
Respect Prof! Hope this country will use his knowledge and experience for the benefit of the nation.
@pakaya8007
@pakaya8007 Жыл бұрын
දෙරණ කියන බයියන්ගේ රට නම් මාර දියුණුයි එකනම් කවුරැත් දාලා යන්නේ නෑ. 😂
@sajeewaurulugasthanna9249
@sajeewaurulugasthanna9249 Жыл бұрын
අපරාදේ ඔයාට මහාචාර්ය කෙනෙක් වෙන්න බැරි උනේ
@sashinthadanushka2136
@sashinthadanushka2136 Жыл бұрын
Pala pakaya yanna
@pakaya8007
@pakaya8007 Жыл бұрын
@@sajeewaurulugasthanna9249 ඔව් උබලා වගේ බයියෝ ඉන්න නිසා මහාචාර්ය වෙන්න ඕනේ නෑ.
@pakaya8007
@pakaya8007 Жыл бұрын
@@sashinthadanushka2136 තෝ පල ගොන්බයියා.
@sachds3333
@sachds3333 Жыл бұрын
මගේ බැංකුවට සල්ලි දාන්න විදේශ රටකින් 😅
@KatuPulun
@KatuPulun Жыл бұрын
තමන් විට කන එක ගැන අභිමානයක් ආඩම්බරකමක් දැනුන අය මේ කොනට 👇👇👇👇
@kdgimhank
@kdgimhank Жыл бұрын
1:05:37 උඩුදුම්බර ඇත්තටම ලස්සනම පැත්තක්. මාත් කාලයක් එහේ ඉදියා.
@WorldAround01
@WorldAround01 Жыл бұрын
මටත් රට දාලා යන්න හිතෙන් නෑ ඔයා ඉන්න නිසා 🤣🤣🤣🤣
@greenepicproductions5594
@greenepicproductions5594 Жыл бұрын
ආඩම්බර, ගෞරවාන්විත සැබෑ ශී ලාoකිකයෙක්... Views අඩු වෙන , 100% ම ඇත්ත කතා කරන වැඩසටහන් කොටසක් වෙයි.. ❤❤❤❤
@Susanthataby
@Susanthataby Жыл бұрын
අනේ හැමනියන් චතුර මේ රටට මේ ඉරනම අත්වෙන්න උබත් වගකිවයුතු චරිතයක්
@krishan63
@krishan63 9 ай бұрын
F y
@Gamequest729
@Gamequest729 Жыл бұрын
මිනිස්සු රට දාලා යනව මේ රට දැන් ගොඩ ගන්න බෑ.. කාලෙට හරියන script එකක්.😂 රට දාල යන්න එප මේක තමා හොදම. මාත් ආවේ ස්වීඩනයේ ඉදන් 😅😅
@MrDpsrilanka
@MrDpsrilanka Жыл бұрын
රට ආගාදයෙන් ගොඩගන්න පලමුව රට පාලනය කරන දේශපාලන නරි ඵලවලා අලුතෙන් පටන් ගන්න ඕන
@mahendraepitawatte2524
@mahendraepitawatte2524 Жыл бұрын
අනිවාර්යෙන්
@Slkguy89
@Slkguy89 Жыл бұрын
චතුර රට වැටුන තැනට උබලත් වගකිව යුතුයි. ඩොලර් බිලියන 7 ක් reserves තිබූන තැනක් අන්තිමට ඩොලර් 20 ක් වගේ තියන තැනකට වැටුනෙ උබලා වගේ වගකිමක් නැති ජාතිවාදය අවුස්සපු මාද්‍ය නිසා.
@kdgimhank
@kdgimhank Жыл бұрын
21:39 සබන්
@LalanijacinthsJacintha
@LalanijacinthsJacintha 7 ай бұрын
❤❤❤❤❤❤Satutui ඔබතුමා gana..
@mahasara2007
@mahasara2007 Жыл бұрын
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට, එහි නිර්මාතෘ වරුන්ට අනේක වාරයක් ස්තූති වේවා...
@chandywik9489
@chandywik9489 4 ай бұрын
ratewasanawata upan obthumata budusaranay thanks chatura malli
@mycan606
@mycan606 Жыл бұрын
A Grate program and grate speech..thank you chathura ayya..!
@streb6
@streb6 Жыл бұрын
Beautiful mind, delightful humane presence, this Professor is an inspiration to all world citizens. Most of all Honourable Son of Srilanka Dharmadweepa. Hope to meet him one day. 💪❤
@KasunSuranjaya
@KasunSuranjaya Жыл бұрын
රටට ආදරේ නැති අය රට දාලා යද්දි, ඡන්දෙ දාන්න විතරක් එද්දි, රටට ආදරේ අයව Interview කරද්දි, රටට ආදරේ නිසා රටේ ඉන්න මහාචාර්යවරයෙක්... ඒකෙන්ම Respect!
@Motivateyallfr
@Motivateyallfr Жыл бұрын
Ane pko ratata adare nathiwa newei htto😂😂oya me awage ratakata yanna bari nisa kiana kathane,poddak hithala balapan me rate inna harakta galapenna thama deshapalakayo inneth parliament eka dakkahama kiyanna barida lankwe minissunge mole gana😂😂😂lanakawa hodai salli tikak hamba karan inna nathi manussaya amaruwen kattak kagena innwa samaharau suicide karagannwa ubalata awa penne naha😂
@KasunSuranjaya
@KasunSuranjaya Жыл бұрын
අපිට නම් එහෙම ප්‍රස්න නෑ. රට යන්න බෑ නෙවෙයි. රට යන්න ඕනි නෑ. තොපි මෙහෙ ඉන්න බැරි කමට ගිහින් එක එක රටවල උන්ට %ක දුන්නට අපිට එහෙම කරන්න ඕනි නෑ. අපි මෙහෙ ඉඳන් ඩොලරුත් හොයනවා.. රුපියලුත් හොයනවා. ආතලුත් ගන්නවා. රටට වැඩකුත් කරනවා. අඩුම ගානෙ ඔරිජිනල් ප්‍රොෆයිල් එකකින් කමෙන්ට් එකක්වත් දාන්න බැරි රට ගියපු කාලකණ්නි. උඹල බොරුවට කියවන්න එපා. උඹල රට ගියෙ මෙහෙට ඩොලර් එවන්න නෙවෙයිනෙ. තප්පුලන්න එපා. @@Motivateyallfr
@kdgimhank
@kdgimhank Жыл бұрын
20:20 දත්
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 8 ай бұрын
ජනනී ජන්ම භූමිෂ්ඨ ස්වර්‍ගස්සපි ගරීයතේ 🌹
@neetaguruge2865
@neetaguruge2865 Жыл бұрын
හරිම හොදයි බොහොම ස්තුතියි ජේසු පිහිටයි
@kdgimhank
@kdgimhank Жыл бұрын
47:06 සහතික ඇත්ත එක වෙනම නිදහසක්.
@dananjayabandara307
@dananjayabandara307 Жыл бұрын
වටින මනුස්සයෙක් 💙
@ChandraJayanthi
@ChandraJayanthi Жыл бұрын
ඔබ. වගේ අය රටට වාසනාවක්
@amandaperera4172
@amandaperera4172 Жыл бұрын
අම්මපා ඉතින් දෙරන පෙන්වන ගග දෙබෑකරන් ඇවිත් ප්ලාස්ටික් බෝතලේ හිරවුනු නයා බලන්න, මරිය පිළිරුවේ ඇස්වලින් කදුලු වැටෙනවා බලන්න Channel 4 බොරු කියනවා කියලා චතුරගේ කටින් අහන්න, ඔක්කොම කොරලා දිලිත් ඊළග ජනාධිපති කොරන්න ඡන්දේ දාන්න සිරිලාන්කිකයෝ ලන්කාවේ ඉන්න තියාගන්න එපෑයී අෆ්ෆා. නියම project එක අෆ්ෆා. චතුර අපි කැමතී ඔයාත් එක්ක talk කරන්න කැළනි නයා, ධම්මික පැනිය වගේ ඒවා ගැන...
@rohanapathmasiri3318
@rohanapathmasiri3318 Жыл бұрын
තෙරුවන්සරනයි ........!
@kdgimhank
@kdgimhank Жыл бұрын
18:51 කඩදාසි
@mallikaan4516
@mallikaan4516 Жыл бұрын
මේවගෙ ..දෙන්න .දෙන්න ..ගමක ට..ඉන්න වම්..රට.නිකම්ම ..දියුණු වෙන වා..ඔබතුමා ..බුදු සරනයි
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 Жыл бұрын
good talk නවක වදය රටෙි නැවත් විය යුතුයි
@theglobaldiary6827
@theglobaldiary6827 Жыл бұрын
Good advise. Thanks
@ranakodi6468
@ranakodi6468 Жыл бұрын
නයි ඇරිය වගේ නයි දෙරණ ලංකාව දැන් ෂෝක් කියල මතයක් මවනව චතුරය වැඩේ කරට අරං
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 8 ай бұрын
මං රාජ කුමාරයෙක් නෙවෙයි ගමේ කොල්ලෙක් 💗
@prabathperera3963
@prabathperera3963 Жыл бұрын
බුදුසරණයි
@lalanifernando8895
@lalanifernando8895 Жыл бұрын
ඔබ රටට සම්පතක් .ජයවේවා
@ramanikottegoda3234
@ramanikottegoda3234 Жыл бұрын
ජයම වේවා ඔබ තුමාට🙏🙏🙏🙏🙏🙏
@Sugatho
@Sugatho Жыл бұрын
මහත්මයාණෙනි ඔබතුමා ta යහපතක් ma Wawa TharuwanSaranai 🌹🙏
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН