How To Repair Low Voltage SMPS Supply|SMPS බල සැපයුම් වල ඇතිවන දෝශ නිරාකරණය|Introducing SMPS|Part 01

  Рет қаралды 250

රියෝ Tech

රියෝ Tech

5 ай бұрын

මගේ අදරණීය යාළුවො හැම දෙනාවම ඉතින් ආයුබෝවන් කියල ආදරෙන් සාදරෙන් පිලිගන්නව මගේ යූටියුබ් චැනල් එකට.
හුග දවසක ඉදල කරන්න පටන් ගන්නව කියල හිතාගන ඉදපු වැඩක් තමා මේ පරක්කු වෙලා හරි පටන් ගත්තේ.SMPS එහෙමත් නැත්තම් ස්විචින් මූඩ් පවර් සප්ලයි ලියල කියන්නෙ අද වෙනකොට අපි ලග තියන ගොඩක් විදුළි උපකරණ වලට බලය ලබා දෙන බල සැපයුමක් විදියට පාවිච්චි කරන බල සැපයුම් වර්ගයක්.
වෝල්ටීයතා සහ ඇම්පියර් ප්‍රමාණයන් බල සැපයුමෙන් සැපයුමට වෙනස් උනාට මේ සෑම බල සැපයුමකම ක්‍රියාකාරිත්වය බොහොමයක් දුරට එක සමානයි. මේ මම අද ඉදන් කියල දෙන පටන් ගන්න වීඩියෝ සීරියස් එකේදි මම ඔයාලට කියල දෙන්න බලාපොරොත්තු වෙනව මෙන්න මේ කියන ස්විචින් මූඩ් බල සැපයුම් වල ඇති වන ගැටළු නිරාකරණය කරගන්නෙ කොහොමද කියල සහ ඒවායේ නඩත්තු කාර්‍යන් කොහොමද සිද්ද කරන්නෙ කියල.
මේක වීඩියෝ තුනක විතර වීඩියෝ සෙට් එකකින් අවසන් කරන්න තමා දැනට මම බලාපොරොත්තු වෙන්නෙ.සමහර වීට වීඩියෝ හතරක් වගේ වෙන්නත් පුලුවන්.ඒ වීඩියෝ සෙට් එකේ පළවෙනි වීඩියෝ එක විදියට මම මේ විඩියෝ එකේදි ඔයාලට කියල දෙන්න බලාපොරොත්තු වෙන්නෙ මේ ස්විච් මූඩ් පවර් සප්ලයි ගැන හැදින්වීමක් සහ මේවායෙ උපකරණ හදුනාගැනීම සහ ඒවායින් සිදු කරන කාර්‍යයන් ගැන.
මම මේ කරපු වීඩියෝ එකේ ගැටළු සහගත තැනක් හරි,නැත්තම් ඔයාලට නොතේරෙන,ඒ වගේම මටත් වැරදුන මොනව හරි දෙයක් තියනව නම් හරි අනිවාර්‍යයෙන්ම ඒක ගැන අහල හෝ ඒ ගැන කියල මට කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.ඒ වගේම තමා මොනව හරි මේ සම්බන්ධව වැඩිදුර යමක් ඔයාලට මගෙන් දැනගන්න ඕන උනොත් පල්ලෙහා තියන මගේ නම්බර් එකට කෝල් එකක් දීල ඒක ගැන අහන්න.
0769673568
මගේ ආදරණීය යාළුවනේ,අනෙ ඔයාල මේ නම්බර් එකට කෝල් කරනකොට මතක ඇතුව හවස 5.00 පස්සෙ මට කෝල් කරනවද.හේතුව තමා මම වැඩ කරන තැන ඉන්නකොට එතන තියන සද්ද බද්ද එක්ක සමහර වෙලාවට කෝල් ඇහෙන්නෙ නෑ.
එහෙනම් ඉතින් යාළුවනේ වීඩියෝ එක බලන්න.බලල ඔයාලගෙ අදහස් මට කියන්න.
ඔයාලා හැමෝටම එහෙනම් බුදු සරණයි.

Пікірлер: 9
@kavithamayuru3550
@kavithamayuru3550 3 ай бұрын
😊SMPS Repair video eka ikmanata geennako..😊
@tech8823
@tech8823 3 ай бұрын
හරි.මම අරන් එන්නම්
@user-HASIYA10
@user-HASIYA10 2 ай бұрын
මට වස්සැප් නමිබ එක දනවද අයියෙ
@tech8823
@tech8823 Ай бұрын
071 61 89 508
@seththagaming
@seththagaming 5 ай бұрын
Sound නෑනේ 😢🤕
@tech8823
@tech8823 5 ай бұрын
ඇත්තටම ද කියන්නෙ ?????😲
@naveenboy5309
@naveenboy5309 5 ай бұрын
ඕක මම තත්පරයක්වත් skip නොකර බැලුවා ​. Sound තියනවා @@tech8823
@user-HASIYA10
@user-HASIYA10 2 ай бұрын
කිසිම දෙයක් වැර දුන්නැ
@tech8823
@tech8823 Ай бұрын
ඒ කිව්වෙ
Now THIS is entertainment! 🤣
00:59
America's Got Talent
Рет қаралды 36 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 23 МЛН
SMPS repair Sinhala Low voltage problem Electronic sinhala SMPS Supply repair
6:16
Sinhala Electronic class
Рет қаралды 3,8 М.
Samsung Galaxy 🔥 #shorts  #trending #youtubeshorts  #shortvideo ujjawal4u
0:10
Ujjawal4u. 120k Views . 4 hours ago
Рет қаралды 8 МЛН
Как удвоить напряжение? #электроника #умножитель
1:00
Hi Dev! – Электроника
Рет қаралды 889 М.
Cheapest gaming phone? 🤭 #miniphone #smartphone #iphone #fy
0:19
Pockify™
Рет қаралды 4,1 МЛН
Что не так с раскладушками? #samsung #fold
0:42
Не шарю!
Рет қаралды 201 М.
😱Хакер взломал зашифрованный ноутбук.
0:54
Последний Оплот Безопасности
Рет қаралды 925 М.