KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Nisolmana (නිසොල්මන) | Tele Film | 06th January 2023
1:58:22
Wasanthe | The Movie | 14.04.2022
2:43:01
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
When you have a very capricious child 😂😘👍
00:16
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
The evil clown plays a prank on the angel
00:39
Arambuma (ඇරඹුම) | Poya Tele Film | 03rd June 2023
Рет қаралды 427,034
Facebook
Twitter
Жүктеу
1
Жазылу 6 МЛН
TV Derana
Күн бұрын
Пікірлер: 277
@pradeepsandaruwan9507
Жыл бұрын
ඇත්තටම ගොඩාක් වටින කතාව .ජීවිතේට ගන්න පුළුවන් හොඳම ආදර්ශයක් 👍👍ගෑනු අපි ඉවසීම නැත්නම් කොච්චර දේවල් නම් වෙලාද 😥😥ඉවසීම කියන දේ ඉස්සර මට නැතිවුනත් දැන් හොඳට මට තියනවා මේ වගේ වටින කතාවක් සමාජයට දුන්නට ඔයාලට ගොඩක් පින් හැමෝටම අල්ලා දෙවියන් ගේ පිහිටයි .🤲🤲🤲🤲🤲🤲🕋🕋🕋🕋❤️❤️පින්බර පොසොන් පෝය දිනයක් වේවා සියලු දෙනාටම 🙏🙏🙏🙏
@kalpanakavindi5449
Жыл бұрын
බොහොම ස්තූතියී. 🙏ඇරඹුම" ජීවිතේ වේදනාත්මකම හැගීම තමන්ට තමන් පව් කියල දැනෙන එක 💫 ස්වාමියා නැතිව සමාජයෙහි හිටගන්න වෙරගන්නා අයෙක් සහ තම සහ පවුල් ජීවිතය රැකගැනීමට ඉවසීමෙන් ජීවිතයට මුහුණ දෙන කතක් කතාවක්. චිත්‍රපටය ආදරයෙන් වැළදගත් ඔබට ස්තූතියී. එමෙන්ම උදාරිගේ චරිතය වෙනුවෙන් මා තෝරා ගත් අධ්‍යක්ෂක Diluka Gunathilaka අයියාටත් සුරේන්, ඉන්දික, මයුර,සුරංජිත් , උභය, අයියලාටත්, මා සමඟ රංගනයෙන් එක් උන Daminda Nandarathna Pubudu Buddika Rukshanthi Perera අක්කා ඇතුළු සහෝදර ශිල්පීන් සියල්ලටමත් ස්තූතිවන්ත වෙමි. ❣️
@shenalijayasingha4767
Жыл бұрын
සුභපැතුම් ඔයාට.
@vinithakalyani106
Жыл бұрын
Hal the 😅❤😮
@nayanadamayanthi5256
Жыл бұрын
Oba daksai.digu gamanak atha obata.jaya wewaa
@job_enna_adumilata_rata_yanna
Жыл бұрын
@@shenalijayasingha4767 MY CLUB නොමිලේ කැනඩා රැකියා FREE CANADA
@Harshi_online
Жыл бұрын
Aniwa😊
@N.Jeewanthi
Жыл бұрын
චතුරානි , හැම කතාවකම ඉන්න ලස්සන නිලියක් . හැම වචනයක්ම හරි පැහැදිලියි, සුභ අනාගතයක් ❤
@DebicaOman
Жыл бұрын
,ථක
@CiciliyaPerera-ld2xj
Жыл бұрын
Ow ne harima lassanai chathurani kiyanne drama hekata inna nama neda. Heya ne sangeethe drama heka amathiyage wifeta inne harima silence tharithayak
@chamilaabhayawardhana6685
Жыл бұрын
කල්නා කාවින්දි මගේ ජීවිතේ මට ලැබුණු හොඳම යෙහෙළිය.❤️😘 සැබෑ ජීවිතයේ ගොඩක්ම අහිංසක චරිතයක්❤️ ටෙලිනාට්‍ය ඇතුලෙ උදාරි කියන චරිතය ගොඩක් සාර්ථක විදියට රඟපානවා හරිම තාත්විකයි❤️😍 මට ඔයා ගැන ගොඩක් ආඩම්බරයි. දක්ෂ ගායිකාවක්, දක්ෂ රංඟන ශිල්පිනියක්, ඒ වගේම දක්ෂ නර්තන ශිල්පයක් ඒ වගේම ඔයත් ගොඩක් ලස්සනයි❤️ ඔයාගෙ හොඳම යාළුවා විඳියට මට ගොඩක් ආඩම්බරයි.❤
@Pgckg
Жыл бұрын
මම ආසම කෙනෙක්
@menakadisanayaka4071
Жыл бұрын
මොන හේතුවට හරි බැදපු මිනිහලා එක්ක පටලැවෙන ගෑනු ඒ අහින්සක දරු පවුල් උහුලන ගින්නෙන් දැවී අලුවේවා...
@Lazy570
Жыл бұрын
Ethakota badapu eka😹😹uta okkotoma wada asahanene🤮🤮
@janakavijjaroopa7335
Жыл бұрын
අනිවාර්යයෙන්
@kumare7090
Жыл бұрын
අනිවාර්යෙන් කතාව අැත්ත
@Shehara2008
Жыл бұрын
Benapu ekath vindawanna one.eka parata siyaparak
@bhagyanethsarani32
Жыл бұрын
එතකොට මිනිහා මැරුනු ගෑනි පස්සෙන් යන පිරිමියාට ඒක අදාල නැද්ද..ඒ ගෑනිගේ මිනිහා නෑ ඒත් මිනිහාට ලස්සන ගෑනියෙක් දරුවෙක් ඉද්දිනේ අර ගෑනි ලගට යන්නේ 😅
@devindameepagalage9375
Жыл бұрын
කල්පනා කාවින්දි ඉතාමත් දක්ෂ ගායිකාවක් එතනින් නතර වෙන්නේ නැතිව ලැබුණු සීමිත අවස්ථා වලින් ඉතාමත් දක්ෂ විදිහට එකිනෙකට වෙනස් චරිත නිරූපණය කරමින් ඔබ පෙන්නපු හැකියාව විශිෂ්ටයි. හැමදාම දකින සීනිබෝල සුදු චරිත වෙනුවට මිනිස්සුන්ට දැනෙන මෙවැනි නිර්මාණ වලින් තවදුරටත් ඔබට ඉස්සරහට යන්න පුළුවන් වේවායි මම ප්‍රාර්ථනා කරනවා සුභ පැතුම්💐💐❤️💚💛
@Harshi_online
Жыл бұрын
❤
@ireshahansamali6262
Жыл бұрын
අම්මාගේ චරිතයෙන් ඉවසීම හොදටම පේනවා.👌👌
@Harshi_online
Жыл бұрын
අනිවාර්යයෙන්
@anomadamayanthi3392
Жыл бұрын
අද සමාජයේ බහුතරයක් සිද්ධ වෙන ඇත්ත ජීවිත කතාවක් ..විවාහ වෙලා සහ නොවි ඉන්න දෙපාර්ශවයටම කියා දෙන හොඳ පාඩමක් වගේ ඉවසීම නිසා තම පවුල් ජීවිතය රැක ගන්න කැප උනු අම්මා කෙනෙක් සහා හොඳ බිරිඳක් ..❤❤❤
@sanjuwhs1286
Жыл бұрын
මේ පිරිමි දෙන්න පට්ට ආත්මාර්ථකාමී.. ඒ බව දැන දැනම උදාරි උන්ගෙන් අත්වෙන්නෙත් නෑ.. හැඟීම් වලට වහල් වෙන හැමෝටම වැරදි තේරුනත් මේවගේ බැදීම්වලින් ගැලවෙන්න හරිම අමාරුයි. අවසානෙදි ජිවිත ගණනාවක් විනාශ වෙනවා...
@himaliniroshani7521
Жыл бұрын
Aththatama pau e manussaya.mokada manussaya nathiunama hama manussayama prasyojana gannw ewagema e ganith asai aluth jeewite patan ganna ara mamussaya ehin idadenne kasun amma amma kikiya thawa kasadayak karan meyawa thiyaganna hadanwa.pau ithin badapu gahaniyak samajen mehemath kon wenawada
@PrabuddhiWijesooriya-de6cp
Жыл бұрын
චතුරාණී අක්කට ඉන්න නිලිය හරිම ලස්සනයි .ප්‍රියමනාපයි.❤️
@madusanjana7855
Жыл бұрын
අනිවාර්යයෙන්ම
@musiclife939
Жыл бұрын
මට හිතෙන්නෙ මේ අමල් පෙරේරා ගෙ වයිෆ් ❤🙏
@sitaperera898
Жыл бұрын
ඇත්තමයි ඇස්වහක් කටවහක් නෑ එයා හරිම ලස්සන දක්ෂ නිලියෙක් මම T.Vඑකේ නාට්‍ය බලල Phone එකේ කමෙන්ට් ස් බැලුවෙත් එයා නිසයි
@CiciliyaPerera-ld2xj
Жыл бұрын
@@musiclife939Amal perera kiyanne nadimahal pererage thaththada.amalge wife mechchara tharuna kenek nemai.may nikita thamai sangeeta drama geke inna amathiyage wife
@musiclife939
Жыл бұрын
@@CiciliyaPerera-ld2xj මේ නදීමාල් ගෙ අම්මා නෙමෙයි නමුත් මේ අමල් පෙරේරා ගෙ දෙවන බිරිඳ කියල හැමෝම දන්නව
@sanjumadushani9529
Жыл бұрын
උදාරිගේ චරිතේ හරිම තාත්විකයි. කල්පනා කාවින්දි හරිම දක්ෂ ගායිකාවක්. මේ නාට්‍ය හරහා ඇය දක්ෂ නිළියක් බවත් ඔප්පු වෙනවා. ඇයගේ අනාගතය සුභ වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ❤❤❤❤❤
@bhagyanethsarani32
Жыл бұрын
මේ කතාවෙ චතුරානිගේ මහත්තයා කරන වැරැද්ද චතුරානි කරානම් කමෙන්ට් දාන කී දෙනෙක් චතුරානිට වටේ යන එකී බඩුව කිය කියා කොච්චර දේවල් කියයිද.ඒත් ඒ වැරැද්ද කරන්නේ පිරිමියා නිසා කිසි කෙනෙක් වචනයක් කියන්නේ නෑ..සමාජෙ හැටි...🥺කොහොම උනත් ලස්සන කතාවක්..
@Harshi_online
Жыл бұрын
අනිවාර්යයෙන් 😊
@antanetliyanage.7247
Жыл бұрын
ලංකාවෙ හැටි ඔහොම තමයි ඒක සංස්කෘතියෙ වැරැද්ද...
@charithawickramatunga5842
10 ай бұрын
මිනිහ පිට ගියේ ගෑනිගෙ වැරැද්දට .. කියල තවම කට්ටිය කියල නෑ. සමානයයෙන් කියන්නෙ එහෙම තමයි 😂 දැන් ගියේ ගෑනු කෙනා නම් මෙතන තියෙන ජාති ඔක්කොම කියල 😁
@marishavla1481
Жыл бұрын
හරිම ආදර්ශමත් කතාවක් ගොඩක් ලස්සනයි ❤️❤️❤️
@Amla578
Жыл бұрын
ප්‍රදාන චරිතෙ රගපාන අක්කා ඒ චරිතයට 100/100 සුපිරියටම රගපානවා නියමයි ඈ අනික් අක්කත් හොදට රගපානවා ෆිල්ම් එක නියමයි
@charithawickramatunga5842
10 ай бұрын
හරි ශෝක් කතාව. මිනිහ වටේ යන කල් ඉවසීම ගෑනු අපේ වගකීම. එසේමයි ස්වාමීනී 😂 ඊලග ගෑනි දැකල මේ මිනිහට කරන්නෙ මොකක්ද කියල හිතා ගන්න බැරි වෙනකල් ඉතින් මතු සම්භන්දයි 😂
@hansinisumalka.0304
Жыл бұрын
කල්පනා කාවින්දි ඉතාමත් දක්ශ ගායන ශිල්පිනියක්.ඒ වගේම ඉතාමත් දක්ශ රංගන ශිල්පිනියක්.මෙම ටෙලි නාට්‍ය තුළ ඔබගේ රංගනය ඉතාමත් විශිෂ්ට යි. ඉදිරියේදී තිබෙන්නාවු ඔබගේ සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට ඔබට හැකි වේවා කියා මං ප්‍රාර්ථනා කරනවා.ඔබට ජය වේවා❤❤❤!!!!! බුදු සරණයි.❤❤❤❤❤❤❤❤❤❤
@shiromikarunarathna1243
Жыл бұрын
මං ඉවසුව මගෙයි ඔයාගෙයි දරුව වෙනුවෙන් හ්ම්ම් මෙහෙම හිතන අය කොච්චර ඇත්ද
@mallithnadeeshan7667
Жыл бұрын
කසාද බැන්ද ගැහැණියකට වෙනත් කසාද බැන්ද හෝ නොබැන්දපිරිමියෙක් තුළින් කවදාවත් ආදරයක් ඇති වෙන්නෙ නෑ ඒක ගොඩාක් ගැහැණුන්ට තේරුම් ගන්න බෑ.ඒකයි ගොඩක් පවුල් ප්‍රශ්න
@raveendrarupasinghe7520
Жыл бұрын
ඒක බොරු කතාවක් .ගැහනියකට ආදරය ක් ඇති වෙන්න එයා බැන්ද නොබැන්ද කියල නෑ...ඒක පිලිගන්න බෑ
@antanetliyanage.7247
Жыл бұрын
කතාවෙ හැටියට මනුස්සය ගෑණුන්ගෙ පස්සෙන් ගියත් ඉවසන ගෑණුන්ට අපේ සමාජය සංස්කෘතිය මාරම කැමති ඇති මොකද එහෙම ගෑණුන්ට තමයි ලංකාව කැමති,මොනව උනත් කතාව ආදර්ශමත් ඒත් චතුරාණි වගේ පිරිමිනුත් ප්‍රශ්ණ ඉදිරියෙ පවුල වෙනුවෙන් බුද්ධිමත්ම හිතල වැඩ කරනවනම් ලංකාවෙ පව්ල් රැකෙනවා,ඒත් එහෙම වෙන් නෑනෙ 😢
@shenalijayasingha4767
Жыл бұрын
සංගීතෙ ඇමැති තුමාගෙ නෝන ඔයත් සුපිරියි බුදුසරණයි ❤
@dehiwslagemiyurin9804
Жыл бұрын
❤️❤️❤️❤️❤️
@sewminirathnayaka323
Жыл бұрын
ජිවිතේ ගැහැනු වුනාම ගොඩක් දෙවල් ජිවිතේ ඉවසන්න , දරාගෙන ඉන්න ඔනෙ හැම දෙකටම මුහුන දිලා
@nadishanadisha4962
Жыл бұрын
හැම නලු නිලියෙක් ම හරිම ලස්සනට තමන්ගෙ රගපෑම කරනව..සාර්ථකයි මේ කතාවත්, රගපාන හැමෝමත් ..
@Harshi_online
Жыл бұрын
❤❤
@sumeda9886
Жыл бұрын
yes😊
@jayam1429
Жыл бұрын
හරිම ලස්සන වටිනා ආදර්ශමත් කතාවක් ... බොහොම වටිනවා මේ සමාජයට ... ජීවිතේ ගැන , ගැඹුරින් ලියලා තියෙනවා , ඇත්තටම ඒක හරිම වටිනවා ... බොහොම ස්තුති හැමෝටම ... උතුම් තුණුරුවන්ගේ සරණයි ! 🙏🙏🙏🙏🙏🙏
@spkweerasinghe9276
Жыл бұрын
😊
@jesmin9silva498
Жыл бұрын
⁰
@ruvinitharanga8360
Жыл бұрын
ppppp
@5bandara
Жыл бұрын
හරිම හරවත් වටින අාදර්ශමත් කතාවක්. වර්ථමාන සමාජයට බෙහෙවින් වටින හා ඉවසීම ප්‍රගුණ කරන හරවත් කතා තවත් නිෂ්පාදනය කරන්න ඔබ අායතනයට හැකි වේවායි මගේ ප්‍රාර්ථනය!
@chandanimalkanthi416
Жыл бұрын
ගොඩක් ලස්සනයි ඉවසීමෙන් ප්‍රශ්න විසඳෙනව අනිවාර්යයෙන් ❤
@shenalijayasingha4767
Жыл бұрын
හරිම අපූරුයි . කල්පනාකාවින්දි නියමයි. සුභපැතුම් බුදුසරණයි
@gayanmanoj277
Жыл бұрын
ඇත්තටම නියම කතාවක් අදර්ශයක්..එවැනි බිරිඳ ක් තමා වටින්නෙ..නියම ඉවසිම,මෙක තමා බිරිඳ ක්ගෙ තියෙන්න ඔනි සැබැ බුද්දිය ..පිරිමින්ට හොද පාඩමක්..
@limassolpolimithiya7970
5 ай бұрын
ලස්සනයි කතාව ක් දාහම අවබෝධ යෙන් ඉන්නවා එ තමා ඉවසීම ❤️❤️❤️
@sriyalathatennakoon7968
12 күн бұрын
හරිම ලස්සන කතාවක් ❤❤
@indrashyamalie3519
Жыл бұрын
බුදු දහම නිසා නිවෙන හදවත් ගැන කියවෙන වටිනා ආදර්ශමත් කතාවක්.
@asankasampan4230
Жыл бұрын
ඇත්තටම ලස්සන කතාවක් ඉවර වෙන කල්ම බැලුවා
@NuwanSandamal-vc5nb
13 күн бұрын
ගොඩා.....ක් ලස්සනයි....❤❤❤❤😊
@pramudiparami6807
11 ай бұрын
මේ ප්‍රධාන නිලිය හරිම නිවිච්ච අහිංසක කෙනෙක් ආදරේයි
@slgoodyt1101
Жыл бұрын
හරිම වටින කතාවක් මටම ලියලා වගේ
@priyankamadubashiniabeysin1887
Жыл бұрын
එක පාරක් දැන දැනම වැරදි කරන මිනිස්සු ආයෙ වැරදි නොකරයි කියල විශ්වාස කරන්න පුලුවන්ද🤔🤔🤔
@sitharasithara2648
Жыл бұрын
මේක බලද්දී මට මං ගැනම දුක හිතෙනවා...ඇත්තටම පිරිමි අවස්ථාවාදී ලං වෙන්න ඕන උනාම කියන සුරංගනා කතා ලං උනාට පස්සෙ නැහැ 🥺😥
@pramudiparami6807
11 ай бұрын
ඉවසුවේ නැතත් සැනසීම න්ම් ලැබෙන්නැ දරාගැනීමේ ශක්තිමත් සිතක් තිබුනොත් ඇති
@navodi7872
Жыл бұрын
කල්පනා කාවිනිදි කියන්නේ හැම දේටම දක්ශයෙක්...කෙනෙක්ගේ දක්ශතාවය පාටෙන් මනින්න බෑ .ඇය හරිම ලස්සනයි
@kalpanakavindi5449
Жыл бұрын
බොහොම ස්තූතියී. ❤
@shenalijayasingha4767
Жыл бұрын
අනිවාර්යයෙන්
@batuwitamaithri9789
Жыл бұрын
වැරදි ගැනිමනේ ?
@batuwitamaithri9789
Жыл бұрын
උදරි ගාව නතරවුනේ වෙනසක් හොයාගෙන වෙන්න ඇති ගැනියේක් තනිවුනා කියල වැරදි ඇසුරක් පතන්න එපා?
@navodi7872
Жыл бұрын
@@champikachampika9 ඕකේ රගපාන නිලිය ..ඇය ගායිකාවක් හොදම
@BagyaShamika
Жыл бұрын
ලස්සන කතාව ජවිතේට ආදර්ශමත් ❤❤❤
@kensinsam263
Жыл бұрын
Very good realistic drama .all characters justify their role better than so called famous actors or actresses . Especially the character for Udaari is impressive . She acts very well and natural .Good luck .😊.
@ishanisadamali9078
Жыл бұрын
උදාරි ට පිරිමි දෙන්නායි දෙන්නටම ආදරෙයි දෙන්නා හින්දම අඩනවා
@lilidesilva5163
10 ай бұрын
ගයාන්ගේ චරිතය ලස්සනට රඟපානවා ❤
@සංජය-ඥ8ග
Жыл бұрын
ඉවසීමෙන් කවදාවත් සැනසීම ලැබෙන්නෙ නෑ...ඒ දුකට පුරැදු වෙනවා මිසක්...පුරැදු උනාම හිතනවා සැනසීම ලැබුණා කියලා.පවු බං ඉවසන මිනිස්සු
@PiyumiImasha-v8e
Жыл бұрын
Eka nm eththa pau ehem minissu
@dulaniwalpola3214
Жыл бұрын
කතාවේ හැටියට උඩින් පල්ලෙන් බැලුවම උදාරි ගොඩක් වැරදි .එත් උදාරිගේ පැත්තෙන් බැලුවම එයත් පව්,චතුරාණිත් ගොඩක් පව්.එයාට වෙන්නේ ලොකු අසාධාරණයක් .
@Harshi_online
Жыл бұрын
අනිවාර්යයෙන් එකත් ඇත්ත😊
@prabaprabatv1365
Жыл бұрын
හැමෝටම චතු වගේ වෙන්ඩ පුලුවන්නම් නෙද එහෙම වෙන්ඩ පුලුවන් කතාවල චරිතවලටම විතරයි
@sunethrapriyadarshani
Жыл бұрын
නෑ එහෙම අයත් ඉන්නවා.
@udarikoshala7151
Жыл бұрын
ආදරණීය කුරුලු කූඩුවක් කඩන්න එක යක්ෂනියකගේ බැල්ම තිබුනොත් ඇති ඒ බැලීමෙන් ඒ දරු පවුල විනාශ වෙලා යනවා අසරණ දරුවෝ බිරිඳ පව් 😢😢😢
@Harshi_online
Жыл бұрын
එක ඇත්ත😊
@antanetliyanage.7247
Жыл бұрын
එතකොට තනි උන ගෑණියෙක්ට ඉන්න නොදෙන පිරිමින්ට මුකුත් නමක් නැද්ද..
@udarikoshala7151
Жыл бұрын
@@antanetliyanage.7247 ඔයා නමක් දා ගන්න
@shanikamadushani4470
Жыл бұрын
කාවින්දි ලස්සනට රගපානවා ...සුභ පතනවා ඔයාට
@rangithennakoon8735
Жыл бұрын
ඇත්ත ජීවිතේ මෙහෙම ඉවසන ගෑනු ඉන්නවද 🙁
@udaradilshan4025
6 ай бұрын
ඔව් මන් ගින්දරින් පිච්චි පිච්චි ජීවිතේ ගෙවනවා මගේ පුතා හින්දා ඊමෙල් එකේ ඉන්න ගෑනුකෙනා මං
@jayanisamanmali1909
Жыл бұрын
ජීවිතේ කොය් ගෑනිත් හොයන්නේ ආදරෙය,ආරක්ශාව.එහෙම ගෑනු හරි පව්
@rosedilaniabudhabi8776
Жыл бұрын
උදාරී පව් අසරණ ගෑනු කාගෙන් හරි ආරක්ෂාව ආදරේ බලන්නේ පිරිමි ආත්මාර්ථකාමී යි පවුල් බේරාගෙන අනික් ගෑනු අසරණ කරනවා උදාරිත් වැරැදි මුන් ගෙට දාගේන
@Harshi_online
Жыл бұрын
❤
@Rdi8283M
Жыл бұрын
Chathurani kiyna actorge real name eka mkkda daksha niliyak aththtama godk hodao❤
@wageeshajinendri6515
Жыл бұрын
පිරිමියෙකුට දෙයක් තෙරුම් කරල දෙන චතුරාණි ආන්‍ටි නම් නියමයි. කතාවකට උනත් ඒ ඉවසීම පුදුම උතුම්... ගෑනු ලමෙකුට චූටි කාලේ ඉදන්ම පුරුදු කරන්න ඕනි දෙයක් තමයි ඉවසීම... ඒක අපිට මුලු ජීවිත කාලේටම ප්‍රයොජනවත් වෙනවා... ❤️
@Harshi_online
Жыл бұрын
Respect 😊
@nodutulowen-esaninpuwath6870
Жыл бұрын
Pirimintath e de e vihdatama therun karala denna one Mokada ivaseema hamotama vadagath deyak..
@Beeema-m2d
6 ай бұрын
ලස්සනයි කතාව❤
@vasanthikathriarachchi1339
Жыл бұрын
මේ වගේ ස්වාමිපුරුෂයින් විශේෂ යෙන් තම පවුලට ආදරේ අය ගොඩක් අඩුයි.....වෙනකාන්තාවකට අහුවුනාම ගොඩක් පිරිමි තමන්ගෙ භාර්‍යාවට ගහනවා..වෙනස්කම් කරනවා...දරුවෝ ගැනනම් හිතන්නේම නැහැ ..😢
@Shehara2008
Жыл бұрын
Ethakota echchara adare karana manussayata hora geniyek innawa kiyala dena dena iwasan balan inna oneda
@vasanthikathriarachchi1339
Жыл бұрын
@@Shehara2008 ආදරය කියන්නේ අහිමිකර ගන්න ලෝබහිතෙනම දෙයක්...වෙන සම්බන්දයක් එයාට තියෙනබව දැනගත්තත් ගොඩක් අය විශ්වාස කරනවා ආදරේනාමයෙන් ඒක අතහරී කියලා..අතහරින්නේම නැතිව හිටියොත් අනිත් පක්ශය වේදනාවෙන් අයින් වුනාම කාලය විසින් වැරදි කලකෙනාට සැනසීම නම් දෙන්නේම නැහැ .....අතහරින්නේම නැති සම්බන්දකමක් තියාගෙන අනික් කෙනාව සුලුකරනවානම් හොදම දේ ඈත්වීම.
@madusanjana7855
Жыл бұрын
උදාරි ළඟ පිරිමි ගානකට දෙන්න ආදරේ තියෙනවා 😁
@hansihhansih9442
Жыл бұрын
ලස්සන kathawak
@madusanjana7855
Жыл бұрын
ගයාන් කියන එකාට ඉන්නේ හොද බිරිඳක්
@subhashanisewwandi
Жыл бұрын
නියම කතාවක් 👍👍❤
@nandanagunarathna1367
Жыл бұрын
ලස්සනයි.වැදගත් කතාවක්.
@danushkaniroshan5158
Жыл бұрын
♥️🤗🌹.. නිවැරදිව ආදරේ කරන්න උගන්වන්න ඕනි කාලයයි.. 🌹🤗♥️ ♥️🤗🌹..නිවැරදි ආදරයට නිවැරදි ආදරයක් හම්බෙන්න හමුවෙන්නම පතමි හදවතින්ම.. 🌹🤗♥️ දුක නැති ආදරයක් උදෙසා... 🤗🤗🤗 දුක් විදින්නැති දැයක් උදෙසා... 🤗🤗🤗 සමාජයේ පස්න නිවැරදි දැකීම සමාජයට ලංවුන නැති කමටයි... 🤗🤗🤗 නිවැරදිව මුල සිට නොදුන් නිසාමයි... 🤗🤗🤗
@rohanpolpitiya841
Жыл бұрын
කතාව හරිම අර්ථ වත්
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
Жыл бұрын
ලස්සනයි වයිෆ් කෙනෙක් ඉන්නව මොන මගුලටද අර වගෙ එකියක් මූට 😂😂😂😂😂
@sitaperera898
Жыл бұрын
අනේද කියන්නේ
@shanthinirmali265
8 ай бұрын
සමහර ප්‍රශ්න ඉවසීමෙන් විසදගන්න පුලුවන් ඒක කරන්න පුලුවන් වෙන්නෙ ඉවසීම ගොඩාක් ප්‍රගුණ කරපු කෙනෙක්ටයි
@maheshbandara5815
Жыл бұрын
සුපිරි ❤️❤️❤️❤️❤️❤️
@danushkaniroshan5158
Жыл бұрын
🤗♥️🌹..රෙදි රෙදි හදා ගන්නටමයි ජීවිතේ... 🌹♥️🤗 අසරණ කර ඇත කුට ලෙස සමාජය... මන් මුලා කර ඇත... නිවැරදි දැකීම ඇති අයට eda නොදීමෙන්... නැති කිරීමෙන්... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@rasikadilrukshi4873
Жыл бұрын
Lassana arthawath kathawak.❤️❤️
@milanranganath5633
Жыл бұрын
atthatama godak jivitha walata adarsamath kathawak.thanks
@GhdGgj-dk1ve
Жыл бұрын
ඇත්තටම කොච්චර ලස්සන කතාවක්ද,මගේ ජීවිතෙත් මේ වගේමයි ,2022 මාර්තු මාසේ ඉදලා 2023 ජූනි මාසේ 03 වෙනිදා වෙනකන් මාත් අඩ අඩා ජීවත් උනා,මගෙ මහත්තයත් ජූනි 03 ඒ හොර සම්බන්දේ නවත්තලා දැන් මාත් එක්ක සතුටින් ඉන්නවා,හැබැයි මේ කතාවෙ එකක් වෙනස් මට දරුවෙක් නෑ,හොර ගෑනිට අවුරුදු 09 පුතෙක් ඉන්නවා,
@indikaphi1793
11 ай бұрын
එතකොට dan ඒ daruwai hora ගැනී කොහෙද
@kaushikeshala7837
Жыл бұрын
ලස්සන චරිත ටිකක්
@dilinikulathunga3442
Жыл бұрын
ඉවසන එක ගෑනු අපේ යුතුකම වගේම වගකීම කෞද ඔයාට ඒක කියල දුන්නෙ චතුරාණි
@m.k.sumithsamarasinghe1321
Жыл бұрын
ඒක මාරයි. මිනියක් නොමැරි බේරුනේ. චතුරානිගෙ ඉවසීම නිසා. හැබැයි ඉතිං හොඳ කල වයස තියෙද්දිම කාන්තාව ආගම, දහමට නැඹුරුවෙලා අනිත්‍යය මෙනෙහි කරමින් පාඩුවෙ ජීවත් වෙන විට පිරිමියා අනියම් පහස හොයන එක වැලැක්විය නොහැක.
@malanimenike5069
Жыл бұрын
Harima lassanai kathaw
@අන්ජුලාශෂී3333
Жыл бұрын
ඕනම ප්‍රශ්නයකට පිලිතුර නිහඬව ඉවසීමෙන් ලබා දෙනවා කවුරු කොහොම කිවුවත් ඉවසීමෙන් සැනසීම ලැබෙනවාමයි 🙏
@preethikapriyadarshani9630
Жыл бұрын
😊
@samanlalani1766
Жыл бұрын
Raga ද්වේශ මෝහය maha ගින්නකින් අවසාන vena බව බුදු රජාණන් වහන්සේ desu seka
@sandunidharmasena7176
Жыл бұрын
Godak lassana adarshamath kathawak...
@prabaprabatv1365
Жыл бұрын
කසුන්ගෙ කතාව හරියටම හරි කසාදේ කියන්නෙ නිකම්ම නිකම් කොලය් විතරයි එකට කරන්ඩ පුවන් දෙයක් නෑ
@anushadilhani9025
Жыл бұрын
ඇත්ත jeewitheth මෙහෙම ඉවසන ganu ඉන්නවා. Passe සැනසීම ලැබෙනවා කියලා හිත හදාගෙන. Kandak වගේ බර කරේ දරාගෙන jeewitheta මුණ දෙනව අනුන්ගේ සතුට වෙනුවෙන් සමහර ගැහැණු.
@chamikamadushani1179
Жыл бұрын
මෙහෙම අය ඉන්නවද අනේ චතුරානිලා වගේ අය
@sujeewarupasinghe3449
Жыл бұрын
ඉන්නවා
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
Жыл бұрын
රුවන්වැලි මහාසෙයට වදින්න ගිහින් ඔය අනම් මනම් පාර්තනා කරන්න එපා කියල හාමුදුරුවෝ බනට කිව්ව 👌🙏...ලබන ආත්මෙ මගෙ වෙන්න . ඔය වගෙ දේවල් 👌🙄
@niroshapyadarshini2163
Жыл бұрын
Godak lassanai ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🤲🤲❤❤❤❤ kathawa
@RanaRana-qj1ll
Жыл бұрын
ලස්සනයි කතාව
@thilinajayasena2785
Жыл бұрын
Lassanai..❤️❤️❤️
@tharuperera6313
Жыл бұрын
lassana kathawak.
@stcell2883
Жыл бұрын
හරිම ලස්සනයි කතාව ❤
@ruthgody555
Жыл бұрын
Mey minihata thiyenne genupissuwak. 😂😂😂😂
@hirunisandareka7183
Жыл бұрын
Well performances Kalpna
@chandanimalkanthi416
Жыл бұрын
මේ කතාව ලස්සනයි ඒත් ජීවිතය ප්‍රශ්න එකිනෙකට වෙනස් මේ එකම විදිහට නෙවෙයි
@rohanpolpitiya841
Жыл бұрын
ඉවසීම ගැන පාඩමක්
@ChandNara
Жыл бұрын
Mama meka balanna gaththe kalpana kavindi nisa.harima adarshamath kathawak
@rohanpolpitiya841
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤😊
@araliyaranasinghe6905
Жыл бұрын
Super film
@siriroflora2281
Жыл бұрын
මිනිස්සු වැරදි වැඩ කරලා අවසානයේ බුදු සරණයි! කියලා කියන අපුරුව….
@kahengamasenavirathna5336
Жыл бұрын
udarata ඒඩ්ස් හරි සමාජ රෝගයක් හරි තිබ්බනම් බලන්න තිබ්බ වනචරකම ගිය රඟේ අසරණ අර අහිංසක ඔයාගේ නෝනා නිකං රෝගියෙක් වෙනවා
@hashiniiresha2446
Жыл бұрын
Cleaning our awful mind 🤗😇
@champachampa6612
Жыл бұрын
Mm adareiii kasun aiye 😅
@kavindasampath-sp4hf
Жыл бұрын
Lassana ganiyek unata wadak ne pirimiyekge sithum pathum therum ganna barinam, samahara pirimith e wage, banapoth kiyawala samanya jivithy gewanna be, lassana pawl jivithayak gewannanam puluwantharam sarala wenna ona , man hithana vidiha thawa. Kenekta waradi wenna puluwan, ekinekata gawrava karana eka, adupadu ista karana eka , yaluwela inna kaly kenama innawanan hodai, godak aya bandama wenas wenawa, gani miniha wanawa, miniha gani wenawa
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
Жыл бұрын
අම්ම ලස්සනයි දුවට වඩා 🙏✌️😂😂😊
@Harshi_online
Жыл бұрын
ඔව් 😊
@sitaperera898
Жыл бұрын
කනපැලෙන්න ගහන්න ඕනෙ ඔය වගේ දරුපවුල් කාරයන්ට
@ThiliniChamodi-hz1ns
Жыл бұрын
Ammoo චතුරාණී akka mara iwashimakin inne matanam ehema bee
@EnglishMediumMathsOL
Жыл бұрын
ආදරය ගින්දර ක්...
@preethaminoliwijesundara924
11 ай бұрын
Punarbhava film eka dennako please
@kavishkasankalpa8893
Жыл бұрын
❤️🥰😋
1:58:22
Nisolmana (නිසොල්මන) | Tele Film | 06th January 2023
TV Derana
Рет қаралды 367 М.
2:43:01
Wasanthe | The Movie | 14.04.2022
TV Derana
Рет қаралды 7 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
1:23:06
Sarungal සරුංගල් 2018 (වැඩිහිටියන්ට පමණයි) Full HD
SL M Tik Tok
Рет қаралды 884 М.
2:06:21
Wisirunu (විසුරුණු) | Poya Tele Flim | 01st August 2023
TV Derana
Рет қаралды 357 М.
2:11:49
Akka (අක්කා) | Poya Telefilm | 30th August 2023
TV Derana
Рет қаралды 419 М.
1:48:04
THE CRAZY DAUGHTER IN LAW Episode 1 | BEST NEW VIETNAMESE FAIRY TALES 2024 | BEST VIETNAMESE MOVIES
Cổ Tích Nước Nam
Рет қаралды 1 МЛН
4:57
නුවර යනවා නම් මග නොහැර යන්න ඕන තැනක්🙏🏼💐| සදගිරි මහා සෑය | hanthana| sadagirimahaseya
Nomadic Nim
Рет қаралды 4,7 М.
1:30:33
Orange Juice full Movie | Living Together | Romantic Story | Ima Weerasooriya | Dulan Manjula
MCC Prime
Рет қаралды 701 М.
3:10:06
Tharuka - තාරුකා පලමු එකතුව
Nawa Cinema Films
Рет қаралды 882 М.
1:48:40
Kadira Divyaraja Full Movie
Kadira Divyaraja
Рет қаралды 1,6 МЛН
1:49:35
Poya Tele Film | Sahethuka (සහේතුක) | 07th November 2022
TV Derana
Рет қаралды 409 М.
2:01:41
ඇඩ්රස් නෑ - සිංහල චිත්‍රපටය | Address Na Sinhala Full Movie
TV Derana
Рет қаралды 1,1 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.